< Return to Video

ළදරුවන්ගේ පුදුමාකරවූ තාර්කික මනස

  • 0:01 - 0:03
    මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා,
  • 0:03 - 0:06
    ඥානන විද්යාවේ මා දකින එක් මුලික ගැටළුවක්
  • 0:06 - 0:08
    හාස්යෝත්පාදක ලෙස
  • 0:08 - 0:11
    ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක්
    විද්යාවේ ඇති බව ,
  • 0:11 - 0:15
    කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන
    තොග ගනින් අනුමාන කරන්න පුළුවන්
  • 0:15 - 0:18
    කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් "
  • 0:18 - 0:20
    (සිනාව)
  • 0:20 - 0:23
    ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත්
    ඇත්තෙන්ම ඔහු නිවැරදියි
  • 0:23 - 0:26
    විද්යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා
  • 0:26 - 0:30
    ඇට සැකිලි කිහිපයකින් අපි
    ඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා
  • 0:31 - 0:35
    වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත්
  • 0:35 - 0:38
    පළතුරු මැස්සෙකු ගෙන්
  • 0:38 - 0:41
    ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත්
  • 0:41 - 0:46
    නැවත සැකසු
    මොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින්
  • 0:46 - 0:50
    හෝ , මගේ කතාවේ දී නම්
    තරුණ ළමුන්ගේ හැසිරීමෙන්
  • 0:50 - 0:53
    අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ
  • 0:53 - 0:55
    මුලික ක්රියාකාරිත්වය ගැන යමක් පවසන්න
  • 0:56 - 1:00
    විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී
  • 1:00 - 1:04
    පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට
  • 1:04 - 1:08
    ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න
  • 1:09 - 1:12
    ඉන් පෙනී යනවා විද්යාවේ අපුරත්වය යනු
  • 1:12 - 1:15
    ළමයින්ගේ ද අපුර්වත්වය බව
  • 1:15 - 1:18
    එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්‍රහ කලොත්
  • 1:18 - 1:22
    සැබවින්ම එය ඔවුන් තුල ඇති
    උසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්.
  • 1:22 - 1:27
    වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින්
  • 1:28 - 1:31
    අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම්
  • 1:31 - 1:33
    එය ගැටළුවක් සාමාන්යකරණය කිරීම ගැන
  • 1:33 - 1:36
    අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව
  • 1:36 - 1:38
    මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන
    පවසන්නේ වුවත්
  • 1:38 - 1:42
    මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා
    හා එයට ට ණයගැති යි
  • 1:42 - 1:46
    ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ
    එක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි
  • 1:47 - 1:50
    සාමාන්යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම්
  • 1:51 - 1:55
    කුඩා නියැදියක දත්ත සාමාන්යකරණයට
    යොදා ගැනීම විද්යාවේ එන මුලික දෙයක්
  • 1:55 - 1:57
    කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන්
  • 1:57 - 2:00
    අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය
    පුරෝකථනය කරනවා
  • 2:00 - 2:04
    රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික
    පරීක්ෂණ ප්‍රතිචාර බලා
  • 2:04 - 2:07
    අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා
  • 2:07 - 2:12
    නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය
    අහඹු නියැදියක් නම් පමණයි
  • 2:12 - 2:14
    අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම්
    කිසියම් ලෙසකට
  • 2:14 - 2:16
    කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා
  • 2:16 - 2:21
    එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන
    ශායනික පරීක්ෂණයකට
  • 2:21 - 2:23
    පිරිමින් පමණක් යොදාගන්නවා නම්
  • 2:23 - 2:26
    ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි .
  • 2:26 - 2:27
    එනිසා
  • 2:27 - 2:30
    විද්යාඥයින්ට වැදගත්
    අහඹු සාක්ෂ්යයි නමුත්
  • 2:30 - 2:32
    මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ?
