WEBVTT 00:00:00.902 --> 00:00:03.333 අපි දෙයක් වරද්ද ගත්තා. 00:00:04.379 --> 00:00:05.529 අපි හැමෝම. 00:00:05.960 --> 00:00:07.351 අපි දෙයක් වරද්ද ගත්තා. 00:00:08.508 --> 00:00:10.594 අපිට කරන්න අනවශ්‍යම දේ තමයි, 00:00:11.515 --> 00:00:12.782 සාගරය පිරිසිඳු කිරීම. 00:00:14.054 --> 00:00:15.229 අනවශ්‍යම දේ. 00:00:16.007 --> 00:00:18.985 ඔව්, ප්ලාස්ටික් පිරවූ කුණු ලොරියක් 00:00:20.166 --> 00:00:21.366 සාගරය වෙත යනවා තමයි 00:00:22.125 --> 00:00:23.275 හැම විනාඩියකම 00:00:23.807 --> 00:00:25.540 හැම පැයකම දවස්පතාම. 00:00:27.180 --> 00:00:29.299 පක්ෂීන් හා සතුන් විශාල සංඛ්‍යාවක් 00:00:29.323 --> 00:00:31.037 ප්ලාස්ටික් නිසාම මැෙරණවා. 00:00:34.037 --> 00:00:37.577 වේගවත්ම සත්ව වඳවීමට අපි මුහුණ දෙනවා, 00:00:38.132 --> 00:00:40.251 ඒ වගේම, ප්ලාස්ටික්, ආහාර දාමය තුළට ගිහින්. 00:00:41.672 --> 00:00:43.811 ඒත් මම තවම ඉන්නවා ඔබ ඉදිරියේ හිටගෙන, 00:00:43.835 --> 00:00:45.395 ඔබට කියනවා කරන්න අනවශ්‍යම දේ 00:00:47.109 --> 00:00:49.366 මුහුද පිරිසිඳු කරන එක කියලා. 00:00:49.376 --> 00:00:50.597 අනවශ්‍යම දේ. NOTE Paragraph 00:00:53.564 --> 00:00:55.421 ඔබ කුස්සියකට ගියොත්, 00:00:56.477 --> 00:00:57.627 එහි බේසම පිටාර ගලනවා, 00:00:58.889 --> 00:01:00.873 බිම හැම තැනම වතුර, 00:01:00.897 --> 00:01:02.431 බිත්ති පෙඟෙනවා, 00:01:02.768 --> 00:01:04.934 ඔබට ඉක්මණට හිතන්න වෙනවා, ඔබ කලබල වෙනවා; 00:01:05.411 --> 00:01:08.077 ඔබට පනිට්ටුවක්, මොප් එකක් හො ප්ලන්ජර් එකක් තිබෙනවා. 00:01:08.474 --> 00:01:09.874 ඉස්සේල්ලාම ඔබ මොකක්ද කරන්නේ? 00:01:11.531 --> 00:01:13.293 අපි කරාමය වැහුවොතින්? 00:01:14.920 --> 00:01:16.872 තේරැමක් නැහැ තෙත මාත්තු කරන එකේ 00:01:16.896 --> 00:01:18.963 හෝ වතුර අරන් අයින් කරන එකේ 00:01:19.381 --> 00:01:21.714 අපි ඉස්සෙල්ලා කරාමය වසන්නේ නැතිව. 00:01:23.693 --> 00:01:25.863 ඇයි අපි සාගරයටත් ඒකම නොකරන්නේ? 