WEBVTT 00:00:02.000 --> 00:00:05.478 ස්තුතියි, මම ඔබට කියන්න ඕනේ මං ඉන්නේ බොහොම උනන්දුවෙන්. මේක මට අභියෝගයක්. 00:00:05.502 --> 00:00:08.414 මම උනන්දුවෙන් ඉන්නේ, මට අවස්ථාවක් ලැබෙනවා යමක් නැවත දෙන්න. 00:00:08.438 --> 00:00:11.976 මගේ අභියෝගය තමයි, මගේ කෙටිම සම්මන්ත්රණය සාමාන්යයෙන් පැය 50යි. NOTE Paragraph 00:00:12.000 --> 00:00:13.625 (සිනහව) NOTE Paragraph 00:00:13.649 --> 00:00:15.879 මේක අතිශයෝක්තියක් නෙමෙයි. මම සති අන්තයේ කරනවා. 00:00:15.903 --> 00:00:18.138 මම ගොඩක් දේවල් කරනවා. මිනිසුන් පුහුණුත් කරනවා. 00:00:18.162 --> 00:00:20.933 ඒත් මම කරන්නේ කාවැද්දවීමක්. ඔබ භාෂාව ඉගෙන ගත්තේ කොහොමද? 00:00:20.957 --> 00:00:22.562 මූලධර්ම ඉගෙනීමෙන් පමණක් නෙමෙයි, 00:00:22.586 --> 00:00:25.439 එය ඇත්ත වෙන තරමටම ඔබ එය නිතර පුහුණු කළා. NOTE Paragraph 00:00:25.463 --> 00:00:28.940 අද මම මෙහි පැමිණීමේ හේතුවක් තියෙනවා. 00:00:28.964 --> 00:00:32.703 මම මෙහි ආවේ ඔබට උත්තේජනයක් දෙන්න නෙමෙයි. ඔබට එහෙම දෙයක් ඕනේ නෑ ඇත්තටම. 00:00:32.727 --> 00:00:34.750 ගොඩක් මිනිස්සු හිතන්නේ මම කරන්නේ ඒක කියලා. 00:00:34.774 --> 00:00:36.489 ඒක තමයි මම නොකරනම දේ. 00:00:36.513 --> 00:00:38.558 ඇත්තටම වෙන්නේ, මිනිස්සු මට කියනවා 00:00:38.582 --> 00:00:40.050 "මට කිසිම උත්තේජනයක් ඕනේ නෑ." 00:00:40.075 --> 00:00:41.617 ඒක නෙමෙයි මම කරන්නේ. 00:00:41.641 --> 00:00:43.508 මම තමයි "ඇයි" පුද්ගලයා. 00:00:43.532 --> 00:00:45.604 මට කියන්න ඔබ කරන දේ ඇයි ඔබ කරන්නේ කියලා. NOTE Paragraph 00:00:45.628 --> 00:00:47.453 යමක් කරන්න ඔබ පෙළඹෙන්නේ ඇයි? 00:00:48.135 --> 00:00:51.313 අවුරුදු 10කට පෙර නෙමෙයි, අද ඔබේ ජීවිතයට තල්ලුවක් දෙන්නේ මොකක්ද? 00:00:51.337 --> 00:00:53.042 ඔබ එකම රටාවද අනුගමනය කරන්නේ? 00:00:53.066 --> 00:00:56.978 මොකද මම විශ්වාස කරන්නේ අභ්යන්තර ශක්තියේ නොපෙනෙන බලය ක්රියාත්මක වීම 00:00:57.002 --> 00:00:58.810 තමයි වැදගත්ම දේ කියලා. 00:00:58.834 --> 00:01:02.413 මම මෙහි ඉන්නේ මොකද මම විශ්වාස කරනවා හැඟීම් තමයි ජීවිතයේ ජවය කියලා. 00:01:02.437 --> 00:01:04.254 මෙතන අපි හැමෝටම තියෙන්නේ මහා මනසක්. 00:01:04.278 --> 00:01:06.706 මෙතන අපි හුඟ දෙනෙක්ට තියෙන්නේ මහා මනසක් නේද? 00:01:06.730 --> 00:01:09.090 අපි හැමෝම දන්නවා හිතන්නේ කොහොමද කියලා. 00:01:09.114 --> 00:01:11.203 අපේ මනසෙන් පුළුවන් යමක් යාවත්කාලීන කරන්න. 00:01:11.227 --> 00:01:12.569 අපිට පුළුවන් ඕන දෙයක් කරන්න. NOTE Paragraph 00:01:12.593 --> 00:01:15.371 මම එකඟ වෙනවා දවස් කිහිපයකට කලින් විස්තර කල දේ ගැන, 00:01:15.395 --> 00:01:17.722 මිනිස්සු වැඩ කරන්නේ ආත්මාර්ථකාමීව බව. 00:01:17.746 --> 00:01:20.364 ඒත් අපි දන්නවා ඒක සමහර වෙලාවට වැරදී කියලා. 00:01:20.388 --> 00:01:22.752 ඔබ හැම වෙලාවේම වැඩ කරන්නේ ආත්මාර්ථකාමීව නෙමෙයි. 00:01:22.776 --> 00:01:24.643 මොකද හැඟීම් එතනට ආවහම, 00:01:24.667 --> 00:01:26.710 අපේ වයර් මාරුවෙනවා ඒකේ විදිහට. 00:01:26.734 --> 00:01:30.685 ඉතින් ලෝකයේ ජීවිතය කොයි වගේද කියන එක බුද්ධිමත්ව හිතන එක අලංකාරයි. විශේෂයෙන්ම 00:01:30.709 --> 00:01:33.868 හුඟක් බුද්ධිමත් අයට තමන්ගේ ඔළුවේ මේ ක්රීඩාව කරන්න පුළුවන්. 00:01:33.892 --> 00:01:35.994 ඒත් මට කියන්න ඔබව පොළඹවන්නේ මොකක්ද කියලා. NOTE Paragraph 00:01:36.018 --> 00:01:37.876 මම ඔබලාට ආරාධනා කරන්න කැමතියි, 00:01:37.900 --> 00:01:41.406 මේ කතාව අවසානයේ, අද ඔබ කොතැනද ඉන්නේ කියලා හොයලා බලන්න, හේතු දෙකක් නිසා. 00:01:41.430 --> 00:01:43.311 එක: එතකොට ඔබට වැඩි යමක් කරන්න පුළුවන්. 00:01:43.335 --> 00:01:46.605 දෙක: අපිට අනිත් අයව වැඩියෙන් තේරුම්ගන්න විතරක් නෙමෙයි, 00:01:46.629 --> 00:01:49.519 වැඩියෙන් අගය කරන්නත්, අද අපි මුහුණදෙන සමහර අභියෝග 00:01:49.543 --> 00:01:52.466 නැතිකරන්න පුළුවන් විදිහේ බැඳීම් ඇතිකරගන්නත් පුළුවන් වෙනවා. 00:01:52.490 --> 00:01:56.235 එම අභියෝග වැඩිකරන්න හේතු වෙන්නේ අපව එකතු කරන තාක්ෂණයම තමයි. 00:01:56.259 --> 00:01:58.045 මොකද අපි හමුවෙන්නේ එතැනදී. 00:01:58.069 --> 00:02:00.295 ඒ හමුවීම හැමවිටම දැක්මක් ගොඩනගන්නේ නෑ, 00:02:00.319 --> 00:02:02.505 "හැමදෙනාටම දැන් හැමෝවම තේරුම් ගන්න පුළුවන්", 00:02:02.529 --> 00:02:04.893 සහ "හැමෝම හැමදෙනාවම අගයකරනවා" කියලා. NOTE Paragraph 00:02:04.917 --> 00:02:07.508 අවුරුදු 30ක් පුරා මට දැවෙන කුතුහලයක් තිබුනා. 00:02:07.532 --> 00:02:11.847 "මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක බවේ වෙනසක් ඇතිකරන්නේ කුමක්ද? " 00:02:11.871 --> 00:02:13.328 ඔවුන්ගේ කාර්ය සාධනයේ? 00:02:13.352 --> 00:02:15.530 මාව උවමනා කරන්නේ ක්ෂණිකව විසඳුමක් ලබාදෙන්න. 00:02:15.554 --> 00:02:17.050 මම අවුරුදු 30ක්ම එය කර තිබෙනවා. 00:02:17.074 --> 00:02:18.621 මට දුරකථන ඇමතුමක් එනවා, 00:02:18.645 --> 00:02:21.387 මලල ක්රීඩකයෙක් ජාතික රුපවාහිනිය හරහා අවමානයට ලක්වෙන විට. 00:02:21.411 --> 00:02:23.097 ඔවුන් ඉන්නේ පියවර පහක් ඉදිරියෙන්. 00:02:23.121 --> 00:02:25.121 ඔවුන්ට නැවත හරි පාරට වැටෙන්න බෑ. 00:02:25.145 --> 00:02:27.831 මට දැන්මම යමක් කරන්න වෙනවා. නැත්තන් කිසි වැඩක් නැහැ. 00:02:27.855 --> 00:02:30.827 මට ඇමතුමක් එනවා, ළමයෙක් සියදිවි නසාගන්න යනකොට. 00:02:30.851 --> 00:02:32.298 මට මොනවහරි කරන්නම වෙනවා. 00:02:32.322 --> 00:02:35.976 මම හුඟක් කෘතඥ වෙනවා, අවුරුදු 29කින් එකක්වත් මඟහැරී නැහැ. 00:02:36.000 --> 00:02:38.504 කියන්න බැහැ කවදාවත් එහෙම නොවේවි කියලා. ඒත් තාම නැහැ. 00:02:38.528 --> 00:02:41.904 හේතුව, මිනිසුන්ගේ අවශ්යතාවයන් හඳුනාගැනීම. NOTE Paragraph 00:02:41.928 --> 00:02:45.039 මට කාර්ය සාධනය ගැන එම ඇමතුම් එන එක, එක් දෙයක්. 