  • 2:33 - 2:37
    හරි, දරුවන් ගේ සාමාන්යකරණයත්
    සැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි
  • 2:37 - 2:40
    ඔවුහු රබර් තාරාවන් දැක
    ඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී
  • 2:40 - 2:44
    නැත්නම් බෝල බිම වැදී නැවත
    උඩ එන බව දැන ගනී
  • 2:44 - 2:47
    ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ
    අපේක්ෂා ඇති කර ගනී
  • 2:47 - 2:50
    තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම
    ඔවුන්ගේ
  • 2:50 - 2:51
    මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී
  • 2:51 - 2:55
    මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල
    ගැන කළහැකි සාමාන්යකරණය
  • 2:55 - 2:57
    සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ
  • 2:57 - 3:01
    සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන්
  • 3:02 - 3:05
    මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත්
  • 3:05 - 3:09
    විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා
  • 3:10 - 3:12
    අපි සොයාබලමු ඒ පිළිබඳ
  • 3:12 - 3:13
    මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම්
  • 3:13 - 3:16
    එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව
  • 3:16 - 3:18
    ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා
  • 3:18 - 3:20
    ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි
  • 3:20 - 3:24
    ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස්
  • 3:24 - 3:27
    නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා
  • 3:27 - 3:29
    සහ ඔබ දැකීමට යන වෙනස්කම්
  • 3:29 - 3:35
    තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස
  • 3:35 - 3:38
    එක් එක් චිත්‍රපටයෙහි ඔබට දකින්නට ලැබේවි
  • 3:38 - 3:41
    ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ
    නියත වශයෙන් අපේක්ෂිත දෙයක්
  • 3:41 - 3:45
    ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි
  • 3:46 - 3:48
    නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම්
  • 3:48 - 3:50
    ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම්
  • 3:50 - 3:53
    මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි
  • 3:53 - 3:57
    එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ
    ඇති එක ම වෙනස
  • 3:57 - 4:00
    මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන
    සංඛ්යානමය සාක්ෂි වල වෙනස යි
  • 4:01 - 4:05
    අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති
    පෙට්ටියක් පෙන්වනවා
  • 4:05 - 4:09
    එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින්
  • 4:09 - 4:12
    එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා
  • 4:12 - 4:15
    බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා
  • 4:15 - 4:18
    එවිට බෝල වලින් හඬක් එනවා
  • 4:18 - 4:20
    එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ
  • 4:20 - 4:22
    මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ
  • 4:22 - 4:25
    නමුත් මෙහි වැදගත් දේනම්
  • 4:27 - 4:31

    එක දිගට බෝල තුනම ගැනීම පහසුයි
  • 4:31 - 4:33
    වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින්
  • 4:33 - 4:35
    ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි
  • 4:35 - 4:38
    මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක්
  • 4:38 - 4:42
    අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම්

  • 4:42 - 4:45
    ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි
  • 4:45 - 4:48
    ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි
  • 4:48 - 4:51
    කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා
  • 4:51 - 4:54
    මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන්
  • 4:54 - 4:55
    ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන්
  • 4:55 - 4:58
    එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා
  • 5:01 - 5:04
    Hyowon Gweon:"මේක දැක්ක ද ?
    ( බෝලය මිරිකයි )
  • 5:05 - 5:08
    ඔබ එය දැක්ක ද ?
  • 5:08 - 5:11
    හොඳයි
  • 5:13 - 5:15
    මේකත් දැක්කද
  • 5:15 - 5:17
    බෝලය මිරිකයි
  • 5:17 - 5:19
    ෂාහ්
  • 5:22 - 5:24
    Laura Schulz::මම කිවා නේ සිනහව
  • 5:24 - 5:28
    වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි
  • 5:28 - 5:33
    ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න
  • 5:40 - 5:44
    සිනාව
  • 5:44 - 5:47
    LS: මට කීමට දෙයක් නැ නේද
  • 5:47 - 5:50
    ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ
  • 5:50 - 5:52
    කහ බෝල වලට සාමාන්යකරණය කිරීම
  • 5:52 - 5:55
    එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම
    චමත්කාරජනකයි
  • 5:55 - 5:58
    එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල්
  • 5:58 - 6:00
    ඉතාම සිත්ගන්න ගැටළු ව නම්
  • 6:00 - 6:03
    අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද
  • 6:03 - 6:07
    එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ
    සැඟවූ වෙනම කොටසකින් අප බෝලය
  • 6:07 - 6:09
    ගන්න නිසා , නමුත් මෙහිදී අපි
  • 6:09 - 6:12
    වෙනස් කරන්නේ බෝලය ලබාගන්න
  • 6:12 - 6:15
    ජනගහනය පමණයි
  • 6:15 - 6:19
    මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා
  • 6:19 - 6:22
    වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින්
  • 6:22 - 6:23
    දැන් කුමක් වේ යයි සිතන්නේද ?
