මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට දෙන පැය දෙකේ දේශනයක් මිනින්ත්තු තුනට අඩු කරලා මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක TED කරා එද්දී අවරුදු හතකට කලින් මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ පාසල් ශිෂ්‍යයෙක් ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන් යමක් කරගන්න මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා "සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?" මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා මොකද මට ඇයට දෙන්න හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා පසුව මම ගුවන් යානයෙන් බැහැලා TED වෙත අවා මට මතක් වුනා, මම මේ ඉන්නේ සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා! ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට උදව් වුනේ කුමක්ද කියල අහලා එය ළමයින්ට කිව්වනම් හරි කියලා දැන්, අවරුදු හතකට, සාකච්චා 500 කට පස්සේ , මම කියන්නේ සාර්ථකත්වයට මුල පුරන්නේ මොනාද කියලා TEDවරුන්ව පෙලබවන දේ මුල්ම දෙය තමයි උනන්දුව ෆ්රීමන් තෝමස් කියනවා, "මාව පෙලබවන්නේ මගේ උනන්දුව" TEDවරුන් එය කරන්නේ ආශාවට, මුදල් වලට නෙමෙයි කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්" මෙහි රසවත් දෙය වන්නේ : ඔබ ආශාවට එය කරොත්, මුදල් කොහොමත් ලැබෙනවා වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා, "ඔක්කොම අමාරු වැඩ, කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ , එත් මම ගොඩක් විනෝද වෙනවා" එයා විනෝද වෙනවා කියලද කිව්වේ? රුපෙර්ට්? ඇත්තටම ඔව් (හිනහව) TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා, උනන්දුවෙනුත් වැඩ කරනවා මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි වැඩේ පෙම් කෙලින්නන් (හිනහව) හොඳයි! (අත්පොලොසන්) ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්, යම් දෙයක යෙදිලා එහි ඉතා ප්‍රවීණ වන්න කියලා" කිසිම මායාවක් නෑ ; තියෙන්නේ නැවත නැවත පුහුණුව සහ අවධානය යොමු කිරීම. නොර්මන් ජෙවිසන් මට කියුවා, "මේ ඔක්කොමේ තියෙන්නේ එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන" සහ තල්ලුව! ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න, ශාරීරිකව, මානසිකව, ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ" ඔබ ඔබව ලැජ්ජාව හා චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ ගොල්ඩි හව්න් කියනවා, "මට හැමතිස්සෙම චකිතය තිබ්බා, මම හොඳ මදි , මම නුවණක්කාර මදි, මම හිතුවේ නෑ මට හරියයි කියලා" හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ, එකට තමයි අම්මලා ඉන්නේ . (හිනහව) (අත්පොලොසන්) ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා, "අම්මා තමයි මාව තල්ලු කරේ" (හිනහව ) සේවය! ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්" පොඩි ළමයින් ගොඩදෙනෙක්ට කෝටිපතියන් වෙන්න ඕනේ මම කියන පළමු දේ තමයි: "ඔබ ඔබට සේවය කරගන්න බෑ ; අනිත් අයට සේවය කරන්න ඕනේ, වැදගත් දෙයක් එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ අදහස්! TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා, "මට අදහසක් තිබ්බා; පළමු මයික්‍රෝ පරිගණක මුදෘකාංග සමගම පටන් ගන්න මට හිතෙනවා එක හොද අදහසක් කියලා නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ මම එයට සාක්ෂි ගොඩක් දෙනවා නොනවසෙන්න ! ජෝ ක්රවුස් කියනවා, නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ, ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප, බූරුවන් සහ පීඩන ඇතුළුව (හිනහව) එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි : 4000 ක් ගෙවලා TED වෙත එන්න. (හිනහව) එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න --මාව විශ්වාස කරන්න, මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ. TEDවරුන් සියල්ලටම ස්තුති, ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට (අත්පොලොසන්)