0:00:00.835,0:00:02.990 මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා, 0:00:02.990,0:00:06.110 ඥානන විද්යාවේ මා දකින එක් මුලික ගැටළුවක් 0:00:06.110,0:00:07.820 හාස්යෝත්පාදක ලෙස 0:00:08.410,0:00:11.492 ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක් [br]විද්යාවේ ඇති බව , 0:00:11.492,0:00:14.720 කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන [br]තොග ගනින් අනුමාන කරන්න පුළුවන් 0:00:14.720,0:00:17.924 කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් " 0:00:17.924,0:00:19.509 (සිනාව) 0:00:20.199,0:00:22.803 ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත් [br]ඇත්තෙන්ම ඔහු නිවැරදියි 0:00:22.803,0:00:25.679 විද්යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා 0:00:25.679,0:00:29.940 ඇට සැකිලි කිහිපයකින් අපි [br]ඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා 0:00:30.910,0:00:34.781 වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත් 0:00:35.471,0:00:38.409 පළතුරු මැස්සෙකු ගෙන් 0:00:38.409,0:00:41.352 ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත් 0:00:41.352,0:00:45.601 නැවත සැකසු[br]මොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින් 0:00:45.601,0:00:50.309 හෝ , මගේ කතාවේ දී නම්[br]තරුණ ළමුන්ගේ හැසිරීමෙන් 0:00:50.309,0:00:53.138 අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ 0:00:53.138,0:00:54.756 මුලික ක්රියාකාරිත්වය ගැන යමක් පවසන්න 0:00:55.716,0:01:00.475 විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී 0:01:00.475,0:01:04.129 පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට 0:01:04.129,0:01:08.106 ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න 0:01:08.666,0:01:11.644 ඉන් පෙනී යනවා විද්යාවේ අපුරත්වය යනු 0:01:11.644,0:01:15.173 ළමයින්ගේ ද අපුර්වත්වය බව 0:01:15.173,0:01:17.754 එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්‍රහ කලොත් 0:01:17.754,0:01:22.404 සැබවින්ම එය ඔවුන් තුල ඇති [br]උසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්. 0:01:22.404,0:01:27.065 වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින් 0:01:28.355,0:01:30.753 අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම් 0:01:30.753,0:01:33.040 එය ගැටළුවක් සාමාන්යකරණය කිරීම ගැන 0:01:33.040,0:01:35.890 අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව 0:01:35.890,0:01:38.415 මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන [br]පවසන්නේ වුවත් 0:01:38.415,0:01:41.875 මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා [br]හා එයට ට ණයගැති යි 0:01:41.875,0:01:46.158 ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ [br]එක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි 0:01:47.308,0:01:50.282 සාමාන්යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම් 0:01:50.652,0:01:54.785 කුඩා නියැදියක දත්ත සාමාන්යකරණයට [br]යොදා ගැනීම විද්යාවේ එන මුලික දෙයක් 0:01:54.785,0:01:57.339 කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන් 0:01:57.339,0:01:59.660 අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය[br]පුරෝකථනය කරනවා 0:02:00.240,0:02:04.165 රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික[br]පරීක්ෂණ ප්‍රතිචාර බලා 0:02:04.165,0:02:07.230 අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා 0:02:07.230,0:02:11.595 නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය [br]අහඹු නියැදියක් නම් පමණයි 0:02:11.595,0:02:14.330 අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම් [br]කිසියම් ලෙසකට 0:02:14.330,0:02:16.402 කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා 0:02:16.402,0:02:20.790 එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන[br]ශායනික පරීක්ෂණයකට 0:02:20.790,0:02:22.671 පිරිමින් පමණක් යොදාගන්නවා නම් 0:02:22.671,0:02:25.829 ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි . 0:02:26.479,0:02:27.479 එනිසා 0:02:27.479,0:02:30.060 විද්යාඥයින්ට වැදගත් [br]අහඹු සාක්ෂ්යයි නමුත් 0:02:30.060,0:02:32.075 මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ? 