0:00:00.055,0:00:03.345 මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට [br]දෙන පැය දෙකේ දේශනයක් 0:00:03.345,0:00:04.596 මිනින්ත්තු තුනට අඩු කරලා 0:00:04.620,0:00:07.261 මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක [br]TED කරා එද්දී 0:00:07.285,0:00:08.579 අවරුදු හතකට කලින් 0:00:08.603,0:00:12.976 මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ [br]පාසල් ශිෂ්‍යයෙක් 0:00:13.000,0:00:15.007 ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ 0:00:15.483,0:00:17.976 ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන් [br]යමක් කරගන්න 0:00:18.000,0:00:20.039 මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා 0:00:20.063,0:00:22.008 "සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?" 0:00:22.032,0:00:23.411 මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා 0:00:23.435,0:00:25.896 මොකද මට ඇයට දෙන්න[br]හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා 0:00:25.920,0:00:27.976 පසුව මම ගුවන් යානයෙන් බැහැලා [br]TED වෙත අවා 0:00:28.000,0:00:31.730 මට මතක් වුනා, මම මේ ඉන්නේ[br]සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා! 0:00:31.754,0:00:34.365 ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට[br]උදව් වුනේ කුමක්ද කියල අහලා 0:00:34.389,0:00:36.103 එය ළමයින්ට කිව්වනම් හරි කියලා 0:00:36.817,0:00:40.426 දැන්, අවරුදු හතකට, [br]සාකච්චා 500 කට පස්සේ , 0:00:40.450,0:00:43.390 මම කියන්නේ සාර්ථකත්වයට[br]මුල පුරන්නේ මොනාද කියලා 0:00:43.414,0:00:44.779 TEDවරුන්ව පෙලබවන දේ 0:00:45.367,0:00:46.976 මුල්ම දෙය තමයි උනන්දුව 0:00:47.787,0:00:50.319 ෆ්රීමන් තෝමස් කියනවා,[br]"මාව පෙලබවන්නේ මගේ උනන්දුව" 0:00:50.763,0:00:53.223 TEDවරුන් එය කරන්නේ ආශාවට,[br]මුදල් වලට නෙමෙයි 0:00:53.247,0:00:56.731 කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ [br]කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්" 0:00:56.755,0:00:58.166 මෙහි රසවත් දෙය වන්නේ : 0:00:58.190,0:01:00.381 ඔබ ආශාවට එය කරොත්,[br]මුදල් කොහොමත් ලැබෙනවා 0:01:00.866,0:01:03.976 වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා,[br]"ඔක්කොම අමාරු වැඩ, 0:01:04.000,0:01:07.083 කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ ,[br]එත් මම ගොඩක් විනෝද වෙනවා" 0:01:07.107,0:01:09.977 එයා විනෝද වෙනවා කියලද කිව්වේ? [br]රුපෙර්ට්? ඇත්තටම ඔව් 0:01:10.001,0:01:11.477 (හිනහව) 0:01:11.501,0:01:14.247 TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා, [br]උනන්දුවෙනුත් වැඩ කරනවා 0:01:14.271,0:01:17.224 මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි [br]වැඩේ පෙම් කෙලින්නන් 0:01:17.248,0:01:18.838 (හිනහව) 0:01:18.862,0:01:19.919 හොඳයි! 0:01:19.943,0:01:20.944 (අත්පොලොසන්) 0:01:20.968,0:01:24.314 ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්,[br]යම් දෙයක යෙදිලා එහි 0:01:24.338,0:01:25.584 ඉතා ප්‍රවීණ වන්න කියලා" 0:01:25.608,0:01:28.450 කිසිම මායාවක් නෑ ;[br]තියෙන්නේ නැවත නැවත පුහුණුව 0:01:28.474,0:01:29.493 සහ අවධානය යොමු කිරීම. 0:01:29.517,0:01:31.251 නොර්මන් ජෙවිසන් මට කියුවා, 0:01:31.275,0:01:34.267 "මේ ඔක්කොමේ තියෙන්නේ[br]එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන" 0:01:34.773,0:01:35.838 සහ තල්ලුව! 0:01:36.235,0:01:38.223 ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න, 0:01:38.247,0:01:40.889 ශාරීරිකව, මානසිකව,[br]ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ" 0:01:40.913,0:01:43.524 ඔබ ඔබව ලැජ්ජාව හා[br]චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ 0:01:43.548,0:01:45.976 ගොල්ඩි හව්න් කියනවා,[br]"මට හැමතිස්සෙම චකිතය තිබ්බා, 0:01:46.000,0:01:48.096 මම හොඳ මදි ,[br]මම නුවණක්කාර මදි, 0:01:48.120,0:01:49.663 මම හිතුවේ නෑ මට හරියයි කියලා" 0:01:50.264,0:01:52.303 හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ,[br] 0:01:52.327,0:01:54.415 එකට තමයි අම්මලා ඉන්නේ . 0:01:54.439,0:01:55.439 (හිනහව) 0:01:55.439,0:01:57.000 (අත්පොලොසන්) 0:01:57.000,0:01:59.976 ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා, 0:02:00.000,0:02:01.370 "අම්මා තමයි මාව තල්ලු කරේ" 0:02:01.394,0:02:02.608 (හිනහව ) 0:02:02.632,0:02:03.648 සේවය! 0:02:04.427,0:02:07.466 ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර [br]ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්" 0:02:08.093,0:02:10.203 පොඩි ළමයින් ගොඩදෙනෙක්ට[br]කෝටිපතියන් වෙන්න ඕනේ 0:02:10.227,0:02:11.477 මම කියන පළමු දේ තමයි: 0:02:11.501,0:02:13.403 "ඔබ ඔබට සේවය කරගන්න බෑ ;[br] 0:02:13.427,0:02:15.664 අනිත් අයට සේවය කරන්න ඕනේ, [br]වැදගත් දෙයක් 0:02:15.688,0:02:18.225 එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ 0:02:19.074,0:02:20.099 අදහස්! 0:02:20.123,0:02:22.976 TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා,[br]"මට අදහසක් තිබ්බා; 0:02:23.000,0:02:25.976 පළමු මයික්‍රෝ පරිගණක[br]මුදෘකාංග සමගම පටන් ගන්න 0:02:26.000,0:02:27.976 මට හිතෙනවා එක හොද අදහසක් කියලා 0:02:28.000,0:02:30.976 නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ [br] 0:02:31.000,0:02:33.335 සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ 0:02:33.359,0:02:34.976 මම එයට සාක්ෂි ගොඩක් දෙනවා 0:02:35.291,0:02:36.405 නොනවසෙන්න ! 0:02:36.799,0:02:37.800 ජෝ ක්රවුස් කියනවා, 0:02:37.824,0:02:40.418 නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව 0:02:40.832,0:02:44.374 අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ,[br]ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ 0:02:44.398,0:02:47.913 ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප, [br]බූරුවන් සහ පීඩන ඇතුළුව 0:02:47.937,0:02:50.703 (හිනහව) 0:02:50.727,0:02:54.446 එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි : 0:02:54.470,0:02:56.595 4000 ක් ගෙවලා TED වෙත එන්න. 0:02:56.619,0:02:57.812 (හිනහව) 0:02:57.836,0:03:00.574 එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න[br]--මාව විශ්වාස කරන්න, 0:03:00.598,0:03:03.818 මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ. 0:03:03.842,0:03:06.561 TEDවරුන් සියල්ලටම ස්තුති, [br]ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට 0:03:06.585,0:03:09.585 (අත්පොලොසන්)