00:02:45.063 --> 00:02:46.549 ඔබ කොහොමද වෙනසක් ඇතිකරන්නේ? 00:02:46.573 --> 00:02:50.568 මම හොයනවා මිනිසාගේ හිතනවට වඩා වැඩි යමක් කිරීමේ හැකියාව 00:02:50.592 --> 00:02:54.102 තීරණය කරන්නේ මොකක්ද කියලා. 00:02:54.126 --> 00:02:56.234 සැබෑ ප්රශ්නය විය හැක්කේ, මම ජීවිතය 00:02:56.258 --> 00:02:58.629 දිහා බලලා කියනවා, ලොකු පාඩම් 2ක් තියෙනවා කියලා. 00:02:58.653 --> 00:03:00.732 එක : ජයග්රහණයේ විද්යාව, 00:03:00.756 --> 00:03:03.526 මෙතන ඉන්න බොහෝ දෙනෙක් හොඳින් ප්රගුණ කර ඇති. 00:03:03.550 --> 00:03:06.045 "කොහොමද ඔබ නොපෙනෙන දේ පෙනෙන්නට සලස්වන්නේ?" 00:03:06.069 --> 00:03:07.786 කොහොමද ඔබ ඔබේ සිහින සැබෑ කරගන්නේ? 00:03:07.810 --> 00:03:10.397 ඔබේ ව්යාපාරය, සමාජයට ඔබගේ දායකත්වය, මුදල් -- 00:03:10.421 --> 00:03:12.133 ඕනෑම දෙයක්, ඔබේ ඇඟ, ඔබේ පවුල. NOTE Paragraph 00:03:12.157 --> 00:03:15.660 බොහොම කලාතුරකින් ප්රගුණ කරන අනෙක් පාඩම තමයි පරිපුර්ණ කරගැනීමේ කලාව. 00:03:16.517 --> 00:03:18.093 මොකද විද්යාව ලේසියි, නේද? 00:03:18.117 --> 00:03:21.022 අපි නීති දන්නවා, ඔබ කේත ලියනවා, ඔබ ප්රථිපල ලබාගන්නවා. 00:03:21.046 --> 00:03:24.190 ඔබ කල යුතු දේ දන්නවානම්, ගැටළුවක් නැහැ. එහෙම නේද? 00:03:24.214 --> 00:03:26.647 නමුත් පරිපුර්ණත්වය ලඟා කරගැනීම කියන්නේ කලාවක්. 00:03:26.671 --> 00:03:29.867 හේතුව, එය අගය කිරීම සහ දායකත්වය සම්බන්ධ දෙයක්. 00:03:29.891 --> 00:03:31.976 ඔබටම පමණයි එය දැනෙන්නේ. NOTE Paragraph 00:03:32.000 --> 00:03:35.936 මට රසවත් පරීක්ෂනාගාරයක් තිබුනා කෙනෙකුගේ ජීවිතයක් වෙනස් වෙන්නේ කොහොමද 00:03:35.960 --> 00:03:37.516 කියන ගැටලුවට විසඳුමක් හොයන්න. 00:03:37.540 --> 00:03:40.851 හිතන්න ඔබ හැමදෙයක්ම ඔවුන්ට දීල තියෙන්නේ කියලා. 00:03:40.875 --> 00:03:42.999 ඔවුන්ට අවශ්යයි කියූ හැමදෙයක්ම. 00:03:43.023 --> 00:03:45.809 ඔබ දුන්නේ ඩොලර් 100ක කොම්පියුටරයක් නෙමෙයි, තියෙන හොඳම එක. 00:03:45.833 --> 00:03:48.355 ඔබ ඔවුන්ට සතුට දුන්නා. ඔවුන් සනසන්න ඔබ ළඟ හිටියා. 00:03:48.379 --> 00:03:50.975 ඒ වගේ මිනිස්සු හුඟක් වෙලාවට, ඔබ දන්නවා ඇති සමහරු, 00:03:50.999 --> 00:03:52.440 මේ ආදරය, අධ්යාපනය, මුදල් සහ 00:03:52.464 --> 00:03:54.889 පසුබිම සමඟින් තමන්ගේ ඉතුරු ජීවිත කාලය ගෙවන්නේ 00:03:54.913 --> 00:03:56.297 පුනරුත්ථාපන කඳවුරු වලට යමින් එමින්. 00:03:57.000 --> 00:03:59.976 සමහර මිනිස්සු හුඟාක් දුක් විඳලා තියෙනවා, 00:04:00.000 --> 00:04:03.375 මානසිකව, ලිංගිකව, ආධ්යාත්මිකව අපහරණයට ලක්වෙලා. 00:04:03.399 --> 00:04:05.055 හැමවිටම නෙමෙයි, ඒත් හුඟක් වෙලාවට, 00:04:05.079 --> 00:04:08.283 ඔවුන් තමයි සමාජයට වැඩියෙන්ම දායකත්වයක් දෙන පිරිස අතර ඉන්නේ. NOTE Paragraph 00:04:08.307 --> 00:04:12.239 අපි අපෙන් අහන්න ඕනේ ප්රශ්නය තමයි, මොකක්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ? 00:04:12.263 --> 00:04:13.606 මොකක්ද අපිව හැඩගස්වන්නේ? 00:04:13.630 --> 00:04:15.241 අපි ඉන්නේ හැඟීම් වල වහලුන් වෙලා. 00:04:15.265 --> 00:04:18.307 අපි හුඟක් අය එහෙම නෙමෙයි, ඒත් අපේ සංස්කෘතිය ඒවගේ. 00:04:18.331 --> 00:04:20.320 අපේ අතීතය අපිට සමාන කරන මානසිකත්වයක්. 00:04:20.344 --> 00:04:22.976 ඔබ මේ කාමරයේ නොඉඳිවී ඔබ එසේ සිතුවානම්. 00:04:23.000 --> 00:04:26.178 ඒත් සමාජයේ හුඟක් දෙනා හිතන්නේ දෛවය කියන්නේ තමන්ගේ චරිතය කියලා. 00:04:26.202 --> 00:04:27.845 අතීතය සමානයි අනාගතය කියලා. 00:04:27.869 --> 00:04:29.584 එක එහෙම තමයි ඔබ ඒ මතයේ හිටියොත්. 00:04:29.608 --> 00:04:30.505 අපි මතක් කරගත යුතුයි, 00:04:32.300 --> 00:04:34.494 ඔබට යමක් බුද්ධියෙන් දැනගත්තත් 00:04:34.518 --> 00:04:36.366 එය ප්රායෝගිකව භාවිතා නොකර සිටිය හැකියි. NOTE Paragraph 00:04:36.920 --> 00:04:40.628 මතක්කරගන්න, තීරණ ගැනීමයි ලොකුම ශක්තිය. 00:04:40.652 --> 00:04:43.356 ඔබ මිනිසුන්ගෙන් ඇසුවොත්, 00:04:43.380 --> 00:04:47.253 "ඔබ ජීවිතයේ වැදගත්ම දෙයක් ලබාගන්න අසමත් වෙලා තියෙනවද?" NOTE Paragraph 00:04:47.277 --> 00:04:48.976 ඔව් නම් කියන්න. "ඔව්". ප්රේක්ෂකාගාරය : "ඔව්" NOTE Paragraph 00:04:49.000 --> 00:04:51.976 ඔබේ ඉහල ක්රියාකාරිත්වයට ස්තුතියි. 00:04:52.000 --> 00:04:54.976 ඒත් ඔබ කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔබට යමක් කරන්න බැරි වුනේ කියලා? 00:04:55.000 --> 00:04:58.255 ඔබ යටතේ වැඩ කරන කෙනෙක්, ඔබේ සහකරුවා හෝ ඔබම විය හැකියි. 00:04:58.279 --> 00:05:01.375 අසමත් වුනොත් මොකක්ද මිනිසුන් දෙන හේතුව? 00:05:01.399 --> 00:05:02.542 මොකක්ද ඔවුන් ඔබට කියන්නේ? 00:05:02.566 --> 00:05:06.875 දැනුම නෑ. සල්ලි නෑ. 00:05:06.899 --> 00:05:11.136 වෙලාව නෑ. තාක්ෂණය නෑ. 00:05:11.160 --> 00:05:12.994 මට හරි කළමනාකරුවෙක් හිටියේ නෑ. NOTE Paragraph 00:05:13.018 --> 00:05:15.707 ශ්රේෂ්ඨාධිකරණය. ටෝනි : ශ්රේෂ්ඨාධිකරණය NOTE Paragraph 00:05:15.731 --> 00:05:17.961 (සිනහව) NOTE Paragraph 00:05:17.985 --> 00:05:20.533 (අත්පොලසන්) (ඔල්වරසන්) NOTE Paragraph 00:05:30.000 --> 00:05:31.976 (දිගටම අත්පොලසන්) NOTE Paragraph 00:05:32.000 --> 00:05:33.055 ඒවගේම -- NOTE Paragraph 00:05:33.079 --> 00:05:35.977 (අත්පොලසන්) NOTE Paragraph 00:05:36.001 --> 00:05:39.097 මොකක්ද ශ්රේෂ්ඨාධිකරණයත් ඇතුළුව ඒ හැම දෙකටම පොදු? NOTE Paragraph 00:05:39.121 --> 00:05:40.495 (සිනහව) NOTE Paragraph 00:05:40.519 --> 00:05:45.319 ඒ තමන් ළඟ නැති දේ ගැන කරන ප්රකාශයන්. ඒවා හරි වෙන්න පුළුවන්. 00:05:45.343 --> 00:05:47.976 ඔබට මුදල් නැතුව ඇති, ශ්රේෂ්ඨාධිකරණයත් නැතුව ඇති. 