WEBVTT 00:00:00.000 --> 00:00:03.030 හොදයි දැන් ඔයා run කියන බොත්තම ඔබන්න ! 00:00:03.030 --> 00:00:04.420 [ළමුන් උද්යෝගයෙන් කෑගසමින්] 00:00:04.420 --> 00:00:08.420 පසු ගිය වසරේ සංවිධාන 100කට වැඩි ප්රමාණයක් එකට එකව Hour of Code වැඩසටහන ඉතිහාසයේ විශාලතම අධ්යාපන වැඩසටන බවට පත්කලා. 00:00:08.420 --> 00:00:10.370 [The Hour of Code හඬනගා කියමින් ] 00:00:10.370 --> 00:00:12.730 මේකනම් නියමයි ... ! 00:00:12.730 --> 00:00:19.840 [Hour of Code වෙනත් භාෂාවලින් කියමින්] 00:00:19.840 --> 00:00:22.160 ඔයාගේ ගුරුතුමා කියනවා  ඔයලා එකට ගොඩක් කැමතී කියලා. 00:00:22.160 --> 00:00:25.884 ඔව් අපි ගොඩක් කැමතී .එක නියමයි ! 00:00:28.974 --> 00:00:34.874 Code.org සංවිධානය, ඇමරිකාවේ නිවුයෝර්ක්, චිකාගෝ සහ ඩෙන්වර් ඇතුලු දිස්ත්රික්ක කීපයක පුද්ගලික පාසල් 30 ක් සමඟ 00:00:34.874 --> 00:00:39.164 එක්ව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කරණු ලැබුවා. 00:00:39.164 --> 00:00:42.264 මෙය ඉතිහාසයේ විශාලතම අධ්යාපනික වැඩසටහනයි. 00:00:42.264 --> 00:00:46.264 සංවිධායකයින් සියලුම දෙනාම එක්ව මහාඅපේක්ෂා සහිතව මෙහිදී මිලියන 10කට අදික ලමුන් ප්රමානයක් සමඟ සම්බන්ඳවුනා. 00:00:46.264 --> 00:00:49.424 සමීපවශයෙන් මේසඳහා මිලියන 15ක් පමණ බැඳීසිටියා. 00:00:49.424 --> 00:00:51.194 මම ඉතාමත් ආඩම්භරයෙන් කියන්න කැමතීයි, මේ සතියතුල මා 00:00:51.201 --> 00:00:53.041 සිසුන්, ගුරුවරුන්, ව්යාපරිකයින් ඒවගේම 00:00:53.041 --> 00:00:57.041 ලාබ-නොලභන සංවිධානයන් සමඟ එක්ව ලොව පරිගණක විද්යාව සඳහා ඉදිරි පියවරක් ලෙස දායකත්වය ලබාදීමට හැකිවීම සම්බඳයෙන්. 00:01:00.713 --> 00:01:02.733 මමත් Hour of Code වැඩසටහනක් පැවැත්වූවා. එය ඉතාමත් පහසුයි. 00:01:02.733 --> 00:01:03.363 මමත් දිනුම් ! 00:01:03.363 --> 00:01:06.293 ඔවුන් ගොඩක් කුතුහලයෙන් සිටියා Hour of Code ගැන 00:01:06.293 --> 00:01:08.223 මේකනම් නියමයි ! 00:01:08.531 --> 00:01:11.001 ඔවුන් පරිගණක විද්යා ඉන්ජිනෙරුවකු වන්නටම අත්යාවශ්ය නෑ. 00:01:11.001 --> 00:01:13.881 ඇතැම්විට එයාලට වෙනත් දෙයකට පරිගණක දැනුම යොදවාගන්න පුලුවන්. 00:01:14.151 --> 00:01:17.911 මං හිතන විදියට හැමදෙකටම වගේ පරිගණක දැනුම දැන් මූලිකව සියලු දෙනාටම තියෙන්න ඔනි. 00:01:19.127 --> 00:01:21.897 [ජනාදිපති බැරක් ඔබාමා Hour of Code වැඩසටහනක් අතරතුර ] 00:01:24.926 --> 00:01:26.916 ඔබ පරිගණ වැඩසටහනක් නිර්මාණය කරනකොට ඔබට ඔබ 00:01:26.916 --> 00:01:27.956 දැනට හිතන ආකාරයෙන් ඔබ්බට විවෘතව හිතන්න පුරුදුවනවා. 00:01:28.009 --> 00:01:29.379 ඔබට තාක්ෂණය වෙනස් කරන්න පුලුවන්නම් 00:01:29.379 --> 00:01:31.519 ඔබට මුලුලොවම වුනත් වෙනස්කරනන් පුලුවන් ! 00:01:31.831 --> 00:01:36.011 මම අභියෝග කරනවා හැම රටකම ඉන්න ගැහැණුලමුන්ට, Hour of Code උත්සාහකරන්න කියලා! 00:01:36.151 --> 00:01:39.201 ඔව් හැම පළාතකම ඉන්න අය Hour of Code උත්සාහ කරලා බලන්න ඔනි ! හැමෝටම උත්සාහකරලා බලන්න පුලුවන් ! 00:01:39.513 --> 00:01:42.213 අපිත් සමඟ එකතුවෙන්න හැම පාසලකටම, හැම පන්තිකාමරයකටම, හැම ලමයකුටම 00:01:42.213 --> 00:01:44.726 Hour of Code දැනුම බෙදාගන්න උදවු කරන්න ! 00:01:51.657 --> 00:01:54.657 සැම රටකම ගුරුවරුන් සඳහා දැන් විවෘතයි... ! ලියාපදිංචිවන්න මිලියන 200කට අධික සිසුන් අතරට ඔබත් ඔබේ සිසුන් එක කරන්න. 00:01:55.484 --> 00:02:04.894 දැන්ම පිවිසෙන්න www.hourofcode.com