Song : Dil Ka Rishta Movie : Dil Ka Rishta (2003) Lyrics : Sameer Music : Nadeem-Shravan Singers: Kumar Sanu, Udit Narayan & Alka Yagnik Subtitles by: RaS Find More @ hindigeetha.blogspot.com හදවතක බැඳීම බොහෝ ආදරණීයයි. කෙතරම් උමතුද මෙම අපේ හදවත්. අපි එකිනෙකාට මුළුමනින්ම බැඳුණෝ වෙමු. මෙම මුළු ලොවම එය දනියි. හදවතක බැඳීම බොහෝ ආදරණීයයි. සිප ගැන්මෙන් මා ඇසිපිය, ප්රියාදරය. ඔබ, මා ශෝභාවට නව කාන්තියක් දුණි. කෙතරම් උමතුද මෙම අපේ හදවත්. හදවතක බැඳීම බොහෝ ආදරණීයයි. නිසල හුදකලාවන්හිදී, සොඳුරිය. මම නිතරම ඔබට අඬ ගසමි. කෙතරම් උමතුද මෙම අපේ හදවත්. හදවතක බැඳීම බොහෝ ආදරණීයයි. හදවතක බැඳීම බොහෝ ආදරණීයයි. ඔබ මට ලබා දුණි, සිනහසෙන සූර්යයාගේ රශ්මිය. ඔබ මට ලබා දුණි, චන්ද්රයාගේ කාන්තිය. ඔබ මට ලබා දුණි, මට සෑම සතුටක්ම. මා හද හිමිය, ඒ සියල්ල ඔබේ ක්රියාවන්ය. කෙතරම් උමතුද මෙම අපේ හදවත්. අපි එකිනෙකාට මුළුමනින්ම බැඳුණෝ වෙමු. හදවතක බැඳීම බොහෝ ආදරණීයයි. මෙම මුළු ලොවම එය දනියි. Subtitles by: RaS Find More @ hindigeetha.blogspot.com