00:05:48.000 --> 00:05:49.976 ඒත් ඒක නෙමෙයි තීරණාත්මක සාධකය. NOTE Paragraph 00:05:50.000 --> 00:05:55.957 (අත්පොලසන්) (සිනහව) NOTE Paragraph 00:05:56.000 --> 00:05:57.524 මම වැරදිනම් ඔබ මාව හරිගස්සන්න. 00:05:58.714 --> 00:06:01.976 තීරණාත්මක සාධකය කිසිවිටක තමන්ට ඇති සම්පත් නෙමෙයි, උපක්රමශීලී බවයි. 00:06:02.000 --> 00:06:04.804 මම විශේෂයෙන් කියන්න උත්සහ කරන්නේ, 00:06:04.828 --> 00:06:08.040 ඔබට හැඟීම් තියෙනවානම්, මනුෂ්ය හැඟීම්, 00:06:08.064 --> 00:06:12.093 මම පෙරේදා ඔබගෙන් අත්වින්දා වගේ, 00:06:12.117 --> 00:06:14.708 මම කලින් අත්වින්ද නැති තරම් ගැඹුරු විදිහට, 00:06:14.732 --> 00:06:17.970 මට විහ්වාසයි,ඔබට එම හැඟීමෙන්ම දිනන්න පුළුවන්කම තිබුනා. NOTE Paragraph 00:06:17.994 --> 00:06:19.051 ප්රේක්ෂකාගාරය : "ඔව්!" NOTE Paragraph 00:06:19.075 --> 00:06:23.742 (අත්පොලසන්) (ඔල්වරසන්) NOTE Paragraph 00:06:23.766 --> 00:06:25.976 කොච්චර ලේසිද මට ඔහුට කරන්න ඕනේ දේ කියන්න. NOTE Paragraph 00:06:26.000 --> 00:06:27.976 (සිනහව) NOTE Paragraph 00:06:28.000 --> 00:06:30.887 මෝඩ රොබින්ස්. 00:06:30.911 --> 00:06:36.167 ඒත් මම දන්නවා අපි ඒ වෙලාවේ විවාදය බලනකොට 00:06:36.191 --> 00:06:38.478 ඒ මිනිසාගේ බුද්ධිය සහ ධාරිතාවය තේරුම් ගැනීමේ 00:06:38.502 --> 00:06:40.479 හැකියාවට බාධා වෙන ලෙස හැඟීම් ඇතිවුනා. 00:06:40.503 --> 00:06:43.399 එදා සමහරුන්ට ඒකෙන් ඇතිවූණු බලපෑම, 00:06:43.423 --> 00:06:46.798 මොකද මම දන්නවා සමහරු, ඔබගේ දිශාවට ඡන්දය භාවිතා කරන්න ඕනේ වුනු ඒත් එසේ 00:06:46.822 --> 00:06:48.165 නොකළ. මම නොහොඳින් හිටියේ. 00:06:48.189 --> 00:06:49.628 ඒත් එතන හැඟීම් තිබුනා. 00:06:49.652 --> 00:06:51.357 මම මොකක්ද කියන්නේ කියලා දන්නවාද? NOTE Paragraph 00:06:51.381 --> 00:06:52.715 කියන්න "ඔව්". "ඔව්" NOTE Paragraph 00:06:52.739 --> 00:06:53.879 ඉතින් හැඟීම් තමයි ඒ. 00:06:53.903 --> 00:06:57.653 අපිට නිවැරදිම හැඟීම ආවොත් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. 00:06:57.677 --> 00:06:59.597 ඔබ නිර්මාණශීලී නම්, කෙළිලොල් නම්, විනෝදකාමී නම්, 00:06:59.621 --> 00:07:01.691 ඔබට ඕනෑම කෙනෙක් එක්ක වැඩකරන්න පුළුවන්ද? ඔව්ද නැද්ද? NOTE Paragraph 00:07:01.715 --> 00:07:03.159 මුදල් නැතත්, 00:07:03.183 --> 00:07:05.712 ඔබ නිර්මාණශීලීනම්, උවමනාවක් ඇතිනම් මඟ සොයාගත හැකියි. 00:07:05.736 --> 00:07:07.219 මේක තමයි අවසාන සම්පත. 00:07:07.243 --> 00:07:09.476 ඒත් මේක නෙමෙයි මිනිස්සු අපිට කියන කතාන්දරය. 00:07:09.500 --> 00:07:11.576 ඔවුන් අපිට කියන්නේ වෙනමම දේවල් ටිකක්. 00:07:11.600 --> 00:07:14.309 ඔවුන් කියන්නේ සම්පත් තිබුනේ නැහැ කියලා. ඒත් අවසානයේදී, 00:07:14.333 --> 00:07:15.897 ඔබ මේ දෙස බැලුවොත්, 00:07:15.921 --> 00:07:19.263 ඔවුන් කියන්නේ, එය නොලැබූ හේතුයි. 00:07:19.287 --> 00:07:21.548 ඔහු මගේ අවධානය බින්දා. NOTE Paragraph 00:07:21.572 --> 00:07:24.899 (සිනහව) NOTE Paragraph 00:07:24.923 --> 00:07:27.277 ඒත් මම ඒ ශක්තිය අගය කරනවා. මම කියන්නේ ඔබට. NOTE Paragraph 00:07:27.301 --> 00:07:28.378 (සිනහව) NOTE Paragraph 00:07:28.402 --> 00:07:29.919 ඔබේ සම්පත් තීරණය කරන්නේ කවුද? 00:07:29.943 --> 00:07:33.080 තීරණයි දෛවය හැඩකරන්නේ. මගේ අවධානය ඒකයි. 00:07:33.104 --> 00:07:36.200 දෛවය හැඩකරන්නේ තීරණනම්, ඒ තීරණ 3ක් බව තීරණය කරන්නේ කවුද? 00:07:36.224 --> 00:07:37.377 ඔබ අවධානය යොමු කරන්නේ මොකක් ගැනද? 00:07:37.401 --> 00:07:39.852 ඔබ තීරණය කළ යුතුයි ඔබ අවධානය යොමු කරන්නේ මොකක් ගැනද කියලා. 00:07:39.876 --> 00:07:41.337 සිහි ඇතිව හෝ නැතිව. 00:07:41.361 --> 00:07:44.272 අවධානය යොමු කරන්න තීරණය කළ මොහොතේම ඔබ එයට අර්ථයක් දිය යුතුයි. 00:07:44.296 --> 00:07:46.185 ඒ අර්ථය හැඟීම් ඇති කරනවා. 00:07:46.209 --> 00:07:48.035 මේ අවසානයද?ආරම්භයද? 00:07:48.059 --> 00:07:51.958 දෙවියන් මට දඬුවම් දෙනවාද? තෑගි දෙනවාද? නැත්තන් මේ දාදු කටය පෙරලෙනවාද? 00:07:51.982 --> 00:07:54.976 අපි කරන්න යන දේ හෝ ක්රියාව නිර්මාණය කරන්නේ හැඟීම් විසින්. NOTE Paragraph 00:07:55.000 --> 00:07:56.976 ඉතින් ඔබගේම ජීවිතය ගැන සිතන්න. 00:07:57.000 --> 00:07:59.048 ඔබේ දෛවය වෙනස් කරපු තීරණ ගැන. 00:07:59.072 --> 00:08:02.058 ඒක බරපතලයි වගේ ඒත් පහුගිය අවුරුදු 5 හෝ 10 දී, 00:08:02.082 --> 00:08:03.629 මොනවා හෝ තීරණ තිබිලා තියෙනවාද, 00:08:03.653 --> 00:08:07.490 ඔබ වෙනස් තීරණයක් ගත්තානම් ඔබේ ජීවිතය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු? 00:08:07.514 --> 00:08:10.208 කී දෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්ද? හොඳට හෝ නරකට. කියන්න "ඔව්". NOTE Paragraph 00:08:10.232 --> 00:08:11.264 "ඔව්" NOTE Paragraph 00:08:11.288 --> 00:08:13.952 සරලවම කියනවානම්, ඔබ රැකියාවට යන්න තිබු තැන වෙන්න ඇති එය. 00:08:13.976 --> 00:08:16.829 ඔබට එතැනදී ඔබේ ආදරය මුණගැහුනා. රැකියා තීරණයක්. 00:08:16.853 --> 00:08:18.819 මම දන්නවා මෙහි මම දැකපු ගූගල් දක්ෂයින්. 00:08:18.843 --> 00:08:22.231 මම කියන්නේ, මට තේරෙනවා ඔවුන්ගේ තීරණය තමන්ගේ තාක්ෂණය අලෙවි කිරීමයි. 00:08:22.255 --> 00:08:25.396 තමන්ගේම සංස්කෘතියක් බිහි කිරීම පසෙක දමා ඒ තීරණය ගත්තානම්? 00:08:25.420 --> 00:08:28.349 ලෝකය සහ ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් විය හැකිද? එහි බලපෑම? 00:08:28.373 --> 00:08:30.490 අපේ ලෝකයේ ඉතිහාසය වන්නේ මේ තීරණයි. 00:08:30.514 --> 00:08:34.076 කාන්තාවක් නැගිටලා කියනකොට, "නෑ, මම බස් එකේ පිටිපස්සට යන්නේ නෑ." 00:08:34.100 --> 00:08:37.619 ඇය බලපෑම් කලේ ඇයගේ ජීවිතයට විතරක් නෙමෙයි. ඒ තීරණය අපේ සංස්කෘතිය හැඩකළා. 