0:00:02.000,0:00:05.478 ස්තුතියි, මම ඔබට කියන්න ඕනේ මං ඉන්නේ [br]බොහොම උනන්දුවෙන්. මේක මට අභියෝගයක්. 0:00:05.502,0:00:08.414 මම උනන්දුවෙන් ඉන්නේ, මට අවස්ථාවක් [br]ලැබෙනවා යමක් නැවත දෙන්න. 0:00:08.438,0:00:11.976 මගේ අභියෝගය තමයි, මගේ කෙටිම [br]සම්මන්ත්රණය සාමාන්යයෙන් පැය 50යි. 0:00:12.000,0:00:13.625 (සිනහව) 0:00:13.649,0:00:15.879 මේක අතිශයෝක්තියක් නෙමෙයි. [br]මම සති අන්තයේ කරනවා. 0:00:15.903,0:00:18.138 මම ගොඩක් දේවල් කරනවා. [br]මිනිසුන් පුහුණුත් කරනවා. 0:00:18.162,0:00:20.933 ඒත් මම කරන්නේ කාවැද්දවීමක්. ඔබ භාෂාව [br]ඉගෙන ගත්තේ කොහොමද? 0:00:20.957,0:00:22.562 මූලධර්ම ඉගෙනීමෙන් පමණක් නෙමෙයි, 0:00:22.586,0:00:25.439 එය ඇත්ත වෙන තරමටම ඔබ [br]එය නිතර පුහුණු කළා. 0:00:25.463,0:00:28.940 අද මම මෙහි පැමිණීමේ හේතුවක් තියෙනවා. 0:00:28.964,0:00:32.703 මම මෙහි ආවේ ඔබට උත්තේජනයක් දෙන්න [br]නෙමෙයි. ඔබට එහෙම දෙයක් ඕනේ නෑ ඇත්තටම. 0:00:32.727,0:00:34.750 ගොඩක් මිනිස්සු හිතන්නේ මම [br]කරන්නේ ඒක කියලා. 0:00:34.774,0:00:36.489 ඒක තමයි මම නොකරනම දේ. 0:00:36.513,0:00:38.558 ඇත්තටම වෙන්නේ, මිනිස්සු මට කියනවා 0:00:38.582,0:00:40.050 "මට කිසිම උත්තේජනයක් ඕනේ නෑ." 0:00:40.075,0:00:41.617 ඒක නෙමෙයි මම කරන්නේ. 0:00:41.641,0:00:43.508 මම තමයි "ඇයි" පුද්ගලයා. 0:00:43.532,0:00:45.604 මට කියන්න ඔබ කරන දේ [br]ඇයි ඔබ කරන්නේ කියලා. 0:00:45.628,0:00:47.453 යමක් කරන්න ඔබ පෙළඹෙන්නේ ඇයි? 0:00:48.135,0:00:51.313 අවුරුදු 10කට පෙර නෙමෙයි, අද ඔබේ [br]ජීවිතයට තල්ලුවක් දෙන්නේ මොකක්ද? 0:00:51.337,0:00:53.042 ඔබ එකම රටාවද අනුගමනය කරන්නේ? 0:00:53.066,0:00:56.978 මොකද මම විශ්වාස කරන්නේ අභ්යන්තර [br]ශක්තියේ නොපෙනෙන බලය ක්රියාත්මක වීම 0:00:57.002,0:00:58.810 තමයි වැදගත්ම දේ කියලා. 0:00:58.834,0:01:02.413 මම මෙහි ඉන්නේ මොකද මම විශ්වාස කරනවා [br]හැඟීම් තමයි ජීවිතයේ ජවය කියලා. 0:01:02.437,0:01:04.254 මෙතන අපි හැමෝටම තියෙන්නේ මහා මනසක්. 0:01:04.278,0:01:06.706 මෙතන අපි හුඟ දෙනෙක්ට [br]තියෙන්නේ මහා මනසක් නේද? 0:01:06.730,0:01:09.090 අපි හැමෝම දන්නවා හිතන්නේ [br]කොහොමද කියලා. 0:01:09.114,0:01:11.203 අපේ මනසෙන් පුළුවන් යමක් [br]යාවත්කාලීන කරන්න. 0:01:11.227,0:01:12.569 අපිට පුළුවන් ඕන දෙයක් කරන්න. 0:01:12.593,0:01:15.371 මම එකඟ වෙනවා දවස් කිහිපයකට [br]කලින් විස්තර කල දේ ගැන, 0:01:15.395,0:01:17.722 මිනිස්සු වැඩ කරන්නේ ආත්මාර්ථකාමීව බව. 0:01:17.746,0:01:20.364 ඒත් අපි දන්නවා ඒක සමහර [br]වෙලාවට වැරදී කියලා. 0:01:20.388,0:01:22.752 ඔබ හැම වෙලාවේම වැඩ කරන්නේ [br]ආත්මාර්ථකාමීව නෙමෙයි. 0:01:22.776,0:01:24.643 මොකද හැඟීම් එතනට ආවහම, 0:01:24.667,0:01:26.710 අපේ වයර් මාරුවෙනවා ඒකේ විදිහට. 0:01:26.734,0:01:30.685 ඉතින් ලෝකයේ ජීවිතය කොයි වගේද කියන එක [br]බුද්ධිමත්ව හිතන එක අලංකාරයි. විශේෂයෙන්ම 0:01:30.709,0:01:33.868 හුඟක් බුද්ධිමත් අයට තමන්ගේ [br]ඔළුවේ මේ ක්රීඩාව කරන්න පුළුවන්. 0:01:33.892,0:01:35.994 ඒත් මට කියන්න ඔබව [br]පොළඹවන්නේ මොකක්ද කියලා. 0:01:36.018,0:01:37.876 මම ඔබලාට ආරාධනා කරන්න කැමතියි, 0:01:37.900,0:01:41.406 මේ කතාව අවසානයේ, අද ඔබ කොතැනද ඉන්නේ [br]කියලා හොයලා බලන්න, හේතු දෙකක් නිසා. 0:01:41.430,0:01:43.311 එක: එතකොට ඔබට වැඩි යමක් [br]කරන්න පුළුවන්. 0:01:43.335,0:01:46.605 දෙක: අපිට අනිත් අයව වැඩියෙන් [br]තේරුම්ගන්න විතරක් නෙමෙයි, 0:01:46.629,0:01:49.519 වැඩියෙන් අගය කරන්නත්, අද අපි මුහුණදෙන [br]සමහර අභියෝග 0:01:49.543,0:01:52.466 නැතිකරන්න පුළුවන් විදිහේ බැඳීම් [br]ඇතිකරගන්නත් පුළුවන් වෙනවා. 0:01:52.490,0:01:56.235 එම අභියෝග වැඩිකරන්න හේතු වෙන්නේ [br]අපව එකතු කරන තාක්ෂණයම තමයි. 0:01:56.259,0:01:58.045 මොකද අපි හමුවෙන්නේ එතැනදී. 0:01:58.069,0:02:00.295 ඒ හමුවීම හැමවිටම දැක්මක් [br]ගොඩනගන්නේ නෑ, 0:02:00.319,0:02:02.505 "හැමදෙනාටම දැන් හැමෝවම [br]තේරුම් ගන්න පුළුවන්", 0:02:02.529,0:02:04.893 සහ "හැමෝම හැමදෙනාවම [br]අගයකරනවා" කියලා. 0:02:04.917,0:02:07.508 අවුරුදු 30ක් පුරා මට දැවෙන [br]කුතුහලයක් තිබුනා. 0:02:07.532,0:02:11.847 "මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක බවේ [br]වෙනසක් ඇතිකරන්නේ කුමක්ද? " 0:02:11.871,0:02:13.328 ඔවුන්ගේ කාර්ය සාධනයේ? 0:02:13.352,0:02:15.530 මාව උවමනා කරන්නේ ක්ෂණිකව [br]විසඳුමක් ලබාදෙන්න. 0:02:15.554,0:02:17.050 මම අවුරුදු 30ක්ම එය කර තිබෙනවා. 0:02:17.074,0:02:18.621 මට දුරකථන ඇමතුමක් එනවා, 0:02:18.645,0:02:21.387 මලල ක්රීඩකයෙක් ජාතික රුපවාහිනිය හරහා [br]අවමානයට ලක්වෙන විට. 0:02:21.411,0:02:23.097 ඔවුන් ඉන්නේ පියවර පහක් ඉදිරියෙන්. 0:02:23.121,0:02:25.121 ඔවුන්ට නැවත හරි පාරට වැටෙන්න බෑ. 0:02:25.145,0:02:27.831 මට දැන්මම යමක් කරන්න වෙනවා. [br]නැත්තන් කිසි වැඩක් නැහැ. 0:02:27.855,0:02:30.827 මට ඇමතුමක් එනවා, ළමයෙක් [br]සියදිවි නසාගන්න යනකොට. 0:02:30.851,0:02:32.298 මට මොනවහරි කරන්නම වෙනවා. 0:02:32.322,0:02:35.976 මම හුඟක් කෘතඥ වෙනවා, අවුරුදු 29කින්[br]එකක්වත් මඟහැරී නැහැ. 0:02:36.000,0:02:38.504 කියන්න බැහැ කවදාවත් එහෙම නොවේවි [br]කියලා. ඒත් තාම නැහැ. 