00:01:26.986 --> 00:01:29.186 සාගර පිරිසිඳු කිරීමේ ව්‍යාපෘතියත්, 00:01:31.846 --> 00:01:33.831 වෙරළේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් 00:01:35.768 --> 00:01:37.182 හෝ තව යහපත් චේතනා ඇති 00:01:38.164 --> 00:01:40.760 සාගර ප්ලාස්ටික් සමාගම් 00:01:41.442 --> 00:01:43.311 සියයට සියයක්ම සාර්ථක වුණත්, 00:01:44.538 --> 00:01:46.958 ඒක මදි, ඒ වගේම ප්‍රමාද වැඩියි. NOTE Paragraph 00:01:49.315 --> 00:01:52.924 අපි යන්නේ ෙටාන් මිලියන 300 ක් නිපදවන්න 00:01:53.930 --> 00:01:55.330 ප්ලාස්ටික් මේ වසර තුළ. 00:01:57.272 --> 00:01:59.323 දළ වශයෙන් ෙටාන් මිලියන අටක් 00:02:00.541 --> 00:02:02.895 සාගරයට දිව යනවා 00:02:02.919 --> 00:02:07.372 එතැන දැනටම ඇති දළ වශයෙන් ටොන් මිලියන 150 ක ප්ලාස්ටික් වලට එකතු වෙන්න. 00:02:09.765 --> 00:02:12.248 වාර්තා අනුව, සාගරයේ අැති ප්ලාස්ටික් සියයට 80ම, 00:02:14.498 --> 00:02:17.799 එන්නේ අන්ත දුගීබව ඇති රටවල සිටයි. 00:02:19.466 --> 00:02:21.878 ඔබ දුගීබවට හසු වෙලා ජීවත් වෙනවා නම්, 00:02:22.823 --> 00:02:25.695 හැම තිස්සේම කෑම ගැන සිතමින් 00:02:26.704 --> 00:02:27.854 හෝ සෙවණක් ගැන 00:02:28.846 --> 00:02:30.379 හෝ ආරක්ෂාව ගැන, 00:02:31.750 --> 00:02:32.900 ප්‍රතිචක්‍රීකරණය-- 00:02:33.393 --> 00:02:35.530 ඒක ඔබේ පරිකල්පිතයට එහා ගිය එකක්. NOTE Paragraph 00:02:38.123 --> 00:02:40.917 ඉතින් ඒක නිසා තමයි 00:02:42.155 --> 00:02:44.570 මම ප්ලාස්ටික් බැංකුව පටන් ගත්තේ. 00:02:46.136 --> 00:02:48.482 අපි තමයි ලෝකයේ විශාලතම වෙළඳසැල් ජාලය 00:02:48.506 --> 00:02:49.937 අන්ත දුගී අයට, 00:02:52.030 --> 00:02:55.093 එහි සෑම දෙයක්ම මිලදී ගත හැකියි 00:02:55.117 --> 00:02:57.257 ඉවතලන ප්ලාස්ටික් භාවිතා කරලා. 00:02:57.925 --> 00:02:59.092 සෑම දෙයක්ම. 00:02:59.704 --> 00:03:00.854 පාසල් ගාස්තු. 00:03:01.514 --> 00:03:02.714 වෛද්‍ය රක්ෂණ. 00:03:03.593 --> 00:03:05.973 වයිෆයි, ජංගම දුරකථන විනාඩි, බලශක්තිය. 00:03:06.442 --> 00:03:09.612 තිරසාර පිසීමට සුදුසු ඉන්ධන, වැඩි කාර්යාක්ෂමතා උදුන්. 00:03:11.228 --> 00:03:13.550 අපිට අවශ්‍යයි එකතු කරන්න අනික් හැම දේම, 00:03:13.574 --> 00:03:17.295 ලෝකයාට අවශ්‍ය විය හැකි එහෙත් වියදම දරන්න බැරි. NOTE Paragraph 00:03:20.395 --> 00:03:23.795 හෙයිටි වල අපේ වෙළෙඳසැල් ජාලය සමාජ මධ්‍යස්ථානවලට හුරුයි, 00:03:26.173 --> 00:03:27.601 එහි අපගේ එක් රැස්කරන්නෙක්, 00:03:28.339 --> 00:03:29.489 ලීසා නසීස්, 00:03:31.791 --> 00:03:33.663 එයාට අවස්ථාව තිබෙනවා හම්බ කරන්න 00:03:34.228 --> 00:03:36.402 දොරෙන් දොර ප්ලාස්ටික් එකතු කරලා, 00:03:37.720 --> 00:03:39.180 පාරවල් වලින්, 00:03:39.204 --> 00:03:40.585 ඒ වගේම ආයතන වලින්. 