NatureNow: Greta Thunberg and George Monbiot make short film on the climate crisis
-
0:02 - 0:04මෙය සරඹ පුහුණුවක් නොවේ.
-
0:04 - 0:07මගෙ නම ග්‍රේටා තන්බර්ග්.
-
0:07 - 0:10අපි ජීවත් වන්නේ මහා ජන විනාසයක ආරම්භයක,
-
0:11 - 0:14අපෙ කලගුණය බිඳ වැටීගෙන යන්නෙ.
-
0:14 - 0:18මම වගෙ ළමයි අධ්‍යාපනය අත් හරිනවා විරෝධය දැක්වීමට.
-
0:19 - 0:21ඒත් අපිට මේක හරිගස්සන්න පුලුවන්.
-
0:21 - 0:23ඔබට මේක හරිගස්සන්න පුලුවන්.
-
0:23 - 0:27ජීවත් වෙන්න පොසිල ඉන්ධන දහනය නවත්වන්න වෙනවා.
-
0:27 - 0:30ඒත් ඒක විතරක් මදි.
-
0:30 - 0:33ගොඩක් විසඳුම් ගැන කතා කරනවා.
-
0:33 - 0:35ඒ වුණාට අප ඉදිරියෙ තියෙන විසදුමක් කොහොමද?
-
0:36 - 0:38මම මගෙ යාලුවා ජෝර්ජ්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්නම්.
-
0:38 - 0:43මැජික් යන්ත්‍රයක් තියෙනවා
වාතයෙන් කාබන් උරා ගන්න, -
0:43 - 0:44හරිම ලාබයි,
-
0:44 - 0:46තනියම හැදෙනවා.
-
0:47 - 0:48ඒකට කියන්නෙ...
-
0:48 - 0:49ගහක් කියලා.
-
0:49 - 0:54ගස උදාහරණයක් ස්වාභාවික කාලගුණ විසඳුමකට.
-
0:54 - 0:57කඩොලාන, බොග්ලන්ඩ්, කැලෑ, වගුරු බිම්, මුහුදු පතුල්,
-
0:57 - 0:59කෙල්ප් වනාන්තර, මඩ වගුරු, කොරල් පර,
-
0:59 - 1:03ඔවුන් වාතයෙන් කාබන් අරගෙන
එය අඟුළුලනවා. -
1:03 - 1:08සොබාදහම අපේ කැඩුනු කාලගුණය හදන්න ගන්න පුලුවන් මෙවලමක්.
-
1:09 - 1:12මේ සොභාවික කාලගුණ විසදුම් වලට ලොකු වෙනසක් කරන්න පුලුවන්.
-
1:12 - 1:14නියමයි නේද?
-
1:14 - 1:18හැබැයි ඉතින් අපි පොසිල ඉන්ධන පොලොවෙම ඉතුරු කලොත් තමයි.
-
1:20 - 1:22මෙන්න හොදම හරිය:
-
1:22 - 1:24මෙ වෙලාවෙ අපි මේවා නොසලකා හරිනවා.
-
1:26 - 1:31අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර වෙනුවන් 1000 ගුණයක් වියදම් කරනව
-
1:31 - 1:33සොභාවික විසදුම් වලට වඩා.
-
1:33 - 1:35සොභාවික කාලගුණ විසදුම් වලට
-
1:35 - 1:39ගෝලීය බිදවැටීම නැවැත්වීමට වියදම් කරන මුදලින් 2% වියදම් කරන්නේ.
-
1:39 - 1:41මේ ඔබගේ මුදල්.
-
1:41 - 1:43ඔබගේ බදු සහ ඔබගේ ඉතුරුම්.
-
1:44 - 1:45ඊට වඩා පිස්සුම දේ,
-
1:45 - 1:47පරිසරය ඕනෙම මේ අවස්ථාවේදි,
-
1:47 - 1:50අපි කවදටත් වැඩියෙන් ඒක විනාස කරනවා.
-
1:50 - 1:54200 දක්වා සත්ව විශේෂ දවසකට වඳ වෙලා යනවා.
-
1:54 - 1:57ආක්ටික් වල අයිස් ගොඩක් දියවෙලා තියෙනවා,
-
1:57 - 1:59අපේ වන සතුන් ගොඩක් නැතිවෙලා තියෙනවා,
-
1:59 - 2:01අපේ පසින් ගොඩක්ම නතිවෙලා තියෙනවා.
-
2:01 - 2:03ඉතින් අපි මොනාද කරන්න ඕනෙ?
-
2:03 - 2:04ඔබ මොනවද කරන්න ඕනෙ?
-
2:04 - 2:05ඒක සරලයි...
-
2:05 - 2:06අපි
-
2:06 - 2:07ආරක්ෂා කල යුතුයි
-
2:07 - 2:09පිළිසකර කල යුතුයි
-
2:09 - 2:10අරමුදල් දිය යුතුයි.
-
2:10 - 2:11ආරක්ෂා කරන්න
-
2:11 - 2:13නිවර්තන වනාන්තර
-
2:13 - 2:16විනාඩියකට පාපන්දු පිටි 30ක ශ්රීඝ්රතාවයකින් කපෙනවා.
