අපි කරන දේවල් ඇත්තටම කරන්නේ ඇයි?
-
0:02 - 0:05ස්තුතියි, මම ඔබට කියන්න ඕනේ මං ඉන්නේ
බොහොම උනන්දුවෙන්. මේක මට අභියෝගයක්. -
0:06 - 0:08මම උනන්දුවෙන් ඉන්නේ, මට අවස්ථාවක්
ලැබෙනවා යමක් නැවත දෙන්න. -
0:08 - 0:12මගේ අභියෝගය තමයි, මගේ කෙටිම
සම්මන්ත්රණය සාමාන්යයෙන් පැය 50යි. -
0:12 - 0:14(සිනහව)
-
0:14 - 0:16මේක අතිශයෝක්තියක් නෙමෙයි.
මම සති අන්තයේ කරනවා. -
0:16 - 0:18මම ගොඩක් දේවල් කරනවා.
මිනිසුන් පුහුණුත් කරනවා. -
0:18 - 0:21ඒත් මම කරන්නේ කාවැද්දවීමක්. ඔබ භාෂාව
ඉගෙන ගත්තේ කොහොමද? -
0:21 - 0:23මූලධර්ම ඉගෙනීමෙන් පමණක් නෙමෙයි,
-
0:23 - 0:25එය ඇත්ත වෙන තරමටම ඔබ
එය නිතර පුහුණු කළා. -
0:25 - 0:29අද මම මෙහි පැමිණීමේ හේතුවක් තියෙනවා.
-
0:29 - 0:33මම මෙහි ආවේ ඔබට උත්තේජනයක් දෙන්න
නෙමෙයි. ඔබට එහෙම දෙයක් ඕනේ නෑ ඇත්තටම. -
0:33 - 0:35ගොඩක් මිනිස්සු හිතන්නේ මම
කරන්නේ ඒක කියලා. -
0:35 - 0:36ඒක තමයි මම නොකරනම දේ.
-
0:37 - 0:39ඇත්තටම වෙන්නේ, මිනිස්සු මට කියනවා
-
0:39 - 0:40"මට කිසිම උත්තේජනයක් ඕනේ නෑ."
-
0:40 - 0:42ඒක නෙමෙයි මම කරන්නේ.
-
0:42 - 0:44මම තමයි "ඇයි" පුද්ගලයා.
-
0:44 - 0:46මට කියන්න ඔබ කරන දේ
ඇයි ඔබ කරන්නේ කියලා. -
0:46 - 0:47යමක් කරන්න ඔබ පෙළඹෙන්නේ ඇයි?
-
0:48 - 0:51අවුරුදු 10කට පෙර නෙමෙයි, අද ඔබේ
ජීවිතයට තල්ලුවක් දෙන්නේ මොකක්ද? -
0:51 - 0:53ඔබ එකම රටාවද අනුගමනය කරන්නේ?
-
0:53 - 0:57මොකද මම විශ්වාස කරන්නේ අභ්යන්තර
ශක්තියේ නොපෙනෙන බලය ක්රියාත්මක වීම -
0:57 - 0:59තමයි වැදගත්ම දේ කියලා.
-
0:59 - 1:02මම මෙහි ඉන්නේ මොකද මම විශ්වාස කරනවා
හැඟීම් තමයි ජීවිතයේ ජවය කියලා. -
1:02 - 1:04මෙතන අපි හැමෝටම තියෙන්නේ මහා මනසක්.
-
1:04 - 1:07මෙතන අපි හුඟ දෙනෙක්ට
තියෙන්නේ මහා මනසක් නේද? -
1:07 - 1:09අපි හැමෝම දන්නවා හිතන්නේ
කොහොමද කියලා. -
1:09 - 1:11අපේ මනසෙන් පුළුවන් යමක්
යාවත්කාලීන කරන්න. -
1:11 - 1:13අපිට පුළුවන් ඕන දෙයක් කරන්න.
-
1:13 - 1:15මම එකඟ වෙනවා දවස් කිහිපයකට
කලින් විස්තර කල දේ ගැන, -
1:15 - 1:18මිනිස්සු වැඩ කරන්නේ ආත්මාර්ථකාමීව බව.
-
1:18 - 1:20ඒත් අපි දන්නවා ඒක සමහර
වෙලාවට වැරදී කියලා. -
1:20 - 1:23ඔබ හැම වෙලාවේම වැඩ කරන්නේ
ආත්මාර්ථකාමීව නෙමෙයි. -
1:23 - 1:25මොකද හැඟීම් එතනට ආවහම,
-
1:25 - 1:27අපේ වයර් මාරුවෙනවා ඒකේ විදිහට.
-
1:27 - 1:31ඉතින් ලෝකයේ ජීවිතය කොයි වගේද කියන එක
බුද්ධිමත්ව හිතන එක අලංකාරයි. විශේෂයෙන්ම -
1:31 - 1:34හුඟක් බුද්ධිමත් අයට තමන්ගේ
ඔළුවේ මේ ක්රීඩාව කරන්න පුළුවන්. -
1:34 - 1:36ඒත් මට කියන්න ඔබව
පොළඹවන්නේ මොකක්ද කියලා. -
1:36 - 1:38මම ඔබලාට ආරාධනා කරන්න කැමතියි,
-
1:38 - 1:41මේ කතාව අවසානයේ, අද ඔබ කොතැනද ඉන්නේ
කියලා හොයලා බලන්න, හේතු දෙකක් නිසා. -
1:41 - 1:43එක: එතකොට ඔබට වැඩි යමක්
කරන්න පුළුවන්. -
1:43 - 1:47දෙක: අපිට අනිත් අයව වැඩියෙන්
තේරුම්ගන්න විතරක් නෙමෙයි, -
1:47 - 1:50වැඩියෙන් අගය කරන්නත්, අද අපි මුහුණදෙන
සමහර අභියෝග -
1:50 - 1:52නැතිකරන්න පුළුවන් විදිහේ බැඳීම්
ඇතිකරගන්නත් පුළුවන් වෙනවා. -
1:52 - 1:56එම අභියෝග වැඩිකරන්න හේතු වෙන්නේ
අපව එකතු කරන තාක්ෂණයම තමයි. -
1:56 - 1:58මොකද අපි හමුවෙන්නේ එතැනදී.
-
1:58 - 2:00ඒ හමුවීම හැමවිටම දැක්මක්
ගොඩනගන්නේ නෑ, -
2:00 - 2:03"හැමදෙනාටම දැන් හැමෝවම
තේරුම් ගන්න පුළුවන්", -
2:03 - 2:05සහ "හැමෝම හැමදෙනාවම
අගයකරනවා" කියලා. -
2:05 - 2:08අවුරුදු 30ක් පුරා මට දැවෙන
කුතුහලයක් තිබුනා. -
2:08 - 2:12"මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක බවේ
වෙනසක් ඇතිකරන්නේ කුමක්ද? " -
2:12 - 2:13ඔවුන්ගේ කාර්ය සාධනයේ?
-
2:13 - 2:16මාව උවමනා කරන්නේ ක්ෂණිකව
විසඳුමක් ලබාදෙන්න. -
2:16 - 2:17මම අවුරුදු 30ක්ම එය කර තිබෙනවා.
-
2:17 - 2:19මට දුරකථන ඇමතුමක් එනවා,
-
2:19 - 2:21මලල ක්රීඩකයෙක් ජාතික රුපවාහිනිය හරහා
අවමානයට ලක්වෙන විට. -
2:21 - 2:23ඔවුන් ඉන්නේ පියවර පහක් ඉදිරියෙන්.
-
2:23 - 2:25ඔවුන්ට නැවත හරි පාරට වැටෙන්න බෑ.
-
2:25 - 2:28මට දැන්මම යමක් කරන්න වෙනවා.
නැත්තන් කිසි වැඩක් නැහැ. -
2:28 - 2:31මට ඇමතුමක් එනවා, ළමයෙක්
සියදිවි නසාගන්න යනකොට. -
2:31 - 2:32මට මොනවහරි කරන්නම වෙනවා.
-
2:32 - 2:36මම හුඟක් කෘතඥ වෙනවා, අවුරුදු 29කින්
එකක්වත් මඟහැරී නැහැ. -
2:36 - 2:39කියන්න බැහැ කවදාවත් එහෙම නොවේවි
කියලා. ඒත් තාම නැහැ. -
2:39 - 2:42හේතුව, මිනිසුන්ගේ අවශ්යතාවයන්
හඳුනාගැනීම. -
2:42 - 2:45මට කාර්ය සාධනය ගැන එම ඇමතුම් එන
එක, එක් දෙයක්. -
2:45 - 2:47ඔබ කොහොමද වෙනසක් ඇතිකරන්නේ?