00:03:42.363 --> 00:03:45.675 දවස අවසානයේ අැය ඒ රුස් කරපු දේ අපිට ගෙනැත් දෙනවා, 00:03:46.236 --> 00:03:48.537 අපි ඒක කිරලා, තත්ත්වය පරීක්ෂා කරලා, 00:03:48.934 --> 00:03:51.811 ඒකේ වටිනාකම ඇගේ ගිණුමට බැර කරනවා. 00:03:55.704 --> 00:03:57.704 ලීසාට දැන් ස්ථිර, 00:03:58.386 --> 00:04:00.569 විශ්වාසනීය ආදායම් මාර්ගයක් තිබෙනවා. 00:04:02.784 --> 00:04:06.546 අපි ඒ වටිනාකම ඇය වෙනුවෙන් අන්තර්ජාලීය ගිණුමකට බැර කරනවා. 00:04:07.879 --> 00:04:11.173 ඒක ඉතුරුම් ගිණුමක් නිසා ඒක වත්කමක් වෙනවා, 00:04:11.197 --> 00:04:13.264 ඇයට ණය ගන්න උපකාරී වන. 00:04:13.768 --> 00:04:15.426 ඒක අන්තර්ජාලීය ගිණුමක් නිසා, 00:04:17.498 --> 00:04:19.410 ඇයට සොරුන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා, 00:04:20.656 --> 00:04:22.442 ඒ වගේම වඩාත් වැදගත් දේ, 00:04:23.442 --> 00:04:25.126 ඇයට ඈ ගැන අගයක් දැනෙනවා. 00:04:25.890 --> 00:04:27.485 ප්ලාස්ටික් වලටත් 00:04:27.509 --> 00:04:29.964 අලුත් වටිනාකමක් ලැබෙනවා. 00:04:33.921 --> 00:04:35.096 හ්ම්. NOTE Paragraph 00:04:36.863 --> 00:04:38.513 අපි ඒ ප්ලාස්ටික් එකතු කරනවා, 00:04:39.942 --> 00:04:41.276 අපි ඒකට වටිනාකමක් දෙනවා, 00:04:44.684 --> 00:04:46.048 ගොඩවල් වෙන් කරනවා, 00:04:46.072 --> 00:04:47.222 ලේබල් ගලවනවා, 00:04:48.009 --> 00:04:49.159 පියන් ගලවනවා. 00:04:52.303 --> 00:04:53.713 අපි එක්කො ඒවා කැබලි කරනවා 00:04:54.561 --> 00:04:57.227 නැතිනම් ගොඩවල් අහුරලා අපනයනයට සකස් කරනවා. 00:05:00.370 --> 00:05:03.767 ඒක දියමන්ති ආකර හරහා අැවිදිනවාට වඩා වෙනස් නැහැ. 00:05:05.093 --> 00:05:07.776 ලීසා දියමන්ති ආකර හරහා ඇවිද්දා නම් 00:05:07.800 --> 00:05:09.831 ඒත් එයාට ගබඩාවක් නැහැ, බැංකුවක් නැහැ, 00:05:09.855 --> 00:05:12.820 දියමන්ති පාවිච්චි කරන්න විදියක් නෑ, හුවමාරු කරන්න විදියක් නෑ. 00:05:13.855 --> 00:05:16.003 ඒවාටත් එතකොට වටිනාකමක් නැතිවේවි. 