[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.84,0:00:02.99,Default,,0000,0000,0000,,මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා, Dialogue: 0,0:00:02.99,0:00:06.11,Default,,0000,0000,0000,,ඥානන විද්යාවේ මා දකින එක් මුලික ගැටළුවක් Dialogue: 0,0:00:06.11,0:00:07.82,Default,,0000,0000,0000,,හාස්යෝත්පාදක ලෙස Dialogue: 0,0:00:08.41,0:00:11.49,Default,,0000,0000,0000,,ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක් \Nවිද්යාවේ ඇති බව , Dialogue: 0,0:00:11.49,0:00:14.72,Default,,0000,0000,0000,,කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන \Nතොග ගනින් අනුමාන කරන්න පුළුවන් Dialogue: 0,0:00:14.72,0:00:17.92,Default,,0000,0000,0000,,කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් " Dialogue: 0,0:00:17.92,0:00:19.51,Default,,0000,0000,0000,,(සිනාව) Dialogue: 0,0:00:20.20,0:00:22.80,Default,,0000,0000,0000,,ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත් \Nඇත්තෙන්ම ඔහු නිවැරදියි Dialogue: 0,0:00:22.80,0:00:25.68,Default,,0000,0000,0000,,විද්යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා Dialogue: 0,0:00:25.68,0:00:29.94,Default,,0000,0000,0000,,ඇට සැකිලි කිහිපයකින් අපි \Nඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා Dialogue: 0,0:00:30.91,0:00:34.78,Default,,0000,0000,0000,,වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත් Dialogue: 0,0:00:35.47,0:00:38.41,Default,,0000,0000,0000,,පළතුරු මැස්සෙකු ගෙන් Dialogue: 0,0:00:38.41,0:00:41.35,Default,,0000,0000,0000,,ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත් Dialogue: 0,0:00:41.35,0:00:45.60,Default,,0000,0000,0000,,නැවත සැකසු\Nමොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින් Dialogue: 0,0:00:45.60,0:00:50.31,Default,,0000,0000,0000,,හෝ , මගේ කතාවේ දී නම්\Nතරුණ ළමුන්ගේ හැසිරීමෙන් Dialogue: 0,0:00:50.31,0:00:53.14,Default,,0000,0000,0000,,අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ Dialogue: 0,0:00:53.14,0:00:54.76,Default,,0000,0000,0000,,මුලික ක්රියාකාරිත්වය ගැන යමක් පවසන්න Dialogue: 0,0:00:55.72,0:01:00.48,Default,,0000,0000,0000,,විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී Dialogue: 0,0:01:00.48,0:01:04.13,Default,,0000,0000,0000,,පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට Dialogue: 0,0:01:04.13,0:01:08.11,Default,,0000,0000,0000,,ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න Dialogue: 0,0:01:08.67,0:01:11.64,Default,,0000,0000,0000,,ඉන් පෙනී යනවා විද්යාවේ අපුරත්වය යනු Dialogue: 0,0:01:11.64,0:01:15.17,Default,,0000,0000,0000,,ළමයින්ගේ ද අපුර්වත්වය බව Dialogue: 0,0:01:15.17,0:01:17.75,Default,,0000,0000,0000,,එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්‍රහ කලොත් Dialogue: 0,0:01:17.75,0:01:22.40,Default,,0000,0000,0000,,සැබවින්ම එය ඔවුන් තුල ඇති \Nඋසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්. Dialogue: 0,0:01:22.40,0:01:27.06,Default,,0000,0000,0000,,වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින් Dialogue: 0,0:01:28.36,0:01:30.75,Default,,0000,0000,0000,,අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම් Dialogue: 0,0:01:30.75,0:01:33.04,Default,,0000,0000,0000,,එය ගැටළුවක් සාමාන්යකරණය කිරීම ගැන Dialogue: 0,0:01:33.04,0:01:35.89,Default,,0000,0000,0000,,අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව Dialogue: 0,0:01:35.89,0:01:38.42,Default,,0000,0000,0000,,මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන \Nපවසන්නේ වුවත් Dialogue: 0,0:01:38.42,0:01:41.88,Default,,0000,0000,0000,,මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා \Nහා එයට ට ණයගැති යි Dialogue: 0,0:01:41.88,0:01:46.16,Default,,0000,0000,0000,,ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ \Nඑක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි Dialogue: 0,0:01:47.31,0:01:50.28,Default,,0000,0000,0000,,සාමාන්යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම් Dialogue: 0,0:01:50.65,0:01:54.78,Default,,0000,0000,0000,,කුඩා නියැදියක දත්ත සාමාන්යකරණයට \Nයොදා ගැනීම විද්යාවේ එන මුලික දෙයක් Dialogue: 0,0:01:54.78,0:01:57.34,Default,,0000,0000,0000,,කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන් Dialogue: 0,0:01:57.34,0:01:59.66,Default,,0000,0000,0000,,අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය\Nපුරෝකථනය කරනවා Dialogue: 0,0:02:00.24,0:02:04.16,Default,,0000,0000,0000,,රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික\Nපරීක්ෂණ ප්‍රතිචාර බලා Dialogue: 0,0:02:04.16,0:02:07.23,Default,,0000,0000,0000,,අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා Dialogue: 0,0:02:07.23,0:02:11.60,Default,,0000,0000,0000,,නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය \Nඅහඹු නියැදියක් නම් පමණයි Dialogue: 0,0:02:11.60,0:02:14.33,Default,,0000,0000,0000,,අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම් \Nකිසියම් ලෙසකට Dialogue: 0,0:02:14.33,0:02:16.40,Default,,0000,0000,0000,,කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා Dialogue: 