ඕනෑම COVID-19 ප්‍රතිචාරයක් සපුරාලිය යුතු අවශ්‍යතා 5 ක්
-
0:01 - 0:03සුබ සැන්දෑවක්.
-
0:03 - 0:05කළු ජාතිකයන් විසින් මෙහෙයවන ලබන
Harlem Children's Zone -
0:06 - 0:10එකේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්.
-
0:10 - 0:11එය ළදරු කාලයේ සිට වෘත්තීය මට්ටම දක්වා
-
0:11 - 0:14සේවා සපයන ආයතන අතර
පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. -
0:14 - 0:17මේ සඳහා විස්තීරණ බව ඉතාම වැදගත්.
-
0:18 - 0:20බොහෝ මැදිහත්වීම් අවධානය
යොමු කරන්නේ සංකීර්ණ, -
0:20 - 0:22යෝධ ප්‍රහේලිකාවක එක් කොටසකට පමණි.
-
0:22 - 0:25නමුත් ඒක ප්‍රමාණවත් නැහැ.
-
0:25 - 0:28නිවසේ තත්වය හෝ නිවසේ පරිසරය තේරුම් නොගෙන
-
0:28 - 0:31සිසුවාගේ අධ්‍යාපන ගැටලු විසඳිය නොහැක.
-
0:31 - 0:35එසේම සෞඛ්‍යය පෝෂණය සහ
නීතිය සාධාරනත්වය සලකා බැලිය යුතුය -
0:36 - 0:39අප වෙනස් කිරීමට තැත් කරන්නේ
-
0:39 - 0:41තනි දරුවා නොව මුලු ප්රජාවයි
-
0:41 - 0:44ඒ සඳහා විවිධ දේ කළ යුතුයි
-
0:44 - 0:47ඒ වගේම අපට අවුරුදු 20 ක
දත්ත තිබෙනවා මෙය ක්‍රියාත්මක -
0:47 - 0:48වන බව ඔප්පු කිරීමට.
-
0:48 - 0:50නවක දෙමාපියන් සඳහා වූ අපගේ විද්‍යාලයේ
-
0:50 - 0:52උපාධිධාරීන් 7,000 ක් බිහි වී සිටිනවා.
-
0:52 - 0:54එමෙන්ම අපි අපේ පාසල් වල කළු
සහ සුදු ජාතිකයන් -
0:54 - 0:56අතර සාර්ථකත්ව පත්තරය
නැති කිරීමට සමත් වුණා. -
0:56 - 0:58අපේ සෞඛ්‍ය වැඩසටහන හරහා
ස්ථුලතා අනුපාතය අඩු කිරීමටත් -
0:58 - 1:02සිසුන් දහසක් කට ආසන්න සංඛ්‍යාවක්
විශ්ව විද්‍යාල ගත කිරීමටත් හැකිවි තිබෙනවා -
1:02 - 1:05සියලු දෙනා ඇතුළත් වන පරිදි
-
1:05 - 1:07සේවා ජාලයක් අප ගොඩනැගුවා
-
1:08 - 1:10එමෙන්ම අපි ගෝලීය වෘත්තිකයින්ව උනන්දු කළා
-
1:10 - 1:14අප වෙත පැමිණෙන 500 කට අධික
එක්සත් ජනපද ප්‍රජා කණ්ඩායම් -
1:14 - 1:15සහ රටවල් 70 ට වැඩි ගණනක්
-
1:15 - 1:17අපගේ ආකෘතිය ඉගෙන ගන්නවා
-
1:18 - 1:23ලෝකයේ ගැටළු එකිනෙකට සම්බන්ධයි
-
1:25 - 1:27එබැවින් විසඳුම් පුලුල් හා
-
1:27 - 1:29පරිපූර්ණ ඒවා විය යුතුය
-
1:29 - 1:32දැන් අප ගෝලීය වසංගතයකට මුහුනදී සිටිනවා.
-
1:33 - 1:37COVID-19 අපට අනාවරණය කර ඇත්තේ
එය වඩාත්ම බලපාන්නේ -
1:37 - 1:42දුප්පතුන්ගේ ජීවිතවලට සහ ඔවුන්ගේ
ජීවනෝපායන්ට බවයි. -
1:42 - 1:47කලු ජතිකයන් COVID-19 නිසා මිය යාමේ අවධානම
-
1:47 - 1:51සුදු ජතිකයන්ට වඩා 3.6 ගුණයකින් ඉහලයි.
