0:00:09.305,0:00:15.782 දළ වශයෙන් මිලියන 365ක පිරිසකගේ [br]මව්බස ඉංග්රීසි 0:00:16.614,0:00:20.710 බිලියන දෙකකට අධික සෙසු පිරිසක් [br]ඉංග්රීසි ඉගෙන ගන්නවා හා කතා කරනවා 0:00:20.711,0:00:23.059 දෙවන හෝ තෙවන බස ලෙස 0:00:24.376,0:00:26.082 ඔබ ඉංග්රීසි කතාකරනවා නම්, 0:00:26.083,0:00:31.535 බිලියන 2.5ක පිරිසකට ඔබ කියන දේ අවබෝධ[br]කරවන්න පුලුවන් 0:00:32.485,0:00:36.838 ඉතිං වෙනත් විදෙස් බසක් ඉගෙනගැනීම [br]අවශ්ය ඇයි? 0:00:36.839,0:00:41.143 ඒක නරක විදියට කාලය අපතේ යැවීමක් නෙමෙයිද? 0:00:41.144,0:00:45.382 නෙල්සන් මැන්ඩෙලාව [br]දරුණුවට විවේචනය කළා 0:00:45.383,0:00:49.112 කලු දකුණු අප්රිකානුවන් විසින්[br]අප්රිකානුස් බස කතා කළ නිසා 0:00:50.022,0:00:51.488 ඔහු පිළිතුරු දුන්නෙ මෙහෙමයි, 0:00:51.489,0:00:55.225 මිනිහෙකුට තේරෙන භාෂාවකින් [br]කතා කළාම, 0:00:56.055,0:00:57.613 ඒක මිනිහගේ ඔලුවට ම යනවා 0:00:59.023,0:01:02.040 මිනිහෙකුට තමන්ගේ භාෂාවෙන් කතා කළාම, 0:01:02.720,0:01:04.312 ඒක ඔහුගේ හදචතට යනවා 0:01:05.391,0:01:06.661 ඉතිං මෙන්න මේකයි 0:01:06.662,0:01:09.330 ඔබට කාගෙ හරි හිත දිනා ගන්න ඕන නම්, 0:01:09.331,0:01:11.705 ඔබ ඔවුන්ගේ හදවතට කතා කළ යුතු වෙනවා, 0:01:13.185,0:01:14.973 පාප් වහන්සේ ඒක දන්නවා. 0:01:14.974,0:01:18.884 2වැනි ජුවාන් පාවුළු පාප්තුමා, [br]භාෂා දහයක් විතර චතුරව කථා කළා 0:01:18.885,0:01:22.343 තවත් දොළහක් විතර[br]ප්රාථමික මට්ටමින් 0:01:22.953,0:01:26.591 උන්වහන්සේ යන හැම තැනකදී ම [br]මිනිසුන්ට ආචාර කළා 0:01:26.592,0:01:30.847 වාක්ය දෙක තුනකින්වත් ඔවුන්ගේ මව් භාෂාවෙන් 0:01:30.848,0:01:35.845 එය ඉතාම වැදගත් සාධකයක් වුනා [br]ඔහුගේ ජනප්රියත්වයට 0:01:37.395,0:01:39.804 විදේශ ජාතික නැන්දම්මා කෙනෙක් සිටින 0:01:39.805,0:01:43.265 නැත්නම් විදෙස් නැන්දම්මා [br]කෙනෙක් ලැබෙන්න ඉන්න [br]අයත් ඒක දන්නවා 0:01:44.005,0:01:46.406 ඔවුන්පෙම්වතිය එක්ක ඉංග්රීසියෙන් [br]කතා කරනවා වෙන්න පුලුවන් 0:01:46.407,0:01:50.552 ඒත් පෙම්වතියගෙ මව එක්ක [br]හොඳින් ඉන්න නම් 0:01:51.222,0:01:55.181 තරුණයො ඕනෑම පිස්සු භාෂාවක් [br]ඉගෙන ගන්න කැමතියි 0:01:55.185,0:01:56.872 