0,0:02:16.40,0:02:20.79,Default,,0000,0000,0000,,එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන\Nශායනික පරීක්ෂණයකට Dialogue: 0,0:02:20.79,0:02:22.67,Default,,0000,0000,0000,,පිරිමින් පමණක් යොදාගන්නවා නම් Dialogue: 0,0:02:22.67,0:02:25.83,Default,,0000,0000,0000,,ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි . Dialogue: 0,0:02:26.48,0:02:27.48,Default,,0000,0000,0000,,එනිසා Dialogue: 0,0:02:27.48,0:02:30.06,Default,,0000,0000,0000,,විද්යාඥයින්ට වැදගත් \Nඅහඹු සාක්ෂ්යයි නමුත් Dialogue: 0,0:02:30.06,0:02:32.08,Default,,0000,0000,0000,,මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ? Dialogue: 0,0:02:32.58,0:02:37.21,Default,,0000,0000,0000,,හරි, දරුවන් ගේ සාමාන්යකරණයත් \Nසැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි Dialogue: 0,0:02:37.21,0:02:40.36,Default,,0000,0000,0000,,ඔවුහු රබර් තාරාවන් දැක\Nඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී Dialogue: 0,0:02:40.36,0:02:43.94,Default,,0000,0000,0000,,නැත්නම් බෝල බිම වැදී නැවත \Nඋඩ එන බව දැන ගනී Dialogue: 0,0:02:43.94,0:02:46.89,Default,,0000,0000,0000,,ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ \Nඅපේක්ෂා ඇති කර ගනී Dialogue: 0,0:02:46.89,0:02:49.61,Default,,0000,0000,0000,,තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම\Nඔවුන්ගේ Dialogue: 0,0:02:49.61,0:02:51.48,Default,,0000,0000,0000,,මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී Dialogue: 0,0:02:51.48,0:02:55.22,Default,,0000,0000,0000,,මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල\Nගැන කළහැකි සාමාන්යකරණය Dialogue: 0,0:02:55.22,0:02:57.31,Default,,0000,0000,0000,,සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ Dialogue: 0,0:02:57.31,0:03:01.23,Default,,0000,0000,0000,,සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන් Dialogue: 0,0:03:02.20,0:03:05.16,Default,,0000,0000,0000,,මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත් Dialogue: 0,0:03:05.16,0:03:08.85,Default,,0000,0000,0000,,විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා Dialogue: 0,0:03:09.76,0:03:11.66,Default,,0000,0000,0000,,අපි සොයාබලමු ඒ පිළිබඳ Dialogue: 0,0:03:11.66,0:03:13.39,Default,,0000,0000,0000,,මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම් Dialogue: 0,0:03:13.39,0:03:15.85,Default,,0000,0000,0000,,එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව Dialogue: 0,0:03:15.85,0:03:18.29,Default,,0000,0000,0000,,ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා Dialogue: 0,0:03:18.29,0:03:20.42,Default,,0000,0000,0000,,ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි Dialogue: 0,0:03:20.42,0:03:24.37,Default,,0000,0000,0000,,ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස් Dialogue: 0,0:03:24.37,0:03:27.42,Default,,0000,0000,0000,,නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා Dialogue: 0,0:03:27.42,0:03:29.32,Default,,0000,0000,0000,,සහ ඔබ දැකීමට යන වෙනස්කම් Dialogue: 0,0:03:29.32,0:03:34.51,Default,,0000,0000,0000,,තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස Dialogue: 0,0:03:35.16,0:03:37.74,Default,,0000,0000,0000,,එක් එක් චිත්‍රපටයෙහි ඔබට දකින්නට ලැබේවි Dialogue: 0,0:03:37.74,0:03:41.20,Default,,0000,0000,0000,,ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ\Nනියත වශයෙන් අපේක්ෂිත දෙයක් Dialogue: 0,0:03:41.20,0:03:45.22,Default,,0000,0000,0000,,ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි Dialogue: 0,0:03:46.09,0:03:48.10,Default,,0000,0000,0000,,නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම් Dialogue: 0,0:03:48.10,0:03:50.19,Default,,0000,0000,0000,,ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම් Dialogue: 0,0:03:50.19,0:03:53.30,Default,,0000,0000,0000,,මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි Dialogue: 0,0:03:53.30,0:03:56.83,Default,,0000,0000,0000,,එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ\Nඇති එක ම වෙනස Dialogue: 0,0:03:56.83,0:04:00.30,Default,,0000,0000,0000,,මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන \Nසංඛ්යානමය සාක්ෂි වල වෙනස යි Dialogue: 0,0:04:01.42,0:04:04.61,Default,,0000,0000,0000,,අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති\Nපෙට්ටියක් පෙන්වනවා Dialogue: 0,0:04:04.61,0:04:09.23,Default,,0000,0000,0000,,එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින් Dialogue: 0,0:04:09.23,0:04:12.30,Default,,0000,0000,0000,,එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා Dialogue: 0,0:04:12.30,0:04:15.43,Default,,0000,0000,0000,,බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා Dialogue: 0,0:04:15.43,0:04:17.54,Default,,0000,0000,0000,,එවිට බෝල වලින් හඬක් එනවා Dialogue: 0,0:04:17.54,0:04:20.30,Default,,0000,0000,0000,,එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ Dialogue: 0,0:04:20.30,0:04:22.21,Default,,0000,0000,0000,,මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ Dialogue: 0,0:04:22.21,0:04:24.77,Default,,0000,0000,0000,,නමුත් මෙහි වැදගත් දේනම් Dialogue: 0,0:04:26.97,0:04:30.63,Default,,0000,0000,0000,,\Nඑක දිගට බෝල තුනම