WEBVTT 00:00:00.000 --> 00:00:04.678 සුබ උදෑසනක්. ඔබට කොහොමද? NOTE Paragraph 00:00:04.702 --> 00:00:05.912 (සිනහව) NOTE Paragraph 00:00:05.936 --> 00:00:08.249 හැම දෙයක්ම ඉතා හොඳින් සිදු වුණා, එහෙම නේද? 00:00:08.273 --> 00:00:10.729 මම නම් මේක නිසා මුසපත් වෙලා ඉන්නේ. 00:00:10.753 --> 00:00:12.245 ඒ නිසා මම මෙතැනින් යනවා. NOTE Paragraph 00:00:12.269 --> 00:00:17.836 (සිනහව) NOTE Paragraph 00:00:18.015 --> 00:00:21.222 මේ සමුුළුවේ තේමාවල් තුනක් දකින්නට තිබුණා 00:00:21.246 --> 00:00:23.753 මගේ කථාවට අදාළ වන. 00:00:23.777 --> 00:00:28.467 පළමුවැන්න තමයි තිබුණු සාක්ෂි මනුෂ්‍යයින්ගේ අරැම පුදුම නිර්මාණශීලිත්වයට 00:00:28.491 --> 00:00:30.904 අපි දැකපු සියලුම ඉදිරිපත් කරීම් වලත් 00:00:30.928 --> 00:00:32.729 මෙහි සිටින සියලුම දෙනා තුලත්. 00:00:32.753 --> 00:00:35.404 එහි විවිධත්වය මෙන්ම පරාසයත්. 00:00:36.158 --> 00:00:38.301 දෙවැන්න තමයි ඒක අපිව ගෙනත් තිෙබනවා තැනකට 00:00:38.325 --> 00:00:40.822 අපිට කිසිම අදහසක් නැහැ කුමක් වේවිද කියා 00:00:40.846 --> 00:00:42.237 අනාගතය අතින් බැලූ විට. 00:00:42.261 --> 00:00:44.976 ඒක කොයි අතට හැරෙයිද කියලා කයන්න බැහැ. NOTE Paragraph 00:00:45.000 --> 00:00:46.892 මට අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා. 00:00:46.916 --> 00:00:50.712 අපි හැමදෙනාටම අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා. 00:00:51.072 --> 00:00:52.210 එහෙම නැද්ද? 00:00:52.234 --> 00:00:53.715 මේක මට හරිම සිත්ගන්නාසුලුයි. 00:00:53.739 --> 00:00:55.496 ඔබ රාත්‍රි භෝජන සංග්‍රහයක සිටිනා විට 00:00:55.596 --> 00:00:57.858 ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරන බව පැවසුවහොත්-- 00:00:57.882 --> 00:01:00.846 ඇත්තටම, ඔබ රාත්‍රි භෝජන සංග්‍රහ වලට වැඩිපුර යන්නේ නැහැ. NOTE Paragraph 00:01:00.870 --> 00:01:04.666 (සිනහව) NOTE Paragraph 00:01:04.690 --> 00:01:07.118 ඔබ අධ්‍යාපනයට රැකියාව කරනවා නම් ආරධනා ලැබෙන්නේ නැහැ. NOTE Paragraph 00:01:07.142 --> 00:01:10.233 (සිනහව) NOTE Paragraph 00:01:10.257 --> 00:01:13.976 ඔබට නැවත ආරාධනා ලැබෙන්නෙත් නැහැ. ඒක මට හිතෙන්නේ අමුතු දෙයක්. 00:01:14.000 --> 00:01:16.475 ඒත එහෙම ගියොත්, ඔබ කාට හරි කිව්වොත්, 00:01:16.499 --> 00:01:18.276 ඒ අය අහනවා, "ඔබ මොකද කරන්නේ?" කියලා. 00:01:18.300 --> 00:01:19.976 ඔබ කියනවා අධ්‍යාපන රැකියාවක් කියලා, 00:01:20.000 --> 00:01:22.076 ඒ අයගේ මුහුණු සුදුමැලි වෙනවා ඔබට පෙනේවි. 00:01:22.100 --> 00:01:24.380 ඒ අයට හිතෙයි, "දෙයියෝ සාක්කි, ඇයි මට මේක වුණේ?" NOTE Paragraph 00:01:24.404 --> 00:01:26.041 (සිනහව) NOTE Paragraph 00:01:26.065 --> 00:01:27.688 "මුලු සතියටම රැයක් එළියට ගියාමයි." NOTE Paragraph 00:01:27.712 --> 00:01:30.322 (සිනහව) NOTE Paragraph 00:01:30.346 --> 00:01:33.587 ඒත් ඔබ ඒ අයගේ අධ්‍යාපනය ගැන විමසුවොත් ගැලවිල්ලක් නැති වෙනවා. 00:01:33.611 --> 00:01:37.078 ඒ මොකද ඒක මිනිසුන්ට ගැඹුරට වදින දෙයක් නිසා, මම හරි නේද? 00:01:37.194 --> 00:01:40.535 අාගම, සල්ලි හා එවැනි අනෙකුත් දේ වගේ. 00:01:40.559 --> 00:01:44.911 මට අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක් තිබෙනවා, මම හිතන්නේ හැමෝටම එහෙමයි. 00:01:44.935 --> 00:01:46.827 අපිට ඒ ගැන තදබල උනන්දුවක් තිබෙනවා, 00:01:46.851 --> 00:01:50.171 හේතුව අධ්‍යාපනය උදව් වෙනවා අපට ගෙනයන්න මේ අනාගතයට 00:01:50.195 --> 00:01:51.714 අපිට තෙරුම් ගන්න අමාරු වන. 00:01:51.873 --> 00:01:55.372 අපි හිතලා බැලුවොත්, මේ වසරේ පාසල් අරඹන දරුවන්, 00:01:55.396 --> 00:01:58.920 විශ්‍රාම යනවා 2065. 00:02:00.209 --> 00:02:01.843 කිසිකෙනෙකුට අදහසක් නැහැ, 00:02:01.867 --> 00:02:05.311 පසුගිය දින හතර තුල දැකපු ප්‍රවීණත්වයන් කෙසේ වුණත්, 00:02:05.450 --> 00:02:07.318 තව වසර පහකින් ලෝකය කෙලෙස වෙව්ද කියා. 00:02:07.318 --> 00:02:10.318 ඒත් අපි ළමුන්ට ඒ සඳහා අධ්‍යාපනය දිය යුතුව තිබෙනවා. 00:02:10.318 --> 00:02:12.868 ඒ නිසා එහි අවිනිශ්චිතභාවය මම හිතන්ෙන් අරැම පුදුමයි. NOTE Paragraph 00:02:12.892 --> 00:02:14.259 තෙවැනි කොටස තමයි 00:02:14.283 --> 00:02:16.320 අපි ඒ කොහොම වුණත් ඔක්කොම එකඟ වුණා, 00:02:16.344 --> 00:02:21.649 ළමුන්ට ඇති අරැම පුදුම හැකියාව-- 00:02:21.673 --> 00:02:24.007 නවෝත්පාදනය සඳහා ඇති හැකියාව. 00:02:24.031 --> 00:02:26.542 නිදසුනක් ලෙස, ඊයේ රාත්‍රියේ සරීනා අතිවිශිෂ්ටයි නේද? 00:02:26.566 --> 00:02:28.176 එයාට කරන්න පුළුවන් දේ බැලුවම. 00:02:28.200 --> 00:02:32.976 ඈ සුවිශේෂි කෙනෙක්, ඒත් මම හිතන්නේ ඇය වන්නේ නැහැ 00:02:33.000 --> 00:02:36.956 සුවිශේෂි කෙනෙක් සියලුම ළමුන් සලකන විට. 00:02:36.980 --> 00:02:39.776 අැය අරැම පුදුම කැපකිරීමක් ඇති කෙනෙක් 00:02:39.800 --> 00:02:41.067 යම් දක්ෂතාවයක් හඳුනා ගත්. 00:02:41.091 --> 00:02:43.700 මගේ තර්කය ළමයි සියලු දෙනාටම දැවැන්ත දක්ෂතා ඇති බවයි. 00:02:43.800 --> 00:02:45.776 අපි ඒවා ක්‍රෑර ලෙස අපතේ යවනවා. NOTE Paragraph 00:02:45.800 --> 00:02:47.976 ඉතින් මට අවශ්‍ය අධ්‍යාපනය ගැන කථා කිරීමටත් 00:02:48.000 --> 00:02:49.872 නිර්මාණශීලිත්වය ගැන කථා කිරීමටත්. 00:02:49.896 --> 00:02:55.915 මගේ තර්කය නිර්මාණශීලිත්වය වත්මන් අධ්‍යාපනය තුල ලිවීමේ කියවීමේ හැකියාව මෙන්ම වැදගත්, 00:02:55.939 --> 00:02:58.803 ඒ නිසා අපි එයට එක සමාන වැදගත් කමක් දිය යුතුයි. NOTE Paragraph 00:02:58.827 --> 00:03:00.798 (අත්පොළසන්) ස්තූතියි. NOTE Paragraph 00:03:00.822 --> 00:03:05.167 (අත්පොළසන්) NOTE Paragraph 00:03:05.485 --> 00:03:06.744 ඉතින් එච්චර තමයි. 00:03:06.768 --> 00:03:07.771 බොහොම ස්තූතියි. NOTE Paragraph 00:03:07.795 --> 00:03:09.910 (සිනහව) NOTE Paragraph 00:03:09.934 --> 00:03:11.611 තව විනාඩි 15 ක් තිබෙනවා. NOTE Paragraph 00:03:11.635 --> 00:03:14.571 (සිනහව) NOTE Paragraph 00:03:14.595 --> 00:03:16.487 ඉතින් මම ඉපදුණේ....නැහැ. NOTE Paragraph 00:03:16.511 --> 00:03:19.543 (සිනහව) NOTE Paragraph 00:03:19.567 --> 00:03:22.312 මට ළඟදී ලස්සන කථාවක් අහන්න ලැබුණා --මම ඒක කියන්න ආසයි-- 00:03:22.336 --> 00:03:25.051 චිත්‍ර පාඩමක සිටි කුඩා දැරියකගේ කථාවක් ඒක. 00:03:25.075 --> 00:03:27.210 ඇයට වයස හයයි, පිටිපස්සේ ඉඳගෙන චිත්‍ර අඳිනවා. 00:03:27.234 --> 00:03:30.034 ගුරැවරිය පැවසුවා මේ දැරිය සාමාන්‍යයෙන් අවධානය නොදෙන බව, 00:03:30.058 --> 00:03:31.844 ඒත් මේ පාඩමේදී හිටියේ අවධානයෙන්. 00:03:31.868 --> 00:03:33.208 ගුරැවරියගේ සිත මීට ඇදී ගියා. 00:03:33.232 --> 00:03:35.994 ඇය දැරිය ළඟට ගිහින් ඇසුවා, "මොකක්ද ඔයා අඳින්නේ? 00:03:36.018 --> 00:03:38.509 දැරිය කිව්වා, "මම දෙවියන්වහන්ෙස්ව අඳිනවා" කියලා. 00:03:39.642 --> 00:03:42.960 ගුරැතුමිය කිව්වා, "ඒත් දෙවියන්වහන්සේගේ හැඩරැව කවුරුත් දන්නේ නැහැනේ." 00:03:42.984 --> 00:03:45.072 දැරිය කිව්වා, "තව ටිකකින් හැමෝම දැනගනීවි." NOTE Paragraph 00:03:45.096 --> 00:03:51.878 (සිනහව) NOTE Paragraph 00:03:56.662 --> 00:03:58.929 මගේ පුතාට එංගලන්තයේදී වයස හතර වුණාම-- 00:03:59.413 --> 00:04:01.604 ඇත්තටම, එයාට එතකොට හැමතැනකම වයස හතරයි. NOTE Paragraph 00:04:01.628 --> 00:04:03.295 (සිනහව) NOTE Paragraph 00:04:03.404 --> 00:04:06.791 අපි ඒ ගැන හරියට බැලුවොත්, ඒ වසරේ එයා කොහෙ ගියත්, එයාගේ වයස හතරයි. 00:04:06.815 --> 00:04:09.453 එයා රඟපෑවා ජේසුතුමාගේ උපත් කථා නාට්‍යයක. ඒ කථාව මතකද? NOTE Paragraph 00:04:09.477 --> 00:04:10.696 (සිනහව) NOTE Paragraph 00:04:10.720 --> 00:04:12.547 නැහැ, ඒක ලොකුයි, ලොකු කථාවක්. 00:04:12.571 --> 00:04:14.876 මෙල් ගිබ්සන් ඒකට පසු රඟපෑමක් කරා. ඒක දකින්න ඇති. NOTE Paragraph 00:04:14.900 --> 00:04:16.161 (සිනහව) NOTE Paragraph 00:04:16.185 --> 00:04:17.495 "උත්පත්ති කථා II" 00:04:17.519 --> 00:04:21.654 ඒත් ජේම්ස්ට ලැබුණේ ජෝසෆ්ගේ චරිතය. ඒක අපිට විශාල සතුටක් වුණා. 00:04:21.678 --> 00:04:24.215 අපි ඒක ප්‍රධාන චරිතයක් ලෙස සැලකුවේ. 00:04:24.239 --> 00:04:26.716 අපි එතැන පිෙරව්වා කට්ටිය මෙහෙම ලියූ ටී-ෂර්ට් අැඳපු: 00:04:26.740 --> 00:04:28.976 "ජේම්ස් රොබින්සන් තමයි ජෝසෆ්!" (සිනහව) 00:04:29.000 --> 00:04:30.607 එයාට කථා කරන්න අවශ්‍ය වුණේ නැහැ. 00:04:30.631 --> 00:04:33.069 ඒත් ඕගොල්ලෝ දන්නවානේ රජවරැ තිදෙනා පැමිෙණන කොටස? 00:04:33.093 --> 00:04:35.824 ඒ අය තෑගි ගේනවා, රන්, කට්ටකුමංචල් හා කලුවැල් ලෙස. 00:04:35.848 --> 00:04:36.962 මේක ඇත්තටම සිදුවුණා. 00:04:36.986 --> 00:04:40.076 අපි බලන් සිටියදී ඒගොල්ලෝ පිළිවෙල වෙනස් කරා, 00:04:40.100 --> 00:04:42.876 ඒ මොකද, අපි පසුව කුඩා දරැවාගෙන් ඇහුවම, 00:04:42.900 --> 00:04:45.776 "ඒක හරිද?" කියලා, එයා කිව්වා, "ඔව්, ඇයි? ඒක වැරදිද?" කියලා. 