0:02:38.528,0:02:41.904 හේතුව, මිනිසුන්ගේ අවශ්යතාවයන් [br]හඳුනාගැනීම. 0:02:41.928,0:02:45.039 මට කාර්ය සාධනය ගැන එම ඇමතුම් එන [br]එක, එක් දෙයක්. 0:02:45.063,0:02:46.549 ඔබ කොහොමද වෙනසක් ඇතිකරන්නේ? 0:02:46.573,0:02:50.568 මම හොයනවා මිනිසාගේ හිතනවට වඩා [br]වැඩි යමක් කිරීමේ හැකියාව 0:02:50.592,0:02:54.102 තීරණය කරන්නේ මොකක්ද කියලා. 0:02:54.126,0:02:56.234 සැබෑ ප්රශ්නය විය හැක්කේ, මම ජීවිතය 0:02:56.258,0:02:58.629 දිහා බලලා කියනවා, ලොකු පාඩම් [br]2ක් තියෙනවා කියලා. 0:02:58.653,0:03:00.732 එක : ජයග්රහණයේ විද්යාව, 0:03:00.756,0:03:03.526 මෙතන ඉන්න බොහෝ දෙනෙක් [br]හොඳින් ප්රගුණ කර ඇති. 0:03:03.550,0:03:06.045 "කොහොමද ඔබ නොපෙනෙන දේ [br]පෙනෙන්නට සලස්වන්නේ?" 0:03:06.069,0:03:07.786 කොහොමද ඔබ ඔබේ සිහින [br]සැබෑ කරගන්නේ? 0:03:07.810,0:03:10.397 ඔබේ ව්යාපාරය, සමාජයට ඔබගේ [br]දායකත්වය, මුදල් -- 0:03:10.421,0:03:12.133 ඕනෑම දෙයක්, ඔබේ ඇඟ, ඔබේ පවුල. 0:03:12.157,0:03:15.660 බොහොම කලාතුරකින් ප්රගුණ කරන අනෙක් [br]පාඩම තමයි පරිපුර්ණ කරගැනීමේ කලාව. 0:03:16.517,0:03:18.093 මොකද විද්යාව ලේසියි, නේද? 0:03:18.117,0:03:21.022 අපි නීති දන්නවා, ඔබ කේත ලියනවා, [br]ඔබ ප්රථිපල ලබාගන්නවා. 0:03:21.046,0:03:24.190 ඔබ කල යුතු දේ දන්නවානම්, ගැටළුවක් නැහැ. [br]එහෙම නේද? 0:03:24.214,0:03:26.647 නමුත් පරිපුර්ණත්වය ලඟා කරගැනීම [br]කියන්නේ කලාවක්. 0:03:26.671,0:03:29.867 හේතුව, එය අගය කිරීම සහ දායකත්වය [br]සම්බන්ධ දෙයක්. 0:03:29.891,0:03:31.976 ඔබටම පමණයි එය දැනෙන්නේ. 0:03:32.000,0:03:35.936 මට රසවත් පරීක්ෂනාගාරයක් තිබුනා කෙනෙකුගේ [br]ජීවිතයක් වෙනස් වෙන්නේ කොහොමද 0:03:35.960,0:03:37.516 කියන ගැටලුවට විසඳුමක් හොයන්න. 0:03:37.540,0:03:40.851 හිතන්න ඔබ හැමදෙයක්ම ඔවුන්ට [br]දීල තියෙන්නේ කියලා. 0:03:40.875,0:03:42.999 ඔවුන්ට අවශ්යයි කියූ හැමදෙයක්ම. 0:03:43.023,0:03:45.809 ඔබ දුන්නේ ඩොලර් 100ක කොම්පියුටරයක් [br]නෙමෙයි, තියෙන හොඳම එක. 0:03:45.833,0:03:48.355 ඔබ ඔවුන්ට සතුට දුන්නා. ඔවුන් සනසන්න[br]ඔබ ළඟ හිටියා. 0:03:48.379,0:03:50.975 ඒ වගේ මිනිස්සු හුඟක් වෙලාවට, ඔබ [br]දන්නවා ඇති සමහරු, 0:03:50.999,0:03:52.440 මේ ආදරය, අධ්යාපනය, මුදල් සහ 0:03:52.464,0:03:54.889 පසුබිම සමඟින් තමන්ගේ ඉතුරු [br]ජීවිත කාලය ගෙවන්නේ 0:03:54.913,0:03:56.297 පුනරුත්ථාපන කඳවුරු වලට යමින් එමින්. 0:03:57.000,0:03:59.976 සමහර මිනිස්සු හුඟාක් දුක් විඳලා තියෙනවා, 0:04:00.000,0:04:03.375 මානසිකව, ලිංගිකව, ආධ්යාත්මිකව [br]අපහරණයට ලක්වෙලා. 0:04:03.399,0:04:05.055 හැමවිටම නෙමෙයි, ඒත් හුඟක් වෙලාවට, 0:04:05.079,0:04:08.283 ඔවුන් තමයි සමාජයට වැඩියෙන්ම [br]දායකත්වයක් දෙන පිරිස අතර ඉන්නේ. 0:04:08.307,0:04:12.239 අපි අපෙන් අහන්න ඕනේ ප්රශ්නය තමයි, [br]මොකක්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ? 0:04:12.263,0:04:13.606 මොකක්ද අපිව හැඩගස්වන්නේ? 0:04:13.630,0:04:15.241 අපි ඉන්නේ හැඟීම් වල වහලුන් වෙලා. 0:04:15.265,0:04:18.307 අපි හුඟක් අය එහෙම නෙමෙයි, ඒත් [br]අපේ සංස්කෘතිය ඒවගේ. 0:04:18.331,0:04:20.320 අපේ අතීතය අපිට සමාන කරන [br]මානසිකත්වයක්. 0:04:20.344,0:04:22.976 ඔබ මේ කාමරයේ නොඉඳිවී ඔබ [br]එසේ සිතුවානම්. 0:04:23.000,0:04:26.178 ඒත් සමාජයේ හුඟක් දෙනා හිතන්නේ දෛවය [br]කියන්නේ තමන්ගේ චරිතය කියලා. 0:04:26.202,0:04:27.845 අතීතය සමානයි අනාගතය කියලා. 0:04:27.869,0:04:29.584 එක එහෙම තමයි ඔබ ඒ මතයේ හිටියොත්. 0:04:29.608,0:04:30.505 අපි මතක් කරගත යුතුයි, 0:04:32.300,0:04:34.494 ඔබට යමක් බුද්ධියෙන් දැනගත්තත් 0:04:34.518,0:04:36.366 එය ප්රායෝගිකව භාවිතා නොකර සිටිය හැකියි. 0:04:36.920,0:04:40.628 මතක්කරගන්න, තීරණ ගැනීමයි [br]ලොකුම ශක්තිය. 0:04:40.652,0:04:43.356 ඔබ මිනිසුන්ගෙන් ඇසුවොත්, 0:04:43.380,0:04:47.253 "ඔබ ජීවිතයේ වැදගත්ම දෙයක් ලබාගන්න [br]අසමත් වෙලා තියෙනවද?" 0:04:47.277,0:04:48.976 ඔව් නම් කියන්න. "ඔව්".[br]ප්රේක්ෂකාගාරය : "ඔව්" 0:04:49.000,0:04:51.976 ඔබේ ඉහල ක්රියාකාරිත්වයට ස්තුතියි. 0:04:52.000,0:04:54.976 ඒත් ඔබ කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔබට [br]යමක් කරන්න බැරි වුනේ කියලා? 0:04:55.000,0:04:58.255 ඔබ යටතේ වැඩ කරන කෙනෙක්, [br]ඔබේ සහකරුවා හෝ ඔබම විය හැකියි. 0:04:58.279,0:05:01.375 අසමත් වුනොත් මොකක්ද මිනිසුන් [br]දෙන හේතුව? 0:05:01.399,0:05:02.542 මොකක්ද ඔවුන් ඔබට කියන්නේ? 0:05:02.566,0:05:06.875 දැනුම නෑ. [br]සල්ලි නෑ. 0:05:06.899,0:05:11.136 වෙලාව නෑ.[br]තාක්ෂණය නෑ. 0:05:11.160,0:05:12.994 මට හරි කළමනාකරුවෙක් හිටියේ නෑ. 0:05:13.018,0:05:15.707 ශ්රේෂ්ඨාධිකරණය.[br]ටෝනි : ශ්රේෂ්ඨාධිකරණය 0:05:15.731,0:05:17.961 (සිනහව) 0:05:17.985,0:05:20.533 (අත්පොලසන්) (ඔල්වරසන්) 0:05:30.000,0:05:31.976 (දිගටම අත්පොලසන්) 0:05:32.000,0:05:33.055 ඒවගේම -- 0:05:33.079,0:05:35.977 (අත්පොලසන්) 0:05:36.001,0:05:39.097 මොකක්ද ශ්රේෂ්ඨාධිකරණයත් ඇතුළුව[br]ඒ හැම දෙකටම පොදු? 0:05:39.121,0:05:40.495 (සිනහව) 0:05:40.519,0:05:45.319 ඒ තමන් ළඟ නැති දේ ගැන කරන ප්රකාශයන්. [br]ඒවා හරි වෙන්න පුළුවන්. 0:05:45.343,0:05:47.976 ඔබට මුදල් නැතුව ඇති, [br]ශ්රේෂ්ඨාධිකරණයත් නැතුව ඇති. 