0:00:00.000,0:00:03.030 හොදයි දැන් ඔයා run කියන බොත්තම ඔබන්න ! 0:00:03.030,0:00:04.420 [ළමුන් උද්යෝගයෙන් කෑගසමින්] 0:00:04.420,0:00:08.420 පසු ගිය වසරේ සංවිධාන 100කට වැඩි ප්රමාණයක් එකට එකව Hour of Code වැඩසටහන ඉතිහාසයේ විශාලතම අධ්යාපන වැඩසටන බවට පත්කලා. 0:00:08.420,0:00:10.370 [The Hour of Code හඬනගා කියමින් ] 0:00:10.370,0:00:12.730 මේකනම් නියමයි ... ! 0:00:12.730,0:00:19.840 [Hour of Code වෙනත් භාෂාවලින් කියමින්] 0:00:19.840,0:00:22.160 ඔයාගේ ගුරුතුමා කියනවා  ඔයලා එකට ගොඩක් කැමතී කියලා. 0:00:22.160,0:00:25.884 ඔව් අපි ගොඩක් කැමතී .එක නියමයි ! 0:00:28.974,0:00:34.874 Code.org සංවිධානය, ඇමරිකාවේ නිවුයෝර්ක්, චිකාගෝ සහ ඩෙන්වර් ඇතුලු දිස්ත්රික්ක කීපයක පුද්ගලික පාසල් 30 ක් සමඟ 0:00:34.874,0:00:39.164 එක්ව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කරණු ලැබුවා. 0:00:39.164,0:00:42.264 මෙය ඉතිහාසයේ විශාලතම අධ්යාපනික වැඩසටහනයි. 0:00:42.264,0:00:46.264 සංවිධායකයින් සියලුම දෙනාම එක්ව මහාඅපේක්ෂා සහිතව මෙහිදී මිලියන 10කට අදික ලමුන් ප්රමානයක් සමඟ සම්බන්ඳවුනා. 0:00:46.264,0:00:49.424 සමීපවශයෙන් මේසඳහා මිලියන 15ක් පමණ බැඳීසිටියා. 0:00:49.424,0:00:51.194 මම ඉතාමත් ආඩම්භරයෙන් කියන්න කැමතීයි, මේ සතියතුල මා 0:00:51.201,0:00:53.041 සිසුන්, ගුරුවරුන්, ව්යාපරිකයින් ඒවගේම 0:00:53.041,0:00:57.041 ලාබ-නොලභන සංවිධානයන් සමඟ එක්ව ලොව පරිගණක විද්යාව සඳහා ඉදිරි පියවරක් ලෙස දායකත්වය ලබාදීමට හැකිවීම සම්බඳයෙන්. 0:01:00.713,0:01:02.733 මමත් Hour of Code වැඩසටහනක් පැවැත්වූවා. එය ඉතාමත් පහසුයි. 0:01:02.733,0:01:03.363 මමත් දිනුම් ! 0:01:03.363,0:01:06.293 ඔවුන් ගොඩක් කුතුහලයෙන් සිටියා Hour of Code ගැන 0:01:06.293,0:01:08.223 මේකනම් නියමයි ! 0:01:08.531,0:01:11.001 ඔවුන් පරිගණක විද්යා ඉන්ජිනෙරුවකු වන්නටම අත්යාවශ්ය නෑ. 0:01:11.001,0:01:13.881 ඇතැම්විට එයාලට වෙනත් දෙයකට පරිගණක දැනුම යොදවාගන්න පුලුවන්. 0:01:14.151,0:01:17.911 මං හිතන විදියට හැමදෙකටම වගේ පරිගණක දැනුම දැන් මූලිකව සියලු දෙනාටම තියෙන්න ඔනි. 0:01:19.127,0:01:21.897 [ජනාදිපති බැරක් ඔබාමා Hour of Code වැඩසටහනක් අතරතුර ] 0:01:24.926,0:01:26.916 ඔබ පරිගණ වැඩසටහනක් නිර්මාණය කරනකොට ඔබට ඔබ 0:01:26.916,0:01:27.956 දැනට හිතන ආකාරයෙන් ඔබ්බට විවෘතව හිතන්න පුරුදුවනවා. 0:01:28.009,0:01:29.379 ඔබට තාක්ෂණය වෙනස් කරන්න පුලුවන්නම් 0:01:29.379,0:01:31.519 ඔබට මුලුලොවම වුනත් වෙනස්කරනන් පුලුවන් ! 0:01:31.831,0:01:36.011 මම අභියෝග කරනවා හැම රටකම ඉන්න ගැහැණුලමුන්ට, Hour of Code උත්සාහකරන්න කියලා! 0:01:36.151,0:01:39.201 ඔව් හැම පළාතකම ඉන්න අය Hour of Code උත්සාහ කරලා බලන්න ඔනි ! හැමෝටම උත්සාහකරලා බලන්න පුලුවන් ! 0:01:39.513,0:01:42.213 අපිත් සමඟ එකතුවෙන්න හැම පාසලකටම, හැම පන්තිකාමරයකටම, හැම ලමයකුටම 0:01:42.213,0:01:44.726 Hour of Code දැනුම බෙදාගන්න උදවු කරන්න ! 0:01:51.657,0:01:54.657 සැම රටකම ගුරුවරුන් සඳහා දැන් විවෘතයි... ![br]ලියාපදිංචිවන්න මිලියන 200කට අධික සිසුන් අතරට ඔබත් ඔබේ සිසුන් එක කරන්න. 0:01:55.484,0:02:04.894 දැන්ම පිවිසෙන්න www.hourofcode.com