1 00:00:00,835 --> 00:00:02,990 මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා, 2 00:00:02,990 --> 00:00:06,110 ඥානන විද්යාවේ මා දකින එක් මුලික ගැටළුවක් 3 00:00:06,110 --> 00:00:07,820 හාස්යෝත්පාදක ලෙස 4 00:00:08,410 --> 00:00:11,492 ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක් විද්යාවේ ඇති බව , 5 00:00:11,492 --> 00:00:14,720 කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන තොග ගනින් අනුමාන කරන්න පුළුවන් 6 00:00:14,720 --> 00:00:17,924 කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් " 7 00:00:17,924 --> 00:00:19,509 (සිනාව) 8 00:00:20,199 --> 00:00:22,803 ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත් ඇත්තෙන්ම ඔහු නිවැරදියි 9 00:00:22,803 --> 00:00:25,679 විද්යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා 10 00:00:25,679 --> 00:00:29,940 ඇට සැකිලි කිහිපයකින් අපි ඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා 11 00:00:30,910 --> 00:00:34,781 වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත් 12 00:00:35,471 --> 00:00:38,409 පළතුරු මැස්සෙකු ගෙන් 13 00:00:38,409 --> 00:00:41,352 ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත් 14 00:00:41,352 --> 00:00:45,601 නැවත සැකසු මොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින් 15 00:00:45,601 --> 00:00:50,309 හෝ , මගේ කතාවේ දී නම් තරුණ ළමුන්ගේ හැසිරීමෙන් 16 00:00:50,309 --> 00:00:53,138 අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ 17 00:00:53,138 --> 00:00:54,756 මුලික ක්රියාකාරිත්වය ගැන යමක් පවසන්න 18 00:00:55,716 --> 00:01:00,475 විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී 19 00:01:00,475 --> 00:01:04,129 පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට 20 00:01:04,129 --> 00:01:08,106 ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න 21 00:01:08,666 --> 00:01:11,644 ඉන් පෙනී යනවා විද්යාවේ අපුරත්වය යනු 22 00:01:11,644 --> 00:01:15,173 ළමයින්ගේ ද අපුර්වත්වය බව 23 00:01:15,173 --> 00:01:17,754 එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්‍රහ කලොත් 24 00:01:17,754 --> 00:01:22,404 සැබවින්ම එය ඔවුන් තුල ඇති උසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්. 25 00:01:22,404 --> 00:01:27,065 වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින් 26 00:01:28,355 --> 00:01:30,753 අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම් 27 00:01:30,753 --> 00:01:33,040 එය ගැටළුවක් සාමාන්යකරණය කිරීම ගැන 28 00:01:33,040 --> 00:01:35,890 අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව 29 00:01:35,890 --> 00:01:38,415 මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන පවසන්නේ වුවත් 30 00:01:38,415 --> 00:01:41,875 මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා හා එයට ට ණයගැති යි 31 00:01:41,875 --> 00:01:46,158 ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ එක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි 32 00:01:47,308 --> 00:01:50,282 සාමාන්යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම් 33 00:01:50,652 --> 00:01:54,785 කුඩා නියැදියක දත්ත සාමාන්යකරණයට යොදා ගැනීම විද්යාවේ එන මුලික දෙයක් 34 00:01:54,785 --> 00:01:57,339 කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන් 35 00:01:57,339 --> 00:01:59,660 අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය පුරෝකථනය කරනවා 36 00:02:00,240 --> 00:02:04,165 රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික පරීක්ෂණ ප්‍රතිචාර බලා 37 00:02:04,165 --> 00:02:07,230 අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා 38 00:02:07,230 --> 00:02:11,595 නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය අහඹු නියැදියක් නම් පමණයි 39 00:02:11,595 --> 00:02:14,330 අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම් කිසියම් ලෙසකට 40 00:02:14,330 --> 00:02:16,402 කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා 41 00:02:16,402 --> 00:02:20,790 එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන ශායනික පරීක්ෂණයකට 42 00:02:20,790 --> 00:02:22,671 පිරිමින් පමණක් යොදාගන්නවා නම් 43 00:02:22,671 --> 00:02:25,829 ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි . 44 00:02:26,479 --> 00:02:27,479 එනිසා 45 00:02:27,479 --> 00:02:30,060 විද්යාඥයින්ට වැදගත් අහඹු සාක්ෂ්යයි නමුත් 46 00:02:30,060 --> 00:02:32,075 මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ? 