0:05:48.000,0:05:49.976 ඒත් ඒක නෙමෙයි තීරණාත්මක සාධකය. 0:05:50.000,0:05:55.957 (අත්පොලසන්)[br](සිනහව) 0:05:56.000,0:05:57.524 මම වැරදිනම් ඔබ මාව හරිගස්සන්න. 0:05:58.714,0:06:01.976 තීරණාත්මක සාධකය කිසිවිටක තමන්ට ඇති [br]සම්පත් නෙමෙයි, උපක්රමශීලී බවයි. 0:06:02.000,0:06:04.804 මම විශේෂයෙන් කියන්න උත්සහ කරන්නේ, 0:06:04.828,0:06:08.040 ඔබට හැඟීම් තියෙනවානම්, මනුෂ්ය හැඟීම්, 0:06:08.064,0:06:12.093 මම පෙරේදා ඔබගෙන් අත්වින්දා වගේ, 0:06:12.117,0:06:14.708 මම කලින් අත්වින්ද නැති තරම් ගැඹුරු [br]විදිහට, 0:06:14.732,0:06:17.970 මට විහ්වාසයි,ඔබට එම හැඟීමෙන්ම දිනන්න [br]පුළුවන්කම තිබුනා. 0:06:17.994,0:06:19.051 ප්රේක්ෂකාගාරය : "ඔව්!" 0:06:19.075,0:06:23.742 (අත්පොලසන්) (ඔල්වරසන්) 0:06:23.766,0:06:25.976 කොච්චර ලේසිද මට ඔහුට කරන්න [br]ඕනේ දේ කියන්න. 0:06:26.000,0:06:27.976 (සිනහව) 0:06:28.000,0:06:30.887 මෝඩ රොබින්ස්. 0:06:30.911,0:06:36.167 ඒත් මම දන්නවා අපි ඒ වෙලාවේ [br]විවාදය බලනකොට 0:06:36.191,0:06:38.478 ඒ මිනිසාගේ බුද්ධිය සහ ධාරිතාවය[br]තේරුම් ගැනීමේ 0:06:38.502,0:06:40.479 හැකියාවට බාධා වෙන ලෙස හැඟීම් ඇතිවුනා. 0:06:40.503,0:06:43.399 එදා සමහරුන්ට ඒකෙන් ඇතිවූණු බලපෑම, 0:06:43.423,0:06:46.798 මොකද මම දන්නවා සමහරු, ඔබගේ දිශාවට [br]ඡන්දය භාවිතා කරන්න ඕනේ වුනු ඒත් එසේ 0:06:46.822,0:06:48.165 නොකළ. මම නොහොඳින් හිටියේ. 0:06:48.189,0:06:49.628 ඒත් එතන හැඟීම් තිබුනා. 0:06:49.652,0:06:51.357 මම මොකක්ද කියන්නේ කියලා දන්නවාද? 0:06:51.381,0:06:52.715 කියන්න "ඔව්".[br]"ඔව්" 0:06:52.739,0:06:53.879 ඉතින් හැඟීම් තමයි ඒ. 0:06:53.903,0:06:57.653 අපිට නිවැරදිම හැඟීම ආවොත් [br]ඕනෙම දෙයක් කරන්න පුළුවන්. 0:06:57.677,0:06:59.597 ඔබ නිර්මාණශීලී නම්, කෙළිලොල් නම්, [br]විනෝදකාමී නම්, 0:06:59.621,0:07:01.691 ඔබට ඕනෑම කෙනෙක් එක්ක වැඩකරන්න [br]පුළුවන්ද? ඔව්ද නැද්ද? 0:07:01.715,0:07:03.159 මුදල් නැතත්, 0:07:03.183,0:07:05.712 ඔබ නිර්මාණශීලීනම්, උවමනාවක් ඇතිනම් [br]මඟ සොයාගත හැකියි. 0:07:05.736,0:07:07.219 මේක තමයි අවසාන සම්පත. 0:07:07.243,0:07:09.476 ඒත් මේක නෙමෙයි මිනිස්සු [br]අපිට කියන කතාන්දරය. 0:07:09.500,0:07:11.576 ඔවුන් අපිට කියන්නේ වෙනමම දේවල් ටිකක්. 0:07:11.600,0:07:14.309 ඔවුන් කියන්නේ සම්පත් තිබුනේ නැහැ කියලා.[br]ඒත් අවසානයේදී, 0:07:14.333,0:07:15.897 ඔබ මේ දෙස බැලුවොත්, 0:07:15.921,0:07:19.263 ඔවුන් කියන්නේ, එය නොලැබූ හේතුයි. 0:07:19.287,0:07:21.548 ඔහු මගේ අවධානය බින්දා. 0:07:21.572,0:07:24.899 (සිනහව) 0:07:24.923,0:07:27.277 ඒත් මම ඒ ශක්තිය අගය කරනවා. [br]මම කියන්නේ ඔබට. 0:07:27.301,0:07:28.378 (සිනහව) 0:07:28.402,0:07:29.919 ඔබේ සම්පත් තීරණය කරන්නේ කවුද? 0:07:29.943,0:07:33.080 තීරණයි දෛවය හැඩකරන්නේ. [br]මගේ අවධානය ඒකයි. 0:07:33.104,0:07:36.200 දෛවය හැඩකරන්නේ තීරණනම්, ඒ තීරණ 3ක් බව [br]තීරණය කරන්නේ කවුද? 0:07:36.224,0:07:37.377 ඔබ අවධානය යොමු කරන්නේ මොකක් ගැනද? 0:07:37.401,0:07:39.852 ඔබ තීරණය කළ යුතුයි ඔබ අවධානය යොමු [br]කරන්නේ මොකක් ගැනද කියලා. 0:07:39.876,0:07:41.337 සිහි ඇතිව හෝ නැතිව. 0:07:41.361,0:07:44.272 අවධානය යොමු කරන්න තීරණය කළ [br]මොහොතේම ඔබ එයට අර්ථයක් දිය යුතුයි. 0:07:44.296,0:07:46.185 ඒ අර්ථය හැඟීම් ඇති කරනවා. 0:07:46.209,0:07:48.035 මේ අවසානයද?ආරම්භයද? 0:07:48.059,0:07:51.958 දෙවියන් මට දඬුවම් දෙනවාද? තෑගි දෙනවාද? [br]නැත්තන් මේ දාදු කටය පෙරලෙනවාද? 0:07:51.982,0:07:54.976 අපි කරන්න යන දේ හෝ ක්රියාව නිර්මාණය[br]කරන්නේ හැඟීම් විසින්. 0:07:55.000,0:07:56.976 ඉතින් ඔබගේම ජීවිතය ගැන සිතන්න. 0:07:57.000,0:07:59.048 ඔබේ දෛවය වෙනස් කරපු තීරණ ගැන. 0:07:59.072,0:08:02.058 ඒක බරපතලයි වගේ ඒත් [br]පහුගිය අවුරුදු 5 හෝ 10 දී, 0:08:02.082,0:08:03.629 මොනවා හෝ තීරණ තිබිලා තියෙනවාද, 0:08:03.653,0:08:07.490 ඔබ වෙනස් තීරණයක් ගත්තානම් ඔබේ [br]ජීවිතය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු? 0:08:07.514,0:08:10.208 කී දෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්ද? [br]හොඳට හෝ නරකට. කියන්න "ඔව්". 0:08:10.232,0:08:11.264 "ඔව්" 0:08:11.288,0:08:13.952 සරලවම කියනවානම්, ඔබ රැකියාවට [br]යන්න තිබු තැන වෙන්න ඇති එය. 0:08:13.976,0:08:16.829 ඔබට එතැනදී ඔබේ ආදරය මුණගැහුනා.[br]රැකියා තීරණයක්. 0:08:16.853,0:08:18.819 මම දන්නවා මෙහි මම දැකපු ගූගල් දක්ෂයින්. 0:08:18.843,0:08:22.231 මම කියන්නේ, මට තේරෙනවා ඔවුන්ගේ තීරණය [br]තමන්ගේ තාක්ෂණය අලෙවි කිරීමයි. 0:08:22.255,0:08:25.396 තමන්ගේම සංස්කෘතියක් බිහි කිරීම [br]පසෙක දමා ඒ තීරණය ගත්තානම්? 0:08:25.420,0:08:28.349 ලෝකය සහ ඔවුන්ගේ ජීවිත [br]කෙසේ වෙනස් විය හැකිද? එහි බලපෑම? 0:08:28.373,0:08:30.490 අපේ ලෝකයේ ඉතිහාසය වන්නේ මේ තීරණයි. 0:08:30.514,0:08:34.076 කාන්තාවක් නැගිටලා කියනකොට,[br]"නෑ, මම බස් එකේ පිටිපස්සට යන්නේ නෑ." 0:08:34.100,0:08:37.619 ඇය බලපෑම් කලේ ඇයගේ ජීවිතයට විතරක් [br]නෙමෙයි. ඒ තීරණය අපේ සංස්කෘතිය හැඩකළා. 0:08:37.643,0:08:40.162 නැත්තන් යුධ ටැංකියක් ඉදිරියේ[br]සිටගෙන ඉන්න කෙනෙක්. 