[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.00,0:00:04.68,Default,,0000,0000,0000,,සුබ උදෑසනක්. ඔබට කොහොමද? Dialogue: 0,0:00:04.70,0:00:05.91,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:00:05.94,0:00:08.25,Default,,0000,0000,0000,,හැම දෙයක්ම ඉතා හොඳින් සිදු වුණා,\Nඑහෙම නේද? Dialogue: 0,0:00:08.27,0:00:10.73,Default,,0000,0000,0000,,මම නම් මේක නිසා මුසපත් වෙලා ඉන්නේ. Dialogue: 0,0:00:10.75,0:00:12.24,Default,,0000,0000,0000,,ඒ නිසා මම මෙතැනින් යනවා. Dialogue: 0,0:00:12.27,0:00:17.84,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:00:18.02,0:00:21.22,Default,,0000,0000,0000,,මේ සමුුළුවේ තේමාවල් තුනක්\Nදකින්නට තිබුණා Dialogue: 0,0:00:21.25,0:00:23.75,Default,,0000,0000,0000,,මගේ කථාවට අදාළ වන. Dialogue: 0,0:00:23.78,0:00:28.47,Default,,0000,0000,0000,,පළමුවැන්න තමයි තිබුණු සාක්ෂි මනුෂ්‍යයින්ගේ\Nඅරැම පුදුම නිර්මාණශීලිත්වයට Dialogue: 0,0:00:28.49,0:00:30.90,Default,,0000,0000,0000,,අපි දැකපු සියලුම ඉදිරිපත් කරීම් වලත් Dialogue: 0,0:00:30.93,0:00:32.73,Default,,0000,0000,0000,,මෙහි සිටින සියලුම දෙනා තුලත්. Dialogue: 0,0:00:32.75,0:00:35.40,Default,,0000,0000,0000,,එහි විවිධත්වය මෙන්ම පරාසයත්. Dialogue: 0,0:00:36.16,0:00:38.30,Default,,0000,0000,0000,,දෙවැන්න තමයි ඒක අපිව ගෙනත් තිෙබනවා \Nතැනකට Dialogue: 0,0:00:38.32,0:00:40.82,Default,,0000,0000,0000,,අපිට කිසිම අදහසක් නැහැ කුමක් වේවිද\Nකියා Dialogue: 0,0:00:40.85,0:00:42.24,Default,,0000,0000,0000,,අනාගතය අතින් බැලූ විට. Dialogue: 0,0:00:42.26,0:00:44.98,Default,,0000,0000,0000,,ඒක කොයි අතට හැරෙයිද කියලා කයන්න බැහැ. Dialogue: 0,0:00:45.00,0:00:46.89,Default,,0000,0000,0000,,මට අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා. Dialogue: 0,0:00:46.92,0:00:50.71,Default,,0000,0000,0000,,අපි හැමදෙනාටම අධ්‍යාපනය ගැන\Nඋනන්දුවක් තිබෙනවා. Dialogue: 0,0:00:51.07,0:00:52.21,Default,,0000,0000,0000,,එහෙම නැද්ද? Dialogue: 0,0:00:52.23,0:00:53.72,Default,,0000,0000,0000,,මේක මට හරිම සිත්ගන්නාසුලුයි. Dialogue: 0,0:00:53.74,0:00:55.50,Default,,0000,0000,0000,,ඔබ රාත්‍රි භෝජන සංග්‍රහයක සිටිනා විට Dialogue: 0,0:00:55.60,0:00:57.86,Default,,0000,0000,0000,,ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරන බව \Nපැවසුවහොත්-- Dialogue: 0,0:00:57.88,0:01:00.85,Default,,0000,0000,0000,,ඇත්තටම, ඔබ රාත්‍රි භෝජන සංග්‍රහ වලට\Nවැඩිපුර යන්නේ නැහැ. Dialogue: 0,0:01:00.87,0:01:04.67,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:01:04.69,0:01:07.12,Default,,0000,0000,0000,,ඔබ අධ්‍යාපනයට රැකියාව කරනවා නම් ආරධනා\Nලැබෙන්නේ නැහැ. Dialogue: 0,0:01:07.14,0:01:10.23,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:01:10.26,0:01:13.98,Default,,0000,0000,0000,,ඔබට නැවත ආරාධනා ලැබෙන්නෙත් නැහැ.