47 00:02:32,585 --> 00:02:37,206 හරි, දරුවන් ගේ සාමාන්යකරණයත් සැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි 48 00:02:37,206 --> 00:02:40,364 ඔවුහු රබර් තාරාවන් දැක ඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී 49 00:02:40,364 --> 00:02:43,939 නැත්නම් බෝල බිම වැදී නැවත උඩ එන බව දැන ගනී 50 00:02:43,939 --> 00:02:46,890 ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ අපේක්ෂා ඇති කර ගනී 51 00:02:46,890 --> 00:02:49,606 තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම ඔවුන්ගේ 52 00:02:49,606 --> 00:02:51,485 මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී 53 00:02:51,485 --> 00:02:55,224 මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල ගැන කළහැකි සාමාන්යකරණය 54 00:02:55,224 --> 00:02:57,313 සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ 55 00:02:57,313 --> 00:03:01,230 සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන් 56 00:03:02,200 --> 00:03:05,161 මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත් 57 00:03:05,161 --> 00:03:08,853 විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා 58 00:03:09,763 --> 00:03:11,663 අපි සොයාබලමු ඒ පිළිබඳ 59 00:03:11,663 --> 00:03:13,386 මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම් 60 00:03:13,386 --> 00:03:15,848 එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව 61 00:03:15,848 --> 00:03:18,286 ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා 62 00:03:18,286 --> 00:03:20,422 ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි 63 00:03:20,422 --> 00:03:24,369 ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස් 64 00:03:24,369 --> 00:03:27,420 නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා 65 00:03:27,420 --> 00:03:29,315 සහ ඔබ දැකීමට යන වෙනස්කම් 66 00:03:29,315 --> 00:03:34,510 තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස 67 00:03:35,160 --> 00:03:37,743 එක් එක් චිත්‍රපටයෙහි ඔබට දකින්නට ලැබේවි 68 00:03:37,743 --> 00:03:41,203 ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ නියත වශයෙන් අපේක්ෂිත දෙයක් 69 00:03:41,203 --> 00:03:45,220 ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි 70 00:03:46,090 --> 00:03:48,100 නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම් 71 00:03:48,100 --> 00:03:50,189 ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම් 72 00:03:50,189 --> 00:03:53,300 මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි 73 00:03:53,300 --> 00:03:56,829 එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ ඇති එක ම වෙනස 74 00:03:56,829 --> 00:04:00,295 මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන සංඛ්යානමය සාක්ෂි වල වෙනස යි 75 00:04:01,425 --> 00:04:04,608 අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති පෙට්ටියක් පෙන්වනවා 76 00:04:04,608 --> 00:04:09,228 එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින් 77 00:04:09,228 --> 00:04:12,305 එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා 78 00:04:12,305 --> 00:04:15,428 බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා 79 00:04:15,428 --> 00:04:17,541 එවිට බෝල වලින් හඬක් එනවා 80 00:04:17,541 --> 00:04:20,304 එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ 81 00:04:20,304 --> 00:04:22,208 මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ 82 00:04:22,208 --> 00:04:24,769 නමුත් මෙහි වැදගත් දේනම් 83 00:04:26,968 --> 00:04:30,627 එක දිගට බෝල තුනම ගැනීම පහසුයි 84 00:04:30,627 --> 00:04:32,932 වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින් 85 00:04:32,932 --> 00:04:34,992 ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි 86 00:04:34,992 --> 00:04:37,988 මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක් 87 00:04:37,988 --> 00:04:41,720 අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම් 88 00:04:41,720 --> 00:04:44,559 ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි 89 00:04:44,559 --> 00:04:48,209 ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි 90 00:04:48,209 --> 00:04:50,728 කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා 91 00:04:50,728 --> 00:04:53,585 මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන් 92 00:04:53,585 --> 00:04:55,416 ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන් 93 00:04:55,416 --> 00:04:58,002 එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා 94 00:05:00,548 --> 00:05:03,891 Hyowon Gweon:"මේක දැක්ක ද ? ( බෝලය මිරිකයි ) 95 00:05:04,531 --> 00:05:07,576 ඔබ එය දැක්ක ද ? 