-
2:47 - 2:51මම හොයනවා මිනිසාගේ හිතනවට වඩා
වැඩි යමක් කිරීමේ හැකියාව -
2:51 - 2:54තීරණය කරන්නේ මොකක්ද කියලා.
-
2:54 - 2:56සැබෑ ප්රශ්නය විය හැක්කේ, මම ජීවිතය
-
2:56 - 2:59දිහා බලලා කියනවා, ලොකු පාඩම්
2ක් තියෙනවා කියලා. -
2:59 - 3:01එක : ජයග්රහණයේ විද්යාව,
-
3:01 - 3:04මෙතන ඉන්න බොහෝ දෙනෙක්
හොඳින් ප්රගුණ කර ඇති. -
3:04 - 3:06"කොහොමද ඔබ නොපෙනෙන දේ
පෙනෙන්නට සලස්වන්නේ?" -
3:06 - 3:08කොහොමද ඔබ ඔබේ සිහින
සැබෑ කරගන්නේ? -
3:08 - 3:10ඔබේ ව්යාපාරය, සමාජයට ඔබගේ
දායකත්වය, මුදල් -- -
3:10 - 3:12ඕනෑම දෙයක්, ඔබේ ඇඟ, ඔබේ පවුල.
-
3:12 - 3:16බොහොම කලාතුරකින් ප්රගුණ කරන අනෙක්
පාඩම තමයි පරිපුර්ණ කරගැනීමේ කලාව. -
3:17 - 3:18මොකද විද්යාව ලේසියි, නේද?
-
3:18 - 3:21අපි නීති දන්නවා, ඔබ කේත ලියනවා,
ඔබ ප්රථිපල ලබාගන්නවා. -
3:21 - 3:24ඔබ කල යුතු දේ දන්නවානම්, ගැටළුවක් නැහැ.
එහෙම නේද? -
3:24 - 3:27නමුත් පරිපුර්ණත්වය ලඟා කරගැනීම
කියන්නේ කලාවක්. -
3:27 - 3:30හේතුව, එය අගය කිරීම සහ දායකත්වය
සම්බන්ධ දෙයක්. -
3:30 - 3:32ඔබටම පමණයි එය දැනෙන්නේ.
-
3:32 - 3:36මට රසවත් පරීක්ෂනාගාරයක් තිබුනා කෙනෙකුගේ
ජීවිතයක් වෙනස් වෙන්නේ කොහොමද -
3:36 - 3:38කියන ගැටලුවට විසඳුමක් හොයන්න.
-
3:38 - 3:41හිතන්න ඔබ හැමදෙයක්ම ඔවුන්ට
දීල තියෙන්නේ කියලා. -
3:41 - 3:43ඔවුන්ට අවශ්යයි කියූ හැමදෙයක්ම.
-
3:43 - 3:46ඔබ දුන්නේ ඩොලර් 100ක කොම්පියුටරයක්
නෙමෙයි, තියෙන හොඳම එක. -
3:46 - 3:48ඔබ ඔවුන්ට සතුට දුන්නා. ඔවුන් සනසන්න
ඔබ ළඟ හිටියා. -
3:48 - 3:51ඒ වගේ මිනිස්සු හුඟක් වෙලාවට, ඔබ
දන්නවා ඇති සමහරු, -
3:51 - 3:52මේ ආදරය, අධ්යාපනය, මුදල් සහ
-
3:52 - 3:55පසුබිම සමඟින් තමන්ගේ ඉතුරු
ජීවිත කාලය ගෙවන්නේ -
3:55 - 3:56පුනරුත්ථාපන කඳවුරු වලට යමින් එමින්.
-
3:57 - 4:00සමහර මිනිස්සු හුඟාක් දුක් විඳලා තියෙනවා,
-
4:00 - 4:03මානසිකව, ලිංගිකව, ආධ්යාත්මිකව
අපහරණයට ලක්වෙලා. -
4:03 - 4:05හැමවිටම නෙමෙයි, ඒත් හුඟක් වෙලාවට,
-
4:05 - 4:08ඔවුන් තමයි සමාජයට වැඩියෙන්ම
දායකත්වයක් දෙන පිරිස අතර ඉන්නේ. -
4:08 - 4:12අපි අපෙන් අහන්න ඕනේ ප්රශ්නය තමයි,
මොකක්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ? -
4:12 - 4:14මොකක්ද අපිව හැඩගස්වන්නේ?
-
4:14 - 4:15අපි ඉන්නේ හැඟීම් වල වහලුන් වෙලා.
-
4:15 - 4:18අපි හුඟක් අය එහෙම නෙමෙයි, ඒත්
අපේ සංස්කෘතිය ඒවගේ. -
4:18 - 4:20අපේ අතීතය අපිට සමාන කරන
මානසිකත්වයක්. -
4:20 - 4:23ඔබ මේ කාමරයේ නොඉඳිවී ඔබ
එසේ සිතුවානම්. -
4:23 - 4:26ඒත් සමාජයේ හුඟක් දෙනා හිතන්නේ දෛවය
කියන්නේ තමන්ගේ චරිතය කියලා. -
4:26 - 4:28අතීතය සමානයි අනාගතය කියලා.
-
4:28 - 4:30එක එහෙම තමයි ඔබ ඒ මතයේ හිටියොත්.
-
4:30 - 4:31අපි මතක් කරගත යුතුයි,
-
4:32 - 4:34ඔබට යමක් බුද්ධියෙන් දැනගත්තත්
-
4:35 - 4:36එය ප්රායෝගිකව භාවිතා නොකර සිටිය හැකියි.
-
4:37 - 4:41මතක්කරගන්න, තීරණ ගැනීමයි
ලොකුම ශක්තිය. -
4:41 - 4:43ඔබ මිනිසුන්ගෙන් ඇසුවොත්,
-
4:43 - 4:47"ඔබ ජීවිතයේ වැදගත්ම දෙයක් ලබාගන්න
අසමත් වෙලා තියෙනවද?" -
4:47 - 4:49ඔව් නම් කියන්න. "ඔව්".
ප්රේක්ෂකාගාරය : "ඔව්" -
4:49 - 4:52ඔබේ ඉහල ක්රියාකාරිත්වයට ස්තුතියි.
-
4:52 - 4:55ඒත් ඔබ කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔබට
යමක් කරන්න බැරි වුනේ කියලා? -
4:55 - 4:58ඔබ යටතේ වැඩ කරන කෙනෙක්,
ඔබේ සහකරුවා හෝ ඔබම විය හැකියි. -
4:58 - 5:01අසමත් වුනොත් මොකක්ද මිනිසුන්
දෙන හේතුව? -
5:01 - 5:03මොකක්ද ඔවුන් ඔබට කියන්නේ?
-
5:03 - 5:07දැනුම නෑ.
සල්ලි නෑ. -
5:07 - 5:11වෙලාව නෑ.
තාක්ෂණය නෑ. -
5:11 - 5:13මට හරි කළමනාකරුවෙක් හිටියේ නෑ.
-
5:13 - 5:16ශ්රේෂ්ඨාධිකරණය.
ටෝනි : ශ්රේෂ්ඨාධිකරණය -
5:16 - 5:18(සිනහව)
-
5:18 - 5:21(අත්පොලසන්) (ඔල්වරසන්)
-
5:30 - 5:32(දිගටම අත්පොලසන්)
-
5:32 - 5:33ඒවගේම --
-
5:33 - 5:36(අත්පොලසන්)
-
5:36 - 5:39මොකක්ද ශ්රේෂ්ඨාධිකරණයත් ඇතුළුව
ඒ හැම දෙකටම පොදු? -
5:39 - 5:40(සිනහව)
-
5:41 - 5:45ඒ තමන් ළඟ නැති දේ ගැන කරන ප්රකාශයන්.
ඒවා හරි වෙන්න පුළුවන්. -
5:45 - 5:48ඔබට මුදල් නැතුව ඇති,
ශ්රේෂ්ඨාධිකරණයත් නැතුව ඇති. -
5:48 - 5:50ඒත් ඒක නෙමෙයි තීරණාත්මක සාධකය.
