WEBVTT 00:00:00.835 --> 00:00:02.990 මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා, 00:00:02.990 --> 00:00:06.110 ඥානන විද්යාවේ මා දකින එක් මුලික ගැටළුවක් 00:00:06.110 --> 00:00:07.820 හාස්යෝත්පාදක ලෙස 00:00:08.410 --> 00:00:11.492 ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක් විද්යාවේ ඇති බව , 00:00:11.492 --> 00:00:14.720 කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන තොග ගනින් අනුමාන කරන්න පුළුවන් 00:00:14.720 --> 00:00:17.924 කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් " 00:00:17.924 --> 00:00:19.509 (සිනාව) NOTE Paragraph 00:00:20.199 --> 00:00:22.803 ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත් ඇත්තෙන්ම ඔහු නිවැරදියි 00:00:22.803 --> 00:00:25.679 විද්යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා 00:00:25.679 --> 00:00:29.940 ඇට සැකිලි කිහිපයකින් අපි ඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා 00:00:30.910 --> 00:00:34.781 වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත් 00:00:35.471 --> 00:00:38.409 පළතුරු මැස්සෙකු ගෙන් 00:00:38.409 --> 00:00:41.352 ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත් 00:00:41.352 --> 00:00:45.601 නැවත සැකසු මොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින් 00:00:45.601 --> 00:00:50.309 හෝ , මගේ කතාවේ දී නම් තරුණ ළමුන්ගේ හැසිරීමෙන් 00:00:50.309 --> 00:00:53.138 අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ 00:00:53.138 --> 00:00:54.756 මුලික ක්රියාකාරිත්වය ගැන යමක් පවසන්න 00:00:55.716 --> 00:01:00.475 විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී 00:01:00.475 --> 00:01:04.129 පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට 00:01:04.129 --> 00:01:08.106 ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න 00:01:08.666 --> 00:01:11.644 ඉන් පෙනී යනවා විද්යාවේ අපුරත්වය යනු 00:01:11.644 --> 00:01:15.173 ළමයින්ගේ ද අපුර්වත්වය බව 00:01:15.173 --> 00:01:17.754 එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්‍රහ කලොත් 00:01:17.754 --> 00:01:22.404 සැබවින්ම එය ඔවුන් තුල ඇති උසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්. 00:01:22.404 --> 00:01:27.065 වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින් 00:01:28.355 --> 00:01:30.753 අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම් 00:01:30.753 --> 00:01:33.040 එය ගැටළුවක් සාමාන්යකරණය කිරීම ගැන 00:01:33.040 --> 00:01:35.890 අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව 00:01:35.890 --> 00:01:38.415 මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන පවසන්නේ වුවත් 00:01:38.415 --> 00:01:41.875 මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා හා එයට ට ණයගැති යි 00:01:41.875 --> 00:01:46.158 ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ එක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි NOTE Paragraph 00:01:47.308 --> 00:01:50.282 සාමාන්යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම් 00:01:50.652 --> 00:01:54.785 කුඩා නියැදියක දත්ත සාමාන්යකරණයට යොදා ගැනීම විද්යාවේ එන මුලික දෙයක් 00:01:54.785 --> 00:01:57.339 කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන් 00:01:57.339 --> 00:01:59.660 අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය පුරෝකථනය කරනවා 00:02:00.240 --> 00:02:04.165 රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික පරීක්ෂණ ප්‍රතිචාර බලා 00:02:04.165 --> 00:02:07.230 අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා 00:02:07.230 --> 00:02:11.595 නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය අහඹු නියැදියක් නම් පමණයි 00:02:11.595 --> 00:02:14.330 අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම් කිසියම් ලෙසකට 00:02:14.330 --> 00:02:16.402 කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා 00:02:16.402 --> 00:02:20.790 එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන ශායනික පරීක්ෂණයකට 00:02:20.790 --> 00:02:22.671 පිරිමින් පමණක් යොදාගන්නවා නම් 00:02:22.671 --> 00:02:25.829 ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි . NOTE Paragraph 00:02:26.479 --> 00:02:27.479 එනිසා 00:02:27.479 --> 00:02:30.060 විද්යාඥයින්ට වැදගත් අහඹු සාක්ෂ්යයි නමුත් NOTE Paragraph 00:02:30.060 --> 00:02:32.075 මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ? 