-
2:16 - 2:19සොභාවධර්මය ඉතාමත් වැදගත් දෙයක් කරන අවස්ථාවක
-
2:19 - 2:21අප එය ආරක්ෂා කල යුතුයි.
-
2:21 - 2:22පිළිසකර කරන්න
-
2:22 - 2:25අපේ ලෝකයේ ලොකු කොටසකට හානි වෙලා තියෙනවා,
-
2:25 - 2:27ඒත් සොබාදහමට නැවත හැදෙන්න පුලුවන්
-
2:27 - 2:30අපිට පුලුවන් පරිසර පද්ධති වලට නැවත හැදෙන්න උදවු කරන්න.
-
2:31 - 2:32අරමුදල් සපයන්න.
-
2:33 - 2:36අපි සොබාදහම විනාස කරන දේවල් වලට අරමුදල් වෙන්කරන්නේ නැතිව
-
2:36 - 2:38එයට උදවු කරන දේවල් වලට ගෙවන්න ඕනෙ.
-
2:39 - 2:41ඒක එතරම් සරලයි.
-
2:41 - 2:42ආරක්ෂා කරන්න
-
2:42 - 2:43පිළිසකර කරන්න
-
2:43 - 2:44අරමුදල් සපයන්න
-
2:45 - 2:46මේක ඕනෙම තැනක වෙන්න පුලුවන්.
-
2:46 - 2:50ගොඩක් මිනිස්සු දැනටමත් ස්වාභාවික කාලගුණ විසඳුම් පාවිච්චි කරන්න පටන් අරන්.
-
2:50 - 2:53අපි ඒක දැවැන්ත පරිමාණයෙන් කල යුතුයි.
-
2:53 - 2:55ඔබටත් මේහි කොටස්කාරයෙක් වෙන්න පුලුවන්.
-
2:55 - 2:58සොබාදහම ආරක්ෂා කරන අයට ඡන්දය දෙන්න.
-
2:58 - 3:00මේ වීඩියෝව හුවමාරු කරගන්න.
-
3:00 - 3:01මේ ගැන කතා කරන්න.
-
3:01 - 3:04ලෝකෙ පුරාම පුදුමාකාර ව්‍යාපාර තියෙනවා
-
3:04 - 3:05සොබාදහම වෙනුවෙන් සටන් කරන.
-
3:05 - 3:06ඒවාට එකතු වෙන්න.
-
3:14 - 3:16සියල්ලම වටිනවා
-
3:18 - 3:20ඔබ කරන දේ වටිනවා.
-
3:23 - 3:25මෙම චිත්‍රපටිය ප්‍රතිචක්‍රීකරණය කළ දර්ශන වලින් නිර්මාණය කරන ලද්දකි.
-
3:25 - 3:27ගුවන් ගමන් නොමැතිව,
එමෙන්ම කිසිදු කාබන් විමෝචනයක් නොමැතිව. -
3:27 - 3:29කරුණාකර එය ගන්න
සහ නැවත භාවිතා කරන්න.
- Title:
- NatureNow: Greta Thunberg and George Monbiot make short film on the climate crisis
- Description:
-
Environmental activists Greta Thunberg and George Monbiot have helped produce a short film highlighting the need to protect, restore and use nature to tackle the climate crisis.
Living ecosystems like forests, mangroves, swamps and seabeds can pull enormous quantities of carbon from the air and store them safely, but natural climate solutions currently receive only 2% of the funding spent on cutting emissions.
The film’s director, Tom Mustill of Gripping Films, said: 'We tried to make the film have the tiniest environmental impact possible. We took trains to Sweden to interview Greta, charged our hybrid car at George’s house, used green energy to power the edit and recycled archive footage rather than shooting new.'
#naturenow #climatecrisis #gretathunberg
CREDITS
Narrators: Greta Thunberg & George Monbiot
Director: Tom Mustill
Producer: Triangle Monday
DoP & Editor: Fergus Dingle
Sound: Shaman Media
GFX: Paraic Mcgloughlin
Online: Bram De Jonghe
Picture Post: Special Treats Productions
Mix: Mcasso Music
Audio Post: Tom Martin
NCS Guidance: Charlie Lat
Music: Rone / InFiné MusicThe Independent film by Gripping Films(Tom Mustill) was supported by:
Conservation International
Food and Land Use Coalition
Gower StWith guidance from
Nature4ClimateNatural Climate Solutions
www.grippingfilms.com
FIND OUT MORE:
#naturenow
www.naturalclimate.solutions - Video Language:
- English
- Team:
- Amplifying Voices
- Project:
- Environment and Climate Change
- Duration:
- 03:41
Fran Ontanaya edited Sinhala subtitles for NatureNow: Greta Thunberg and George Monbiot make short film on the climate crisis | ||
Thilini Warnakulasooriya edited Sinhala subtitles for NatureNow: Greta Thunberg and George Monbiot make short film on the climate crisis |