-
5:50 - 5:56(අත්පොලසන්)
(සිනහව) -
5:56 - 5:58මම වැරදිනම් ඔබ මාව හරිගස්සන්න.
-
5:59 - 6:02තීරණාත්මක සාධකය කිසිවිටක තමන්ට ඇති
සම්පත් නෙමෙයි, උපක්රමශීලී බවයි. -
6:02 - 6:05මම විශේෂයෙන් කියන්න උත්සහ කරන්නේ,
-
6:05 - 6:08ඔබට හැඟීම් තියෙනවානම්, මනුෂ්ය හැඟීම්,
-
6:08 - 6:12මම පෙරේදා ඔබගෙන් අත්වින්දා වගේ,
-
6:12 - 6:15මම කලින් අත්වින්ද නැති තරම් ගැඹුරු
විදිහට, -
6:15 - 6:18මට විහ්වාසයි,ඔබට එම හැඟීමෙන්ම දිනන්න
පුළුවන්කම තිබුනා. -
6:18 - 6:19ප්රේක්ෂකාගාරය : "ඔව්!"
-
6:19 - 6:24(අත්පොලසන්) (ඔල්වරසන්)
-
6:24 - 6:26කොච්චර ලේසිද මට ඔහුට කරන්න
ඕනේ දේ කියන්න. -
6:26 - 6:28(සිනහව)
-
6:28 - 6:31මෝඩ රොබින්ස්.
-
6:31 - 6:36ඒත් මම දන්නවා අපි ඒ වෙලාවේ
විවාදය බලනකොට -
6:36 - 6:38ඒ මිනිසාගේ බුද්ධිය සහ ධාරිතාවය
තේරුම් ගැනීමේ -
6:39 - 6:40හැකියාවට බාධා වෙන ලෙස හැඟීම් ඇතිවුනා.
-
6:41 - 6:43එදා සමහරුන්ට ඒකෙන් ඇතිවූණු බලපෑම,
-
6:43 - 6:47මොකද මම දන්නවා සමහරු, ඔබගේ දිශාවට
ඡන්දය භාවිතා කරන්න ඕනේ වුනු ඒත් එසේ -
6:47 - 6:48නොකළ. මම නොහොඳින් හිටියේ.
-
6:48 - 6:50ඒත් එතන හැඟීම් තිබුනා.
-
6:50 - 6:51මම මොකක්ද කියන්නේ කියලා දන්නවාද?
-
6:51 - 6:53කියන්න "ඔව්".
"ඔව්" -
6:53 - 6:54ඉතින් හැඟීම් තමයි ඒ.
-
6:54 - 6:58අපිට නිවැරදිම හැඟීම ආවොත්
ඕනෙම දෙයක් කරන්න පුළුවන්. -
6:58 - 7:00ඔබ නිර්මාණශීලී නම්, කෙළිලොල් නම්,
විනෝදකාමී නම්, -
7:00 - 7:02ඔබට ඕනෑම කෙනෙක් එක්ක වැඩකරන්න
පුළුවන්ද? ඔව්ද නැද්ද? -
7:02 - 7:03මුදල් නැතත්,
-
7:03 - 7:06ඔබ නිර්මාණශීලීනම්, උවමනාවක් ඇතිනම්
මඟ සොයාගත හැකියි. -
7:06 - 7:07මේක තමයි අවසාන සම්පත.
-
7:07 - 7:09ඒත් මේක නෙමෙයි මිනිස්සු
අපිට කියන කතාන්දරය. -
7:10 - 7:12ඔවුන් අපිට කියන්නේ වෙනමම දේවල් ටිකක්.
-
7:12 - 7:14ඔවුන් කියන්නේ සම්පත් තිබුනේ නැහැ කියලා.
ඒත් අවසානයේදී, -
7:14 - 7:16ඔබ මේ දෙස බැලුවොත්,
-
7:16 - 7:19ඔවුන් කියන්නේ, එය නොලැබූ හේතුයි.
-
7:19 - 7:22ඔහු මගේ අවධානය බින්දා.
-
7:22 - 7:25(සිනහව)
-
7:25 - 7:27ඒත් මම ඒ ශක්තිය අගය කරනවා.
මම කියන්නේ ඔබට. -
7:27 - 7:28(සිනහව)
-
7:28 - 7:30ඔබේ සම්පත් තීරණය කරන්නේ කවුද?
-
7:30 - 7:33තීරණයි දෛවය හැඩකරන්නේ.
මගේ අවධානය ඒකයි. -
7:33 - 7:36දෛවය හැඩකරන්නේ තීරණනම්, ඒ තීරණ 3ක් බව
තීරණය කරන්නේ කවුද? -
7:36 - 7:37ඔබ අවධානය යොමු කරන්නේ මොකක් ගැනද?
-
7:37 - 7:40ඔබ තීරණය කළ යුතුයි ඔබ අවධානය යොමු
කරන්නේ මොකක් ගැනද කියලා. -
7:40 - 7:41සිහි ඇතිව හෝ නැතිව.
-
7:41 - 7:44අවධානය යොමු කරන්න තීරණය කළ
මොහොතේම ඔබ එයට අර්ථයක් දිය යුතුයි. -
7:44 - 7:46ඒ අර්ථය හැඟීම් ඇති කරනවා.
-
7:46 - 7:48මේ අවසානයද?ආරම්භයද?
-
7:48 - 7:52දෙවියන් මට දඬුවම් දෙනවාද? තෑගි දෙනවාද?
නැත්තන් මේ දාදු කටය පෙරලෙනවාද? -
7:52 - 7:55අපි කරන්න යන දේ හෝ ක්රියාව නිර්මාණය
කරන්නේ හැඟීම් විසින්. -
7:55 - 7:57ඉතින් ඔබගේම ජීවිතය ගැන සිතන්න.
-
7:57 - 7:59ඔබේ දෛවය වෙනස් කරපු තීරණ ගැන.
-
7:59 - 8:02ඒක බරපතලයි වගේ ඒත්
පහුගිය අවුරුදු 5 හෝ 10 දී, -
8:02 - 8:04මොනවා හෝ තීරණ තිබිලා තියෙනවාද,
-
8:04 - 8:07ඔබ වෙනස් තීරණයක් ගත්තානම් ඔබේ
ජීවිතය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු? -
8:08 - 8:10කී දෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්ද?
හොඳට හෝ නරකට. කියන්න "ඔව්". -
8:10 - 8:11"ඔව්"
-
8:11 - 8:14සරලවම කියනවානම්, ඔබ රැකියාවට
යන්න තිබු තැන වෙන්න ඇති එය. -
8:14 - 8:17ඔබට එතැනදී ඔබේ ආදරය මුණගැහුනා.
රැකියා තීරණයක්. -
8:17 - 8:19මම දන්නවා මෙහි මම දැකපු ගූගල් දක්ෂයින්.
-
8:19 - 8:22මම කියන්නේ, මට තේරෙනවා ඔවුන්ගේ තීරණය
තමන්ගේ තාක්ෂණය අලෙවි කිරීමයි. -
8:22 - 8:25තමන්ගේම සංස්කෘතියක් බිහි කිරීම
පසෙක දමා ඒ තීරණය ගත්තානම්? -
8:25 - 8:28ලෝකය සහ ඔවුන්ගේ ජීවිත
කෙසේ වෙනස් විය හැකිද? එහි බලපෑම? -
8:28 - 8:30අපේ ලෝකයේ ඉතිහාසය වන්නේ මේ තීරණයි.
-
8:31 - 8:34කාන්තාවක් නැගිටලා කියනකොට,
"නෑ, මම බස් එකේ පිටිපස්සට යන්නේ නෑ." -
8:34 - 8:38ඇය බලපෑම් කලේ ඇයගේ ජීවිතයට විතරක්
නෙමෙයි. ඒ තීරණය අපේ සංස්කෘතිය හැඩකළා. -
8:38 - 8:40නැත්තන් යුධ ටැංකියක් ඉදිරියේ
සිටගෙන ඉන්න කෙනෙක්. -
8:40 - 8:43නැත්තන් ලාන්ස් ආම්ස්ට්රෝන්ගේ
තත්වයේ ඉන්න කෙනෙක්. -
8:43 - 8:45"ඔබට තියෙන්නේ රහස් ප්රදේශයේ පිළිකාවක්."
-
8:45 - 8:48ඒක හුඟක් දරුණුයි ඕනේ පිරිමියෙකුට.