96 00:05:08,036 --> 00:05:11,102 හොඳයි 97 00:05:12,706 --> 00:05:14,656 මේකත් දැක්කද 98 00:05:14,656 --> 00:05:16,537 බෝලය මිරිකයි 99 00:05:16,537 --> 00:05:19,190 ෂාහ් 100 00:05:21,854 --> 00:05:23,967 Laura Schulz::මම කිවා නේ සිනහව 101 00:05:23,967 --> 00:05:27,998 වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි 102 00:05:27,998 --> 00:05:32,617 ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න 103 00:05:39,854 --> 00:05:44,219 සිනාව 104 00:05:44,219 --> 00:05:47,214 LS: මට කීමට දෙයක් නැ නේද 105 00:05:47,214 --> 00:05:50,113 ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ 106 00:05:50,113 --> 00:05:51,641 කහ බෝල වලට සාමාන්යකරණය කිරීම 107 00:05:51,641 --> 00:05:54,737 එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම චමත්කාරජනකයි 108 00:05:54,737 --> 00:05:58,406 එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල් 109 00:05:58,406 --> 00:06:00,217 ඉතාම සිත්ගන්න ගැටළු ව නම් 110 00:06:00,217 --> 00:06:03,069 අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද 111 00:06:03,069 --> 00:06:06,680 එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ සැඟවූ වෙනම කොටසකින් අප බෝලය 112 00:06:06,680 --> 00:06:08,790 ගන්න නිසා , නමුත් මෙහිදී අපි 113 00:06:08,790 --> 00:06:12,268 වෙනස් කරන්නේ බෝලය ලබාගන්න 114 00:06:12,268 --> 00:06:15,170 ජනගහනය පමණයි 115 00:06:15,170 --> 00:06:18,723 මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා 116 00:06:18,723 --> 00:06:22,107 වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින් 117 00:06:22,107 --> 00:06:23,429 දැන් කුමක් වේ යයි සිතන්නේද ? 118 00:06:23,429 --> 00:06:26,269 ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි) 119 00:06:26,269 --> 00:06:28,753 වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින් 120 00:06:28,753 --> 00:06:32,500 මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ 121 00:06:32,500 --> 00:06:37,623 මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව 122 00:06:37,623 --> 00:06:40,206 ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි 123 00:06:40,846 --> 00:06:43,822 ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි 124 00:06:43,822 --> 00:06:45,717 ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු 125 00:06:45,717 --> 00:06:48,621 වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි) 126 00:06:50,851 --> 00:06:53,496 මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි) 127 00:06:53,496 --> 00:06:58,976 ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි ) 128 00:06:58,976 --> 00:07:03,370 දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න 129 00:07:06,074 --> 00:07:12,421 (කලබල වෙයි ) (සිනාව) 130 00:07:14,901 --> 00:07:17,649 LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක් 131 00:07:17,649 --> 00:07:19,591 සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා 132 00:07:19,591 --> 00:07:23,190 ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක් 133 00:07:23,190 --> 00:07:25,511 දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න 134 00:07:25,511 --> 00:07:28,275 සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී 135 00:07:28,275 --> 00:07:30,805 බෝලය තෙරපු ළදරුවන්ගේ ප්‍රතිශයයි 136 00:07:30,805 --> 00:07:34,520 ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ 137 00:07:34,520 --> 00:07:37,655 සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි 138 00:07:37,655 --> 00:07:41,393 සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය 139 00:07:41,393 --> 00:07:43,808 මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි 140 00:07:43,808 --> 00:07:48,676 ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු 141 00:07:48,896 --> 00:07:52,765 ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම් 142 00:07:52,765 --> 00:07:55,220 නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි 143 00:07:55,220 --> 00:07:57,190 එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ 144 00:07:57,190 --> 00:07:59,414 ඔබට අහඹු ලෙස පෙට්ටියෙන් 145 00:07:59,414 --> 00:08:03,401 හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ 146 00:08:03,875 --> 00:08:08,320 මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද 147 00:08:08,320 --> 00:08:10,562 අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද 148 