00:08:37.643 --> 00:08:40.162 නැත්තන් යුධ ටැංකියක් ඉදිරියේ සිටගෙන ඉන්න කෙනෙක්. 00:08:40.186 --> 00:08:42.976 නැත්තන් ලාන්ස් ආම්ස්ට්රෝන්ගේ තත්වයේ ඉන්න කෙනෙක්. 00:08:43.000 --> 00:08:44.544 "ඔබට තියෙන්නේ රහස් ප්රදේශයේ පිළිකාවක්." 00:08:44.568 --> 00:08:47.607 ඒක හුඟක් දරුණුයි ඕනේ පිරිමියෙකුට. විශේෂයෙන්ම ඔබ බයිසිකල් පදිනවානම්. NOTE Paragraph 00:08:47.631 --> 00:08:48.976 (සිනහව) NOTE Paragraph 00:08:49.000 --> 00:08:51.709 ඔබේ මොළයේ, ඔබේ පෙනහැලිවල එය තියෙනවා. 00:08:51.733 --> 00:08:53.925 ඒත් අවධානය යොමුකරන්නේ කුමක් ගැනද කියලා ඔහුගේ තීරණය වුනේ මොකක්ද? 00:08:53.949 --> 00:08:56.088 බහුතරයක් මිනිසුන්ට වඩා වෙනස්. ඒකේ තේරුම? 00:08:56.112 --> 00:08:58.063 ඒ අවසානය නොවෙයි, ආරම්භයයි. 00:08:58.087 --> 00:09:00.878 ඔහු ශුරතාවලි 7ක් දිනනවා, පිළිකාවට පෙර නොදිනපු, 00:09:00.902 --> 00:09:04.784 මොකද ඔහුට හැඟීම්වල ස්ථාවරත්වය, මානසික ශක්තිය තිබුනා. 00:09:04.808 --> 00:09:07.299 එයයි මම ආශ්රය කළ මිලියන 3ක් පමණ 00:09:07.323 --> 00:09:09.182 මිනිසුන්ගේ දකින වෙනස. NOTE Paragraph 00:09:09.206 --> 00:09:14.991 පහුගිය අවුරුදු 29 තුල, මගේ පර්යේෂණාගාරයේ රටවල් 80ක මිනිසුන් මිලියන 3ක් හිටියා. 00:09:15.015 --> 00:09:17.479 කාලයකට පස්සේ, රටාවන් පැහැදිලිවෙන්න ගත්තා. 00:09:17.503 --> 00:09:21.502 ඔබට පේනවා ඇති දකුණු ඇමරිකාව සහ අප්රිකාව යම් විදිහකින් සම්බන්ධයි කියලා නේද? 00:09:21.526 --> 00:09:24.144 අනිත් අය කියන්නේ "ඕ ඒක හරිම හාස්යජනකයි." සරලයි. 00:09:24.168 --> 00:09:26.452 ලාන්ස්ව හැඩගස්වන්නේ කවුද? ඔබව හැඩගස්වන්නේ කවුද? 00:09:26.476 --> 00:09:30.798 නොපෙනෙන බලවේග 2ක්. ඉක්මනට. එක: තත්වය 00:09:30.822 --> 00:09:31.976 අපි හැමෝටම කාලයක් තිබිලා තියෙනවා, 00:09:32.000 --> 00:09:34.793 ඔබ යමක් කළා, පස්සේ ඔබ හිතුවා ඔබටම, 00:09:34.817 --> 00:09:37.976 "මට විශ්වාස කරන්න බෑ මම එහෙම දෙයක් කිවුවා හෝ කළාද කියලා වත්." කාටද 00:09:38.000 --> 00:09:40.095 එහෙම වෙලා තියෙන්නේ? කියන්න "ඔව්". "ඔව්" NOTE Paragraph 00:09:40.119 --> 00:09:42.515 නැත්තන් ඔබ යමක් කලාට පස්සේ ඔබ කියනවා "ඒ මමයි!" NOTE Paragraph 00:09:42.539 --> 00:09:43.976 (සිනහව) NOTE Paragraph 00:09:44.000 --> 00:09:46.834 ඒ ඔබේ හැකියාව නෙමෙයි. ඔබ එවිට සිටි තත්වය. 00:09:46.858 --> 00:09:49.778 ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි දීර්ඝ කාලීනව ඔබව හැඩගස්වන්නේ. 00:09:49.802 --> 00:09:53.334 ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි පෙරණය. එයයි අපිව හැඩගස්වන්නේ. එය 00:09:53.358 --> 00:09:54.958 මිනිසුන්ව තීරණ ගැනීමට පොළඹවනවා. 00:09:54.982 --> 00:09:58.238 තව කෙනෙක්ව පොළඹවන්නනම්, ඔහුව දැනටමත් පොළඹවන දේවල් අපි දැනගත යුතුයි. 00:09:58.262 --> 00:10:00.071 එය කොටස් 3කින් සැදී තිබෙනවා. 00:10:00.095 --> 00:10:02.434 මුලින්ම, මොකක්ද ඔබේ ඉලක්කය? ඔබ යන්නේ කොයිබද? 00:10:02.458 --> 00:10:03.976 ඒ ඔබේ ආශාවන් නෙමෙයි. NOTE Paragraph 00:10:04.000 --> 00:10:05.000 ඔබට පුළුවන් ඔබේ ආශාවන් හෝ අරමුණු ලබාගන්න. 00:10:05.575 --> 00:10:08.575 කාටද කවදාහරි අරමුණක් හෝ ආශාවක් හෝ තිබිලා "මෙච්චරද තියෙන්නේ?" කියල හිතුනේ? NOTE Paragraph 00:10:08.897 --> 00:10:10.150 කියන්න "ඔව්". "ඔව්" NOTE Paragraph 00:10:10.174 --> 00:10:13.042 ඒ අපිට තියෙන අවශ්යතා. මානුෂීය අවශ්යතා 6ක් තියෙනවා. 00:10:13.066 --> 00:10:15.976 දෙවනුව, ඔබට බලපෑම් කරන ඉලක්කය ඔබ අඳුනගත් විට 00:10:16.000 --> 00:10:18.976 සත්යයෙන් එළිදරවු කරගත් විට, ඔබ එය තනන්නේ නැහැ. 00:10:19.000 --> 00:10:20.735 එවිට ඔබ සොයාගන්නවා ඔබේ සිතියම, 00:10:20.759 --> 00:10:23.820 එම අවශ්යතා ලබාගත හැකි අයුරු පෙන්වන හර පද්ධති. 00:10:23.844 --> 00:10:26.795 සමහරු හිතනවා ඒවා ලබා ගන්න තියෙන මාර්ගය ලෝකය විනාශ කිරීම කියලා. 00:10:26.819 --> 00:10:29.369 සමහරුන්ට, යමක් ගොඩනැගීම, නිර්මාණය කිරීම, යමෙකුට ආදරය කිරීම. 00:10:29.393 --> 00:10:31.976 ඒවා ඔබ තෝරාගන්නා ඉන්ධන. ඉතින් ඉක්මනින් ඒ අවශ්යතා 6. NOTE Paragraph 00:10:32.000 --> 00:10:34.471 මම කියන්නම් ඔබට මොනවද ඒ කියලා. එක: නිශ්චිතබව. 00:10:34.495 --> 00:10:36.958 මේ අරමුණු හෝ ආශාවන් නෙමෙයි. මේවා විශ්වීයයි. 00:10:36.982 --> 00:10:39.082 හැමෝටම අවශ්යයි නිශ්චිතබවක් වේදනාව මගහැරිය හැකි බවට. 00:10:39.106 --> 00:10:40.523 අඩුමතරමේ පහසුවෙන් සිටිය හැකියි කියා. 00:10:40.547 --> 00:10:41.801 දැන් කොහොමද ඔබ එය ලබන්නේ? 00:10:41.825 --> 00:10:44.910 හැමෝම පාලනය කරලා? කුසලතාවක් වර්ධනය කරලා? වැඩේ අතහැරලා? සිකරට්ටුවක් බීලා? 00:10:44.934 --> 00:10:46.976 ඔබට සම්පුර්ණ නිශ්චිතභාවය තිබුනොත්, 00:10:47.000 --> 00:10:48.286 අපිට එය අවශ්ය වුනත්-- 00:10:48.310 --> 00:10:51.503 ඔබේ සෞඛ්යය, දරුවෝ, මුදල් ගැන ඔබට නිශ්චිත බවක් නැහැ. 00:10:51.527 --> 00:10:53.742 ඔබට විශ්වාසයක් නැත්නම්, ඔබ ඉන්නේ ලොකු බරක් දරාගෙන, 00:10:53.766 --> 00:10:55.385 ඔබ කිසිම කෙනෙකුට සවන් දෙන්නේ නෑ. 00:10:55.409 --> 00:10:59.158 නිශ්චිතබව ගැන වෙනස් ආකාරයට හිතුවොත්. පුර්ණ නිශ්චිතබව එක්ක ලැබෙන්නේ මොනවාද? 00:10:59.182 --> 00:11:00.876 ඔබට නිශ්චිතයිනම් දැනෙන්නේ කොහොමද? 00:11:00.900 --> 00:11:03.553 ඔබ දන්නවා වෙන්නේ මොනවද කියලා. කවදාද කොහොමද කියලා. 00:11:03.577 --> 00:11:04.676 මොනවද ඔබට දැනෙන්නේ? 00:11:04.700 --> 00:11:07.376 හරිම අලස බවක්. ඉතින්, දෙවියන් ඇයගේ අපරිමිත ප්රඥයාවෙන්, 00:11:07.400 --> 00:11:09.976 අපිට අවනිශ්චිතභාවය නම් දෙවන මානව අවශ්යතාවය ලබා දුන්නා. 00:11:10.000 --> 00:11:12.976 අපිට විවිධත්වය අවශ්යයි. පුදුමකිරීම් අවශ්යයි. 