00:04:45.800 --> 00:04:46.876 ඒගොල්ලෝ ඒක මාරැකරා. 00:04:46.900 --> 00:04:48.076 ළමුන් තිදෙනා පැමිණියා, 00:04:48.100 --> 00:04:50.287 සිවු හැවිරිදි අය, හිසේ අත්පිස්නා ගැට ගහගෙන, 00:04:50.311 --> 00:04:51.802 ඒ අය මේ පෙට්ටි බිමින් තිබ්බා, 00:04:51.826 --> 00:04:53.875 පළමුවැන්නා කිව්වා, "මම ඔබට රත්රන් ගෙනාවා." 00:04:53.899 --> 00:04:56.037 දෙවැන්නා කිව්වා, "මම ඔබට කලුවැල් ගෙනාවා." 00:04:56.061 --> 00:04:58.065 තෙවැන්නා කිව්වා, "ෆ්රෑන්ක් මේක එව්වා." NOTE Paragraph 00:04:58.089 --> 00:05:00.989 (සිනහව) (frankincense = කට්ටකුමංචල්) NOTE Paragraph 00:05:10.711 --> 00:05:13.801 මේ සෑම දේටම පොදු දේ තමයි, ළමුන් අවදානමක් ගන්නවා කියන එක. 00:05:13.825 --> 00:05:16.433 දන්නේ නැතිවුණත්, උත්සාහ කරනවා. 00:05:16.457 --> 00:05:19.994 මම හරි නේද? ඒගොල්ලෝ වරදිනවාට බය නැහැ. 00:05:20.893 --> 00:05:24.400 මම කියන්නේ නැහැ වරද්දන එක නිර්මාණශීලිත්වයට සමානයි කියා. 00:05:24.886 --> 00:05:27.976 අපි දන්න දේ තමයි, ඔබ වරද්දන්න ලැස්ති නැතිනම්, 00:05:28.000 --> 00:05:30.367 ඔබ කවදාවත් අලුත් දෙයක් කරන්නේ නැහැ-- 00:05:30.391 --> 00:05:32.476 ඔබ වරද්දන්න ලෑස්ති නැතිනම්. 00:05:32.877 --> 00:05:37.010 බොහෝ ළමුන් වැඩිහිටියන් වෙද්දි, ඒ හැකියාව නැතිවෙලා. 00:05:37.406 --> 00:05:39.926 ඒ අය ඉන්නේ වරදිනවාට බය වෙලා. 00:05:39.950 --> 00:05:41.640 අපි අපේ ආයතන දුවන්නෙත් මේ වගේ. 00:05:41.664 --> 00:05:43.316 අපි වරදින එක ලැජ්ජාවක් කරනවා. 00:05:43.340 --> 00:05:45.642 ඒ වගේම අපි දැන් ජාතික අධ්‍යාපන පද්ධති 00:05:45.666 --> 00:05:48.012 දුවනවා, වරද්දන එක තමයි ඒකේ හැටියට නරකම දේ. 00:05:48.700 --> 00:05:51.908 එහි ප්‍රතිඵලය තමයි අපි මිනිසුන්ව අධ්‍යාපනය භාවිතයෙන් 00:05:51.932 --> 00:05:54.223 ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන් නැති කරනවා. NOTE Paragraph 00:05:54.247 --> 00:05:58.725 පිකාසෝ වරක් කිව්වා, සියලුම ළමයි උපදින්නේ චිත්‍ර ශිල්පීන් ලෙස කියලා. 00:05:58.749 --> 00:06:01.971 ප්‍රශ්නය තමයි වයසින් වැඩෙද්දී චිත්‍ර ශිල්පියෙක් ලෙස සිටීම අපහසු වීම. 00:06:01.995 --> 00:06:05.076 මම දැඩිව විශ්වාස කරන්නේ අපි නිර්මාණශීලිත්වයට නැඹුරැ වන්නේ නැහැ, 00:06:05.100 --> 00:06:06.956 අපි ඉන් ඉවතට නැඹුරැ වෙනවා කියලයි. 00:06:06.980 --> 00:06:08.863 අධ්‍යාපනය නිසා අපි ඉන් ඉවත් වෙනවා. 00:06:09.247 --> 00:06:10.720 ඇයි මේක මෙහෙම වෙන්නේ? NOTE Paragraph 00:06:10.826 --> 00:06:14.907 මම මීට වසර 5 ට එහා වෙන කල් ජීවත් වුණේ ස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඒවන්හිදී. 00:06:14.931 --> 00:06:17.184 අපි එහි සිටයි ලොස් ඇන්ජලීස් පදිංචියට ආවේ. 00:06:17.872 --> 00:06:20.536 ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක කෙතරම් පහසු වෙනසක්ද කියලා. NOTE Paragraph 00:06:20.560 --> 00:06:21.976 (සිනහව) NOTE Paragraph 00:06:22.000 --> 00:06:24.376 අපි ජීවත් වුණේ ස්නිටර්ෆීල්ඩ් කියලා තැනක, 00:06:24.400 --> 00:06:25.651 ස්ට්‍රැට්ෆර්ඩ්වලට පිටින්. 00:06:25.675 --> 00:06:27.836 එතැන තමයි ෂේක්ස්පියර්ගේ තාත්තා ඉපදුණේ. 00:06:28.082 --> 00:06:30.457 ඔබට අදහසක් පහළ වුණාද? මට එහෙම වුණා. 00:06:30.481 --> 00:06:33.076 ෂේක්ස්පියර්ට පියෙක් හිටියා කියලා හිතෙන්නේ නෑ නේද? 00:06:33.100 --> 00:06:36.976 ඒ මොකද, ෂේක්ස්පියර්ව ළමයෙක් විදියට අපි හිතන්නෙන් නැති නිසා, එහෙම නේද? 00:06:37.000 --> 00:06:38.567 වයස අවුරැදු හතක ෂේක්ස්පියර්? 00:06:38.591 --> 00:06:39.840 මට ඒක එහෙම හිතුණේ නැහැ. 00:06:39.864 --> 00:06:41.548 යම් අවධියක එයා වයස හත පහු කළා. 00:06:41.572 --> 00:06:43.882 එයා කාගේ හරි ඉංග්‍රීසි පංතියක ඉන්න ඇති නේද? NOTE Paragraph 00:06:43.906 --> 00:06:50.693 (සිනහව) NOTE Paragraph 00:06:50.717 --> 00:06:52.046 ඒක කෙතරම් කරදරයක් වේවිද? NOTE Paragraph 00:06:52.070 --> 00:06:55.070 (සිනහව) NOTE Paragraph 00:06:59.729 --> 00:07:01.124 "තව උත්සාහ කරන්න." NOTE Paragraph 00:07:01.144 --> 00:07:04.688 (සිනහව) NOTE Paragraph 00:07:05.232 --> 00:07:08.476 ෂේක්ස්පියර්ගේ තාත්තා එයාව නින්දට යවනවා, "දැන්මම ඇඳට යන්න! 00:07:09.290 --> 00:07:10.628 ඔය පැන්සල පැත්තකින් තියන්න." NOTE Paragraph 00:07:10.652 --> 00:07:11.726 (සිනහව) NOTE Paragraph 00:07:11.750 --> 00:07:13.305 "නවත්තන්න ඔය කථා කරන විදිය." NOTE Paragraph 00:07:13.329 --> 00:07:17.220 (සිනහව) NOTE Paragraph 00:07:17.244 --> 00:07:19.698 "ඒකට අපේ ඔළුව අවුල් වෙනවා." NOTE Paragraph 00:07:19.698 --> 00:07:23.715 (සිනහව) NOTE Paragraph 00:07:23.739 --> 00:07:29.077 අපි ස්ට්‍රැට්ෆර්ඩ් සිට ලොස් ඇන්ජලීස් වලට පදිංචිය මාරැ කරා. 