0:08:40.186,0:08:42.976 නැත්තන් ලාන්ස් ආම්ස්ට්රෝන්ගේ [br]තත්වයේ ඉන්න කෙනෙක්. 0:08:43.000,0:08:44.544 "ඔබට තියෙන්නේ රහස් ප්රදේශයේ පිළිකාවක්." 0:08:44.568,0:08:47.607 ඒක හුඟක් දරුණුයි ඕනේ පිරිමියෙකුට. [br]විශේෂයෙන්ම ඔබ බයිසිකල් පදිනවානම්. 0:08:47.631,0:08:48.976 (සිනහව) 0:08:49.000,0:08:51.709 ඔබේ මොළයේ, ඔබේ පෙනහැලිවල [br]එය තියෙනවා. 0:08:51.733,0:08:53.925 ඒත් අවධානය යොමුකරන්නේ කුමක් ගැනද[br]කියලා ඔහුගේ තීරණය වුනේ මොකක්ද? 0:08:53.949,0:08:56.088 බහුතරයක් මිනිසුන්ට වඩා වෙනස්. [br]ඒකේ තේරුම? 0:08:56.112,0:08:58.063 ඒ අවසානය නොවෙයි, ආරම්භයයි. 0:08:58.087,0:09:00.878 ඔහු ශුරතාවලි 7ක් දිනනවා, [br]පිළිකාවට පෙර නොදිනපු, 0:09:00.902,0:09:04.784 මොකද ඔහුට හැඟීම්වල [br]ස්ථාවරත්වය, මානසික ශක්තිය තිබුනා. 0:09:04.808,0:09:07.299 එයයි මම ආශ්රය කළ මිලියන 3ක් පමණ 0:09:07.323,0:09:09.182 මිනිසුන්ගේ දකින වෙනස. 0:09:09.206,0:09:14.991 පහුගිය අවුරුදු 29 තුල, මගේ පර්යේෂණාගාරයේ [br]රටවල් 80ක මිනිසුන් මිලියන 3ක් හිටියා. 0:09:15.015,0:09:17.479 කාලයකට පස්සේ, රටාවන් [br]පැහැදිලිවෙන්න ගත්තා. 0:09:17.503,0:09:21.502 ඔබට පේනවා ඇති දකුණු ඇමරිකාව සහ අප්රිකාව [br]යම් විදිහකින් සම්බන්ධයි කියලා නේද? 0:09:21.526,0:09:24.144 අනිත් අය කියන්නේ "ඕ ඒක හරිම හාස්යජනකයි."[br]සරලයි. 0:09:24.168,0:09:26.452 ලාන්ස්ව හැඩගස්වන්නේ කවුද? [br]ඔබව හැඩගස්වන්නේ කවුද? 0:09:26.476,0:09:30.798 නොපෙනෙන බලවේග 2ක්.[br]ඉක්මනට. එක: තත්වය 0:09:30.822,0:09:31.976 අපි හැමෝටම කාලයක් තිබිලා තියෙනවා, 0:09:32.000,0:09:34.793 ඔබ යමක් කළා, පස්සේ ඔබ හිතුවා ඔබටම, 0:09:34.817,0:09:37.976 "මට විශ්වාස කරන්න බෑ මම එහෙම දෙයක් [br]කිවුවා හෝ කළාද කියලා වත්." කාටද 0:09:38.000,0:09:40.095 එහෙම වෙලා තියෙන්නේ? කියන්න "ඔව්". [br]"ඔව්" 0:09:40.119,0:09:42.515 නැත්තන් ඔබ යමක් කලාට පස්සේ ඔබ කියනවා[br]"ඒ මමයි!" 0:09:42.539,0:09:43.976 (සිනහව) 0:09:44.000,0:09:46.834 ඒ ඔබේ හැකියාව නෙමෙයි. ඔබ [br]එවිට සිටි තත්වය. 0:09:46.858,0:09:49.778 ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි [br]දීර්ඝ කාලීනව ඔබව හැඩගස්වන්නේ. 0:09:49.802,0:09:53.334 ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි පෙරණය. [br]එයයි අපිව හැඩගස්වන්නේ. එය 0:09:53.358,0:09:54.958 මිනිසුන්ව තීරණ ගැනීමට පොළඹවනවා. 0:09:54.982,0:09:58.238 තව කෙනෙක්ව පොළඹවන්නනම්, ඔහුව [br]දැනටමත් පොළඹවන දේවල් අපි දැනගත යුතුයි. 0:09:58.262,0:10:00.071 එය කොටස් 3කින් සැදී තිබෙනවා. 0:10:00.095,0:10:02.434 මුලින්ම, මොකක්ද ඔබේ ඉලක්කය?[br]ඔබ යන්නේ කොයිබද? 0:10:02.458,0:10:03.976 ඒ ඔබේ ආශාවන් නෙමෙයි. 0:10:04.000,0:10:05.000 ඔබට පුළුවන් ඔබේ ආශාවන් හෝ [br]අරමුණු ලබාගන්න. 0:10:05.575,0:10:08.575 කාටද කවදාහරි අරමුණක් හෝ ආශාවක් හෝ [br]තිබිලා "මෙච්චරද තියෙන්නේ?" කියල හිතුනේ? 0:10:08.897,0:10:10.150 කියන්න "ඔව්".[br]"ඔව්" 0:10:10.174,0:10:13.042 ඒ අපිට තියෙන අවශ්යතා. [br]මානුෂීය අවශ්යතා 6ක් තියෙනවා. 0:10:13.066,0:10:15.976 දෙවනුව, ඔබට බලපෑම් කරන ඉලක්කය [br]ඔබ අඳුනගත් විට 0:10:16.000,0:10:18.976 සත්යයෙන් එළිදරවු කරගත් විට, [br]ඔබ එය තනන්නේ නැහැ. 0:10:19.000,0:10:20.735 එවිට ඔබ සොයාගන්නවා ඔබේ සිතියම, 0:10:20.759,0:10:23.820 එම අවශ්යතා ලබාගත හැකි අයුරු [br]පෙන්වන හර පද්ධති. 0:10:23.844,0:10:26.795 සමහරු හිතනවා ඒවා ලබා ගන්න තියෙන [br]මාර්ගය ලෝකය විනාශ කිරීම කියලා. 0:10:26.819,0:10:29.369 සමහරුන්ට, යමක් ගොඩනැගීම, නිර්මාණය [br]කිරීම, යමෙකුට ආදරය කිරීම. 0:10:29.393,0:10:31.976 ඒවා ඔබ තෝරාගන්නා ඉන්ධන. [br]ඉතින් ඉක්මනින් ඒ අවශ්යතා 6. 0:10:32.000,0:10:34.471 මම කියන්නම් ඔබට මොනවද ඒ කියලා. [br]එක: නිශ්චිතබව. 0:10:34.495,0:10:36.958 මේ අරමුණු හෝ ආශාවන් නෙමෙයි.[br]මේවා විශ්වීයයි. 0:10:36.982,0:10:39.082 හැමෝටම අවශ්යයි නිශ්චිතබවක් [br]වේදනාව මගහැරිය හැකි බවට. 0:10:39.106,0:10:40.523 අඩුමතරමේ පහසුවෙන් සිටිය හැකියි කියා. 0:10:40.547,0:10:41.801 දැන් කොහොමද ඔබ එය ලබන්නේ? 0:10:41.825,0:10:44.910 හැමෝම පාලනය කරලා? කුසලතාවක් වර්ධනය [br]කරලා? වැඩේ අතහැරලා? සිකරට්ටුවක් බීලා? 0:10:44.934,0:10:46.976 ඔබට සම්පුර්ණ නිශ්චිතභාවය තිබුනොත්, 0:10:47.000,0:10:48.286 අපිට එය අවශ්ය වුනත්-- 0:10:48.310,0:10:51.503 ඔබේ සෞඛ්යය, දරුවෝ, මුදල් ගැන [br]ඔබට නිශ්චිත බවක් නැහැ. 0:10:51.527,0:10:53.742 ඔබට විශ්වාසයක් නැත්නම්, [br]ඔබ ඉන්නේ ලොකු බරක් දරාගෙන, 0:10:53.766,0:10:55.385 ඔබ කිසිම කෙනෙකුට සවන් දෙන්නේ නෑ. 0:10:55.409,0:10:59.158 නිශ්චිතබව ගැන වෙනස් ආකාරයට හිතුවොත්. [br]පුර්ණ නිශ්චිතබව එක්ක ලැබෙන්නේ මොනවාද? 0:10:59.182,0:11:00.876 ඔබට නිශ්චිතයිනම් දැනෙන්නේ කොහොමද? 0:11:00.900,0:11:03.553 ඔබ දන්නවා වෙන්නේ මොනවද කියලා. [br]කවදාද කොහොමද කියලා. 0:11:03.577,0:11:04.676 මොනවද ඔබට දැනෙන්නේ? 0:11:04.700,0:11:07.376 හරිම අලස බවක්. ඉතින්, [br]දෙවියන් ඇයගේ අපරිමිත ප්රඥයාවෙන්, 0:11:07.400,0:11:09.976 අපිට අවනිශ්චිතභාවය නම් දෙවන[br]මානව අවශ්යතාවය ලබා දුන්නා. 0:11:10.000,0:11:12.976 අපිට විවිධත්වය අවශ්යයි. [br]පුදුමකිරීම් අවශ්යයි. 0:11:13.000,0:11:15.296 මෙතන කීදෙනෙක් පුදුමකිරීම් [br]වලට කැමතිද? කියන්න "ඔව්". 