විශේෂයෙන්ම ඔබ බයිසිකල් පදිනවානම්. -
8:48 - 8:49(සිනහව)
-
8:49 - 8:52ඔබේ මොළයේ, ඔබේ පෙනහැලිවල
එය තියෙනවා. -
8:52 - 8:54ඒත් අවධානය යොමුකරන්නේ කුමක් ගැනද
කියලා ඔහුගේ තීරණය වුනේ මොකක්ද? -
8:54 - 8:56බහුතරයක් මිනිසුන්ට වඩා වෙනස්.
ඒකේ තේරුම? -
8:56 - 8:58ඒ අවසානය නොවෙයි, ආරම්භයයි.
-
8:58 - 9:01ඔහු ශුරතාවලි 7ක් දිනනවා,
පිළිකාවට පෙර නොදිනපු, -
9:01 - 9:05මොකද ඔහුට හැඟීම්වල
ස්ථාවරත්වය, මානසික ශක්තිය තිබුනා. -
9:05 - 9:07එයයි මම ආශ්රය කළ මිලියන 3ක් පමණ
-
9:07 - 9:09මිනිසුන්ගේ දකින වෙනස.
-
9:09 - 9:15පහුගිය අවුරුදු 29 තුල, මගේ පර්යේෂණාගාරයේ
රටවල් 80ක මිනිසුන් මිලියන 3ක් හිටියා. -
9:15 - 9:17කාලයකට පස්සේ, රටාවන්
පැහැදිලිවෙන්න ගත්තා. -
9:18 - 9:22ඔබට පේනවා ඇති දකුණු ඇමරිකාව සහ අප්රිකාව
යම් විදිහකින් සම්බන්ධයි කියලා නේද? -
9:22 - 9:24අනිත් අය කියන්නේ "ඕ ඒක හරිම හාස්යජනකයි."
සරලයි. -
9:24 - 9:26ලාන්ස්ව හැඩගස්වන්නේ කවුද?
ඔබව හැඩගස්වන්නේ කවුද? -
9:26 - 9:31නොපෙනෙන බලවේග 2ක්.
ඉක්මනට. එක: තත්වය -
9:31 - 9:32අපි හැමෝටම කාලයක් තිබිලා තියෙනවා,
-
9:32 - 9:35ඔබ යමක් කළා, පස්සේ ඔබ හිතුවා ඔබටම,
-
9:35 - 9:38"මට විශ්වාස කරන්න බෑ මම එහෙම දෙයක්
කිවුවා හෝ කළාද කියලා වත්." කාටද -
9:38 - 9:40එහෙම වෙලා තියෙන්නේ? කියන්න "ඔව්".
"ඔව්" -
9:40 - 9:43නැත්තන් ඔබ යමක් කලාට පස්සේ ඔබ කියනවා
"ඒ මමයි!" -
9:43 - 9:44(සිනහව)
-
9:44 - 9:47ඒ ඔබේ හැකියාව නෙමෙයි. ඔබ
එවිට සිටි තත්වය. -
9:47 - 9:50ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි
දීර්ඝ කාලීනව ඔබව හැඩගස්වන්නේ. -
9:50 - 9:53ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි පෙරණය.
එයයි අපිව හැඩගස්වන්නේ. එය -
9:53 - 9:55මිනිසුන්ව තීරණ ගැනීමට පොළඹවනවා.
-
9:55 - 9:58තව කෙනෙක්ව පොළඹවන්නනම්, ඔහුව
දැනටමත් පොළඹවන දේවල් අපි දැනගත යුතුයි. -
9:58 - 10:00එය කොටස් 3කින් සැදී තිබෙනවා.
-
10:00 - 10:02මුලින්ම, මොකක්ද ඔබේ ඉලක්කය?
ඔබ යන්නේ කොයිබද? -
10:02 - 10:04ඒ ඔබේ ආශාවන් නෙමෙයි.
-
10:04 - 10:05ඔබට පුළුවන් ඔබේ ආශාවන් හෝ
අරමුණු ලබාගන්න. -
10:06 - 10:09කාටද කවදාහරි අරමුණක් හෝ ආශාවක් හෝ
තිබිලා "මෙච්චරද තියෙන්නේ?" කියල හිතුනේ? -
10:09 - 10:10කියන්න "ඔව්".
"ඔව්" -
10:10 - 10:13ඒ අපිට තියෙන අවශ්යතා.
මානුෂීය අවශ්යතා 6ක් තියෙනවා. -
10:13 - 10:16දෙවනුව, ඔබට බලපෑම් කරන ඉලක්කය
ඔබ අඳුනගත් විට -
10:16 - 10:19සත්යයෙන් එළිදරවු කරගත් විට,
ඔබ එය තනන්නේ නැහැ. -
10:19 - 10:21එවිට ඔබ සොයාගන්නවා ඔබේ සිතියම,
-
10:21 - 10:24එම අවශ්යතා ලබාගත හැකි අයුරු
පෙන්වන හර පද්ධති. -
10:24 - 10:27සමහරු හිතනවා ඒවා ලබා ගන්න තියෙන
මාර්ගය ලෝකය විනාශ කිරීම කියලා. -
10:27 - 10:29සමහරුන්ට, යමක් ගොඩනැගීම, නිර්මාණය
කිරීම, යමෙකුට ආදරය කිරීම. -
10:29 - 10:32ඒවා ඔබ තෝරාගන්නා ඉන්ධන.
ඉතින් ඉක්මනින් ඒ අවශ්යතා 6. -
10:32 - 10:34මම කියන්නම් ඔබට මොනවද ඒ කියලා.
එක: නිශ්චිතබව. -
10:34 - 10:37මේ අරමුණු හෝ ආශාවන් නෙමෙයි.
මේවා විශ්වීයයි. -
10:37 - 10:39හැමෝටම අවශ්යයි නිශ්චිතබවක්
වේදනාව මගහැරිය හැකි බවට. -
10:39 - 10:41අඩුමතරමේ පහසුවෙන් සිටිය හැකියි කියා.
-
10:41 - 10:42දැන් කොහොමද ඔබ එය ලබන්නේ?
-
10:42 - 10:45හැමෝම පාලනය කරලා? කුසලතාවක් වර්ධනය
කරලා? වැඩේ අතහැරලා? සිකරට්ටුවක් බීලා? -
10:45 - 10:47ඔබට සම්පුර්ණ නිශ්චිතභාවය තිබුනොත්,
-
10:47 - 10:48අපිට එය අවශ්ය වුනත්--
-
10:48 - 10:52ඔබේ සෞඛ්යය, දරුවෝ, මුදල් ගැන
ඔබට නිශ්චිත බවක් නැහැ. -
10:52 - 10:54ඔබට විශ්වාසයක් නැත්නම්,
ඔබ ඉන්නේ ලොකු බරක් දරාගෙන, -
10:54 - 10:55ඔබ කිසිම කෙනෙකුට සවන් දෙන්නේ නෑ.
-
10:55 - 10:59නිශ්චිතබව ගැන වෙනස් ආකාරයට හිතුවොත්.
පුර්ණ නිශ්චිතබව එක්ක ලැබෙන්නේ මොනවාද? -
10:59 - 11:01ඔබට නිශ්චිතයිනම් දැනෙන්නේ කොහොමද?
-
11:01 - 11:04ඔබ දන්නවා වෙන්නේ මොනවද කියලා.
කවදාද කොහොමද කියලා. -
11:04 - 11:05මොනවද ඔබට දැනෙන්නේ?
-
11:05 - 11:07හරිම අලස බවක්. ඉතින්,
දෙවියන් ඇයගේ අපරිමිත ප්රඥයාවෙන්, -
11:07 - 11:10අපිට අවනිශ්චිතභාවය නම් දෙවන
මානව අවශ්යතාවය ලබා දුන්නා. -
11:10 - 11:13අපිට විවිධත්වය අවශ්යයි.
පුදුමකිරීම් අවශ්යයි. -
11:13 - 11:15මෙතන කීදෙනෙක් පුදුමකිරීම්
වලට කැමතිද? කියන්න "ඔව්". -
11:15 - 11:16"ඔව්".
-
11:16 - 11:19බොරු. ඔබ කැමති, ඔබ ආස කරන
පුදුමකිරීම්වලට විතරයි. -
11:19 - 11:22ඔබ අකමැති පුදුමකිරීම්වලට කියන්නේ
ප්රශ්න කියලා. ඒත් ඔබට ඒවා ඕනේ. -
11:22 - 11:24ඉතින් විවිධත්වය හුඟක් වැදගත්.
