< Return to Video

ශෘංගාර ආදරයට බුදුදහම අනුබල නොදෙන්නේ ඇයි?

  • 0:05 - 0:08
    (ඝණ්ටා හඩ)
  • 0:10 - 0:29
    (ඝණ්ටා හඩ)
  • 0:36 - 0:44
    විදේශීය බසකින් ප්රශ්න කරයි
  • 0:56 - 1:01
    බෞද්ධ ආගමෙහි එක් පදනමක් නම්,
  • 1:02 - 1:04
    සොබාදම් මාතාවට ආදරය කිරීම;
  • 1:04 - 1:07
    ඇයි මෙය සමානව අදාල නොවන්නේ...
  • 1:07 - 1:10
    දෙදෙනෙකු අතර ඇති ආදරයට...
  • 1:10 - 1:14
    සහ එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ ආදරයෙහි
    නිරූපණයට?
  • 1:22 - 1:25
    යම් කෙනෙකුට නැවත කියන්න පුළුවන්ද?
  • 1:25 - 1:28
    සිත්ගන්නාසුළු ප්රශ්නයක් ආකාරයටයි
    පෙනෙන්නේ.
  • 1:28 - 1:30
    (හාස්යය)
  • 1:31 - 1:34
    ඇය අහනවා බුදු දහම, සොබාදහම කෙරේ
    ආදරයට අනුබල දේ නම්,
  • 1:34 - 1:40
    ඇයි එය (බුදු දහම) දෙදෙනෙකු අතර ආදරයට
  • 1:40 - 1:44
    සහ ඔවුනොවුන් අතර ස්නේහය නිරූපණය
    කරන ආකාරයට අනුබල නොදෙන්නේ?
  • 1:52 - 2:04
    බුදුන් වහන්සේ යනු ආදරයෙහි ප්රතිමූර්තියක්,
    සැබෑ ආදරය.
  • 2:06 - 2:15
    පෘථිවි මාතාව කෙරෙහි ආදරය,
    සැබෑ ආදරය විය යුතුයි.
  • 2:15 - 2:19
    එලෙසම එය සැබෑ ආදරය නම්,
    එයට ගොඩක් සතුට ගෙන ආ හැකියි,
  • 2:19 - 2:23
    ඔබට සහ මිහි මාතාවට.
  • 2:23 - 2:27
    එලෙසම ශෘංගාර ආදරය,
    එය සැබෑ ආදරය නම්;
  • 2:28 - 2:32
    එයට ද ගොඩාක් සතුට ගෙන ආ හැකියි,
  • 2:33 - 2:40
    නමුත්, එය සැබෑ ආදරය නොවේ නම්,
    එය ඔබව පෙළාවි,
  • 2:40 - 2:43
    ඒ වගේම අන් අයව ද පීඩාවට පත් කරාවි.
  • 2:44 - 2:48
    බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි,
  • 2:50 - 2:54
    සත්ය ආදරයට මූලිකාංග හතරක් අවශ්යයි.
  • 2:56 - 3:01
    මුලින්ම,
    මෛත්රී - දයාබර කරුණාව
  • 3:01 - 3:06
    එනම් සතුට පිරිනැමීමට ඇති ශක්යතාවයි.
  • 3:06 - 3:10
    ඔබට සතුට පිරිනැමීමට නොහැකි නම්,
    එය සත්ය ආදරය නොවේ.
  • 3:10 - 3:13
    ශෘංගාර ආදරයෙහි,
  • 3:13 - 3:19
    ඔබට නොහැකි නම් අනෙක් පුද්ගලයාට සතුටු වීමට
    උපකාර කරන්නට,
  • 3:19 - 3:23
    එය නොවේ සත්ය ආදරය.
  • 3:23 - 3:26
    එබැවින් ඔබ ඔබවම පුහුණු කළ යුතුයි
    එලෙස හැකිවීම පිණිස
  • 3:26 - 3:28
    සතුට ලබා දීමට,
  • 3:28 - 3:31
    ඔබ වෙත සහ ඔහු වෙත හෝ ඇය වෙත.
  • 3:31 - 3:38
    එසේ නොමැතිව, දෙදෙනාම පීඩාවට පත් වේවි.
  • 3:38 - 3:43
    සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය නම්,
    කරුණාව.
  • 3:45 - 3:59
    කරුණාව යනු පීඩාවට පත්වීමෙන් ඈත් කිරීමට
    උපකාර කළ හැකි එක්තරා විදිහක ශක්තියක්.
  • 3:59 - 4:06
    එයට හැකිය ඔබ තුල හා අනෙක් කෙනා තුල ඇති
    පීඩාව වෙනස් කරන්න
  • 4:07 - 4:13
    ඔබට වෙනස් කිරීමට නොහැකි නම්,
  • 4:13 - 4:18
    සහ ඔබ තුල මෙන්ම අන් කෙනා තුල ඇති
    පීඩාව ගැන වග බලා ගත නොහැකි නම්,
  • 4:18 - 4:20
    එය නොවේ සැබෑ ආදරය.
  • 4:20 - 4:24
    ඒ නිසා තමයි කරුණාව,
    සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය වන්නේ.