0:02:32.585,0:02:37.206 හරි, දරුවන් ගේ සාමාන්යකරණයත් [br]සැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි 0:02:37.206,0:02:40.364 ඔවුහු රබර් තාරාවන් දැක[br]ඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී 0:02:40.364,0:02:43.939 නැත්නම් බෝල බිම වැදී නැවත [br]උඩ එන බව දැන ගනී 0:02:43.939,0:02:46.890 ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ [br]අපේක්ෂා ඇති කර ගනී 0:02:46.890,0:02:49.606 තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම[br]ඔවුන්ගේ 0:02:49.606,0:02:51.485 මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී 0:02:51.485,0:02:55.224 මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල[br]ගැන කළහැකි සාමාන්යකරණය 0:02:55.224,0:02:57.313 සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ 0:02:57.313,0:03:01.230 සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන් 0:03:02.200,0:03:05.161 මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත් 0:03:05.161,0:03:08.853 විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා 0:03:09.763,0:03:11.663 අපි සොයාබලමු ඒ පිළිබඳ 0:03:11.663,0:03:13.386 මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම් 0:03:13.386,0:03:15.848 එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව 0:03:15.848,0:03:18.286 ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා 0:03:18.286,0:03:20.422 ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි 0:03:20.422,0:03:24.369 ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස් 0:03:24.369,0:03:27.420 නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා 0:03:27.420,0:03:29.315 සහ ඔබ දැකීමට යන වෙනස්කම් 0:03:29.315,0:03:34.510 තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස 0:03:35.160,0:03:37.743 එක් එක් චිත්‍රපටයෙහි ඔබට දකින්නට ලැබේවි 0:03:37.743,0:03:41.203 ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ[br]නියත වශයෙන් අපේක්ෂිත දෙයක් 0:03:41.203,0:03:45.220 ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි 0:03:46.090,0:03:48.100 නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම් 0:03:48.100,0:03:50.189 ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම් 0:03:50.189,0:03:53.300 මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි 0:03:53.300,0:03:56.829 එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ[br]ඇති එක ම වෙනස 0:03:56.829,0:04:00.295 මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන [br]සංඛ්යානමය සාක්ෂි වල වෙනස යි 0:04:01.425,0:04:04.608 අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති[br]පෙට්ටියක් පෙන්වනවා 0:04:04.608,0:04:09.228 එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින් 0:04:09.228,0:04:12.305 එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා 0:04:12.305,0:04:15.428 බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා 0:04:15.428,0:04:17.541 එවිට බෝල වලින් හඬක් එනවා 0:04:17.541,0:04:20.304 එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ 0:04:20.304,0:04:22.208 මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ 0:04:22.208,0:04:24.769 නමුත් මෙහි වැදගත් දේනම් 0:04:26.968,0:04:30.627 [br]එක දිගට බෝල තුනම ගැනීම පහසුයි 0:04:30.627,0:04:32.932 වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින් 0:04:32.932,0:04:34.992 ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි 0:04:34.992,0:04:37.988 මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක් 0:04:37.988,0:04:41.720 අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම් [br][br] 0:04:41.720,0:04:44.559 ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි 0:04:44.559,0:04:48.209 ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි 0:04:48.209,0:04:50.728 කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා 0:04:50.728,0:04:53.585 මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන් 0:04:53.585,0:04:55.416 ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන් 0:04:55.416,0:04:58.002 එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා 0:05:00.548,0:05:03.891 Hyowon Gweon:"මේක දැක්ක ද ? [br]( බෝලය මිරිකයි ) 0:05:04.531,0:05:07.576 ඔබ එය දැක්ක ද ?[br] 0:05:08.036,0:05:11.102 හොඳයි 0:05:12.706,0:05:14.656 මේකත් දැක්කද 0:05:14.656,0:05:16.537 බෝලය මිරිකයි 0:05:16.537,0:05:19.190 ෂාහ් 0:05:21.854,0:05:23.967 Laura Schulz::මම කිවා නේ සිනහව [br] 0:05:23.967,0:05:27.998 වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි 0:05:27.998,0:05:32.617 ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න 0:05:39.854,0:05:44.219 සිනාව 0:05:44.219,0:05:47.214 LS: මට කීමට දෙයක් නැ නේද 0:05:47.214,0:05:50.113 ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ 0:05:50.113,0:05:51.641 කහ බෝල වලට සාමාන්යකරණය කිරීම 0:05:51.641,0:05:54.737 එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම [br]චමත්කාරජනකයි 0:05:54.737,0:05:58.406 එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල් 0:05:58.406,0:06:00.217 ඉතාම සිත්ගන්න ගැටළු ව නම් 0:06:00.217,0:06:03.069 අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද 0:06:03.069,0:06:06.680 එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ [br]සැඟවූ වෙනම කොටසකින් අප බෝලය 0:06:06.680,0:06:08.790 ගන්න නිසා , නමුත් මෙහිදී අපි 0:06:08.790,0:06:12.268 වෙනස් කරන්නේ බෝලය ලබාගන්න 0:06:12.268,0:06:15.170 ජනගහනය පමණයි 0:06:15.170,0:06:18.723 මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා 0:06:18.723,0:06:22.107 වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින් 0:06:22.107,0:06:23.429 දැන් කුමක් වේ යයි සිතන්නේද ? 