ගැනීම පහසුයි Dialogue: 0,0:04:30.63,0:04:32.93,Default,,0000,0000,0000,,වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින් Dialogue: 0,0:04:32.93,0:04:34.99,Default,,0000,0000,0000,,ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි Dialogue: 0,0:04:34.99,0:04:37.99,Default,,0000,0000,0000,,මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක් Dialogue: 0,0:04:37.99,0:04:41.72,Default,,0000,0000,0000,,අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම් \N\N Dialogue: 0,0:04:41.72,0:04:44.56,Default,,0000,0000,0000,,ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි Dialogue: 0,0:04:44.56,0:04:48.21,Default,,0000,0000,0000,,ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි Dialogue: 0,0:04:48.21,0:04:50.73,Default,,0000,0000,0000,,කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා Dialogue: 0,0:04:50.73,0:04:53.58,Default,,0000,0000,0000,,මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන් Dialogue: 0,0:04:53.58,0:04:55.42,Default,,0000,0000,0000,,ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන් Dialogue: 0,0:04:55.42,0:04:58.00,Default,,0000,0000,0000,,එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා Dialogue: 0,0:05:00.55,0:05:03.89,Default,,0000,0000,0000,,Hyowon Gweon:"මේක දැක්ක ද ? \N( බෝලය මිරිකයි ) Dialogue: 0,0:05:04.53,0:05:07.58,Default,,0000,0000,0000,,ඔබ එය දැක්ක ද ?\N Dialogue: 0,0:05:08.04,0:05:11.10,Default,,0000,0000,0000,,හොඳයි Dialogue: 0,0:05:12.71,0:05:14.66,Default,,0000,0000,0000,,මේකත් දැක්කද Dialogue: 0,0:05:14.66,0:05:16.54,Default,,0000,0000,0000,,බෝලය මිරිකයි Dialogue: 0,0:05:16.54,0:05:19.19,Default,,0000,0000,0000,,ෂාහ් Dialogue: 0,0:05:21.85,0:05:23.97,Default,,0000,0000,0000,,Laura Schulz::මම කිවා නේ සිනහව \N Dialogue: 0,0:05:23.97,0:05:27.100,Default,,0000,0000,0000,,වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි Dialogue: 0,0:05:27.100,0:05:32.62,Default,,0000,0000,0000,,ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න Dialogue: 0,0:05:39.85,0:05:44.22,Default,,0000,0000,0000,,සිනාව Dialogue: 0,0:05:44.22,0:05:47.21,Default,,0000,0000,0000,,LS: මට කීමට දෙයක් නැ නේද Dialogue: 0,0:05:47.21,0:05:50.11,Default,,0000,0000,0000,,ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ Dialogue: 0,0:05:50.11,0:05:51.64,Default,,0000,0000,0000,,කහ බෝල වලට සාමාන්යකරණය කිරීම Dialogue: 0,0:05:51.64,0:05:54.74,Default,,0000,0000,0000,,එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම \Nචමත්කාරජනකයි Dialogue: 0,0:05:54.74,0:05:58.41,Default,,0000,0000,0000,,එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල් Dialogue: 0,0:05:58.41,0:06:00.22,Default,,0000,0000,0000,,ඉතාම සිත්ගන්න ගැටළු ව නම් Dialogue: 0,0:06:00.22,0:06:03.07,Default,,0000,0000,0000,,අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද Dialogue: 0,0:06:03.07,0:06:06.68,Default,,0000,0000,0000,,එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ \Nසැඟවූ වෙනම කොටසකින් අප බෝලය Dialogue: 0,0:06:06.68,0:06:08.79,Default,,0000,0000,0000,,ගන්න නිසා , නමුත් මෙහිදී අපි Dialogue: 0,0:06:08.79,0:06:12.27,Default,,0000,0000,0000,,වෙනස් කරන්නේ බෝලය ලබාගන්න Dialogue: 0,0:06:12.27,0:06:15.17,Default,,0000,0000,0000,,ජනගහනය පමණයි Dialogue: 0,0:06:15.17,0:06:18.72,Default,,0000,0000,0000,,මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා Dialogue: 0,0:06:18.72,0:06:22.11,Default,,0000,0000,0000,,වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින් Dialogue: 0,0:06:22.11,0:06:23.43,Default,,0000,0000,0000,,දැන් කුමක් වේ යයි සිතන්නේද ? Dialogue: 0,0:06:23.43,0:06:26.27,Default,,0000,0000,0000,,ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි) Dialogue: 0,0:06:26.27,0:06:28.75,Default,,0000,0000,0000,,වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින් Dialogue: 0,0:06:28.75,0:06:32.50,Default,,0000,0000,0000,,මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ Dialogue: 0,0:06:32.50,0:06:37.62,Default,,0000,0000,0000,,මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව Dialogue: 0,0:06:37.62,0:06:40.21,Default,,0000,0000,0000,,ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි Dialogue: 0,0:06:40.85,0:06:43.82,Default,,0000,0000,0000,,ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි Dialogue: 0,0:06:43.82,0:06:45.72,Default,,0000,0000,0000,,ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු Dialogue: 0,0:06:45.72,0:06:48.62,Default,,0000,0000,0000,,වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි) Dialogue: 0,0:06:50.85,0:06:53.50,Default,,0000,0000,0000,,මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි) Dialogue: 0,0:06:53.50,0:06:58.98,Default,,0000,0000,0000,,ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි ) Dialogue: 0,0:06:58.98,0:07:03.37,Default,,0000,0000,0000,,දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න Dialogue: 0,0:07:06.07,0:07:12.42,Default,,0000,0000,0000,,(කලබල වෙයි ) (සිනාව) Dialogue: 