ළදරුවන්ගේ පුදුමාකරවූ තාර්කික මනස
-
0:01 - 0:03මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා,
-
0:03 - 0:06ඥානන විද්‍යාවේ මා දකින එක් මුලික ගැටළුවක්
-
0:06 - 0:08හාස්‍යෝත්පාදක ලෙස
-
0:08 - 0:11ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක්
විද්‍යාවේ ඇති බව , -
0:11 - 0:15කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන
තොග ගනින් අනුමාන කරන්න පුළුවන් -
0:15 - 0:18කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් "
-
0:18 - 0:20(සිනාව)
-
0:20 - 0:23ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත්
ඇත්තෙන්ම ඔහු නිවැරදියි -
0:23 - 0:26විද්‍යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා
-
0:26 - 0:30ඇට සැකිලි කිහිපයකින් අපි
ඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා -
0:31 - 0:35වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත්
-
0:35 - 0:38පළතුරු මැස්සෙකු ගෙන්
-
0:38 - 0:41ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත්
-
0:41 - 0:46නැවත සැකසු
මොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින් -
0:46 - 0:50හෝ , මගේ කතාවේ දී නම්
තරුණ ළමුන්ගේ හැසිරීමෙන් -
0:50 - 0:53අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ
-
0:53 - 0:55මුලික ක්‍රියාකාරිත්වය ගැන යමක් පවසන්න
-
0:56 - 1:00විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී
-
1:00 - 1:04පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට
-
1:04 - 1:08ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න
-
1:09 - 1:12ඉන් පෙනී යනවා විද්‍යාවේ අපුරත්වය යනු
-
1:12 - 1:15ළමයින්ගේ ද අපුර්වත්වය බව
-
1:15 - 1:18එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්රහ කලොත්
-
1:18 - 1:22සැබවින්ම එය ඔවුන් තුල ඇති
උසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්. -
1:22 - 1:27වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින්
-
1:28 - 1:31අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම්
-
1:31 - 1:33එය ගැටළුවක් සාමාන්‍යකරණය කිරීම ගැන
-
1:33 - 1:36අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව
-
1:36 - 1:38මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන
පවසන්නේ වුවත් -
1:38 - 1:42මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා
හා එයට ට ණයගැති යි -
1:42 - 1:46ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ
එක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි -
1:47 - 1:50සාමාන්‍යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම්
-
1:51 - 1:55කුඩා නියැදියක දත්ත සාමාන්‍යකරණයට
යොදා ගැනීම විද්‍යාවේ එන මුලික දෙයක් -
1:55 - 1:57කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන්
-
1:57 - 2:00අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය
පුරෝකථනය කරනවා -
2:00 - 2:04රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික
පරීක්ෂණ ප්‍රතිචාර බලා -
2:04 - 2:07අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා
-
2:07 - 2:12නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය
අහඹු නියැදියක් නම් පමණයි -
2:12 - 2:14අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම්
කිසියම් ලෙසකට -
2:14 - 2:16කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා
-
2:16 - 2:21එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන
ශායනික පරීක්ෂණයකට -
2:21 - 2:23පිරිමින් පමණක් යොදාගන්නවා නම්
-
2:23 - 2:26ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි .
-
2:26 - 2:27එනිසා
-
2:27 - 2:30විද්‍යාඥයින්ට වැදගත්
අහඹු සාක්ෂ්යයි නමුත් -
2:30 - 2:32මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ?
-
2:33 - 2:37හරි, දරුවන් ගේ සාමාන්යකරණයත්
සැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි -
2:37 - 2:40ඔවුහු රබර් තාරාවන් දැක
ඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී -
2:40 - 2:44නැත්නම් බෝල බිම වැදී නැවත
උඩ එන බව දැන ගනී -
2:44 - 2:47ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ
අපේක්ෂා ඇති කර ගනී -
2:47 - 2:50තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම
ඔවුන්ගේ -
2:50 - 2:51මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී
-
2:51 - 2:55මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල
ගැන කළහැකි සාමාන්‍යකරණය -
2:55 - 2:57සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ
-
2:57 - 3:01සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන්
-
3:02 - 3:05මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත්
-
3:05 - 3:09විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා
-
3:10 - 3:12අපි සොයාබලමු ඒ පිළිබඳ
-
3:12 - 3:13මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම්
-
3:13 - 3:16එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව
-
3:16 - 3:18ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා
-
3:18 - 3:20ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි
-
3:20 - 3:24ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස්
-
3:24 - 3:27නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා
-
3:27 - 3:29සහ ඔබ දැකීමට යන වෙනස්කම්
-
3:29 - 3:35තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස
-
3:35 - 3:38එක් එක් චිත්රපටයෙහි ඔබට දකින්නට ලැබේවි
-
3:38 - 3:41ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ
නියත වශයෙන් අපේක්ෂිත දෙයක් -
3:41 - 3:45ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි
-
3:46 - 3:48නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම්
-
3:48 - 3:50ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම්
-
3:50 - 3:53මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි
-
3:53 - 3:57එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ
ඇති එක ම වෙනස -
3:57 - 4:00මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන
සංඛ්‍යානමය සාක්ෂි වල වෙනස යි -
4:01 - 4:05අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති
පෙට්ටියක් පෙන්වනවා -
4:05 - 4:09එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින්
-
4:09 - 4:12එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා
-
4:12 - 4:15බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා
-
4:15 - 4:18එවිට බෝල වලින් හඬක් එනවා
-
4:18 - 4:20එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ
-
4:20 - 4:22මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ
-
4:22 - 4:25නමුත් මෙහි වැදගත් දේනම්
-
4:27 - 4:31
එක දිගට බෝල තුනම ගැනීම පහසුයි -
4:31 - 4:33වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින්
-
4:33 - 4:35ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි
-
4:35 - 4:38මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක්
-
4:38 - 4:42අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම්
-
4:42 - 4:45ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි
-
4:45 - 4:48ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි
-
4:48 - 4:51කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා
-
4:51 - 4:54මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන්
-
4:54 - 4:55ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන්
-
4:55 - 4:58එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා
-
5:01 - 5:04Hyowon Gweon:"මේක දැක්ක ද ?
( බෝලය මිරිකයි ) -
5:05 - 5:08ඔබ එය දැක්ක ද ?
-
5:08 - 5:11හොඳයි
-
5:13 - 5:15මේකත් දැක්කද
-
5:15 - 5:17බෝලය මිරිකයි
-
5:17 - 5:19ෂාහ්
-
5:22 - 5:24Laura Schulz::මම කිවා නේ සිනහව
-
5:24 - 5:28වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි
-
5:28 - 5:33ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න
-
5:40 - 5:44සිනාව
-
5:44 - 5:47LS: මට කීමට දෙයක් නැ නේද
-
5:47 - 5:50ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ
-
5:50 - 5:52කහ බෝල වලට සාමාන්‍යකරණය කිරීම
-
5:52 - 5:55එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම
චමත්කාරජනකයි -
5:55 - 5:58එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල්
-
5:58 - 6:00ඉතාම සිත්ගන්න ගැටළු ව නම්
-
6:00 - 6:03අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද
-
6:03 - 6:07එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ
සැඟවූ වෙනම කොටසකින් අප බෝලය -
6:07 - 6:09ගන්න නිසා , නමුත් මෙහිදී අපි
-
6:09 - 6:12වෙනස් කරන්නේ බෝලය ලබාගන්න
-
6:12 - 6:15ජනගහනය පමණයි
-
6:15 - 6:19මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා
-
6:19 - 6:22වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින්
-
6:22 - 6:23දැන් කුමක් වේ යයි සිතන්නේද ?