00:08:10,562 --> 00:08:13,905 එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා 149 00:08:13,905 --> 00:08:17,797 ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා 150 00:08:17,797 --> 00:08:20,691 එයයි අප හරියටම සොයාගන්න ලද්දේ 151 00:08:20,691 --> 00:08:25,102 මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය 152 00:08:25,102 --> 00:08:28,190 සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි 153 00:08:28,190 --> 00:08:31,697 එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි 154 00:08:31,697 --> 00:08:33,879 ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද 155 00:08:33,879 --> 00:08:37,024 කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද 156 00:08:38,384 --> 00:08:40,450 තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න 157 00:08:40,450 --> 00:08:43,180 මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක් 158 00:08:43,180 --> 00:08:45,619 එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා 159 00:08:45,619 --> 00:08:47,291 එය අපි හැමෝම සතුයි 160 00:08:47,291 --> 00:08:49,311 මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ 161 00:08:49,311 --> 00:08:52,747 ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන් 162 00:08:52,747 --> 00:08:55,084 යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ 163 00:08:55,464 --> 00:08:57,275 මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න 164 00:08:57,275 --> 00:08:58,980 ඔහුට දේවල් වරදිනවා 165 00:08:58,980 --> 00:09:01,251 මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි 166 00:09:01,251 --> 00:09:03,780 මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම් 167 00:09:09,340 --> 00:09:11,260 පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි 168 00:09:11,260 --> 00:09:13,894 ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි 169 00:09:13,894 --> 00:09:18,110 නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි 170 00:09:18,110 --> 00:09:20,221 මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී 171 00:09:20,221 --> 00:09:23,518 සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා 172 00:09:23,518 --> 00:09:26,100 එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස 173 00:09:26,100 --> 00:09:29,555 අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන 174 00:09:29,555 --> 00:09:31,389 වෙනස් තිරණයක එලබෙනවා දැයි 175 00:09:31,389 --> 00:09:33,411 මෙයයි ඒ අවස්ථාව 176 00:09:34,071 --> 00:09:37,101 හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා 177 00:09:37,101 --> 00:09:40,421 මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා 178 00:09:40,421 --> 00:09:43,533 මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා 179 00:09:43,533 --> 00:09:46,705 මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා 180 00:09:46,705 --> 00:09:49,540 තාක්ෂණය සම්භන්ධයෙන් 181 00:09:50,030 --> 00:09:53,322 මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත් 182 00:09:53,322 --> 00:09:56,990 සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්ය තිබීමයි 183 00:09:56,990 --> 00:09:59,340 සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්රියාකරවිය හැකියි 184 00:09:59,340 --> 00:10:00,299 සමහරුන්ට නොහැකියි 185 00:10:00,799 --> 00:10:01,799 දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට 186 00:10:01,799 --> 00:10:04,212 ඔහු උත්සාහ කර යි 187 00:10:04,212 --> 00:10:06,400 ඔහුගේ මව එතන සිටි එනිසා 188 00:10:06,400 --> 00:10:09,715 ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි 189 00:10:09,715 --> 00:10:12,873 එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ 190 00:10:12,873 --> 00:10:16,425 රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි 191 00:10:16,425 --> 00:10:18,515 අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි 192 00:10:18,515 --> 00:10:22,698 HG: එකයි දෙකයි හරී.. (සංගීතය) 193 00:10:22,698 --> 00:10:25,829 LS: එකයි දෙකයි තුනයි හරී ! 