0:06:23.429,0:06:26.269 ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි) 0:06:26.269,0:06:28.753 වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින් 0:06:28.753,0:06:32.500 මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ 0:06:32.500,0:06:37.623 මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව 0:06:37.623,0:06:40.206 ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි 0:06:40.846,0:06:43.822 ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි 0:06:43.822,0:06:45.717 ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු 0:06:45.717,0:06:48.621 වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි) 0:06:50.851,0:06:53.496 මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි) 0:06:53.496,0:06:58.976 ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි ) 0:06:58.976,0:07:03.370 දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න 0:07:06.074,0:07:12.421 (කලබල වෙයි ) (සිනාව) 0:07:14.901,0:07:17.649 LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක් 0:07:17.649,0:07:19.591 සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා 0:07:19.591,0:07:23.190 ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක් 0:07:23.190,0:07:25.511 දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න 0:07:25.511,0:07:28.275 සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී 0:07:28.275,0:07:30.805 බෝලය තෙරපු ළදරුවන්ගේ ප්‍රතිශයයි 0:07:30.805,0:07:34.520 ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ 0:07:34.520,0:07:37.655 සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි 0:07:37.655,0:07:41.393 සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය 0:07:41.393,0:07:43.808 මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි 0:07:43.808,0:07:48.676 ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු 0:07:48.896,0:07:52.765 ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම් 0:07:52.765,0:07:55.220 නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි 0:07:55.220,0:07:57.190 එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ 0:07:57.190,0:07:59.414 ඔබට අහඹු ලෙස පෙට්ටියෙන් 0:07:59.414,0:08:03.401 හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ 0:08:03.875,0:08:08.320 මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද 0:08:08.320,0:08:10.562 අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද 0:08:10.562,0:08:13.905 එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා 0:08:13.905,0:08:17.797 ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා 0:08:17.797,0:08:20.691 එයයි අප හරියටම සොයාගන්න ලද්දේ 0:08:20.691,0:08:25.102 මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය 0:08:25.102,0:08:28.190 සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි 0:08:28.190,0:08:31.697 එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි 0:08:31.697,0:08:33.879 ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද 0:08:33.879,0:08:37.024 කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද 0:08:38.384,0:08:40.450 තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න 0:08:40.450,0:08:43.180 මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක් 0:08:43.180,0:08:45.619 එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා 0:08:45.619,0:08:47.291 එය අපි හැමෝම සතුයි 0:08:47.291,0:08:49.311 මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ 0:08:49.311,0:08:52.747 ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන් 0:08:52.747,0:08:55.084 යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ 0:08:55.464,0:08:57.275 මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න 0:08:57.275,0:08:58.980 ඔහුට දේවල් වරදිනවා 0:08:58.980,0:09:01.251 මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි 0:09:01.251,0:09:03.780 මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම් 0:09:09.340,0:09:11.260 පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි 0:09:11.260,0:09:13.894 ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි 0:09:13.894,0:09:18.110 නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි 0:09:18.110,0:09:20.221 මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී 0:09:20.221,0:09:23.518 සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා 0:09:23.518,0:09:26.100 එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස 0:09:26.100,0:09:29.555 අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන 0:09:29.555,0:09:31.389 වෙනස් තිරණයක එලබෙනවා දැයි 0:09:31.389,0:09:33.411 මෙයයි ඒ අවස්ථාව 0:09:34.071,0:09:37.101 හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා 0:09:37.101,0:09:40.421 මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා 0:09:40.421,0:09:43.533 මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා 0:09:43.533,0:09:46.705 මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා 0:09:46.705,0:09:49.540 තාක්ෂණය සම්භන්ධයෙන් 0:09:50.030,0:09:53.322 මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත් 0:09:53.322,0:09:56.990 සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්ය තිබීමයි 0:09:56.990,0:09:59.340 සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්රියාකරවිය හැකියි 0:09:59.340,0:10:00.299 සමහරුන්ට නොහැකියි 0:10:00.799,0:10:01.799 දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට 0:10:01.799,0:10:04.212 ඔහු උත්සාහ කර යි 0:10:04.212,0:10:06.400 ඔහුගේ මව එතන සිටි එනිසා 0:10:06.400,0:10:09.715 ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි 0:10:09.715,0:10:12.873 එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ 0:10:12.873,0:10:16.425 රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි 0:10:16.425,0:10:18.515 අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි 0:10:18.515,0:10:22.698 HG: එකයි දෙකයි හරී.. (සංගීතය) 0:10:22.698,0:10:25.829 LS: එකයි දෙකයි තුනයි හරී ! 0:10:25.829,0:10:33.211 YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි 0:10:33.677,0:10:36.277 ආතර් මම නැවත කරන්නම 0:10:36.277,0:10:40.827 එකයි දෙකයි තුනයි හරි 0:10:41.583,0:10:43.466 බලන්න මේ දිහා දැන් , මේක මතකද 0:10:43.466,0:10:46.730 දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා 0:10:46.730,0:10:48.792 මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න 0:10:48.792,0:10:51.127 ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා 0:11:11.213,0:11:15.950 LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි 0:11:15.950,0:11:18.132 ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා 0:11:18.132,0:11:20.162 ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට 0:11:20.162,0:11:23.755 නැවත වැදගත් වන්නේ සංක්‍යනාමය දත්ත මදක් වෙනස් කල විට 0:11:23.755,0:11:26.909 වන්නේ කුමක්ද යන්නයි 0:11:26.909,0:11:30.996 මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත් 0:11:30.996,0:11:33.411 අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා 0:11:33.411,0:11:37.822 මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා 0:11:37.822,0:11:43.459 මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි 0:11:43.459,0:11:45.345 නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා 0:11:45.345,0:11:47.310 ඇගේ මව ඇය ලගින් සිටිනවා 0:11:47.310,0:11:50.706 මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන් 0:11:50.706,0:11:53.910 එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා 0:11:53.910,0:11:55.288 ඇය කරන්නේ කුමක්ද බලමු 0:11:55.288,0:11:59.636 (HW) දෙකයි තුනී හරි 0:11:59.636,0:12:04.620 මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි 0:12:05.460,0:12:07.157 හ්ම්ම් 0:12:07.950,0:12:10.642 මම කරන්නම් ක්ලාරා 0:12:10.642,0:12:14.587 එකයි දෙකයි තුනයි හරි 0:12:15.265,0:12:17.200 හ්ම්ම් මම නැවතත් කරන්නම් 0:12:17.200,0:12:22.870 එකයි දෙකයි තුනී හරි 0:12:23.009,0:12:25.242 HG: මම මක මෙතනින් තියල 0:12:25.242,0:12:27.243 මේක ඔයාට දෙනවා දැන් ඔය 0:12:27.243,0:12:30.840 සෙල්ලම් කරන්න 0:12:46.376,0:12:51.273 (අත්පොලසන් ) 0:12:52.993,0:12:55.385 මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම් 0:12:55.385,0:12:57.860 සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ 0:12:57.860,0:13:00.437 තේරීමේ ව්යාප්තිය දක්වනවා 0:13:00.437,0:13:04.988 එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය 0:13:04.988,0:13:07.775 නිරීක්ෂකයාගේ සාක්ෂ්ය මත පදනම්ව ඇතිබව 0:13:07.775,0:13:09.632 මෙනිසා දෙවන වසරේදී 0:13:09.632,0:13:12.209 දරුවන්ට සංඛ්යානමය දත්ත එත ස්වල්පයකින් 0:13:12.209,0:13:15.576 මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර 0:13:15.576,0:13:17.457 ක්‍රියා කිරීමට 0:13:17.457,0:13:20.200 උදව් ඉල්ලීමට සහ ගවේෂණයට 0:13:21.700,0:13:25.134 මම පෙන්වුයේ විද්යාගාර පර්යේශන