-
11:24 - 11:27කවදාහරි බලපු වීඩියෝවක් හරි සිනමා
පටයක් හරි ඔබ නැවත ගෙන තිබෙනවාද? -
11:27 - 11:29කවුද එහෙම කරලා තියෙන්නේ?
-
11:29 - 11:31(සිනහව)
-
11:31 - 11:33ඇයි ඔබ එහෙම කරන්නේ?
-
11:33 - 11:35ඔබට නිශ්චිතයි එය හොඳයි කියලා,
ඔබ එය කලින් දැක තිබෙන නිසා. -
11:35 - 11:38ඒත් ඔබ හිතනවා ඔබට දැන්
එය අමතකවී ඇති කියලා. -
11:38 - 11:39එහි විවිධත්වයක් තිබෙනවා.
-
11:39 - 11:41තුන්වන අවශ්යතාවය, බරපතලයි: වැදගත්කම
-
11:41 - 11:44අපි හැමටම අවශ්යයි, අපි වැදගත්, විශේෂයි,
අද්විතීයයි කියලා දැනෙනවට. -
11:44 - 11:46ඔබට එය ලැබිය හැකියි වැඩිපුර මුදල් හම්බ
කරලා හෝ ආධ්යාත්මිකව දියුණු වෙලා. -
11:46 - 11:49ඔබට එය ලැබිය හැකියි මිනිසුන්
දැනගන්නට අකමැති -
11:49 - 11:52තැන්වල ටැටූ හෝ කරාබු දාලා.
-
11:52 - 11:53මොනදේ වුනත්,
-
11:53 - 11:55එය කරන්න ලේසිම විදිහ,
-
11:55 - 11:58ඔබට කිසිම පසුබිමක්, සංස්කෘතියක්,
විශ්වාසයක්, සම්පතක්, -
11:58 - 11:59උපක්රමශීලී බවක් නැත්නම්, ඒ ප්රචණ්ඩත්වය.
-
11:59 - 12:03මම ඔබගේ හිසට තුවක්කුවක් අල්ලා දාමරිකයෙක්
වගේ හිටියොත්, සැනෙකින් මම වැදගත්. -
12:03 - 12:050 සිට 10. කොච්චර ලොකුද? 10.
-
12:05 - 12:08මට කොච්චර විශ්වාසද ඔබ
මට ආපසු කතාකරයි කියලා? 10. -
12:08 - 12:09කොච්චරක් අවිශ්වාසද?
-
12:09 - 12:11කවුද දන්නේ ඊළඟට මොකද
වෙන්නේ කියලා? එය කුතුහලයක්. -
12:11 - 12:12ගුහාවක් ඇතුලට ගිහින්
-
12:12 - 12:14ඒ වැඩ කරනවා වගේ වැඩක්.
-
12:14 - 12:15පුර්ණ විවිධත්වය, අවිනිශ්චිතබව.
-
12:15 - 12:19ඒක වැදගත්බවක් දෙනවා ඔබට. ඒත් ඔබට
ඒ සඳහා ජීවිත අවධානයක් ගන්න ඕනෙ. -
12:19 - 12:21ඒකයි ප්රචණ්ඩත්වය හැම තැනම තියෙන්නේ.
ඉදිරියටත් තියේවි, -
12:21 - 12:24වර්ගයක් ලෙස අපේ විඥයානයේ
වෙනසක් සිදු නොවෙන තාක්. -
12:24 - 12:26ඔබට වැදගත්කම ගත හැකියි ක්රම
මිලියනයකින්. -
12:26 - 12:28ඒත් වැදගත්කමක් ගන්න ඔබ අද්විතීය
සහ වෙනස් කෙනෙක් විය යුතුයි. -
12:28 - 12:31මේකයි අපිට ඇත්තටම අවශ්ය:
සම්බන්ධකම් සහ ආදරය, 4වන අවශ්යතාවය. -
12:31 - 12:32අපි හැමෝටම ඒක ඕනේ;
-
12:32 - 12:35හුඟක් අය සම්බන්ධකමකින් නවත්වනවා.
ආදරය ටිකක් භයන්කරයි. -
12:35 - 12:37කිට්ටු සම්බන්දතාවයකින් වේදනා
ලබල තියෙන්නේ කවුද මෙතන? -
12:39 - 12:42ඔබ ඇත නොඉස්සුවොත්, ඒකියන්නේ ඔබට
වෙනත් දේවලුත් වෙලා තියෙනවා. -
12:42 - 12:44ඔබ නැවතත් වේදනාවට පත්වෙන්න යන්නේ.
-
12:44 - 12:46ඔබට සතුටු නැද්ද මේ ධනාත්මක
මුණගැසීම ගැන? -
12:46 - 12:48මේකයි ඇත්ත: අපිට එය අවශ්යයි.
-
12:48 - 12:51අපිට එය කරන්න පුළුවන් සමීපභාවයකින්,
මිතුරුකමින්, යාච්ඤයාවෙන්, -
12:51 - 12:53ස්වභාවධර්මයේ ඇවිදිමින්.
-
12:53 - 12:56වෙන කිසිදෙයක් හරියන්නේ නැත්නම්, පුසෙක්
නෙමෙයි බල්ලෙක් ගන්න, -
12:56 - 12:59මොකද ඔබ මිනිත්තු 2කට එලියට ගියොත්,
ඔබ මාස 6කට ගියා වගේ, -
12:59 - 13:01මිනිත්තු 5 කට පස්සේ නැවත එනවිට.
-
13:01 - 13:03හැම මිනිසෙකුම, මේ පළවෙනි අවශ්යතා 4
ලබාගන්න ක්රම හොයාගන්නවා. -
13:04 - 13:07ඔබ තමන්ටම බොරු කියාගත්තත් ඔබට බෙදුණු
පෞරුෂත්ව තියාගන්න වෙනවා. -
13:07 - 13:11පළමු අවශ්යතා 4 මම පෞරුෂත්වයේ
අවශ්යතා හැටියට හඳුන්වනවා. -
13:11 - 13:13අවසාන 2 අධ්යාත්මයේ අවශ්යතායි.
-
13:14 - 13:16මෙතනදියි පරිපුර්ණත්වය පැමිණෙන්නේ.
-
13:16 - 13:17පළමු හතරෙන් ඔබට එය හම්බවෙන්නේ නැහැ.
-
13:17 - 13:20ඔබ මාර්ගයක් සොයාගනීවී, දුම් බීම, මත්පැන්,
ඕනෑම දෙයක්, පළමු 4 ලබාගන්න. -
13:20 - 13:22නමුත් 5, ඔබට වැඩෙන්න සිදු වෙනවා.
-
13:23 - 13:24අපි හැමෝම පිළිතුර දන්නවා.
-
13:24 - 13:25වර්ධනය නොවුනොත් ඔබ කවුද?
-
13:25 - 13:28සම්බන්ධයක් හෝ ව්යාපාරයක් හෝ
වර්ධනය නොවේනම්, -
13:28 - 13:29ඔබ වර්ධනය නොවෙනවානම්,
-
13:29 - 13:30ඔබට කොතරම් මුදල් හෝ යහළුවන් සිටියත්
-
13:30 - 13:32කීදෙනෙක් ඔබට ආදරය කලත්
-
13:32 - 13:33ඔබට දැනෙන්නේ අපායක් වගේ.
-
13:33 - 13:35මගේ විශ්වාසයනම, වර්ධනය වෙන්න
-
13:35 - 13:37හේතුව අපිට දෙන්න වටිනා දෙයක් ඕන නිසා.
-
13:37 - 13:39මොකද 6වෙනි අවශ්යතාවය අපිට
වඩා යමක් දීමේ හැකියාවයි. -
13:40 - 13:42මොකද අපි හැමෝම දන්නවා,
-
13:42 - 13:44ජීවත්වීමේ රහස දීමයි කියලා.
-
13:44 - 13:46අපි හැමෝම දන්නවා, ජීවිතය
කියන්නේ මම නෙමෙයි අපි. -
13:46 - 13:48මේ සංස්කෘතිය එය දන්නවා.
මේ කාමරය එය දන්නවා. -
13:48 - 13:49එය ආකර්ශනීයයි.