-
6:23 - 6:26ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි)
-
6:26 - 6:29වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින්
-
6:29 - 6:32මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ
-
6:32 - 6:38මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව
-
6:38 - 6:40ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි
-
6:41 - 6:44ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි
-
6:44 - 6:46ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු
-
6:46 - 6:49වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි)
-
6:51 - 6:53මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි)
-
6:53 - 6:59ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි )
-
6:59 - 7:03දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න
-
7:06 - 7:12(කලබල වෙයි ) (සිනාව)
-
7:15 - 7:18LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක්
-
7:18 - 7:20සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා
-
7:20 - 7:23ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක්
-
7:23 - 7:26දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න
-
7:26 - 7:28සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී
-
7:28 - 7:31බෝලය තෙරපු ළදරුවන්ගේ ප්රතිශයයි
-
7:31 - 7:35ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්‍යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ
-
7:35 - 7:38සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි
-
7:38 - 7:41සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය
-
7:41 - 7:44මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි
-
7:44 - 7:49ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු
-
7:49 - 7:53ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම්
-
7:53 - 7:55නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි
-
7:55 - 7:57එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ
-
7:57 - 7:59ඔබට අහඹු ලෙස පෙට්ටියෙන්
-
7:59 - 8:03හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ
-
8:04 - 8:08මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද
-
8:08 - 8:11අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද
-
8:11 - 8:14එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා
-
8:14 - 8:18ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා
-
8:18 - 8:21එයයි අප හරියටම සොයාගන්න ලද්දේ
-
8:21 - 8:25මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය
-
8:25 - 8:28සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි
-
8:28 - 8:32එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි
-
8:32 - 8:34ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද
-
8:34 - 8:37කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද
-
8:38 - 8:40තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න
-
8:40 - 8:43මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක්
-
8:43 - 8:46එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා
-
8:46 - 8:47එය අපි හැමෝම සතුයි
-
8:47 - 8:49මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ
-
8:49 - 8:53ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන්
-
8:53 - 8:55යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ
-
8:55 - 8:57මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න
-
8:57 - 8:59ඔහුට දේවල් වරදිනවා
-
8:59 - 9:01මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි
-
9:01 - 9:04මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම්
-
9:09 - 9:11පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි
-
9:11 - 9:14ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි
-
9:14 - 9:18නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි
-
9:18 - 9:20මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී
-
9:20 - 9:24සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා
-
9:24 - 9:26එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස
-
9:26 - 9:30අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන
-
9:30 - 9:31වෙනස් තිරණයක එලබෙනවා දැයි
-
9:31 - 9:33මෙයයි ඒ අවස්ථාව
-
9:34 - 9:37හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා
-
9:37 - 9:40මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා
-
9:40 - 9:44මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා
-
9:44 - 9:47මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා
-
9:47 - 9:50තාක්ෂණය සම්භන්ධයෙන්
-
9:50 - 9:53මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත්
-
9:53 - 9:57සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්‍ය තිබීමයි
-
9:57 - 9:59සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්‍රියාකරවිය හැකියි
-
9:59 - 10:00සමහරුන්ට නොහැකියි
-
10:01 - 10:02දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට
-
10:02 - 10:04ඔහු උත්සාහ කර යි
-
10:04 - 10:06ඔහුගේ මව එතන සිටි එනිසා
-
10:06 - 10:10ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි
-
10:10 - 10:13එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ
-
10:13 - 10:16රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි
-
10:16 - 10:19අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි
-
10:19 - 10:23HG: එකයි දෙකයි හරී.. (සංගීතය)
-
10:23 - 10:26LS: එකයි දෙකයි තුනයි හරී !
-
10:26 - 10:33YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි
-
10:34 - 10:36ආතර් මම නැවත කරන්නම
-
10:36 - 10:41එකයි දෙකයි තුනයි හරි
-
10:42 - 10:43බලන්න මේ දිහා දැන් , මේක මතකද
-
10:43 - 10:47දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා
-
10:47 - 10:49මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න
-
10:49 - 10:51ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා
-
11:11 - 11:16LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි
-
11:16 - 11:18ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා
-
11:18 - 11:20ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට
-
11:20 - 11:24නැවත වැදගත් වන්නේ සංක්යනාමය දත්ත මදක් වෙනස් කල විට
-
11:24 - 11:27වන්නේ කුමක්ද යන්නයි
-
11:27 - 11:31මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත්
-
