1 00:00:00,055 --> 00:00:03,345 මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට දෙන පැය දෙකේ දේශනයක් 2 00:00:03,345 --> 00:00:04,596 මිනින්ත්තු තුනට අඩු කරලා 3 00:00:04,620 --> 00:00:07,261 මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක TED කරා එද්දී 4 00:00:07,285 --> 00:00:08,579 අවරුදු හතකට කලින් 5 00:00:08,603 --> 00:00:12,976 මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ පාසල් ශිෂ්‍යයෙක් 6 00:00:13,000 --> 00:00:15,007 ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ 7 00:00:15,483 --> 00:00:17,976 ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන් යමක් කරගන්න 8 00:00:18,000 --> 00:00:20,039 මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා 9 00:00:20,063 --> 00:00:22,008 "සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?" 10 00:00:22,032 --> 00:00:23,411 මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා 11 00:00:23,435 --> 00:00:25,896 මොකද මට ඇයට දෙන්න හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා 12 00:00:25,920 --> 00:00:27,976 පසුව මම ගුවන් යානයෙන් බැහැලා TED වෙත අවා 13 00:00:28,000 --> 00:00:31,730 මට මතක් වුනා, මම මේ ඉන්නේ සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා! 14 00:00:31,754 --> 00:00:34,365 ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට උදව් වුනේ කුමක්ද කියල අහලා 15 00:00:34,389 --> 00:00:36,103 එය ළමයින්ට කිව්වනම් හරි කියලා 16 00:00:36,817 --> 00:00:40,426 දැන්, අවරුදු හතකට, සාකච්චා 500 කට පස්සේ , 17 00:00:40,450 --> 00:00:43,390 මම කියන්නේ සාර්ථකත්වයට මුල පුරන්නේ මොනාද කියලා 18 00:00:43,414 --> 00:00:44,779 TEDවරුන්ව පෙලබවන දේ 19 00:00:45,367 --> 00:00:46,976 මුල්ම දෙය තමයි උනන්දුව 20 00:00:47,787 --> 00:00:50,319 ෆ්රීමන් තෝමස් කියනවා, "මාව පෙලබවන්නේ මගේ උනන්දුව" 21 00:00:50,763 --> 00:00:53,223 TEDවරුන් එය කරන්නේ ආශාවට, මුදල් වලට නෙමෙයි 22 00:00:53,247 --> 00:00:56,731 කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්" 23 00:00:56,755 --> 00:00:58,166 මෙහි රසවත් දෙය වන්නේ : 24 00:00:58,190 --> 00:01:00,381 ඔබ ආශාවට එය කරොත්, මුදල් කොහොමත් ලැබෙනවා 25 00:01:00,866 --> 00:01:03,976 වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා, "ඔක්කොම අමාරු වැඩ, 26 00:01:04,000 --> 00:01:07,083 කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ , එත් මම ගොඩක් විනෝද වෙනවා" 27 00:01:07,107 --> 00:01:09,977 එයා විනෝද වෙනවා කියලද කිව්වේ? රුපෙර්ට්? ඇත්තටම ඔව් 28 00:01:10,001 --> 00:01:11,477 (හිනහව) 29 00:01:11,501 --> 00:01:14,247 TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා, උනන්දුවෙනුත් වැඩ කරනවා 30 00:01:14,271 --> 00:01:17,224 මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි වැඩේ පෙම් කෙලින්නන් 31 00:01:17,248 --> 00:01:18,838 (හිනහව) 32 00:01:18,862 --> 00:01:19,919 හොඳයි! 