[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.16,0:00:00.78,Default,,0000,0000,0000,, Dialogue: 0,0:00:00.78,0:00:01.70,Default,,0000,0000,0000,, Dialogue: 0,0:00:01.70,0:00:05.28,Default,,0000,0000,0000,, Dialogue: 0,0:00:05.28,0:00:07.00,Default,,0000,0000,0000,, Dialogue: 0,0:00:07.00,0:00:08.80,Default,,0000,0000,0000,,අන්තර්ජාලය යනු කුමක්ද? Dialogue: 0,0:00:08.80,0:00:12.50,Default,,0000,0000,0000,,අන්තර්ජාලය යනු ජනපුිය දෙයක්... Dialogue: 0,0:00:13.00,0:00:14.50,Default,,0000,0000,0000,,ඉහළ තිබෙන සමහර චන්දූිකාවලට... Dialogue: 0,0:00:14.59,0:00:19.42,Default,,0000,0000,0000,,අන්තර්ජාලය ගැන මම මනසේ තියෙන පින්තූරය නම්, දුරකථනයට ගලා එන රැලි ගොඩක්... Dialogue: 0,0:00:19.42,0:00:20.98,Default,,0000,0000,0000,,කෙනෙක් මට කීවා වළාකුළක් වගේ දෙයක්... Dialogue: 0,0:00:20.98,0:00:23.74,Default,,0000,0000,0000,,අන්තර්ජාලය ජලනල කාර්මිකකරණය වැනි ය, එය සෑම විටම චලනය වේ. Dialogue: 0,0:00:23.90,0:00:27.13,Default,,0000,0000,0000,,බොහෝ ජනයාට කිසිම අදහසක් නෑ අන්තර්ජාලය පැමිණියේ කොහෙන්ද හා Dialogue: 0,0:00:27.13,0:00:30.16,Default,,0000,0000,0000,,ගැටලුවක් නෑ, ඒ අයට දැනගත යුතුත් නෑ. ඒක හරියට කාගෙන් හරි අහනවා කවුද සොයාගත්තේ Dialogue: 0,0:00:30.16,0:00:31.00,Default,,0000,0000,0000,,බෝල් පොයින්ට් පෑන, Dialogue: 0,0:00:31.70,0:00:32.80,Default,,0000,0000,0000,,හෝ සෝදා හැරිය හැකි වැසිකිලිය, Dialogue: 0,0:00:33.14,0:00:34.24,Default,,0000,0000,0000,,හෝ සිප් එක Dialogue: 0,0:00:34.24,0:00:37.30,Default,,0000,0000,0000,,මේවා අප එදිනෙදා භාවිතා කරන මුත් මෙම කරුණු පිළිබඳ අප නොසිතමු. Dialogue: 0,0:00:37.30,0:00:39.76,Default,,0000,0000,0000,,යම්කිසි දවසක කවුරු හෝ කෙනෙක් ඒවා නිපදවූවා... Dialogue: 0,0:00:39.76,0:00:45.08,Default,,0000,0000,0000,,අන්තර්ජාලයත් ඒ වගේ. බෝ‌හෝ කාලයකට පෙර එනම් 1970 මුල් කාලයේදී Dialogue: 0,0:00:45.08,0:00:51.06,Default,,0000,0000,0000,,මගේ සහකරු බොබ් කාන් සහ මම දැන් අන්තර්ජාලය ලෙස හඳුන්වන දේ සැලසුම් කිරීම සඳහා වැඩ කිරීමට පටන් ගත්තෙමු. Dialogue: 0,0:00:51.06,0:00:55.56,Default,,0000,0000,0000,,එය ARPANET නමින් තවත් අත්හදා බැලීමක ප්‍රතිඵලයකි... Dialogue: 0,0:00:55.56,0:00:59.80,Default,,0000,0000,0000,,එනම් Advanced Research Project Agency Network. Dialogue: 0,0:00:59.80,0:01:02.42,Default,,0000,0000,0000,,එය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යයන