ඕලන්ද භාෂාව උනත් 0:01:56.876,0:01:58.668 (සිනා) 0:01:58.676,0:02:01.104 සාමාන්යයෙන් ඒක තමයි විසඳුම 0:02:01.974,0:02:03.300 ඇයි ඒ? 0:02:04.030,0:02:09.044 අපේ මව් භාෂාව සම්පූර්ණයෙන් ම [br]බැඳිලා තියෙන්නෙ 0:02:09.045,0:02:13.050 අපේ පෞරුෂය, අපේ අන්යන්යතාව සමඟ 0:02:13.051,0:02:17.694 අපේ පෞද්ගලික ඉතිහාසය සම්පූර්ණයෙන් ම [br]ගැඹුරින් මුල්ගත වී තියෙනවා 0:02:17.695,0:02:20.727 එය අපේ මව් භාෂාවෙ ගැලී පවතිනවා 0:02:21.451,0:02:27.648 හැඟීම් හා මතකයන් රැසක්[br]තියෙනවා වචන, ප්රකාශනවලට [br]සම්බන්ධ වෙලා, 0:02:28.764,0:02:31.642 ව්යාකරණවලට පවා සම්බන්ධ, [br]අප හැදී වැඩුනු මතකයන් 0:02:32.646,0:02:37.141 ඉතිං ඔබ වෙනත් කෙනෙක්ගෙ [br]භාෂාවක් ඉගෙන ගත්තොත් 0:02:37.142,0:02:40.350 ඔබ පෙන්වනවා ඔබ ඇත්තෙන් ම [br]උනන්දුවක් දක්වන බව 0:02:40.351,0:02:44.168 ඔවුන්ගෙ ජීවිතය, ඔවුන්ගේ පෞරුෂය ගැන 0:02:44.959,0:02:47.585 එයින් උද්දාම නොවන්නේ කොයි නැන්දම්මද? 0:02:48.711,0:02:52.581 ඔබට තමන්ගෙ භාෂාව ඇහෙනකොට [br]සම්බන්ධතාවක් දැනෙනවා 0:02:53.834,0:02:55.617 ඔබ සංචාරය කරන විට වුවත්, 0:02:55.618,0:02:59.592 දවස් ගණනාවක් හෝ සති ගණනාවක් [br]ඔබ විදෙස් භාෂාවක් කතාකරමින් හිටියත් 0:03:00.642,0:03:03.011 ඔබ ගුවන්යානයට ගොඩවුන ගමන් 0:03:03.012,0:03:06.279 ගුවන් සේවිකාවන් ඔබේ භාෂාවෙන් ආචාර කරනවා 0:03:06.280,0:03:08.408 එතකොට ඔබට දැනෙනවා ගෙදර යන බව 0:03:10.478,0:03:14.450 මව් භාෂාවලට සුවඳක් තියෙනවා නම් 0:03:14.451,0:03:18.680 මට හිතෙන්නෙ ඒවා කුකීස් සුවඳ ඇති කියලා 0:03:18.681,0:03:21.103 හිතට සනීපයක් දෙන කුකුල් මස් සුප් සුවඳ 0:03:21.773,0:03:23.828 ආත්තම්මගෙ කොලොන්වල සුවඳ 0:03:24.668,0:03:27.941 සමහර විට කපුරුබෝලවල සුවඳ ටිකක් විතර 0:03:28.742,0:03:34.000 සමහර විට මේ හේතුව නිසා වෙන්න ඇති, [br]සකස් කළ භාෂාවලට 0:03:34.001,0:03:40.301 එස්පැරැන්තෝ වගේ, [br]බලාපොරොත්තු වූ විදියට [br]පිළිගැනීමක් නොලැබුනේ 0:03:41.212,0:03:44.212 කොයි තරම් දක්ෂ විදියට සකස් කර තිබුණත් 0:03:44.213,0:03:46.995 සරල උනත්, ඉගෙනීමට පහසු වුනත්, 0:03:48.334,0:03:53.085 කිසිම රටක් කෘතිම භාෂාවක් තමන්ගෙ භාෂාව [br]විදියට