Return to Video

බාහිර ආලේපන පිලිබඳ කතාව (2010)

  • 0:07 - 0:10
    මේ විවිද බාන්ඩ වලින් පුරවාගත්ත ලෝකය පිලිබඳ කතාවයි.
  • 0:11 - 0:13
    එය අරුබුදයට ලක්ව ඇති පද්ධතිය ගැන කතාවයි.
  • 0:14 - 0:15
    අපි ලෝකය කුණු ගොඩක් කරමින් සිටිමු.
  • 0:15 - 0:16
    අපි එකිනෙකාව අපිරිසිදු කරමින් සිටමු.
  • 0:17 - 0:19
    ඒත් අපි විනෝදයෙන් නෙමෙයි ඉන්නේ.
  • 0:19 - 0:21
    නමුත්, අපි මේ පද්ධතිය ක්රියාත්මක වන ආකාරය පිලිබඳ දැනුවත් වුනොත්..
  • 0:21 - 0:27
    අපිට දකින්න පටංගන්නවා මේ ගැටලුවට තියෙන විසඳුම් මොනවද කියලා.
  • 0:27 - 0:29
    බාහිර ආලේපන පිලිබඳ කතාව
  • 0:29 - 0:32
    විෂ සංසරණය පිලිබඳ තිත්ත ඇත්ත
  • 0:33 - 0:37
    මං ඔයාට දෙයක් කියන්න ද? මම ඇත්තටම මගේ "පැන්ටීන් Pro V" එකට ගොඩක් කැමතියි.
  • 0:38 - 0:42
    දුසිම් ගණනක් වෙන පුද්ගලික සනීපාරක්ෂක භාන්ඩ අතර ඒක තමයි මට නැතුවම බැරි දෙය.
  • 0:42 - 0:45
    ඒක කියනව, මගේ මලානික කොන්ඩය දිදුලන කෙස්කළඹක් කරන බව!
  • 0:46 - 0:47
    කොහොමද එයා මේක කරන්නෙ?????
  • 0:48 - 0:50
    දවසක් මම කොන්ඩයට ෂැම්පූ ගල්වමින් සිටිනකොට මට කුතුහලයක් ඇති වුනා මේ ගැන සොයා බලන්න.
  • 0:50 - 0:53
    ඉතින් මම අඩංගු ද්රව්ය ගැන කියවල බැලුවා, ඒකේ ලියල තියෙන.
  • 0:53 - 0:54
    සෝඩියම් ලෝරේත් සල්ෆ්ට්
  • 0:54 - 0:57
    ටැට්රොෙසෝඩියම් EDTA?
  • 0:57 - 0:59
    මොතිලෛසෝතියෑසොලිනොන්
  • 0:59 - 1:01
    මොනවද මේ දේවල්????????????
  • 1:01 - 1:03
    මෙම මේක අරං ගියා විදාඤ්ඥයෙක් ගාවට මේව ගැන හොඳින් දන්න
  • 1:03 - 1:07
    බැලින්නම් මේ රසායන ද්රව්ය සමහරක් පිලිකා කාරක රසායනික ද්රව්ය
  • 1:07 - 1:09
    ඒ වගේම, මගේ නාන කාමරයේ තිබුනු අනෙකුත් ආලේපන වර්ග
  • 1:09 - 1:11
    ලිප්ස්ටික් සිට හිරු කිරණින් සම ආරක්ෂා කරණ ආලේපන ආදිය ද
  • 1:11 - 1:15
    ළදරු ආලේපන වර්ගවල පවා පිලිකා කාරක හෝ වෙනත් අසාද්මිකතා ඇති කරන රාසායනකි ද්රව්ය අඩංගු වෙලා තියෙනව.
  • 1:15 - 1:16
    අධ්යාපනය ලැබීමේ හැකියාව දුර්වලතා ඇතිකිරීම,
  • 1:16 - 1:17
    ඇදුම,
  • 1:17 - 1:19
    පුරුෂ නිසරුභාවය ආදීය ඇති කිරීමට මෙම රසායනික ද්රව්ය වලට පුලුවන්.
  • 1:19 - 1:22
    බොහෝමයක් දෙමාපියන් වගේ, මාත් උත්සාහ කරනව මගේ පවුල ආරක්ෂිතව තියාගන්න
  • 1:22 - 1:25
    ඒත් මම දැන් දන්නවා, මගේ නාන කාමරය විෂ රාසායනික ද්රව්යන්ගෙන් පිරී පවතින බව!
  • 1:25 - 1:26
    අපිට මොනවද මේකට කරන්න පුලුවන්?
  • 1:26 - 1:30
    මේ ගැටළුවට පිලිතුර සොයන්න අපේ ආර්ථිකය රැඳිලා පවතින මූලික කරුණු ගැන මුලින්ම
Title:
බාහිර ආලේපන පිලිබඳ කතාව (2010)
Video Language:
English
Duration:
08:18

Sinhala subtitles

Incomplete

Revisions