194 00:10:25,829 --> 00:10:33,211 YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි 195 00:10:33,677 --> 00:10:36,277 ආතර් මම නැවත කරන්නම 196 00:10:36,277 --> 00:10:40,827 එකයි දෙකයි තුනයි හරි 197 00:10:41,583 --> 00:10:43,466 බලන්න මේ දිහා දැන් , මේක මතකද 198 00:10:43,466 --> 00:10:46,730 දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා 199 00:10:46,730 --> 00:10:48,792 මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න 200 00:10:48,792 --> 00:10:51,127 ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා 201 00:11:11,213 --> 00:11:15,950 LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි 202 00:11:15,950 --> 00:11:18,132 ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා 203 00:11:18,132 --> 00:11:20,162 ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට 204 00:11:20,162 --> 00:11:23,755 නැවත වැදගත් වන්නේ සංක්‍යනාමය දත්ත මදක් වෙනස් කල විට 205 00:11:23,755 --> 00:11:26,909 වන්නේ කුමක්ද යන්නයි 206 00:11:26,909 --> 00:11:30,996 මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත් 207 00:11:30,996 --> 00:11:33,411 අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා 208 00:11:33,411 --> 00:11:37,822 මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා 209 00:11:37,822 --> 00:11:43,459 මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි 210 00:11:43,459 --> 00:11:45,345 නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා 211 00:11:45,345 --> 00:11:47,310 ඇගේ මව ඇය ලගින් සිටිනවා 212 00:11:47,310 --> 00:11:50,706 මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන් 213 00:11:50,706 --> 00:11:53,910 එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා 214 00:11:53,910 --> 00:11:55,288 ඇය කරන්නේ කුමක්ද බලමු 215 00:11:55,288 --> 00:11:59,636 (HW) දෙකයි තුනී හරි 216 00:11:59,636 --> 00:12:04,620 මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි 217 00:12:05,460 --> 00:12:07,157 හ්ම්ම් 218 00:12:07,950 --> 00:12:10,642 මම කරන්නම් ක්ලාරා 219 00:12:10,642 --> 00:12:14,587 එකයි දෙකයි තුනයි හරි 220 00:12:15,265 --> 00:12:17,200 හ්ම්ම් මම නැවතත් කරන්නම් 221 00:12:17,200 --> 00:12:22,870 එකයි දෙකයි තුනී හරි 222 00:12:23,009 --> 00:12:25,242 HG: මම මක මෙතනින් තියල 223 00:12:25,242 --> 00:12:27,243 මේක ඔයාට දෙනවා දැන් ඔය 224 00:12:27,243 --> 00:12:30,840 සෙල්ලම් කරන්න 225 00:12:46,376 --> 00:12:51,273 (අත්පොලසන් ) 226 00:12:52,993 --> 00:12:55,385 මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම් 227 00:12:55,385 --> 00:12:57,860 සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ 228 00:12:57,860 --> 00:13:00,437 තේරීමේ ව්යාප්තිය දක්වනවා 229 00:13:00,437 --> 00:13:04,988 එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය 230 00:13:04,988 --> 00:13:07,775 නිරීක්ෂකයාගේ සාක්ෂ්ය මත පදනම්ව ඇතිබව 231 00:13:07,775 --> 00:13:09,632 මෙනිසා දෙවන වසරේදී 232 00:13:09,632 --> 00:13:12,209 දරුවන්ට සංඛ්යානමය දත්ත එත ස්වල්පයකින් 233 00:13:12,209 --> 00:13:15,576 මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර 234 00:13:15,576 --> 00:13:17,457 ක්‍රියා කිරීමට 235 00:13:17,457 --> 00:13:20,200 උදව් ඉල්ලීමට සහ ගවේෂණයට 236 00:13:21,700 --> 00:13:25,134 මම පෙන්වුයේ විද්යාගාර පර්යේශන දෙකක් 237 00:13:25,134 --> 00:13:28,825 ක්ෂේත්‍රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන 238 00:13:28,825 --> 00:13:31,217 තීරණාත්මක කරුණ නම් 239 00:13:31,217 --> 00:13:36,325 විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි 240 00:13:36,325 --> 00:13:41,666 අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි 241 00:13:41,666 --> 00:13:46,263 උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි 242 00:13:46,263 --> 00:13:50,980 උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි 243 00:13:51,928 --> 00:13:56,799 එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව 244 00:13:56,799 --> 00:13:59,110 කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම් 245 00:14:00,050 --> 00:14:03,738 ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන 246 00:14:03,738 --> 00:14:05,665 හදාරන්නේ නම් 247 00:14:05,665 --> 00:14:08,080 වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි 248 00:14:08,080 --> 00:14:11,516 එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ 249 00:14:11,516 --> 00:14:15,185 ස්නායු විද්යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම 250 00:14:15,185 --> 00:14:18,621 එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව 251 00:14:18,621 --> 00:14:21,222 මියන්ගේ මොලය විනිවිද දැකීම , 252 00:14:21,222 --> 00:14:24,998 නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම 253 00:14:24,998 --> 00:14:26,994 දෙවන වැදගත් අදහස 254 00:14:26,994 --> 00:14:31,098 මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව 255 00:14:31,098 --> 00:14:34,239 යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්යයනය දක්වා 256 00:14:34,239 --> 00:14:38,906 අවභෝදය පුළුල් කිරිමට සමත් වේ 257 00:14:38,906 --> 00:14:41,599 ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම් 258 00:14:41,599 --> 00:14:43,592 ගැටළු විමසමින් 259 00:14:43,592 --> 00:14:46,916 මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි. 