  • 4:24 - 4:28
    ඔබ සහ අනෙක් පුද්ගලයා විසින් වගා කළ යුතුයි.
  • 4:31 - 4:35
    ශෘංගාර සහ ශෘංගාර නොවන,
    එය නොවේ වැදගත්,
  • 4:35 - 4:38
    වැදගත් දෙය නම්,
    එය සැබෑ ආදරය ද,
  • 4:38 - 4:42
    සැබෑ ආදරය නොවේ ද යන්නයි, හරි ද?
  • 4:42 - 4:47
    සැබෑ ආදරයෙහි තෙවන මූලිකාංගය නම්,
  • 4:47 - 4:50
    ප්රීතිය.
  • 4:50 - 4:51
    ආදරය කිරීම මගින්,
  • 4:51 - 4:54
    ඔබ සැම විටම අනෙක් පුද්ගලයාව හඩවයි නම්,
  • 4:54 - 4:55
    එසේම සෑම විටම ඔබ හඩයි නම්
  • 4:55 - 4:58
    එය නොවේ සැබෑ ආදරය.
    (හාස්යය)
  • 4:58 - 5:02
    ශෘංගාර හෝ ශෘංගාර නොවන.
  • 5:02 - 5:07
    සැබෑ ආදරය නම්, ඇතුලත් .
  • 5:10 - 5:15
    ඔබ බැහැර නොකරයි,
  • 5:19 - 5:23
    ඔහුගේ පීඩාව, ඔබේ පීඩාවයි,
  • 5:23 - 5:27
    ඔහුගේ සංතුෂ්ටිය, ඔබේ සංතුෂ්ටියයි,
  • 5:27 - 5:34
    ඒක පුද්ගල පීඩාවක් සහ සංතුෂ්ටියක්
    තව දුරටත් නැහැ..
  • 5:34 - 5:37
    සැබෑ ආදරය තුල,
  • 5:37 - 5:41
    ඇතුලත්භාවය, වෙනස් නොකොට සැලකීමෙහි
    මූලිකාංගය ඇත.
  • 5:41 - 5:46
    වෙන් කිරීමක් නැත, බාධකයක් නැත,
  • 5:46 - 5:50
    ඔබ සහ අනෙක් පුද්ගලයා අතර.
  • 5:51 - 5:54
    එම ප්රකෘතියෙන්, ඔබට කීමට නොහැක
  • 5:54 - 5:56
    "ඒ ඔබේ ප්රශ්නයක්!"
    නැත.
  • 5:57 - 5:59
    ඔබේ ප්රශ්නය යනු මගේ ප්රශ්නයයි
  • 6:00 - 6:05
    මගේ පීඩාව ඔබේ පීඩාවයි.
  • 6:05 - 6:14
    එබැවින් මෙය තමයි සැබෑ ආදරයෙහි
    සිව්වැනි මූලිකාංගය.
  • 6:15 - 6:20
    එමෙන්ම ශෘංගාර ආදරයෙහි
    මේ මූලිකාංග සතරම ඇති නම්,
  • 6:20 - 6:23
    එයට හැකිය ගොඩාක් සතුටත් ගෙනෙන්න.
  • 6:23 - 6:28
    බුදුන් වහන්සේ කවදාවත්ම වදාලේ නැහැ,
    කිසිම සෘණාත්මක දෙයක් සත්ය ආදරය ගැන
  • 6:36 - 6:40
    ශෘංගාර ආදරය තුල
    ඔබ සාර්ථක නම්,
  • 6:41 - 6:57
    ඔබ වගා කරාවි බොහෝ දයාව සහ කරුණාව.
  • 6:57 - 7:04
    එසේම ඉතා ඉක්මනින්ම
    ඔබේ ආදරය සකලාංගික වේවි.
  • 7:06 - 7:13
    හුදෙක් අනෙක් පුද්ගලයා තව දුරටත්
    ඔබේ ආදරයෙහි එකම වස්තුව නොවේ.
  • 7:13 - 7:16
    මන්ද ඔබේ ස්නේහය දිගින් දිගටම වැඩේවි.
  • 7:16 - 7:22
    ඔබේ ආදරය අප සැවොම වැලද ගනීවි!
  • 7:22 - 7:26
    එලෙසම සතුට සිමා රහිත බවට පත් වේවි.
  • 7:26 - 7:30
    එයයි බුදුන් වහන්සේගේ ආදරය.
  • 7:30 - 7:33
    එය තමා සිව්වැනි මූලිකාංගයෙහි අර්ථය
  • 7:33 - 7:36
    සැබෑ ආදරයෙහි:
    අන්තර්ගතභාවය
  • 7:36 - 7:40
    එය සැබෑ ආදරය නම්,
    එය නොකඩවාම වර්ධනය වේවි,
  • 7:40 - 7:44
    එමෙන්ම තව තවත් ඇතුලත් වේවි.
    මිනිසුන් පමණක් නොවේ...
  • 7:44 - 7:47
    සතුන් ද ශාක ද
  • 7:47 - 7:50
    ඛනිජ ද.
  • 7:50 - 7:55
    එබැවින් එයයි උදාර ආදරය.
  • 7:55 - 7:58
    මහා කරුණාව
    මහා මෛත්රීය
  • 7:58 - 8:06
    එයයි බුදුන් වහන්සේගේ ආදරය.
  • 8:07 - 8:28
    (ඝණ්ටා හඩ)
Title:
ශෘංගාර ආදරයට බුදුදහම අනුබල නොදෙන්නේ ඇයි?
Description:

more » « less
Video Language:
English
Duration:
08:38

Sinhala subtitles

Revisions