-
13:49 - 13:52නිකලස් ඔහුගේ $100 යේ පරිගණකය
ගැන කියන විට, -
13:52 - 13:53වඩාත් ආකර්ශනීය දේ තමයි,
-
13:53 - 13:55මේ ඉන්නේ බුද්ධිමතෙක්,
එත් ඔහුට අරමුණක් තියෙනවා. -
13:56 - 13:59ඔබට ඔහුගේ වෙනස වටහාගත
හැකියි. එය ලස්සනයි. -
13:59 - 14:01ඒ අරමුණ අනෙත් යට දැනෙනවා.
-
14:01 - 14:04මගේ ජීවිතය ස්පර්ශකලා යම් දෙයක්,
මට වයස 11 දී. -
14:04 - 14:06ස්තුතිවන්තවීමේ උත්සවය.
මුදල් නෑ, ආහාර නෑ. -
14:06 - 14:07අපිට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ
-
14:07 - 14:09නමුත් මගේ පියා හිටියේ කනස්සල්ලෙන්.
-
14:09 - 14:11මගේ මව කියමින් සිටියා
ඔහුගේ බංකොලොත්භාවය ගැන. -
14:11 - 14:13එවිට කෙනෙක් දොර ලඟට ඇවිත්
ආහාර ලබා දුන්නා. -
14:13 - 14:17මගේ පියා තීරණ 3ක් ගත්තා.
ඒවා මොනවද කියලා මම කෙටියෙන් දන්නවා. -
14:17 - 14:18ඔහුගේ අවධානය වුනේ, "මේ පිනට දුන් යමක්".
-
14:18 - 14:20මොකක්ද එකේ තේරුම? "මම කිසි කමකට නෑ"
-
14:20 - 14:23මම කරන්න ඕනේ?
"මගේ පවුල අතහැරීම", ඔහු එය කළා. -
14:23 - 14:25ඒක ජීවිතයේ හුඟාක් වේදනාකාරී අත්දැකීමක්.
-
14:25 - 14:27මගේ තීරණ 3,
මට ලබාදුන්නේ වෙනස්ම මාර්ගයක්. -
14:28 - 14:31මම අවධානය යොමු කළේ,
"ආහාර තිබේ". නියම සංකල්පයක්. -
14:31 - 14:32(සිනහව)
-
14:32 - 14:35ඒත් ඒක තමයි මගේ ජීවිතය වෙනස් කළේ.
මාව මනුස්සයෙක් ලෙස හැඩ ගැන්වුයේ. -
14:35 - 14:38කාගෙන්හරි තෑග්ගක්,
මම දන්නෙත් නෑ ඒ කවුද කියලා. -
14:38 - 14:40මගේ පියා හැමවිටම කිවුවේ,
"කවුරුත් මොකුත් දෙන්නේ නෑ." -
14:41 - 14:42දැන්, නාදුනන පුද්ගලයෙක්,
-
14:42 - 14:45කිසිදෙයක් ඉල්ලන්නේ නැතිව,
අපිට ආහාර ලබා දෙනවා, -
14:45 - 14:46අපිව හොයමින්.
-
14:46 - 14:49එය මට විශ්වාසකරලන්න පෙළඹුවා,
නාදුනන අය අපි ගැන හිතනවා කියලා. -
14:50 - 14:51එය මාව පෙළඹුවා තීරණය කරන්න,
-
14:51 - 14:54නාදුනන අය මමත් මගේ පවුලත් ගැන
හිතනවානම්, මමත් ඔවුන් ගැන හිතනවා. -
14:54 - 14:56මම යමක් කරනවා වෙනසක් ඇතිකරන්න.
-
14:56 - 14:58ඉතින් මම වයස 17 දී,
ස්තුතිවන්තබව පෙන්වන්න ක්රියා කළා. -
14:58 - 15:01අවුරුදු ගණනකට මගේ ඉලක්කය වුනේ,
පවුල් 2ක් නඩත්තු කරන්න මුදල් හොයන එකයි. -
15:01 - 15:03එයයි මගේ ජීවිතයේ කරපු ගොඩක්ම
විනෝදජනක සහ දැනෙන දේ. -
15:03 - 15:05ඊළඟ අවුරුද්දේ මම කළා 4ක්, ඊළඟට 8ක්.
-
15:05 - 15:08මම කරන දේ ගැන කාටවත් කිවුවේ නෑ.
මම ඒක කළේ ලකුණු දාගන්න නෙවෙයි. -
15:08 - 15:11ඒත් පවුල් 8කට පස්සේ,
මම හිතුවා උදවු ලබාගන්න. -
15:11 - 15:13ඉතින් මම ගිහින් මගේ
යාළුවන්වත් එකතුකරගත්තා. -
15:13 - 15:17පස්සේ මම ව්යාපාර බිහි කළා, 11ක් ගත්තා,
ඊට පස්සේ මම පදනම හැදුවා. -
15:18 - 15:19අවුරුදු 18කට පස්සේ,
-
15:19 - 15:22මට ආඩම්බරයි කියන්න, ගිය අවුරුද්දේ අපි
රටවල් 35ක මිලියන 2ක කගේ කුස පිරෙවුවා. -
15:22 - 15:24අපේ පදනමෙන්.
-
15:24 - 15:26නිවාඩු දිනවල, ස්තුතිවන්තවීම් වලදී
සහ නත්තලේදී, -
15:26 - 15:28ලෝකය පුරා විවිධ රටවල්වලදී.
-
15:28 - 15:29(අත්පොළසන්)
-
15:29 - 15:30ස්තුතියි.
-
15:30 - 15:34මම මේ ඔබට කයිවාරු කියනවා නෙමෙයි.
මම මිනිසුන් ගැන ආඩම්බරයි. -
15:34 - 15:36ඒගොල්ලෝ හුඟක් උනන්දු වෙනවා
ආධාර කරන්න -
15:36 - 15:39ඒ ගැන කතාකරන්න නෙමෙයි, ඒ අත්දැකීම
ඇත්තටම ලබාගන්න පුළුවන් වුනහම. -
15:39 - 15:41ඉතින් අවසානයේදී, මගේ වෙලාව ඉවරයි වගේ.
-
15:41 - 15:44ඔබව හැඩගස්වන ඉලක්කය --
-
15:44 - 15:45මෙයයි මිනිසුන් අතර තියෙන වෙනස.
-
15:45 - 15:47අපිට තිබෙන්නේ එකම අවශ්යතාවයන්.
-
15:47 - 15:49එත් ඔබ ඇත්තටම නිශ්චිතතා පිස්සෙක්ද?
එයද ඔබ වඩා අගය කරන්නේ? -
15:49 - 15:50නැත්නම් අවිනිශ්චිතතාවයද?
-
15:50 - 15:54මේ මිනිසා නිශ්චිතතා පිස්සෙක් විය නොහැකියි
ඔහු ඒ ගුහා තරණය කළානම්. -
15:54 - 15:56ඔබව මෙහෙයවනු ලබන්නේ
වැදගත්කමද ආදරයද? -
15:56 - 15:57අපි හැමෝටම ඒ 6ම අවශ්යයි.
-
15:57 - 16:00ඒත් ඔබගේ ප්රධාන මෙහෙයුම් පද්ධතිය
ඔබව අනෙක් පසට හරවයි. -
16:00 - 16:02ඔබ යම් දිශාවකට ගමන් කරන විට
ඔබට ගමනාන්තයක් හෝ ඉරණමක් තිබෙනවා. -
16:03 - 16:04දෙවෙනි කොටස තමයි සිතියම.
-
16:04 - 16:06මෙහෙයුම් පද්ධතිය කියන්නේ
එතනට යන්නේ කොහොමද කියලා. -
16:06 - 16:08සමහරුන්ගේ සිතියම තමයි,
-
16:08 - 16:10"මම මැරුණත් මම අනෙක් මිනිසුන්ගේ
ජීවිත බේරාගන්නවා." -
16:10 - 16:12ඔවුන් ගිනි නිවන භටයින්.
-
16:12 - 16:14තවත් සමහරු කියනවා,
"එය කරන්න මම මිනිසුන් මරනවා." -
16:14 - 16:16ඔවුන් උත්සහ කරන්නේ වැදගත්කමේ
එකම මට්ටම ලඟා කරගන්න. -
16:17 - 16:19ඔවුන්ට අවශ්යයි දෙවියන්ව
හෝ තම පවුල උසස් කරගන්න. -
16:19 - 16:20ඒත් ඔවුන්ට තියෙන්නේ වෙනත් සිතියමක්.
