1 00:00:00,988 --> 00:00:05,701 ඈත අතීතයේ ජීවත් වුනු මේ මකරු විශ්මයජනක සත්ව කොට්ටාශයක්. 2 00:00:05,701 --> 00:00:07,146 උන් අසාමාන්යයි , 3 00:00:07,146 --> 00:00:08,856 උන් ඉතාම ලස්සණයි, 4 00:00:08,856 --> 00:00:11,841 ඒ වගේම අපි උන් ගැන දන්නේ ඉතාම අල්ප වශයෙන්. 5 00:00:11,841 --> 00:00:14,131 මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන කියවදදී එහෙමයි මට හිතුනේ. 6 00:00:14,131 --> 00:00:18,574 මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන කියවදදී එහෙමයි මට හිතුනේ. 7 00:00:18,574 --> 00:00:21,078 එතකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති, 8 00:00:21,078 --> 00:00:23,031 එදා තමයි මම මුලින්ම තීරණය කලේ 9 00:00:23,031 --> 00:00:25,876 අනාගතයේ මම ඈත අතීතයේ ජීවත් වුන සත්වයින් ගැන අධ්යයනය කරනවා කියල. 10 00:00:25,876 --> 00:00:29,213 එක නිසා මට පුළුවන් උනා සත්තුන්ට තියෙන මගේ ආසාවයි 11 00:00:29,213 --> 00:00:33,941 ලෝකේ ඉතාම ඈත කෙළවරවල් වලට යන්න තියෙන ආසාවයි දෙකම ඉෂ්ට කර ගන්න. 12 00:00:33,941 --> 00:00:36,964 මම දැනට ගවේෂණ කිහිපයක්ම කරලා තියෙනවා. 13 00:00:36,964 --> 00:00:42,146 ලෝකේ ඉතාමත්ම දුර තැනකට , සහරා කාන්තරයට. 14 00:00:42,146 --> 00:00:46,195 මම එහෙට ගියේ මට යමක් හොයා ගන්න ඕනේ නිසා. 15 00:00:46,195 --> 00:00:51,300 මම හෙව්වේ අමුතු මාංශ භක්ෂක ඩයිනොසරයෙක්, 16 00:00:51,300 --> 00:00:54,451 උගේ නම ස්පිනසොරස් (ස්පයිනසොරස් ). 17 00:00:54,451 --> 00:00:57,804 උගේ අස්ථි කිහිපයක් කලින් හොයා ගෙන තිබුණා 18 00:00:57,804 --> 00:00:59,184 ඊජිප්තු කාන්තාර වලින් 19 00:00:59,184 --> 00:01:04,537 ජර්මන් ජාතික විද්යාඥයෙක් ඒ ගැන විස්තර කරලා තිබ්බ අවුරුදු 100කට විතර කලින්. 20 00:01:04,537 --> 00:01:09,485 අවාසනාවකට ඒ සියල්ල දෙවන ලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා. 21 00:01:09,485 --> 00:01:13,789 එක නිසා අපිට ඉතිරි වෙලා තිබ්බේ ඇඳපු රූප කිහිපයක් විතරයි. 22 00:01:13,789 --> 00:01:15,050 ඒ පින්තුර වලින් , 23 00:01:15,050 --> 00:01:18,461 අපි දැනගෙන හිටිය ඌ අවුරුදු මිලියන 100 කට කලින් ජීවත් උන කියල, 24 00:01:18,461 --> 00:01:20,012 ඌ ඉතාම විශාල සතෙක්, 25 00:01:20,012 --> 00:01:23,425 උගේ කොඳු නාරටිය දිගට උස අස්ථි තිබුන රුවලක් වගේ පෙනෙන්න, 26 00:01:23,425 --> 00:01:28,172 ඌට හීනි දිග හොම්බක් තිබුනා හරියට කිඹුලෙකුට වගේ, 27 00:01:29,542 --> 00:01:31,760 උල් දත් එක්ක, 28 00:01:31,760 --> 00:01:36,647 ලිස්සනසුළු මාළු වගේ සත්තු අල්ලා ගන්න ඒක පහසු වෙන්න ඇති. 