WEBVTT 00:00:00.988 --> 00:00:05.701 ඈත අතීතයේ ජීවත් වුනු මේ මකරු විශ්මයජනක සත්ව කොට්ටාශයක්. 00:00:05.701 --> 00:00:07.146 උන් අසාමාන්යයි , 00:00:07.146 --> 00:00:08.856 උන් ඉතාම ලස්සණයි, 00:00:08.856 --> 00:00:11.841 ඒ වගේම අපි උන් ගැන දන්නේ ඉතාම අල්ප වශයෙන්. NOTE Paragraph 00:00:11.841 --> 00:00:14.131 මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන කියවදදී එහෙමයි මට හිතුනේ. 00:00:14.131 --> 00:00:18.574 මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන කියවදදී එහෙමයි මට හිතුනේ. 00:00:18.574 --> 00:00:21.078 එතකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති, 00:00:21.078 --> 00:00:23.031 එදා තමයි මම මුලින්ම තීරණය කලේ 00:00:23.031 --> 00:00:25.876 අනාගතයේ මම ඈත අතීතයේ ජීවත් වුන සත්වයින් ගැන අධ්යයනය කරනවා කියල. 00:00:25.876 --> 00:00:29.213 එක නිසා මට පුළුවන් උනා සත්තුන්ට තියෙන මගේ ආසාවයි 00:00:29.213 --> 00:00:33.941 ලෝකේ ඉතාම ඈත කෙළවරවල් වලට යන්න තියෙන ආසාවයි දෙකම ඉෂ්ට කර ගන්න. NOTE Paragraph 00:00:33.941 --> 00:00:36.964 මම දැනට ගවේෂණ කිහිපයක්ම කරලා තියෙනවා. 00:00:36.964 --> 00:00:42.146 ලෝකේ ඉතාමත්ම දුර තැනකට , සහරා කාන්තරයට. 00:00:42.146 --> 00:00:46.195 මම එහෙට ගියේ මට යමක් හොයා ගන්න ඕනේ නිසා. 00:00:46.195 --> 00:00:51.300 මම හෙව්වේ අමුතු මාංශ භක්ෂක ඩයිනොසරයෙක්, 00:00:51.300 --> 00:00:54.451 උගේ නම ස්පිනසොරස් (ස්පයිනසොරස් ). NOTE Paragraph 00:00:54.451 --> 00:00:57.804 උගේ අස්ථි කිහිපයක් කලින් හොයා ගෙන තිබුණා 00:00:57.804 --> 00:00:59.184 ඊජිප්තු කාන්තාර වලින් 00:00:59.184 --> 00:01:04.537 ජර්මන් ජාතික විද්යාඥයෙක් ඒ ගැන විස්තර කරලා තිබ්බ අවුරුදු 100කට විතර කලින්. 00:01:04.537 --> 00:01:09.485 අවාසනාවකට ඒ සියල්ල දෙවන ලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා. 00:01:09.485 --> 00:01:13.789 එක නිසා අපිට ඉතිරි වෙලා තිබ්බේ ඇඳපු රූප කිහිපයක් විතරයි. NOTE Paragraph 00:01:13.789 --> 00:01:15.050 ඒ පින්තුර වලින් , 00:01:15.050 --> 00:01:18.461 අපි දැනගෙන හිටිය ඌ අවුරුදු මිලියන 100 කට කලින් ජීවත් උන කියල, 00:01:18.461 --> 00:01:20.012 ඌ ඉතාම විශාල සතෙක්, 00:01:20.012 --> 00:01:23.425 උගේ කොඳු නාරටිය දිගට උස අස්ථි තිබුන රුවලක් වගේ පෙනෙන්න, 00:01:23.425 --> 00:01:28.172 ඌට හීනි දිග හොම්බක් තිබුනා හරියට කිඹුලෙකුට වගේ, 00:01:29.542 --> 00:01:31.760 උල් දත් එක්ක, 00:01:31.760 --> 00:01:36.647 ලිස්සනසුළු මාළු වගේ සත්තු අල්ලා ගන්න ඒක පහසු වෙන්න ඇති. 