දෙකක් 0:13:25.134,0:13:28.825 ක්ෂේත්‍රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන 0:13:28.825,0:13:31.217 තීරණාත්මක කරුණ නම් 0:13:31.217,0:13:36.325 විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි 0:13:36.325,0:13:41.666 අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි 0:13:41.666,0:13:46.263 උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි 0:13:46.263,0:13:50.980 උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි 0:13:51.928,0:13:56.799 එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව 0:13:56.799,0:13:59.110 කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම් 0:14:00.050,0:14:03.738 ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන 0:14:03.738,0:14:05.665 හදාරන්නේ නම් 0:14:05.665,0:14:08.080 වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි 0:14:08.080,0:14:11.516 එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ 0:14:11.516,0:14:15.185 ස්නායු විද්යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම 0:14:15.185,0:14:18.621 එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව 0:14:18.621,0:14:21.222 මියන්ගේ මොලය විනිවිද දැකීම , 0:14:21.222,0:14:24.998 නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම 0:14:24.998,0:14:26.994 දෙවන වැදගත් අදහස 0:14:26.994,0:14:31.098 මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව 0:14:31.098,0:14:34.239 යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්යයනය දක්වා 0:14:34.239,0:14:38.906 අවභෝදය පුළුල් කිරිමට සමත් වේ 0:14:38.906,0:14:41.599 ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම් 0:14:41.599,0:14:43.592 ගැටළු විමසමින් 0:14:43.592,0:14:46.916 මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි. 0:14:47.756,0:14:49.693 එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත් 0:14:49.693,0:14:53.080 ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා 0:14:53.080,0:14:54.997 විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත් 0:14:54.997,0:14:57.504 අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම , 0:14:57.504,0:15:01.335 මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා 0:15:01.335,0:15:04.772 අපි ට වැරදීම් වෙනවා 0:15:04.772,0:15:08.456 අප පක්ෂග්‍රාහී වෙනවා 0:15:08.456,0:15:11.425 සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා 0:15:12.843,0:15:15.792 මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත් 0:15:15.792,0:15:19.577 මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා 0:15:19.577,0:15:23.106 නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න 0:15:23.966,0:15:27.773 එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක් 0:15:27.773,0:15:30.779 විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි 0:15:30.779,0:15:33.369 ගණන හැකියාව ගැනයි 0:15:33.369,0:15:37.313 ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්ය කිහිපයකින් 0:15:37.313,0:15:42.581 උසස් හා ව්යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්. 0:15:44.301,0:15:48.600 මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන 0:15:48.600,0:15:52.780 ඉහල ජයග්‍රහණ තෙක් 0:15:52.780,0:15:56.623 සමාජයේ ක්‍රියාකිරීමයි. 0:15:56.623,0:15:58.620 අප නිවැරදිව ලෝකය දකියි . 0:16:00.433,0:16:05.700 මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව 0:16:06.285,0:16:08.386 අලුත් අදහස් ද සිතනවා. 0:16:08.746,0:16:11.787 මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා 0:16:11.787,0:16:17.060 මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා 0:16:17.070,0:16:20.830 මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා 0:16:20.830,0:16:24.257 වයසක , තරුණ , ගිලන් වු 0:16:24.517,0:16:26.884 .ඔවුන් ව සුවපත් කරනවා 0:16:27.564,0:16:30.667 ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ 0:16:30.667,0:16:34.464 තාක්ෂණික නව්‍යතා අපි දකිනවා 0:16:34.464,0:16:36.614 නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට 0:16:36.614,0:16:42.323 අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි 0:16:42.323,0:16:46.621 ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී 0:16:46.621,0:16:51.668 අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත් 0:16:51.668,0:16:54.585 ළදරුවන් සහ දරුවන් වෙනුවෙන් 0:16:54.585,0:16:56.411 මව් වරු සහ පියවරු වෙනුවෙන් 0:16:56.411,0:16:59.110 රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් , 0:16:59.110,0:17:03.280 අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන් 0:17:03.280,0:17:06.498 ආයෝජනය කරන්නේ නම් 0:17:06.498,0:17:09.437 වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත 0:17:09.437,0:17:11.564 එවැන්නක් සඳහා සැලසුමක් වේවි 0:17:11.564,0:17:13.909 ඉතමත් ස්තුතයි ඔබට 0:17:13.909,0:17:17.330 (අත්පොලසන්) 0:17:17.810,0:17:22.236 ස්තුති ලොරා. මට ප්රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා 0:17:22.236,0:17:24.595 පළමුව පර්යේෂණය විකාරයක්, 0:17:24.595,0:17:28.320 කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා ) 0:17:29.150,0:17:30.940 මම කිහිපවතාවක් ම දැක තිබෙනවා 0:17:30.940,0:17:34.162 සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි. 