මේ විවිද බාන්ඩ වලින් පුරවාගත්ත ලෝකය පිලිබඳ කතාවයි.
එය අරුබුදයට ලක්ව ඇති පද්ධතිය ගැන කතාවයි.
අපි ලෝකය කුණු ගොඩක් කරමින් සිටිමු.
අපි එකිනෙකාව අපිරිසිදු කරමින් සිටමු.
ඒත් අපි විනෝදයෙන් නෙමෙයි ඉන්නේ.
නමුත්, අපි මේ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ දැනුවත් වුනොත්..
අපිට දකින්න පටංගන්නවා මේ ගැටලුවට තියෙන විසඳුම් මොනවද කියලා.
බාහිර ආලේපන පිලිබඳ කතාව
විෂ සංසරණය පිලිබඳ තිත්ත ඇත්ත
මං ඔයාට දෙයක් කියන්න ද? මම ඇත්තටම මගේ "පැන්ටීන් Pro V" එකට ගොඩක් කැමතියි.
දුසිම් ගණනක් වෙන පුද්ගලික සනීපාරක්ෂක භාන්ඩ අතර ඒක තමයි මට නැතුවම බැරි දෙය.
ඒක කියනව, මගේ මලානික කොන්ඩය දිදුලන කෙස්කළඹක් කරන බව!
කොහොමද එයා මේක කරන්නෙ?????
දවසක් මම කොන්ඩයට ෂැම්පූ ගල්වමින් සිටිනකොට මට කුතුහලයක් ඇති වුනා මේ ගැන සොයා බලන්න.
ඉතින් මම අඩංගු ද්‍රව්‍ය ගැන කියවල බැලුවා, ඒකේ ලියල තියෙන.
සෝඩියම් ලෝරේත් සල්ෆ්ට්
ටැට්රොෙසෝඩියම් EDTA?
මොතිලෛසෝතියෑසොලිනොන්
මොනවද මේ දේවල්????????????
මෙම මේක අරං ගියා විදාඤ්ඥයෙක් ගාවට මේව ගැන හොඳින් දන්න
බැලින්නම් මේ රසායන ද්‍රව්‍ය සමහරක් පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය
ඒ වගේම, මගේ නාන කාමරයේ තිබුනු අනෙකුත් ආලේපන වර්ග
ලිප්ස්ටික් සිට හිරු කිරණින් සම ආරක්ෂා කරණ ආලේපන ආදිය ද
ළදරු ආලේපන වර්ගවල පවා පිලිකා කාරක හෝ වෙනත් අසාද්මිකතා ඇති කරන රාසායනකි ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනව.
අධ්‍යාපනය ලැබීමේ හැකියාව දුර්වලතා ඇතිකිරීම,
ඇදුම,
පුරුෂ නිසරුභාවය ආදීය ඇති කිරීමට මෙම රසායනික ද්‍රව්‍ය වලට පුලුවන්.
බොහෝමයක් දෙමාපියන් වගේ, මාත් උත්සාහ කරනව මගේ පවුල ආරක්ෂිතව තියාගන්න
ඒත් මම දැන් දන්නවා, මගේ නාන කාමරය විෂ රාසායනික ද්‍රව්‍යන්ගෙන් පිරී පවතින බව!
අපිට මොනවද මේකට කරන්න පුලුවන්?
මේ ගැටළුවට පිලිතුර සොයන්න අපේ ආර්ථිකය රැඳිලා පවතින මූලික කරුණු ගැන මුලින්ම