පිළිගෙන හෝ 0:03:53.948,0:03:58.939 විධිමත්ව උගන්වන විදේශ භාෂාවක් [br]විදියට තෝරා ගෙන නැහැ 0:03:58.940,0:04:02.564 පුලුල් වශයෙන් හෝ දීර්ඝ කාලීන වශයෙන් 0:04:03.414,0:04:05.161 එය උත්සාහ කර තිබුණත් 0:04:05.831,0:04:11.871 ඒත් ස්වභාවික භාෂාවල දුෂ්කරතා හමුවේ වුවත් 0:04:11.872,0:04:15.434 කරදරකාරී නොවිධිමත් බව 0:04:15.435,0:04:20.154 අක්ෂර වින්යාසය හා උච්ඡාරණය අතර පවතින වෙනස 0:04:20.156,0:04:24.694 සමහර විට ව්යාකරණවල පවතින [br]විකාර සංකීර්ණ බව 0:04:25.655,0:04:27.304 ඒ සියලු ම හේතු මැද වුවත්, 0:04:28.304,0:04:34.192 අපි වඩාත් කැමතියි මිනිසුන් සමග [br]ස්වාභවිකව වැඩුනු භාෂා ඉගෙන ගැනීමට 0:04:35.812,0:04:39.654 සකස් කළ භාෂා කතා කරන්නෙ ඔලුවට 0:04:40.774,0:04:44.772 ස්වභාවික භාෂා කුකීස් සුවඳයි 0:04:46.056,0:04:51.981 නෙල්සන් මැන්ඩෙලාට අනුව [br]අප්රිකානස් ඉගෙනීම ඔබේ සතුරා ගැන දැන ගැනීමක් 0:04:51.982,0:04:56.910 ඔහු කිව්වේ, ඔබ දැන ගන්න ඕනෙ [br]ඔවුන්ගෙ භාෂාව හා ඔවුන්ගේ ආසාවන් 0:04:56.911,0:05:00.243 බලාපොරොත්තු හා බිය කියලා, [br]ඔවුන් පරාජය කිරීමට නම් 0:05:01.073,0:05:03.644 ඔහු එය කළා. එය සාර්ථක වුණා 0:05:04.724,0:05:08.186 ඒත් එය හැම විටම අදාළ වන්නේ [br]සතුරන්ට පමණක් නෙමෙයි නේද? 0:05:09.254,0:05:12.111 එය සෑම ආකාරයක ම මානව සම්බන්ධතාවලට අදාළයි. 0:05:13.445,0:05:17.746 නැන්දම්මලා හතුරො කියලා හිතන අන්තිමයා මමයි 0:05:17.747,0:05:18.983 නියතයක් ලෙස 0:05:19.833,0:05:22.762 අවුරුදු හත අටකට කළින්, 0:05:22.763,0:05:25.642 මම පවුලේ අයත් එක පෝලන්තය හරහා යමින් හිටියා 0:05:27.172,0:05:31.413 කඩ සාප්පු වහන්න ඔන්න මෙන්න [br]අපිට කෑම ගන්න ඕනෑ වෙලා තිබුණෙ 0:05:32.257,0:05:35.692 අන්තිමේ දී පාරෙ අනික් පැත්තෙ [br]අපි සුපර්මාර්කට් එකක් දැක්කා 0:05:36.678,0:05:41.637 ඒකට යන්න තිබුණ එක ම විදිය තමයි [br]යූ ටර්න් එකක් දාන එක 0:05:41.638,0:05:43.328 ඉතිං මම ඒක තමයි කළේ 0:05:44.368,0:05:46.578 ඒක සමහර විට අවදානම් සහිත වෙන්න ඇති 0:05:47.118,0:05:49.696 නිසැකයෙන් ම නීති විරෝධීයි 0:05:52.065,0:05:57.638 කාර් එක නවත්තලා, [br]එන්ජිම නවත්තන්නත් කළින් 0:05:57.908,0:05:59.723 මට තට්ටුකරන සද්දයක් ඇහුණා. 