260 00:14:47,756 --> 00:14:49,693 එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත් 261 00:14:49,693 --> 00:14:53,080 ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා 262 00:14:53,080 --> 00:14:54,997 විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත් 263 00:14:54,997 --> 00:14:57,504 අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම , 264 00:14:57,504 --> 00:15:01,335 මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා 265 00:15:01,335 --> 00:15:04,772 අපි ට වැරදීම් වෙනවා 266 00:15:04,772 --> 00:15:08,456 අප පක්ෂග්‍රාහී වෙනවා 267 00:15:08,456 --> 00:15:11,425 සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා 268 00:15:12,843 --> 00:15:15,792 මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත් 269 00:15:15,792 --> 00:15:19,577 මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා 270 00:15:19,577 --> 00:15:23,106 නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න 271 00:15:23,966 --> 00:15:27,773 එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක් 272 00:15:27,773 --> 00:15:30,779 විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි 273 00:15:30,779 --> 00:15:33,369 ගණන හැකියාව ගැනයි 274 00:15:33,369 --> 00:15:37,313 ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්ය කිහිපයකින් 275 00:15:37,313 --> 00:15:42,581 උසස් හා ව්යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්. 276 00:15:44,301 --> 00:15:48,600 මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන 277 00:15:48,600 --> 00:15:52,780 ඉහල ජයග්‍රහණ තෙක් 278 00:15:52,780 --> 00:15:56,623 සමාජයේ ක්‍රියාකිරීමයි. 279 00:15:56,623 --> 00:15:58,620 අප නිවැරදිව ලෝකය දකියි . 280 00:16:00,433 --> 00:16:05,700 මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව 281 00:16:06,285 --> 00:16:08,386 අලුත් අදහස් ද සිතනවා. 282 00:16:08,746 --> 00:16:11,787 මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා 283 00:16:11,787 --> 00:16:17,060 මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා 284 00:16:17,070 --> 00:16:20,830 මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා 285 00:16:20,830 --> 00:16:24,257 වයසක , තරුණ , ගිලන් වු 286 00:16:24,517 --> 00:16:26,884 .ඔවුන් ව සුවපත් කරනවා 287 00:16:27,564 --> 00:16:30,667 ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ 288 00:16:30,667 --> 00:16:34,464 තාක්ෂණික නව්‍යතා අපි දකිනවා 289 00:16:34,464 --> 00:16:36,614 නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට 290 00:16:36,614 --> 00:16:42,323 අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි 291 00:16:42,323 --> 00:16:46,621 ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී 292 00:16:46,621 --> 00:16:51,668 අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත් 293 00:16:51,668 --> 00:16:54,585 ළදරුවන් සහ දරුවන් වෙනුවෙන් 294 00:16:54,585 --> 00:16:56,411 මව් වරු සහ පියවරු වෙනුවෙන් 295 00:16:56,411 --> 00:16:59,110 රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් , 296 00:16:59,110 --> 00:17:03,280 අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන් 297 00:17:03,280 --> 00:17:06,498 ආයෝජනය කරන්නේ නම් 298 00:17:06,498 --> 00:17:09,437 වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත 299 00:17:09,437 --> 00:17:11,564 එවැන්නක් සඳහා සැලසුමක් වේවි 300 00:17:11,564 --> 00:17:13,909 ඉතමත් ස්තුතයි ඔබට 301 00:17:13,909 --> 00:17:17,330 (අත්පොලසන්) 302 00:17:17,810 --> 00:17:22,236 ස්තුති ලොරා. මට ප්රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා 303 00:17:22,236 --> 00:17:24,595 පළමුව පර්යේෂණය විකාරයක්, 304 00:17:24,595 --> 00:17:28,320 කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා ) 305 00:17:29,150 --> 00:17:30,940 මම කිහිපවතාවක් ම දැක තිබෙනවා 306 00:17:30,940 --> 00:17:34,162 සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි. 