29 00:01:36,647 --> 00:01:38,704 අපි දැනගෙන එච්චරයි, 30 00:01:38,704 --> 00:01:42,303 ඊළඟ අවුරුදු 100 ටම. 31 00:01:46,563 --> 00:01:51,365 මගේ ක්ෂේත්ර චාරිකා තිබුනේ මොරෝක්කොවයි අල්ජීරියාවයි අතරේ දේශ සීමාවේ, 32 00:01:51,365 --> 00:01:53,938 එතන නම "කෙම් කෙම්". 33 00:01:53,938 --> 00:01:56,251 එතන වැඩ කරන්න අමාරුයි. 34 00:01:56,251 --> 00:01:59,940 වැලි කුණාටු සර්පයින් ගෝනුස්සෝ ගහන තැනක් එක, 35 00:01:59,940 --> 00:02:03,084 හොඳ තත්ත්වයේ ෆොසිල හොයා ගන්න හරිම අමාරුයි. 36 00:02:03,084 --> 00:02:05,900 නමුත් අපේ මහන්සියේ ප්රතිඵල තිබ්බා. 37 00:02:05,900 --> 00:02:08,115 අපි ඉතාම සුවිශේෂී නිදර්ශක හොයාගත්තා. 38 00:02:08,115 --> 00:02:09,867 මේ තමයි ලොකුම අස්ථිය මෙතෙක් 39 00:02:09,867 --> 00:02:12,375 සහරා කාන්තාරයේ ඒ කලාපයෙන් හොයා ගෙන තියෙන. 40 00:02:13,475 --> 00:02:16,969 අපි හොයා ගත්තා විශාල මාංශ භක්ෂක ඩයිනසෝරයෙකුගේ කොටස්, 41 00:02:16,969 --> 00:02:19,632 මධ්යම ප්රමාණයේ සතෙකුගේ කොටස් හම්බ වුනා, 42 00:02:19,632 --> 00:02:25,231 ඒ වගේම කිඹුලන් වගේ සත්තු වර්ග හත අටක් හොයා ගත්තා. 43 00:02:25,231 --> 00:02:28,233 මේවා තිබුනේ ගංඟා පද්ධතියක් පතුලේ තැන්පත් වෙලා. 44 00:02:28,233 --> 00:02:32,403 මේ ගංඟා පද්ධතියේ කාරයක් තරම් සීලකාන්ත් කියන මත්ස්යයිනුත් ඉඳල තියෙනවා, 45 00:02:32,403 --> 00:02:35,863 ඌ ඉතාම විශාල දැති මෝරුන් විශේෂයක්, 46 00:02:35,863 --> 00:02:39,563 ඒ ගංගා පද්ධතිය ඉහල අහස පිරිලා තිබිල තියෙන්නේ තෙරසොරයින්ගෙන්, 47 00:02:39,563 --> 00:02:41,591 උන් පියාඹන උරග විශේෂයක්. 48 00:02:41,591 --> 00:02:43,210 එක ඉතාම භයානක තැනක්, 49 00:02:43,210 --> 00:02:46,929 කාල යන්ත්රයක් තිබුනොත් මෙතන නම් යන්නට හොඳ තැනක් නෙවෙයි. 50 00:02:48,159 --> 00:02:51,079 ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න අතරේ, 51 00:02:51,079 --> 00:02:53,769 ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න අතරේ, 52 00:02:53,769 --> 00:02:56,538 අවශ්ය වුනු ෆොසිලය තිබුනේ සැඟවිලා. 53 00:02:56,538 --> 00:02:58,285 අපිට හම්බ වුනේ ඉතාම සුළු කොටස් විතරයි, 54 00:02:58,285 --> 00:03:02,700 මම බලාපොරොත්තු වුනා ඇටසකිල්ලේ කොටසක් හම්බ වෙයි කියලා. 