  • 6:23 - 6:26
    ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි)
  • 6:26 - 6:29
    වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින්
  • 6:29 - 6:32
    මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ
  • 6:32 - 6:38
    මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව
  • 6:38 - 6:40
    ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි
  • 6:41 - 6:44
    ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි
  • 6:44 - 6:46
    ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු
  • 6:46 - 6:49
    වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි)
  • 6:51 - 6:53
    මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි)
  • 6:53 - 6:59
    ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි )
  • 6:59 - 7:03
    දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න
  • 7:06 - 7:12
    (කලබල වෙයි ) (සිනාව)
  • 7:15 - 7:18
    LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක්
  • 7:18 - 7:20
    සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා
  • 7:20 - 7:23
    ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක්
  • 7:23 - 7:26
    දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න
  • 7:26 - 7:28
    සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී
  • 7:28 - 7:31
    බෝලය තෙරපු ළදරුවන්ගේ ප්‍රතිශයයි
  • 7:31 - 7:35
    ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ
  • 7:35 - 7:38
    සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි
  • 7:38 - 7:41
    සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය
  • 7:41 - 7:44
    මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි
  • 7:44 - 7:49
    ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු
  • 7:49 - 7:53
    ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම්
  • 7:53 - 7:55
    නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි
  • 7:55 - 7:57
    එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ
  • 7:57 - 7:59
    ඔබට අහඹු ලෙස පෙට්ටියෙන්
  • 7:59 - 8:03
    හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ
  • 8:04 - 8:08
    මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද
  • 8:08 - 8:11
    අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද
  • 8:11 - 8:14
    එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා
  • 8:14 - 8:18
    ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා
  • 8:18 - 8:21
    එයයි අප හරියටම සොයාගන්න ලද්දේ
  • 8:21 - 8:25
    මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය
  • 8:25 - 8:28
    සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි
  • 8:28 - 8:32
    එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි
  • 8:32 - 8:34
    ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද
  • 8:34 - 8:37
    කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද
  • 8:38 - 8:40
    තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න
  • 8:40 - 8:43
    මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක්
  • 8:43 - 8:46
    එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා
  • 8:46 - 8:47
    එය අපි හැමෝම සතුයි
  • 8:47 - 8:49
    මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ
  • 8:49 - 8:53
    ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන්
  • 8:53 - 8:55
    යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ
  • 8:55 - 8:57
    මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න
  • 8:57 - 8:59
    ඔහුට දේවල් වරදිනවා
  • 8:59 - 9:01
    මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි
  • 9:01 - 9:04
    මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම්
  • 9:09 - 9:11
    පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි
  • 9:11 - 9:14
    ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි
  • 9:14 - 9:18
    නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි
  • 9:18 - 9:20
    මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී
  • 9:20 - 9:24
    සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා
  • 9:24 - 9:26
    එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස
  • 9:26 - 9:30
    අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන
  • 9:30 - 9:31
    වෙනස් තිරණයක එලබෙනවා දැයි
  • 9:31 - 9:33
    මෙයයි ඒ අවස්ථාව
  • 9:34 - 9:37
    හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා
  • 9:37 - 9:40
    මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා
  • 9:40 - 9:44
    මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා
  • 9:44 - 9:47
    මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා
  • 9:47 - 9:50
    තාක්ෂණය සම්භන්ධයෙන්
  • 9:50 - 9:53
    මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත්
  • 9:53 - 9:57
    සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්ය තිබීමයි
  • 9:57 - 9:59
    සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්රියාකරවිය හැකියි
  • 9:59 - 10:00
    සමහරුන්ට නොහැකියි
  • 10:01 - 10:02
    දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට
  • 10:02 - 10:04
    ඔහු උත්සාහ කර යි
  • 10:04 - 10:06
    ඔහුගේ මව එතන සිටි එනිසා
  • 10:06 - 10:10
    ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි
  • 10:10 - 10:13
    එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ
  • 10:13 - 10:16
    රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි
  • 10:16 - 10:19
    අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි
  • 10:19 - 10:23
    HG: එකයි දෙකයි හරී.. (සංගීතය)
  • 10:23 - 10:26
    LS: එකයි දෙකයි තුනයි හරී !