00:11:13.000 --> 00:11:15.296 මෙතන කීදෙනෙක් පුදුමකිරීම් වලට කැමතිද? කියන්න "ඔව්". NOTE Paragraph 00:11:15.320 --> 00:11:16.401 "ඔව්". NOTE Paragraph 00:11:16.425 --> 00:11:19.036 බොරු. ඔබ කැමති, ඔබ ආස කරන පුදුමකිරීම්වලට විතරයි. 00:11:19.060 --> 00:11:22.404 ඔබ අකමැති පුදුමකිරීම්වලට කියන්නේ ප්රශ්න කියලා. ඒත් ඔබට ඒවා ඕනේ. 00:11:22.428 --> 00:11:24.207 ඉතින් විවිධත්වය හුඟක් වැදගත්. 00:11:24.231 --> 00:11:27.343 කවදාහරි බලපු වීඩියෝවක් හරි සිනමා පටයක් හරි ඔබ නැවත ගෙන තිබෙනවාද? 00:11:27.367 --> 00:11:29.176 කවුද එහෙම කරලා තියෙන්නේ? NOTE Paragraph 00:11:29.200 --> 00:11:30.976 (සිනහව) NOTE Paragraph 00:11:31.000 --> 00:11:32.610 ඇයි ඔබ එහෙම කරන්නේ? 00:11:32.634 --> 00:11:35.417 ඔබට නිශ්චිතයි එය හොඳයි කියලා, ඔබ එය කලින් දැක තිබෙන නිසා. 00:11:35.441 --> 00:11:38.135 ඒත් ඔබ හිතනවා ඔබට දැන් එය අමතකවී ඇති කියලා. 00:11:38.159 --> 00:11:39.176 එහි විවිධත්වයක් තිබෙනවා. NOTE Paragraph 00:11:39.200 --> 00:11:41.236 තුන්වන අවශ්යතාවය, බරපතලයි: වැදගත්කම 00:11:41.260 --> 00:11:43.535 අපි හැමටම අවශ්යයි, අපි වැදගත්, විශේෂයි, අද්විතීයයි කියලා දැනෙනවට. 00:11:43.559 --> 00:11:46.426 ඔබට එය ලැබිය හැකියි වැඩිපුර මුදල් හම්බ කරලා හෝ ආධ්යාත්මිකව දියුණු වෙලා. 00:11:46.450 --> 00:11:49.366 ඔබට එය ලැබිය හැකියි මිනිසුන් දැනගන්නට අකමැති 00:11:49.390 --> 00:11:52.376 තැන්වල ටැටූ හෝ කරාබු දාලා. 00:11:52.400 --> 00:11:53.465 මොනදේ වුනත්, 00:11:53.489 --> 00:11:54.776 එය කරන්න ලේසිම විදිහ, 00:11:54.800 --> 00:11:57.776 ඔබට කිසිම පසුබිමක්, සංස්කෘතියක්, විශ්වාසයක්, සම්පතක්, 00:11:57.800 --> 00:11:59.439 උපක්රමශීලී බවක් නැත්නම්, ඒ ප්රචණ්ඩත්වය. 00:11:59.463 --> 00:12:03.223 මම ඔබගේ හිසට තුවක්කුවක් අල්ලා දාමරිකයෙක් වගේ හිටියොත්, සැනෙකින් මම වැදගත්. 00:12:03.247 --> 00:12:04.708 0 සිට 10. කොච්චර ලොකුද? 10. 00:12:04.732 --> 00:12:07.818 මට කොච්චර විශ්වාසද ඔබ මට ආපසු කතාකරයි කියලා? 10. 00:12:07.842 --> 00:12:08.958 කොච්චරක් අවිශ්වාසද? 00:12:08.982 --> 00:12:11.086 කවුද දන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා? එය කුතුහලයක්. 00:12:11.086 --> 00:12:12.422 ගුහාවක් ඇතුලට ගිහින් 00:12:12.422 --> 00:12:13.702 ඒ වැඩ කරනවා වගේ වැඩක්. 00:12:13.702 --> 00:12:15.164 පුර්ණ විවිධත්වය, අවිනිශ්චිතබව. 00:12:15.200 --> 00:12:18.586 ඒක වැදගත්බවක් දෙනවා ඔබට. ඒත් ඔබට ඒ සඳහා ජීවිත අවධානයක් ගන්න ඕනෙ. 00:12:18.586 --> 00:12:21.202 ඒකයි ප්රචණ්ඩත්වය හැම තැනම තියෙන්නේ. ඉදිරියටත් තියේවි, 00:12:21.202 --> 00:12:23.659 වර්ගයක් ලෙස අපේ විඥයානයේ වෙනසක් සිදු නොවෙන තාක්. 00:12:23.831 --> 00:12:25.686 ඔබට වැදගත්කම ගත හැකියි ක්රම මිලියනයකින්. 00:12:25.686 --> 00:12:27.625 ඒත් වැදගත්කමක් ගන්න ඔබ අද්විතීය සහ වෙනස් කෙනෙක් විය යුතුයි. NOTE Paragraph 00:12:27.625 --> 00:12:30.747 මේකයි අපිට ඇත්තටම අවශ්ය: සම්බන්ධකම් සහ ආදරය, 4වන අවශ්යතාවය. 00:12:31.139 --> 00:12:32.186 අපි හැමෝටම ඒක ඕනේ; 00:12:32.204 --> 00:12:34.573 හුඟක් අය සම්බන්ධකමකින් නවත්වනවා. ආදරය ටිකක් භයන්කරයි. 00:12:34.853 --> 00:12:37.330 කිට්ටු සම්බන්දතාවයකින් වේදනා ලබල තියෙන්නේ කවුද මෙතන? 00:12:39.154 --> 00:12:41.986 ඔබ ඇත නොඉස්සුවොත්, ඒකියන්නේ ඔබට වෙනත් දේවලුත් වෙලා තියෙනවා. 00:12:42.380 --> 00:12:44.103 ඔබ නැවතත් වේදනාවට පත්වෙන්න යන්නේ. 00:12:44.207 --> 00:12:46.347 ඔබට සතුටු නැද්ද මේ ධනාත්මක මුණගැසීම ගැන? 00:12:46.371 --> 00:12:47.891 මේකයි ඇත්ත: අපිට එය අවශ්යයි. 00:12:48.035 --> 00:12:51.411 අපිට එය කරන්න පුළුවන් සමීපභාවයකින්, මිතුරුකමින්, යාච්ඤයාවෙන්, 00:12:51.435 --> 00:12:52.782 ස්වභාවධර්මයේ ඇවිදිමින්. 00:12:52.806 --> 00:12:55.638 වෙන කිසිදෙයක් හරියන්නේ නැත්නම්, පුසෙක් නෙමෙයි බල්ලෙක් ගන්න, 00:12:55.662 --> 00:12:58.627 මොකද ඔබ මිනිත්තු 2කට එලියට ගියොත්, ඔබ මාස 6කට ගියා වගේ, 00:12:58.691 --> 00:13:00.537 මිනිත්තු 5 කට පස්සේ නැවත එනවිට. NOTE Paragraph 00:13:00.771 --> 00:13:03.426 හැම මිනිසෙකුම, මේ පළවෙනි අවශ්යතා 4 ලබාගන්න ක්රම හොයාගන්නවා. 00:13:03.590 --> 00:13:06.800 ඔබ තමන්ටම බොරු කියාගත්තත් ඔබට බෙදුණු පෞරුෂත්ව තියාගන්න වෙනවා. 00:13:06.924 --> 00:13:11.463 පළමු අවශ්යතා 4 මම පෞරුෂත්වයේ අවශ්යතා හැටියට හඳුන්වනවා. 00:13:11.487 --> 00:13:13.357 අවසාන 2 අධ්යාත්මයේ අවශ්යතායි. 00:13:14.245 --> 00:13:15.612 මෙතනදියි පරිපුර්ණත්වය පැමිණෙන්නේ. 00:13:15.632 --> 00:13:17.167 පළමු හතරෙන් ඔබට එය හම්බවෙන්නේ නැහැ. 00:13:17.197 --> 00:13:20.103 ඔබ මාර්ගයක් සොයාගනීවී, දුම් බීම, මත්පැන්, ඕනෑම දෙයක්, පළමු 4 ලබාගන්න. 00:13:20.105 --> 00:13:21.681 නමුත් 5, ඔබට වැඩෙන්න සිදු වෙනවා. 00:13:22.675 --> 00:13:23.804 අපි හැමෝම පිළිතුර දන්නවා. 00:13:23.838 --> 00:13:25.361 වර්ධනය නොවුනොත් ඔබ කවුද? 00:13:25.395 --> 00:13:27.504 සම්බන්ධයක් හෝ ව්යාපාරයක් හෝ වර්ධනය නොවේනම්, 00:13:27.598 --> 00:13:28.525 ඔබ වර්ධනය නොවෙනවානම්, 00:13:28.569 --> 00:13:30.312 ඔබට කොතරම් මුදල් හෝ යහළුවන් සිටියත් 00:13:30.416 --> 00:13:31.592 කීදෙනෙක් ඔබට ආදරය කලත් 00:13:31.596 --> 00:13:32.839 ඔබට දැනෙන්නේ අපායක් වගේ. 00:13:32.933 --> 00:13:34.524 මගේ විශ්වාසයනම, වර්ධනය වෙන්න 00:13:34.568 --> 00:13:36.528 හේතුව අපිට දෙන්න වටිනා දෙයක් ඕන නිසා. NOTE Paragraph 00:13:36.552 --> 00:13:39.263 මොකද 6වෙනි අවශ්යතාවය අපිට වඩා යමක් දීමේ හැකියාවයි. 00:13:39.957 --> 00:13:42.034 මොකද අපි හැමෝම දන්නවා, 00:13:42.088 --> 00:13:43.674 ජීවත්වීමේ රහස දීමයි කියලා. 