මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා, ඥානන විද්යාවේ මා දකින එක් මුලික ගැටළුවක් හාස්යෝත්පාදක ලෙස ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක් විද්යාවේ ඇති බව , කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන තොග ගනින් අනුමාන කරන්න පුළුවන් කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් " (සිනාව) ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත් ඇත්තෙන්ම ඔහු නිවැරදියි විද්යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා ඇට සැකිලි කිහිපයකින් අපි ඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත් පළතුරු මැස්සෙකු ගෙන් ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත් නැවත සැකසු මොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින් හෝ , මගේ කතාවේ දී නම් තරුණ ළමුන්ගේ හැසිරීමෙන් අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ මුලික ක්රියාකාරිත්වය ගැන යමක් පවසන්න විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න ඉන් පෙනී යනවා විද්යාවේ අපුරත්වය යනු ළමයින්ගේ ද අපුර්වත්වය බව එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්‍රහ කලොත් සැබවින්ම එය ඔවුන් තුල ඇති උසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්. වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින් අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම් එය ගැටළුවක් සාමාන්යකරණය කිරීම ගැන අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන පවසන්නේ වුවත් මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා හා එයට ට ණයගැති යි ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ එක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි සාමාන්යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම් කුඩා නියැදියක දත්ත සාමාන්යකරණයට යොදා ගැනීම විද්යාවේ එන මුලික දෙයක් කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන් අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය පුරෝකථනය කරනවා රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික පරීක්ෂණ ප්‍රතිචාර බලා අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය අහඹු නියැදියක් නම් පමණයි අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම් කිසියම් ලෙසකට කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන ශායනික පරීක්ෂණයකට පිරිමින් පමණක් යොදාගන්නවා නම් ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි . එනිසා විද්යාඥයින්ට වැදගත් අහඹු සාක්ෂ්යයි නමුත් මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ? හරි, දරුවන් ගේ සාමාන්යකරණයත් සැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි ඔවුහු රබර් තාරාවන් දැක ඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී නැත්නම් බෝල බිම වැදී නැවත උඩ එන බව දැන ගනී ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ අපේක්ෂා ඇති කර ගනී තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම ඔවුන්ගේ මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල ගැන කළහැකි සාමාන්යකරණය සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන් මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත් විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා අපි සොයාබලමු ඒ පිළිබඳ මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම් එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස් නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා සහ ඔබ දැකීමට යන වෙනස්කම් තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස එක් එක් චිත්‍රපටයෙහි ඔබට දකින්නට ලැබේවි ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ නියත වශයෙන් අපේක්ෂිත දෙයක් ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම් ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම් මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ ඇති එක ම වෙනස මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන සංඛ්යානමය සාක්ෂි වල වෙනස යි අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති පෙට්ටියක් පෙන්වනවා එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින් එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා එවිට බෝල වලින් හඬක් එනවා එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ නමුත් මෙහි වැදගත් දේනම් එක දිගට බෝල තුනම ගැනීම පහසුයි වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින් ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක් අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම් ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන් ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන් එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා Hyowon Gweon:"මේක දැක්ක ද ? ( බෝලය මිරිකයි ) ඔබ එය දැක්ක ද ? හොඳයි මේකත් දැක්කද බෝලය මිරිකයි ෂාහ් Laura Schulz::මම කිවා නේ සිනහව වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න සිනාව LS: මට කීමට දෙයක් නැ නේද ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ කහ බෝල වලට සාමාන්යකරණය කිරීම එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම චමත්කාරජනකයි එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල් ඉතාම සිත්ගන්න ගැටළු ව නම් අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ සැඟවූ වෙනම කොටසකින් අප බෝලය ගන්න නිසා , නමුත් මෙහිදී අපි වෙනස් කරන්නේ බෝලය ලබාගන්න ජනගහනය පමණයි මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින් දැන් කුමක් වේ යයි සිතන්නේද ? ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි) වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින් මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි) මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි) ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි ) දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න (කලබල වෙයි ) (සිනාව) LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක් සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක් දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී බෝලය තෙරපු ළදරුවන්ගේ ප්‍රතිශයයි ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම් නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ ඔබට අහඹු ලෙස පෙට්ටියෙන් හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා එයයි අප හරියටම සොයාගන්න ලද්දේ මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක් එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා එය අපි හැමෝම සතුයි මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන් යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න ඔහුට දේවල් වරදිනවා මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම් පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන වෙනස් තිරණයක එලබෙනවා දැයි මෙයයි ඒ අවස්ථාව හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා තාක්ෂණය සම්භන්ධයෙන් මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත් සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්ය තිබීමයි සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්රියාකරවිය හැකියි සමහරුන්ට නොහැකියි දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට ඔහු උත්සාහ කර යි ඔහුගේ මව එතන සිටි එනිසා ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි HG: එකයි දෙකයි හරී.. (සංගීතය) LS: එකයි දෙකයි තුනයි හරී ! YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි ආතර් මම නැවත කරන්නම එකයි දෙකයි තුනයි හරි බලන්න මේ දිහා දැන් , මේක මතකද දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට නැවත වැදගත් වන්නේ සංක්‍යනාමය දත්ත මදක් වෙනස් කල විට වන්නේ කුමක්ද යන්නයි මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත් අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා ඇගේ මව ඇය ලගින් සිටිනවා මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන් එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා ඇය කරන්නේ කුමක්ද බලමු (HW) දෙකයි තුනී හරි මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි හ්ම්ම් මම කරන්නම් ක්ලාරා එකයි දෙකයි තුනයි හරි හ්ම්ම් මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනී හරි HG: මම මක මෙතනින් තියල මේක ඔයාට දෙනවා දැන් ඔය සෙල්ලම් කරන්න (අත්පොලසන් ) මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම් සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ තේරීමේ ව්යාප්තිය දක්වනවා එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය නිරීක්ෂකයාගේ සාක්ෂ්ය මත පදනම්ව ඇතිබව මෙනිසා දෙවන වසරේදී දරුවන්ට සංඛ්යානමය දත්ත එත ස්වල්පයකින් මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර ක්‍රියා කිරීමට උදව් ඉල්ලීමට සහ ගවේෂණයට මම පෙන්වුයේ විද්යාගාර පර්යේශන දෙකක් ක්ෂේත්‍රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන තීරණාත්මක කරුණ නම් විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම් ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන හදාරන්නේ නම් වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ ස්නායු විද්යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව මියන්ගේ මොලය විනිවිද දැකීම , නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම දෙවන වැදගත් අදහස මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්යයනය දක්වා අවභෝදය පුළුල් කිරිමට සමත් වේ ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම් ගැටළු විමසමින් මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි. එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත් ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත් අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම , මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා අපි ට වැරදීම් වෙනවා අප පක්ෂග්‍රාහී වෙනවා සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත් මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක් විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි ගණන හැකියාව ගැනයි ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්ය කිහිපයකින් උසස් හා ව්යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්. මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන ඉහල ජයග්‍රහණ තෙක් සමාජයේ ක්‍රියාකිරීමයි. අප නිවැරදිව ලෝකය දකියි . මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව අලුත් අදහස් ද සිතනවා. මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා වයසක , තරුණ , ගිලන් වු .ඔවුන් ව සුවපත් කරනවා ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ තාක්ෂණික නව්‍යතා අපි දකිනවා නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත් ළදරුවන් සහ දරුවන් වෙනුවෙන් මව් වරු සහ පියවරු වෙනුවෙන් රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් , අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන් ආයෝජනය කරන්නේ නම් වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත එවැන්නක් සඳහා සැලසුමක් වේවි ඉතමත් ස්තුතයි ඔබට (අත්පොලසන්) ස්තුති ලොරා. මට ප්රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා පළමුව පර්යේෂණය විකාරයක්, කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා ) මම කිහිපවතාවක් ම දැක තිබෙනවා සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි. අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත් LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු ඔබට කතා කරයි ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් " ඒවා "අතුරුදහන් වූ දේවල් " "ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි එය බලගතු විය යූතුයි එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි . ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට ඕනෑම දෙයක් කතා කල හැකියි (අත්පොලසන්) CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම් අපි මේ සියලුම කාලය ගත කලා මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන, හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව තාර්කික පුද්ගලයන් නොවේ ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි LS: මා ඉතා කැමතිම මනෝවිද්යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ ඔහු පැවසුවේ මනෝවිද්යාවේ මුලික කාර්යක් නම් ස්වයං ප්‍රත්‍යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී කාමර හරහා ඔබට ගමන් කල හැකියි අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි ඔවුන්ට කතා කල හැකියි ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ. , එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම් යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට ඇතිදේ බොහෝය යන්නයි LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති එමෙන්ම තාක්ෂනය ගැනත් නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ එය දේවල් වල වෙනසයි ඉතාම වේගවත් පරිගනක අප සතුයි ඒවා එතම අති නවීන දේ කරයි එත විශාල දත්ත ඇසුරින් මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව වෙනස් කම් වෙයි සිත්ගන්න සුළු සිතන්නට යමක් ස්තුතියි