00:02:32.585 --> 00:02:37.206 හරි, දරුවන් ගේ සාමාන්යකරණයත් සැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි 00:02:37.206 --> 00:02:40.364 ඔවුහු රබර් තාරාවන් දැක ඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී 00:02:40.364 --> 00:02:43.939 නැත්නම් බෝල බිම වැදී නැවත උඩ එන බව දැන ගනී 00:02:43.939 --> 00:02:46.890 ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ අපේක්ෂා ඇති කර ගනී 00:02:46.890 --> 00:02:49.606 තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම ඔවුන්ගේ 00:02:49.606 --> 00:02:51.485 මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී 00:02:51.485 --> 00:02:55.224 මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල ගැන කළහැකි සාමාන්යකරණය 00:02:55.224 --> 00:02:57.313 සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ 00:02:57.313 --> 00:03:01.230 සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන් NOTE Paragraph 00:03:02.200 --> 00:03:05.161 මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත් 00:03:05.161 --> 00:03:08.853 විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා 00:03:09.763 --> 00:03:11.663 අපි සොයාබලමු ඒ පිළිබඳ 00:03:11.663 --> 00:03:13.386 මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම් 00:03:13.386 --> 00:03:15.848 එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව 00:03:15.848 --> 00:03:18.286 ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා 00:03:18.286 --> 00:03:20.422 ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි 00:03:20.422 --> 00:03:24.369 ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස් 00:03:24.369 --> 00:03:27.420 නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා 00:03:27.420 --> 00:03:29.315 සහ ඔබ දැකීමට යන වෙනස්කම් 00:03:29.315 --> 00:03:34.510 තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස 00:03:35.160 --> 00:03:37.743 එක් එක් චිත්‍රපටයෙහි ඔබට දකින්නට ලැබේවි 00:03:37.743 --> 00:03:41.203 ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ නියත වශයෙන් අපේක්ෂිත දෙයක් 00:03:41.203 --> 00:03:45.220 ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි 00:03:46.090 --> 00:03:48.100 නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම් 00:03:48.100 --> 00:03:50.189 ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම් 00:03:50.189 --> 00:03:53.300 මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි 00:03:53.300 --> 00:03:56.829 එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ ඇති එක ම වෙනස NOTE Paragraph 00:03:56.829 --> 00:04:00.295 මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන සංඛ්යානමය සාක්ෂි වල වෙනස යි 00:04:01.425 --> 00:04:04.608 අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති පෙට්ටියක් පෙන්වනවා 00:04:04.608 --> 00:04:09.228 එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින් 00:04:09.228 --> 00:04:12.305 එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා 00:04:12.305 --> 00:04:15.428 බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා 00:04:15.428 --> 00:04:17.541 එවිට බෝල වලින් හඬක් එනවා 00:04:17.541 --> 00:04:20.304 එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ 00:04:20.304 --> 00:04:22.208 මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ 00:04:22.208 --> 00:04:24.769 නමුත් මෙහි වැදගත් දේනම් 00:04:26.968 --> 00:04:30.627 එක දිගට බෝල තුනම ගැනීම පහසුයි 00:04:30.627 --> 00:04:32.932 වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින් 00:04:32.932 --> 00:04:34.992 ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි 00:04:34.992 --> 00:04:37.988 මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක් 00:04:37.988 --> 00:04:41.720 අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම් 00:04:41.720 --> 00:04:44.559 ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි 00:04:44.559 --> 00:04:48.209 ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි 00:04:48.209 --> 00:04:50.728 කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා 00:04:50.728 --> 00:04:53.585 මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන් 00:04:53.585 --> 00:04:55.416 ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන් 00:04:55.416 --> 00:04:58.002 එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා NOTE Paragraph 00:05:00.548 --> 00:05:03.891 Hyowon Gweon:"මේක දැක්ක ද ? ( බෝලය මිරිකයි ) 00:05:04.531 --> 00:05:07.576 ඔබ එය දැක්ක ද ? 