00:13:43.698 --> 00:13:45.982 අපි හැමෝම දන්නවා, ජීවිතය කියන්නේ මම නෙමෙයි අපි. 00:13:46.006 --> 00:13:47.925 මේ සංස්කෘතිය එය දන්නවා. මේ කාමරය එය දන්නවා. 00:13:47.969 --> 00:13:48.946 එය ආකර්ශනීයයි. 00:13:48.966 --> 00:13:51.560 නිකලස් ඔහුගේ $100 යේ පරිගණකය ගැන කියන විට, 00:13:51.618 --> 00:13:52.957 වඩාත් ආකර්ශනීය දේ තමයි, 00:13:53.001 --> 00:13:55.416 මේ ඉන්නේ බුද්ධිමතෙක්, එත් ඔහුට අරමුණක් තියෙනවා. 00:13:55.790 --> 00:13:58.662 ඔබට ඔහුගේ වෙනස වටහාගත හැකියි. එය ලස්සනයි. 00:13:58.686 --> 00:14:00.629 ඒ අරමුණ අනෙත් යට දැනෙනවා. NOTE Paragraph 00:14:00.653 --> 00:14:03.530 මගේ ජීවිතය ස්පර්ශකලා යම් දෙයක්, මට වයස 11 දී. 00:14:03.554 --> 00:14:05.541 ස්තුතිවන්තවීමේ උත්සවය. මුදල් නෑ, ආහාර නෑ. 00:14:05.565 --> 00:14:06.976 අපිට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ 00:14:07.000 --> 00:14:08.715 නමුත් මගේ පියා හිටියේ කනස්සල්ලෙන්. 00:14:08.739 --> 00:14:11.070 මගේ මව කියමින් සිටියා ඔහුගේ බංකොලොත්භාවය ගැන. 00:14:11.094 --> 00:14:13.449 එවිට කෙනෙක් දොර ලඟට ඇවිත් ආහාර ලබා දුන්නා. 00:14:13.473 --> 00:14:16.533 මගේ පියා තීරණ 3ක් ගත්තා. ඒවා මොනවද කියලා මම කෙටියෙන් දන්නවා. 00:14:16.557 --> 00:14:18.382 ඔහුගේ අවධානය වුනේ, "මේ පිනට දුන් යමක්". 00:14:18.406 --> 00:14:20.072 මොකක්ද එකේ තේරුම? "මම කිසි කමකට නෑ" 00:14:20.096 --> 00:14:22.721 මම කරන්න ඕනේ? "මගේ පවුල අතහැරීම", ඔහු එය කළා. 00:14:22.745 --> 00:14:25.227 ඒක ජීවිතයේ හුඟාක් වේදනාකාරී අත්දැකීමක්. 00:14:25.251 --> 00:14:27.420 මගේ තීරණ 3, මට ලබාදුන්නේ වෙනස්ම මාර්ගයක්. 00:14:27.796 --> 00:14:31.118 මම අවධානය යොමු කළේ, "ආහාර තිබේ". නියම සංකල්පයක්. NOTE Paragraph 00:14:31.142 --> 00:14:32.219 (සිනහව) NOTE Paragraph 00:14:32.243 --> 00:14:35.438 ඒත් ඒක තමයි මගේ ජීවිතය වෙනස් කළේ. මාව මනුස්සයෙක් ලෙස හැඩ ගැන්වුයේ. 00:14:35.462 --> 00:14:37.655 කාගෙන්හරි තෑග්ගක්, මම දන්නෙත් නෑ ඒ කවුද කියලා. 00:14:37.679 --> 00:14:39.939 මගේ පියා හැමවිටම කිවුවේ, "කවුරුත් මොකුත් දෙන්නේ නෑ." 00:14:40.825 --> 00:14:42.299 දැන්, නාදුනන පුද්ගලයෙක්, 00:14:42.323 --> 00:14:44.857 කිසිදෙයක් ඉල්ලන්නේ නැතිව, අපිට ආහාර ලබා දෙනවා, 00:14:44.881 --> 00:14:46.058 අපිව හොයමින්. 00:14:46.082 --> 00:14:48.721 එය මට විශ්වාසකරලන්න පෙළඹුවා, නාදුනන අය අපි ගැන හිතනවා කියලා. 00:14:49.627 --> 00:14:50.859 එය මාව පෙළඹුවා තීරණය කරන්න, 00:14:50.883 --> 00:14:53.660 නාදුනන අය මමත් මගේ පවුලත් ගැන හිතනවානම්, මමත් ඔවුන් ගැන හිතනවා. 00:14:53.734 --> 00:14:55.690 මම යමක් කරනවා වෙනසක් ඇතිකරන්න. 00:14:55.724 --> 00:14:57.971 ඉතින් මම වයස 17 දී, ස්තුතිවන්තබව පෙන්වන්න ක්රියා කළා. 00:14:58.145 --> 00:15:00.888 අවුරුදු ගණනකට මගේ ඉලක්කය වුනේ, පවුල් 2ක් නඩත්තු කරන්න මුදල් හොයන එකයි. 00:15:01.038 --> 00:15:03.213 එයයි මගේ ජීවිතයේ කරපු ගොඩක්ම විනෝදජනක සහ දැනෙන දේ. 00:15:03.251 --> 00:15:04.934 ඊළඟ අවුරුද්දේ මම කළා 4ක්, ඊළඟට 8ක්. 00:15:04.978 --> 00:15:08.373 මම කරන දේ ගැන කාටවත් කිවුවේ නෑ. මම ඒක කළේ ලකුණු දාගන්න නෙවෙයි. 00:15:08.387 --> 00:15:10.773 ඒත් පවුල් 8කට පස්සේ, මම හිතුවා උදවු ලබාගන්න. NOTE Paragraph 00:15:10.907 --> 00:15:13.335 ඉතින් මම ගිහින් මගේ යාළුවන්වත් එකතුකරගත්තා. 00:15:13.419 --> 00:15:16.596 පස්සේ මම ව්යාපාර බිහි කළා, 11ක් ගත්තා, ඊට පස්සේ මම පදනම හැදුවා. 00:15:17.630 --> 00:15:18.824 අවුරුදු 18කට පස්සේ, 00:15:18.848 --> 00:15:22.294 මට ආඩම්බරයි කියන්න, ගිය අවුරුද්දේ අපි රටවල් 35ක මිලියන 2ක කගේ කුස පිරෙවුවා. 00:15:22.318 --> 00:15:23.502 අපේ පදනමෙන්. 00:15:23.526 --> 00:15:25.859 නිවාඩු දිනවල, ස්තුතිවන්තවීම් වලදී සහ නත්තලේදී, 00:15:25.883 --> 00:15:27.886 ලෝකය පුරා විවිධ රටවල්වලදී. NOTE Paragraph 00:15:27.910 --> 00:15:29.011 (අත්පොළසන්) NOTE Paragraph 00:15:29.035 --> 00:15:30.181 ස්තුතියි. 00:15:30.205 --> 00:15:33.777 මම මේ ඔබට කයිවාරු කියනවා නෙමෙයි. මම මිනිසුන් ගැන ආඩම්බරයි. 00:15:33.801 --> 00:15:35.708 ඒගොල්ලෝ හුඟක් උනන්දු වෙනවා ආධාර කරන්න 00:15:35.732 --> 00:15:38.841 ඒ ගැන කතාකරන්න නෙමෙයි, ඒ අත්දැකීම ඇත්තටම ලබාගන්න පුළුවන් වුනහම. NOTE Paragraph 00:15:38.865 --> 00:15:40.656 ඉතින් අවසානයේදී, මගේ වෙලාව ඉවරයි වගේ. 00:15:40.680 --> 00:15:43.539 ඔබව හැඩගස්වන ඉලක්කය -- 00:15:43.563 --> 00:15:45.422 මෙයයි මිනිසුන් අතර තියෙන වෙනස. 00:15:45.446 --> 00:15:46.631 අපිට තිබෙන්නේ එකම අවශ්යතාවයන්. 00:15:46.655 --> 00:15:48.722 එත් ඔබ ඇත්තටම නිශ්චිතතා පිස්සෙක්ද? එයද ඔබ වඩා අගය කරන්නේ? 00:15:48.766 --> 00:15:49.943 නැත්නම් අවිනිශ්චිතතාවයද? 00:15:50.477 --> 00:15:53.768 මේ මිනිසා නිශ්චිතතා පිස්සෙක් විය නොහැකියි ඔහු ඒ ගුහා තරණය කළානම්. 00:15:53.782 --> 00:15:55.533 ඔබව මෙහෙයවනු ලබන්නේ වැදගත්කමද ආදරයද? 00:15:55.537 --> 00:15:56.813 අපි හැමෝටම ඒ 6ම අවශ්යයි. 00:15:56.817 --> 00:15:59.901 ඒත් ඔබගේ ප්රධාන මෙහෙයුම් පද්ධතිය ඔබව අනෙක් පසට හරවයි. 00:15:59.915 --> 00:16:02.491 ඔබ යම් දිශාවකට ගමන් කරන විට ඔබට ගමනාන්තයක් හෝ ඉරණමක් තිබෙනවා. 00:16:02.531 --> 00:16:03.956 දෙවෙනි කොටස තමයි සිතියම. 00:16:03.994 --> 00:16:06.270 මෙහෙයුම් පද්ධතිය කියන්නේ එතනට යන්නේ කොහොමද කියලා. 00:16:06.294 --> 00:16:07.575 සමහරුන්ගේ සිතියම තමයි, 00:16:07.649 --> 00:16:10.420 "මම මැරුණත් මම අනෙක් මිනිසුන්ගේ ජීවිත බේරාගන්නවා." 00:16:10.474 --> 00:16:11.650 ඔවුන් ගිනි නිවන භටයින්. 