00:05:17.934 --> 00:05:20.133 ලීසා වැන්දඹුවක් වුණා 00:05:20.157 --> 00:05:22.164 2010 හෙයිටි භූමිකම්පාවෙන් පසු, 00:05:23.768 --> 00:05:25.315 ආදායමක් නැතිව ගේදොර අහිමිවුණා. 00:05:25.339 --> 00:05:27.339 මේ වැඩසටහන නිසා, 00:05:28.268 --> 00:05:30.880 ලීසාට වියදම් කළ හැකියි අැගේ දියණියන්ගේ පාසල් ගාස්තු 00:05:31.736 --> 00:05:32.886 හා නිළ ඇඳුම් වලට. NOTE Paragraph 00:05:34.911 --> 00:05:36.061 ඒ ප්ලාස්ටික් 00:05:37.213 --> 00:05:38.513 අපි විකුණනවා. 00:05:41.276 --> 00:05:44.196 අපි ඒවා විකුණනවා විශිෂ්ට වෙළෙඳ නාමයන්ට සපයන අයට 00:05:44.220 --> 00:05:45.958 මාක්ස් සහ ස්පෙන්සර් වගේ, 00:05:45.982 --> 00:05:48.601 සමාජයීය ප්ලාස්ටික් භාවිතා කිරීමට නියම කරපු අය 00:05:49.815 --> 00:05:51.255 ඔවුන්ගේ නිෂ්පාදන වලට. 00:05:52.759 --> 00:05:54.148 නැතිනම් හෙන්කල් සමාගම වගේ, 00:05:54.172 --> 00:05:56.020 ජර්මානු පාරිභෝගික භාණ්ඩ සමාගම, 00:05:57.767 --> 00:06:01.353 ඒගොල්ලෝ සමාජීය ප්ලාස්ටික් ඍජුවම නිෂ්පාදන ක්‍රියාවලියට යොදවනවා. 00:06:01.377 --> 00:06:02.988 අපි දෙපැත්ත එකතු කරා, 00:06:04.196 --> 00:06:05.600 කවාකරා ආර්ථිකයේ. 00:06:08.259 --> 00:06:10.124 මිලදී ගන්න ෂැම්පු 00:06:11.101 --> 00:06:12.434 හෝ රෙදි සෝදන කුඩු 00:06:12.950 --> 00:06:15.150 සමාජ ප්ලාස්ටික් ආවරණ සහිත වූ, 00:06:16.220 --> 00:06:18.315 එවිට ඔබ වක්‍රාකාරව දායක ෙවනවා 00:06:18.339 --> 00:06:21.565 සාගරය වෙත යැවෙන ජල මාර්ගවලින් ප්ලාස්ටික් ඉවත් කිරීමටත් 00:06:22.187 --> 00:06:23.653 දුගීබව තුරන් කිරීමටත් 00:06:24.091 --> 00:06:25.471 දෙකම එක පාරට. NOTE Paragraph 00:06:27.488 --> 00:06:28.638 ඒ ආකෘතිය 00:06:29.083 --> 00:06:30.950 ඕනෑම තැනක කරන්න පුළුවන්. 00:06:32.379 --> 00:06:33.529 සාවො පවුලෝ වල, 00:06:34.538 --> 00:06:36.410 පල්ලියේ දේශනාවෙන් තම වසම දිරි ගන්වනවා 00:06:36.434 --> 00:06:38.656 ඉරිදා පරිත්‍යාගය විතරක් නෙවෙයි, 00:06:38.680 --> 00:06:40.102 පතිචක්‍රීකරණ දේත් ගෙනෙන්න. 00:06:41.561 --> 00:06:43.616 අපි එතකොට පල්ලියයි දුගී අයවයි යා කරනවා. 