00:07:29.101 --> 00:07:31.542 මම කැමතියි ඒ මාරැව ගැන වචනයක් කියන්න. 00:07:31.566 --> 00:07:32.976 මගේ පුතා එන්න කැමති වුණේ නෑ. 00:07:33.000 --> 00:07:35.976 මට දරැවෝ දෙන්නයි; පුතාට දැන් 21 යි, දුවට 16යි. 00:07:36.000 --> 00:07:38.044 පුතා අකැමැති වුණා ලොස් ඇන්ජලීස් එන්න. 00:07:38.068 --> 00:07:41.024 එයා එහෙට කැමතියි ඒත් එයාට පෙම්වතියක් හිටියා එංගලන්තයේ. 00:07:41.048 --> 00:07:44.648 ඒ පරම ආදරිය වූ සේරා. 00:07:44.761 --> 00:07:46.136 එයා ඇය හඳුනගෙන මාසයයි. NOTE Paragraph 00:07:46.160 --> 00:07:47.510 (සිනහව) NOTE Paragraph 00:07:47.534 --> 00:07:49.790 ඒත් දෙන්නා සිවුවැනි සංවත්සරයත් සමරලයි හිටියේ, 00:07:49.814 --> 00:07:52.753 මොකද වයස 16දී මේක දිගු කාලයක්. 00:07:52.777 --> 00:07:54.438 එයා ගුවන් යානයේදී හිටියේ දුකෙන්. 00:07:54.462 --> 00:07:56.923 "මට ඇය වගේ කෙනෙක් ආයෙත් හමු වන්නේ නෑ." ඔහු කිව්වා. 00:07:56.947 --> 00:07:59.325 ඇත්තටම අපි නම් ඒ ගැන සතුටු වුණා. NOTE Paragraph 00:07:59.349 --> 00:08:02.249 (සිනහව) NOTE Paragraph 00:08:07.395 --> 00:08:10.276 මොකද අපි රටින් පිට වෙන්න ප්‍රධානතම හේතුව වුණේ ඇයයි. NOTE Paragraph 00:08:10.300 --> 00:08:13.300 (සිනහව) NOTE Paragraph 00:08:16.059 --> 00:08:18.401 ඒත් යමක් හිතට වදිනවා ඇමෙරිකාවේ පදිංචි වුණාමත් 00:08:18.425 --> 00:08:19.791 ලෝකය වටා සංචාරය කරාමත්. 00:08:19.815 --> 00:08:23.193 ලෝකයේ සෑම තැනකම විෂයයන්ගේ සාපෙක්ෂ වැදගත්කම එක සමානයි. 00:08:23.537 --> 00:08:25.492 හැම එකකම. කොහේ ගියත්. 00:08:25.516 --> 00:08:27.786 ඔබ සිතයි ඒක එහෙම නෙවෙයි කියා, ඒත් ඒක එහෙම තමයි. 00:08:27.810 --> 00:08:29.776 ඉහළින්ම තිබෙනවා ගණිතය හා භාෂාවන්, 00:08:29.800 --> 00:08:32.234 ඊළඟට මානව අංශ විෂයයන්, පහළින්ම කලා විෂයයන්. 00:08:32.258 --> 00:08:33.376 ලෝකයේ සෑම තැනකම. 00:08:33.400 --> 00:08:37.495 සෑම පද්ධතියකම කලා විෂයයන් අතරත් සාපේක්ෂ වැදගත්කමක් තිබෙනවා. 00:08:37.519 --> 00:08:40.376 පාසල්වල චිත්‍ර හා සංගීතයට වැඩි වැදගත්කමක් ලැබෙනවා 00:08:40.400 --> 00:08:41.567 නාට්‍ය හා නර්ථනයට වඩා. 00:08:41.591 --> 00:08:43.847 ලෝකයේ කොහෙවත් අධ්‍යාපන පද්ධතියක් නැහැ, 00:08:43.871 --> 00:08:45.929 හැමදාම ළමුන්ට නර්ථනය උගන්වන 00:08:45.953 --> 00:08:48.000 අපි ඒගොල්ලන්ට ගණිතය උගන්වනවා වගේ. ඒ අැයි? 00:08:48.524 --> 00:08:51.225 ඇයි බැරි? මේක වඩා වැදගත් ප්‍රශ්නයක්. 00:08:51.249 --> 00:08:53.552 මම හිතන්නේ ගණිතය ගොඩක් වැදගත් නර්ථනයත් ඒ වගේමයි. 00:08:53.576 --> 00:08:56.476 ඔවුන්ට ඉඩ දෙනවා නම් ළමුන් හැම තිස්සේම නටයි. අපි හැමෝම එහෙමයි. 00:08:56.500 --> 00:08:58.976 අපි හැමෝටම සිරුරක් තිබෙනවා නේද? මට යමක් අමතක වුණාද? NOTE Paragraph 00:08:59.000 --> 00:09:02.338 (සිනහව) NOTE Paragraph 00:09:02.510 --> 00:09:04.845 ඇත්තටම, ළමුන් වයසින් වැඩෙද්දි සුදුවන දේ තමයි, 00:09:04.869 --> 00:09:07.637 අපි ඒ අයට ඉණෙන් ඉහළට ක්‍රමානුකූලව අධ්‍යාපනය ලබා දෙනවා. 00:09:07.661 --> 00:09:09.286 ඊළඟට හිසට අවධානය දෙනවා. 00:09:09.310 --> 00:09:10.800 ඒකෙත් එක පැත්තකට වැඩිපුර. NOTE Paragraph 00:09:11.319 --> 00:09:13.976 ඔබ පිටසක්වළ ජීවියෙකු හැටියට අධ්‍යාපනය දිහා බලලා, 00:09:14.000 --> 00:09:16.976 ඇහුවොත්, "පොදු අධ්‍යාපනය කුමක් සඳහාද?" කියා, 00:09:17.000 --> 00:09:19.776 මෙකේ ප්‍රතිඵලය අනුව ඔබ නිගමනය කරයි 00:09:19.800 --> 00:09:21.176 මේකෙදි සාර්ථක වන්නේ 00:09:21.200 --> 00:09:22.976 කරන්න නියම දේ කරන අය, 00:09:23.000 --> 00:09:25.731 ඒ අයට තමයි ලකුණු ලැබෙන්නේ, ඒ අය තමයි ජය ගන්නේ-- 00:09:25.755 --> 00:09:29.094 ඔබට නිගමනය කරන්න වේවි, පොදු අධ්‍යාපනයේ අරමුණ තමයි, 00:09:29.118 --> 00:09:30.215 ලෝකය පුරා, 00:09:30.239 --> 00:09:32.192 විශ්ව විද්‍යාල මහාචාර්යවරැ බිහි කරන එක. 00:09:32.216 --> 00:09:33.527 එහෙම නේද? 00:09:33.551 --> 00:09:35.534 ඒ අය තමයි ඉහළටම යන්නේ. 