0:06:01.250,0:06:06.096 මම වීදුරුව පාත් කළා ම, [br]ඇස් යුගල දෙකක් මතුවුණා 0:06:07.624,0:06:11.963 පොලිස් නිලධාරී දෙදෙනෙකුට අයත් ඇස් 0:06:13.296,0:06:17.564 මට කියන්න බැහැ, මට දක්ෂ විදියට [br]පෝලන්ත බස කතා කරන්න පුලුවන් කියලා 0:06:17.565,0:06:19.255 අත්යවශ්ය ම වෙලාවට 0:06:19.985,0:06:23.526 ඒත් මට සරල දෙබසක් පවත්වා ගන්න [br]පුලුවන්කම තිබුණා 0:06:24.336,0:06:27.780 ඒත් මේ අවස්ථාවෙ දී වරදකාරී හැඟීමක් සහිතව 0:06:28.620,0:06:31.755 නිල ඇඳුම් ඇඳපු නීතිය රකින දෙදෙනෙක් [br]එක්ක මූණට මූණ බලාගෙන ඉන්න කොට 0:06:33.175,0:06:38.315 මම දැනගෙන හිටපු තේරුමක් ඇති පෝලන්ත [br]වචන ඔක්කොම අමතකවෙලා ගියා 0:06:39.719,0:06:43.789 ඒත් මම මොහොතකටවත් හිතුවෙ නෑ 0:06:44.549,0:06:47.728 මේ අවස්ථාවෙ ඉංග්රීසියෙන් කතා කරන්න 0:06:49.078,0:06:53.318 ඉංග්රීසිවලින් මට සමහර විට වාග් විද්යාත්මකව[br]වාසියක් ලබා දෙන්නත් ඉඩ තිබුණා 0:06:54.278,0:06:57.280 ඒත් ඒකෙන් පොලිස් නිලධාරීන් [br]අපහසුතාවට පත්වෙන්න පුලුවන් 0:06:58.244,0:07:00.934 ඒ නිසා පෝලන්ත භාෂාවෙන් ම [br]කතා කරන්න මම හිතා ගත්තා 0:07:01.774,0:07:02.798 ඒත් කොහොමද? 0:07:04.479,0:07:08.699 මගෙ මොලේ, පුංචි පෝලන්ත භාෂා මුල්ල [br]එක පාරට ම හිස් වෙලා 0:07:10.388,0:07:11.965 එක ම එක දෙයක් ඇරෙන්න 0:07:13.204,0:07:17.942 මම නිතර නිතර කියපු එක දෙයක් මට මතක තිබුණා 0:07:17.943,0:07:20.814 මට නින්දෙන් පවා කියන්න පුලුවන් වූ දෙයක් 0:07:22.501,0:07:24.960 ඒක ළමා ගීයක් 0:07:27.563,0:07:29.652 ලෙඩ වෙච්ච ගෙම්බෙක් ගැන 0:07:30.273,0:07:32.251 (සිනා) 0:07:32.951,0:07:34.522 එච්චරයි මට මතක තිබුණෙ 0:07:34.523,0:07:39.523 ඒක හරි විකාරයක් කියලා දැන දැනත්, [br]මම කියන්න පටන් ගත්තා 0:07:40.417,0:07:42.532 (පෝලන්ත බසින්) ලෙඩින් වැටුණු ගෙඹි පැංචෙක් 0:07:42.532,0:07:46.084 වෙද ගෙදරට ගිහින් කිව්වා[br]සනීප නෑ ඈට කියලා 0:07:46.085,0:07:50.458 වයස නිසා ඇස් නොපෙනෙන [br]උපැස් පැළදි වෙද මහතා 0:07:51.564,0:07:53.882 මම පොලිසියෙ අය දිහා බැලුවා 0:07:53.883,0:07:56.483 ඒගොල්ලොත් ඇසිපිය නොහෙලා [br]මා දිහා බලා හිටියා 0:07:56.484,0:07:57.813 (සිනා) 0:07:58.653,0:08:01.659 එක්කෙනෙක් ඔලුව කැසුවා වගේ මට මතකයි 0:08:02.669,0:08:05.242 ඊට පස්සෙ ඒගොල්ලො හිනා වුණා 0:08:06.112,0:08:07.339 ඒගොල්ලො හිනා වුණා 0:08:07.340,0:08:10.879 ඒකෙන් මටත් සැහැල්ලුවක් දැනුණා. 