00:06:44.577 --> 00:06:46.029 නැතිනම්, වඩා බලවත් දේ, 00:06:46.053 --> 00:06:49.541 අපිට පුළුවන් ලන්ඩනයේ මුස්ලිම් පල්ලියක් කයිරෝහි දුප්පත් පල්ලියකට යා කරන්න. 00:06:50.792 --> 00:06:52.192 නැතිනම් වැන්කූවර් වල වගේ 00:06:52.919 --> 00:06:54.823 අපේ බෝතල් තැන්පත් වැඩසටහනින්: 00:06:55.395 --> 00:06:56.595 ඕනෑම පුද්ගලයෙකුට 00:06:57.482 --> 00:06:58.632 හෝ කණ්ඩායමකට 00:06:59.371 --> 00:07:00.534 දැන් ආපහු දෙන්න පුළුවන් 00:07:00.558 --> 00:07:02.933 ඔවුන්ගේ තැන්පතු ගෙවන ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය 00:07:03.300 --> 00:07:05.355 ඒවාට මුදල් ලබා ගැනීම වෙනුවට 00:07:06.060 --> 00:07:08.410 අවස්ථාව තිබෙනවා ඒ වටිනාකම තැන්පත් කරන්න 00:07:08.434 --> 00:07:11.355 ලෝවටා දුගී අයගේ ගිණුමට. NOTE Paragraph 00:07:12.776 --> 00:07:14.642 දැන් අපිට අපේ ප්‍රතිචක්‍රීකරණ ගත හැකියි 00:07:15.093 --> 00:07:17.355 ප්‍රතිචක්‍රීකරැවන්ගේ යැපීමටත් එසේ පිහිටුවීමටත්. 00:07:18.688 --> 00:07:21.041 තමන්ගේ රටේ එක් බෝතල් තැන්පතුවකින් 00:07:21.100 --> 00:07:23.228 ලෝ වටා සිය ගණනක් ගලවා ගන්න උපකාරී වෙනවා. 00:07:25.193 --> 00:07:27.089 නැතිනම් ෂෙල් සමාගම වගේ, 00:07:27.518 --> 00:07:28.785 ඒ බලශක්ති සමාගම 00:07:29.581 --> 00:07:32.549 අපේ ප්ලාස්ටික් නිෂේධකරණ වැඩසටහනේ අායොජකයෙක්. 00:07:32.927 --> 00:07:36.087 ප්ලාස්ටික් නිෂේධකරණය, කාබන් නිෂේධකරණය වගේ. 00:07:36.927 --> 00:07:40.584 එත් ප්ලාස්ටික් නිෂේධකරණය ප්‍රතිචක්‍රීකරණ පහසුකම් වලට ආයෝජනය කරනවා, 00:07:40.608 --> 00:07:42.122 ඒවා නැති තැන් වල. 00:07:43.379 --> 00:07:45.548 ඉන් දුගී අයට අනුබලයක් ලැබෙනවා 00:07:45.886 --> 00:07:47.371 මිල ඉහළ දැමීම තුළින්. 00:07:48.786 --> 00:07:49.936 නැතිනම්-- 00:07:50.349 --> 00:07:51.984 මැනිලා නුවර මුඩුක්කුවල වගේ, 00:07:52.888 --> 00:07:55.456 එහි කුඩාම පොළත් 00:07:56.929 --> 00:07:59.193 සරල තරාදියකුත් දුරකථනයකුත් යොදවලා 00:07:59.569 --> 00:08:01.502 භාර ගන්නවා සමාජීය ප්ලාස්ටික් 00:08:01.886 --> 00:08:04.219 බර අනුව ගෙවීමේ නව ක්‍රමයකට, 00:08:04.831 --> 00:08:07.053 මින් ඒ අයට ඉඩ සැලසෙනවා වැඩි දෙනෙකුට සේවා සපයලා 00:08:08.870 --> 00:08:11.417 සමාජ සුභසාධනයට දායක වීමට. NOTE Paragraph 00:08:13.267 --> 00:08:14.734 මෙතැන පොදු දේ තමයි 00:08:17.387 --> 00:08:19.022 සමාජ ප්ලාස්ටික් 00:08:19.688 --> 00:08:20.838 කියන්නේ මුදල්. 