55 00:03:03,640 --> 00:03:05,357 අන්තිමේදී , මේ ලඟදි, 56 00:03:05,357 --> 00:03:08,467 අපිට කැනීම් වලක් හොයා ගන්න පුළුවන් උනා 57 00:03:08,467 --> 00:03:13,431 ඒ පළාතේ ෆොසිල හොයන්නෙක් අස්ථි කිහිපයක් හොයා ගත්ත . 58 00:03:13,431 --> 00:03:16,291 අපිට එතනින් තවත් අස්ථි හම්බ උනා. 59 00:03:16,291 --> 00:03:20,364 අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. 60 00:03:20,364 --> 00:03:22,525 අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. 61 00:03:22,525 --> 00:03:24,196 ඒ අපිට එක ප්රතිනිර්මාණය කරන්න පුළුවන් වුනා. 62 00:03:24,196 --> 00:03:26,090 අපි දැන් දන්නවා ස්පයිනසොරස්ගේ හිස 63 00:03:26,090 --> 00:03:27,886 තරමක් කිඹුලෙකුගේ වගේ, 64 00:03:27,886 --> 00:03:30,081 අනික් මාංශ භක්ෂක සත්තුන්ගෙන් වෙනස්, 65 00:03:30,081 --> 00:03:32,818 ටිරනසොරස් රෙක්ස් ට වැඩ හුඟක් වෙනස්. 66 00:03:32,818 --> 00:03:37,671 නමුත් හුඟක් වැදගත් වුනේ අස්ථි පද්ධතියේ අනික් කොටස්. 67 00:03:37,671 --> 00:03:39,004 ඌට දිග කොඳු ඇට තිබුනා, 68 00:03:39,004 --> 00:03:41,632 දිග කොඳු ඇට රුවලක් හැදෙන විදියට පිහිටලා තිබුනා. 69 00:03:41,632 --> 00:03:43,877 පාදයේ අස්ථි තිබුනා , හිස්කබලේ අස්ථි තිබුනා, 70 00:03:43,877 --> 00:03:47,325 ඌට තිබුනේ හබල් වගේ පළල පතුලක්-- 71 00:03:47,325 --> 00:03:50,140 මේකත් ඉතාම අසාමාන්යයි . වෙන කිසිම ඩයිනසොරයෙකුට එහෙම කකුල් නැහැ-- 72 00:03:50,140 --> 00:03:53,251 අපි හිතන්නේ ඒවා රොන් මඩ උඩ ඇවිදින එක ලෙහෙසි කරන්න ඇති, 73 00:03:53,251 --> 00:03:55,943 ඒ වගේම වතුරේදී හබල් ගාන්නත් උදව්වක්. 74 00:03:55,943 --> 00:03:59,381 අපි අස්ථිවල ක්ෂුද්ර ආකෘතිය අධ්යයනය කරා, 75 00:03:59,381 --> 00:04:01,377 ඒ කියන්නේ අස්ථි ඇතුලේ ආකෘතිය, 76 00:04:01,377 --> 00:04:04,136 ඒවා ඉතාම සංයුක්ත සහ ඉහල ඝනත්වයක් තිබුනා. 77 00:04:04,136 --> 00:04:07,994 සාමාන්යයෙන් එහෙම ලක්ෂණ තියෙන්නේ වතුරේ ගොඩක් කාලය ගත කරන සත්තුන්ගේ, 78 00:04:07,994 --> 00:04:11,186 උත්ප්ලවකතාවය පාලනය කරන්න එක හුඟක් උදව් වෙනවා. 79 00:04:11,186 --> 00:04:16,559 අපි ඒව ස්කෑන් කරලා පරිඝනක ආශ්රිත ආකෘතියක් හැදුවා. 