0,0:07:14.90,0:07:17.65,Default,,0000,0000,0000,,LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක් Dialogue: 0,0:07:17.65,0:07:19.59,Default,,0000,0000,0000,,සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා Dialogue: 0,0:07:19.59,0:07:23.19,Default,,0000,0000,0000,,ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක් Dialogue: 0,0:07:23.19,0:07:25.51,Default,,0000,0000,0000,,දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න Dialogue: 0,0:07:25.51,0:07:28.28,Default,,0000,0000,0000,,සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී Dialogue: 0,0:07:28.28,0:07:30.80,Default,,0000,0000,0000,,බෝලය තෙරපු ළදරුවන්ගේ ප්‍රතිශයයි Dialogue: 0,0:07:30.80,0:07:34.52,Default,,0000,0000,0000,,ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ Dialogue: 0,0:07:34.52,0:07:37.66,Default,,0000,0000,0000,,සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි Dialogue: 0,0:07:37.66,0:07:41.39,Default,,0000,0000,0000,,සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය Dialogue: 0,0:07:41.39,0:07:43.81,Default,,0000,0000,0000,,මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි Dialogue: 0,0:07:43.81,0:07:48.68,Default,,0000,0000,0000,,ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු Dialogue: 0,0:07:48.90,0:07:52.76,Default,,0000,0000,0000,,ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම් Dialogue: 0,0:07:52.76,0:07:55.22,Default,,0000,0000,0000,,නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි Dialogue: 0,0:07:55.22,0:07:57.19,Default,,0000,0000,0000,,එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ Dialogue: 0,0:07:57.19,0:07:59.41,Default,,0000,0000,0000,,ඔබට අහඹු ලෙස පෙට්ටියෙන් Dialogue: 0,0:07:59.41,0:08:03.40,Default,,0000,0000,0000,,හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ Dialogue: 0,0:08:03.88,0:08:08.32,Default,,0000,0000,0000,,මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද Dialogue: 0,0:08:08.32,0:08:10.56,Default,,0000,0000,0000,,අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද Dialogue: 0,0:08:10.56,0:08:13.90,Default,,0000,0000,0000,,එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා Dialogue: 0,0:08:13.90,0:08:17.80,Default,,0000,0000,0000,,ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා Dialogue: 0,0:08:17.80,0:08:20.69,Default,,0000,0000,0000,,එයයි අප හරියටම සොයාගන්න ලද්දේ Dialogue: 0,0:08:20.69,0:08:25.10,Default,,0000,0000,0000,,මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය Dialogue: 0,0:08:25.10,0:08:28.19,Default,,0000,0000,0000,,සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි Dialogue: 0,0:08:28.19,0:08:31.70,Default,,0000,0000,0000,,එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි Dialogue: 0,0:08:31.70,0:08:33.88,Default,,0000,0000,0000,,ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද Dialogue: 0,0:08:33.88,0:08:37.02,Default,,0000,0000,0000,,කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද Dialogue: 0,0:08:38.38,0:08:40.45,Default,,0000,0000,0000,,තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න Dialogue: 0,0:08:40.45,0:08:43.18,Default,,0000,0000,0000,,මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක් Dialogue: 0,0:08:43.18,0:08:45.62,Default,,0000,0000,0000,,එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා Dialogue: 0,0:08:45.62,0:08:47.29,Default,,0000,0000,0000,,එය අපි හැමෝම සතුයි Dialogue: 0,0:08:47.29,0:08:49.31,Default,,0000,0000,0000,,මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ Dialogue: 0,0:08:49.31,0:08:52.75,Default,,0000,0000,0000,,ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන් Dialogue: 0,0:08:52.75,0:08:55.08,Default,,0000,0000,0000,,යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ Dialogue: 0,0:08:55.46,0:08:57.28,Default,,0000,0000,0000,,මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න Dialogue: 0,0:08:57.28,0:08:58.98,Default,,0000,0000,0000,,ඔහුට දේවල් වරදිනවා Dialogue: 0,0:08:58.98,0:09:01.25,Default,,0000,0000,0000,,මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි Dialogue: 0,0:09:01.25,0:09:03.78,Default,,0000,0000,0000,,මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම් Dialogue: 0,0:09:09.34,0:09:11.26,Default,,0000,0000,0000,,පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි Dialogue: 0,0:09:11.26,0:09:13.89,Default,,0000,0000,0000,,ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි Dialogue: 0,0:09:13.89,0:09:18.11,Default,,0000,0000,0000,,නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි Dialogue: 0,0:09:18.11,0:09:20.22,Default,,0000,0000,0000,,මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී Dialogue: 0,0:09:20.22,0:09:23.52,Default,,0000,0000,0000,,සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා Dialogue: 0,0:09:23.52,0:09:26.10,Default,,0000,0000,0000,,එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස Dialogue: 0,0:09:26.10,0:09:29.56,Default,,0000,0000,0000,,අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන Dialogue: 0,0:09:29.56,0:09:31.39,Default,,0000,0000,0000,,වෙනස් තිරණයක එලබෙනවා දැයි Dialogue: 0,0:09:31.39,0:09:33.41,Default,,0000,0000,0000,,මෙයයි ඒ අවස්ථාව Dialogue: 0,0:09:34.07,0:09:37.10,Default,,0000,0000,0000,,හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා Dialogue: 0,0:09:37.10,0:09:40.42,Default,,0000,0000,0000,,මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා Dialogue: 0,0:09:40.42,0:09:43.53,Default,,0000,0000,0000,,මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා Dialogue: 0,0:09:43.53,0:09:46.70,Default,,0000,0000,0000,,මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා Dialogue: 0,0:09:46.70,0:09:49.54,Default,,0000,0000,0000,,තාක්ෂණය සම්භන්ධයෙන් Dialogue: 0,0:09:50.03,0:09:53.32,Default,,0000,0000,0000,,මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත් Dialogue: 0,0:09:53.32,0:09:56.99,Default,,0000,0000,0000,,සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්ය තිබීමයි Dialogue: 0,0:09:56.99,0:09:59.34,Default,,0000,0000,0000,,සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්රියාකරවිය හැකියි Dialogue: 0,0:09:59.34,0:10:00.30,Default,,0000,0000,0000,,සමහරුන්ට නොහැකියි Dialogue: 0,0:10:00.80,0:10:01.80,Default,,0000,0000,0000,,දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට Dialogue: 0,0:10:01.80,0:10:04.21,Default,,0000,0000,0000,,ඔහු උත්සාහ කර යි Dialogue: 0,0:10:04.21,0:10:06.40,Default,,0000,0000,0000,,ඔහුගේ මව එතන සිටි එනිසා Dialogue: 0,0:10:06.40,0:10:09.72,Default,,0000,0000,0000,,ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි Dialogue: 0,0:10:09.72,0:10:12.87,Default,,0000,0000,0000,,එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ Dialogue: 0,0:10:12.87,0:10:16.42,Default,,0000,0000,0000,,රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි Dialogue: 0,0:10:16.42,0:10:18.52,Default,,0000,0000,0000,,අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි Dialogue: 0,0:10:18.52,0:10:22.70,Default,,0000,0000,0000,,HG: එකයි දෙකයි හරී.. (සංගීතය) Dialogue: 0,0:10:22.70,0:10:25.83,Default,,0000,0000,0000,,LS: එකයි දෙකයි තුනයි හරී ! Dialogue: 0,0:10:25.83,0:10:33.21,Default,,0000,0000,0000,,YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි Dialogue: 0,0:10:33.68,0:10:36.28,Default,,0000,0000,0000,,ආතර් මම නැවත කරන්නම Dialogue: 0,0:10:36.28,0:10:40.83,Default,,0000,0000,0000,,එකයි දෙකයි තුනයි හරි Dialogue: 0,0:10:41.58,0:10:43.47,Default,,0000,0000,0000,,බලන්න මේ දිහා දැන් , මේක මතකද Dialogue: 0,0:10:43.47,0:10:46.73,Default,,0000,0000,0000,,දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා Dialogue: 0,0:10:46.73,0:10:48.79,Default,,0000,0000,0000,,මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න Dialogue: 0,0:10:48.79,0:10:51.13,Default,,0000,0000,0000,,ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා Dialogue: 0,0:11:11.21,0:11:15.95,Default,,0000,0000,0000,,LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි Dialogue: 0,0:11:15.95,0:11:18.13,Default,,0000,0000,0000,,ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා Dialogue: 0,0:11:18.13,0:11:20.16,Default,,0000,0000,0000,,ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට Dialogue: 0,0:11:20.16,0:11:23.76,Default,,0000,0000,0000,,නැවත වැදගත් වන්නේ සංක්‍යනාමය දත්ත මදක් වෙනස් කල විට Dialogue: 0,0:11:23.76,0:11:26.91,Default,,0000,0000,0000,,වන්නේ කුමක්ද යන්නයි Dialogue: 0,0:11:26.91,0:11:30.100,Default,,0000,0000,0000,,මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත් Dialogue: 0,0:11:30.100,0:11:33.41,Default,,0000,0000,0000,,අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා Dialogue: 0,0:11:33.41,0:11:37.82,Default,,0000,0000,0000,,මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා Dialogue: 0,0:11:37.82,0:11:43.46,Default,,0000,0000,0000,,මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි Dialogue: 0,0:11:43.46,0:11:45.34,Default,,0000,0000,0000,,නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා Dialogue: 0,0:11:45.34,0:11:47.31,Default,,0000,0000,0000,,ඇගේ මව ඇය ලගින් සිටිනවා Dialogue: 0,0:11:47.31,0:11:50.71,Default,,0000,0000,0000,,මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන් Dialogue: 0,0:11:50.71,0:11:53.91,Default,,0000,0000,0000,,එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා Dialogue: 0,0:11:53.91,0:11:55.29,Default,,0000,0000,0000,,ඇය කරන්නේ කුමක්ද බලමු Dialogue: 0,0:11:55.29,0:11:59.64,Default,,0000,0000,0000,,(HW) දෙකයි තුනී හරි Dialogue: 0,0:11:59.64,0:12:04.62,Default,,0000,0000,0000,,මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි Dialogue: 0,0:12:05.46,0:12:07.16,Default,,0000,0000,0000,,හ්ම්ම් Dialogue: 0,0:12:07.95,0:12:10.64,Default,,0000,0000,0000,,මම කරන්නම් ක්ලාරා Dialogue: 0,0:12:10.64,0:12:14.59,Default,,0000,0000,0000,,එකයි දෙකයි තුනයි හරි Dialogue: 0,0:12:15.26,0:12:17.20,Default,,0000,0000,0000,,හ්ම්ම් මම නැවතත් කරන්නම් Dialogue: 