00:09:35.558 --> 00:09:37.737 ඇත්තටම මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා. NOTE Paragraph 00:09:37.761 --> 00:09:40.397 (සිනහව) NOTE Paragraph 00:09:40.421 --> 00:09:43.522 මම සරසවි මහාචාර්යවරැන්ට කැමතියි ඒත් 00:09:43.546 --> 00:09:45.021 අපි ඒ අයට සැලකිය නොයුතුයි, 00:09:45.045 --> 00:09:47.976 මනුෂ්‍ය ජයග්‍රහණවල ඉහළම දේ ලෙස. 00:09:48.000 --> 00:09:49.976 ඒ අය එක්තරා ජීවී කොට්ඨාශයක් පමණයි, 00:09:50.000 --> 00:09:51.560 වෙනස් ජීවි කොට්ඨාශයක්. 00:09:51.584 --> 00:09:54.882 ඒත ඒ අයගේ තරමක අමුත්තක් තිබෙනවා, මම මේක කියන්නේ ඒ අයට තිබෙන ආදරයට, 00:09:54.906 --> 00:09:57.876 මගේ අත්දැකීමේ හැටියට මහාචාර්යවරැ ළඟ යම් අමුත්තක් තිබෙනවා-- 00:09:57.900 --> 00:10:00.576 හැම කෙෙනක්ම නෙවෙයි ඒත් බොහෝ දෙනා ජීවත් වන්නේ තමන්ගේ ඔළුවේ. 00:10:00.600 --> 00:10:03.163 ඒ අය ඒ කොටසේ ජීවත් වන්නේ ඒකත් පැත්තකට බර වෙලා. 00:10:03.495 --> 00:10:06.869 එක් පැත්තකින් බැලුවම ඒගොල්ලන්ට සිරැරක් නැහැ වගේ. 00:10:06.893 --> 00:10:10.106 ඒ අය සිරැර දිහා බලන්නේ හිස එහා මෙහා ගෙනයන්න තිබෙන වාහනයක් වගේ. NOTE Paragraph 00:10:10.106 --> 00:10:16.176 (සිනහව) NOTE Paragraph 00:10:16.200 --> 00:10:17.216 එහෙම නෙවෙයිද? 00:10:17.240 --> 00:10:19.462 ඒක තමන්ගේ හිස රැස්වීම්වලට ගෙනයන්න තිබෙන විදිය. NOTE Paragraph 00:10:19.486 --> 00:10:22.022 (සිනහව) NOTE Paragraph 00:10:25.022 --> 00:10:28.852 ඔබට මනෝකාය අත්දැකීම් පිළිබඳ සාක්ෂි අවශ්‍ය නම්, 00:10:28.876 --> 00:10:32.362 යන්න ජේ‍්‍යෂ්ඨ විද්වතුන්ගේ නේවාසික සමුළුවකට, 00:10:32.386 --> 00:10:34.629 එහි අවසන් දා රෑ ඩිස්කෝ නැටුමට යන්න. NOTE Paragraph 00:10:34.653 --> 00:10:37.454 (සිනහව) NOTE Paragraph 00:10:37.478 --> 00:10:38.834 එතකොට ඔබ එය දකීවි. 00:10:38.858 --> 00:10:42.976 වැඩිහටි පිරිමි හා ගැහැණු කෙළවරක් නැතිව ඇඹරෙනවා, තිත අල්ලගන්න බැරුව. NOTE Paragraph 00:10:43.000 --> 00:10:45.867 (සිනහව) NOTE Paragraph 00:10:45.891 --> 00:10:49.216 ඒක ඉවරයක් වෙනකල් බලා ඉන්නවා ගෙදර ගිහින් ඒ ගැන ලිපියක් ලියන්න. NOTE Paragraph 00:10:49.240 --> 00:10:51.144 (සිනහව) NOTE Paragraph 00:10:51.168 --> 00:10:55.011 අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැඟිලා තිබෙන්නේ ශාස්ත්‍රීය හැකියාව යන අදහස මතයි. 00:10:55.035 --> 00:10:56.276 ඒකට හේතුවක් තිබෙනවා. 00:10:56.300 --> 00:10:59.856 ලෝකය වටා පොදු අධ්‍යාපන පද්ධතියක් තිබුණේ නැහැ, 00:10:59.880 --> 00:11:01.986 19 වැනි ශතවර්ෂයට පෙර. 00:11:02.010 --> 00:11:04.967 ඒසියල්ල බිහි වුණේ කාර්මිකකරණයේ අවශ්‍යතාවය පිරිමැසීමටයි. 00:11:05.269 --> 00:11:07.432 ඒ නිසා මේ උස් පහත් භේදයට අදහස් දෙකක් මූලිකයි. NOTE Paragraph 00:11:07.456 --> 00:11:12.053 පළමුව, රැකියාවට ප්‍රයෝජන විෂයයන් තිබුණේ ඉහළින්. 00:11:12.077 --> 00:11:14.108 බොහෝවිට ඔබව කරුණාවෙන් ඉවත් කරන්න ඇති, 00:11:14.132 --> 00:11:17.066 කුඩා කල පාසලේදී, ඔබ කැමති දේවල්වලින්, 00:11:17.090 --> 00:11:20.476 හේතු වශයෙන් කියලා එයින් රැකියාවක් නොලැබන බව. ඒක නිවැරදියිද? 00:11:20.500 --> 00:11:22.881 සංගීතය ඉගෙන ගන්න එපා, ඔබ සංගීතඥයෙක් වෙන්නේ නැහැ; 00:11:22.905 --> 00:11:24.706 චිත්‍ර එපා, ඔබ ශිල්පියෙක් වන්නේ නෑ. 00:11:24.730 --> 00:11:28.150 කාරුණික අවවාද--ඒත් දැන්, ගැඹුරැ වැරැද්දක්. 00:11:28.174 --> 00:11:30.319 මුලු ලොවම විප්ලවයක ගිලිලා. NOTE Paragraph 00:11:30.343 --> 00:11:32.440 දෙවැන්න තමයි ශාස්ත්‍රීය හැකියාව, 00:11:32.464 --> 00:11:35.349 එය අපි බුද්ධිමත්බව ගැන සිතන ආකාරයට බලපෑම් කරනවා, 00:11:35.373 --> 00:11:38.276 හේතුව, සරසවි මඟින් පද්ධතිය සැකසුණේ ඒ ප්‍රතිරූපයට අදාළවයි. 00:11:38.300 --> 00:11:41.794 අපි හිතලා බැලුවොත්, ලෝ වටාම පොදු අධ්‍යාපනය 00:11:41.818 --> 00:11:44.044 විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සැකසුණු එකක්. 00:11:44.068 --> 00:11:46.401 ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ හැකියාවන් වැඩි, 00:11:46.425 --> 00:11:48.860 ඉතා දක්ෂ, නිර්මාණශීලී අය හිතන්නේ එහෙම නෑ කියලා, 00:11:48.884 --> 00:11:51.022 ඒ මොකද ඒ අය පාසලේදී දක්ෂතාවය පෙන්වූ දෙය 00:11:51.046 --> 00:11:53.154 එක්කෝ අගය කළේ නැහැ, නැතිනම් ලැජ්ජාවට පත් කරා. 