අන්තර්ජාලය යනු කුමක්ද?
-
0:00 - 0:01
-
0:01 - 0:02
-
0:02 - 0:05
-
0:05 - 0:07
-
0:07 - 0:09අන්තර්ජාලය යනු කුමක්ද?
-
0:09 - 0:12අන්තර්ජාලය යනු ජනපුිය දෙයක්...
-
0:13 - 0:14ඉහළ තිබෙන සමහර චන්දූිකාවලට...
-
0:15 - 0:19අන්තර්ජාලය ගැන මම මනසේ තියෙන පින්තූරය නම්, දුරකථනයට ගලා එන රැලි ගොඩක්...
-
0:19 - 0:21කෙනෙක් මට කීවා වළාකුළක් වගේ දෙයක්...
-
0:21 - 0:24අන්තර්ජාලය ජලනල කාර්මිකකරණය වැනි ය, එය සෑම විටම චලනය වේ.
-
0:24 - 0:27බොහෝ ජනයාට කිසිම අදහසක් නෑ අන්තර්ජාලය පැමිණියේ කොහෙන්ද හා
-
0:27 - 0:30ගැටලුවක් නෑ, ඒ අයට දැනගත යුතුත් නෑ. ඒක හරියට කාගෙන් හරි අහනවා කවුද සොයාගත්තේ
-
0:30 - 0:31බෝල් පොයින්ට් පෑන,
-
0:32 - 0:33හෝ සෝදා හැරිය හැකි වැසිකිලිය,
-
0:33 - 0:34හෝ සිප් එක
-
0:34 - 0:37මේවා අප එදිනෙදා භාවිතා කරන මුත් මෙම කරුණු පිළිබඳ අප නොසිතමු.
-
0:37 - 0:40යම්කිසි දවසක කවුරු හෝ කෙනෙක් ඒවා නිපදවූවා...
-
0:40 - 0:45අන්තර්ජාලයත් ඒ වගේ. බෝහෝ කාලයකට පෙර එනම් 1970 මුල් කාලයේදී
-
0:45 - 0:51මගේ සහකරු බොබ් කාන් සහ මම දැන් අන්තර්ජාලය ලෙස හඳුන්වන දේ සැලසුම් කිරීම සඳහා වැඩ කිරීමට පටන් ගත්තෙමු.
-
0:51 - 0:56එය ARPANET නමින් තවත් අත්හදා බැලීමක ප්‍රතිඵලයකි...
-
0:56 - 1:00එනම් Advanced Research Project Agency Network.
-
1:00 - 1:02එය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යයන ව්‍යාපෘතියක්...
-
1:02 - 1:05Paul Baran උත්සහ කලේ කොහොමද නිර්මාණය කරන්නේ
-
1:05 - 1:10න්‍යෂ්ටික ප්‍රහාරයකින් නොනැසී පැවතිය හැකි සන්නිවේදන පද්ධතියක්...
-
1:11 - 1:16පණිවිඩයක් කොටස්වලට වෙන්කර වේගයෙන්
-
1:16 - 1:20ජාලයක් හරහා හැම දිශාවකින්ම යැවිය හැකිය යන අදහස ඔහුට තිබුණා
-
1:20 - 1:20
-
1:20 - 1:25අප ගොඩනැගුවා රටපුරාම පර්යේෂණාත්මක පැකට් ජාලයක්
-
1:25 - 1:26ඒ වගේම ඒය වැඩකරා...
-
1:27 - 1:32
-
1:32 - 1:34අන්තර්ජාලයට අයිති කාරයෙක් ඉන්නව ද?
-
1:34 - 1:36රජය එය පාලනය කරයි.
-
1:36 - 1:38පැහැදිලිවම එපමණයි.
-
1:38 - 1:42ජනතාව Wi-Fi පාලනය කිරීම කළ යුතුයි,
මන්ද Wi-Fi නැතිනම්, අන්තර්ජාල පහසුකම් නොමැත. -
1:42 - 1:46T-mobile, um, Xfinity,
-
1:46 - 1:49Bill Gates
-
1:49 - 1:50....
-
1:50 - 1:51හරි ද?
-
1:51 - 1:55පිළිතුර නම් කවුරුත් නැත. තව විධියකට කීවොත් සෑම දෙනාම.