11:31 - 11:33අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා
-
11:33 - 11:38මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා
-
11:38 - 11:43මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි
-
11:43 - 11:45නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා
-
11:45 - 11:47ඇගේ මව ඇය ලගින් සිටිනවා
-
11:47 - 11:51මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන්
-
11:51 - 11:54එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා
-
11:54 - 11:55ඇය කරන්නේ කුමක්ද බලමු
-
11:55 - 12:00(HW) දෙකයි තුනී හරි
-
12:00 - 12:05මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි
-
12:05 - 12:07හ්ම්ම්
-
12:08 - 12:11මම කරන්නම් ක්ලාරා
-
12:11 - 12:15එකයි දෙකයි තුනයි හරි
-
12:15 - 12:17හ්ම්ම් මම නැවතත් කරන්නම්
-
12:17 - 12:23එකයි දෙකයි තුනී හරි
-
12:23 - 12:25HG: මම මක මෙතනින් තියල
-
12:25 - 12:27මේක ඔයාට දෙනවා දැන් ඔය
-
12:27 - 12:31සෙල්ලම් කරන්න
-
12:46 - 12:51(අත්පොලසන් )
-
12:53 - 12:55මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම්
-
12:55 - 12:58සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ
-
12:58 - 13:00තේරීමේ ව්‍යාප්තිය දක්වනවා
-
13:00 - 13:05එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය
-
13:05 - 13:08නිරීක්ෂකයාගේ සාක්ෂ්‍ය මත පදනම්ව ඇතිබව
-
13:08 - 13:10මෙනිසා දෙවන වසරේදී
-
13:10 - 13:12දරුවන්ට සංඛ්‍යානමය දත්ත එත ස්වල්පයකින්
-
13:12 - 13:16මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර
-
13:16 - 13:17ක්‍රියා කිරීමට
-
13:17 - 13:20උදව් ඉල්ලීමට සහ ගවේෂණයට
-
13:22 - 13:25මම පෙන්වුයේ විද්‍යාගාර පර්යේශන දෙකක්
-
13:25 - 13:29ක්ෂේත්රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන
-
13:29 - 13:31තීරණාත්මක කරුණ නම්
-
13:31 - 13:36විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි
-
13:36 - 13:42අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි
-
13:42 - 13:46උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි
-
13:46 - 13:51උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි
-
13:52 - 13:57එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව
-
13:57 - 13:59කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම්
-
14:00 - 14:04ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන
-
14:04 - 14:06හදාරන්නේ නම්
-
14:06 - 14:08වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි
-
14:08 - 14:12එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ
-
14:12 - 14:15ස්නායු විද්‍යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම
-
14:15 - 14:19එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව
-
14:19 - 14:21මියන්ගේ මොලය විනිවිද දැකීම ,
-
14:21 - 14:25නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම
-
14:25 - 14:27දෙවන වැදගත් අදහස
-
14:27 - 14:31මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව
-
14:31 - 14:34යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්‍යයනය දක්වා
-
14:34 - 14:39අවභෝදය පුළුල් කිරිමට සමත් වේ
-
14:39 - 14:42ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම්
-
14:42 - 14:44ගැටළු විමසමින්
-
14:44 - 14:47මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි.
-
14:48 - 14:50එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත්
-
14:50 - 14:53ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා
-
14:53 - 14:55විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත්
-
14:55 - 14:58අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම ,
-
14:58 - 15:01මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා
-
15:01 - 15:05අපි ට වැරදීම් වෙනවා
-
15:05 - 15:08අප පක්ෂග්රාහී වෙනවා
-
15:08 - 15:11සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා
-
15:13 - 15:16මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත්
-
15:16 - 15:20මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා
-
15:20 - 15:23නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න
-
15:24 - 15:28එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක්
-
15:28 - 15:31විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි
-
15:31 - 15:33ගණන හැකියාව ගැනයි
-
15:33 - 15:37ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්‍ය කිහිපයකින්
-
15:37 - 15:43උසස් හා ව්‍යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්.
-
15:44 - 15:49මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන
-
15:49 - 15:53ඉහල ජයග්‍රහණ තෙක්
-
15:53 - 15:57සමාජයේ ක්රියාකිරීමයි.
-
15:57 - 15:59අප නිවැරදිව ලෝකය දකියි .
-
16:00 - 16:06මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව
-
16:06 - 16:08අලුත් අදහස් ද සිතනවා.
-
16:09 - 16:12මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා
-
16:12 - 16:17මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා
-
16:17 - 16:21මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා
-
16:21 - 16:24වයසක , තරුණ , ගිලන් වු
-
16:25 - 16:27.ඔවුන් ව සුවපත් කරනවා
-
16:28 - 16:31ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ
-
16:31 - 16:34තාක්ෂණික නව්‍යතා අපි දකිනවා
-
16:34 - 16:37නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට
-
16:37 - 16:42අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි
-
16:42 - 16:47ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී
-
16:47 - 16:52අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත්
-
16:52 - 16:55ළදරුවන් සහ දරුවන් වෙනුවෙන්
-
16:55 - 16:56මව් වරු සහ පියවරු වෙනුවෙන්
-
16:56 - 16:59රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් ,
-
16:59 - 17:03අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන්
-
17:03 - 17:06ආයෝජනය කරන්නේ නම්
-
17:06 - 17:09වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත
-
17:09 - 17:12එවැන්නක් සඳහා සැලසුමක් වේවි
-
17:12 - 17:14ඉතමත් ස්තුතයි ඔබට
-
17:14 - 17:17(අත්පොලසන්)
-
17:18 - 17:22ස්තුති ලොරා. මට ප්‍රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා
-
17:22 - 17:25පළමුව පර්යේෂණය විකාරයක්,
-
17:25 - 17:28කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා )
-
17:29 - 17:31මම කිහිපවතාවක් ම දැක තිබෙනවා
-
17:31 - 17:34සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි.
