1 00:00:00,000 --> 00:00:03,030 හොදයි දැන් ඔයා run කියන බොත්තම ඔබන්න ! 2 00:00:03,030 --> 00:00:04,420 [ළමුන් උද්යෝගයෙන් කෑගසමින්] 3 00:00:04,420 --> 00:00:08,420 පසු ගිය වසරේ සංවිධාන 100කට වැඩි ප්රමාණයක් එකට එකව Hour of Code වැඩසටහන ඉතිහාසයේ විශාලතම අධ්යාපන වැඩසටන බවට පත්කලා. 4 00:00:08,420 --> 00:00:10,370 [The Hour of Code හඬනගා කියමින් ] 5 00:00:10,370 --> 00:00:12,730 මේකනම් නියමයි ... ! 6 00:00:12,730 --> 00:00:19,840 [Hour of Code වෙනත් භාෂාවලින් කියමින්] 7 00:00:19,840 --> 00:00:22,160 ඔයාගේ ගුරුතුමා කියනවා  ඔයලා එකට ගොඩක් කැමතී කියලා. 8 00:00:22,160 --> 00:00:25,884 ඔව් අපි ගොඩක් කැමතී .එක නියමයි ! 9 00:00:28,974 --> 00:00:34,874 Code.org සංවිධානය, ඇමරිකාවේ නිවුයෝර්ක්, චිකාගෝ සහ ඩෙන්වර් ඇතුලු දිස්ත්රික්ක කීපයක පුද්ගලික පාසල් 30 ක් සමඟ 10 00:00:34,874 --> 00:00:39,164 එක්ව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කරණු ලැබුවා. 11 00:00:39,164 --> 00:00:42,264 මෙය ඉතිහාසයේ විශාලතම අධ්යාපනික වැඩසටහනයි. 12 00:00:42,264 --> 00:00:46,264 සංවිධායකයින් සියලුම දෙනාම එක්ව මහාඅපේක්ෂා සහිතව මෙහිදී මිලියන 10කට අදික ලමුන් ප්රමානයක් සමඟ සම්බන්ඳවුනා. 13 00:00:46,264 --> 00:00:49,424 සමීපවශයෙන් මේසඳහා මිලියන 15ක් පමණ බැඳීසිටියා. 14 00:00:49,424 --> 00:00:51,194 මම ඉතාමත් ආඩම්භරයෙන් කියන්න කැමතීයි, මේ සතියතුල මා 15 00:00:51,201 --> 00:00:53,041 සිසුන්, ගුරුවරුන්, ව්යාපරිකයින් ඒවගේම 16 00:00:53,041 --> 00:00:57,041 ලාබ-නොලභන සංවිධානයන් සමඟ එක්ව ලොව පරිගණක විද්යාව සඳහා ඉදිරි පියවරක් ලෙස දායකත්වය ලබාදීමට හැකිවීම සම්බඳයෙන්. 17 00:01:00,713 --> 00:01:02,733 මමත් Hour of Code වැඩසටහනක් පැවැත්වූවා. එය ඉතාමත් පහසුයි. 18 00:01:02,733 --> 00:01:03,363 මමත් දිනුම් ! 19 00:01:03,363 --> 00:01:06,293 ඔවුන් ගොඩක් කුතුහලයෙන් සිටියා Hour of Code ගැන 20 00:01:06,293 --> 00:01:08,223 මේකනම් නියමයි ! 21 00:01:08,531 --> 00:01:11,001 ඔවුන් පරිගණක විද්යා ඉන්ජිනෙරුවකු වන්නටම අත්යාවශ්ය නෑ. 22 00:01:11,001 --> 00:01:13,881 ඇතැම්විට එයාලට වෙනත් දෙයකට පරිගණක දැනුම යොදවාගන්න පුලුවන්. 23 00:01:14,151 --> 00:01:17,911 මං හිතන විදියට හැමදෙකටම වගේ පරිගණක දැනුම දැන් මූලිකව සියලු දෙනාටම තියෙන්න ඔනි. 24 00:01:19,127 --> 00:01:21,897 [ජනාදිපති බැරක් ඔබාමා Hour of Code වැඩසටහනක් අතරතුර ] 25 00:01:24,926 --> 00:01:26,916 ඔබ පරිගණ වැඩසටහනක් නිර්මාණය කරනකොට ඔබට ඔබ 26 00:01:26,916 --> 00:01:27,956 දැනට හිතන ආකාරයෙන් ඔබ්බට විවෘතව හිතන්න පුරුදුවනවා. 27 00:01:28,009 --> 00:01:29,379 ඔබට තාක්ෂණය වෙනස් කරන්න පුලුවන්නම් 28 00:01:29,379 --> 00:01:31,519 ඔබට මුලුලොවම වුනත් වෙනස්කරනන් පුලුවන් ! 29 00:01:31,831 --> 00:01:36,011 මම අභියෝග කරනවා හැම රටකම ඉන්න ගැහැණුලමුන්ට, Hour of Code උත්සාහකරන්න කියලා! 30 00:01:36,151 --> 00:01:39,201 ඔව් හැම පළාතකම ඉන්න අය Hour of Code උත්සාහ කරලා බලන්න ඔනි ! හැමෝටම උත්සාහකරලා බලන්න පුලුවන් ! 31 00:01:39,513 --> 00:01:42,213 අපිත් සමඟ එකතුවෙන්න හැම පාසලකටම, හැම පන්තිකාමරයකටම, හැම ලමයකුටම 32 00:01:42,213 --> 00:01:44,726 Hour of Code දැනුම බෙදාගන්න උදවු කරන්න ! 33 00:01:51,657 --> 00:01:54,657 සැම රටකම ගුරුවරුන් සඳහා දැන් විවෘතයි... ! ලියාපදිංචිවන්න මිලියන 200කට අධික සිසුන් අතරට ඔබත් ඔබේ සිසුන් එක කරන්න. 34 00:01:55,484 --> 00:02:04,894 දැන්ම පිවිසෙන්න www.hourofcode.com