00:11:53.383 --> 00:11:55.679 අපි මේක තව දුරටත් කරගෙන යන එක හොඳ දෙයක් නෙවෙයි. NOTE Paragraph 00:11:55.703 --> 00:11:58.167 UNESCO සංවිධානය කියන ආකාරයට, මීළඟ වසර 30 තුළ, 00:11:58.191 --> 00:12:01.001 ලෝ වටා බොහෝ දෙනෙක් උපාධි ලබනවා 00:12:01.025 --> 00:12:03.571 අධ්‍යාපනය තුළින් මෙතෙක් ඉතිහාසයේ ලැබුවාට වඩා වැඩියෙන්. 00:12:03.595 --> 00:12:07.276 ඒකට හේතුව අපි කථා කරපු සියලු දේවල්වල එකතුව-- 00:12:07.300 --> 00:12:10.348 තාක්ෂණය හා එමඟින් කාර්යයන්හි සිදු කරන වෙනස, ජනවිකාශනය 00:12:10.372 --> 00:12:12.176 හා ජනගහනයේ විශාල වැඩිවීම. NOTE Paragraph 00:12:12.200 --> 00:12:15.065 එකවරම උපාධිවලට තිබෙන වටිනාකම නැති වෙනවා. 00:12:15.089 --> 00:12:16.469 ඒක අැත්ත නෙවෙයිද? 00:12:16.723 --> 00:12:19.476 මම ඉගෙන ගන්න කාලේ, උපාධියක් තිබුණා නම්, රැකියාවක් ලැබෙනවා. 00:12:19.500 --> 00:12:22.276 ඔබට රැකියාවක් තිබුණේ නැතිනම් ඒ කියන්නේ ඔබට ඒක අනවශ්‍ය වුණා. 00:12:22.300 --> 00:12:24.976 මට නම් ඇත්තටම ඕනෑ වුණේ නැහැ. (සිනහව) 00:12:25.000 --> 00:12:29.074 ඒත් දැන් උපාධි තිබෙන ළමුන් 00:12:29.098 --> 00:12:32.143 බොහෝ වෙලාවට ගෙදර යනවා වීඩියෝ ගේම් ගහන්න, 00:12:32.167 --> 00:12:35.365 හේතුව කලින් උපාධියක් ඉල්ලූ රැකියාවල දැන් ඉල්ලන්නේ පශ්චාත් උපාධි, 00:12:35.389 --> 00:12:37.176 ඒ තැන්වල දැන් ඉල්ලන්නේ ආචාර්ය උපාධි. 00:12:37.200 --> 00:12:38.400 එය ශාස්ත්‍රීය උද්ධමනයේ ක්‍රියාවලියක්. 00:12:38.400 --> 00:12:41.400 එයින් හැඟෙන්නේ මුළු අධ්‍යපන සැලැස්මම 00:12:41.400 --> 00:12:42.833 අපේ කකුල් යට දෙදරනවා කියන එක. 00:12:42.857 --> 00:12:45.477 අපි බුද්ධිමත්බව ගැන බලන විදියට විප්ලවීය වෙනසක් අවශ්‍යයි. NOTE Paragraph 00:12:45.501 --> 00:12:47.496 අපි බුද්ධිමත්භාවය ගැන දේවල් තුනක් දන්නවා. 00:12:47.520 --> 00:12:48.747 එක, ඊට විවිධත්වයක් තිබීම. 00:12:48.771 --> 00:12:51.776 අපි ලෝකය අත්විඳින සෑම ආකාරයකටම අපි ලෝකය ගැන හිතනවා. 00:12:51.800 --> 00:12:54.776 දෘෂ්ටිය මුල්කර හිතනවා, ඇසීම මුල්කර හිතනවා, දැනීම මුල්කර හිතනවා. 00:12:54.800 --> 00:12:57.101 අමූර්ත දේ මුල් කර හිතනවා, චලනය මුල් කර හිතනවා. 00:12:57.246 --> 00:12:59.000 දෙවනුව, බුද්ධිමත්බව වෙනස් වන දෙයක්. 00:12:59.587 --> 00:13:01.976 අපි මිනිස් මොළයේ අන්තර්ක්‍රියා බැලූ විට, 00:13:02.000 --> 00:13:04.976 ඊෙය් දවසේ ඉදිරිපත් කිරීම් කිහිපයකින් අහන්න ලැබුණා වගේ, 00:13:05.000 --> 00:13:06.976 බුද්ධිමත්බව අපූරැ අන්තර්ක්‍රියා සහිතයි. 00:13:07.000 --> 00:13:09.238 මොළය පෙට්ටි වලට බෙදිලා නැහැ. 00:13:09.873 --> 00:13:12.976 ඇත්තටම නිර්මාණශීලිත්වය-- මම අර්ථ දක්වන්නේ ඒක ක්‍රියාවලියක් 00:13:13.000 --> 00:13:15.325 වටිනාකමක් තිබෙන නැවුම් අදහස් ඇති කරගන්නා-- 00:13:15.349 --> 00:13:18.001 එය බොහෝ විට සිදු වන්නේ අන්තර්ක්‍රියා නිසා 00:13:18.025 --> 00:13:21.025 දේවල් දිහා විවිධාකාර ලෙස බැලීමෙන් ඇතිවන. NOTE Paragraph 00:13:22.310 --> 00:13:25.976 දන්නවාද, මොළයේ කොටස් දෙක යා කරන ස්නායු කඳක් තිබෙනවා 00:13:26.000 --> 00:13:27.491 ඒකට කියන්නේ කෝපස් කැලෝසම්. 00:13:27.515 --> 00:13:28.781 ඒක ස්ත්‍රීන්ගේ වඩා ඝනයි. 00:13:29.088 --> 00:13:30.829 ඊයේ හෙලන්ගේ කථාව මතක් කළොත්, 00:13:30.853 --> 00:13:33.976 ඒක වෙන්න ඇති ස්ත්‍රීන්ට වඩා හොඳින් එක වර බොහෝ දේ කළ හැක්කේ. 00:13:34.000 --> 00:13:35.817 ඕගොල්ලෝ එහෙම කරනවා, නැද්ද? 00:13:35.841 --> 00:13:39.048 මේ ගැන ගොඩක් පර්යේෂණ තිබුණත් මම ඒක දන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙන්. 00:13:39.738 --> 00:13:44.976 මගේ බිරිඳ ගෙදර උයනවා නම්-- වාසනාවකට නිතර එහෙම කරන්නේ නැහැ. NOTE Paragraph 00:13:45.000 --> 00:13:47.854 (සිනහව) NOTE Paragraph 00:13:47.878 --> 00:13:50.376 එයා ඇතැම් දේවල් වලට දක්ෂයි, ඒත් එයා උයනවා නම්, 00:13:50.400 --> 00:13:52.276 ඒ අතරම දුරකථනයෙන් කථා කරනවා, 00:13:52.300 --> 00:13:54.856 දරැවන්ට කථා කරනවා, සිවිලිමේ තීන්ත ගානවා, 00:13:54.880 --> 00:13:57.976 විවෘත හෘද සැත්කමක් කරනවා. 00:13:58.000 --> 00:14:00.976 මම උයනවා නම්, දොර වහලා; දරුවෝ එළියට දමලා, 00:14:01.000 --> 00:14:03.976 දුරකථනය පැත්තකින් තියලා, බිරිඳ ආවොත් මට තරහා යනවා. 