00:08:21.704 --> 00:08:23.676 සමාජ ප්ලාස්ටික් කියන්නේ මුදල්, 00:08:24.949 --> 00:08:28.855 ලෝ වටා පිළිගැනෙන හා හුවමාරු කළ හැකි, එය භාවිතා කිරීමෙන් 00:08:28.879 --> 00:08:31.580 දුගී බව දුරන් වී පරිසරයත් සුරැකෙනවා 00:08:31.604 --> 00:08:33.365 දෙකම එක පාර. 00:08:35.825 --> 00:08:37.292 මේ ප්ලාස්ටික්ම නෙවෙයි. 00:08:37.904 --> 00:08:40.524 මේ ප්‍රතිචක්‍රී ප්ලාස්ටික් නෙවෙයි, මේ සමාජීය ප්ලාස්ටික්, 00:08:41.943 --> 00:08:44.116 එය දුව්‍යයක් එහි වටිනාකම පවරන 00:08:44.140 --> 00:08:46.824 එය හමු වන මිනිසුන්ගේ ජීවිතවලට, 00:08:47.259 --> 00:08:49.398 පොහොසත් දුප්පත් හැමෝටම. NOTE Paragraph 00:08:52.347 --> 00:08:53.680 මිනිසුන් නිපදවලා තිබෙනවා 00:08:53.704 --> 00:08:56.848 කිලෝග්‍රෑම් ට්‍රිලියන අටකට වඩා ප්ලාස්ටික්, 00:08:56.872 --> 00:08:59.304 ඉන් වැඩි කොටස අපද්‍රව්‍ය ලෙස තවම තිබෙනවා. 00:09:00.006 --> 00:09:01.776 කිලෝග්‍රෑම් ට්‍රිලියන අටක්. 00:09:01.800 --> 00:09:03.882 කිලෝවක වටිනාකම ශත 50 වශයෙන් 00:09:05.323 --> 00:09:09.930 අපි ෙඩාලර් ට්‍රිලියන 4 ක වටිනාකමක් මේ මුදා හරින්නේ. 00:09:11.966 --> 00:09:13.699 මම සමාජීය ප්ලාස්ටික් දකින්නේ 00:09:14.466 --> 00:09:16.247 පෘථිවියට තිබෙන බිට්කොයින් විදියට-- NOTE Paragraph 00:09:16.828 --> 00:09:17.870 (සිනහව) NOTE Paragraph 00:09:17.894 --> 00:09:20.350 ඒක හැමෝටම ලබා ගන්න පුළුවන්. NOTE Paragraph 00:09:25.908 --> 00:09:28.783 දැන් මුළු පරිසර පද්ධතියම රඳන්නේත් කළමණාකරණය වන්නේත් 00:09:28.807 --> 00:09:30.978 අනතර්ජාලීය බැංකු වේදිකාවක් මඟින් 00:09:32.472 --> 00:09:36.267 ඉන් ලෝ වටා ආරක්ෂාකාරීව හා විශ්වාසීව වටිනාකම් හුවමාරැවට මග සැලසෙනවා. 00:09:37.310 --> 00:09:40.612 ඔබට ප්‍රතිචක්‍රී ද්‍රව්‍ය වැන්කූවර් හෝ බර්ලින්වල තැන්පත් කළ හැකියි, 00:09:41.065 --> 00:09:44.725 එවිට ගඩොල් හෝ දුරකථන විනාඩි ආපසු ගත හැකියි යම් පවුලකට 00:09:45.152 --> 00:09:46.420 මැනිලාහි මුඩුක්කුවක සිටින. 00:09:47.398 --> 00:09:48.548 නැතිනම් ලීසාට-- 00:09:50.358 --> 00:09:53.136 ඇයට ප්‍රතිචක්‍රී දේ තැන්පත් කළ හැකියි පෝට්-ඕ-ප්‍රින්ස් හි 00:09:53.160 --> 00:09:55.723 එවිට ඇගේ මවට පිසීම් ඉන්ධන හෝ මුදල් ආපසු ගත හැකියි 00:09:55.747 --> 00:09:57.197 නගරයේ වෙනැත් තැනකින්. 