  • 10:26 - 10:33
    YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි
  • 10:34 - 10:36
    ආතර් මම නැවත කරන්නම
  • 10:36 - 10:41
    එකයි දෙකයි තුනයි හරි
  • 10:42 - 10:43
    බලන්න මේ දිහා දැන් , මේක මතකද
  • 10:43 - 10:47
    දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා
  • 10:47 - 10:49
    මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න
  • 10:49 - 10:51
    ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා
  • 11:11 - 11:16
    LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි
  • 11:16 - 11:18
    ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා
  • 11:18 - 11:20
    ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට
  • 11:20 - 11:24
    නැවත වැදගත් වන්නේ සංක්‍යනාමය දත්ත මදක් වෙනස් කල විට
  • 11:24 - 11:27
    වන්නේ කුමක්ද යන්නයි
  • 11:27 - 11:31
    මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත්
  • 11:31 - 11:33
    අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා
  • 11:33 - 11:38
    මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා
  • 11:38 - 11:43
    මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි
  • 11:43 - 11:45
    නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා
  • 11:45 - 11:47
    ඇගේ මව ඇය ලගින් සිටිනවා
  • 11:47 - 11:51
    මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන්
  • 11:51 - 11:54
    එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා
  • 11:54 - 11:55
    ඇය කරන්නේ කුමක්ද බලමු
  • 11:55 - 12:00
    (HW) දෙකයි තුනී හරි
  • 12:00 - 12:05
    මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි
  • 12:05 - 12:07
    හ්ම්ම්
  • 12:08 - 12:11
    මම කරන්නම් ක්ලාරා
  • 12:11 - 12:15
    එකයි දෙකයි තුනයි හරි
  • 12:15 - 12:17
    හ්ම්ම් මම නැවතත් කරන්නම්
  • 12:17 - 12:23
    එකයි දෙකයි තුනී හරි
  • 12:23 - 12:25
    HG: මම මක මෙතනින් තියල
  • 12:25 - 12:27
    මේක ඔයාට දෙනවා දැන් ඔය
  • 12:27 - 12:31
    සෙල්ලම් කරන්න
  • 12:46 - 12:51
    (අත්පොලසන් )
  • 12:53 - 12:55
    මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම්
  • 12:55 - 12:58
    සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ
  • 12:58 - 13:00
    තේරීමේ ව්යාප්තිය දක්වනවා
  • 13:00 - 13:05
    එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය
  • 13:05 - 13:08
    නිරීක්ෂකයාගේ සාක්ෂ්ය මත පදනම්ව ඇතිබව
  • 13:08 - 13:10
    මෙනිසා දෙවන වසරේදී
  • 13:10 - 13:12
    දරුවන්ට සංඛ්යානමය දත්ත එත ස්වල්පයකින්
  • 13:12 - 13:16
    මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර
  • 13:16 - 13:17
    ක්‍රියා කිරීමට
  • 13:17 - 13:20
    උදව් ඉල්ලීමට සහ ගවේෂණයට
  • 13:22 - 13:25
    මම පෙන්වුයේ විද්යාගාර පර්යේශන දෙකක්
  • 13:25 - 13:29
    ක්ෂේත්‍රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන
  • 13:29 - 13:31
    තීරණාත්මක කරුණ නම්
  • 13:31 - 13:36
    විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි
  • 13:36 - 13:42
    අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි
  • 13:42 - 13:46
    උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි
  • 13:46 - 13:51
    උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි
  • 13:52 - 13:57
    එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව
  • 13:57 - 13:59
    කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම්
  • 14:00 - 14:04
    ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන
  • 14:04 - 14:06
    හදාරන්නේ නම්
  • 14:06 - 14:08
    වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි
  • 14:08 - 14:12
    එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ
  • 14:12 - 14:15
    ස්නායු විද්යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම
  • 14:15 - 14:19
    එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව
  • 14:19 - 14:21
    මියන්ගේ මොලය විනිවිද දැකීම ,
  • 14:21 - 14:25
    නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම
  • 14:25 - 14:27
    දෙවන වැදගත් අදහස
  • 14:27 - 14:31
    මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව
  • 14:31 - 14:34
    යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්යයනය දක්වා
  • 14:34 - 14:39
    අවභෝදය පුළුල් කිරිමට සමත් වේ
  • 14:39 - 14:42
    ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම්
  • 14:42 - 14:44
    ගැටළු විමසමින්
  • 14:44 - 14:47
    මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි.