-
16:20 - 16:23විවිධ විශ්වාස 7ක් තියෙනවා. මට දැන් ඒ ගැන
කතා කරන්න බෑ. මගේ කාලය අවසානයි. -
16:23 - 16:25අන්තිම දේ තමයි හැඟීම්.
-
16:25 - 16:27සිතියමේ එක කොටසක් තමයි කාලය.
-
16:28 - 16:30සමහරුන්ට නම් දිගු කාලයක් කියන්නේ
අවුරුදු 100ක් වගේ. -
16:30 - 16:33සමහරුන්ට නම් තත්පර 3ක්.
ඒක තමයි මට තියෙන්නේ. -
16:33 - 16:36මම අන්තිමට කියපු දේ, ඒ ගණයට
අයිති වෙන්නේ ඔයාලා. -
16:36 - 16:37ඔබට ඉලක්කයක් සහ සිතියමක් තියෙනවානම්,
-
16:38 - 16:40මට ගූගල් පාවිච්චි කරන්න බෑ
මොකද මම කැමති මැක් වලට, -
16:40 - 16:42ඔවුන් තාම මැක් වලට එය වැඩි දියුණු කර නෑ.
-
16:42 - 16:44ඉතින් ඔබ "මැප්ක්වෙස්ට්" භාවිතා කරනවානම්,
-
16:44 - 16:46කීදෙනෙක් මෙය භාවිතා කිරීමේ බරපතල
වැරැද්ද කර තිබෙනවාද? -
16:47 - 16:49ඔබ මෙය භාවිතා කරනවා,
ඒත් ඔබට එය ලඟා කරගන්න බෑ. -
16:49 - 16:52හිතන්න, ඔබේ විශ්වාස තහවුරු කරනවානම්
ඔබ සිතන තැනට ඔබට කවදාවත් යන්න බෑ කියලා. -
16:52 - 16:53(සිනහව)
-
16:53 - 16:54අන්තිම දේ හැඟීම්.
-
16:55 - 16:57මෙයයි මම ඔබට කියන්නේ හැඟීම් ගැන.
-
16:57 - 16:58හැඟීම් 6000ක් තියෙනවා,
-
16:59 - 17:01ඉංග්රීසි භාෂාවේ වචන තිබෙන.
-
17:01 - 17:04එය, භාෂාවත් එක්ක වෙනස් වෙන
භාෂාමය නිරුපණයක් පමණයි. -
17:04 - 17:06ඒත් ඔබගේ ආධිපත්ය දරන හැඟීම්,
-
17:06 - 17:09මිනිසුන් 20,000ක් හෝ 1000ක් ඉන්නවානම්,
-
17:09 - 17:12මම කිවුවොත්, ඔවුන් අත්දකින සියලුම
හැඟීම් කොළයක ලියන්න කියලා, -
17:12 - 17:13සාමාන්ය සතියකදී,
-
17:13 - 17:14මම ඔවුන්ට දෙනවා ඇති තරම් කාලයක්.
-
17:14 - 17:15එක් පසකින් ඔවුන් සවිමත් කරන හැඟීම්,
-
17:15 - 17:16අනෙත් පසින් ඔවුන් දුබල කරන හැඟීම්.
-
17:16 - 17:18හිතන්න කොච්චරක් හැඟීම් අත්දකිනවාද
කියලා. 12කටත් අඩුයි. -
17:19 - 17:21ඒවායෙන් බාගයක්ම, ඔවුන්ව දුබල කරනවා.
-
17:21 - 17:24ඔවුන්ට යහපත් හැඟීම් 6ක් තියෙනවා.
-
17:25 - 17:27සතුට, සතුට, උද්වේගකරබව, අපොයි,
-
17:27 - 17:29අපේක්ෂා භංගත්වය, අපේක්ෂා භංගත්වය,
ආඩම්බරකම, මානසික අවපීඩනය. -
17:29 - 17:30ඔබලා කීදෙනෙක් දන්නවද කවුරුන්හරි,
-
17:30 - 17:33මොනවා සිදු වුනත් තරහ යන?
-
17:33 - 17:34(සිනහව)
-
17:34 - 17:39එහෙම නැතිවුනත්, මොනවා සිදුවුනත් සතුටින්,
උද්යෝගයෙන් ඉන්න ක්රමයක් හොයාගන්න? -
17:39 - 17:41ඔබලා කීදෙනෙක් මෙහෙම
කෙනෙක් දන්නවාද? -
17:41 - 17:449/11 ප්රහාරය සිදුවෙනකොට, මම මෙතනින්
ඉවර කරන්නම්, මම හිටියේ හවායි වල. -
17:44 - 17:46මම හිට්යේ රටවල් 45ක
මිනිසුන් 2000ක් එක්ක. -
17:46 - 17:49අපි භාෂා 4ක් පරිවර්තනය කරමින් හිටියේ,
-
17:49 - 17:51මම මෙහෙයවන වැඩසටහනක්
වෙනුවෙන්, සතියක් පුරා. -
17:51 - 17:54පෙර දින රාත්රිය "හැඟීම් පාලනය" නම් වුනා.
-
17:54 - 17:56මම නැගිට්ටා, සැලැස්මක්
තිබුනේ නෑ, මම කිවුවා, -
17:56 - 17:59අපිට තිබුනා ගිනිකෙළි සංදර්ශන, මම පිස්සු
නටනවා, විනෝද වෙනවා, -
17:59 - 18:00අන්තිමට මම නැවැත්තුවා.
-
18:00 - 18:03මට මේ සැලැස්ම තිබුණා, ඒත් කියන්නේ
මොනවද කියල මම දැනගෙන හිටියේ නෑ. -
18:03 - 18:03එවිට එකවරම මම කිවුවා,
-
18:03 - 18:07"මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්න පටන්ගන්නේ
කවදද? ඔවුන්ට මරණය මුණගැසුනහම." -
18:08 - 18:09ඉතින් මම ඒ දේ ගැන කියන්න ගත්තා.
-
18:09 - 18:11ඔබට මේ දූපතෙන් යන්න බැරිවුනොත්,
-
18:11 - 18:13අදින් දවස් නමයකින් ඔබ මියයනවානම්,
-
18:13 - 18:16ඔබ කාටද කතාකරන්නේ? මොකක්ද
ඔබ කියන්නේ? මොකක්ද ඔබ කරන්නේ? -
18:17 - 18:19එදා රාත්රියේදී තමයි 9/11 සිදුවුනේ.
-
18:19 - 18:21එක කාන්තාවක් වැඩමුළුවට ඇවිත් හිටියා.
ඇය එහි ආ විට, -
18:22 - 18:24ඇයගේ කලින් පෙම්වතාව
පැහැරගෙනගොස් මරාදාලා. -
18:25 - 18:28ඇගේ අලුත් පෙම්වතාට ඇයව කසාද බඳින්න
ඕනෙලු. ඇය එය ප්රතික්ෂේප කරලා. -
18:28 - 18:30ඔහු කියලා, "ඔයා අර හවායි වැඩේට ගියොත්,
අපේ සම්බන්දේ ඉවරයි." -
18:30 - 18:31ඇය කියලා, "ඔව්, ඒක ඉවරයි."
-
18:31 - 18:34මම එදා රෑ ඉවර කරහම, ඇය ඔහුට කතාකරලා,
පණිවිඩයක් තිබ්බා. -
18:34 - 18:36ඔහු වැඩකලේ ලෝක වෙළඳ මධ්යස්ථානයේ
ඉහළ මහලක, නිවුයෝර්ක් වල. ඇය කිවුවා, -
18:37 - 18:40"මම ඔයාට ආදරෙයි, මට ඔයාව
කසාද බඳින්න ඕනේ." -
18:40 - 18:41"මම වැරදියි ඒ වෙලාවේ."
-
18:42 - 18:45ඇය නිදාගෙන හිටියේ ඔහු ඇයට
කතාකරනකොට. එතකොට අපිට පාන්දර 3යි. -
18:45 - 18:48ඔහු කිවුවා, "රත්තරන්, මට කියන්න බෑ
මේකේ තේරුම." -
18:48 - 18:51"මම දන්නේ නෑ, මේක ඔයාට කියන්නේ කොහොමද
කියලා, ඔයා තමයි මට වටිනාම තෑග්ග දුන්නේ," -
18:51 - 18:53"මොකද මම මැරෙන්නයි යන්නේ."