307 00:17:34,162 --> 00:17:37,320 අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට 308 00:17:37,320 --> 00:17:38,953 ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත් 309 00:17:38,953 --> 00:17:41,960 LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි 310 00:17:41,960 --> 00:17:44,612 නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න 311 00:17:44,612 --> 00:17:45,762 දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු 312 00:17:45,762 --> 00:17:47,769 ඔබට කතා කරයි 313 00:17:47,769 --> 00:17:50,810 ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් " 314 00:17:50,810 --> 00:17:53,691 ඒවා "අතුරුදහන් වූ දේවල් " 315 00:17:53,691 --> 00:17:55,974 "ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි 316 00:17:55,974 --> 00:17:57,536 එය බලගතු විය යූතුයි 317 00:17:57,536 --> 00:18:00,311 එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි . 318 00:18:00,311 --> 00:18:02,285 ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට 319 00:18:02,285 --> 00:18:05,429 ඕනෑම දෙයක් කතා කල හැකියි 320 00:18:05,429 --> 00:18:07,030 (අත්පොලසන්) 321 00:18:07,030 --> 00:18:10,444 CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම් 322 00:18:10,444 --> 00:18:13,198 අපි මේ සියලුම කාලය ගත කලා 323 00:18:13,198 --> 00:18:15,130 මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන, 324 00:18:15,130 --> 00:18:17,997 හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව 325 00:18:17,997 --> 00:18:19,600 තාර්කික පුද්ගලයන් නොවේ 326 00:18:19,600 --> 00:18:23,816 ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද 327 00:18:23,816 --> 00:18:28,760 එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි 328 00:18:28,760 --> 00:18:30,830 LS: මා ඉතා කැමතිම මනෝවිද්යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ 329 00:18:30,830 --> 00:18:33,120 ඔහු පැවසුවේ මනෝවිද්යාවේ මුලික කාර්යක් නම් 330 00:18:33,120 --> 00:18:35,927 ස්වයං ප්‍රත්‍යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි 331 00:18:35,927 --> 00:18:38,553 එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල 332 00:18:38,553 --> 00:18:43,104 ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි 333 00:18:43,104 --> 00:18:44,451 දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී 334 00:18:44,451 --> 00:18:46,583 ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී 335 00:18:46,583 --> 00:18:49,612 කාමර හරහා ඔබට ගමන් කල හැකියි 336 00:18:49,612 --> 00:18:50,920 අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි 337 00:18:50,920 --> 00:18:54,452 ඔවුන්ට කතා කල හැකියි 338 00:18:54,452 --> 00:18:56,682 ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී 339 00:18:56,682 --> 00:18:59,704 ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී 340 00:18:59,704 --> 00:19:02,060 ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි 341 00:19:02,060 --> 00:19:04,972 නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි 342 00:19:04,972 --> 00:19:07,290 දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි 343 00:19:07,290 --> 00:19:09,918 CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි 344 00:19:09,918 --> 00:19:12,156 මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ. 345 00:19:12,156 --> 00:19:15,114 , එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට 346 00:19:15,114 --> 00:19:17,732 නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම් 347 00:19:17,732 --> 00:19:20,980 යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට 348 00:19:20,980 --> 00:19:24,750 ඇතිදේ බොහෝය යන්නයි 349 00:19:26,230 --> 00:19:29,446 LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා 350 00:19:29,446 --> 00:19:33,649 ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති 351 00:19:33,649 --> 00:19:37,294 එමෙන්ම තාක්ෂනය ගැනත් 352 00:19:37,294 --> 00:19:41,822 නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ 353 00:19:41,822 --> 00:19:43,586 එය දේවල් වල වෙනසයි 354 00:19:43,586 --> 00:19:45,746 ඉතාම වේගවත් පරිගනක අප සතුයි 355 00:19:45,746 --> 00:19:48,137 ඒවා එතම අති නවීන දේ කරයි 356 00:19:48,137 --> 00:19:51,341 එත විශාල දත්ත ඇසුරින් 357 00:19:51,341 --> 00:19:53,948 මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි 358 00:19:53,948 --> 00:19:57,843 මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව 359 00:19:57,843 --> 00:19:59,875 වෙනස් කම් වෙයි 360 00:19:59,875 --> 00:20:02,936 සිත්ගන්න සුළු සිතන්නට යමක් 361 00:20:02,936 --> 00:20:05,858 ස්තුතියි