-
1:52 - 1:55අපේ රටේ COVID-19 කේන්ද්‍රස්ථානය වන
නිව්යෝර්ක් නගරයේ -
1:55 - 1:57එම සෞඛ්‍ය විෂමතා අපට පෙනේ.
-
1:57 - 2:00සැලකිය යුතු ආර්ථික පසුබෑමද මෙම
සෞඛ්‍ය විෂමතාවන්ගේ බලපෑම -
2:00 - 2:03වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා
-
2:03 - 2:05හාර්ලම්හි අපගේ පවුල් හතරෙන් එකක්
-
2:05 - 2:06අස්ථාවර ආහාර සැපයුමක් සහිත වන අතර
-
2:06 - 2:1157%ක් ආදායම් හෝ
රැකියා අහිමි වීම් වාර්තා කරයි. -
2:12 - 2:15හාර්ලම් ළමා කලාපයේ වැඩ කටයුතු වඩා හොඳින්
-
2:15 - 2:17අවබෝධ කර ගැනීම සඳහා
දෙවන ශ්‍රේණියේ සිසුවෙකු -
2:17 - 2:19වන ෂෝන් ගැන කතාවක් බෙදා ගන්නට කැමතියි.
-
2:21 - 2:22ෂෝන් කියන්නේ
ලස්සන කළු පිරිමි දරුවෙක්. -
2:22 - 2:26ඔහු සිටින ඕනෑම තැනක් හරිම විනෝද ජනකයි.
-
2:27 - 2:29මාර්තු මාසයේ නිරෝධායනය ආරම්භ වූ පසු ෂෝන්
-
2:29 - 2:32අන්තර්ජාල පාසලට සම්බන්ධ නොවූ බව
අප දැනගත්තා. -
2:32 - 2:34සොයා බැලීමෙන් අනතුරුව අපි දැනගත්තා
-
2:34 - 2:38ෂෝන්ගේ අම්මා COVID-19 හේතුවෙන්
රෝහල් ගත කර ඇති බව -
2:38 - 2:42ෂෝන්ගේ පියා සිරගතව සිටින නිසා
-
2:42 - 2:44ඔහු සහ ඔහුගේ ළදරු සහෝදරයා
-
2:44 - 2:46නිවසේ සිටියේ ආච්චි සමගයි.
-
2:47 - 2:48ආච්චි විශල අරගලයට මුහුණ දෙමින් සිටිය
-
2:48 - 2:50නිවසේ ආහාර සහ ඩයපර් හිඟවිය.
-
2:50 - 2:52ෂෝන් සතුව
-
2:52 - 2:54පරිගණකයක්වත් නොතිබුණි.
-
2:55 - 2:58අම්මා රෝහලෙන් පිටව පසු,
ඔවුන්ගේ අභියෝග වඩාත් තිව්ර විය. -
2:58 - 2:59පෙර පැවති සෞඛ්‍ය තත්වයන් නිසා
-
2:59 - 3:01ආච්චි සමඟ රැඳී සිටින්නට
ඔවුන්ට නොහැකි විය. -
3:03 - 3:06එබැවින් ෂෝන්ට ඔහුගේ අම්මා සහ
-
3:06 - 3:09ළදරු සහෝදරයා සමඟ සරණාගත
ආයතනයකට යෑමට සිදුවිය. -
3:09 - 3:12ෂෝන්ගේ කතාව හාර්ලම් ළමා
කලාපයේ දුලබ සිදුවීමක් නොවේ. -
3:12 - 3:19අපි රට පුරා සිටින ෂෝන් වැනි අය
මිලියන ගානක් දන්නවා. -
3:19 - 3:22ඔවුන් ද ලෝකයේ ඇති හැම අවස්ථාවක්ම
සම සේ ලැබීමට සුදුසුයි. -
3:23 - 3:24ජාතිවාදයේ හා ඓතිහාසික පද්ධති වල
-
3:24 - 3:28ආයෝජන ඌනතා වල ප්‍රතිඵල දැන්
COVID-19 මගින් නරක අතට හැරී ඇත. -
3:31 - 3:36COVID-19 සටනේදී අපගේ
පුළුල් ආකෘතිය අද්විතීයයි. -
3:37 - 3:39හාර්ලම්හි අප ලබා ඇති
සාර්ථකත්වය ඉතා වැදගත්. -
3:39 - 3:41අප දන්නා දේ රට සමඟ
-
3:41 - 3:44බෙදා ගැනීම අපගේ වගකීමයි.