-
17:34 - 17:37අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට
-
17:37 - 17:39ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත්
-
17:39 - 17:42LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි
-
17:42 - 17:45නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න
-
17:45 - 17:46දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු
-
17:46 - 17:48ඔබට කතා කරයි
-
17:48 - 17:51ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් "
-
17:51 - 17:54ඒවා "අතුරුදහන් වූ දේවල් "
-
17:54 - 17:56"ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි
-
17:56 - 17:58එය බලගතු විය යූතුයි
-
17:58 - 18:00එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි .
-
18:00 - 18:02ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට
-
18:02 - 18:05ඕනෑම දෙයක් කතා කල හැකියි
-
18:05 - 18:07(අත්පොලසන්)
-
18:07 - 18:10CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම්
-
18:10 - 18:13අපි මේ සියලුම කාලය ගත කලා
-
18:13 - 18:15මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන,
-
18:15 - 18:18හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව
-
18:18 - 18:20තාර්කික පුද්ගලයන් නොවේ
-
18:20 - 18:24ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද
-
18:24 - 18:29එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි
-
18:29 - 18:31LS: මා ඉතා කැමතිම මනෝවිද්‍යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ
-
18:31 - 18:33ඔහු පැවසුවේ මනෝවිද්‍යාවේ මුලික කාර්යක් නම්
-
18:33 - 18:36ස්වයං ප්රත්යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි
-
18:36 - 18:39එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල
-
18:39 - 18:43ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි
-
18:43 - 18:44දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී
-
18:44 - 18:47ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී
-
18:47 - 18:50කාමර හරහා ඔබට ගමන් කල හැකියි
-
18:50 - 18:51අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි
-
18:51 - 18:54ඔවුන්ට කතා කල හැකියි
-
18:54 - 18:57ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී
-
18:57 - 19:00ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී
-
19:00 - 19:02ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි
-
19:02 - 19:05නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි
-
19:05 - 19:07දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි
-
19:07 - 19:10CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි
-
19:10 - 19:12මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ.
-
19:12 - 19:15, එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට
-
19:15 - 19:18නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම්
-
19:18 - 19:21යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට
-
19:21 - 19:25ඇතිදේ බොහෝය යන්නයි
-
19:26 - 19:29LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා
-
19:29 - 19:34ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති
-
19:34 - 19:37එමෙන්ම තාක්ෂනය ගැනත්
-
19:37 - 19:42නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ
-
19:42 - 19:44එය දේවල් වල වෙනසයි
-
19:44 - 19:46ඉතාම වේගවත් පරිගනක අප සතුයි
-
19:46 - 19:48ඒවා එතම අති නවීන දේ කරයි
-
19:48 - 19:51එත විශාල දත්ත ඇසුරින්
-
19:51 - 19:54මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි
-
19:54 - 19:58මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව
-
19:58 - 20:00වෙනස් කම් වෙයි
-
20:00 - 20:03සිත්ගන්න සුළු සිතන්නට යමක්
-
20:03 - 20:06ස්තුතියි
- Title:
- ළදරුවන්ගේ පුදුමාකරවූ තාර්කික මනස
- Speaker:
- ලෝරා ෂෝල්ස්
- Description:
-
ළදරුවන් විශාලා වූ යමක් ඉතා කුඩා දෙයකින් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද ? කතා කිරිමටත් පෙර තාර්කික ලෙස ඔවුන් තීරණ ගන්නේ කෙසේද යන්න ඥානන විද්‍යාඥ Laura Schulz විනිදත්මක වූ පර්යේෂණයක් ආශ්රයෙන් පෙන්වා දෙයි
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 20:18
![]() |
Dulini Mudunkotuwa approved Sinhala subtitles for The surprisingly logical minds of babies | |
![]() |
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for The surprisingly logical minds of babies | |
![]() |
R S edited Sinhala subtitles for The surprisingly logical minds of babies | |
![]() |
R S edited Sinhala subtitles for The surprisingly logical minds of babies | |
![]() |
R S edited Sinhala subtitles for The surprisingly logical minds of babies | |
![]() |
R S edited Sinhala subtitles for The surprisingly logical minds of babies | |
![]() |
R S edited Sinhala subtitles for The surprisingly logical minds of babies | |
![]() |
R S edited Sinhala subtitles for The surprisingly logical minds of babies |