[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.00,0:00:03.03,Default,,0000,0000,0000,,හොදයි දැන් ඔයා run කියන බොත්තම ඔබන්න ! Dialogue: 0,0:00:03.03,0:00:04.42,Default,,0000,0000,0000,,[ළමුන් උද්යෝගයෙන් කෑගසමින්] Dialogue: 0,0:00:04.42,0:00:08.42,Default,,0000,0000,0000,,පසු ගිය වසරේ සංවිධාන 100කට වැඩි ප්රමාණයක් එකට එකව Hour of Code වැඩසටහන ඉතිහාසයේ විශාලතම අධ්යාපන වැඩසටන බවට පත්කලා. Dialogue: 0,0:00:08.42,0:00:10.37,Default,,0000,0000,0000,,[The Hour of Code හඬනගා කියමින් ] Dialogue: 0,0:00:10.37,0:00:12.73,Default,,0000,0000,0000,,මේකනම් නියමයි ... ! Dialogue: 0,0:00:12.73,0:00:19.84,Default,,0000,0000,0000,,[Hour of Code වෙනත් භාෂාවලින් කියමින්] Dialogue: 0,0:00:19.84,0:00:22.16,Default,,0000,0000,0000,,ඔයාගේ ගුරුතුමා කියනවා  ඔයලා එකට ගොඩක් කැමතී කියලා. Dialogue: 0,0:00:22.16,0:00:25.88,Default,,0000,0000,0000,,ඔව් අපි ගොඩක් කැමතී .එක නියමයි ! Dialogue: 0,0:00:28.97,0:00:34.87,Default,,0000,0000,0000,,Code.org සංවිධානය, ඇමරිකාවේ නිවුයෝර්ක්, චිකාගෝ සහ ඩෙන්වර් ඇතුලු දිස්ත්රික්ක කීපයක පුද්ගලික පාසල් 30 ක් සමඟ Dialogue: 0,0:00:34.87,0:00:39.16,Default,,0000,0000,0000,,එක්ව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කරණු ලැබුවා. Dialogue: 0,0:00:39.16,0:00:42.26,Default,,0000,0000,0000,,මෙය ඉතිහාසයේ විශාලතම අධ්යාපනික වැඩසටහනයි. Dialogue: 0,0:00:42.26,0:00:46.26,Default,,0000,0000,0000,,සංවිධායකයින් සියලුම දෙනාම එක්ව මහාඅපේක්ෂා සහිතව මෙහිදී මිලියන 10කට අදික ලමුන් ප්රමානයක් සමඟ සම්බන්ඳවුනා. Dialogue: 0,0:00:46.26,0:00:49.42,Default,,0000,0000,0000,,සමීපවශයෙන් මේසඳහා මිලියන 15ක් පමණ බැඳීසිටියා. Dialogue: 0,0:00:49.42,0:00:51.19,Default,,0000,0000,0000,,මම ඉතාමත් ආඩම්භරයෙන් කියන්න කැමතීයි, මේ සතියතුල මා Dialogue: 0,0:00:51.20,0:00:53.04,Default,,0000,0000,0000,,සිසුන්, ගුරුවරුන්, ව්යාපරිකයින් ඒවගේම Dialogue: 0,0:00:53.04,0:00:57.04,Default,,0000,0000,0000,,ලාබ-නොලභන සංවිධානයන් සමඟ එක්ව ලොව පරිගණක විද්යාව සඳහා ඉදිරි පියවරක් ලෙස දායකත්වය ලබාදීමට හැකිවීම සම්බඳයෙන්. Dialogue: 0,0:01:00.71,0:01:02.73,Default,,0000,0000,0000,,මමත් Hour of Code වැඩසටහනක් පැවැත්වූවා. එය ඉතාමත් පහසුයි. Dialogue: 0,0:01:02.73,0:01:03.36,Default,,0000,0000,0000,,මමත් දිනුම් ! Dialogue: 0,0:01:03.36,0:01:06.29,Default,,0000,0000,0000,,ඔවුන් ගොඩක් කුතුහලයෙන් සිටියා Hour of Code ගැන Dialogue: 0,0:01:06.29,0:01:08.22,Default,,0000,0000,0000,,මේකනම් නියමයි ! Dialogue: 0,0:01:08.53,0:01:11.00,Default,,0000,0000,0000,,ඔවුන් පරිගණක විද්යා ඉන්ජිනෙරුවකු වන්නටම අත්යාවශ්ය නෑ. Dialogue: 0,0:01:11.00,0:01:13.88,Default,,0000,0000,0000,,ඇතැම්විට එයාලට වෙනත් දෙයකට පරිගණක දැනුම යොදවාගන්න පුලුවන්. Dialogue: 0,0:01:14.15,0:01:17.91,Default,,0000,0000,0000,,මං හිතන විදියට හැමදෙකටම වගේ පරිගණක දැනුම දැන් මූලිකව සියලු දෙනාටම තියෙන්න ඔනි. Dialogue: 0,0:01:19.13,0:01:21.90,Default,,0000,0000,0000,,[ජනාදිපති බැරක් ඔබාමා Hour of Code වැඩසටහනක් අතරතුර ] Dialogue: 0,0:01:24.93,0:01:26.92,Default,,0000,0000,0000,,ඔබ පරිගණ වැඩසටහනක් නිර්මාණය කරනකොට ඔබට ඔබ Dialogue: 0,0:01:26.92,0:01:27.96,Default,,0000,0000,0000,,දැනට හිතන ආකාරයෙන් ඔබ්බට විවෘතව හිතන්න පුරුදුවනවා. Dialogue: 0,0:01:28.01,0:01:29.38,Default,,0000,0000,0000,,ඔබට තාක්ෂණය වෙනස් කරන්න පුලුවන්නම් Dialogue: 0,0:01:29.38,0:01:31.52,Default,,0000,0000,0000,,ඔබට මුලුලොවම වුනත් වෙනස්කරනන් පුලුවන් ! Dialogue: 0,0:01:31.83,0:01:36.01,Default,,0000,0000,0000,,මම අභියෝග කරනවා හැම රටකම ඉන්න ගැහැණුලමුන්ට, Hour of Code උත්සාහකරන්න කියලා! Dialogue: 0,0:01:36.15,0:01:39.20,Default,,0000,0000,0000,,ඔව් හැම පළාතකම ඉන්න අය Hour of Code උත්සාහ කරලා බලන්න ඔනි ! හැමෝටම උත්සාහකරලා බලන්න පුලුවන් ! Dialogue: 0,0:01:39.51,0:01:42.21,Default,,0000,0000,0000,,අපිත් සමඟ එකතුවෙන්න හැම පාසලකටම, හැම පන්තිකාමරයකටම, හැම ලමයකුටම Dialogue: 0,0:01:42.21,0:01:44.73,Default,,0000,0000,0000,,Hour of Code දැනුම බෙදාගන්න උදවු කරන්න ! Dialogue: 0,0:01:51.66,0:01:54.66,Default,,0000,0000,0000,,සැම රටකම ගුරුවරුන් සඳහා දැන් විවෘතයි... !\Nලියාපදිංචිවන්න මිලියන 200කට අධික සිසුන් අතරට ඔබත් ඔබේ සිසුන් එක කරන්න. Dialogue: 0,0:01:55.48,0:02:04.89,Default,,0000,0000,0000,,දැන්ම පිවිසෙන්න www.hourofcode.com