-
3:45 - 3:50අවශ්‍යතා ඇති ප්‍රාථමික අංශ පහක් කෙරෙහි
-
3:50 - 3:52අවධානය යොමු කරමින් අපි පුළුල් COVID-19 සහන
-
3:52 - 3:57සහ ප්‍රතිසාධන ප්‍රතිචාරයක්
වර්ධනය කර ඇත්තෙමු. -
3:58 - 4:00එමඟින් අපි දැනටමත් ෂෝන් වැනි
පවුල්වලට සේවය සපයනවා. -
4:01 - 4:02ඒවා පහත දැක්වේ.
-
4:03 - 4:05එකක්, හදිසි සහන අරමුදල්.
-
4:05 - 4:09අපේ පවුල්වලට මුදල් අවශ්‍ය බව අපි දන්නවා.
-
4:10 - 4:12දෙවනුව වඩාත් අවදානම් තත්ත්වයේ
සිටින අයව ආරක්ෂා කිරීම. -
4:12 - 4:15පවුල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ හා තොරතුරු
-
4:15 - 4:18ලබා ගැනීමේ හැකියාව
තිබිය යුතු බව අප දන්නවා -
4:18 - 4:20එනම් ආහාර, මුහුණු ආවරණ,
සංචිත සම්පත් ලැයිස්තු -
4:20 - 4:22සැපයිය හැකි මහජන
සෞඛ්‍යය ව්‍යාපාර තිබිය යුතුයි -
4:23 - 4:26තුන්වෙනුව අන්තර්ජාල තාක්ෂණ
පරතරය පියවිය යුතුයි. -
4:26 - 4:29අන්තර්ජාලය මූලික අයිතිවාසිකමක්
බව අපි විශ්වාස කරනවා. -
4:29 - 4:31එබැවින් අපගේ පවුල්වලට අන්තර්ජාල පහසුකම්
-
4:31 - 4:33ඇති බවට තහවුරු කළ යුතු අතර,
-
4:33 - 4:35නිවසක සිටින සියලුම පාසල් වයසේ ළමයින්ට
-
4:35 - 4:37නිසි ඉගෙනුම් උපකරණ තිබිය යුතුයි.
-
4:37 - 4:39සිව්වනුව අධ්‍යාපන අහිමිවීම්
නොතිබිය යුතුයි. -
4:39 - 4:42සිසුන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ
-
4:42 - 4:44වසරක් අහිමි වීමේ අවදානමක් තියෙනවා.
-
4:45 - 4:49පාසැල් ආරක්ෂිතව නැවත ආරම්භ
කිරීමේ සැලැස්මට අමතරව -
4:49 - 4:52උසස් තත්ත්වයේ අන්තර්ජාල වැඩසටහන්
-
4:52 - 4:54සම්පාදනය කිරීමට අප වග බලා ගත යුතුය.
-
4:54 - 4:57පස්වනුව, මානසික සෞඛ්‍යය
අර්බුදය අවම කළ යුතුයි. -
4:57 - 4:59මානසික ආතතිය හේතුවෙන් මිනිසුන්ට පශ්චාත්
-
4:59 - 5:02කම්පන ආතති ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත.
-
5:02 - 5:05පවුල්වලට ටෙලිහෙල්ත් සහ වෙනත් අතථ්‍ය
-
5:05 - 5:08ආධාරක ලබා ගැනීමේ හැකියාව
ඇති බවට අප සහතික විය යුතුය. -
5:08 - 5:13එක්සත් ජනපදයේ නගර හයක්
පුරා අපට හවුල්කරුවන් හය -
5:13 - 5:17දෙනෙකු සිටින අතර ඔවුන් අපගේ
ආකෘතිය අනුගමනය කරයි. -
5:17 - 5:20ඒවා ඕක්ලන්ඩ්, මිනියාපොලිස්,
-
5:20 - 5:24චිකාගෝ, ඩෙට්රොයිට්,
නෙවාක් සහ ඇට්ලන්ටා ය. -
5:24 - 5:26එම හවුල්කරුවන්ට අමතරව, අපගේ ආකෘතිය
-
5:26 - 5:29බෙදාහදා ගන්නා ජාතික
හවුල්කරුවන් තිදෙනෙකු අපට සිටී. -
5:29 - 5:31ඔවුන් අපගේ ආකෘති හා ක්රමෝපායන් ඔවුන්ගේ
-
5:31 - 5:33අන්තර් සම්බන්ධතා පද්ධතිය
හරහා බෙදා ගනියි -
5:33 - 5:35තවද ප්‍රතිපත්තිමය උපදෙස් මගින්
අපගේ බලපෑම වැඩි වනු ඇත. -
5:37 - 5:39අපට මට්ටම් තුනකට බලපෑම් කළ හැකිය.
