[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:01.27,0:00:02.63,Default,,0000,0000,0000,,සුබ සැන්දෑවක්. Dialogue: 0,0:00:02.63,0:00:05.38,Default,,0000,0000,0000,,කළු ජාතිකයන් විසින් මෙහෙයවන ලබන\NHarlem Children's Zone Dialogue: 0,0:00:05.80,0:00:09.56,Default,,0000,0000,0000,,එකේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්. Dialogue: 0,0:00:09.57,0:00:11.37,Default,,0000,0000,0000,,එය ළදරු කාලයේ සිට වෘත්තීය මට්ටම දක්වා Dialogue: 0,0:00:11.37,0:00:13.71,Default,,0000,0000,0000,,සේවා සපයන ආයතන අතර \Nපුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. Dialogue: 0,0:00:13.71,0:00:17.13,Default,,0000,0000,0000,,මේ සඳහා විස්තීරණ බව ඉතාම වැදගත්. Dialogue: 0,0:00:17.54,0:00:19.90,Default,,0000,0000,0000,,බොහෝ මැදිහත්වීම් අවධානය\Nයොමු කරන්නේ සංකීර්ණ, Dialogue: 0,0:00:19.90,0:00:22.16,Default,,0000,0000,0000,,යෝධ ප්‍රහේලිකාවක එක් කොටසකට පමණි. Dialogue: 0,0:00:22.16,0:00:24.82,Default,,0000,0000,0000,,නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. Dialogue: 0,0:00:24.82,0:00:28.42,Default,,0000,0000,0000,,නිවසේ තත්වය හෝ නිවසේ පරිසරය තේරුම් නොගෙන Dialogue: 0,0:00:28.42,0:00:30.60,Default,,0000,0000,0000,,සිසුවාගේ අධ්‍යාපන ගැටලු විසඳිය නොහැක. Dialogue: 0,0:00:30.60,0:00:34.62,Default,,0000,0000,0000,,එසේම සෞඛ්‍යය පෝෂණය සහ \Nනීතිය සාධාරනත්වය සලකා බැලිය යුතුය Dialogue: 0,0:00:35.70,0:00:39.24,Default,,0000,0000,0000,,අප වෙනස් කිරීමට තැත් කරන්නේ Dialogue: 0,0:00:39.24,0:00:40.100,Default,,0000,0000,0000,,තනි දරුවා නොව මුලු ප්‍රජාවයි Dialogue: 0,0:00:40.100,0:00:43.70,Default,,0000,0000,0000,,ඒ සඳහා විවිධ දේ කළ යුතුයි Dialogue: 0,0:00:44.15,0:00:46.92,Default,,0000,0000,0000,,ඒ වගේම අපට අවුරුදු 20 ක \Nදත්ත තිබෙනවා මෙය ක්‍රියාත්මක Dialogue: 0,0:00:46.92,0:00:47.92,Default,,0000,0000,0000,,වන බව ඔප්පු කිරීමට. Dialogue: 0,0:00:47.92,0:00:49.70,Default,,0000,0000,0000,,නවක දෙමාපියන් සඳහා වූ අපගේ විද්‍යාලයේ Dialogue: 0,0:00:49.70,0:00:51.64,Default,,0000,0000,0000,,උපාධිධාරීන් 7,000 ක් බිහි වී සිටිනවා.