00:16:11.674 --> 00:16:13.850 තවත් සමහරු කියනවා, "එය කරන්න මම මිනිසුන් මරනවා." 00:16:13.894 --> 00:16:16.472 ඔවුන් උත්සහ කරන්නේ වැදගත්කමේ එකම මට්ටම ලඟා කරගන්න. 00:16:16.786 --> 00:16:18.979 ඔවුන්ට අවශ්යයි දෙවියන්ව හෝ තම පවුල උසස් කරගන්න. 00:16:19.133 --> 00:16:20.455 ඒත් ඔවුන්ට තියෙන්නේ වෙනත් සිතියමක්. NOTE Paragraph 00:16:20.489 --> 00:16:23.298 විවිධ විශ්වාස 7ක් තියෙනවා. මට දැන් ඒ ගැන කතා කරන්න බෑ. මගේ කාලය අවසානයි. 00:16:23.332 --> 00:16:25.041 අන්තිම දේ තමයි හැඟීම්. 00:16:25.235 --> 00:16:27.236 සිතියමේ එක කොටසක් තමයි කාලය. 00:16:27.710 --> 00:16:29.999 සමහරුන්ට නම් දිගු කාලයක් කියන්නේ අවුරුදු 100ක් වගේ. 00:16:30.023 --> 00:16:32.698 සමහරුන්ට නම් තත්පර 3ක්. ඒක තමයි මට තියෙන්නේ. 00:16:33.382 --> 00:16:35.553 මම අන්තිමට කියපු දේ, ඒ ගණයට අයිති වෙන්නේ ඔයාලා. 00:16:35.587 --> 00:16:37.310 ඔබට ඉලක්කයක් සහ සිතියමක් තියෙනවානම්, 00:16:37.804 --> 00:16:40.437 මට ගූගල් පාවිච්චි කරන්න බෑ මොකද මම කැමති මැක් වලට, 00:16:40.471 --> 00:16:42.187 ඔවුන් තාම මැක් වලට එය වැඩි දියුණු කර නෑ. 00:16:42.221 --> 00:16:43.502 ඉතින් ඔබ "මැප්ක්වෙස්ට්" භාවිතා කරනවානම්, 00:16:43.536 --> 00:16:45.951 කීදෙනෙක් මෙය භාවිතා කිරීමේ බරපතල වැරැද්ද කර තිබෙනවාද? 00:16:46.635 --> 00:16:48.511 ඔබ මෙය භාවිතා කරනවා, ඒත් ඔබට එය ලඟා කරගන්න බෑ. 00:16:48.555 --> 00:16:51.811 හිතන්න, ඔබේ විශ්වාස තහවුරු කරනවානම් ඔබ සිතන තැනට ඔබට කවදාවත් යන්න බෑ කියලා. NOTE Paragraph 00:16:51.835 --> 00:16:52.912 (සිනහව) NOTE Paragraph 00:16:52.966 --> 00:16:54.300 අන්තිම දේ හැඟීම්. 00:16:54.744 --> 00:16:56.748 මෙයයි මම ඔබට කියන්නේ හැඟීම් ගැන. 00:16:56.822 --> 00:16:58.297 හැඟීම් 6000ක් තියෙනවා, 00:16:58.561 --> 00:17:00.520 ඉංග්රීසි භාෂාවේ වචන තිබෙන. 00:17:00.524 --> 00:17:03.680 එය, භාෂාවත් එක්ක වෙනස් වෙන භාෂාමය නිරුපණයක් පමණයි. 00:17:03.774 --> 00:17:06.074 ඒත් ඔබගේ ආධිපත්ය දරන හැඟීම්, 00:17:06.378 --> 00:17:09.105 මිනිසුන් 20,000ක් හෝ 1000ක් ඉන්නවානම්, 00:17:09.129 --> 00:17:11.791 මම කිවුවොත්, ඔවුන් අත්දකින සියලුම හැඟීම් කොළයක ලියන්න කියලා, 00:17:11.815 --> 00:17:12.816 සාමාන්ය සතියකදී, 00:17:12.850 --> 00:17:14.220 මම ඔවුන්ට දෙනවා ඇති තරම් කාලයක්. 00:17:14.234 --> 00:17:15.103 එක් පසකින් ඔවුන් සවිමත් කරන හැඟීම්, 00:17:15.143 --> 00:17:15.998 අනෙත් පසින් ඔවුන් දුබල කරන හැඟීම්. 00:17:15.998 --> 00:17:18.343 හිතන්න කොච්චරක් හැඟීම් අත්දකිනවාද කියලා. 12කටත් අඩුයි. 00:17:19.107 --> 00:17:21.203 ඒවායෙන් බාගයක්ම, ඔවුන්ව දුබල කරනවා. 00:17:21.227 --> 00:17:23.982 ඔවුන්ට යහපත් හැඟීම් 6ක් තියෙනවා. 00:17:24.936 --> 00:17:26.576 සතුට, සතුට, උද්වේගකරබව, අපොයි, 00:17:26.610 --> 00:17:28.853 අපේක්ෂා භංගත්වය, අපේක්ෂා භංගත්වය, ආඩම්බරකම, මානසික අවපීඩනය. 00:17:28.887 --> 00:17:30.360 ඔබලා කීදෙනෙක් දන්නවද කවුරුන්හරි, 00:17:30.384 --> 00:17:33.155 මොනවා සිදු වුනත් තරහ යන? NOTE Paragraph 00:17:33.179 --> 00:17:34.359 (සිනහව) NOTE Paragraph 00:17:34.383 --> 00:17:38.724 එහෙම නැතිවුනත්, මොනවා සිදුවුනත් සතුටින්, උද්යෝගයෙන් ඉන්න ක්රමයක් හොයාගන්න? 00:17:38.748 --> 00:17:40.752 ඔබලා කීදෙනෙක් මෙහෙම කෙනෙක් දන්නවාද? NOTE Paragraph 00:17:40.776 --> 00:17:43.722 9/11 ප්රහාරය සිදුවෙනකොට, මම මෙතනින් ඉවර කරන්නම්, මම හිටියේ හවායි වල. 00:17:44.040 --> 00:17:46.409 මම හිට්යේ රටවල් 45ක මිනිසුන් 2000ක් එක්ක. 00:17:46.433 --> 00:17:48.819 අපි භාෂා 4ක් පරිවර්තනය කරමින් හිටියේ, 00:17:48.843 --> 00:17:50.963 මම මෙහෙයවන වැඩසටහනක් වෙනුවෙන්, සතියක් පුරා. 00:17:51.275 --> 00:17:53.516 පෙර දින රාත්රිය "හැඟීම් පාලනය" නම් වුනා. 00:17:53.540 --> 00:17:55.925 මම නැගිට්ටා, සැලැස්මක් තිබුනේ නෑ, මම කිවුවා, 00:17:55.949 --> 00:17:59.047 අපිට තිබුනා ගිනිකෙළි සංදර්ශන, මම පිස්සු නටනවා, විනෝද වෙනවා, 00:17:59.071 --> 00:18:00.352 අන්තිමට මම නැවැත්තුවා. 00:18:00.376 --> 00:18:02.679 මට මේ සැලැස්ම තිබුණා, ඒත් කියන්නේ මොනවද කියල මම දැනගෙන හිටියේ නෑ. 00:18:02.723 --> 00:18:03.378 එවිට එකවරම මම කිවුවා, 00:18:03.492 --> 00:18:07.240 "මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්න පටන්ගන්නේ කවදද? ඔවුන්ට මරණය මුණගැසුනහම." 00:18:07.644 --> 00:18:09.352 ඉතින් මම ඒ දේ ගැන කියන්න ගත්තා. 00:18:09.376 --> 00:18:10.798 ඔබට මේ දූපතෙන් යන්න බැරිවුනොත්, 00:18:10.838 --> 00:18:13.031 අදින් දවස් නමයකින් ඔබ මියයනවානම්, 00:18:13.069 --> 00:18:15.888 ඔබ කාටද කතාකරන්නේ? මොකක්ද ඔබ කියන්නේ? මොකක්ද ඔබ කරන්නේ? 00:18:16.852 --> 00:18:18.520 එදා රාත්රියේදී තමයි 9/11 සිදුවුනේ. NOTE Paragraph 00:18:18.858 --> 00:18:21.484 එක කාන්තාවක් වැඩමුළුවට ඇවිත් හිටියා. ඇය එහි ආ විට, 00:18:21.524 --> 00:18:24.199 ඇයගේ කලින් පෙම්වතාව පැහැරගෙනගොස් මරාදාලා. 00:18:24.853 --> 00:18:27.788 ඇගේ අලුත් පෙම්වතාට ඇයව කසාද බඳින්න ඕනෙලු. ඇය එය ප්රතික්ෂේප කරලා. NOTE Paragraph 00:18:27.982 --> 00:18:30.279 ඔහු කියලා, "ඔයා අර හවායි වැඩේට ගියොත්, අපේ සම්බන්දේ ඉවරයි." 00:18:30.303 --> 00:18:31.159 ඇය කියලා, "ඔව්, ඒක ඉවරයි." 00:18:31.183 --> 00:18:33.888 මම එදා රෑ ඉවර කරහම, ඇය ඔහුට කතාකරලා, පණිවිඩයක් තිබ්බා. 00:18:33.932 --> 00:18:36.486 ඔහු වැඩකලේ ලෝක වෙළඳ මධ්යස්ථානයේ ඉහළ මහලක, නිවුයෝර්ක් වල. ඇය කිවුවා, 00:18:36.530 --> 00:18:39.739 "මම ඔයාට ආදරෙයි, මට ඔයාව කසාද බඳින්න ඕනේ." 00:18:39.739 --> 00:18:41.087 "මම වැරදියි ඒ වෙලාවේ." 