-
5:40 - 5:43හාර්ලම්හි පුද්ගලයෙන් 30000ක් අධ්‍යාපන,
-
5:43 - 5:49සෞඛ්‍ය, ආර්ථික විද්‍යා
පරිණාමයක් අත් විඳ ඇත. -
5:50 - 5:53අපගේ හවුල්කරුවන් හරහා නගර හයක් පුරා
-
5:53 - 5:56ප්‍රජා මට්ටමේ බලපෑමක් ඇතිකිරීමෙන්
-
5:56 - 5:58අතිරේක 70,000 ක් වෙත ළඟාවීමේ හැකියාව ඇත.
-
5:59 - 6:01ජාතික මට්ටමින් අපට
ප්‍රතිපත්තිමය උපදෙස් -
6:01 - 6:05හා ධාරිතා වර්ධනය තුළින් බලපෑම් කළ හැකිය.
-
6:06 - 6:08COVID-19, අපේක්ෂා භංගත්වය
හා අසමානතාවයන් දුරු කිරීමට -
6:08 - 6:12අප උත්සහ කරන්නේ එම ප්‍රදේශවලට
-
6:12 - 6:14පුළුල් සේවාවන් සැපයීම මගිනි.
-
6:15 - 6:17අපි කිසිවිටෙක බලාපොරොත්තු සුන් කරගත්තෙ නෑ.
-
6:17 - 6:19මෙම සටන ජයගැනීම සඳහා අප
-
6:19 - 6:21හා එක්වන ලෙස අපි ඔබට
ආරාධනා කරන්නෙමු. -
6:21 - 6:22ස්තුතියි
- Title:
- ඕනෑම COVID-19 ප්‍රතිචාරයක් සපුරාලිය යුතු අවශ්‍යතා 5 ක්
- Speaker:
- ක්වාමේ ඕවුසු-කෙසේ
- Description:
-
අර්බුද මැදිහත්වීම් බොහෝ විට විශාල, සංකීර්ණ ගැටලුවක එක් අංශයක් කෙරෙහි අවධානය යොමු කරන අතර පුළුල් සමාජ හා ආර්ථික සන්දර්භය ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වේ. ක්වාමේ ඕවුසු-කෙස් විසින් හාර්ලම් ළමා කලාපය COVID-19 වසංගතයට වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් ගන්නා ආකාරය විස්තර කරයි. ප්‍රාථමික අංශ පහක් කෙරෙහි අවධානය යොමු කර ඇති ඔවුන්ගේ පුළුල් COVID-19 සහන, ප්‍රතිසාධන ප්‍රතිචාර ගැන සහ එක්සත් ජනපදය පුරා එය ව්‍යාප්ත කිරීමට ඔවුන් සැලසුම් කර ඇති ආකාරය ගැන තව කරුණු දැනගන්න. මෙම අභිලාෂිත සැලැස්ම ගෝලීය විපර්යාසයන් දිරිගැන්වීම සහ අරමුදල් සැපයීම සඳහා වන TED හි මුලපිරීම වන Audacious (ඔඩේෂස්) ව්‍යාපෘතියේ කොටසකි.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 06:36
![]() |
Dulini Mudunkotuwa approved Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet | |
![]() |
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet | |
![]() |
Bhagyavi Ban edited Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet | |
![]() |
Bhagyavi Ban edited Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet | |
![]() |
Bhagyavi Ban edited Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet | |
![]() |
Bhagyavi Ban edited Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet | |
![]() |
Bhagyavi Ban edited Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet | |
![]() |
Bhagyavi Ban edited Sinhala subtitles for 5 needs that any COVID-19 response should meet |