\N Dialogue: 0,0:00:51.64,0:00:53.80,Default,,0000,0000,0000,,එමෙන්ම අපි අපේ පාසල් වල කළු \Nසහ සුදු ජාතිකයන් Dialogue: 0,0:00:53.80,0:00:55.84,Default,,0000,0000,0000,,අතර සාර්ථකත්ව පත්තරය\Nනැති කිරීමට සමත් වුණා. Dialogue: 0,0:00:55.84,0:00:58.29,Default,,0000,0000,0000,,අපේ සෞඛ්‍ය වැඩසටහන හරහා\Nස්ථුලතා අනුපාතය අඩු කිරීමටත් Dialogue: 0,0:00:58.29,0:01:01.81,Default,,0000,0000,0000,,සිසුන් දහසක් කට ආසන්න සංඛ්‍යාවක්\Nවිශ්ව වි‍ද්‍යාල ගත කිරීමටත් හැකිවි තිබෙනවා Dialogue: 0,0:01:01.81,0:01:04.79,Default,,0000,0000,0000,,සියලු දෙනා ඇතුළත් වන පරිදි Dialogue: 0,0:01:04.79,0:01:07.03,Default,,0000,0000,0000,,සේවා ජාලයක් අප ගොඩනැගුවා Dialogue: 0,0:01:07.58,0:01:10.26,Default,,0000,0000,0000,,එමෙන්ම අපි ගෝලීය වෘත්තිකයින්ව​ උනන්දු කළා Dialogue: 0,0:01:10.26,0:01:13.50,Default,,0000,0000,0000,,අප වෙත පැමිණෙන​ 500 කට​ අධික​\Nඑක්සත් ජනපද ප්‍රජා කණ්ඩායම් Dialogue: 0,0:01:13.50,0:01:15.05,Default,,0000,0000,0000,,සහ රටවල් 70 ට වැඩි ගණනක් Dialogue: 0,0:01:15.05,0:01:17.05,Default,,0000,0000,0000,,අපගේ ආකෘතිය ඉගෙන ගන්නවා Dialogue: 0,0:01:17.91,0:01:23.10,Default,,0000,0000,0000,,ලෝකයේ ගැටළු එකිනෙකට සම්බන්ධයි Dialogue: 0,0:01:24.66,0:01:27.14,Default,,0000,0000,0000,,එබැවින් විසඳුම් පුලුල් හා Dialogue: 0,0:01:27.14,0:01:28.80,Default,,0000,0000,0000,,පරිපූර්ණ ඒවා විය යුතුය Dialogue: 0,0:01:29.34,0:01:31.85,Default,,0000,0000,0000,,දැන් අප ගෝලීය වසංගතයකට මුහුනදී සිටිනවා​. Dialogue: 0,0:01:32.98,0:01:37.04,Default,,0000,0000,0000,,COVID-19 අපට අනාවරණය කර ඇත්තේ\Nඑය වඩාත්ම බලපාන්නේ Dialogue: 0,0:01:37.04,0:01:41.74,Default,,0000,0000,0000,,දුප්පතුන්ගේ ජීවිතවලට​ සහ ඔවුන්ගේ\Nජීවනෝපායන්ට​ බවයි. Dialogue: 0,0:01:42.02,0:01:46.54,Default,,0000,0000,0000,,කලු ජතිකයන් COVID-19 නිසා මිය යාමේ අවධානම Dialogue: 0,0:01:46.83,0:01:51.10,Default,,0000,0000,0000,,සුදු ජතිකයන්ට​ වඩා 3.6 ගුණයකින් ඉහලයි. Dialogue: 0,0:01:52.14,0:01:55.43,Default,,0000,0000,0000,,අපේ රටේ COVID-19 කේන්ද්‍රස්ථානය වන\Nනිව්යෝර්ක් නගරයේ Dialogue: 0,0:01:55.43,0:01:57.00,Default,,0000,0000,0000,,එම සෞඛ්‍ය විෂමතා අපට පෙනේ. Dialogue: 0,0:01:57.00,0:01:59.84,Default,,0000,0000,0000,,සැලකිය යුතු ආර්ථික පසුබෑමද​ මෙම \Nසෞඛ්‍ය විෂමතාවන්ගේ බලපෑම Dialogue: 0,0:01:59.84,0:02:02.60,Default,,0000,0000,0000,,වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා Dialogue: 0,0:02:02.60,0:02:04.74,Default,,0000,0000,0000,,හාර්ලම්හි අපගේ පවුල් හතරෙන් එකක් Dialogue: 0,0:02:04.74,0:02:06.47,Default,,0000,0000,0000,,අස්ථාවර ආහාර සැපයුමක් සහිත වන අතර Dialogue: 0,0:02:06.47,0:02:10.84,Default,,0000,0000,0000,,57%ක් ආදායම් හෝ \Nරැකියා අහිමි වීම් වාර්තා කරයි. Dialogue: 0,0:02:12.34,0:02:15.22,Default,,0000,0000,0000,,හාර්ලම් ළමා කලාපයේ වැඩ කටයුතු වඩා හොඳින් Dialogue: 0,0:02:15.22,0:02:17.35,Default,,0000,0000,0000,,අවබෝධ කර ගැනීම සඳහා \Nදෙවන ශ්‍රේණියේ සිසුවෙකු Dialogue: 0,0:02:17.35,0:02:19.35,Default,,0000,0000,0000,,වන ෂෝන් ගැන කතාවක් බෙදා ගන්නට කැමතියි. Dialogue: 0,0:02:20.62,0:02:22.49,Default,,0000,0000,0000,,ෂෝන් කියන්නේ\Nලස්සන කළු පිරිමි දරුවෙක්. Dialogue: 0,0:02:22.49,0:02:25.63,Default,,0000,0000,0000,,ඔහු සිටින ඕනෑම තැනක් හරිම විනෝද ජනකයි. Dialogue: 0,0:02:26.61,0:02:28.94,Default,,0000,0000,0000,,මාර්තු මාසයේ නිරෝධායනය ආරම්භ වූ පසු ෂෝන් Dialogue: 0,0:02:28.95,0:02:31.63,Default,,0000,0000,0000,,අන්තර්ජාල පාසලට සම්බන්ධ නොවූ බව\Nඅප දැනගත්තා. Dialogue: 0,0:02:32.25,0:02:34.22,Default,,0000,0000,0000,,සොයා බැලීමෙන් අනතුරුව අපි දැනගත්තා Dialogue: 0,0:02:34.22,0:02:38.12,Default,,0000,0000,0000,,ෂෝන්ගේ අම්මා COVID-19 හේතුවෙන්\Nරෝහල් ගත කර ඇති බව Dialogue: 0,0:02:38.12,0:02:41.62,Default,,0000,0000,0000,,ෂෝන්ගේ පියා සිරගතව සිටින නිසා Dialogue: 0,0:02:41.62,0:02:43.85,Default,,0000,0000,0000,,ඔහු සහ ඔහුගේ ළදරු සහෝදරයා Dialogue: 0,0:02:43.85,0:02:45.88,Default,,0000,0000,0000,,නිවසේ සිටියේ ආච්චි සමගයි. Dialogue: 0,0:02:46.56,0:02:48.36,Default,,0000,0000,0000,,ආච්චි විශල අරගලයට මුහුණ දෙමින් සිටිය Dialogue: 0,0:02:48.36,0:02:50.32,Default,,0000,0000,0000,,නිවසේ ආහාර සහ​ ඩයපර් හිඟවිය. Dialogue: 0,0:02:50.32,0:02:51.78,Default,,0000,0000,0000,,ෂෝන් සතුව Dialogue: 0,0:02:51.78,0:02:53.78,Default,,0000,0000,0000,,පරිගණකයක්වත් නොතිබුණි. Dialogue: 0,0:02:54.88,0:02:57.68,Default,,0000,0000,0000,,අම්මා රෝහලෙන් පිටව පසු, \Nඔවුන්ගේ අභියෝග වඩාත් තිව්‍ර​ විය​. Dialogue: 0,0:02:57.68,0:02:59.27,Default,,0000,0000,0000,,පෙර පැවති සෞඛ්‍ය තත්වයන් නිසා Dialogue: 0,0:02:59.28,0:03:01.41,Default,,0000,0000,0000,,ආච්චි සමඟ රැඳී සිටින්නට​\Nඔවුන්ට නොහැකි විය​. Dialogue: 0,0:03:03.09,0:03:05.61,Default,,0000,0000,0000,,එබැවින් ෂෝන්ට​ ඔහුගේ අම්මා සහ Dialogue: 0,0:03:05.61,0:03:08.55,Default,,0000,0000,0000,,ළදරු සහෝදරයා සමඟ සරණාගත \Nආයතනයකට යෑමට සිදුවිය. Dialogue: 0,0:03:08.96,0:03:12.07,Default,,0000,0000,0000,,ෂෝන්ගේ කතාව හාර්ලම් ළමා \Nකලාපයේ දුලබ සිදුවීමක් නොවේ. Dialogue: 0,0:03:12.50,0:03:18.67,Default,,0000,0000,0000,,අපි රට පුරා සිටින ෂෝන් වැනි අය\Nමිලියන ගානක් දන්නවා. Dialogue: 0,0:03:18.85,0:03:22.00,Default,,0000,0000,0000,,ඔවුන් ද ලෝකයේ ඇති හැම අවස්ථාවක්ම \Nසම සේ ලැබීමට සුදුසුයි. Dialogue: 0,0:03:22.58,0:03:24.22,Default,,0000,0000,0000,,ජාතිවාදයේ හා ඓතිහාසික පද්ධති වල Dialogue: 0,0:03:24.22,0:03:28.22,Default,,0000,0000,0000,,ආයෝජන ඌනතා වල ප්‍රතිඵල දැන් \NCOVID-19 මගින් නරක අතට හැරී ඇත. Dialogue: 0,0:03:30.98,0:03:35.55,Default,,0000,0000,0000,,COVID-19 සටනේදී අපගේ \Nපුළුල් ආකෘතිය අද්විතීයයි. Dialogue: 0,0:03:36.73,0:03:39.36,Default,,0000,0000,0000,,හාර්ලම්හි අප ලබා ඇති \Nසාර්ථකත්වය ඉතා වැදගත්. Dialogue: 0,0:03:39.38,0:03:40.96,Default,,0000,0000,0000,,අප දන්නා දේ රට සමඟ Dialogue: 0,0:03:40.96,0:03:44.43,Default,,0000,0000,0000,,බෙදා ගැනීම අපගේ වගකීමයි. Dialogue: 0,0:03:45.45,0:03:49.74,Default,,0000,0000,0000,,අවශ්‍යතා ඇති ප්‍රාථමික අංශ පහක් කෙරෙහි Dialogue: 0,0:03:49.74,0:03:52.27,Default,,0000,0000,0000,,අවධානය යොමු කරමින් අපි පුළුල් COVID-19 සහන Dialogue: 0,0:03:52.27,0:03:56.78,Default,,0000,0000,0000,,සහ ප්‍රතිසාධන ප්‍රතිචාරයක් \Nවර්ධනය කර ඇත්තෙමු. Dialogue: 0,0:03:57.68,0:04:00.33,Default,,0000,0000,0000,,එමඟින් අපි දැනටමත් ෂෝන් වැනි\Nපවුල්වලට සේවය සපයනවා. Dialogue: 0,0:04:00.76,0:04:02.26,Default,,0000,0000,0000,,ඒවා පහත දැක්වේ. Dialogue: 0,0:04:02.78,0:04:05.13,Default,,0000,0000,0000,,එකක්, හදිසි සහන අරමුදල්. Dialogue: 0,0:04:05.15,0:04:08.67,Default,,0000,0000,0000,,අපේ පවුල්වලට මුදල් අවශ්‍ය බව අපි දන්නවා. Dialogue: 0,0:04:09.67,0:04:12.14,Default,,0000,0000,0000,,දෙවනුව වඩාත් අවදානම් තත්ත්වයේ\Nසිටින අයව ආරක්ෂා කිරීම. Dialogue: 0,0:04:12.15,0:04:15.47,Default,,0000,0000,0000,,පවුල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ හා තොරතුරු Dialogue: 0,0:04:15.47,0:04:17.55,Default,,0000,0000,0000,,ලබා ගැනීමේ හැකියාව\Nතිබිය යුතු බව අප දන්නවා Dialogue: 0,0:04:17.55,0:04:20.08,Default,,0000,0000,0000,,එනම් ආහාර, මුහුණු ආවරණ, \Nසංචිත සම්පත් ලැයිස්තු Dialogue: 0,0:04:20.08,0:04:22.39,Default,,0000,0000,0000,,සැපයිය හැකි මහජන \Nසෞඛ්‍යය ව්‍යාපාර තිබිය යුතුයි Dialogue: 0,0:04:23.35,0:04:25.94,Default,,0000,0000,0000,,තුන්වෙනුව අන්තර්ජාල තාක්ෂණ \Nපරතරය පියවිය යුතුයි. Dialogue: 0,0:04:26.28,0:04:29.09,Default,,0000,0000,0000,,අන්තර්ජාලය මූලික අයිතිවාසිකමක්\Nබව අපි විශ්වාස කරනවා. Dialogue: 0,0:04:29.09,0:04:31.26,Default,,0000,0000,0000,,එබැවින් අපගේ පවුල්වලට අන්තර්ජාල පහසුකම් Dialogue: 0,0:04:31.26,0:04:32.88,Default,,0000,0000,0000,,ඇති බවට තහවුරු කළ යුතු අතර, Dialogue: 0,0:04:32.88,0:04:34.72,Default,,0000,0000,0000,,නිවසක සිටින සියලුම පාසල් වයසේ ළමයින්ට Dialogue: 0,0:04:34.72,0:04:36.58,Default,,0000,0000,0000,,නිසි ඉගෙනුම් උපකරණ තිබිය යුතුයි. Dialogue: 0,0:04:36.58,0:04:39.30,Default,,0000,0000,0000,,සිව්වනුව අධ්‍යාපන අහිමිවීම් \Nනොතිබිය යුතුයි. Dialogue: 0,0:04:39.30,0:04:41.88,Default,,0000,0000,0000,,සිසුන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ Dialogue: 0,0:04:41.88,0:04:44.15,Default,,0000,0000,0000,,වසරක් අහිමි වීමේ අවදානමක් තියෙනවා. Dialogue: 0,0:04:44.51,0:04:48.70,Default,,0000,0000,0000,,පාසැල් ආරක්ෂිතව නැවත ආරම්භ\Nකිරීමේ සැලැස්මට අමතරව Dialogue: 0,0:04:48.70,0:04:51.69,Default,,0000,0000,0000,,උසස් තත්ත්වයේ අන්තර්ජාල වැඩසටහන් Dialogue: 0,0:04:51.69,0:04:53.74,Default,,0000,0000,0000,,සම්පාදනය කිරීමට අප වග බලා ගත යුතුය. Dialogue: 0,0:04:53.74,0:04:56.56,Default,,0000,0000,0000,,පස්වනුව, මානසික සෞඛ්‍යය\Nඅර්බුදය අවම කළ යුතුයි. Dialogue: 0,0:04:56.90,0:04:59.47,Default,,0000,0000,0000,,මානසික ආතතිය හේතුවෙන් මිනිසුන්ට පශ්චාත් Dialogue: 0,0:04:59.47,0:05:01.76,Default,,0000,0000,0000,,කම්පන ආතති ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත. Dialogue: 0,0:05:02.07,0:05:05.01,Default,,0000,0000,0000,,පවුල්වලට ටෙලිහෙල්ත් සහ වෙනත් අතථ්‍ය Dialogue: 0,0:05:05.01,0:05:07.74,Default,,0000,0000,0000,,ආධාරක ලබා ගැනීමේ හැකියාව \Nඇති බවට අප සහතික විය යුතුය. Dialogue: 0,0:05:08.43,0:05:13.02,Default,,0000,0000,0000,,එක්සත් ජනපදයේ නගර හයක් \Nපුරා අපට හවුල්කරුවන් හය Dialogue: 0,0:05:13.02,0:05:17.12,Default,,0000,0000,0000,,දෙනෙකු සිටින අතර ඔවුන් අපගේ\Nආකෘතිය අනුගමනය කරයි. Dialogue: 