00:05:08.036 --> 00:05:11.102 හොඳයි 00:05:12.706 --> 00:05:14.656 මේකත් දැක්කද 00:05:14.656 --> 00:05:16.537 බෝලය මිරිකයි 00:05:16.537 --> 00:05:19.190 ෂාහ් NOTE Paragraph 00:05:21.854 --> 00:05:23.967 Laura Schulz::මම කිවා නේ සිනහව NOTE Paragraph 00:05:23.967 --> 00:05:27.998 වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි 00:05:27.998 --> 00:05:32.617 ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න 00:05:39.854 --> 00:05:44.219 සිනාව NOTE Paragraph 00:05:44.219 --> 00:05:47.214 LS: මට කීමට දෙයක් නැ නේද 00:05:47.214 --> 00:05:50.113 ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ 00:05:50.113 --> 00:05:51.641 කහ බෝල වලට සාමාන්යකරණය කිරීම 00:05:51.641 --> 00:05:54.737 එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම චමත්කාරජනකයි 00:05:54.737 --> 00:05:58.406 එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල් 00:05:58.406 --> 00:06:00.217 ඉතාම සිත්ගන්න ගැටළු ව නම් 00:06:00.217 --> 00:06:03.069 අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද 00:06:03.069 --> 00:06:06.680 එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ සැඟවූ වෙනම කොටසකින් අප බෝලය 00:06:06.680 --> 00:06:08.790 ගන්න නිසා , නමුත් මෙහිදී අපි 00:06:08.790 --> 00:06:12.268 වෙනස් කරන්නේ බෝලය ලබාගන්න 00:06:12.268 --> 00:06:15.170 ජනගහනය පමණයි 00:06:15.170 --> 00:06:18.723 මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා 00:06:18.723 --> 00:06:22.107 වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින් 00:06:22.107 --> 00:06:23.429 දැන් කුමක් වේ යයි සිතන්නේද ? 00:06:23.429 --> 00:06:26.269 ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි) 00:06:26.269 --> 00:06:28.753 වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින් 00:06:28.753 --> 00:06:32.500 මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ 00:06:32.500 --> 00:06:37.623 මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව 00:06:37.623 --> 00:06:40.206 ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි NOTE Paragraph 00:06:40.846 --> 00:06:43.822 ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි 00:06:43.822 --> 00:06:45.717 ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු NOTE Paragraph 00:06:45.717 --> 00:06:48.621 වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි) 00:06:50.851 --> 00:06:53.496 මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි) 00:06:53.496 --> 00:06:58.976 ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි ) 00:06:58.976 --> 00:07:03.370 දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න NOTE Paragraph 00:07:06.074 --> 00:07:12.421 (කලබල වෙයි ) (සිනාව) NOTE Paragraph 00:07:14.901 --> 00:07:17.649 LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක් 00:07:17.649 --> 00:07:19.591 සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා 00:07:19.591 --> 00:07:23.190 ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක් 00:07:23.190 --> 00:07:25.511 දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න 00:07:25.511 --> 00:07:28.275 සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී 00:07:28.275 --> 00:07:30.805 බෝලය තෙරපු ළදරුවන්ගේ ප්‍රතිශයයි 00:07:30.805 --> 00:07:34.520 ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ 00:07:34.520 --> 00:07:37.655 සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි 00:07:37.655 --> 00:07:41.393 සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය 00:07:41.393 --> 00:07:43.808 මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි 00:07:43.808 --> 00:07:48.676 ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු 00:07:48.896 --> 00:07:52.765 ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම් 00:07:52.765 --> 00:07:55.220 නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි 00:07:55.220 --> 00:07:57.190 එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ 00:07:57.190 --> 00:07:59.414 ඔබට අහඹු ලෙස පෙට්ටියෙන් 00:07:59.414 --> 00:08:03.401 හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ 00:08:03.875 --> 00:08:08.320 මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද 00:08:08.320 --> 00:08:10.562 අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද 00:08:10.562 --> 00:08:13.905 එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා 00:08:13.905 --> 00:08:17.797 ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා NOTE Paragraph 00:08:17.797 --> 00:08:20.691 එයයි අප හරියටම සොයාගන්න ලද්දේ 00:08:20.691 --> 00:08:25.102 මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය 00:08:25.102 --> 00:08:28.190 සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි 00:08:28.190 --> 00:08:31.697 එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි 00:08:31.697 --> 00:08:33.879 ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද 00:08:33.879 --> 00:08:37.024 කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද NOTE Paragraph 00:08:38.384 --> 00:08:40.450 තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න 00:08:40.450 --> 00:08:43.180 මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක් 00:08:43.180 --> 00:08:45.619 එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා 00:08:45.619 --> 00:08:47.291 එය අපි හැමෝම සතුයි 00:08:47.291 --> 00:08:49.311 මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ 00:08:49.311 --> 00:08:52.747 ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන් 00:08:52.747 --> 00:08:55.084 යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ 00:08:55.464 --> 00:08:57.275 මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න 00:08:57.275 --> 00:08:58.980 ඔහුට දේවල් වරදිනවා NOTE Paragraph 00:08:58.980 --> 00:09:01.251 මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි 00:09:01.251 --> 00:09:03.780 මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම් 00:09:09.340 --> 00:09:11.260 පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි 00:09:11.260 --> 00:09:13.894 ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි 00:09:13.894 --> 00:09:18.110 නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි 00:09:18.110 --> 00:09:20.221 මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී 00:09:20.221 --> 00:09:23.518 සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා 00:09:23.518 --> 00:09:26.100 එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස 00:09:26.100 --> 00:09:29.555 අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන 00:09:29.555 --> 00:09:31.389 වෙනස් තිරණයක එලබෙනවා දැයි NOTE Paragraph 00:09:31.389 --> 00:09:33.411 මෙයයි ඒ අවස්ථාව 00:09:34.071 --> 00:09:37.101 හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා 00:09:37.101 --> 00:09:40.421 මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා 00:09:40.421 --> 00:09:43.533 මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා 00:09:43.533 --> 00:09:46.705 මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා 00:09:46.705 --> 00:09:49.540 තාක්ෂණය සම්භන්ධයෙන් 00:09:50.030 --> 00:09:53.322 මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත් 00:09:53.322 --> 00:09:56.990 සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්ය තිබීමයි 00:09:56.990 --> 00:09:59.340 සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්රියාකරවිය හැකියි 00:09:59.340 --> 00:10:00.299 සමහරුන්ට නොහැකියි 00:10:00.799 --> 00:10:01.799 දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට 00:10:01.799 --> 00:10:04.212 ඔහු උත්සාහ කර යි 00:10:04.212 --> 00:10:06.400 ඔහුගේ මව එතන සිටි එනිසා 00:10:06.400 --> 00:10:09.715 ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි 00:10:09.715 --> 00:10:12.873 එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ 00:10:12.873 --> 00:10:16.425 රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි 00:10:16.425 --> 00:10:18.515 අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි NOTE Paragraph 00:10:18.515 --> 00:10:22.698 HG: එකයි දෙකයි හරී.. (සංගීතය) 00:10:22.698 --> 00:10:25.829 LS: එකයි දෙකයි තුනයි හරී ! 