00:18:41.521 --> 00:18:44.919 ඇය නිදාගෙන හිටියේ ඔහු ඇයට කතාකරනකොට. එතකොට අපිට පාන්දර 3යි. 00:18:44.943 --> 00:18:47.823 ඔහු කිවුවා, "රත්තරන්, මට කියන්න බෑ මේකේ තේරුම." 00:18:47.847 --> 00:18:51.196 "මම දන්නේ නෑ, මේක ඔයාට කියන්නේ කොහොමද කියලා, ඔයා තමයි මට වටිනාම තෑග්ග දුන්නේ," 00:18:51.220 --> 00:18:52.577 "මොකද මම මැරෙන්නයි යන්නේ." 00:18:53.164 --> 00:18:55.392 ඇය ඒ පටිගත කිරීම අපිට අහන්න දුන්නා. 00:18:55.456 --> 00:18:56.951 ඇයට පසුව ලැරී කිංග් සමග සාකච්චාවක් තබුණා. 00:18:56.975 --> 00:18:58.521 ඔහු කිවුවා, "ඔබ කල්පනාකරනවා ඇති," 00:18:58.521 --> 00:19:00.493 "කොහොමද මට මේක දෙපාරක්ම විඳින්න සිද්ධවුණේ කියලා." 00:19:00.521 --> 00:19:03.003 "මට ඔබට කියන්න තියෙන්නේ, මේ ඔබට දෙවියන් දෙන පණිවිඩය වෙන්න ඇති." 00:19:03.227 --> 00:19:06.248 "දැන් ඉඳන් හැමදාම, ඔබේ සියල්ල දෙන්න, ඔබේ සියල්ලට ආදරය කරන්න." 00:19:06.282 --> 00:19:08.111 "කිසිම දෙයකට ඔබව නවත්තන්න දෙන්න එපා." 00:19:08.707 --> 00:19:10.950 ඇය අවසන් කරා, මිනිසෙක් නැගී සිටියා, ඔහු කිවුවා, 00:19:10.974 --> 00:19:12.550 "මම පකිස්තානයෙන්, මම මුස්ලිම්," 00:19:12.574 --> 00:19:14.767 "මම කැමතියි ඔබේ අතින් අල්ලාගෙන කණගාටුව ප්රකාශ කරන්න." 00:19:14.791 --> 00:19:17.005 "ඒත් අවංකවම ඒක වන්දි ගෙවීමක්." 00:19:18.130 --> 00:19:20.613 මට ඉතුරුටික ඔබට කියන්න බෑ මට වෙලාව නැති නිසා. NOTE Paragraph 00:19:20.637 --> 00:19:27.295 (සිනහව) NOTE Paragraph 00:19:27.319 --> 00:19:28.495 ඔබට විශ්වාසද? NOTE Paragraph 00:19:28.519 --> 00:19:32.815 (සිනහව) NOTE Paragraph 00:19:32.839 --> 00:19:34.015 තත්පර 10යි! NOTE Paragraph 00:19:34.039 --> 00:19:37.347 (සිනහව සහ අත්පොලසන්) NOTE Paragraph 00:19:37.371 --> 00:19:39.318 තත්පර 10යි, මට ආචාරශීලී වෙන්න ඕනේ. 00:19:39.342 --> 00:19:40.298 මට ඔබට කියන්න පුළුවන් දේ තමයි, 00:19:40.302 --> 00:19:41.709 මම මේ මනුස්සයාව වේදිකාවට ගෙනාවා, 00:19:41.733 --> 00:19:43.694 නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්යස්ථානයේ වැඩ කරපු කෙනෙක් සමඟ, 00:19:43.728 --> 00:19:45.728 මොකද එදා එතන නිව්යෝර්ක් පදිංචිකරුවන් 200ක් විතර හිටියා. 00:19:45.762 --> 00:19:48.197 50කට වැඩිය තමන්ගේ මුළු ව්යාපාරයම, යහළුවන්ම, නැති වුනු ඇය, 00:19:48.231 --> 00:19:49.753 තමන්ගේ ජීවිතයේ සියලු සැලසුම් කඩා වැටුණු. 00:19:49.887 --> 00:19:52.465 මුල්ය වෙළඳ කාන්තාවක් හිටියා, 00:19:53.359 --> 00:19:55.184 ඇයගේ යහළුවන් 30ක් අහිමිවෙලා. 00:19:55.578 --> 00:19:58.884 මම කිවුවා, "අපි කුමක් ගැනද අවධානය යොමු කරන්න හදන්නේ?" 00:19:59.572 --> 00:20:01.910 මොකක්ද මේකේ තේරුම, මොකක්ද අපි කරන්න යන්නේ? NOTE Paragraph 00:20:01.934 --> 00:20:04.006 මම කණ්ඩායමේ අවධානය යොමු කළා, 00:20:04.030 --> 00:20:05.746 ඔබට අද කිසිකෙනෙක් අහිමි නොවුනොත්, 00:20:05.770 --> 00:20:08.348 ඔබේ අවදානය වෙන්නේ වෙන කෙනෙක්ට උදවු කරන්නේ කොහොමද කියන එකයි. 00:20:08.372 --> 00:20:10.960 එක කාන්තාවක් හිටගෙන බොහොම තරහෙන් කෑගහන්න ගත්තා. 00:20:11.024 --> 00:20:13.170 මම දැනගත්තා ඇය නිව්යෝර්ක්හි කෙනෙක් නෙමෙයි කියලා. ඇමරිකානුවෙකුත් නෙමෙයි. 00:20:13.204 --> 00:20:14.533 මෙහෙ කිසි කෙනෙක් දන්නේ නෑ. 00:20:14.597 --> 00:20:15.889 මම ඇහුවා, "ඔබට නිතරම තරහා යනවද?" 00:20:15.923 --> 00:20:16.640 ඇය කිවුවා, "ඔව්". 00:20:16.654 --> 00:20:18.846 වරදකාරී අය වරදකාරී වුනා, දුක්වුණු අය දුක්වුනා. 00:20:18.940 --> 00:20:21.955 මම මේ මිනිසුන් දෙන්නාව අරගෙන වක්ර ලෙස සාකච්චා කරා. 00:20:22.369 --> 00:20:24.554 යුදෙවු මිනිසෙක්, පවුලක් ඉන්න, ඒ භුමියේ, 00:20:24.554 --> 00:20:27.808 එදින වැඩට ගියානම්, ජීවිතය අහිමිවෙන්න තිබුණු නිව්යෝර්ක් පදිංචිකරුවා, 00:20:27.826 --> 00:20:29.196 සහ මේ මිනිසා, ත්රස්තවාදියෙක් වෙන්න ආසා කරපු, 00:20:29.240 --> 00:20:29.970 මම බොහොම පැහැදිලිව කිවුවා. 00:20:30.004 --> 00:20:32.921 මෙය චිත්රපටයක තිබුනා, මම කැමතියි ඔබට එවන්න, 00:20:33.955 --> 00:20:35.381 මගේ කතාව නැතුව. 00:20:35.425 --> 00:20:37.525 ඒත් ඒ දෙදෙනා, එකතුවුනා විතරක් නෙමෙයි, 00:20:37.589 --> 00:20:39.583 ඔවුන් ඔවුන්ගේ විශ්වාසයන්, ලෝකය ගැන තිබුණු ආකෘතිය, වෙනස් කරගත්තා. 00:20:39.597 --> 00:20:42.319 ඔවුන් දැනට අවුරුදු 4ක් පුරා එකට වැඩ කරනවා, 00:20:42.593 --> 00:20:44.002 මුස්ලිම් පල්ලි වල, ධර්මශාලා වල, 00:20:44.026 --> 00:20:45.314 සාමය ගැන අදහස ඇති කිරීම සඳහා. 00:20:45.344 --> 00:20:48.007 ඔහු පොතක් ලිවුවා, "මගේ ජිහාඩ්, මගේ සාමය". 00:20:48.855 --> 00:20:50.388 ඉතින් පරිවර්තනයන් වෙන්න පුළුවන්. NOTE Paragraph 00:20:50.432 --> 00:20:51.656 ඔබට මගේ ආරාධනය තමයි : 00:20:52.740 --> 00:20:54.271 ඔබේ දැල(ජාලය) ගවේෂණය කරන්න. 00:20:55.115 --> 00:20:56.665 මෙතන තියෙන දැල -- 00:20:56.689 --> 00:21:00.277 ඔබව පාලනය කරන අවශ්යතා, විශ්වාසයන්, හැඟීම්, 00:21:00.301 --> 00:21:01.478 කාරණා දෙකක් නිසා : 00:21:01.502 --> 00:21:03.799 එවිට ඔබට දීමට සහ ලබාගැනීමට ගොඩක් දේ තිබෙනවා. 00:21:03.823 --> 00:21:05.111 ඒත් මම කියන්නේ දෙන්න. 00:21:05.135 --> 00:21:07.188 මොකද එයයි ඔබව සම්පුර්ණ කරන්නේ. 00:21:07.212 --> 00:21:09.040 දෙවනුව එවිට ඔබට අගය කළ හැකියි -- 00:21:09.064 --> 00:21:11.883 තේරුම්ගන්න පමණක් නෙමෙයි, එය බුද්ධිමය දෙයක්, මනස හා සම්බන්දයි. 00:21:11.907 --> 00:21:13.765 අනිත් මිනිසුන්ව පොළඹවන දේවලුත් අගය කරන්න. 00:21:13.799 --> 00:21:14.910 අපේ ලෝකය වෙනස් වෙන එකම විදිහ ඒකයි. NOTE Paragraph 00:21:14.944 --> 00:21:17.522 ඔබට දෙවියන්ගේ ආශිර්වාදය. ස්තූතියි. මම හිතනවා මෙය සේවාවක් වුනා කියලා ඔබට.