0:17:34.162,0:17:37.320 අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට 0:17:37.320,0:17:38.953 ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත් 0:17:38.953,0:17:41.960 LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි 0:17:41.960,0:17:44.612 නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න 0:17:44.612,0:17:45.762 දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු 0:17:45.762,0:17:47.769 ඔබට කතා කරයි 0:17:47.769,0:17:50.810 ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් " 0:17:50.810,0:17:53.691 ඒවා "අතුරුදහන් වූ දේවල් " 0:17:53.691,0:17:55.974 "ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි 0:17:55.974,0:17:57.536 එය බලගතු විය යූතුයි 0:17:57.536,0:18:00.311 එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි . 0:18:00.311,0:18:02.285 ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට 0:18:02.285,0:18:05.429 ඕනෑම දෙයක් කතා කල හැකියි 0:18:05.429,0:18:07.030 (අත්පොලසන්) 0:18:07.030,0:18:10.444 CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම් 0:18:10.444,0:18:13.198 අපි මේ සියලුම කාලය ගත කලා 0:18:13.198,0:18:15.130 මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන, 0:18:15.130,0:18:17.997 හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව 0:18:17.997,0:18:19.600 තාර්කික පුද්ගලයන් නොවේ 0:18:19.600,0:18:23.816 ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද 0:18:23.816,0:18:28.760 එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි 0:18:28.760,0:18:30.830 LS: මා ඉතා කැමතිම මනෝවිද්යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ 0:18:30.830,0:18:33.120 ඔහු පැවසුවේ මනෝවිද්යාවේ මුලික කාර්යක් නම් 0:18:33.120,0:18:35.927 ස්වයං ප්‍රත්‍යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි 0:18:35.927,0:18:38.553 එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල 0:18:38.553,0:18:43.104 ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි 0:18:43.104,0:18:44.451 දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී 0:18:44.451,0:18:46.583 ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී 0:18:46.583,0:18:49.612 කාමර හරහා ඔබට ගමන් කල හැකියි 0:18:49.612,0:18:50.920 අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි 0:18:50.920,0:18:54.452 ඔවුන්ට කතා කල හැකියි 0:18:54.452,0:18:56.682 ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී 0:18:56.682,0:18:59.704 ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී 0:18:59.704,0:19:02.060 ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි 0:19:02.060,0:19:04.972 නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි 0:19:04.972,0:19:07.290 දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි 0:19:07.290,0:19:09.918 CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි 0:19:09.918,0:19:12.156 මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ. 0:19:12.156,0:19:15.114 , එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට 0:19:15.114,0:19:17.732 නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම් 0:19:17.732,0:19:20.980 යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට 0:19:20.980,0:19:24.750 ඇතිදේ බොහෝය යන්නයි 0:19:26.230,0:19:29.446 LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා 0:19:29.446,0:19:33.649 ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති 0:19:33.649,0:19:37.294 එමෙන්ම තාක්ෂනය ගැනත් 0:19:37.294,0:19:41.822 නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ 0:19:41.822,0:19:43.586 එය දේවල් වල වෙනසයි 0:19:43.586,0:19:45.746 ඉතාම වේගවත් පරිගනක අප සතුයි 0:19:45.746,0:19:48.137 ඒවා එතම අති නවීන දේ කරයි 0:19:48.137,0:19:51.341 එත විශාල දත්ත ඇසුරින් 0:19:51.341,0:19:53.948 මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි 0:19:53.948,0:19:57.843 මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව 0:19:57.843,0:19:59.875 වෙනස් කම් වෙයි 0:19:59.875,0:20:02.936 සිත්ගන්න සුළු සිතන්නට යමක් 0:20:02.936,0:20:05.858 ස්තුතියි