WEBVTT 00:00:07.214 --> 00:00:10.464 මේ විවිද බාන්ඩ වලින් පුරවාගත්ත ලෝකය පිලිබඳ කතාවයි. 00:00:10.611 --> 00:00:13.311 එය අරුබුදයට ලක්ව ඇති පද්ධතිය ගැන කතාවයි. 00:00:13.528 --> 00:00:14.768 අපි ලෝකය කුණු ගොඩක් කරමින් සිටිමු. 00:00:15.044 --> 00:00:16.354 අපි එකිනෙකාව අපිරිසිදු කරමින් සිටමු. 00:00:17.195 --> 00:00:18.925 ඒත් අපි විනෝදයෙන් නෙමෙයි ඉන්නේ. 00:00:19.273 --> 00:00:20.993 නමුත්, අපි මේ පද්ධතිය ක්රියාත්මක වන ආකාරය පිලිබඳ දැනුවත් වුනොත්.. 00:00:21.467 --> 00:00:26.577 අපිට දකින්න පටංගන්නවා මේ ගැටලුවට තියෙන විසඳුම් මොනවද කියලා. 00:00:27.216 --> 00:00:28.586 බාහිර ආලේපන පිලිබඳ කතාව 00:00:29.032 --> 00:00:31.652 විෂ සංසරණය පිලිබඳ තිත්ත ඇත්ත 00:00:33.401 --> 00:00:37.401 මං ඔයාට දෙයක් කියන්න ද? මම ඇත්තටම මගේ "පැන්ටීන් Pro V" එකට ගොඩක් කැමතියි. 00:00:37.611 --> 00:00:42.091 දුසිම් ගණනක් වෙන පුද්ගලික සනීපාරක්ෂක භාන්ඩ අතර ඒක තමයි මට නැතුවම බැරි දෙය. 00:00:42.162 --> 00:00:45.482 ඒක කියනව, මගේ මලානික කොන්ඩය දිදුලන කෙස්කළඹක් කරන බව! 00:00:45.615 --> 00:00:47.415 කොහොමද එයා මේක කරන්නෙ????? 00:00:47.508 --> 00:00:50.258 දවසක් මම කොන්ඩයට ෂැම්පූ ගල්වමින් සිටිනකොට මට කුතුහලයක් ඇති වුනා මේ ගැන සොයා බලන්න. 00:00:50.359 --> 00:00:52.549 ඉතින් මම අඩංගු ද්රව්ය ගැන කියවල බැලුවා, ඒකේ ලියල තියෙන. 00:00:52.850 --> 00:00:53.910 සෝඩියම් ලෝරේත් සල්ෆ්ට් 00:00:54.054 --> 00:00:56.674 ටැට්රොෙසෝඩියම් EDTA? 00:00:56.777 --> 00:00:58.807 මොතිලෛසෝතියෑසොලිනොන් 00:00:58.896 --> 00:01:00.916 මොනවද මේ දේවල්???????????? 00:01:00.989 --> 00:01:03.019 මෙම මේක අරං ගියා විදාඤ්ඥයෙක් ගාවට මේව ගැන හොඳින් දන්න 00:01:03.158 --> 00:01:07.158 බැලින්නම් මේ රසායන ද්රව්ය සමහරක් පිලිකා කාරක රසායනික ද්රව්ය 00:01:07.293 --> 00:01:09.223 ඒ වගේම, මගේ නාන කාමරයේ තිබුනු අනෙකුත් ආලේපන වර්ග 00:01:09.264 --> 00:01:11.104 ලිප්ස්ටික් සිට හිරු කිරණින් සම ආරක්ෂා කරණ ආලේපන ආදිය ද 00:01:11.164 --> 00:01:15.244 ළදරු ආලේපන වර්ගවල පවා පිලිකා කාරක හෝ වෙනත් අසාද්මිකතා ඇති කරන රාසායනකි ද්රව්ය අඩංගු වෙලා තියෙනව. 00:01:15.405 --> 00:01:16.135 අධ්යාපනය ලැබීමේ හැකියාව දුර්වලතා ඇතිකිරීම, 00:01:16.181 --> 00:01:16.771 ඇදුම, 00:01:16.877 --> 00:01:18.897 පුරුෂ නිසරුභාවය ආදීය ඇති කිරීමට මෙම රසායනික ද්රව්ය වලට පුලුවන්. 00:01:18.971 --> 00:01:21.751 බොහෝමයක් දෙමාපියන් වගේ, මාත් උත්සාහ කරනව මගේ පවුල ආරක්ෂිතව තියාගන්න 00:01:21.828 --> 00:01:24.808 ඒත් මම දැන් දන්නවා, මගේ නාන කාමරය විෂ රාසායනික ද්රව්යන්ගෙන් පිරී පවතින බව! 00:01:24.935 --> 00:01:26.295 අපිට මොනවද මේකට කරන්න පුලුවන්? 00:01:26.390 --> 00:01:30.390 මේ ගැටළුවට පිලිතුර සොයන්න අපේ ආර්ථිකය රැඳිලා පවතින මූලික කරුණු ගැන මුලින්ම