0,0:12:17.20,0:12:22.87,Default,,0000,0000,0000,,එකයි දෙකයි තුනී හරි Dialogue: 0,0:12:23.01,0:12:25.24,Default,,0000,0000,0000,,HG: මම මක මෙතනින් තියල Dialogue: 0,0:12:25.24,0:12:27.24,Default,,0000,0000,0000,,මේක ඔයාට දෙනවා දැන් ඔය Dialogue: 0,0:12:27.24,0:12:30.84,Default,,0000,0000,0000,,සෙල්ලම් කරන්න Dialogue: 0,0:12:46.38,0:12:51.27,Default,,0000,0000,0000,,(අත්පොලසන් ) Dialogue: 0,0:12:52.99,0:12:55.38,Default,,0000,0000,0000,,මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම් Dialogue: 0,0:12:55.38,0:12:57.86,Default,,0000,0000,0000,,සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ Dialogue: 0,0:12:57.86,0:13:00.44,Default,,0000,0000,0000,,තේරීමේ ව්යාප්තිය දක්වනවා Dialogue: 0,0:13:00.44,0:13:04.99,Default,,0000,0000,0000,,එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය Dialogue: 0,0:13:04.99,0:13:07.78,Default,,0000,0000,0000,,නිරීක්ෂකයාගේ සාක්ෂ්ය මත පදනම්ව ඇතිබව Dialogue: 0,0:13:07.78,0:13:09.63,Default,,0000,0000,0000,,මෙනිසා දෙවන වසරේදී Dialogue: 0,0:13:09.63,0:13:12.21,Default,,0000,0000,0000,,දරුවන්ට සංඛ්යානමය දත්ත එත ස්වල්පයකින් Dialogue: 0,0:13:12.21,0:13:15.58,Default,,0000,0000,0000,,මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර Dialogue: 0,0:13:15.58,0:13:17.46,Default,,0000,0000,0000,,ක්‍රියා කිරීමට Dialogue: 0,0:13:17.46,0:13:20.20,Default,,0000,0000,0000,,උදව් ඉල්ලීමට සහ ගවේෂණයට Dialogue: 0,0:13:21.70,0:13:25.13,Default,,0000,0000,0000,,මම පෙන්වුයේ විද්යාගාර පර්යේශන දෙකක් Dialogue: 0,0:13:25.13,0:13:28.82,Default,,0000,0000,0000,,ක්ෂේත්‍රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන Dialogue: 0,0:13:28.82,0:13:31.22,Default,,0000,0000,0000,,තීරණාත්මක කරුණ නම් Dialogue: 0,0:13:31.22,0:13:36.32,Default,,0000,0000,0000,,විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි Dialogue: 0,0:13:36.32,0:13:41.67,Default,,0000,0000,0000,,අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි Dialogue: 0,0:13:41.67,0:13:46.26,Default,,0000,0000,0000,,උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි Dialogue: 0,0:13:46.26,0:13:50.98,Default,,0000,0000,0000,,උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි Dialogue: 0,0:13:51.93,0:13:56.80,Default,,0000,0000,0000,,එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව Dialogue: 0,0:13:56.80,0:13:59.11,Default,,0000,0000,0000,,කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම් Dialogue: 0,0:14:00.05,0:14:03.74,Default,,0000,0000,0000,,ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන Dialogue: 0,0:14:03.74,0:14:05.66,Default,,0000,0000,0000,,හදාරන්නේ නම් Dialogue: 0,0:14:05.66,0:14:08.08,Default,,0000,0000,0000,,වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි Dialogue: 0,0:14:08.08,0:14:11.52,Default,,0000,0000,0000,,එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ Dialogue: 0,0:14:11.52,0:14:15.18,Default,,0000,0000,0000,,ස්නායු විද්යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම Dialogue: 0,0:14:15.18,0:14:18.62,Default,,0000,0000,0000,,එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව Dialogue: 0,0:14:18.62,0:14:21.22,Default,,0000,0000,0000,,මියන්ගේ මොලය විනිවිද දැකීම , Dialogue: 0,0:14:21.22,0:14:24.100,Default,,0000,0000,0000,,නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම Dialogue: 0,0:14:24.100,0:14:26.99,Default,,0000,0000,0000,,දෙවන වැදගත් අදහස Dialogue: 0,0:14:26.99,0:14:31.10,Default,,0000,0000,0000,,මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව Dialogue: 0,0:14:31.10,0:14:34.24,Default,,0000,0000,0000,,යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්යයනය දක්වා Dialogue: 0,0:14:34.24,0:14:38.91,Default,,0000,0000,0000,,අවභෝදය පුළුල් කිරිමට සමත් වේ Dialogue: 0,0:14:38.91,0:14:41.60,Default,,0000,0000,0000,,ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම් Dialogue: 0,0:14:41.60,0:14:43.59,Default,,0000,0000,0000,,ගැටළු විමසමින් Dialogue: 0,0:14:43.59,0:14:46.92,Default,,0000,0000,0000,,මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි. Dialogue: 0,0:14:47.76,0:14:49.69,Default,,0000,0000,0000,,එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත් Dialogue: 0,0:14:49.69,0:14:53.08,Default,,0000,0000,0000,,ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා Dialogue: 0,0:14:53.08,0:14:54.100,Default,,0000,0000,0000,,විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත් Dialogue: 0,0:14:54.100,0:14:57.50,Default,,0000,0000,0000,,අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම , Dialogue: 0,0:14:57.50,0:15:01.34,Default,,0000,0000,0000,,මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා Dialogue: 0,0:15:01.34,0:15:04.77,Default,,0000,0000,0000,,අපි ට වැරදීම් වෙනවා Dialogue: 0,0:15:04.77,0:15:08.46,Default,,0000,0000,0000,,අප පක්ෂග්‍රාහී වෙනවා Dialogue: 0,0:15:08.46,0:15:11.42,Default,,0000,0000,0000,,සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා Dialogue: 0,0:15:12.84,0:15:15.79,Default,,0000,0000,0000,,මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත් Dialogue: 