00:01:36.647 --> 00:01:38.704 අපි දැනගෙන එච්චරයි, 00:01:38.704 --> 00:01:42.303 ඊළඟ අවුරුදු 100 ටම. NOTE Paragraph 00:01:46.563 --> 00:01:51.365 මගේ ක්ෂේත්ර චාරිකා තිබුනේ මොරෝක්කොවයි අල්ජීරියාවයි අතරේ දේශ සීමාවේ, 00:01:51.365 --> 00:01:53.938 එතන නම "කෙම් කෙම්". 00:01:53.938 --> 00:01:56.251 එතන වැඩ කරන්න අමාරුයි. 00:01:56.251 --> 00:01:59.940 වැලි කුණාටු සර්පයින් ගෝනුස්සෝ ගහන තැනක් එක, 00:01:59.940 --> 00:02:03.084 හොඳ තත්ත්වයේ ෆොසිල හොයා ගන්න හරිම අමාරුයි. 00:02:03.084 --> 00:02:05.900 නමුත් අපේ මහන්සියේ ප්රතිඵල තිබ්බා. 00:02:05.900 --> 00:02:08.115 අපි ඉතාම සුවිශේෂී නිදර්ශක හොයාගත්තා. 00:02:08.115 --> 00:02:09.867 මේ තමයි ලොකුම අස්ථිය මෙතෙක් 00:02:09.867 --> 00:02:12.375 සහරා කාන්තාරයේ ඒ කලාපයෙන් හොයා ගෙන තියෙන. 00:02:13.475 --> 00:02:16.969 අපි හොයා ගත්තා විශාල මාංශ භක්ෂක ඩයිනසෝරයෙකුගේ කොටස්, 00:02:16.969 --> 00:02:19.632 මධ්යම ප්රමාණයේ සතෙකුගේ කොටස් හම්බ වුනා, 00:02:19.632 --> 00:02:25.231 ඒ වගේම කිඹුලන් වගේ සත්තු වර්ග හත අටක් හොයා ගත්තා. NOTE Paragraph 00:02:25.231 --> 00:02:28.233 මේවා තිබුනේ ගංඟා පද්ධතියක් පතුලේ තැන්පත් වෙලා. 00:02:28.233 --> 00:02:32.403 මේ ගංඟා පද්ධතියේ කාරයක් තරම් සීලකාන්ත් කියන මත්ස්යයිනුත් ඉඳල තියෙනවා, 00:02:32.403 --> 00:02:35.863 ඌ ඉතාම විශාල දැති මෝරුන් විශේෂයක්, 00:02:35.863 --> 00:02:39.563 ඒ ගංගා පද්ධතිය ඉහල අහස පිරිලා තිබිල තියෙන්නේ තෙරසොරයින්ගෙන්, 00:02:39.563 --> 00:02:41.591 උන් පියාඹන උරග විශේෂයක්. 00:02:41.591 --> 00:02:43.210 එක ඉතාම භයානක තැනක්, 00:02:43.210 --> 00:02:46.929 කාල යන්ත්රයක් තිබුනොත් මෙතන නම් යන්නට හොඳ තැනක් නෙවෙයි. NOTE Paragraph 00:02:48.159 --> 00:02:51.079 ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න අතරේ, 00:02:51.079 --> 00:02:53.769 ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න අතරේ, 00:02:53.769 --> 00:02:56.538 අවශ්ය වුනු ෆොසිලය තිබුනේ සැඟවිලා. 