  • 14:48 - 14:50
    එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත්
  • 14:50 - 14:53
    ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා
  • 14:53 - 14:55
    විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත්
  • 14:55 - 14:58
    අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම ,
  • 14:58 - 15:01
    මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා
  • 15:01 - 15:05
    අපි ට වැරදීම් වෙනවා
  • 15:05 - 15:08
    අප පක්ෂග්‍රාහී වෙනවා
  • 15:08 - 15:11
    සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා
  • 15:13 - 15:16
    මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත්
  • 15:16 - 15:20
    මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා
  • 15:20 - 15:23
    නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න
  • 15:24 - 15:28
    එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක්
  • 15:28 - 15:31
    විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි
  • 15:31 - 15:33
    ගණන හැකියාව ගැනයි
  • 15:33 - 15:37
    ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්ය කිහිපයකින්
  • 15:37 - 15:43
    උසස් හා ව්යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්.
  • 15:44 - 15:49
    මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන
  • 15:49 - 15:53
    ඉහල ජයග්‍රහණ තෙක්
  • 15:53 - 15:57
    සමාජයේ ක්‍රියාකිරීමයි.
  • 15:57 - 15:59
    අප නිවැරදිව ලෝකය දකියි .
  • 16:00 - 16:06
    මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව
  • 16:06 - 16:08
    අලුත් අදහස් ද සිතනවා.
  • 16:09 - 16:12
    මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා
  • 16:12 - 16:17
    මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා
  • 16:17 - 16:21
    මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා
  • 16:21 - 16:24
    වයසක , තරුණ , ගිලන් වු
  • 16:25 - 16:27
    .ඔවුන් ව සුවපත් කරනවා
  • 16:28 - 16:31
    ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ
  • 16:31 - 16:34
    තාක්ෂණික නව්‍යතා අපි දකිනවා
  • 16:34 - 16:37
    නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට
  • 16:37 - 16:42
    අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි
  • 16:42 - 16:47
    ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී
  • 16:47 - 16:52
    අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත්
  • 16:52 - 16:55
    ළදරුවන් සහ දරුවන් වෙනුවෙන්
  • 16:55 - 16:56
    මව් වරු සහ පියවරු වෙනුවෙන්
  • 16:56 - 16:59
    රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් ,
  • 16:59 - 17:03
    අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන්
  • 17:03 - 17:06
    ආයෝජනය කරන්නේ නම්
  • 17:06 - 17:09
    වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත
  • 17:09 - 17:12
    එවැන්නක් සඳහා සැලසුමක් වේවි
  • 17:12 - 17:14
    ඉතමත් ස්තුතයි ඔබට
  • 17:14 - 17:17
    (අත්පොලසන්)
  • 17:18 - 17:22
    ස්තුති ලොරා. මට ප්රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා
  • 17:22 - 17:25
    පළමුව පර්යේෂණය විකාරයක්,
  • 17:25 - 17:28
    කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා )
  • 17:29 - 17:31
    මම කිහිපවතාවක් ම දැක තිබෙනවා
  • 17:31 - 17:34
    සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි.