00:14:04.000 --> 00:14:07.071 මම කියනවා, "ෙටරි, කරුණාකරලා අහන්න, මම මෙතන බිත්තරයක් බදිනවා." NOTE Paragraph 00:14:07.095 --> 00:14:13.825 (සිනහව) NOTE Paragraph 00:14:14.254 --> 00:14:15.454 "මට ඉන්න දෙන්න." NOTE Paragraph 00:14:15.478 --> 00:14:17.198 (සිනහව) NOTE Paragraph 00:14:17.222 --> 00:14:19.721 ඔබ අර පරණ දාර්ශනික කථාව දන්නවාද, 00:14:19.745 --> 00:14:22.998 ඒ කිව්වේ, කැළයක ගසක් වැටිලා ඒක කාටත් ඇසුණේ නැතිනම්, ඒක වුණාද කියන එක? 00:14:23.252 --> 00:14:24.581 ඒක මතකද? 00:14:24.605 --> 00:14:27.014 මම අපූරැ ටී-ෂර්ට් එකක් ළඟදී දැක්කා මෙෙහම ගහපු, 00:14:27.038 --> 00:14:30.976 "මිනිසෙක් කැළයකදී තමන්ෙග් හිතේ තිබෙන දේ කියද්දි කිසිම කාන්තාවකට එය නොඇසුණි නම්, 00:14:31.000 --> 00:14:32.396 ඔහු කියපු දේ ඒත් වැරදියිද?" NOTE Paragraph 00:14:32.420 --> 00:14:38.026 (සිනහව) NOTE Paragraph 00:14:39.976 --> 00:14:41.976 බුද්ධිමත්බව ගැන තෙවැන්න තමයි, 00:14:42.000 --> 00:14:43.369 එය වෙන් ව හඳුනා ගත හැකියි. 00:14:43.754 --> 00:14:46.327 මම අලුත් පොතක් ලියනවා මේ දවස්වල, නමින් "එපිෆනි", 00:14:46.351 --> 00:14:48.825 ඒකට පදනම කිහප දෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡා 00:14:48.849 --> 00:14:50.769 ඔවුන් තමන්ගේ දක්ෂතා හඳුතා ගත් ආකාරය. 00:14:50.793 --> 00:14:52.963 ඒ අය එතැනට පැමිණි ආකාරය මට සිත්ගන්නාසුලුයි. 00:14:52.986 --> 00:14:56.176 ඒක පටන් ගත්තේ අපූරැ කාන්තාවක් සමඟ ඇතිවූ කථා බහකින් 00:14:56.200 --> 00:14:58.876 බොහෝ දෙනා අහලා නැති කෙනෙක්, ජිලියන් ලින්. 00:14:58.900 --> 00:15:00.530 අහලා තිබෙනවාද ඇය ගැන? සමහර අය. 00:15:00.554 --> 00:15:03.076 ඈ නැටුම් රචනා කරන්නියක්, හැමෝම ඒ නිර්මාණ හඳුනනවා. 00:15:03.100 --> 00:15:05.101 ඒ "කැට්ස්" හා "ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා." 00:15:05.125 --> 00:15:06.103 ඈ අපූරැයි. 00:15:06.127 --> 00:15:08.273 මම "ද රෝයල් බැලේ" හි මණ්ඩලයේ සිටි බව 00:15:08.297 --> 00:15:09.498 ඕගොල්ලන්ට පේනවා ඇති. 00:15:09.522 --> 00:15:11.922 ජිලියන් සහ මම දිනක් දවල් කෑමට ගියා. මම කිව්වා, 00:15:12.047 --> 00:15:13.847 "ඔයා කොහොමද නැටුමට යොමු වුණේ?" 00:15:13.976 --> 00:15:14.976 ඒක සිත්ගන්නාසුලුයි. 00:15:15.000 --> 00:15:17.350 ඇය පාසලේදී ගොඩක් අසාර්ථක වෙලා. 00:15:17.374 --> 00:15:20.976 1930 ගණන් වලදී මේ පාසල ඇගේ දෙමව්පියන්ට ලියලා තිබෙනවා, 00:15:21.000 --> 00:15:23.000 "අපි හිතන්නේ ජිලියන්ට ඉගෙනීමේ ආබාධයක්." 00:15:23.024 --> 00:15:25.166 ඇයට අවධානයෙන් සිටීමට නොහැකි වුණා, දඟලනවා. 00:15:25.190 --> 00:15:28.480 දැන් නම් කියයි ඇයට ADHD තිබෙනවා කියලා. එහෙම නේද? 00:15:28.504 --> 00:15:32.563 ඒත මේ 1930 ගණන්, එතකොට ADHD නිපදවලා තිබුණේ නැහැ. 00:15:32.587 --> 00:15:34.976 ඒක යොදා ගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි එතකොට. NOTE Paragraph 00:15:35.000 --> 00:15:37.737 (සිනහව) NOTE Paragraph 00:15:37.761 --> 00:15:39.821 ඒ අය දන්නේ නෑ ඒ ලෙඩේ හැදෙන්න පුළුවන් කියා. NOTE Paragraph 00:15:39.845 --> 00:15:41.979 (සිනහව) 00:15:43.305 --> 00:15:46.305 ඈ ගියා විශේෂඥයෙක් හමුවන්න. NOTE Paragraph 00:15:46.305 --> 00:15:50.027 ඔක් ලී පනෙල සහිත කාමරයක ඈ සිටියා ඇගේ මව සමඟ, 00:15:50.051 --> 00:15:52.528 කෙළවරේ පුටුවක ඇයව වාඩි කරා, 00:15:52.552 --> 00:15:56.191 විනාඩි 20 ක් ඈ ඇගේ අත්ල උඩ වාඩිවී සිටියා, ඇගේ මව මේ කෙනා සමඟ කථා කරන තෙක්, 00:15:56.215 --> 00:15:58.543 ජිලියන්ට පාසලේ තිබෙන ප්‍රශ්න ගැන. 00:15:58.567 --> 00:16:02.244 ඇය අනිත් අයට බාධා කරනවා; ගෙදර වැඩ හැම තිස්සෙම පරක්කුයි වගේ දේවල්, 00:16:02.268 --> 00:16:03.364 වයස අටක දැරියක්. 00:16:03.388 --> 00:16:06.443 ඊට පස්සේ දොස්තර ජිලියන් ළඟ වාඩි වෙලා කිව්වා, 00:16:06.467 --> 00:16:09.172 "මම අහගෙන හිටියා ඔයාගේ අම්මා මට කියපු දේවල්, 00:16:09.196 --> 00:16:10.815 මට දැන් තනිවම ඇයට කථා කරන්න ඕනෑ. 00:16:10.839 --> 00:16:13.215 මෙතන ඉන්න. අපි අාපසු එනවා; වැඩි වෙලා යන්නේ නැහැ." 00:16:13.239 --> 00:16:15.564 එයාව ඉන්දලා ඒ දෙන්නා පිට වුණා. NOTE Paragraph 00:16:15.588 --> 00:16:17.224 ඒත් කාමරයෙන් පිටවෙද්දි, 00:16:17.248 --> 00:16:19.748 ඔහු ඔහුගේ මේසය මත තිබූ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරා. 00:16:20.342 --> 00:16:23.772 එළියට ගියාම ඔහු ඇගේ අම්මාට කිව්වා, "ඔහොම හිටගෙන ඇය දිහා බලන්න." කියලා. 00:16:24.000 --> 00:16:26.991 ඒ දෙන්නා කාමරයෙන් පිට වුණු විගසම, 00:16:27.015 --> 00:16:29.499 ඇය නැඟිටලා සංගීතයට නටන්න ගත්තා. 