0:08:10.880,0:08:14.256 අන්තිමේ දී තව අදාළ වචන දෙක තුනක් 0:08:14.257,0:08:16.677 මගෙ මතකෙට ආවා, 0:08:16.688,0:08:19.687 වාක්ය දෙක තුනක් ගැට[br]ගහගන්න මට පුලුවන් වුණා 0:08:19.688,0:08:23.483 සමා වෙන්න, කෑම ඕනෑ වුණා. ආයෙත් කරන්නෙ නෑ 0:08:24.763,0:08:26.262 ඒගොල්ලො මට යන්න දුන්නා 0:08:27.334,0:08:32.458 මම කඩේට දුවන කොට “Szczęśliwej podróży!" කියලා ඒගොල්ලො කෑගැහුවා 0:08:32.480,0:08:34.020 සුබ සංචාරයක් 0:08:34.650,0:08:39.006 භාෂාවක් ඉගෙනගන්න ඔබ දිරිමත් කරන [br]එක මගෙ අපේක්ෂාව නෙමෙයි 0:08:39.006,0:08:42.696 එමගින් ලෝකෙ පුරා සංචාරය කරන්න, [br]නීති කඩන්න, ඒවයින් බේරෙන්න 0:08:44.586,0:08:49.481 ඒත් මේ පුංචි සිද්ධියෙන් පේනවා, වචන කිහිපයකින් 0:08:50.261,0:08:53.760 ඉතාම සරල හෝ විකාර වචන කිහිපයකින් වුවත් 0:08:53.761,0:08:57.991 හදවත ඇතුළට ම ගිහිල්ලා හදවත මෙලෙක් කරන්න 0:08:58.901,0:09:01.771 අනික තමයි ලෙඩ වෙච්ච ගෙම්බගෙ කතාවට[br]තව විකල්පයක් තියෙනවා 0:09:01.772,0:09:04.207 මම ඉතාම හොඳින් දන්න තව එකක් තියෙනවා 0:09:05.857,0:09:07.232 බීලා කියන සිංදුවක් 0:09:07.233,0:09:08.525 (සිනා) 0:09:09.185,0:09:11.394 ඒක කිව්ව නං මට සමහර විට [br]හිනාවක් නොලැබෙන්න ඉඩ තිබුණා 0:09:12.124,0:09:14.430 සමහර විට මාව පොලිසියට ගෙනියන්නත් [br]ඉඩ තිබුණා 0:09:14.431,0:09:15.661 රුධිරයේ මත්පැන් පරීක්ෂාවක් කරන්න 0:09:17.603,0:09:21.133 ඔබ භාෂා ගොඩාක් ඉගෙන ගන්න අවශ්ය වෙන්නෙ නෑ 0:09:21.134,0:09:24.153 ඒවගේම ඉතා හොඳින් ඉගෙන ගැනීම [br]අවශ්ය වෙන්නෙත් නෑ 0:09:24.154,0:09:26.162 වචන කිහිපයකින් සෑහෙන දුරක් යන්න පුලුවන් 0:09:27.122,0:09:30.383 හදවතට කතා කරන වචන දහයකින්[br]ලොකු බලපෑමක් කරන්න පුලුවන් 0:09:30.384,0:09:32.964 ඔලුවට කතා කරන වචන දාහකට වඩා 0:09:34.644,0:09:38.741 ඉංග්රීසි භාෂාව භාවිත කර [br]අතරමැද දී හමුවීමත් [br]ඕනෑම අවස්ථාවක තෝරාගන්න පුලුවන් 