0:11:15.320,0:11:16.401 "ඔව්". 0:11:16.425,0:11:19.036 බොරු. ඔබ කැමති, ඔබ ආස කරන [br]පුදුමකිරීම්වලට විතරයි. 0:11:19.060,0:11:22.404 ඔබ අකමැති පුදුමකිරීම්වලට කියන්නේ [br]ප්රශ්න කියලා. ඒත් ඔබට ඒවා ඕනේ. 0:11:22.428,0:11:24.207 ඉතින් විවිධත්වය හුඟක් වැදගත්. 0:11:24.231,0:11:27.343 කවදාහරි බලපු වීඩියෝවක් හරි සිනමා [br]පටයක් හරි ඔබ නැවත ගෙන තිබෙනවාද? 0:11:27.367,0:11:29.176 කවුද එහෙම කරලා තියෙන්නේ? 0:11:29.200,0:11:30.976 (සිනහව) 0:11:31.000,0:11:32.610 ඇයි ඔබ එහෙම කරන්නේ? 0:11:32.634,0:11:35.417 ඔබට නිශ්චිතයි එය හොඳයි කියලා,[br]ඔබ එය කලින් දැක තිබෙන නිසා. 0:11:35.441,0:11:38.135 ඒත් ඔබ හිතනවා ඔබට දැන්[br]එය අමතකවී ඇති කියලා. 0:11:38.159,0:11:39.176 එහි විවිධත්වයක් තිබෙනවා. 0:11:39.200,0:11:41.236 තුන්වන අවශ්යතාවය, බරපතලයි: වැදගත්කම 0:11:41.260,0:11:43.535 අපි හැමටම අවශ්යයි, අපි වැදගත්, විශේෂයි, [br]අද්විතීයයි කියලා දැනෙනවට. 0:11:43.559,0:11:46.426 ඔබට එය ලැබිය හැකියි වැඩිපුර මුදල් හම්බ[br]කරලා හෝ ආධ්යාත්මිකව දියුණු වෙලා. 0:11:46.450,0:11:49.366 ඔබට එය ලැබිය හැකියි මිනිසුන් [br]දැනගන්නට අකමැති 0:11:49.390,0:11:52.376 තැන්වල ටැටූ හෝ කරාබු දාලා. 0:11:52.400,0:11:53.465 මොනදේ වුනත්, 0:11:53.489,0:11:54.776 එය කරන්න ලේසිම විදිහ, 0:11:54.800,0:11:57.776 ඔබට කිසිම පසුබිමක්, සංස්කෘතියක්, [br]විශ්වාසයක්, සම්පතක්, 0:11:57.800,0:11:59.439 උපක්රමශීලී බවක් නැත්නම්, ඒ ප්රචණ්ඩත්වය. 0:11:59.463,0:12:03.223 මම ඔබගේ හිසට තුවක්කුවක් අල්ලා දාමරිකයෙක් [br]වගේ හිටියොත්, සැනෙකින් මම වැදගත්. 0:12:03.247,0:12:04.708 0 සිට 10. කොච්චර ලොකුද? 10. 0:12:04.732,0:12:07.818 මට කොච්චර විශ්වාසද ඔබ[br]මට ආපසු කතාකරයි කියලා? 10. 0:12:07.842,0:12:08.958 කොච්චරක් අවිශ්වාසද? 0:12:08.982,0:12:11.086 කවුද දන්නේ ඊළඟට මොකද [br]වෙන්නේ කියලා? එය කුතුහලයක්. 0:12:11.086,0:12:12.422 ගුහාවක් ඇතුලට ගිහින් 0:12:12.422,0:12:13.702 ඒ වැඩ කරනවා වගේ වැඩක්. 0:12:13.702,0:12:15.164 පුර්ණ විවිධත්වය, අවිනිශ්චිතබව. 0:12:15.200,0:12:18.586 ඒක වැදගත්බවක් දෙනවා ඔබට. ඒත් ඔබට [br]ඒ සඳහා ජීවිත අවධානයක් ගන්න ඕනෙ. 0:12:18.586,0:12:21.202 ඒකයි ප්රචණ්ඩත්වය හැම තැනම තියෙන්නේ. [br]ඉදිරියටත් තියේවි, 0:12:21.202,0:12:23.659 වර්ගයක් ලෙස අපේ විඥයානයේ [br]වෙනසක් සිදු නොවෙන තාක්. 0:12:23.831,0:12:25.686 ඔබට වැදගත්කම ගත හැකියි ක්රම [br]මිලියනයකින්. 0:12:25.686,0:12:27.625 ඒත් වැදගත්කමක් ගන්න ඔබ අද්විතීය [br]සහ වෙනස් කෙනෙක් විය යුතුයි. 0:12:27.625,0:12:30.747 මේකයි අපිට ඇත්තටම අවශ්ය:[br]සම්බන්ධකම් සහ ආදරය, 4වන අවශ්යතාවය. 0:12:31.139,0:12:32.186 අපි හැමෝටම ඒක ඕනේ; 0:12:32.204,0:12:34.573 හුඟක් අය සම්බන්ධකමකින් නවත්වනවා. [br]ආදරය ටිකක් භයන්කරයි. 0:12:34.853,0:12:37.330 කිට්ටු සම්බන්දතාවයකින් වේදනා [br]ලබල තියෙන්නේ කවුද මෙතන? 0:12:39.154,0:12:41.986 ඔබ ඇත නොඉස්සුවොත්, ඒකියන්නේ ඔබට [br]වෙනත් දේවලුත් වෙලා තියෙනවා. 0:12:42.380,0:12:44.103 ඔබ නැවතත් වේදනාවට පත්වෙන්න යන්නේ. 0:12:44.207,0:12:46.347 ඔබට සතුටු නැද්ද මේ ධනාත්මක [br]මුණගැසීම ගැන? 0:12:46.371,0:12:47.891 මේකයි ඇත්ත: අපිට එය අවශ්යයි. 0:12:48.035,0:12:51.411 අපිට එය කරන්න පුළුවන් සමීපභාවයකින්, [br]මිතුරුකමින්, යාච්ඤයාවෙන්, 0:12:51.435,0:12:52.782 ස්වභාවධර්මයේ ඇවිදිමින්. 0:12:52.806,0:12:55.638 වෙන කිසිදෙයක් හරියන්නේ නැත්නම්, පුසෙක් [br]නෙමෙයි බල්ලෙක් ගන්න, 0:12:55.662,0:12:58.627 මොකද ඔබ මිනිත්තු 2කට එලියට ගියොත්, [br]ඔබ මාස 6කට ගියා වගේ, 0:12:58.691,0:13:00.537 මිනිත්තු 5 කට පස්සේ නැවත එනවිට. 0:13:00.771,0:13:03.426 හැම මිනිසෙකුම, මේ පළවෙනි අවශ්යතා 4 [br]ලබාගන්න ක්රම හොයාගන්නවා. 0:13:03.590,0:13:06.800 ඔබ තමන්ටම බොරු කියාගත්තත් ඔබට බෙදුණු [br]පෞරුෂත්ව තියාගන්න වෙනවා. 0:13:06.924,0:13:11.463 පළමු අවශ්යතා 4 මම පෞරුෂත්වයේ [br]අවශ්යතා හැටියට හඳුන්වනවා. 0:13:11.487,0:13:13.357 අවසාන 2 අධ්යාත්මයේ අවශ්යතායි. 0:13:14.245,0:13:15.612 මෙතනදියි පරිපුර්ණත්වය පැමිණෙන්නේ. 0:13:15.632,0:13:17.167 පළමු හතරෙන් ඔබට එය හම්බවෙන්නේ නැහැ. 0:13:17.197,0:13:20.103 ඔබ මාර්ගයක් සොයාගනීවී, දුම් බීම, මත්පැන්, [br]ඕනෑම දෙයක්, පළමු 4 ලබාගන්න. 0:13:20.105,0:13:21.681 නමුත් 5, ඔබට වැඩෙන්න සිදු වෙනවා. 0:13:22.675,0:13:23.804 අපි හැමෝම පිළිතුර දන්නවා. 0:13:23.838,0:13:25.361 වර්ධනය නොවුනොත් ඔබ කවුද? 0:13:25.395,0:13:27.504 සම්බන්ධයක් හෝ ව්යාපාරයක් හෝ[br]වර්ධනය නොවේනම්, 0:13:27.598,0:13:28.525 ඔබ වර්ධනය නොවෙනවානම්, 0:13:28.569,0:13:30.312 ඔබට කොතරම් මුදල් හෝ යහළුවන් සිටියත් 0:13:30.416,0:13:31.592 කීදෙනෙක් ඔබට ආදරය කලත් 0:13:31.596,0:13:32.839 ඔබට දැනෙන්නේ අපායක් වගේ. 0:13:32.933,0:13:34.524 මගේ විශ්වාසයනම, වර්ධනය වෙන්න 0:13:34.568,0:13:36.528 හේතුව අපිට දෙන්න වටිනා දෙයක් ඕන නිසා. 0:13:36.552,0:13:39.263 මොකද 6වෙනි අවශ්යතාවය අපිට [br]වඩා යමක් දීමේ හැකියාවයි. 0:13:39.957,0:13:42.034 මොකද අපි හැමෝම දන්නවා, 0:13:42.088,0:13:43.674 ජීවත්වීමේ රහස දීමයි කියලා. 0:13:43.698,0:13:45.982 අපි හැමෝම දන්නවා, ජීවිතය [br]කියන්නේ මම නෙමෙයි අපි. 