00:10:25.829 --> 00:10:33.211 YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි 00:10:33.677 --> 00:10:36.277 ආතර් මම නැවත කරන්නම 00:10:36.277 --> 00:10:40.827 එකයි දෙකයි තුනයි හරි 00:10:41.583 --> 00:10:43.466 බලන්න මේ දිහා දැන් , මේක මතකද 00:10:43.466 --> 00:10:46.730 දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා 00:10:46.730 --> 00:10:48.792 මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න 00:10:48.792 --> 00:10:51.127 ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා 00:11:11.213 --> 00:11:15.950 LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි 00:11:15.950 --> 00:11:18.132 ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා 00:11:18.132 --> 00:11:20.162 ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට 00:11:20.162 --> 00:11:23.755 නැවත වැදගත් වන්නේ සංක්‍යනාමය දත්ත මදක් වෙනස් කල විට 00:11:23.755 --> 00:11:26.909 වන්නේ කුමක්ද යන්නයි 00:11:26.909 --> 00:11:30.996 මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත් 00:11:30.996 --> 00:11:33.411 අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා 00:11:33.411 --> 00:11:37.822 මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා 00:11:37.822 --> 00:11:43.459 මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි 00:11:43.459 --> 00:11:45.345 නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා 00:11:45.345 --> 00:11:47.310 ඇගේ මව ඇය ලගින් සිටිනවා 00:11:47.310 --> 00:11:50.706 මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන් 00:11:50.706 --> 00:11:53.910 එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා 00:11:53.910 --> 00:11:55.288 ඇය කරන්නේ කුමක්ද බලමු NOTE Paragraph 00:11:55.288 --> 00:11:59.636 (HW) දෙකයි තුනී හරි 00:11:59.636 --> 00:12:04.620 මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි 00:12:05.460 --> 00:12:07.157 හ්ම්ම් NOTE Paragraph 00:12:07.950 --> 00:12:10.642 මම කරන්නම් ක්ලාරා 00:12:10.642 --> 00:12:14.587 එකයි දෙකයි තුනයි හරි 00:12:15.265 --> 00:12:17.200 හ්ම්ම් මම නැවතත් කරන්නම් 00:12:17.200 --> 00:12:22.870 එකයි දෙකයි තුනී හරි 00:12:23.009 --> 00:12:25.242 HG: මම මක මෙතනින් තියල 00:12:25.242 --> 00:12:27.243 මේක ඔයාට දෙනවා දැන් ඔය 00:12:27.243 --> 00:12:30.840 සෙල්ලම් කරන්න 00:12:46.376 --> 00:12:51.273 (අත්පොලසන් ) NOTE Paragraph 00:12:52.993 --> 00:12:55.385 මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම් 00:12:55.385 --> 00:12:57.860 සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ 00:12:57.860 --> 00:13:00.437 තේරීමේ ව්යාප්තිය දක්වනවා 00:13:00.437 --> 00:13:04.988 එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය 00:13:04.988 --> 00:13:07.775 නිරීක්ෂකයාගේ සාක්ෂ්ය මත පදනම්ව ඇතිබව 00:13:07.775 --> 00:13:09.632 මෙනිසා දෙවන වසරේදී 00:13:09.632 --> 00:13:12.209 දරුවන්ට සංඛ්යානමය දත්ත එත ස්වල්පයකින් 00:13:12.209 --> 00:13:15.576 මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර 00:13:15.576 --> 00:13:17.457 ක්‍රියා කිරීමට 00:13:17.457 --> 00:13:20.200 උදව් ඉල්ලීමට සහ ගවේෂණයට 00:13:21.700 --> 00:13:25.134 මම පෙන්වුයේ විද්යාගාර පර්යේශන දෙකක් 00:13:25.134 --> 00:13:28.825 ක්ෂේත්‍රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන 00:13:28.825 --> 00:13:31.217 තීරණාත්මක කරුණ නම් 00:13:31.217 --> 00:13:36.325 විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි 00:13:36.325 --> 00:13:41.666 අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි 00:13:41.666 --> 00:13:46.263 උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි 00:13:46.263 --> 00:13:50.980 උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි 00:13:51.928 --> 00:13:56.799 එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව NOTE Paragraph 00:13:56.799 --> 00:13:59.110 කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම් 00:14:00.050 --> 00:14:03.738 ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන 00:14:03.738 --> 00:14:05.665 හදාරන්නේ නම් 00:14:05.665 --> 00:14:08.080 වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි 00:14:08.080 --> 00:14:11.516 එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ 00:14:11.516 --> 00:14:15.185 ස්නායු විද්යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම 00:14:15.185 --> 00:14:18.621 එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව 00:14:18.621 --> 00:14:21.222 මියන්ගේ මොලය විනිවිද දැකීම , 00:14:21.222 --> 00:14:24.998 නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම 00:14:24.998 --> 00:14:26.994 දෙවන වැදගත් අදහස 00:14:26.994 --> 00:14:31.098 මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව 00:14:31.098 --> 00:14:34.239 යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්යයනය දක්වා 00:14:34.239 --> 00:14:38.906 අවභෝදය පුළුල් කිරිමට සමත් වේ 00:14:38.906 --> 00:14:41.599 ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම් 00:14:41.599 --> 00:14:43.592 ගැටළු විමසමින් 00:14:43.592 --> 00:14:46.916 මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි. 