00:09:59.149 --> 00:10:01.392 මේ ඇප් එක එකතු කරනවා ත්‍යාග, 00:10:01.776 --> 00:10:02.926 දිරිගැන්වීම්, 00:10:03.553 --> 00:10:04.789 කණ්ඩායම් ත්‍යාග, 00:10:05.696 --> 00:10:06.846 භාවිතා කරන්නන්ෙග් ලකුණු. 00:10:08.708 --> 00:10:11.316 අපි ප්‍රතිචක්‍රීකරණය ක්‍රීඩාවක් කරා. 00:10:11.374 --> 00:10:13.950 අපි විනෝදය හා විධිමත් බව එකතු කරනවා 00:10:14.566 --> 00:10:16.125 නොවිධිමත් කර්මාන්තයකට. 00:10:19.271 --> 00:10:21.464 අපි හෙයිටි හි හා පිලිපීනයේ ක්‍රියාත්මක වෙනවා. 00:10:22.867 --> 00:10:24.149 අපි තෝර ගෙන තිබෙනවා කට්ටිය 00:10:24.858 --> 00:10:26.842 හා කොටස්කරැවන් බ්‍රසීලයට. 00:10:27.301 --> 00:10:30.191 මේ වසරේ අපි බැඳෙනවා ඉන්දියාවට හා ඉතියෝපියාවට. 00:10:32.198 --> 00:10:33.865 අපි එකතු කරනවා සිය ගණනක් 00:10:34.738 --> 00:10:36.666 ටොන් ගණනින් ද්‍රව්‍ය. 00:10:37.261 --> 00:10:39.061 අපි නොකඩවාම එකතු කරගන්නවා කොටස්කරැවන් 00:10:39.944 --> 00:10:41.094 හා ගනුදෙනුකරැවන්, 00:10:43.332 --> 00:10:46.195 අපි රැස් කරන ප්‍රමාණයන් දවස්පතා ඉහළ නංවනවා. 00:10:47.007 --> 00:10:49.292 හෙන්කල් සමාගම සමඟ අපේ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස, 00:10:50.047 --> 00:10:54.332 ඒ අය බැඳුනා කිලෝග්‍රෑම් මිලියන 100ට වඩා ද්‍රව්‍ය භාවිතා කරන්න 00:10:54.356 --> 00:10:56.915 සෑම වසරකම. 00:10:58.617 --> 00:11:01.268 එයින් විතරක් ඩොලර් මිලියන සිය ගණනක් දේවි 00:11:01.292 --> 00:11:03.025 දුගී අයට 00:11:03.434 --> 00:11:04.950 නැගී එන ආර්ථිකයන්ට. NOTE Paragraph 00:11:08.759 --> 00:11:09.909 දැන් ඉතින් 00:11:10.751 --> 00:11:11.901 අපි ඔක්කොටම 00:11:13.236 --> 00:11:14.903 විසඳුමට දායක වෙන්න පුළුවන් 00:11:15.640 --> 00:11:17.360 පරිසර දූෂණයට දායක නොවී. NOTE Paragraph 00:11:19.145 --> 00:11:22.783 හරි, සාගරයි පිරිසිඳු කරන එක වැඩක් නැති වෙන්න පුළුවන්. 00:11:23.407 --> 00:11:24.557 ඒක එහෙම වෙන්න පුළුවන්. 00:11:25.812 --> 00:11:27.766 එත් සාගරයේ ප්ලාස්ටික් වළක්වන එක 00:11:28.560 --> 00:11:31.160 මනුෂ්‍යත්වයේ ඉසුරුමත්ම අවස්ථාව විය හැකියි. NOTE Paragraph 00:11:33.084 --> 00:11:34.358 ස්තූතියි. NOTE Paragraph 00:11:34.382 --> 00:11:39.920 (අත්පොළසන්)