0:13:46.006,0:13:47.925 මේ සංස්කෘතිය එය දන්නවා. [br]මේ කාමරය එය දන්නවා. 0:13:47.969,0:13:48.946 එය ආකර්ශනීයයි. 0:13:48.966,0:13:51.560 නිකලස් ඔහුගේ $100 යේ පරිගණකය [br]ගැන කියන විට, 0:13:51.618,0:13:52.957 වඩාත් ආකර්ශනීය දේ තමයි, 0:13:53.001,0:13:55.416 මේ ඉන්නේ බුද්ධිමතෙක්, [br]එත් ඔහුට අරමුණක් තියෙනවා. 0:13:55.790,0:13:58.662 ඔබට ඔහුගේ වෙනස වටහාගත [br]හැකියි. එය ලස්සනයි. 0:13:58.686,0:14:00.629 ඒ අරමුණ අනෙත් යට දැනෙනවා. 0:14:00.653,0:14:03.530 මගේ ජීවිතය ස්පර්ශකලා යම් දෙයක්, [br]මට වයස 11 දී. 0:14:03.554,0:14:05.541 ස්තුතිවන්තවීමේ උත්සවය. [br]මුදල් නෑ, ආහාර නෑ. 0:14:05.565,0:14:06.976 අපිට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ 0:14:07.000,0:14:08.715 නමුත් මගේ පියා හිටියේ කනස්සල්ලෙන්. 0:14:08.739,0:14:11.070 මගේ මව කියමින් සිටියා [br]ඔහුගේ බංකොලොත්භාවය ගැන. 0:14:11.094,0:14:13.449 එවිට කෙනෙක් දොර ලඟට ඇවිත් [br]ආහාර ලබා දුන්නා. 0:14:13.473,0:14:16.533 මගේ පියා තීරණ 3ක් ගත්තා. [br]ඒවා මොනවද කියලා මම කෙටියෙන් දන්නවා. 0:14:16.557,0:14:18.382 ඔහුගේ අවධානය වුනේ, "මේ පිනට දුන් යමක්". 0:14:18.406,0:14:20.072 මොකක්ද එකේ තේරුම? "මම කිසි කමකට නෑ" 0:14:20.096,0:14:22.721 මම කරන්න ඕනේ? [br]"මගේ පවුල අතහැරීම", ඔහු එය කළා. 0:14:22.745,0:14:25.227 ඒක ජීවිතයේ හුඟාක් වේදනාකාරී අත්දැකීමක්. 0:14:25.251,0:14:27.420 මගේ තීරණ 3, [br]මට ලබාදුන්නේ වෙනස්ම මාර්ගයක්. 0:14:27.796,0:14:31.118 මම අවධානය යොමු කළේ, [br]"ආහාර තිබේ". නියම සංකල්පයක්. 0:14:31.142,0:14:32.219 (සිනහව) 0:14:32.243,0:14:35.438 ඒත් ඒක තමයි මගේ ජීවිතය වෙනස් කළේ.[br]මාව මනුස්සයෙක් ලෙස හැඩ ගැන්වුයේ. 0:14:35.462,0:14:37.655 කාගෙන්හරි තෑග්ගක්, [br]මම දන්නෙත් නෑ ඒ කවුද කියලා. 0:14:37.679,0:14:39.939 මගේ පියා හැමවිටම කිවුවේ,[br]"කවුරුත් මොකුත් දෙන්නේ නෑ." 0:14:40.825,0:14:42.299 දැන්, නාදුනන පුද්ගලයෙක්, 0:14:42.323,0:14:44.857 කිසිදෙයක් ඉල්ලන්නේ නැතිව,[br]අපිට ආහාර ලබා දෙනවා, 0:14:44.881,0:14:46.058 අපිව හොයමින්. 0:14:46.082,0:14:48.721 එය මට විශ්වාසකරලන්න පෙළඹුවා, [br]නාදුනන අය අපි ගැන හිතනවා කියලා. 0:14:49.627,0:14:50.859 එය මාව පෙළඹුවා තීරණය කරන්න, 0:14:50.883,0:14:53.660 නාදුනන අය මමත් මගේ පවුලත් ගැන [br]හිතනවානම්, මමත් ඔවුන් ගැන හිතනවා. 0:14:53.734,0:14:55.690 මම යමක් කරනවා වෙනසක් ඇතිකරන්න. 0:14:55.724,0:14:57.971 ඉතින් මම වයස 17 දී,[br]ස්තුතිවන්තබව පෙන්වන්න ක්රියා කළා. 0:14:58.145,0:15:00.888 අවුරුදු ගණනකට මගේ ඉලක්කය වුනේ,[br]පවුල් 2ක් නඩත්තු කරන්න මුදල් හොයන එකයි. 0:15:01.038,0:15:03.213 එයයි මගේ ජීවිතයේ කරපු ගොඩක්ම [br]විනෝදජනක සහ දැනෙන දේ. 0:15:03.251,0:15:04.934 ඊළඟ අවුරුද්දේ මම කළා 4ක්, ඊළඟට 8ක්. 0:15:04.978,0:15:08.373 මම කරන දේ ගැන කාටවත් කිවුවේ නෑ. [br]මම ඒක කළේ ලකුණු දාගන්න නෙවෙයි. 0:15:08.387,0:15:10.773 ඒත් පවුල් 8කට පස්සේ, [br]මම හිතුවා උදවු ලබාගන්න. 0:15:10.907,0:15:13.335 ඉතින් මම ගිහින් මගේ[br]යාළුවන්වත් එකතුකරගත්තා. 0:15:13.419,0:15:16.596 පස්සේ මම ව්යාපාර බිහි කළා, 11ක් ගත්තා,[br]ඊට පස්සේ මම පදනම හැදුවා. 0:15:17.630,0:15:18.824 අවුරුදු 18කට පස්සේ, 0:15:18.848,0:15:22.294 මට ආඩම්බරයි කියන්න, ගිය අවුරුද්දේ අපි [br]රටවල් 35ක මිලියන 2ක කගේ කුස පිරෙවුවා. 0:15:22.318,0:15:23.502 අපේ පදනමෙන්. 0:15:23.526,0:15:25.859 නිවාඩු දිනවල, ස්තුතිවන්තවීම් වලදී [br]සහ නත්තලේදී, 0:15:25.883,0:15:27.886 ලෝකය පුරා විවිධ රටවල්වලදී. 0:15:27.910,0:15:29.011 (අත්පොළසන්) 0:15:29.035,0:15:30.181 ස්තුතියි. 0:15:30.205,0:15:33.777 මම මේ ඔබට කයිවාරු කියනවා නෙමෙයි. [br]මම මිනිසුන් ගැන ආඩම්බරයි. 0:15:33.801,0:15:35.708 ඒගොල්ලෝ හුඟක් උනන්දු වෙනවා [br]ආධාර කරන්න 0:15:35.732,0:15:38.841 ඒ ගැන කතාකරන්න නෙමෙයි, ඒ අත්දැකීම [br]ඇත්තටම ලබාගන්න පුළුවන් වුනහම. 0:15:38.865,0:15:40.656 ඉතින් අවසානයේදී, මගේ වෙලාව ඉවරයි වගේ. 0:15:40.680,0:15:43.539 ඔබව හැඩගස්වන ඉලක්කය -- 0:15:43.563,0:15:45.422 මෙයයි මිනිසුන් අතර තියෙන වෙනස. 0:15:45.446,0:15:46.631 අපිට තිබෙන්නේ එකම අවශ්යතාවයන්. 0:15:46.655,0:15:48.722 එත් ඔබ ඇත්තටම නිශ්චිතතා පිස්සෙක්ද? [br]එයද ඔබ වඩා අගය කරන්නේ? 0:15:48.766,0:15:49.943 නැත්නම් අවිනිශ්චිතතාවයද? 0:15:50.477,0:15:53.768 මේ මිනිසා නිශ්චිතතා පිස්සෙක් විය නොහැකියි [br]ඔහු ඒ ගුහා තරණය කළානම්. 0:15:53.782,0:15:55.533 ඔබව මෙහෙයවනු ලබන්නේ [br]වැදගත්කමද ආදරයද? 0:15:55.537,0:15:56.813 අපි හැමෝටම ඒ 6ම අවශ්යයි. 0:15:56.817,0:15:59.901 ඒත් ඔබගේ ප්රධාන මෙහෙයුම් පද්ධතිය [br]ඔබව අනෙක් පසට හරවයි. 0:15:59.915,0:16:02.491 ඔබ යම් දිශාවකට ගමන් කරන විට[br]ඔබට ගමනාන්තයක් හෝ ඉරණමක් තිබෙනවා. 0:16:02.531,0:16:03.956 දෙවෙනි කොටස තමයි සිතියම. 0:16:03.994,0:16:06.270 මෙහෙයුම් පද්ධතිය කියන්නේ [br]එතනට යන්නේ කොහොමද කියලා. 0:16:06.294,0:16:07.575 සමහරුන්ගේ සිතියම තමයි, 0:16:07.649,0:16:10.420 "මම මැරුණත් මම අනෙක් මිනිසුන්ගේ [br]ජීවිත බේරාගන්නවා." 0:16:10.474,0:16:11.650 ඔවුන් ගිනි නිවන භටයින්. 0:16:11.674,0:16:13.850 තවත් සමහරු කියනවා, [br]"එය කරන්න මම මිනිසුන් මරනවා." 