33 00:01:19,943 --> 00:01:20,944 (අත්පොලොසන්) 34 00:01:20,968 --> 00:01:24,314 ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්, යම් දෙයක යෙදිලා එහි 35 00:01:24,338 --> 00:01:25,584 ඉතා ප්‍රවීණ වන්න කියලා" 36 00:01:25,608 --> 00:01:28,450 කිසිම මායාවක් නෑ ; තියෙන්නේ නැවත නැවත පුහුණුව 37 00:01:28,474 --> 00:01:29,493 සහ අවධානය යොමු කිරීම. 38 00:01:29,517 --> 00:01:31,251 නොර්මන් ජෙවිසන් මට කියුවා, 39 00:01:31,275 --> 00:01:34,267 "මේ ඔක්කොමේ තියෙන්නේ එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන" 40 00:01:34,773 --> 00:01:35,838 සහ තල්ලුව! 41 00:01:36,235 --> 00:01:38,223 ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න, 42 00:01:38,247 --> 00:01:40,889 ශාරීරිකව, මානසිකව, ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ" 43 00:01:40,913 --> 00:01:43,524 ඔබ ඔබව ලැජ්ජාව හා චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ 44 00:01:43,548 --> 00:01:45,976 ගොල්ඩි හව්න් කියනවා, "මට හැමතිස්සෙම චකිතය තිබ්බා, 45 00:01:46,000 --> 00:01:48,096 මම හොඳ මදි , මම නුවණක්කාර මදි, 46 00:01:48,120 --> 00:01:49,663 මම හිතුවේ නෑ මට හරියයි කියලා" 47 00:01:50,264 --> 00:01:52,303 හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ, 48 00:01:52,327 --> 00:01:54,415 එකට තමයි අම්මලා ඉන්නේ . 49 00:01:54,439 --> 00:01:55,439 (හිනහව) 50 00:01:55,439 --> 00:01:57,000 (අත්පොලොසන්) 51 00:01:57,000 --> 00:01:59,976 ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා, 52 00:02:00,000 --> 00:02:01,370 "අම්මා තමයි මාව තල්ලු කරේ" 53 00:02:01,394 --> 00:02:02,608 (හිනහව ) 54 00:02:02,632 --> 00:02:03,648 සේවය! 55 00:02:04,427 --> 00:02:07,466 ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්" 56 00:02:08,093 --> 00:02:10,203 පොඩි ළමයින් ගොඩදෙනෙක්ට කෝටිපතියන් වෙන්න ඕනේ 57 00:02:10,227 --> 00:02:11,477 මම කියන පළමු දේ තමයි: 58 00:02:11,501 --> 00:02:13,403 "ඔබ ඔබට සේවය කරගන්න බෑ ; 59 00:02:13,427 --> 00:02:15,664 අනිත් අයට සේවය කරන්න ඕනේ, වැදගත් දෙයක් 60 00:02:15,688 --> 00:02:18,225 එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ 61 00:02:19,074 --> 00:02:20,099 අදහස්! 62 00:02:20,123 --> 00:02:22,976 TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා, "මට අදහසක් තිබ්බා; 63 00:02:23,000 --> 00:02:25,976 පළමු මයික්‍රෝ පරිගණක මුදෘකාංග සමගම පටන් ගන්න 64 00:02:26,000 --> 00:02:27,976 මට හිතෙනවා එක හොද අදහසක් කියලා 65 00:02:28,000 --> 00:02:30,976 නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ 66 00:02:31,000 --> 00:02:33,335 සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ 67 00:02:33,359 --> 00:02:34,976 මම එයට සාක්ෂි ගොඩක් දෙනවා 68 00:02:35,291 --> 00:02:36,405 නොනවසෙන්න ! 69 00:02:36,799 --> 00:02:37,800 ජෝ ක්රවුස් කියනවා, 70 00:02:37,824 --> 00:02:40,418 නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව 71 00:02:40,832 --> 00:02:44,374 අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ, ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ 72 00:02:44,398 --> 00:02:47,913 ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප, බූරුවන් සහ පීඩන ඇතුළුව 73 00:02:47,937 --> 00:02:50,703 (හිනහව) 74 00:02:50,727 --> 00:02:54,446 එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි : 75 00:02:54,470 --> 00:02:56,595 4000 ක් ගෙවලා TED වෙත එන්න. 76 00:02:56,619 --> 00:02:57,812 (හිනහව) 77 00:02:57,836 --> 00:03:00,574 එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න --මාව විශ්වාස කරන්න, 78 00:03:00,598 --> 00:03:03,818 මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ. 79 00:03:03,842 --> 00:03:06,561 TEDවරුන් සියල්ලටම ස්තුති, ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට 80 00:03:06,585 --> 00:03:09,585 (අත්පොලොසන්)