00:14:47.756 --> 00:14:49.693 එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත් 00:14:49.693 --> 00:14:53.080 ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා 00:14:53.080 --> 00:14:54.997 විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත් 00:14:54.997 --> 00:14:57.504 අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම , 00:14:57.504 --> 00:15:01.335 මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා 00:15:01.335 --> 00:15:04.772 අපි ට වැරදීම් වෙනවා 00:15:04.772 --> 00:15:08.456 අප පක්ෂග්‍රාහී වෙනවා 00:15:08.456 --> 00:15:11.425 සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා 00:15:12.843 --> 00:15:15.792 මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත් 00:15:15.792 --> 00:15:19.577 මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා 00:15:19.577 --> 00:15:23.106 නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න 00:15:23.966 --> 00:15:27.773 එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක් 00:15:27.773 --> 00:15:30.779 විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි 00:15:30.779 --> 00:15:33.369 ගණන හැකියාව ගැනයි 00:15:33.369 --> 00:15:37.313 ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්ය කිහිපයකින් 00:15:37.313 --> 00:15:42.581 උසස් හා ව්යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්. 00:15:44.301 --> 00:15:48.600 මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන 00:15:48.600 --> 00:15:52.780 ඉහල ජයග්‍රහණ තෙක් 00:15:52.780 --> 00:15:56.623 සමාජයේ ක්‍රියාකිරීමයි. 00:15:56.623 --> 00:15:58.620 අප නිවැරදිව ලෝකය දකියි . NOTE Paragraph 00:16:00.433 --> 00:16:05.700 මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව 00:16:06.285 --> 00:16:08.386 අලුත් අදහස් ද සිතනවා. 00:16:08.746 --> 00:16:11.787 මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා 00:16:11.787 --> 00:16:17.060 මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා 00:16:17.070 --> 00:16:20.830 මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා 00:16:20.830 --> 00:16:24.257 වයසක , තරුණ , ගිලන් වු 00:16:24.517 --> 00:16:26.884 .ඔවුන් ව සුවපත් කරනවා 00:16:27.564 --> 00:16:30.667 ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ 00:16:30.667 --> 00:16:34.464 තාක්ෂණික නව්‍යතා අපි දකිනවා 00:16:34.464 --> 00:16:36.614 නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට 00:16:36.614 --> 00:16:42.323 අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි 00:16:42.323 --> 00:16:46.621 ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී 00:16:46.621 --> 00:16:51.668 අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත් 00:16:51.668 --> 00:16:54.585 ළදරුවන් සහ දරුවන් වෙනුවෙන් 00:16:54.585 --> 00:16:56.411 මව් වරු සහ පියවරු වෙනුවෙන් 00:16:56.411 --> 00:16:59.110 රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් , 00:16:59.110 --> 00:17:03.280 අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන් 00:17:03.280 --> 00:17:06.498 ආයෝජනය කරන්නේ නම් 00:17:06.498 --> 00:17:09.437 වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත 00:17:09.437 --> 00:17:11.564 එවැන්නක් සඳහා සැලසුමක් වේවි NOTE Paragraph 00:17:11.564 --> 00:17:13.909 ඉතමත් ස්තුතයි ඔබට NOTE Paragraph 00:17:13.909 --> 00:17:17.330 (අත්පොලසන්) NOTE Paragraph 00:17:17.810 --> 00:17:22.236 ස්තුති ලොරා. මට ප්රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා 00:17:22.236 --> 00:17:24.595 පළමුව පර්යේෂණය විකාරයක්, 00:17:24.595 --> 00:17:28.320 කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා ) 00:17:29.150 --> 00:17:30.940 මම කිහිපවතාවක් ම දැක තිබෙනවා 00:17:30.940 --> 00:17:34.162 සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි. 