-
18:53 - 18:55ඇය ඒ පටිගත කිරීම අපිට අහන්න දුන්නා.
-
18:55 - 18:57ඇයට පසුව ලැරී කිංග් සමග
සාකච්චාවක් තබුණා. -
18:57 - 18:59ඔහු කිවුවා, "ඔබ කල්පනාකරනවා ඇති,"
-
18:59 - 19:00"කොහොමද මට මේක දෙපාරක්ම
විඳින්න සිද්ධවුණේ කියලා." -
19:01 - 19:03"මට ඔබට කියන්න තියෙන්නේ, මේ ඔබට
දෙවියන් දෙන පණිවිඩය වෙන්න ඇති." -
19:03 - 19:06"දැන් ඉඳන් හැමදාම, ඔබේ සියල්ල දෙන්න,
ඔබේ සියල්ලට ආදරය කරන්න." -
19:06 - 19:08"කිසිම දෙයකට ඔබව නවත්තන්න
දෙන්න එපා." -
19:09 - 19:11ඇය අවසන් කරා, මිනිසෙක්
නැගී සිටියා, ඔහු කිවුවා, -
19:11 - 19:13"මම පකිස්තානයෙන්, මම මුස්ලිම්,"
-
19:13 - 19:15"මම කැමතියි ඔබේ අතින් අල්ලාගෙන
කණගාටුව ප්රකාශ කරන්න." -
19:15 - 19:17"ඒත් අවංකවම ඒක වන්දි ගෙවීමක්."
-
19:18 - 19:21මට ඉතුරුටික ඔබට කියන්න බෑ
මට වෙලාව නැති නිසා. -
19:21 - 19:27(සිනහව)
-
19:27 - 19:28ඔබට විශ්වාසද?
-
19:29 - 19:33(සිනහව)
-
19:33 - 19:34තත්පර 10යි!
-
19:34 - 19:37(සිනහව සහ අත්පොලසන්)
-
19:37 - 19:39තත්පර 10යි, මට ආචාරශීලී වෙන්න ඕනේ.
-
19:39 - 19:40මට ඔබට කියන්න පුළුවන් දේ තමයි,
-
19:40 - 19:42මම මේ මනුස්සයාව වේදිකාවට ගෙනාවා,
-
19:42 - 19:44නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්යස්ථානයේ
වැඩ කරපු කෙනෙක් සමඟ, -
19:44 - 19:46මොකද එදා එතන නිව්යෝර්ක්
පදිංචිකරුවන් 200ක් විතර හිටියා. -
19:46 - 19:4850කට වැඩිය තමන්ගේ මුළු ව්යාපාරයම,
යහළුවන්ම, නැති වුනු ඇය, -
19:48 - 19:50තමන්ගේ ජීවිතයේ සියලු සැලසුම්
කඩා වැටුණු. -
19:50 - 19:52මුල්ය වෙළඳ කාන්තාවක් හිටියා,
-
19:53 - 19:55ඇයගේ යහළුවන් 30ක් අහිමිවෙලා.
-
19:56 - 19:59මම කිවුවා, "අපි කුමක් ගැනද
අවධානය යොමු කරන්න හදන්නේ?" -
20:00 - 20:02මොකක්ද මේකේ තේරුම,
මොකක්ද අපි කරන්න යන්නේ? -
20:02 - 20:04මම කණ්ඩායමේ අවධානය යොමු කළා,
-
20:04 - 20:06ඔබට අද කිසිකෙනෙක් අහිමි නොවුනොත්,
-
20:06 - 20:08ඔබේ අවදානය වෙන්නේ වෙන කෙනෙක්ට
උදවු කරන්නේ කොහොමද කියන එකයි. -
20:08 - 20:11එක කාන්තාවක් හිටගෙන බොහොම
තරහෙන් කෑගහන්න ගත්තා. -
20:11 - 20:13මම දැනගත්තා ඇය නිව්යෝර්ක්හි කෙනෙක්
නෙමෙයි කියලා. ඇමරිකානුවෙකුත් නෙමෙයි. -
20:13 - 20:15මෙහෙ කිසි කෙනෙක් දන්නේ නෑ.
-
20:15 - 20:16මම ඇහුවා, "ඔබට නිතරම තරහා යනවද?"
-
20:16 - 20:17ඇය කිවුවා, "ඔව්".
-
20:17 - 20:19වරදකාරී අය වරදකාරී වුනා,
දුක්වුණු අය දුක්වුනා. -
20:19 - 20:22මම මේ මිනිසුන් දෙන්නාව අරගෙන
වක්ර ලෙස සාකච්චා කරා. -
20:22 - 20:25යුදෙවු මිනිසෙක්, පවුලක් ඉන්න, ඒ භුමියේ,
-
20:25 - 20:28එදින වැඩට ගියානම්, ජීවිතය අහිමිවෙන්න
තිබුණු නිව්යෝර්ක් පදිංචිකරුවා, -
20:28 - 20:29සහ මේ මිනිසා, ත්රස්තවාදියෙක්
වෙන්න ආසා කරපු, -
20:29 - 20:30මම බොහොම පැහැදිලිව කිවුවා.
-
20:30 - 20:33මෙය චිත්රපටයක තිබුනා,
මම කැමතියි ඔබට එවන්න, -
20:34 - 20:35මගේ කතාව නැතුව.
-
20:35 - 20:38ඒත් ඒ දෙදෙනා, එකතුවුනා විතරක් නෙමෙයි,
-
20:38 - 20:40ඔවුන් ඔවුන්ගේ විශ්වාසයන්, ලෝකය ගැන
තිබුණු ආකෘතිය, වෙනස් කරගත්තා. -
20:40 - 20:42ඔවුන් දැනට අවුරුදු 4ක් පුරා
එකට වැඩ කරනවා, -
20:43 - 20:44මුස්ලිම් පල්ලි වල, ධර්මශාලා වල,
-
20:44 - 20:45සාමය ගැන අදහස ඇති කිරීම සඳහා.
-
20:45 - 20:48ඔහු පොතක් ලිවුවා, "මගේ ජිහාඩ්, මගේ සාමය".
-
20:49 - 20:50ඉතින් පරිවර්තනයන් වෙන්න පුළුවන්.
-
20:50 - 20:52ඔබට මගේ ආරාධනය තමයි :
-
20:53 - 20:54ඔබේ දැල(ජාලය) ගවේෂණය කරන්න.
-
20:55 - 20:57මෙතන තියෙන දැල --
-
20:57 - 21:00ඔබව පාලනය කරන අවශ්යතා,
විශ්වාසයන්, හැඟීම්, -
21:00 - 21:01කාරණා දෙකක් නිසා :
-
21:02 - 21:04එවිට ඔබට දීමට සහ ලබාගැනීමට
ගොඩක් දේ තිබෙනවා. -
21:04 - 21:05
ඒත් මම කියන්නේ දෙන්න. -
21:05 - 21:07මොකද එයයි ඔබව සම්පුර්ණ කරන්නේ.
-
21:07 - 21:09දෙවනුව එවිට ඔබට අගය කළ හැකියි --
-
21:09 - 21:12තේරුම්ගන්න පමණක් නෙමෙයි, එය
බුද්ධිමය දෙයක්, මනස හා සම්බන්දයි. -
21:12 - 21:14අනිත් මිනිසුන්ව පොළඹවන
දේවලුත් අගය කරන්න. -
21:14 - 21:15අපේ ලෝකය වෙනස් වෙන එකම විදිහ ඒකයි.
-
21:15 - 21:18ඔබට දෙවියන්ගේ ආශිර්වාදය. ස්තූතියි.
මම හිතනවා මෙය සේවාවක් වුනා කියලා ඔබට.
- Title:
- අපි කරන දේවල් ඇත්තටම කරන්නේ ඇයි?
- Speaker:
- ටෝනි රොබින්ස්
- Description:
-
ටෝනි රොබින්ස් කතාකරනවා, හැමදෙනාගේම ක්‍රියාවන් පිටුපස තිබෙන "නොපෙනෙන බලවේග" මොනවාද කියලා -- ඉදිරි පෙළ සිටින අල් ගෝර්ට දාන්න පහක්.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 21:27
Dulini Mudunkotuwa approved Sinhala subtitles for Why we do what we do | ||
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for Why we do what we do | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do |