-
අන්ප්ලග්ඩ් ඇක්ටිවිටි | ද බිග් ඉවෙන්ට්
-
මෙම පාඩම "ද බිග් ඉවෙන්ට් " නම් වේ.මෙමගින්
පැහැදිලි වන්නේකොහොමද අපිට හැකි වෙන්නේ,
-
අපේ ප්‍රෝග්‍රෑම් පාලනය කරන්න වගේම ඉවෙන්ට්ස්
උපයෝගී කර ගනිමින් ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන විදිහ වෙනස් කරන්න
-
හරියට, බටන් එකක් පුෂ් කරලා තියන්න හරි , මවුස් එක කිල්ක් කරන්න , මෙම පාඩම සඳහා,
-
ඔබව කඩදාසි දුරස්ථ පාලක මඟින් පාලනය කරනු ඇත . එය හරියට සජීවී වීඩියෝ ගේම් එකක් වගේ , එක ඉවෙන්ට් එකක් කියන්නේ
-
යම් කිසි දෙයක්සිදුවීමට හේතුවෙන ක්‍රියාවක්, එය හරියට මවුස් එකේ බටන් එකක් ඔබනවා හරි
-
වෙබ් පිටුවක් ලෝඩ් වෙනවා වගේ , එය ඉවෙන්ට් එකක් වෙනවා. ඔබ ඔබේ ටැබ්ලට් එකේ ස්ක්‍රීන් එක ස්පර්ශ කිරීම හෝ අනුචලන කරන විට,
-
ඒවාද හදුන්වන්නේ ඉවෙන්ට් කියලා, ඉවෙන්ට්ස් හොඳ මාර්ගයක් වෙනවා ඔබේ යුසර් ට ප්‍රෝග්‍රෑම් එක අධ්‍යනය කරන්න, ඔවුන්ට එය
-
අවශ්‍ය වන විටදි , සමහර සිදුවීම් තියෙනවා අපි හැමෝම ප්‍රතිචාර දැක්විය යුතු
-
අපිට බඩගිනි හැදුනම අපි ෆ්‍රිජ් එක ළඟට යනවා.
-
අපිට ඇහෙනවා තැපැල් මිනිසා එනවා , ඔහු තැපැල් පෙට්ටියට ලියුම් දැම්මහම
-
අපි ගිහින් අපේ ලියුම් ගන්නවා, මේවා හුදෙක්ම බට්න් එකක් ඔබනවා වගේ හරි joystick එක ක්‍රියා කරන ඉවෙන්ට්ස් වගේ.
-
ඒවා හරියට අපිට යම් කිසි දෙයක් කිරීමට සිදුවෙන දේවල් වගේ,වීඩියෝ ගේම් ප්‍රෝග්‍රෑම් කරන හුඟක් අය
-
හොඳීන් දන්නා ඉවෙන්ට් එකක් තමයි "අප්ඩේට් " කියන්නේ, අප්ඩේට් එකක්එක
-
තප්පරයක් ඇතුලත 30 හෝ 60 වතාවක්
සිදුවෙනවා ,වීඩියෝ ගේම් ප්‍රෝග්‍රෑම් කරන අයට
මෙය ඉතාමත් වැදගත් ඉවෙන්ට් එකක්
-
joystick එකේ බට්න් වලට වඩා ,මන්ද අපි මේක කරන්න නැබුරු වෙනවා , ප්‍රධාන ඉවෙන්ට්
-
එක අපි බලන් ඉන්නව, ඒ ටික් එක වෙනකන් , ඊටපස්සේ අපි joystick එක පරික්ෂා කරනවා.
-
ඉතින් අපි කියනවා කවුරුහරි මේ ෆ්‍රේම් එකේ බට්න් එක ඔබල කියල , ඔව් ද නැතිද , ඉවෙන්ට්ස් නැතුව
-
ක්‍රීඩකයාට හෙලවෙන්න බැහැ , පනින්න බැහැ , ඔබට කිසිම දෙයක්
-
පාලනය කරන්න බැහැ . ගේම් එකේ රුප රාමු හෙලවෙන්නේ වත් නැහැ. හේතුව
-
ඉවෙන්ට්ස් කාලය සමග ක්‍රියාත්මක උනොත් විතරයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්