අන්ප්ලග්ඩ් ඇක්ටිවිටි | ද බිග් ඉවෙන්ට් මෙම පාඩම "ද බිග් ඉවෙන්ට් " නම් වේ.මෙමගින් පැහැදිලි වන්නේකොහොමද අපිට හැකි වෙන්නේ, අපේ ප්රෝග්රෑම් පාලනය කරන්න වගේම ඉවෙන්ට්ස් උපයෝගී කර ගනිමින් ප්රෝග්රෑම් එකක් රන් වෙන විදිහ වෙනස් කරන්න හරියට, බටන් එකක් පුෂ් කරලා තියන්න හරි , මවුස් එක කිල්ක් කරන්න , මෙම පාඩම සඳහා, ඔබව කඩදාසි දුරස්ථ පාලක මඟින් පාලනය කරනු ඇත . එය හරියට සජීවී වීඩියෝ ගේම් එකක් වගේ , එක ඉවෙන්ට් එකක් කියන්නේ යම් කිසි දෙයක්සිදුවීමට හේතුවෙන ක්රියාවක්, එය හරියට මවුස් එකේ බටන් එකක් ඔබනවා හරි වෙබ් පිටුවක් ලෝඩ් වෙනවා වගේ , එය ඉවෙන්ට් එකක් වෙනවා. ඔබ ඔබේ ටැබ්ලට් එකේ ස්ක්රීන් එක ස්පර්ශ කිරීම හෝ අනුචලන කරන විට, ඒවාද හදුන්වන්නේ ඉවෙන්ට් කියලා, ඉවෙන්ට්ස් හොඳ මාර්ගයක් වෙනවා ඔබේ යුසර් ට ප්රෝග්රෑම් එක අධ්යනය කරන්න, ඔවුන්ට එය අවශ්ය වන විටදි , සමහර සිදුවීම් තියෙනවා අපි හැමෝම ප්රතිචාර දැක්විය යුතු අපිට බඩගිනි හැදුනම අපි ෆ්රිජ් එක ළඟට යනවා. අපිට ඇහෙනවා තැපැල් මිනිසා එනවා , ඔහු තැපැල් පෙට්ටියට ලියුම් දැම්මහම අපි ගිහින් අපේ ලියුම් ගන්නවා, මේවා හුදෙක්ම බට්න් එකක් ඔබනවා වගේ හරි joystick එක ක්රියා කරන ඉවෙන්ට්ස් වගේ. ඒවා හරියට අපිට යම් කිසි දෙයක් කිරීමට සිදුවෙන දේවල් වගේ,වීඩියෝ ගේම් ප්රෝග්රෑම් කරන හුඟක් අය හොඳීන් දන්නා ඉවෙන්ට් එකක් තමයි "අප්ඩේට් " කියන්නේ, අප්ඩේට් එකක්එක තප්පරයක් ඇතුලත 30 හෝ 60 වතාවක් සිදුවෙනවා ,වීඩියෝ ගේම් ප්රෝග්රෑම් කරන අයට මෙය ඉතාමත් වැදගත් ඉවෙන්ට් එකක් joystick එකේ බට්න් වලට වඩා ,මන්ද අපි මේක කරන්න නැබුරු වෙනවා , ප්රධාන ඉවෙන්ට් එක අපි බලන් ඉන්නව, ඒ ටික් එක වෙනකන් , ඊටපස්සේ අපි joystick එක පරික්ෂා කරනවා. ඉතින් අපි කියනවා කවුරුහරි මේ ෆ්රේම් එකේ බට්න් එක ඔබල කියල , ඔව් ද නැතිද , ඉවෙන්ට්ස් නැතුව ක්රීඩකයාට හෙලවෙන්න බැහැ , පනින්න බැහැ , ඔබට කිසිම දෙයක් පාලනය කරන්න බැහැ . ගේම් එකේ රුප රාමු හෙලවෙන්නේ වත් නැහැ. හේතුව ඉවෙන්ට්ස් කාලය සමග ක්රියාත්මක උනොත් විතරයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්