Return to Video

Unplugged - The BIG Event

  • 0:01 - 0:05
    අන්ප්ලග්ඩ් ඇක්ටිවිටි | ද බිග් ඉවෙන්ට්
  • 0:07 - 0:10
    මෙම පාඩම "ද බිග් ඉවෙන්ට් " නම් වේ.මෙමගින්
    පැහැදිලි වන්නේකොහොමද අපිට හැකි වෙන්නේ,
  • 0:10 - 0:16
    අපේ ප්රෝග්රෑම් පාලනය කරන්න වගේම ඉවෙන්ට්ස්
    උපයෝගී කර ගනිමින් ප්රෝග්රෑම් එකක් රන් වෙන විදිහ වෙනස් කරන්න
  • 0:16 - 0:22
    හරියට, බටන් එකක් පුෂ් කරලා තියන්න හරි , මවුස් එක කිල්ක් කරන්න , මෙම පාඩම සඳහා,
  • 0:22 - 0:29
    ඔබව කඩදාසි දුරස්ථ පාලක මඟින් පාලනය කරනු ඇත . එය හරියට සජීවී වීඩියෝ ගේම් එකක් වගේ , එක ඉවෙන්ට් එකක් කියන්නේ
  • 0:29 - 0:34
    යම් කිසි දෙයක්සිදුවීමට හේතුවෙන ක්රියාවක්, එය හරියට මවුස් එකේ බටන් එකක් ඔබනවා හරි
  • 0:34 - 0:38
    වෙබ් පිටුවක් ලෝඩ් වෙනවා වගේ , එය ඉවෙන්ට් එකක් වෙනවා. ඔබ ඔබේ ටැබ්ලට් එකේ ස්ක්රීන් එක ස්පර්ශ කිරීම හෝ අනුචලන කරන විට,
  • 0:38 - 0:44
    ඒවාද හදුන්වන්නේ ඉවෙන්ට් කියලා, ඉවෙන්ට්ස් හොඳ මාර්ගයක් වෙනවා ඔබේ යුසර් ට ප්රෝග්රෑම් එක අධ්යනය කරන්න, ඔවුන්ට එය
  • 0:44 - 0:51
    අවශ්ය වන විටදි , සමහර සිදුවීම් තියෙනවා අපි හැමෝම ප්රතිචාර දැක්විය යුතු
  • 0:51 - 0:55
    අපිට බඩගිනි හැදුනම අපි ෆ්රිජ් එක ළඟට යනවා.
  • 0:55 - 0:57
    අපිට ඇහෙනවා තැපැල් මිනිසා එනවා , ඔහු තැපැල් පෙට්ටියට ලියුම් දැම්මහම
  • 0:57 - 1:03
    අපි ගිහින් අපේ ලියුම් ගන්නවා, මේවා හුදෙක්ම බට්න් එකක් ඔබනවා වගේ හරි joystick එක ක්රියා කරන ඉවෙන්ට්ස් වගේ.
  • 1:03 - 1:08
    ඒවා හරියට අපිට යම් කිසි දෙයක් කිරීමට සිදුවෙන දේවල් වගේ,වීඩියෝ ගේම් ප්රෝග්රෑම් කරන හුඟක් අය
  • 1:08 - 1:13
    හොඳීන් දන්නා ඉවෙන්ට් එකක් තමයි "අප්ඩේට් " කියන්නේ, අප්ඩේට් එකක්එක
  • 1:13 - 1:20
    තප්පරයක් ඇතුලත 30 හෝ 60 වතාවක්
    සිදුවෙනවා ,වීඩියෝ ගේම් ප්රෝග්රෑම් කරන අයට
    මෙය ඉතාමත් වැදගත් ඉවෙන්ට් එකක්
  • 1:20 - 1:24
    joystick එකේ බට්න් වලට වඩා ,මන්ද අපි මේක කරන්න නැබුරු වෙනවා , ප්රධාන ඉවෙන්ට්
  • 1:24 - 1:31
    එක අපි බලන් ඉන්නව, ඒ ටික් එක වෙනකන් , ඊටපස්සේ අපි joystick එක පරික්ෂා කරනවා.
  • 1:31 - 1:38
    ඉතින් අපි කියනවා කවුරුහරි මේ ෆ්රේම් එකේ බට්න් එක ඔබල කියල , ඔව් ද නැතිද , ඉවෙන්ට්ස් නැතුව
  • 1:38 - 1:45
    ක්රීඩකයාට හෙලවෙන්න බැහැ , පනින්න බැහැ , ඔබට කිසිම දෙයක්
  • 1:45 - 1:51
    පාලනය කරන්න බැහැ . ගේම් එකේ රුප රාමු හෙලවෙන්නේ වත් නැහැ. හේතුව
  • 1:51 - 1:57
    ඉවෙන්ට්ස් කාලය සමග ක්රියාත්මක උනොත් විතරයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්
Title:
Unplugged - The BIG Event
Description:

more » « less
Video Language:
English
Duration:
02:01

Sinhala subtitles

Revisions