00:02:56.538 --> 00:02:58.285 අපිට හම්බ වුනේ ඉතාම සුළු කොටස් විතරයි, 00:02:58.285 --> 00:03:02.700 මම බලාපොරොත්තු වුනා ඇටසකිල්ලේ කොටසක් හම්බ වෙයි කියලා. NOTE Paragraph 00:03:03.640 --> 00:03:05.357 අන්තිමේදී , මේ ලඟදි, 00:03:05.357 --> 00:03:08.467 අපිට කැනීම් වලක් හොයා ගන්න පුළුවන් උනා 00:03:08.467 --> 00:03:13.431 ඒ පළාතේ ෆොසිල හොයන්නෙක් අස්ථි කිහිපයක් හොයා ගත්ත . 00:03:13.431 --> 00:03:16.291 අපිට එතනින් තවත් අස්ථි හම්බ උනා. 00:03:16.291 --> 00:03:20.364 අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. 00:03:20.364 --> 00:03:22.525 අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. 00:03:22.525 --> 00:03:24.196 ඒ අපිට එක ප්රතිනිර්මාණය කරන්න පුළුවන් වුනා. NOTE Paragraph 00:03:24.196 --> 00:03:26.090 අපි දැන් දන්නවා ස්පයිනසොරස්ගේ හිස 00:03:26.090 --> 00:03:27.886 තරමක් කිඹුලෙකුගේ වගේ, 00:03:27.886 --> 00:03:30.081 අනික් මාංශ භක්ෂක සත්තුන්ගෙන් වෙනස්, 00:03:30.081 --> 00:03:32.818 ටිරනසොරස් රෙක්ස් ට වැඩ හුඟක් වෙනස්. 00:03:32.818 --> 00:03:37.671 නමුත් හුඟක් වැදගත් වුනේ අස්ථි පද්ධතියේ අනික් කොටස්. 00:03:37.671 --> 00:03:39.004 ඌට දිග කොඳු ඇට තිබුනා, 00:03:39.004 --> 00:03:41.632 දිග කොඳු ඇට රුවලක් හැදෙන විදියට පිහිටලා තිබුනා. 00:03:41.632 --> 00:03:43.877 පාදයේ අස්ථි තිබුනා , හිස්කබලේ අස්ථි තිබුනා, 00:03:43.877 --> 00:03:47.325 ඌට තිබුනේ හබල් වගේ පළල පතුලක්-- 00:03:47.325 --> 00:03:50.140 මේකත් ඉතාම අසාමාන්යයි . වෙන කිසිම ඩයිනසොරයෙකුට එහෙම කකුල් නැහැ-- 00:03:50.140 --> 00:03:53.251 අපි හිතන්නේ ඒවා රොන් මඩ උඩ ඇවිදින එක ලෙහෙසි කරන්න ඇති, 00:03:53.251 --> 00:03:55.943 ඒ වගේම වතුරේදී හබල් ගාන්නත් උදව්වක්. 00:03:55.943 --> 00:03:59.381 අපි අස්ථිවල ක්ෂුද්ර ආකෘතිය අධ්යයනය කරා, 00:03:59.381 --> 00:04:01.377 ඒ කියන්නේ අස්ථි ඇතුලේ ආකෘතිය, 00:04:01.377 --> 00:04:04.136 ඒවා ඉතාම සංයුක්ත සහ ඉහල ඝනත්වයක් තිබුනා. 00:04:04.136 --> 00:04:07.994 සාමාන්යයෙන් එහෙම ලක්ෂණ තියෙන්නේ වතුරේ ගොඩක් කාලය ගත කරන සත්තුන්ගේ, 00:04:07.994 --> 00:04:11.186 උත්ප්ලවකතාවය පාලනය කරන්න එක හුඟක් උදව් වෙනවා. NOTE Paragraph 00:04:11.186 --> 00:04:16.559 අපි ඒව ස්කෑන් කරලා පරිඝනක ආශ්රිත ආකෘතියක් හැදුවා. 