-
1:55 - 2:01ඇත්ත පිළිතුර නම් අන්තර්ජාලය, ඇදහිය නොහැකි තරම් විශාල ස්වාධින ජාල සංඛ්‍යාවකින්
-
2:01 - 2:04පාලනය වන ලෙස සෑදී ඇත
-
2:04 - 2:07පද්ධතිය පිළිබඳ සිත්ගන්නා කරුණ නම්
එය සම්පූර්ණයෙන්ම බෙදා හැර ඇති බව. -
2:07 - 2:12පැකට් ගෙන යන්නේ කෙසේද යන්න හෝ ජාලයේ කොටස් තැනෙන්නේ කොතැනද යන්න තීරණය කරන මධ්‍යම පාලනයක් නොමැත
-
2:12 - 2:14හෝ කවුරුන් කවුරුන් සමඟ අන්තර් සම්බන්ධකම් පවත්වයි ද
-
2:14 - 2:18ක්‍රියාකරුවන් විසින් ස්වාධීනව සාදනු ලබන මේ සියල්ල ව්‍යාපාරික තීරණ ය..
-
2:18 - 2:23ඒ සියල්ල සහතික කිරීමට ඔවුන් පෙලඹී ඇත්තේ
-
2:23 - 2:27ජාලයේ සෑම කොටසකම අවසානය දක්වා සම්බන්ධතාවය පවත්වා ගැනීමටත්
-
2:27 - 2:30ජාලයේ උපයෝගීතාව නම් ඕනෑම උපාංගයකට වෙනත් ඕනෑම උපාංගයක් සමඟ සන්නිවේදනය කළ හැකි වීමයි;
-
2:30 - 2:33ලොව වෙනත් ඕනෑම දුරකථනයකට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වන සේම
-
2:33 - 2:36මේ වගේ දෙයක් කලින් කවදාවත් ඉදිකර නැහැ
-
2:36 - 2:40මූලික අදහස නම් ඔබ දන්නා දේ වෙනත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකිය
-
2:40 - 2:43හෝ අනෙක් අතට ඉතා ප්‍රබල පෙළඹවීමකි
-
2:43 - 2:44තොරතුරු බෙදාගැනීම සඳහා.
-
2:44 - 2:48මිනිසුන් තොරතුරු බෙදා ගන්නා ආකාරය විද්‍යාව අනුව සිදු වන ආකාරය යි,
-
2:48 - 2:51එබැවින් මෙය මිනිසුන්ට අවස්ථාවකි
නව යෙදුම් ගැන සිතන්න, -
2:52 - 2:55සමහර විට ඒවා ජංගම දුරකථනයක යෙදුම් ලෙස වැඩසටහන්ගත කරන්න,
-
2:55 - 3:00සමහර විට යටිතල පහසුකම් වර්ධනයේ අඛණ්ඩව සිදුවන කොටසක් විය හැකිය
-
3:00 - 3:04ජාලය තවමත් භාවිතා නොකරන පුද්ගලයින් වෙත එය ප්‍රවේශය කිරීමට;
-
3:04 - 3:06නැතහොත් එය එදිනෙදා පදනමින් භාවිතා කරන්න.
-
3:06 - 3:12අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමෙන් ඔබට ගැලවිය නොහැක
එසේ නම් එය දැන හඳුනා නොගන්නේ මන්ද? -
3:12 - 3:13එය භාවිතා කරන්න...
-
3:13 - 3:15
-
3:15 - 3:17
- Title:
- අන්තර්ජාලය යනු කුමක්ද?
- Description:
-
අන්තර්ජාලය යනු කුමක්ද?
බෙදා හරින ලද පැකට් මාරු කළ ජාලයක්. "අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය" යන ලිපි මාලාවේ හඳුන්වාදීමේ වීඩියෝව මෙයයි. "අන්තර්ජාලයේ පියවරුන්" වන වින්ට් සර්ෆ්, ජාලය සහ කිසිවෙකු හෝ සංවිධානයක් ඇත්ත වශයෙන්ම එය භාරව නොසිටින ආකාරය පිළිබඳ ඉතිහාසය පැහැදිලි කරයි. වැඩිදුර දැනගැනීම සඳහා ඉතිරි ලිපි මාලාව නරඹන්න:
https://www.youtube.com/playlist?list=PLzdnOPI1iJNfMRZm5DDxco3UdsFegvuB7Start learning at http://code.org/
Stay in touch with us!
• on Twitter https://twitter.com/codeorg
• on Facebook https://www.facebook.com/Code.org
• on Instagram https://instagram.com/codeorg
• on Tumblr https://blog.code.org
• on LinkedIn https://www.linkedin.com/company/code-org
• on Google+ https://google.com/+codeorg - Video Language:
- English
- Duration:
- 03:45
![]() |
Hemal Ranasinghe edited Sinhala subtitles for What is the Internet? | |
![]() |
Hemal Ranasinghe edited Sinhala subtitles for What is the Internet? |