0,0:05:17.12,0:05:19.88,Default,,0000,0000,0000,,ඒවා ඕක්ලන්ඩ්, මිනියාපොලිස්, Dialogue: 0,0:05:19.88,0:05:23.74,Default,,0000,0000,0000,,චිකාගෝ, ඩෙට්‍රොයිට්, \Nනෙවාක් සහ ඇට්ලන්ටා ය. Dialogue: 0,0:05:24.43,0:05:26.20,Default,,0000,0000,0000,,එම හවුල්කරුවන්ට අමතරව, අපගේ ආකෘතිය Dialogue: 0,0:05:26.20,0:05:28.66,Default,,0000,0000,0000,,බෙදාහදා ගන්නා ජාතික\Nහවුල්කරුවන් තිදෙනෙකු අපට සිටී. Dialogue: 0,0:05:28.66,0:05:30.73,Default,,0000,0000,0000,,ඔවුන් අපගේ ආකෘති හා ක්‍රමෝපායන් ඔවුන්ගේ Dialogue: 0,0:05:30.73,0:05:32.74,Default,,0000,0000,0000,,අන්තර් සම්බන්ධතා පද්ධතිය \Nහරහා බෙදා ගනියි Dialogue: 0,0:05:32.74,0:05:35.33,Default,,0000,0000,0000,,තවද ප්‍රතිපත්තිමය උපදෙස් මගින්\Nඅපගේ බලපෑම වැඩි වනු ඇත. Dialogue: 0,0:05:36.58,0:05:38.58,Default,,0000,0000,0000,,අපට මට්ටම් තුනකට බලපෑම් කළ හැකිය. Dialogue: 0,0:05:39.58,0:05:43.08,Default,,0000,0000,0000,,හාර්ලම්හි පුද්ගලයෙන් 30000ක් අධ්‍යාපන, Dialogue: 0,0:05:43.09,0:05:49.01,Default,,0000,0000,0000,,සෞඛ්‍ය, ආර්ථික විද්‍යා \Nපරිණාමයක් අත් විඳ ඇත. Dialogue: 0,0:05:50.24,0:05:53.49,Default,,0000,0000,0000,,අපගේ හවුල්කරුවන් හරහා නගර හයක් පුරා Dialogue: 0,0:05:53.49,0:05:55.81,Default,,0000,0000,0000,,ප්‍රජා මට්ටමේ බලපෑමක් ඇතිකිරීමෙන් Dialogue: 0,0:05:55.81,0:05:58.23,Default,,0000,0000,0000,,අතිරේක 70,000 ක් වෙත ළඟාවීමේ හැකියාව ඇත. Dialogue: 0,0:05:58.94,0:06:00.98,Default,,0000,0000,0000,,ජාතික මට්ටමින් අපට\Nප්‍රතිපත්තිමය උපදෙස් Dialogue: 0,0:06:00.98,0:06:04.67,Default,,0000,0000,0000,,හා ධාරිතා වර්ධනය තුළින් බලපෑම් කළ හැකිය. Dialogue: 0,0:06:05.89,0:06:08.48,Default,,0000,0000,0000,,COVID-19, අපේක්ෂා භංගත්වය \Nහා අසමානතාවයන් දුරු කිරීමට Dialogue: 0,0:06:08.48,0:06:11.72,Default,,0000,0000,0000,,අප උත්සහ කරන්නේ එම ප්‍රදේශවලට Dialogue: 0,0:06:12.27,0:06:14.32,Default,,0000,0000,0000,,පුළුල් සේවාවන් සැපයීම මගිනි. Dialogue: 0,0:06:14.69,0:06:16.69,Default,,0000,0000,0000,,අපි කිසිවිටෙක බලාපොරොත්තු සුන් කරගත්තෙ නෑ. Dialogue: 0,0:06:17.32,0:06:19.43,Default,,0000,0000,0000,,මෙම සටන ජයගැනීම සඳහා අප Dialogue: 0,0:06:19.43,0:06:21.19,Default,,0000,0000,0000,,හා එක්වන ලෙස අපි ඔබට \Nආරාධනා කරන්නෙමු. Dialogue: 0,0:06:21.24,0:06:22.39,Default,,0000,0000,0000,,ස්තුතියි