හොදයි දැන් ඔයා run කියන බොත්තම ඔබන්න ! [ළමුන් උද්යෝගයෙන් කෑගසමින්] පසු ගිය වසරේ සංවිධාන 100කට වැඩි ප්රමාණයක් එකට එකව Hour of Code වැඩසටහන ඉතිහාසයේ විශාලතම අධ්යාපන වැඩසටන බවට පත්කලා. [The Hour of Code හඬනගා කියමින් ] මේකනම් නියමයි ... ! [Hour of Code වෙනත් භාෂාවලින් කියමින්] ඔයාගේ ගුරුතුමා කියනවා  ඔයලා එකට ගොඩක් කැමතී කියලා. ඔව් අපි ගොඩක් කැමතී .එක නියමයි ! Code.org සංවිධානය, ඇමරිකාවේ නිවුයෝර්ක්, චිකාගෝ සහ ඩෙන්වර් ඇතුලු දිස්ත්රික්ක කීපයක පුද්ගලික පාසල් 30 ක් සමඟ එක්ව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කරණු ලැබුවා. මෙය ඉතිහාසයේ විශාලතම අධ්යාපනික වැඩසටහනයි. සංවිධායකයින් සියලුම දෙනාම එක්ව මහාඅපේක්ෂා සහිතව මෙහිදී මිලියන 10කට අදික ලමුන් ප්රමානයක් සමඟ සම්බන්ඳවුනා. සමීපවශයෙන් මේසඳහා මිලියන 15ක් පමණ බැඳීසිටියා. මම ඉතාමත් ආඩම්භරයෙන් කියන්න කැමතීයි, මේ සතියතුල මා සිසුන්, ගුරුවරුන්, ව්යාපරිකයින් ඒවගේම ලාබ-නොලභන සංවිධානයන් සමඟ එක්ව ලොව පරිගණක විද්යාව සඳහා ඉදිරි පියවරක් ලෙස දායකත්වය ලබාදීමට හැකිවීම සම්බඳයෙන්. මමත් Hour of Code වැඩසටහනක් පැවැත්වූවා. එය ඉතාමත් පහසුයි. මමත් දිනුම් ! ඔවුන් ගොඩක් කුතුහලයෙන් සිටියා Hour of Code ගැන මේකනම් නියමයි ! ඔවුන් පරිගණක විද්යා ඉන්ජිනෙරුවකු වන්නටම අත්යාවශ්ය නෑ. ඇතැම්විට එයාලට වෙනත් දෙයකට පරිගණක දැනුම යොදවාගන්න පුලුවන්. මං හිතන විදියට හැමදෙකටම වගේ පරිගණක දැනුම දැන් මූලිකව සියලු දෙනාටම තියෙන්න ඔනි. [ජනාදිපති බැරක් ඔබාමා Hour of Code වැඩසටහනක් අතරතුර ] ඔබ පරිගණ වැඩසටහනක් නිර්මාණය කරනකොට ඔබට ඔබ දැනට හිතන ආකාරයෙන් ඔබ්බට විවෘතව හිතන්න පුරුදුවනවා. ඔබට තාක්ෂණය වෙනස් කරන්න පුලුවන්නම් ඔබට මුලුලොවම වුනත් වෙනස්කරනන් පුලුවන් ! මම අභියෝග කරනවා හැම රටකම ඉන්න ගැහැණුලමුන්ට, Hour of Code උත්සාහකරන්න කියලා! ඔව් හැම පළාතකම ඉන්න අය Hour of Code උත්සාහ කරලා බලන්න ඔනි ! හැමෝටම උත්සාහකරලා බලන්න පුලුවන් ! අපිත් සමඟ එකතුවෙන්න හැම පාසලකටම, හැම පන්තිකාමරයකටම, හැම ලමයකුටම Hour of Code දැනුම බෙදාගන්න උදවු කරන්න ! සැම රටකම ගුරුවරුන් සඳහා දැන් විවෘතයි... ! ලියාපදිංචිවන්න මිලියන 200කට අධික සිසුන් අතරට ඔබත් ඔබේ සිසුන් එක කරන්න. දැන්ම පිවිසෙන්න www.hourofcode.com