00:17:34.162 --> 00:17:37.320 අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට 00:17:37.320 --> 00:17:38.953 ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත් NOTE Paragraph 00:17:38.953 --> 00:17:41.960 LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි 00:17:41.960 --> 00:17:44.612 නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න 00:17:44.612 --> 00:17:45.762 දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු 00:17:45.762 --> 00:17:47.769 ඔබට කතා කරයි 00:17:47.769 --> 00:17:50.810 ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් " 00:17:50.810 --> 00:17:53.691 ඒවා "අතුරුදහන් වූ දේවල් " 00:17:53.691 --> 00:17:55.974 "ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි 00:17:55.974 --> 00:17:57.536 එය බලගතු විය යූතුයි 00:17:57.536 --> 00:18:00.311 එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි . 00:18:00.311 --> 00:18:02.285 ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට 00:18:02.285 --> 00:18:05.429 ඕනෑම දෙයක් කතා කල හැකියි 00:18:05.429 --> 00:18:07.030 (අත්පොලසන්) NOTE Paragraph 00:18:07.030 --> 00:18:10.444 CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම් 00:18:10.444 --> 00:18:13.198 අපි මේ සියලුම කාලය ගත කලා 00:18:13.198 --> 00:18:15.130 මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන, 00:18:15.130 --> 00:18:17.997 හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව 00:18:17.997 --> 00:18:19.600 තාර්කික පුද්ගලයන් නොවේ 00:18:19.600 --> 00:18:23.816 ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද 00:18:23.816 --> 00:18:28.760 එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි NOTE Paragraph 00:18:28.760 --> 00:18:30.830 LS: මා ඉතා කැමතිම මනෝවිද්යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ 00:18:30.830 --> 00:18:33.120 ඔහු පැවසුවේ මනෝවිද්යාවේ මුලික කාර්යක් නම් 00:18:33.120 --> 00:18:35.927 ස්වයං ප්‍රත්‍යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි 00:18:35.927 --> 00:18:38.553 එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල 00:18:38.553 --> 00:18:43.104 ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි 00:18:43.104 --> 00:18:44.451 දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී 00:18:44.451 --> 00:18:46.583 ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී 00:18:46.583 --> 00:18:49.612 කාමර හරහා ඔබට ගමන් කල හැකියි 00:18:49.612 --> 00:18:50.920 අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි 00:18:50.920 --> 00:18:54.452 ඔවුන්ට කතා කල හැකියි 00:18:54.452 --> 00:18:56.682 ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී 00:18:56.682 --> 00:18:59.704 ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී 00:18:59.704 --> 00:19:02.060 ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි 00:19:02.060 --> 00:19:04.972 නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි 00:19:04.972 --> 00:19:07.290 දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි NOTE Paragraph 00:19:07.290 --> 00:19:09.918 CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි 00:19:09.918 --> 00:19:12.156 මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ. 00:19:12.156 --> 00:19:15.114 , එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට 00:19:15.114 --> 00:19:17.732 නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම් 00:19:17.732 --> 00:19:20.980 යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට 00:19:20.980 --> 00:19:24.750 ඇතිදේ බොහෝය යන්නයි 00:19:26.230 --> 00:19:29.446 LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා 00:19:29.446 --> 00:19:33.649 ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති 00:19:33.649 --> 00:19:37.294 එමෙන්ම තාක්ෂනය ගැනත් 00:19:37.294 --> 00:19:41.822 නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ 00:19:41.822 --> 00:19:43.586 එය දේවල් වල වෙනසයි 00:19:43.586 --> 00:19:45.746 ඉතාම වේගවත් පරිගනක අප සතුයි 00:19:45.746 --> 00:19:48.137 ඒවා එතම අති නවීන දේ කරයි 00:19:48.137 --> 00:19:51.341 එත විශාල දත්ත ඇසුරින් 00:19:51.341 --> 00:19:53.948 මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි 00:19:53.948 --> 00:19:57.843 මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව 00:19:57.843 --> 00:19:59.875 වෙනස් කම් වෙයි NOTE Paragraph 00:19:59.875 --> 00:20:02.936 සිත්ගන්න සුළු සිතන්නට යමක් NOTE Paragraph 00:20:02.936 --> 00:20:05.858 ස්තුතියි