< Return to Video

Dil Ka Rishta Bada Hi Pyara Hai - Title Song - Aishwariya Rai & Priyanshu - Full Song

  • 0:00 - 0:11
    Song : Dil Ka Rishta
    Movie : Dil Ka Rishta (2003)
    Lyrics : Sameer
    Music : Nadeem-Shravan
    Singers: Kumar Sanu, Udit Narayan & Alka Yagnik
  • 0:11 - 0:19
    Subtitles by: RaS
    Find More @ hindigeetha.blogspot.com
  • 0:24 - 0:34
    හදවතක බැඳීම බොහෝ ආදරණීයයි.
  • 0:36 - 0:41
    කෙතරම් උමතුද මෙම අපේ හදවත්.
  • 0:42 - 0:54
    අපි එකිනෙකාට මුළුමනින්ම බැඳුණෝ වෙමු.
  • 0:55 - 1:00
    මෙම මුළු ලොවම එය දනියි.
  • 1:02 - 1:06
    හදවතක බැඳීම බොහෝ ආදරණීයයි.
  • 1:33 - 1:51
    සිප ගැන්මෙන් මා ඇසිපිය, ප්රියාදරය.
  • 1:52 - 2:03
    ඔබ, මා ශෝභාවට නව කාන්තියක් දුණි.
  • 2:05 - 2:10
    කෙතරම් උමතුද මෙම අපේ හදවත්.
  • 2:11 - 2:16
    හදවතක බැඳීම බොහෝ ආදරණීයයි.
  • 2:45 - 3:04
    නිසල හුදකලාවන්හිදී, සොඳුරිය.
  • 3:04 - 3:16
    මම නිතරම ඔබට අඬ ගසමි.
  • 3:17 - 3:22
    කෙතරම් උමතුද මෙම අපේ හදවත්.
  • 3:24 - 3:28
    හදවතක බැඳීම බොහෝ ආදරණීයයි.
  • 3:30 - 3:41
    හදවතක බැඳීම බොහෝ ආදරණීයයි.
  • 4:20 - 4:25
    ඔබ මට ලබා දුණි,
    සිනහසෙන සූර්යයාගේ රශ්මිය.
  • 4:26 - 4:31
    ඔබ මට ලබා දුණි,
    චන්ද්රයාගේ කාන්තිය.
  • 4:32 - 4:37
    ඔබ මට ලබා දුණි,
    මට සෑම සතුටක්ම.
  • 4:39 - 4:50
    මා හද හිමිය,
    ඒ සියල්ල ඔබේ ක්රියාවන්ය.
  • 4:52 - 4:57
    කෙතරම් උමතුද මෙම අපේ හදවත්.
  • 4:58 - 5:09
    අපි එකිනෙකාට මුළුමනින්ම බැඳුණෝ වෙමු.
  • 5:11 - 5:16
    මෙම මුළු ලොවම එය දනියි.
  • 5:17 - 5:35
    හදවතක බැඳීම බොහෝ ආදරණීයයි.
  • 5:35 - 5:50
    Subtitles by: RaS
    Find More @ hindigeetha.blogspot.com
Title:
Dil Ka Rishta Bada Hi Pyara Hai - Title Song - Aishwariya Rai & Priyanshu - Full Song
Description:

Watch the title track of the movie Dil Ka Rishta.

Watch the song Daiyya Daiyya from the movie Dil Ka Rishta.

Credits of the Song are as follows
Singer(s): Alka Yagnik, Udit Narayan & Kumar Sanu
Music Director: Nadeem Shravan
Lyrics Writer: Sameer

To download the music album on Itunes, Click on the link below.
http://itunes.apple.com/us/album/dil-ka-rishta-original-motion/id481167477

Nokia Mobile users, to download the music album click on the link below. (India Only)
http://music.ovi.com/in/en/pc/Product/Nadeem-Shravan/Dil-Ka-Rishta/29549573

Saavn users, to Listen to music album click on the link below.
http://www.saavn.com/s/#!/p/album/hindi/dil+ka+rishta/

Dhingana Users, to Listen to music album click on the link below.
http://www.dhingana.com/hindi/dil-ka-rishta-songs-arjun-rampal-aishwarya-rai-latest-2fe05d1

For the latest Music updates,join us on
http://www.facebook.com/tipsmusic

To receive exclusive updates, do subscribe to Tips Music Channel on YouTube
http://www.youtube.com/tipsmusic

more » « less
Video Language:
Hindi
Duration:
05:47

Hindi subtitles

Revisions