[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.84,0:00:04.68,Default,,0000,0000,0000,,අන්ප්ලග්ඩ් ඇක්ටිවිටි | ද බිග් ඉවෙන්ට් Dialogue: 0,0:00:07.06,0:00:10.03,Default,,0000,0000,0000,,මෙම පාඩම "ද බිග් ඉවෙන්ට් " නම් වේ.මෙමගින් \Nපැහැදිලි වන්නේකොහොමද අපිට හැකි වෙන්නේ, Dialogue: 0,0:00:10.03,0:00:15.97,Default,,0000,0000,0000,,අපේ ප්රෝග්රෑම් පාලනය කරන්න වගේම ඉවෙන්ට්ස් \Nඋපයෝගී කර ගනිමින් ප්රෝග්රෑම් එකක් රන් වෙන විදිහ වෙනස් කරන්න Dialogue: 0,0:00:15.97,0:00:21.59,Default,,0000,0000,0000,,හරියට, බටන් එකක් පුෂ් කරලා තියන්න හරි , මවුස් එක කිල්ක් කරන්න , මෙම පාඩම සඳහා, Dialogue: 0,0:00:21.59,0:00:28.59,Default,,0000,0000,0000,,ඔබව කඩදාසි දුරස්ථ පාලක මඟින් පාලනය කරනු ඇත . එය හරියට සජීවී වීඩියෝ ගේම් එකක් වගේ , එක ඉවෙන්ට් එකක් කියන්නේ Dialogue: 0,0:00:29.39,0:00:33.54,Default,,0000,0000,0000,,යම් කිසි දෙයක්සිදුවීමට හේතුවෙන ක්රියාවක්, එය හරියට මවුස් එකේ බටන් එකක් ඔබනවා හරි Dialogue: 0,0:00:33.54,0:00:37.81,Default,,0000,0000,0000,,වෙබ් පිටුවක් ලෝඩ් වෙනවා වගේ , එය ඉවෙන්ට් එකක් වෙනවා. ඔබ ඔබේ ටැබ්ලට් එකේ ස්ක්රීන් එක ස්පර්ශ කිරීම හෝ අනුචලන කරන විට, Dialogue: 0,0:00:37.81,0:00:43.84,Default,,0000,0000,0000,,ඒවාද හදුන්වන්නේ ඉවෙන්ට් කියලා, ඉවෙන්ට්ස් හොඳ මාර්ගයක් වෙනවා ඔබේ යුසර් ට ප්රෝග්රෑම් එක අධ්යනය කරන්න, ඔවුන්ට එය Dialogue: 0,0:00:43.84,0:00:50.84,Default,,0000,0000,0000,,අවශ්ය වන විටදි , සමහර සිදුවීම් තියෙනවා අපි හැමෝම ප්රතිචාර දැක්විය යුතු Dialogue: 0,0:00:50.84,0:00:54.84,Default,,0000,0000,0000,,අපිට බඩගිනි හැදුනම අපි ෆ්රිජ් එක ළඟට යනවා. Dialogue: 0,0:00:54.84,0:00:57.42,Default,,0000,0000,0000,,අපිට ඇහෙනවා තැපැල් මිනිසා එනවා , ඔහු තැපැල් පෙට්ටියට ලියුම් දැම්මහම Dialogue: 0,0:00:57.43,0:01:02.64,Default,,0000,0000,0000,,අපි ගිහින් අපේ ලියුම් ගන්නවා, මේවා හුදෙක්ම බට්න් එකක් ඔබනවා වගේ හරි joystick එක ක්රියා කරන ඉවෙන්ට්ස් වගේ. Dialogue: 0,0:01:02.64,0:01:07.86,Default,,0000,0000,0000,,ඒවා හරියට අපිට යම් කිසි දෙයක් කිරීමට සිදුවෙන දේවල් වගේ,වීඩියෝ ගේම් ප්රෝග්රෑම් කරන හුඟක් අය Dialogue: 0,0:01:07.86,0:01:13.19,Default,,0000,0000,0000,,හොඳීන් දන්නා ඉවෙන්ට් එකක් තමයි "අප්ඩේට් " කියන්නේ, අප්ඩේට් එකක්එක Dialogue: 0,0:01:13.19,0:01:20.03,Default,,0000,0000,0000,,තප්පරයක් ඇතුලත 30 හෝ 60 වතාවක් \Nසිදුවෙනවා ,වීඩියෝ ගේම් ප්රෝග්රෑම් කරන අයට \Nමෙය ඉතාමත් වැදගත් ඉවෙන්ට් එකක් Dialogue: 0,0:01:20.03,0:01:24.48,Default,,0000,0000,0000,,joystick එකේ බට්න් වලට වඩා ,මන්ද අපි මේක කරන්න නැබුරු වෙනවා , ප්රධාන ඉවෙන්ට් Dialogue: 0,0:01:24.48,0:01:30.54,Default,,0000,0000,0000,,එක අපි බලන් ඉන්නව, ඒ ටික් එක වෙනකන් , ඊටපස්සේ අපි joystick එක පරික්ෂා කරනවා. Dialogue: 0,0:01:30.54,0:01:37.54,Default,,0000,0000,0000,,ඉතින් අපි කියනවා කවුරුහරි මේ ෆ්රේම් එකේ බට්න් එක ඔබල කියල , ඔව් ද නැතිද , ඉවෙන්ට්ස් නැතුව Dialogue: 0,0:01:37.75,0:01:44.75,Default,,0000,0000,0000,,ක්රීඩකයාට හෙලවෙන්න බැහැ , පනින්න බැහැ , ඔබට කිසිම දෙයක් Dialogue: 0,0:01:44.89,0:01:50.53,Default,,0000,0000,0000,,පාලනය කරන්න බැහැ . ගේම් එකේ රුප රාමු හෙලවෙන්නේ වත් නැහැ. හේතුව Dialogue: 0,0:01:50.53,0:01:56.85,Default,,0000,0000,0000,,ඉවෙන්ට්ස් කාලය සමග ක්රියාත්මක උනොත් විතරයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්