0:16:13.894,0:16:16.472 ඔවුන් උත්සහ කරන්නේ වැදගත්කමේ [br]එකම මට්ටම ලඟා කරගන්න. 0:16:16.786,0:16:18.979 ඔවුන්ට අවශ්යයි දෙවියන්ව [br]හෝ තම පවුල උසස් කරගන්න. 0:16:19.133,0:16:20.455 ඒත් ඔවුන්ට තියෙන්නේ වෙනත් සිතියමක්. 0:16:20.489,0:16:23.298 විවිධ විශ්වාස 7ක් තියෙනවා. මට දැන් ඒ ගැන [br]කතා කරන්න බෑ. මගේ කාලය අවසානයි. 0:16:23.332,0:16:25.041 අන්තිම දේ තමයි හැඟීම්. 0:16:25.235,0:16:27.236 සිතියමේ එක කොටසක් තමයි කාලය. 0:16:27.710,0:16:29.999 සමහරුන්ට නම් දිගු කාලයක් කියන්නේ [br]අවුරුදු 100ක් වගේ. 0:16:30.023,0:16:32.698 සමහරුන්ට නම් තත්පර 3ක්. [br]ඒක තමයි මට තියෙන්නේ. 0:16:33.382,0:16:35.553 මම අන්තිමට කියපු දේ, ඒ ගණයට [br]අයිති වෙන්නේ ඔයාලා. 0:16:35.587,0:16:37.310 ඔබට ඉලක්කයක් සහ සිතියමක් තියෙනවානම්, 0:16:37.804,0:16:40.437 මට ගූගල් පාවිච්චි කරන්න බෑ [br]මොකද මම කැමති මැක් වලට, 0:16:40.471,0:16:42.187 ඔවුන් තාම මැක් වලට එය වැඩි දියුණු කර නෑ. 0:16:42.221,0:16:43.502 ඉතින් ඔබ "මැප්ක්වෙස්ට්" භාවිතා කරනවානම්, 0:16:43.536,0:16:45.951 කීදෙනෙක් මෙය භාවිතා කිරීමේ බරපතල[br]වැරැද්ද කර තිබෙනවාද? 0:16:46.635,0:16:48.511 ඔබ මෙය භාවිතා කරනවා,[br]ඒත් ඔබට එය ලඟා කරගන්න බෑ. 0:16:48.555,0:16:51.811 හිතන්න, ඔබේ විශ්වාස තහවුරු කරනවානම් [br]ඔබ සිතන තැනට ඔබට කවදාවත් යන්න බෑ කියලා. 0:16:51.835,0:16:52.912 (සිනහව) 0:16:52.966,0:16:54.300 අන්තිම දේ හැඟීම්. 0:16:54.744,0:16:56.748 මෙයයි මම ඔබට කියන්නේ හැඟීම් ගැන. 0:16:56.822,0:16:58.297 හැඟීම් 6000ක් තියෙනවා, 0:16:58.561,0:17:00.520 ඉංග්රීසි භාෂාවේ වචන තිබෙන. 0:17:00.524,0:17:03.680 එය, භාෂාවත් එක්ක වෙනස් වෙන[br]භාෂාමය නිරුපණයක් පමණයි. 0:17:03.774,0:17:06.074 ඒත් ඔබගේ ආධිපත්ය දරන හැඟීම්, 0:17:06.378,0:17:09.105 මිනිසුන් 20,000ක් හෝ 1000ක් ඉන්නවානම්, 0:17:09.129,0:17:11.791 මම කිවුවොත්, ඔවුන් අත්දකින සියලුම [br]හැඟීම් කොළයක ලියන්න කියලා, 0:17:11.815,0:17:12.816 සාමාන්ය සතියකදී, 0:17:12.850,0:17:14.220 මම ඔවුන්ට දෙනවා ඇති තරම් කාලයක්. 0:17:14.234,0:17:15.103 එක් පසකින් ඔවුන් සවිමත් කරන හැඟීම්, 0:17:15.143,0:17:15.998 අනෙත් පසින් ඔවුන් දුබල කරන හැඟීම්. 0:17:15.998,0:17:18.343 හිතන්න කොච්චරක් හැඟීම් අත්දකිනවාද [br]කියලා. 12කටත් අඩුයි. 0:17:19.107,0:17:21.203 ඒවායෙන් බාගයක්ම, ඔවුන්ව දුබල කරනවා. 0:17:21.227,0:17:23.982 ඔවුන්ට යහපත් හැඟීම් 6ක් තියෙනවා. 0:17:24.936,0:17:26.576 සතුට, සතුට, උද්වේගකරබව, අපොයි, 0:17:26.610,0:17:28.853 අපේක්ෂා භංගත්වය, අපේක්ෂා භංගත්වය, [br]ආඩම්බරකම, මානසික අවපීඩනය. 0:17:28.887,0:17:30.360 ඔබලා කීදෙනෙක් දන්නවද කවුරුන්හරි, 0:17:30.384,0:17:33.155 මොනවා සිදු වුනත් තරහ යන? 0:17:33.179,0:17:34.359 (සිනහව) 0:17:34.383,0:17:38.724 එහෙම නැතිවුනත්, මොනවා සිදුවුනත් සතුටින්,[br]උද්යෝගයෙන් ඉන්න ක්රමයක් හොයාගන්න? 0:17:38.748,0:17:40.752 ඔබලා කීදෙනෙක් මෙහෙම [br]කෙනෙක් දන්නවාද? 0:17:40.776,0:17:43.722 9/11 ප්රහාරය සිදුවෙනකොට, මම මෙතනින් [br]ඉවර කරන්නම්, මම හිටියේ හවායි වල. 0:17:44.040,0:17:46.409 මම හිට්යේ රටවල් 45ක [br]මිනිසුන් 2000ක් එක්ක. 0:17:46.433,0:17:48.819 අපි භාෂා 4ක් පරිවර්තනය කරමින් හිටියේ, 0:17:48.843,0:17:50.963 මම මෙහෙයවන වැඩසටහනක් [br]වෙනුවෙන්, සතියක් පුරා. 0:17:51.275,0:17:53.516 පෙර දින රාත්රිය "හැඟීම් පාලනය" නම් වුනා. 0:17:53.540,0:17:55.925 මම නැගිට්ටා, සැලැස්මක් [br]තිබුනේ නෑ, මම කිවුවා, 0:17:55.949,0:17:59.047 අපිට තිබුනා ගිනිකෙළි සංදර්ශන, මම පිස්සු [br]නටනවා, විනෝද වෙනවා, 0:17:59.071,0:18:00.352 අන්තිමට මම නැවැත්තුවා. 0:18:00.376,0:18:02.679 මට මේ සැලැස්ම තිබුණා, ඒත් කියන්නේ [br]මොනවද කියල මම දැනගෙන හිටියේ නෑ. 0:18:02.723,0:18:03.378 එවිට එකවරම මම කිවුවා, 0:18:03.492,0:18:07.240 "මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්න පටන්ගන්නේ [br]කවදද? ඔවුන්ට මරණය මුණගැසුනහම." 0:18:07.644,0:18:09.352 ඉතින් මම ඒ දේ ගැන කියන්න ගත්තා. 0:18:09.376,0:18:10.798 ඔබට මේ දූපතෙන් යන්න බැරිවුනොත්, 0:18:10.838,0:18:13.031 අදින් දවස් නමයකින් ඔබ මියයනවානම්, 0:18:13.069,0:18:15.888 ඔබ කාටද කතාකරන්නේ? මොකක්ද [br]ඔබ කියන්නේ? මොකක්ද ඔබ කරන්නේ? 0:18:16.852,0:18:18.520 එදා රාත්රියේදී තමයි 9/11 සිදුවුනේ. 0:18:18.858,0:18:21.484 එක කාන්තාවක් වැඩමුළුවට ඇවිත් හිටියා.[br]ඇය එහි ආ විට, 0:18:21.524,0:18:24.199 ඇයගේ කලින් පෙම්වතාව [br]පැහැරගෙනගොස් මරාදාලා. 0:18:24.853,0:18:27.788 ඇගේ අලුත් පෙම්වතාට ඇයව කසාද බඳින්න[br]ඕනෙලු. ඇය එය ප්රතික්ෂේප කරලා. 0:18:27.982,0:18:30.279 ඔහු කියලා, "ඔයා අර හවායි වැඩේට ගියොත්, [br]අපේ සම්බන්දේ ඉවරයි." 0:18:30.303,0:18:31.159 ඇය කියලා, "ඔව්, ඒක ඉවරයි." 0:18:31.183,0:18:33.888 මම එදා රෑ ඉවර කරහම, ඇය ඔහුට කතාකරලා, [br]පණිවිඩයක් තිබ්බා. 0:18:33.932,0:18:36.486 ඔහු වැඩකලේ ලෝක වෙළඳ මධ්යස්ථානයේ [br]ඉහළ මහලක, නිවුයෝර්ක් වල. ඇය කිවුවා, 0:18:36.530,0:18:39.739 "මම ඔයාට ආදරෙයි, මට ඔයාව [br]කසාද බඳින්න ඕනේ." 0:18:39.739,0:18:41.087 "මම වැරදියි ඒ වෙලාවේ." 