  • 17:34 - 17:37
    අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට
  • 17:37 - 17:39
    ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත්
  • 17:39 - 17:42
    LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි
  • 17:42 - 17:45
    නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න
  • 17:45 - 17:46
    දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු
  • 17:46 - 17:48
    ඔබට කතා කරයි
  • 17:48 - 17:51
    ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් "
  • 17:51 - 17:54
    ඒවා "අතුරුදහන් වූ දේවල් "
  • 17:54 - 17:56
    "ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි
  • 17:56 - 17:58
    එය බලගතු විය යූතුයි
  • 17:58 - 18:00
    එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි .
  • 18:00 - 18:02
    ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට
  • 18:02 - 18:05
    ඕනෑම දෙයක් කතා කල හැකියි
  • 18:05 - 18:07
    (අත්පොලසන්)
  • 18:07 - 18:10
    CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම්
  • 18:10 - 18:13
    අපි මේ සියලුම කාලය ගත කලා
  • 18:13 - 18:15
    මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන,
  • 18:15 - 18:18
    හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව
  • 18:18 - 18:20
    තාර්කික පුද්ගලයන් නොවේ
  • 18:20 - 18:24
    ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද
  • 18:24 - 18:29
    එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි
  • 18:29 - 18:31
    LS: මා ඉතා කැමතිම මනෝවිද්යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ
  • 18:31 - 18:33
    ඔහු පැවසුවේ මනෝවිද්යාවේ මුලික කාර්යක් නම්
  • 18:33 - 18:36
    ස්වයං ප්‍රත්‍යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි
  • 18:36 - 18:39
    එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල
  • 18:39 - 18:43
    ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි
  • 18:43 - 18:44
    දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී
  • 18:44 - 18:47
    ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී
  • 18:47 - 18:50
    කාමර හරහා ඔබට ගමන් කල හැකියි
  • 18:50 - 18:51
    අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි
  • 18:51 - 18:54
    ඔවුන්ට කතා කල හැකියි
  • 18:54 - 18:57
    ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී
  • 18:57 - 19:00
    ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී
  • 19:00 - 19:02
    ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි
  • 19:02 - 19:05
    නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි
  • 19:05 - 19:07
    දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි
  • 19:07 - 19:10
    CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි
  • 19:10 - 19:12
    මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ.
  • 19:12 - 19:15
    , එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට
  • 19:15 - 19:18
    නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම්
  • 19:18 - 19:21
    යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට
  • 19:21 - 19:25
    ඇතිදේ බොහෝය යන්නයි
  • 19:26 - 19:29
    LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා
  • 19:29 - 19:34
    ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති
  • 19:34 - 19:37
    එමෙන්ම තාක්ෂනය ගැනත්
  • 19:37 - 19:42
    නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ
  • 19:42 - 19:44
    එය දේවල් වල වෙනසයි
  • 19:44 - 19:46
    ඉතාම වේගවත් පරිගනක අප සතුයි
  • 19:46 - 19:48
    ඒවා එතම අති නවීන දේ කරයි
  • 19:48 - 19:51
    එත විශාල දත්ත ඇසුරින්
  • 19:51 - 19:54
    මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි
  • 19:54 - 19:58
    මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව
  • 19:58 - 20:00
    වෙනස් කම් වෙයි
  • 20:00 - 20:03
    සිත්ගන්න සුළු සිතන්නට යමක්
  • 20:03 - 20:06
    ස්තුතියි
Title:
ළදරුවන්ගේ පුදුමාකරවූ තාර්කික මනස
Speaker:
ලෝරා ෂෝල්ස්
Description:

ළදරුවන් විශාලා වූ යමක් ඉතා කුඩා දෙයකින් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද ? කතා කිරිමටත් පෙර තාර්කික ලෙස ඔවුන් තීරණ ගන්නේ කෙසේද යන්න ඥානන විද්‍යාඥ Laura Schulz විනිදත්මක වූ පර්යේෂණයක් ආශ්‍රයෙන් පෙන්වා දෙයි

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
20:18

Sinhala subtitles

Revisions