< Return to Video

ලොව අමාරුම රස්සාව

  • 0:00 - 0:04
    අපි හැදුවා බොරු ජොබ් එකක්
  • 0:04 - 0:06
    මට විනාඩියක් දෙන්න
  • 0:06 - 0:07
    අනිවාර්යෙන්
  • 0:09 - 0:11
    විනාඩි දෙකක් , ස්තුතියි
  • 0:11 - 0:13
    හායි! සුබ සැන්දෑවක්
  • 0:19 - 0:21
    ඔබව මුණගැසීම සතුටක්
  • 0:21 - 0:23
    ඔබ මේ වගේ සම්මුඛ සකච්ච්කා වලට මෙයට පෙර මුහුණ දී තිබෙනවාද ?
  • 0:23 - 0:26
    මම පොඩ්ඩක් මෙම රස්සාව ගැන විස්තර කියන්නම්
  • 0:26 - 0:31
    මේක නිකන්ම නිකන් රස්සාවක් නෙවෙයි. මේක ගොඩක් වැදගත්ම රාජකාරියක්
  • 0:31 - 0:38
    අපි දැනට මේ රස්සාව නම් කරලා තියෙන්නේ "මෙහෙයුම් අධ්යක්ෂක" විදියට. නමුත් ඇත්තටම මෙය ඊට වඩා වැඩි දෙයක්
  • 0:38 - 0:42
    වගකීම් සහ අවශ්යතා අපි ගොඩක් තදින් බලනවා
  • 0:42 - 0:46
    පළමු අවශ්යතාව තමයි "ජංගම" විය යුතු කියන එක
  • 0:46 - 0:50
    අනිත් එක වැඩ කරන හැම වෙලාවේදීම හිටගෙන තමා ඉන්න වෙන්නේ..
  • 0:50 - 0:57
    එක දිගටම ඔබේ දෙපයින් සිටගෙන සිටීමටත් , සමහර වෙලාවට නවිමටත් සිදුවෙනවා..ඒකට ගොඩක් ශක්තිය අවශ්යය වෙනවා..
  • 0:57 - 1:00
    හරි
  • 1:00 - 1:01
    ඒක හොඳටම වැඩි
  • 1:01 - 1:04
    කොච්චර වෙලාවකටද?
  • 1:04 - 1:10
    දවසේ පැය 24 ම, මුළු සතිය පුරාවටම
  • 1:10 - 1:14
    මම විශ්වාස කරනවා ඔබ අවස්තාවක් දෙවි කියලා ඉඳ හිට හෝ වාඩි වෙන්න
  • 1:14 - 1:19
    ඔබ කියන්නේ විවේකයක් වගේද? නැහැ.. විවේකයක් ඇත්තේ නැහැ
  • 1:19 - 1:21
    ඕක නීත්යනුකුලයිද?
  • 1:21 - 1:23
    ඔව් ඇත්තටම
  • 1:23 - 1:25
    හරියට දවල් කෑම වේලවත් නෑ වගේ ?
  • 1:25 - 1:30
    ඔබට දිවා ආහාරය ගන්න පුළුවන් වෙන්නේ ඔබේ හවුල් කාරයා දිවා ආහාරය ගත් පසුවයි
  • 1:30 - 1:32
    මම හිතන්නේ ඒක ටිකක් තද වැඩි වගේ
  • 1:32 - 1:33
    බෑ.. කොහොමටවත් බෑ..ඕක පිස්සුවක්
  • 1:33 - 1:39
    මෙම තනතුර දරන්න නම් ඔබට අන්තර්පුද්ගල හැකියාවන් සහ කතාබස්කොට කැපකිරීම් සිද්ද කරන්න වෙනවා
  • 1:39 - 1:43
    අපි ඇත්තටම හොයන්නේ ඖෂධ, ගිණුම්කරණය වැනි විෂයන් වලින් උපාධි සුදුසුකම් තියෙන ඇය
  • 1:43 - 1:45
    ඔබට විවිධ හිස්වැසුම් පැළඳීමට හැකියාවක් ලැබේවි
  • 1:45 - 1:47
    ඔබේ හවුල් කරුවා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින්න ඕන
  • 1:47 - 1:51
    සමහරවිට හවුල්කරු සමග රාත්රිය පුරා නිදිවර්ජිතව සිටින්නත් ඉඩ තියෙනවා.
  • 1:51 - 1:53
    ඔබට සිදුවනවා අවුල් සහගත පරිසරයක වැඩ කරන්න
  • 1:53 - 1:56
    ඔබට ජිවිතයක් තිබුනානම් මෙයට පෙර අපි ඉල්ලා සිටිනවා එය අත හරින්න කියලා
  • 1:56 - 2:01
    අලුත් අවුරුද්දට, නත්තලට සහ කිසිම හේතුවක් උඩ නිවාඩු දෙන්නේ නැහැ
  • 2:01 - 2:02
  • 2:05 - 2:10
    මේක හරිම දරුණුයි., මේක පහත් ගනයේ විහිළුවක්
  • 2:10 - 2:12
    නිදා ගන්න දෙන්නේ මොන වේලාවේද?
  • 2:12 - 2:15
    නිදා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ
  • 2:15 - 2:19
  • 2:19 - 2:21
    ඔබට දවස් 365 ම එය සිදු කරන්න වෙනවා
  • 2:21 - 2:22
    ඒක අනුකම්පා විරහිත වැඩක්
  • 2:22 - 2:24
    ඒක පිස්සුවක්
  • 2:24 - 2:30
    ඔබගේ සහකරුවාට ඔබ අපරිමිත ලෙස උදව් කරන්න ඕන. ඔහුත් සමග අර්ථවත් සම්බන්ධතවයක් ගොඩනගා ගත යුතුයි.
  • 2:33 - 2:36
    මේ සියල්ල සඳහා ඔබට කිසිදු ගෙවීමක් කරන්නේ නැහැ
  • 2:36 - 2:38
    මට සමාවෙන්න?
  • 2:38 - 2:42
    නැහැ.. කව්රුවත් එය නොමිලේ කරලා දෙන එකක් නැහැ
  • 2:42 - 2:44
    ඔව් සම්පුර්ණයෙන් නොමිලේ
  • 2:44 - 2:50
    මම ඔබට කිව්වොත් දැනටමත් එක්කෙනෙක් මෙම රස්සාවේ නිරතවන බව?
  • 2:50 - 2:52
    ඇත්තටම බිලියනයක් විතර මිනිස්සු
  • 2:52 - 2:54
    කව්ද?
  • 2:54 - 2:57
    අම්මලා
  • 2:57 - 2:59
    ඔව්
  • 2:59 - 3:01
    අම්මාලා
  • 3:01 - 3:04
    ඔව්
  • 3:04 - 3:07
  • 3:07 - 3:10
    අම්මලා
Title:
ලොව අමාරුම රස්සාව
Description:

ලෝකේ අමාරුම රස්සාව සනදහා සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණය

more » « less
Video Language:
English
Duration:
04:07

Sango subtitles

Revisions