0:18:41.521,0:18:44.919 ඇය නිදාගෙන හිටියේ ඔහු ඇයට [br]කතාකරනකොට. එතකොට අපිට පාන්දර 3යි. 0:18:44.943,0:18:47.823 ඔහු කිවුවා, "රත්තරන්, මට කියන්න බෑ [br]මේකේ තේරුම." 0:18:47.847,0:18:51.196 "මම දන්නේ නෑ, මේක ඔයාට කියන්නේ කොහොමද [br]කියලා, ඔයා තමයි මට වටිනාම තෑග්ග දුන්නේ," 0:18:51.220,0:18:52.577 "මොකද මම මැරෙන්නයි යන්නේ." 0:18:53.164,0:18:55.392 ඇය ඒ පටිගත කිරීම අපිට අහන්න දුන්නා. 0:18:55.456,0:18:56.951 ඇයට පසුව ලැරී කිංග් සමග [br]සාකච්චාවක් තබුණා. 0:18:56.975,0:18:58.521 ඔහු කිවුවා, "ඔබ කල්පනාකරනවා ඇති," 0:18:58.521,0:19:00.493 "කොහොමද මට මේක දෙපාරක්ම [br]විඳින්න සිද්ධවුණේ කියලා." 0:19:00.521,0:19:03.003 "මට ඔබට කියන්න තියෙන්නේ, මේ ඔබට [br]දෙවියන් දෙන පණිවිඩය වෙන්න ඇති." 0:19:03.227,0:19:06.248 "දැන් ඉඳන් හැමදාම, ඔබේ සියල්ල දෙන්න, [br]ඔබේ සියල්ලට ආදරය කරන්න." 0:19:06.282,0:19:08.111 "කිසිම දෙයකට ඔබව නවත්තන්න [br]දෙන්න එපා." 0:19:08.707,0:19:10.950 ඇය අවසන් කරා, මිනිසෙක් [br]නැගී සිටියා, ඔහු කිවුවා, 0:19:10.974,0:19:12.550 "මම පකිස්තානයෙන්, මම මුස්ලිම්," 0:19:12.574,0:19:14.767 "මම කැමතියි ඔබේ අතින් අල්ලාගෙන [br]කණගාටුව ප්රකාශ කරන්න." 0:19:14.791,0:19:17.005 "ඒත් අවංකවම ඒක වන්දි ගෙවීමක්." 0:19:18.130,0:19:20.613 මට ඉතුරුටික ඔබට කියන්න බෑ [br]මට වෙලාව නැති නිසා. 0:19:20.637,0:19:27.295 (සිනහව) 0:19:27.319,0:19:28.495 ඔබට විශ්වාසද? 0:19:28.519,0:19:32.815 (සිනහව) 0:19:32.839,0:19:34.015 තත්පර 10යි! 0:19:34.039,0:19:37.347 (සිනහව සහ අත්පොලසන්) 0:19:37.371,0:19:39.318 තත්පර 10යි, මට ආචාරශීලී වෙන්න ඕනේ. 0:19:39.342,0:19:40.298 මට ඔබට කියන්න පුළුවන් දේ තමයි, 0:19:40.302,0:19:41.709 මම මේ මනුස්සයාව වේදිකාවට ගෙනාවා, 0:19:41.733,0:19:43.694 නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්යස්ථානයේ [br]වැඩ කරපු කෙනෙක් සමඟ, 0:19:43.728,0:19:45.728 මොකද එදා එතන නිව්යෝර්ක් [br]පදිංචිකරුවන් 200ක් විතර හිටියා. 0:19:45.762,0:19:48.197 50කට වැඩිය තමන්ගේ මුළු ව්යාපාරයම, [br]යහළුවන්ම, නැති වුනු ඇය, 0:19:48.231,0:19:49.753 තමන්ගේ ජීවිතයේ සියලු සැලසුම් [br]කඩා වැටුණු. 0:19:49.887,0:19:52.465 මුල්ය වෙළඳ කාන්තාවක් හිටියා, 0:19:53.359,0:19:55.184 ඇයගේ යහළුවන් 30ක් අහිමිවෙලා. 0:19:55.578,0:19:58.884 මම කිවුවා, "අපි කුමක් ගැනද [br]අවධානය යොමු කරන්න හදන්නේ?" 0:19:59.572,0:20:01.910 මොකක්ද මේකේ තේරුම, [br]මොකක්ද අපි කරන්න යන්නේ? 0:20:01.934,0:20:04.006 මම කණ්ඩායමේ අවධානය යොමු කළා, 0:20:04.030,0:20:05.746 ඔබට අද කිසිකෙනෙක් අහිමි නොවුනොත්, 0:20:05.770,0:20:08.348 ඔබේ අවදානය වෙන්නේ වෙන කෙනෙක්ට [br]උදවු කරන්නේ කොහොමද කියන එකයි. 0:20:08.372,0:20:10.960 එක කාන්තාවක් හිටගෙන බොහොම [br]තරහෙන් කෑගහන්න ගත්තා. 0:20:11.024,0:20:13.170 මම දැනගත්තා ඇය නිව්යෝර්ක්හි කෙනෙක් [br]නෙමෙයි කියලා. ඇමරිකානුවෙකුත් නෙමෙයි. 0:20:13.204,0:20:14.533 මෙහෙ කිසි කෙනෙක් දන්නේ නෑ. 0:20:14.597,0:20:15.889 මම ඇහුවා, "ඔබට නිතරම තරහා යනවද?" 0:20:15.923,0:20:16.640 ඇය කිවුවා, "ඔව්". 0:20:16.654,0:20:18.846 වරදකාරී අය වරදකාරී වුනා, [br]දුක්වුණු අය දුක්වුනා. 0:20:18.940,0:20:21.955 මම මේ මිනිසුන් දෙන්නාව අරගෙන [br]වක්ර ලෙස සාකච්චා කරා. 0:20:22.369,0:20:24.554 යුදෙවු මිනිසෙක්, පවුලක් ඉන්න, ඒ භුමියේ, 0:20:24.554,0:20:27.808 එදින වැඩට ගියානම්, ජීවිතය අහිමිවෙන්න [br]තිබුණු නිව්යෝර්ක් පදිංචිකරුවා, 0:20:27.826,0:20:29.196 සහ මේ මිනිසා, ත්රස්තවාදියෙක් [br]වෙන්න ආසා කරපු, 0:20:29.240,0:20:29.970 මම බොහොම පැහැදිලිව කිවුවා. 0:20:30.004,0:20:32.921 මෙය චිත්රපටයක තිබුනා, [br]මම කැමතියි ඔබට එවන්න, 0:20:33.955,0:20:35.381 මගේ කතාව නැතුව. 0:20:35.425,0:20:37.525 ඒත් ඒ දෙදෙනා, එකතුවුනා විතරක් නෙමෙයි, 0:20:37.589,0:20:39.583 ඔවුන් ඔවුන්ගේ විශ්වාසයන්, ලෝකය ගැන [br]තිබුණු ආකෘතිය, වෙනස් කරගත්තා. 0:20:39.597,0:20:42.319 ඔවුන් දැනට අවුරුදු 4ක් පුරා [br]එකට වැඩ කරනවා, 0:20:42.593,0:20:44.002 මුස්ලිම් පල්ලි වල, ධර්මශාලා වල, 0:20:44.026,0:20:45.314 සාමය ගැන අදහස ඇති කිරීම සඳහා. 0:20:45.344,0:20:48.007 ඔහු පොතක් ලිවුවා, "මගේ ජිහාඩ්, මගේ සාමය". 0:20:48.855,0:20:50.388 ඉතින් පරිවර්තනයන් වෙන්න පුළුවන්. 0:20:50.432,0:20:51.656 ඔබට මගේ ආරාධනය තමයි : 0:20:52.740,0:20:54.271 ඔබේ දැල(ජාලය) ගවේෂණය කරන්න. 0:20:55.115,0:20:56.665 මෙතන තියෙන දැල -- 0:20:56.689,0:21:00.277 ඔබව පාලනය කරන අවශ්යතා,[br]විශ්වාසයන්, හැඟීම්, 0:21:00.301,0:21:01.478 කාරණා දෙකක් නිසා : 0:21:01.502,0:21:03.799 එවිට ඔබට දීමට සහ ලබාගැනීමට[br]ගොඩක් දේ තිබෙනවා. 0:21:03.823,0:21:05.111 [br]ඒත් මම කියන්නේ දෙන්න. 0:21:05.135,0:21:07.188 මොකද එයයි ඔබව සම්පුර්ණ කරන්නේ. 0:21:07.212,0:21:09.040 දෙවනුව එවිට ඔබට අගය කළ හැකියි -- 0:21:09.064,0:21:11.883 තේරුම්ගන්න පමණක් නෙමෙයි, එය [br]බුද්ධිමය දෙයක්, මනස හා සම්බන්දයි. 0:21:11.907,0:21:13.765 අනිත් මිනිසුන්ව පොළඹවන [br]දේවලුත් අගය කරන්න. 0:21:13.799,0:21:14.910 අපේ ලෝකය වෙනස් වෙන එකම විදිහ ඒකයි. 0:21:14.944,0:21:17.522 ඔබට දෙවියන්ගේ ආශිර්වාදය. ස්තූතියි. [br]මම හිතනවා මෙය සේවාවක් වුනා කියලා ඔබට.