ව්‍යාපෘතියක්... Dialogue: 0,0:01:02.42,0:01:05.46,Default,,0000,0000,0000,,Paul Baran උත්සහ කලේ කොහොමද නිර්මාණය කරන්නේ Dialogue: 0,0:01:05.46,0:01:09.54,Default,,0000,0000,0000,,න්‍යෂ්ටික ප්‍රහාරයකින් නොනැසී පැවතිය හැකි සන්නිවේදන පද්ධතියක්... Dialogue: 0,0:01:10.86,0:01:15.54,Default,,0000,0000,0000,,පණිවිඩයක් කොටස්වලට වෙන්කර වේගයෙන් Dialogue: 0,0:01:15.54,0:01:20.00,Default,,0000,0000,0000,,ජාලයක් හරහා හැම දිශාවකින්ම යැවිය හැකිය යන අදහස ඔහුට තිබුණා Dialogue: 0,0:01:20.00,0:01:20.50,Default,,0000,0000,0000,, Dialogue: 0,0:01:20.50,0:01:25.00,Default,,0000,0000,0000,,අප ගොඩනැගුවා රටපුරාම පර්යේෂණාත්මක පැකට් ජාලයක් Dialogue: 0,0:01:25.30,0:01:26.20,Default,,0000,0000,0000,,ඒ වගේම ඒය වැඩකරා... Dialogue: 0,0:01:26.82,0:01:31.84,Default,,0000,0000,0000,, Dialogue: 0,0:01:32.00,0:01:33.70,Default,,0000,0000,0000,,අන්තර්ජාලයට අයිති කාරයෙක් ඉන්නව ද? Dialogue: 0,0:01:33.80,0:01:35.70,Default,,0000,0000,0000,,රජය එය පාලනය කරයි. Dialogue: 0,0:01:35.80,0:01:37.50,Default,,0000,0000,0000,,පැහැදිලිවම එපමණයි. Dialogue: 0,0:01:38.00,0:01:42.09,Default,,0000,0000,0000,,ජනතාව Wi-Fi පාලනය කිරීම කළ යුතුයි,\Nමන්ද Wi-Fi නැතිනම්, අන්තර්ජාල පහසුකම් නොමැත. Dialogue: 0,0:01:42.09,0:01:45.50,Default,,0000,0000,0000,,T-mobile, um, Xfinity, Dialogue: 0,0:01:45.90,0:01:48.80,Default,,0000,0000,0000,,Bill Gates Dialogue: 0,0:01:48.80,0:01:50.20,Default,,0000,0000,0000,,.... Dialogue: 0,0:01:50.20,0:01:50.80,Default,,0000,0000,0000,,හරි ද? Dialogue: 0,0:01:50.82,0:01:55.35,Default,,0000,0000,0000,,පිළිතුර නම් කවුරුත් නැත. තව විධියකට කීවොත් සෑම දෙනාම. Dialogue: 0,0:01:55.35,0:02:01.32,Default,,0000,0000,0000,,ඇත්ත පිළිතුර නම් අන්තර්ජාලය, ඇදහිය නොහැකි තරම් විශාල ස්වාධින ජාල සංඛ්‍යාවකින් Dialogue: 0,0:02:01.32,0:02:03.51,Default,,0000,0000,0000,,පාලනය වන ලෙස සෑදී ඇත Dialogue: 0,0:02:03.51,0:02:07.14,Default,,0000,0000,0000,,පද්ධතිය පිළිබඳ සිත්ගන්නා කරුණ නම්\Nඑය සම්පූර්ණයෙන්ම බෙදා හැර ඇති බව. Dialogue: 0,0:02:07.14,0:02:12.24,Default,,0000,0000,0000,,පැකට් ගෙන යන්නේ කෙසේද යන්න හෝ ජාලයේ කොටස් තැනෙන්නේ කොතැනද යන්න තීරණය කරන මධ්‍යම පාලනයක් නොමැත Dialogue: 0,0:02:12.24,0:02:14.08,Default,,0000,0000,0000,,හෝ කවුරුන් කවුරුන් සමඟ අන්තර් සම්බන්ධකම් පවත්වයි ද Dialogue: 0,0:02:14.48,0:02:17.96,Default,,0000,0000,0000,,ක්‍රියාකරුවන් විසින් ස්වාධීනව සාදනු ලබන මේ සියල්ල ව්‍යාපාරික තීරණ ය.. Dialogue: 0,0:02:17.97,0:02:23.25,Default,,0000,0000,0000,,ඒ සියල්ල සහතික කිරීමට ඔවුන් පෙලඹී ඇ‌ත්තේ Dialogue: 0,0:02:23.25,0:02:27.12,Default,,0000,0000,0000,,ජාලයේ සෑම කොටසකම අවසානය දක්වා සම්බන්ධතාවය පවත්වා ගැනීමටත් Dialogue: 0,0:02:27.12,0:02:29.88,Default,,0000,0000,0000,,ජාලයේ උපයෝගීතාව නම් ඕනෑම උපාංගයකට වෙනත් ඕනෑම උපාංගයක් සමඟ සන්නිවේදනය කළ හැකි වීමයි; Dialogue: 0,0:02:29.88,0:02:32.85,Default,,0000,0000,0000,,ලොව වෙනත් ඕනෑම දුරකථනයකට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වන සේම Dialogue: 0,0:02:32.85,0:02:35.60,Default,,0000,0000,0000,,මේ වගේ දෙයක් කලින් කවදාවත් ඉදිකර නැහැ\N Dialogue: 0,0:02:35.70,0:02:39.60,Default,,0000,0000,0000,,මූලික අදහස නම් ඔබ දන්නා දේ වෙනත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකිය Dialogue: 0,0:02:39.60,0:02:42.90,Default,,0000,0000,0000,,හෝ අනෙක් අතට ඉතා ප්‍රබල පෙළඹවීමකි Dialogue: 0,0:02:42.90,0:02:44.28,Default,,0000,0000,0000,,තොරතුරු බෙදාගැනීම සඳහා. Dialogue: 0,0:02:44.28,0:02:47.52,Default,,0000,0000,0000,,මිනිසුන් තොරතුරු බෙදා ගන්නා ආකාරය විද්‍යාව අනුව සිදු වන ආකාරය යි, Dialogue: 0,0:02:47.52,0:02:51.06,Default,,0000,0000,0000,,එබැවින් මෙය මිනිසුන්ට අවස්ථාවකි\Nනව යෙදුම් ගැන සිතන්න, Dialogue: 0,0:02:51.96,0:02:55.26,Default,,0000,0000,0000,,සමහර විට ඒවා ජංගම දුරකථනයක යෙදුම් ලෙස වැඩසටහන්ගත කරන්න, Dialogue: 0,0:02:55.26,0:02:59.52,Default,,0000,0000,0000,,සමහර විට යටිතල පහසුකම් වර්ධනයේ අඛණ්ඩව සිදුවන කොටසක් විය හැකිය Dialogue: 0,0:02:59.52,0:03:04.29,Default,,0000,0000,0000,,ජාලය තවමත් භාවිතා නොකරන පුද්ගලයින් වෙත එය ප්‍රවේශය කිරීමට; Dialogue: 0,0:03:04.29,0:03:06.06,Default,,0000,0000,0000,,නැතහොත් එය එදිනෙදා පදනමින් භාවිතා කරන්න. Dialogue: 0,0:03:06.06,0:03:11.70,Default,,0000,0000,0000,,අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමෙන් ඔබට ගැලවිය නොහැක\Nඑසේ නම් එය දැන හඳුනා නොගන්නේ මන්ද? Dialogue: 0,0:03:11.70,0:03:13.19,Default,,0000,0000,0000,,එය භාවිතා කරන්න... Dialogue: 0,0:03:13.19,0:03:15.19,Default,,0000,0000,0000,, Dialogue: 0,0:03:15.19,0:03:17.19,Default,,0000,0000,0000,,