0,0:15:15.79,0:15:19.58,Default,,0000,0000,0000,,මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා Dialogue: 0,0:15:19.58,0:15:23.11,Default,,0000,0000,0000,,නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න Dialogue: 0,0:15:23.97,0:15:27.77,Default,,0000,0000,0000,,එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක් Dialogue: 0,0:15:27.77,0:15:30.78,Default,,0000,0000,0000,,විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි Dialogue: 0,0:15:30.78,0:15:33.37,Default,,0000,0000,0000,,ගණන හැකියාව ගැනයි Dialogue: 0,0:15:33.37,0:15:37.31,Default,,0000,0000,0000,,ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්ය කිහිපයකින් Dialogue: 0,0:15:37.31,0:15:42.58,Default,,0000,0000,0000,,උසස් හා ව්යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්. Dialogue: 0,0:15:44.30,0:15:48.60,Default,,0000,0000,0000,,මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන Dialogue: 0,0:15:48.60,0:15:52.78,Default,,0000,0000,0000,,ඉහල ජයග්‍රහණ තෙක් Dialogue: 0,0:15:52.78,0:15:56.62,Default,,0000,0000,0000,,සමාජයේ ක්‍රියාකිරීමයි. Dialogue: 0,0:15:56.62,0:15:58.62,Default,,0000,0000,0000,,අප නිවැරදිව ලෝකය දකියි . Dialogue: 0,0:16:00.43,0:16:05.70,Default,,0000,0000,0000,,මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව Dialogue: 0,0:16:06.28,0:16:08.39,Default,,0000,0000,0000,,අලුත් අදහස් ද සිතනවා. Dialogue: 0,0:16:08.75,0:16:11.79,Default,,0000,0000,0000,,මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා Dialogue: 0,0:16:11.79,0:16:17.06,Default,,0000,0000,0000,,මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා Dialogue: 0,0:16:17.07,0:16:20.83,Default,,0000,0000,0000,,මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා Dialogue: 0,0:16:20.83,0:16:24.26,Default,,0000,0000,0000,,වයසක , තරුණ , ගිලන් වු Dialogue: 0,0:16:24.52,0:16:26.88,Default,,0000,0000,0000,,.ඔවුන් ව සුවපත් කරනවා Dialogue: 0,0:16:27.56,0:16:30.67,Default,,0000,0000,0000,,ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ Dialogue: 0,0:16:30.67,0:16:34.46,Default,,0000,0000,0000,,තාක්ෂණික නව්‍යතා අපි දකිනවා Dialogue: 0,0:16:34.46,0:16:36.61,Default,,0000,0000,0000,,නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට Dialogue: 0,0:16:36.61,0:16:42.32,Default,,0000,0000,0000,,අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි Dialogue: 0,0:16:42.32,0:16:46.62,Default,,0000,0000,0000,,ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී Dialogue: 0,0:16:46.62,0:16:51.67,Default,,0000,0000,0000,,අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත් Dialogue: 0,0:16:51.67,0:16:54.58,Default,,0000,0000,0000,,ළදරුවන් සහ දරුවන් වෙනුවෙන් Dialogue: 0,0:16:54.58,0:16:56.41,Default,,0000,0000,0000,,මව් වරු සහ පියවරු වෙනුවෙන් Dialogue: 0,0:16:56.41,0:16:59.11,Default,,0000,0000,0000,,රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් , Dialogue: 0,0:16:59.11,0:17:03.28,Default,,0000,0000,0000,,අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන් Dialogue: 0,0:17:03.28,0:17:06.50,Default,,0000,0000,0000,,ආයෝජනය කරන්නේ නම් Dialogue: 0,0:17:06.50,0:17:09.44,Default,,0000,0000,0000,,වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත Dialogue: 0,0:17:09.44,0:17:11.56,Default,,0000,0000,0000,,එවැන්නක් සඳහා සැලසුමක් වේවි Dialogue: 0,0:17:11.56,0:17:13.91,Default,,0000,0000,0000,,ඉතමත් ස්තුතයි ඔබට Dialogue: 0,0:17:13.91,0:17:17.33,Default,,0000,0000,0000,,(අත්පොලසන්) Dialogue: 0,0:17:17.81,0:17:22.24,Default,,0000,0000,0000,,ස්තුති ලොරා. මට ප්රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා Dialogue: 0,0:17:22.24,0:17:24.60,Default,,0000,0000,0000,,පළමුව පර්යේෂණය විකාරයක්, Dialogue: 0,0:17:24.60,0:17:28.32,Default,,0000,0000,0000,,කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා ) Dialogue: 0,0:17:29.15,0:17:30.94,Default,,0000,0000,0000,,මම කිහිපවතාවක් ම දැක තිබෙනවා Dialogue: 0,0:17:30.94,0:17:34.16,Default,,0000,0000,0000,,සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි. Dialogue: 0,0:17:34.16,0:17:37.32,Default,,0000,0000,0000,,අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට Dialogue: 0,0:17:37.32,0:17:38.95,Default,,0000,0000,0000,,ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත් Dialogue: 0,0:17:38.95,0:17:41.96,Default,,0000,0000,0000,,LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි Dialogue: 0,0:17:41.96,0:17:44.61,Default,,0000,0000,0000,,නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න Dialogue: 0,0:17:44.61,0:17:45.76,Default,,0000,0000,0000,,දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු Dialogue: 0,0:17:45.76,0:17:47.77,Default,,0000,0000,0000,,ඔබට කතා කරයි Dialogue: 0,0:17:47.77,0:17:50.81,Default,,0000,0000,0000,,ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් " Dialogue: 0,0:17:50.81,0:17:53.69,Default,,0000,0000,0000,,ඒවා "අතුරුදහන් වූ දේවල් " Dialogue: 