80 00:04:16,559 --> 00:04:18,770 අපි ඒ ආකෘතිය දිහා බැලුවම, 81 00:04:18,770 --> 00:04:23,206 අපිට තේරුණා මේ ඉතාම වෙනස් ඩයිනසොරයෙක් බව. 82 00:04:23,206 --> 00:04:24,805 මේ සත ටී. රෙක්ස් ට වඩා විශාලයි, 83 00:04:24,805 --> 00:04:27,530 ඔලුව දිහා බලපු ගමන් මාළු මත යැපෙන්නෙක් බව පැහැදිලියි, 84 00:04:27,530 --> 00:04:31,629 මුළු අස්ථි පද්ධතියේම තිබ්බේ ජලචාරි සතෙකුගේ ලක්ෂණ-- 85 00:04:31,629 --> 00:04:36,464 ඝනත්වයෙන් ඉහල අස්ථි, හබල් වගේ පාද , කොට පසු ගාත්, 86 00:04:36,464 --> 00:04:38,672 මේ වගේ ලක්ෂණ අපි දකින්නේ 87 00:04:38,672 --> 00:04:41,551 සැලකියයුතු කාලයක් වතුරේ ගත කරන සත්තු අතරේ. 88 00:04:42,711 --> 00:04:46,104 ඉතින් අපි ස්පයිනසොරස්ගේ පේශි අධ්යයනය කරද්දී-- 89 00:04:46,104 --> 00:04:50,268 අපි දැන් දකින රූපවල පේශි වගේම උගේ හම ගැනත් හොයල බලද්දී -- 90 00:04:50,268 --> 00:04:54,148 අපිට තේරුණා අපි ගනුදෙනු කරන්නේ ගංගාශ්රිත දැවැන්තයෙක් එක්ක කියල, 91 00:04:54,148 --> 00:04:56,477 ටී. රෙක්ස් ටත් වැඩ ලොකු මාංශ භක්ෂක ඩයිනසොරයෙක්, 92 00:04:56,477 --> 00:04:59,253 අතීත ගංගාශ්රිත යෝධයින් අතර නායකයා, 93 00:04:59,253 --> 00:05:02,503 ඉස්සරවෙලා මම කියපු සියලු ජලජ සත්තු ආහාරයට ගන්න. 94 00:05:02,503 --> 00:05:05,369 එක තමයි මේ සොයා ගැනීම එතරම්ම වැදගත් . 95 00:05:05,369 --> 00:05:06,874 මේ සතා අනික් ඔක්කොටම වඩා හුඟක් වෙනස් ෴ 96 00:05:06,874 --> 00:05:10,441 සමහරු මට කිව්වා "මේවගේ සොයා ගැනීම් ඉතාම දුර්ලභයි , 97 00:05:10,441 --> 00:05:13,703 අද ලෝකේ තවත් හුඟක් දේවල් අලුතින් හොයාගන්න ඉතුරු වෙලා නැහැ" කියල . 98 00:05:14,803 --> 00:05:17,975 මම හිතන්නේ මේවා සත්යයට හුඟක් ලං වෙන්නේ නැහැ. 99 00:05:17,975 --> 00:05:20,246 මම හිතන්නේ සහරා කාන්තාරයේ තවත් හුඟක් සම්පත් තියෙනවා, 100 00:05:20,246 --> 00:05:23,431 එක නිසා කෙනෙක් මට කිව්වොත් තවත් කැනීම් කරන්න තැනක් ඉතිරි වෙලා නැහැ කියල, 101 00:05:23,431 --> 00:05:27,468 මම රෝයි චැප්මන් ඇනඩ්රුව්ස් කියන පොසිල හොයන්නගේ කියමනක් කියන්නම් , 102 00:05:27,468 --> 00:05:33,084 ඔහු කිව්වා "ලෝකේ කොනක හැම තිස්සෙම වීර ක්රියා සිද්ධ වෙනවා, 103 00:05:33,084 --> 00:05:35,896 අදටත් ලෝකේ මේ වගේ කොන් ගොඩක් තියෙනවා" කියල . 104 00:05:35,896 --> 00:05:37,815 දශක ගණනාවකට කලින් එක සත්යයක් 105 00:05:37,815 --> 00:05:39,857 ඔහුගේ ප්රකාශය එදාට වගේම 106 00:05:39,857 --> 00:05:41,839 අදටත් ඉතාම වලංගුයි. 107 00:05:41,839 --> 00:05:42,727 බොහොම ස්තූතියි. 108 00:05:42,727 --> 00:05:45,421 (අත්පොලසන් )