00:16:29.523 --> 00:16:32.976 දෙන්නා විනාඩි කිහිපයක් ඈ දිහා බලාගෙන සිටියා. ඔහු ඇගේ මවට කිව්වා, 00:16:33.000 --> 00:16:36.976 "ලින් මහත්මිය, ජිලියන්ට අසනීපයක් නැහැ. ඇය නැටුම් ශිල්පිනියක්. 00:16:37.000 --> 00:16:38.976 ඇයව නැටුම් පාසලකට යවන්න." NOTE Paragraph 00:16:39.000 --> 00:16:40.976 මම ඇහුවා, "ඉතින් මොකද වුණේ?" 00:16:41.000 --> 00:16:43.976 ඇය කිව්වා, "ඈ ඒක කරා. ඒක කෙතරම් අපූරැ දෙයක් වුණාද. 00:16:44.000 --> 00:16:46.753 අපි එහි කාමරයක් ඇතුළට ගියා, එතැන ඔක්කොම හිටියේ මම වගේ අය. 00:16:46.777 --> 00:16:48.976 එක තැනක ඉන්න බැරි අය. 00:16:49.000 --> 00:16:53.587 හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය." හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය 00:16:53.746 --> 00:16:57.376 ඒ අය බැලේ ඉගෙන ගත්තා, ටැප්, ජෑස් ඉගෙන ගත්තා, නූතන හා සමකාලීන නැටුම් කරා. 00:16:57.400 --> 00:17:00.220 පසුව ඇය "රෝයල් බැලේ ස්කූල්" එකට ඉදිරිපත් වුණා; 00:17:00.244 --> 00:17:03.543 ඇය හුදකලා ශිල්පිනියක් වුණා; Royal Ballet School හි විශිෂ්ටව වැඩ කරා. 00:17:03.567 --> 00:17:06.175 පසුව එයින් උපාධිය ලැබූ පසු 00:17:06.200 --> 00:17:08.175 "ජිලියන් ලින් නර්ථන සමාගම" ඇරඹුවා, 00:17:08.180 --> 00:17:09.583 අැන්ඩෘ ලොයිඩ් වෙබර් හමු වුණා. 00:17:09.583 --> 00:17:10.977 අැය වගකීම දැරුවා 00:17:11.001 --> 00:17:14.147 ඉතිහාසයේ තිබූ සාර්ථකම සංගීතමය නාට්‍ය සමහරකට, 00:17:14.172 --> 00:17:17.244 ඇය මිලියන සංඛ්‍යාවකට සතුට බෙදලා තිබෙනවා, ඒ වගේම ඇය කෝටිපතයෙක්. 00:17:17.269 --> 00:17:21.339 වෙන කෙනෙක් වුණා නම් ඇයට බෙහෙත් දීලා කියනවා සංසුන් වන්න කියලා. NOTE Paragraph 00:17:21.364 --> 00:17:28.146 (අත්පොළසන්) NOTE Paragraph 00:17:28.575 --> 00:17:30.176 ඒ සිද්ධියෙන් තෙරුම් යන දේ තමයි: 00:17:30.200 --> 00:17:31.976 ඇල් ගෝර් කථා කරා කලින් දා රෑ 00:17:32.000 --> 00:17:36.269 පරිසර විද්‍යාව හා රේෂල් කාසන් විසින් ඇති කරපු විප්ලවය ගැන. 00:17:37.111 --> 00:17:39.277 මම හිතන්නේ අපේ අනාගතයට තිබෙන එකම බලාපොරොත්තුව 00:17:39.301 --> 00:17:43.134 මිනිස් පරිසරය ගැන අලුත් සංකල්පයක් භාවිතයට ගැනීම, 00:17:43.158 --> 00:17:45.976 එහි අරඹා ප්‍රතිනිර්මාණය කිරීම 00:17:46.000 --> 00:17:47.976 මිනිස් හැකියාවේ සරැබව. 00:17:48.000 --> 00:17:51.499 අපේ අධ්‍යාපන පද්ධතිය අපේ සිත් සූරා කා තිබෙනවා, 00:17:51.523 --> 00:17:54.799 අපි සම්පත් සඳහා පොළොව සූරා කන ආකාරයටම. 00:17:55.188 --> 00:17:57.672 අනාගතයේදී ඒක හරි යන්නේ නැහැ. 00:17:57.696 --> 00:17:59.976 අපි නැවත සකස් කළ යුතුයි මූලධර්ම 00:18:00.000 --> 00:18:01.968 අපේ ළමුන්ගේ ඉගෙනීමට පදනම් වන. NOTE Paragraph 00:18:02.087 --> 00:18:04.761 ජෝනස් සෝල්ක් වරක් කියූ වටිනා කියමනක් තිබෙනවා, 00:18:04.785 --> 00:18:09.824 "පෘථිවියෙන් සියලුම කෘමීන් අතුරැදහන් වුවොත්, 00:18:09.848 --> 00:18:12.689 තව අවුරැදු 50 දී පෘථිවිය ජීවීන්ගෙන් තොර වේවි. 00:18:13.688 --> 00:18:16.760 මනුෂ්‍යයින් පෘථිවියෙන් අතුරැදහන් වූවොත්, 00:18:16.784 --> 00:18:19.418 අවුරැදු 50 දී සියලුම ජීවීන් වැජඹේවි." 00:18:20.244 --> 00:18:21.529 ඔහු නිවැරදියි. NOTE Paragraph 00:18:22.291 --> 00:18:25.925 TED සමරන්නේ මිනිස් පරිකල්පනය නම් තිළිණයයි. 00:18:26.417 --> 00:18:28.488 අපි ප්‍රවේශම් විය යුතුයි, 00:18:28.512 --> 00:18:30.767 මේ තිළිණය බුද්ධිමත්ව භාවිතා කිරීමට 00:18:30.791 --> 00:18:34.020 එමඟින් අපි කථා කළ ඇතැම් සිද්ධි මග හරවා ගැනීමට. 00:18:34.044 --> 00:18:37.976 ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි අපේ නිර්මාණශීලී හැකියාවක් දකින එක 00:18:38.000 --> 00:18:39.610 ඒවායේ නියම වටිනාකමින් 00:18:39.634 --> 00:18:42.816 ඒ වගේම අපේ ළමුන් අපේ බලාපොරොත්තුව ලෙස දකින එක. 00:18:42.840 --> 00:18:45.238 අපේ කාර්යය ඔවුුන්ගේ සෑම අංශයකටම අධ්‍යාපනය දීමයි, 00:18:45.262 --> 00:18:46.746 ඒ අයට මේ අනාගතයට මුහුණ දීමට. 00:18:46.770 --> 00:18:48.976 අපි මේ අනාගතය දකින්න නොසිටින්න පුළුවන්, 00:18:49.000 --> 00:18:50.430 ඒත් ඒ අය එය දකීවි. 00:18:50.454 --> 00:18:53.533 අපේ කාර්යය තමයි ඉන් යමක් කිරීමට ඔවුන්ට උපකාරී වීම. NOTE Paragraph 00:18:53.557 --> 00:18:54.557 (බොහොම ස්තූතියි) NOTE Paragraph 00:18:54.581 --> 00:18:57.581 (අත්පොළසන්)