00:04:16.559 --> 00:04:18.770 අපි ඒ ආකෘතිය දිහා බැලුවම, 00:04:18.770 --> 00:04:23.206 අපිට තේරුණා මේ ඉතාම වෙනස් ඩයිනසොරයෙක් බව. 00:04:23.206 --> 00:04:24.805 මේ සත ටී. රෙක්ස් ට වඩා විශාලයි, 00:04:24.805 --> 00:04:27.530 ඔලුව දිහා බලපු ගමන් මාළු මත යැපෙන්නෙක් බව පැහැදිලියි, 00:04:27.530 --> 00:04:31.629 මුළු අස්ථි පද්ධතියේම තිබ්බේ ජලචාරි සතෙකුගේ ලක්ෂණ-- 00:04:31.629 --> 00:04:36.464 ඝනත්වයෙන් ඉහල අස්ථි, හබල් වගේ පාද , කොට පසු ගාත්, 00:04:36.464 --> 00:04:38.672 මේ වගේ ලක්ෂණ අපි දකින්නේ 00:04:38.672 --> 00:04:41.551 සැලකියයුතු කාලයක් වතුරේ ගත කරන සත්තු අතරේ. NOTE Paragraph 00:04:42.711 --> 00:04:46.104 ඉතින් අපි ස්පයිනසොරස්ගේ පේශි අධ්යයනය කරද්දී-- 00:04:46.104 --> 00:04:50.268 අපි දැන් දකින රූපවල පේශි වගේම උගේ හම ගැනත් හොයල බලද්දී -- 00:04:50.268 --> 00:04:54.148 අපිට තේරුණා අපි ගනුදෙනු කරන්නේ ගංගාශ්රිත දැවැන්තයෙක් එක්ක කියල, 00:04:54.148 --> 00:04:56.477 ටී. රෙක්ස් ටත් වැඩ ලොකු මාංශ භක්ෂක ඩයිනසොරයෙක්, 00:04:56.477 --> 00:04:59.253 අතීත ගංගාශ්රිත යෝධයින් අතර නායකයා, 00:04:59.253 --> 00:05:02.503 ඉස්සරවෙලා මම කියපු සියලු ජලජ සත්තු ආහාරයට ගන්න. NOTE Paragraph 00:05:02.503 --> 00:05:05.369 එක තමයි මේ සොයා ගැනීම එතරම්ම වැදගත් . 00:05:05.369 --> 00:05:06.874 මේ සතා අනික් ඔක්කොටම වඩා හුඟක් වෙනස් ෴ 00:05:06.874 --> 00:05:10.441 සමහරු මට කිව්වා "මේවගේ සොයා ගැනීම් ඉතාම දුර්ලභයි , 00:05:10.441 --> 00:05:13.703 අද ලෝකේ තවත් හුඟක් දේවල් අලුතින් හොයාගන්න ඉතුරු වෙලා නැහැ" කියල . 00:05:14.803 --> 00:05:17.975 මම හිතන්නේ මේවා සත්යයට හුඟක් ලං වෙන්නේ නැහැ. 00:05:17.975 --> 00:05:20.246 මම හිතන්නේ සහරා කාන්තාරයේ තවත් හුඟක් සම්පත් තියෙනවා, 00:05:20.246 --> 00:05:23.431 එක නිසා කෙනෙක් මට කිව්වොත් තවත් කැනීම් කරන්න තැනක් ඉතිරි වෙලා නැහැ කියල, 00:05:23.431 --> 00:05:27.468 මම රෝයි චැප්මන් ඇනඩ්රුව්ස් කියන පොසිල හොයන්නගේ කියමනක් කියන්නම් , 00:05:27.468 --> 00:05:33.084 ඔහු කිව්වා "ලෝකේ කොනක හැම තිස්සෙම වීර ක්රියා සිද්ධ වෙනවා, 00:05:33.084 --> 00:05:35.896 අදටත් ලෝකේ මේ වගේ කොන් ගොඩක් තියෙනවා" කියල . 00:05:35.896 --> 00:05:37.815 දශක ගණනාවකට කලින් එක සත්යයක් 00:05:37.815 --> 00:05:39.857 ඔහුගේ ප්රකාශය එදාට වගේම 00:05:39.857 --> 00:05:41.839 අදටත් ඉතාම වලංගුයි. NOTE Paragraph 00:05:41.839 --> 00:05:42.727 බොහොම ස්තූතියි. NOTE Paragraph 00:05:42.727 --> 00:05:45.421 (අත්පොලසන් )