සරල සමීකරණ විසඳීම
-
0:00 - 0:13අපි හත් වරක් X සමානයි 14 ( 7 X = 14) යන සරල සමීකරණය දෙස බලමු.
-
0:13 - 0:16මෙම සමීකරණය විසඳීමට පෙර
-
0:16 - 0:20මෙම සමීකරණයෙන් කියවෙන්නේ කුමක්ද කියා හිතා බලමු.
-
0:20 - 0:22හත් වරක් X සමානයි 14.
-
0:22 - 0:39මෙයින් කියවෙන්නේ X යන අගය මෙන් හත් වාරයක්. මම දැන් මේ දෙයම තවත් විදිහකට ලියන්නම්. X තැඹිලි පාටින් පෙන්නනවා. හත් වරක් X සමානයි 14 ට.
-
0:39 - 0:44දැන් ඔබටම මෙය හිතා ගන්න පුළුවන්.
- Title:
- සරල සමීකරණ විසඳීම
- Video Language:
- English
- Duration:
- 11:06
| ajitolanka edited Sinhala subtitles for Simple Equations | ||
| ajitolanka edited Sinhala subtitles for Simple Equations | ||
| ajitolanka added a translation |