0,0:17:53.69,0:17:55.97,Default,,0000,0000,0000,,"ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි Dialogue: 0,0:17:55.97,0:17:57.54,Default,,0000,0000,0000,,එය බලගතු විය යූතුයි Dialogue: 0,0:17:57.54,0:18:00.31,Default,,0000,0000,0000,,එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි . Dialogue: 0,0:18:00.31,0:18:02.28,Default,,0000,0000,0000,,ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට Dialogue: 0,0:18:02.28,0:18:05.43,Default,,0000,0000,0000,,ඕනෑම දෙයක් කතා කල හැකියි Dialogue: 0,0:18:05.43,0:18:07.03,Default,,0000,0000,0000,,(අත්පොලසන්) Dialogue: 0,0:18:07.03,0:18:10.44,Default,,0000,0000,0000,,CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම් Dialogue: 0,0:18:10.44,0:18:13.20,Default,,0000,0000,0000,,අපි මේ සියලුම කාලය ගත කලා Dialogue: 0,0:18:13.20,0:18:15.13,Default,,0000,0000,0000,,මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන, Dialogue: 0,0:18:15.13,0:18:17.100,Default,,0000,0000,0000,,හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව Dialogue: 0,0:18:17.100,0:18:19.60,Default,,0000,0000,0000,,තාර්කික පුද්ගලයන් නොවේ Dialogue: 0,0:18:19.60,0:18:23.82,Default,,0000,0000,0000,,ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද Dialogue: 0,0:18:23.82,0:18:28.76,Default,,0000,0000,0000,,එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි Dialogue: 0,0:18:28.76,0:18:30.83,Default,,0000,0000,0000,,LS: මා ඉතා කැමතිම මනෝවිද්යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ Dialogue: 0,0:18:30.83,0:18:33.12,Default,,0000,0000,0000,,ඔහු පැවසුවේ මනෝවිද්යාවේ මුලික කාර්යක් නම් Dialogue: 0,0:18:33.12,0:18:35.93,Default,,0000,0000,0000,,ස්වයං ප්‍රත්‍යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි Dialogue: 0,0:18:35.93,0:18:38.55,Default,,0000,0000,0000,,එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල Dialogue: 0,0:18:38.55,0:18:43.10,Default,,0000,0000,0000,,ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි Dialogue: 0,0:18:43.10,0:18:44.45,Default,,0000,0000,0000,,දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී Dialogue: 0,0:18:44.45,0:18:46.58,Default,,0000,0000,0000,,ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී Dialogue: 0,0:18:46.58,0:18:49.61,Default,,0000,0000,0000,,කාමර හරහා ඔබට ගමන් කල හැකියි Dialogue: 0,0:18:49.61,0:18:50.92,Default,,0000,0000,0000,,අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි Dialogue: 0,0:18:50.92,0:18:54.45,Default,,0000,0000,0000,,ඔවුන්ට කතා කල හැකියි Dialogue: 0,0:18:54.45,0:18:56.68,Default,,0000,0000,0000,,ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී Dialogue: 0,0:18:56.68,0:18:59.70,Default,,0000,0000,0000,,ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී Dialogue: 0,0:18:59.70,0:19:02.06,Default,,0000,0000,0000,,ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි Dialogue: 0,0:19:02.06,0:19:04.97,Default,,0000,0000,0000,,නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි Dialogue: 0,0:19:04.97,0:19:07.29,Default,,0000,0000,0000,,දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි Dialogue: 0,0:19:07.29,0:19:09.92,Default,,0000,0000,0000,,CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි Dialogue: 0,0:19:09.92,0:19:12.16,Default,,0000,0000,0000,,මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ. Dialogue: 0,0:19:12.16,0:19:15.11,Default,,0000,0000,0000,,, එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට Dialogue: 0,0:19:15.11,0:19:17.73,Default,,0000,0000,0000,,නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම් Dialogue: 0,0:19:17.73,0:19:20.98,Default,,0000,0000,0000,,යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට Dialogue: 0,0:19:20.98,0:19:24.75,Default,,0000,0000,0000,,ඇතිදේ බොහෝය යන්නයි Dialogue: 0,0:19:26.23,0:19:29.45,Default,,0000,0000,0000,,LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා Dialogue: 0,0:19:29.45,0:19:33.65,Default,,0000,0000,0000,,ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති Dialogue: 0,0:19:33.65,0:19:37.29,Default,,0000,0000,0000,,එමෙන්ම තාක්ෂනය ගැනත් Dialogue: 0,0:19:37.29,0:19:41.82,Default,,0000,0000,0000,,නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ Dialogue: 0,0:19:41.82,0:19:43.59,Default,,0000,0000,0000,,එය දේවල් වල වෙනසයි Dialogue: 0,0:19:43.59,0:19:45.75,Default,,0000,0000,0000,,ඉතාම වේගවත් පරිගනක අප සතුයි Dialogue: 0,0:19:45.75,0:19:48.14,Default,,0000,0000,0000,,ඒවා එතම අති නවීන දේ කරයි Dialogue: 0,0:19:48.14,0:19:51.34,Default,,0000,0000,0000,,එත විශාල දත්ත ඇසුරින් Dialogue: 0,0:19:51.34,0:19:53.95,Default,,0000,0000,0000,,මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි Dialogue: 0,0:19:53.95,0:19:57.84,Default,,0000,0000,0000,,මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව Dialogue: 0,0:19:57.84,0:19:59.88,Default,,0000,0000,0000,,වෙනස් කම් වෙයි Dialogue: 0,0:19:59.88,0:20:02.94,Default,,0000,0000,0000,,සිත්ගන්න සුළු සිතන්නට යමක් Dialogue: 0,0:20:02.94,0:20:05.86,Default,,0000,0000,0000,,ස්තුතියි