0:09:39.851,0:09:44.822 ඒවගේ ම ඔබට පුලුවන් මැද සීමාවෙන් [br]ඉදිරියට එන පුද්ගලයා වෙන්න 0:09:44.823,0:09:49.393 එසේ කර, මිතුරා හෝ සතුරා කවුරු හෝ 0:09:49.394,0:09:51.480 ඔවුන්ගේ සීමාවේ දී හමුවෙන්න 0:09:52.375,0:09:55.334 අනෙකාගෙ භාෂාව කතා කිරීම නිසා [br]ඔබ දුර්වලයෙක් වෙන්නෙ නැහැ 0:09:55.336,0:09:57.066 එමගින් ඔබ ශක්තිමත්බව ඔප්පු වෙනවා 0:09:57.856,0:10:04.241 ඔහු තමයි සීමා මායිම් බිඳ දැමීමට ධෛර්යය ඇති තැනැත්තා 0:10:05.221,0:10:06.923 අන්තිමේ දී දිනන කෙනා. 0:10:08.292,0:10:12.210 අත්වැරදි කරන්න බය වෙන්න එපා. [br]අත්වැරදි මගින් පේන්නෙ ඔබ මිනිසෙක් බව 0:10:12.918,0:10:16.836 මේ වගේ අවස්ථාවක අතිරේක වාසියකුත් තියෙනවා 0:10:18.091,0:10:20.692 ඔබ වැරැද්දක් කළොත් 0:10:20.693,0:10:26.090 අනෙක් අයට ඔබව නිවැරදි කරන්න, ඔබට උදව් කරන්න, ඔබව හමුවන්න [br]ඔබ ඔවුන්ට අවස්ථාවක් දෙනවා 0:10:26.091,0:10:31.933 මෙසේ වුණාම ඔබ ආරම්භ කළ [br]සම්බන්ධතාව තවත් ශක්තිමත් වෙනවා 0:10:32.934,0:10:37.190 ඉතිං ඔබට අවශ්ය ඔබ කියන දේ [br]අනික් අය තේරුම් ගන්නද? 0:10:38.320,0:10:39.970 නැත්නම් ඔබට ඕනෑ සම්බන්ධතාවක් [br]ගොඩනගා ගන්නද? 0:10:41.650,0:10:46.520 ඉතිං අපි හැම දෙනා ම ඉංග්රීසි ඉගෙනීම [br]හා භාවිත කිරීම දිගට ම කරමු. 0:10:48.080,0:10:52.561 එතකොට අපට පුළුවන් මෙහෙම මිශ්ර [br]ශ්රාවක පිරිසක් සමග එක්ව කටයුතු කරන්න.[br]TEDx හි කරනවා වගේ 0:10:53.591,0:10:57.697 ඉංග්රීසි බලවත් මෙවලමක්, දැනුම බෙදා හදා ගන්න 0:10:57.698,0:11:03.750 ගෝලීය ගැටලු හා සම්බන්ධ [br]අන්තර්ජාතික සම්මුතීන්වලට 0:11:04.940,0:11:10.161 ඒ සියල්ලට ම වඩා මිලියන 365ක් [br]හදවත්වලට මාර්ගය ඉංග්රීසි 0:11:11.131,0:11:17.170 මිලියන 365ක් පිරිසකට [br]ඉංග්රීසි භාෂාව කුකීස් සුවඳයි. 0:11:18.927,0:11:20.517 ඒත් එතැනින් නවතින්නෙ ඇයි? 0:11:22.007,0:11:24.535 අතිරේක උත්සාහයක් දරලා 0:11:24.536,0:11:27.696 තව එක විදෙස් භාෂාවක්වත් [br]ඉගෙන නොගන්නෙ ඇයි? 0:11:28.776,0:11:31.784 ගොඩක් රසවල කුකීස් තියෙනවානෙ 0:11:31.785,0:11:34.181 ඉතිං අපි අලුත් රසයක කුකී එකක් කාලා බලමු. 0:11:34.990,0:11:36.051 ස්තූතියි. 0:11:36.463,0:11:37.755 (අත්පොලසන්)