WEBVTT 00:00:00.055 --> 00:00:03.345 මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට දෙන පැය දෙකේ දේශනයක් 00:00:03.345 --> 00:00:04.596 මිනින්ත්තු තුනට අඩු කරලා 00:00:04.620 --> 00:00:07.261 මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක TED කරා එද්දී 00:00:07.285 --> 00:00:08.579 අවරුදු හතකට කලින් 00:00:08.603 --> 00:00:12.976 මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ පාසල් ශිෂ්‍යයෙක් 00:00:13.000 --> 00:00:15.007 ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ 00:00:15.483 --> 00:00:17.976 ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන් යමක් කරගන්න 00:00:18.000 --> 00:00:20.039 මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා 00:00:20.063 --> 00:00:22.008 "සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?" 00:00:22.032 --> 00:00:23.411 මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා 00:00:23.435 --> 00:00:25.896 මොකද මට ඇයට දෙන්න හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා NOTE Paragraph 00:00:25.920 --> 00:00:27.976 පසුව මම ගුවන් යානයෙන් බැහැලා TED වෙත අවා 00:00:28.000 --> 00:00:31.730 මට මතක් වුනා, මම මේ ඉන්නේ සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා! 00:00:31.754 --> 00:00:34.365 ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට උදව් වුනේ කුමක්ද කියල අහලා 00:00:34.389 --> 00:00:36.103 එය ළමයින්ට කිව්වනම් හරි කියලා 00:00:36.817 --> 00:00:40.426 දැන්, අවරුදු හතකට, සාකච්චා 500 කට පස්සේ , 00:00:40.450 --> 00:00:43.390 මම කියන්නේ සාර්ථකත්වයට මුල පුරන්නේ මොනාද කියලා 00:00:43.414 --> 00:00:44.779 TEDවරුන්ව පෙලබවන දේ NOTE Paragraph 00:00:45.367 --> 00:00:46.976 මුල්ම දෙය තමයි උනන්දුව 00:00:47.787 --> 00:00:50.319 ෆ්රීමන් තෝමස් කියනවා, "මාව පෙලබවන්නේ මගේ උනන්දුව" 00:00:50.763 --> 00:00:53.223 TEDවරුන් එය කරන්නේ ආශාවට, මුදල් වලට නෙමෙයි NOTE Paragraph 00:00:53.247 --> 00:00:56.731 කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්" 00:00:56.755 --> 00:00:58.166 මෙහි රසවත් දෙය වන්නේ : 00:00:58.190 --> 00:01:00.381 ඔබ ආශාවට එය කරොත්, මුදල් කොහොමත් ලැබෙනවා NOTE Paragraph 00:01:00.866 --> 00:01:03.976 වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා, "ඔක්කොම අමාරු වැඩ, 00:01:04.000 --> 00:01:07.083 කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ , එත් මම ගොඩක් විනෝද වෙනවා" 00:01:07.107 --> 00:01:09.977 එයා විනෝද වෙනවා කියලද කිව්වේ? රුපෙර්ට්? ඇත්තටම ඔව් NOTE Paragraph 00:01:10.001 --> 00:01:11.477 (හිනහව) NOTE Paragraph 00:01:11.501 --> 00:01:14.247 TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා, උනන්දුවෙනුත් වැඩ කරනවා 00:01:14.271 --> 00:01:17.224 මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි වැඩේ පෙම් කෙලින්නන් NOTE Paragraph 00:01:17.248 --> 00:01:18.838 (හිනහව) NOTE Paragraph 00:01:18.862 --> 00:01:19.919 හොඳයි! NOTE Paragraph 00:01:19.943 --> 00:01:20.944 (අත්පොලොසන්) NOTE Paragraph 00:01:20.968 --> 00:01:24.314 ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්, යම් දෙයක යෙදිලා එහි 00:01:24.338 --> 00:01:25.584 ඉතා ප්‍රවීණ වන්න කියලා" 00:01:25.608 --> 00:01:28.450 කිසිම මායාවක් නෑ ; තියෙන්නේ නැවත නැවත පුහුණුව NOTE Paragraph 00:01:28.474 --> 00:01:29.493 සහ අවධානය යොමු කිරීම. 00:01:29.517 --> 00:01:31.251 නොර්මන් ජෙවිසන් මට කියුවා, 00:01:31.275 --> 00:01:34.267 "මේ ඔක්කොමේ තියෙන්නේ එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන" NOTE Paragraph 00:01:34.773 --> 00:01:35.838 සහ තල්ලුව! 00:01:36.235 --> 00:01:38.223 ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න, 00:01:38.247 --> 00:01:40.889 ශාරීරිකව, මානසිකව, ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ" 00:01:40.913 --> 00:01:43.524 ඔබ ඔබව ලැජ්ජාව හා චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ NOTE Paragraph 00:01:43.548 --> 00:01:45.976 ගොල්ඩි හව්න් කියනවා, "මට හැමතිස්සෙම චකිතය තිබ්බා, 00:01:46.000 --> 00:01:48.096 මම හොඳ මදි , මම නුවණක්කාර මදි, 00:01:48.120 --> 00:01:49.663 මම හිතුවේ නෑ මට හරියයි කියලා" NOTE Paragraph 00:01:50.264 --> 00:01:52.303 හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ, 00:01:52.327 --> 00:01:54.415 එකට තමයි අම්මලා ඉන්නේ . NOTE Paragraph 00:01:54.439 --> 00:01:55.439 (හිනහව) NOTE Paragraph 00:01:55.439 --> 00:01:57.000 (අත්පොලොසන්) 00:01:57.000 --> 00:01:59.976 ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා, 00:02:00.000 --> 00:02:01.370 "අම්මා තමයි මාව තල්ලු කරේ" NOTE Paragraph 00:02:01.394 --> 00:02:02.608 (හිනහව ) NOTE Paragraph 00:02:02.632 --> 00:02:03.648 සේවය! 00:02:04.427 --> 00:02:07.466 ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්" NOTE Paragraph 00:02:08.093 --> 00:02:10.203 පොඩි ළමයින් ගොඩදෙනෙක්ට කෝටිපතියන් වෙන්න ඕනේ 00:02:10.227 --> 00:02:11.477 මම කියන පළමු දේ තමයි: 00:02:11.501 --> 00:02:13.403 "ඔබ ඔබට සේවය කරගන්න බෑ ; 00:02:13.427 --> 00:02:15.664 අනිත් අයට සේවය කරන්න ඕනේ, වැදගත් දෙයක් 00:02:15.688 --> 00:02:18.225 එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ NOTE Paragraph 00:02:19.074 --> 00:02:20.099 අදහස්! 00:02:20.123 --> 00:02:22.976 TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා, "මට අදහසක් තිබ්බා; 00:02:23.000 --> 00:02:25.976 පළමු මයික්‍රෝ පරිගණක මුදෘකාංග සමගම පටන් ගන්න 00:02:26.000 --> 00:02:27.976 මට හිතෙනවා එක හොද අදහසක් කියලා 00:02:28.000 --> 00:02:30.976 නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ 00:02:31.000 --> 00:02:33.335 සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ 00:02:33.359 --> 00:02:34.976 මම එයට සාක්ෂි ගොඩක් දෙනවා NOTE Paragraph 00:02:35.291 --> 00:02:36.405 නොනවසෙන්න ! 00:02:36.799 --> 00:02:37.800 ජෝ ක්රවුස් කියනවා, 00:02:37.824 --> 00:02:40.418 නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව 00:02:40.832 --> 00:02:44.374 අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ, ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ 00:02:44.398 --> 00:02:47.913 ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප, බූරුවන් සහ පීඩන ඇතුළුව NOTE Paragraph 00:02:47.937 --> 00:02:50.703 (හිනහව) NOTE Paragraph 00:02:50.727 --> 00:02:54.446 එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි : 00:02:54.470 --> 00:02:56.595 4000 ක් ගෙවලා TED වෙත එන්න. NOTE Paragraph 00:02:56.619 --> 00:02:57.812 (හිනහව) NOTE Paragraph 00:02:57.836 --> 00:03:00.574 එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න --මාව විශ්වාස කරන්න, 00:03:00.598 --> 00:03:03.818 මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ. NOTE Paragraph 00:03:03.842 --> 00:03:06.561 TEDවරුන් සියල්ලටම ස්තුති, ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට NOTE Paragraph 00:03:06.585 --> 00:03:09.585 (අත්පොලොසන්)