අන්තර්ජාලය යනු කුමක්ද? අන්තර්ජාලය යනු ජනපුිය දෙයක්... ඉහළ තිබෙන සමහර චන්දූිකාවලට... අන්තර්ජාලය ගැන මම මනසේ තියෙන පින්තූරය නම්, දුරකථනයට ගලා එන රැලි ගොඩක්... කෙනෙක් මට කීවා වළාකුළක් වගේ දෙයක්... අන්තර්ජාලය ජලනල කාර්මිකකරණය වැනි ය, එය සෑම විටම චලනය වේ. බොහෝ ජනයාට කිසිම අදහසක් නෑ අන්තර්ජාලය පැමිණියේ කොහෙන්ද හා ගැටලුවක් නෑ, ඒ අයට දැනගත යුතුත් නෑ. ඒක හරියට කාගෙන් හරි අහනවා කවුද සොයාගත්තේ බෝල් පොයින්ට් පෑන, හෝ සෝදා හැරිය හැකි වැසිකිලිය, හෝ සිප් එක මේවා අප එදිනෙදා භාවිතා කරන මුත් මෙම කරුණු පිළිබඳ අප නොසිතමු. යම්කිසි දවසක කවුරු හෝ කෙනෙක් ඒවා නිපදවූවා... අන්තර්ජාලයත් ඒ වගේ. බෝ‌හෝ කාලයකට පෙර එනම් 1970 මුල් කාලයේදී මගේ සහකරු බොබ් කාන් සහ මම දැන් අන්තර්ජාලය ලෙස හඳුන්වන දේ සැලසුම් කිරීම සඳහා වැඩ කිරීමට පටන් ගත්තෙමු. එය ARPANET නමින් තවත් අත්හදා බැලීමක ප්‍රතිඵලයකි... එනම් Advanced Research Project Agency Network. එය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යයන ව්‍යාපෘතියක්... Paul Baran උත්සහ කලේ කොහොමද නිර්මාණය කරන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයකින් නොනැසී පැවතිය හැකි සන්නිවේදන පද්ධතියක්... පණිවිඩයක් කොටස්වලට වෙන්කර වේගයෙන් ජාලයක් හරහා හැම දිශාවකින්ම යැවිය හැකිය යන අදහස ඔහුට තිබුණා අප ගොඩනැගුවා රටපුරාම පර්යේෂණාත්මක පැකට් ජාලයක් ඒ වගේම ඒය වැඩකරා... අන්තර්ජාලයට අයිති කාරයෙක් ඉන්නව ද? රජය එය පාලනය කරයි. පැහැදිලිවම එපමණයි. ජනතාව Wi-Fi පාලනය කිරීම කළ යුතුයි, මන්ද Wi-Fi නැතිනම්, අන්තර්ජාල පහසුකම් නොමැත. T-mobile, um, Xfinity, Bill Gates .... හරි ද? පිළිතුර නම් කවුරුත් නැත. තව විධියකට කීවොත් සෑම දෙනාම. ඇත්ත පිළිතුර නම් අන්තර්ජාලය, ඇදහිය නොහැකි තරම් විශාල ස්වාධින ජාල සංඛ්‍යාවකින් පාලනය වන ලෙස සෑදී ඇත පද්ධතිය පිළිබඳ සිත්ගන්නා කරුණ නම් එය සම්පූර්ණයෙන්ම බෙදා හැර ඇති බව. පැකට් ගෙන යන්නේ කෙසේද යන්න හෝ ජාලයේ කොටස් තැනෙන්නේ කොතැනද යන්න තීරණය කරන මධ්‍යම පාලනයක් නොමැත හෝ කවුරුන් කවුරුන් සමඟ අන්තර් සම්බන්ධකම් පවත්වයි ද ක්‍රියාකරුවන් විසින් ස්වාධීනව සාදනු ලබන මේ සියල්ල ව්‍යාපාරික තීරණ ය.. ඒ සියල්ල සහතික කිරීමට ඔවුන් පෙලඹී ඇ‌ත්තේ ජාලයේ සෑම කොටසකම අවසානය දක්වා සම්බන්ධතාවය පවත්වා ගැනීමටත් ජාලයේ උපයෝගීතාව නම් ඕනෑම උපාංගයකට වෙනත් ඕනෑම උපාංගයක් සමඟ සන්නිවේදනය කළ හැකි වීමයි; ලොව වෙනත් ඕනෑම දුරකථනයකට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වන සේම මේ වගේ දෙයක් කලින් කවදාවත් ඉදිකර නැහැ මූලික අදහස නම් ඔබ දන්නා දේ වෙනත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකිය හෝ අනෙක් අතට ඉතා ප්‍රබල පෙළඹවීමකි තොරතුරු බෙදාගැනීම සඳහා. මිනිසුන් තොරතුරු බෙදා ගන්නා ආකාරය විද්‍යාව අනුව සිදු වන ආකාරය යි, එබැවින් මෙය මිනිසුන්ට අවස්ථාවකි නව යෙදුම් ගැන සිතන්න, සමහර විට ඒවා ජංගම දුරකථනයක යෙදුම් ලෙස වැඩසටහන්ගත කරන්න, සමහර විට යටිතල පහසුකම් වර්ධනයේ අඛණ්ඩව සිදුවන කොටසක් විය හැකිය ජාලය තවමත් භාවිතා නොකරන පුද්ගලයින් වෙත එය ප්‍රවේශය කිරීමට; නැතහොත් එය එදිනෙදා පදනමින් භාවිතා කරන්න. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමෙන් ඔබට ගැලවිය නොහැක එසේ නම් එය දැන හඳුනා නොගන්නේ මන්ද? එය භාවිතා කරන්න...