0:00:00.160,0:00:00.780 0:00:00.780,0:00:01.700 0:00:01.700,0:00:05.280 0:00:05.280,0:00:07.000 0:00:07.000,0:00:08.800 අන්තර්ජාලය යනු කුමක්ද? 0:00:08.800,0:00:12.500 අන්තර්ජාලය යනු ජනපුිය දෙයක්... 0:00:13.000,0:00:14.500 ඉහළ තිබෙන සමහර චන්දූිකාවලට... 0:00:14.590,0:00:19.420 අන්තර්ජාලය ගැන මම මනසේ තියෙන පින්තූරය නම්, දුරකථනයට ගලා එන රැලි ගොඩක්... 0:00:19.420,0:00:20.980 කෙනෙක් මට කීවා වළාකුළක් වගේ දෙයක්... 0:00:20.980,0:00:23.740 අන්තර්ජාලය ජලනල කාර්මිකකරණය වැනි ය, එය සෑම විටම චලනය වේ. 0:00:23.900,0:00:27.130 බොහෝ ජනයාට කිසිම අදහසක් නෑ අන්තර්ජාලය පැමිණියේ කොහෙන්ද හා 0:00:27.130,0:00:30.160 ගැටලුවක් නෑ, ඒ අයට දැනගත යුතුත් නෑ. ඒක හරියට කාගෙන් හරි අහනවා කවුද සොයාගත්තේ 0:00:30.160,0:00:31.000 බෝල් පොයින්ට් පෑන, 0:00:31.700,0:00:32.800 හෝ සෝදා හැරිය හැකි වැසිකිලිය, 0:00:33.140,0:00:34.239 හෝ සිප් එක 0:00:34.239,0:00:37.300 මේවා අප එදිනෙදා භාවිතා කරන මුත් මෙම කරුණු පිළිබඳ අප නොසිතමු. 0:00:37.300,0:00:39.760 යම්කිසි දවසක කවුරු හෝ කෙනෙක් ඒවා නිපදවූවා... 0:00:39.760,0:00:45.080 අන්තර්ජාලයත් ඒ වගේ. බෝ‌හෝ කාලයකට පෙර එනම් 1970 මුල් කාලයේදී 0:00:45.080,0:00:51.060 මගේ සහකරු බොබ් කාන් සහ මම දැන් අන්තර්ජාලය ලෙස හඳුන්වන දේ සැලසුම් කිරීම සඳහා වැඩ කිරීමට පටන් ගත්තෙමු. 0:00:51.060,0:00:55.560 එය ARPANET නමින් තවත් අත්හදා බැලීමක ප්‍රතිඵලයකි... 0:00:55.560,0:00:59.799 එනම් Advanced Research Project Agency Network. 0:00:59.800,0:01:02.420 එය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යයන ව්‍යාපෘතියක්... 0:01:02.420,0:01:05.459 Paul Baran උත්සහ කලේ කොහොමද නිර්මාණය කරන්නේ 0:01:05.459,0:01:09.540 න්‍යෂ්ටික ප්‍රහාරයකින් නොනැසී පැවතිය හැකි සන්නිවේදන පද්ධතියක්... 0:01:10.860,0:01:15.540 පණිවිඩයක් කොටස්වලට වෙන්කර වේගයෙන් 0:01:15.540,0:01:20.000 ජාලයක් හරහා හැම දිශාවකින්ම යැවිය හැකිය යන අදහස ඔහුට තිබුණා 0:01:20.000,0:01:20.500 0:01:20.500,0:01:25.000 අප ගොඩනැගුවා රටපුරාම පර්යේෂණාත්මක පැකට් ජාලයක් 0:01:25.300,0:01:26.200 ඒ වගේම ඒය වැඩකරා... 0:01:26.820,0:01:31.840 0:01:32.000,0:01:33.700 අන්තර්ජාලයට අයිති කාරයෙක් ඉන්නව ද? 0:01:33.800,0:01:35.700 රජය එය පාලනය කරයි. 0:01:35.800,0:01:37.500 පැහැදිලිවම එපමණයි. 0:01:38.000,0:01:42.090 ජනතාව Wi-Fi පාලනය කිරීම කළ යුතුයි,[br]මන්ද Wi-Fi නැතිනම්, අන්තර්ජාල පහසුකම් නොමැත. 0:01:42.090,0:01:45.500 T-mobile, um, Xfinity, 0:01:45.900,0:01:48.800 Bill Gates 0:01:48.800,0:01:50.200 .... 0:01:50.200,0:01:50.800 හරි ද? 0:01:50.820,0:01:55.350 පිළිතුර නම් කවුරුත් නැත. තව විධියකට කීවොත් සෑම දෙනාම. 0:01:55.350,0:02:01.320 ඇත්ත පිළිතුර නම් අන්තර්ජාලය, ඇදහිය නොහැකි තරම් විශාල ස්වාධින ජාල සංඛ්‍යාවකින් 0:02:01.320,0:02:03.510 පාලනය වන ලෙස සෑදී ඇත 0:02:03.510,0:02:07.140 පද්ධතිය පිළිබඳ සිත්ගන්නා කරුණ නම්[br]එය සම්පූර්ණයෙන්ම බෙදා හැර ඇති බව. 0:02:07.140,0:02:12.240 පැකට් ගෙන යන්නේ කෙසේද යන්න හෝ ජාලයේ කොටස් තැනෙන්නේ කොතැනද යන්න තීරණය කරන මධ්‍යම පාලනයක් නොමැත 0:02:12.240,0:02:14.080 හෝ කවුරුන් කවුරුන් සමඟ අන්තර් සම්බන්ධකම් පවත්වයි ද 0:02:14.480,0:02:17.960 ක්‍රියාකරුවන් විසින් ස්වාධීනව සාදනු ලබන මේ සියල්ල ව්‍යාපාරික තීරණ ය.. 0:02:17.970,0:02:23.250 ඒ සියල්ල සහතික කිරීමට ඔවුන් පෙලඹී ඇ‌ත්තේ 0:02:23.250,0:02:27.120 ජාලයේ සෑම කොටසකම අවසානය දක්වා සම්බන්ධතාවය පවත්වා ගැනීමටත් 0:02:27.120,0:02:29.880 ජාලයේ උපයෝගීතාව නම් ඕනෑම උපාංගයකට වෙනත් ඕනෑම උපාංගයක් සමඟ සන්නිවේදනය කළ හැකි වීමයි; 0:02:29.880,0:02:32.850 ලොව වෙනත් ඕනෑම දුරකථනයකට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වන සේම 0:02:32.850,0:02:35.600 මේ වගේ දෙයක් කලින් කවදාවත් ඉදිකර නැහැ[br] 0:02:35.700,0:02:39.600 මූලික අදහස නම් ඔබ දන්නා දේ වෙනත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකිය 0:02:39.600,0:02:42.900 හෝ අනෙක් අතට ඉතා ප්‍රබල පෙළඹවීමකි 0:02:42.900,0:02:44.280 තොරතුරු බෙදාගැනීම සඳහා. 0:02:44.280,0:02:47.520 මිනිසුන් තොරතුරු බෙදා ගන්නා ආකාරය විද්‍යාව අනුව සිදු වන ආකාරය යි, 0:02:47.520,0:02:51.060 එබැවින් මෙය මිනිසුන්ට අවස්ථාවකි[br]නව යෙදුම් ගැන සිතන්න, 0:02:51.959,0:02:55.260 සමහර විට ඒවා ජංගම දුරකථනයක යෙදුම් ලෙස වැඩසටහන්ගත කරන්න, 0:02:55.260,0:02:59.519 සමහර විට යටිතල පහසුකම් වර්ධනයේ අඛණ්ඩව සිදුවන කොටසක් විය හැකිය 0:02:59.519,0:03:04.290 ජාලය තවමත් භාවිතා නොකරන පුද්ගලයින් වෙත එය ප්‍රවේශය කිරීමට; 0:03:04.290,0:03:06.060 නැතහොත් එය එදිනෙදා පදනමින් භාවිතා කරන්න. 0:03:06.060,0:03:11.700 අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමෙන් ඔබට ගැලවිය නොහැක[br]එසේ නම් එය දැන හඳුනා නොගන්නේ මන්ද? 0:03:11.700,0:03:13.190 එය භාවිතා කරන්න... 0:03:13.190,0:03:15.190 0:03:15.190,0:03:17.190