\Nඒක මට හිතෙන්නේ අමුතු දෙයක්. Dialogue: 0,0:01:14.00,0:01:16.48,Default,,0000,0000,0000,,ඒත එහෙම ගියොත්, ඔබ කාට හරි කිව්වොත්, Dialogue: 0,0:01:16.50,0:01:18.28,Default,,0000,0000,0000,,ඒ අය අහනවා, "ඔබ මොකද කරන්නේ?" කියලා. Dialogue: 0,0:01:18.30,0:01:19.98,Default,,0000,0000,0000,,ඔබ කියනවා අධ්‍යාපන රැකියාවක් කියලා, Dialogue: 0,0:01:20.00,0:01:22.08,Default,,0000,0000,0000,,ඒ අයගේ මුහුණු සුදුමැලි වෙනවා ඔබට පෙනේවි. Dialogue: 0,0:01:22.10,0:01:24.38,Default,,0000,0000,0000,,ඒ අයට හිතෙයි, "දෙයියෝ සාක්කි, \Nඇයි මට මේක වුණේ?" Dialogue: 0,0:01:24.40,0:01:26.04,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:01:26.06,0:01:27.69,Default,,0000,0000,0000,,"මුලු සතියටම රැයක් එළියට ගියාමයි." Dialogue: 0,0:01:27.71,0:01:30.32,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:01:30.35,0:01:33.59,Default,,0000,0000,0000,,ඒත් ඔබ ඒ අයගේ අධ්‍යාපනය ගැන විමසුවොත්\Nගැලවිල්ලක් නැති වෙනවා. Dialogue: 0,0:01:33.61,0:01:37.08,Default,,0000,0000,0000,,ඒ මොකද ඒක මිනිසුන්ට ගැඹුරට වදින දෙයක්\Nනිසා, මම හරි නේද? Dialogue: 0,0:01:37.19,0:01:40.54,Default,,0000,0000,0000,,අාගම, සල්ලි හා එවැනි අනෙකුත් දේ වගේ. Dialogue: 0,0:01:40.56,0:01:44.91,Default,,0000,0000,0000,,මට අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක්\Nතිබෙනවා, මම හිතන්නේ හැමෝටම එහෙමයි. Dialogue: 0,0:01:44.94,0:01:46.83,Default,,0000,0000,0000,,අපිට ඒ ගැන තදබල උනන්දුවක් තිබෙනවා, Dialogue: 0,0:01:46.85,0:01:50.17,Default,,0000,0000,0000,,හේතුව අධ්‍යාපනය උදව් වෙනවා අපට ගෙනයන්න\Nමේ අනාගතයට Dialogue: 0,0:01:50.20,0:01:51.71,Default,,0000,0000,0000,,අපිට තෙරුම් ගන්න අමාරු වන. Dialogue: 0,0:01:51.87,0:01:55.37,Default,,0000,0000,0000,,අපි හිතලා බැලුවොත්, මේ වසරේ පාසල් අරඹන \Nදරුවන්, Dialogue: 0,0:01:55.40,0:01:58.92,Default,,0000,0000,0000,,විශ්‍රාම යනවා 2065. Dialogue: 0,0:02:00.21,0:02:01.84,Default,,0000,0000,0000,,කිසිකෙනෙකුට අදහසක් නැහැ, Dialogue: 0,0:02:01.87,0:02:05.31,Default,,0000,0000,0000,,පසුගිය දින හතර තුල දැකපු ප්‍රවීණත්වයන් \Nකෙසේ වුණත්, Dialogue: 0,0:02:05.45,0:02:07.32,Default,,0000,0000,0000,,තව වසර පහකින් ලෝකය කෙලෙස වෙව්ද කියා. Dialogue: 0,0:02:07.32,0:02:10.32,Default,,0000,0000,0000,,ඒත් අපි ළමුන්ට ඒ සඳහා අධ්‍යාපනය \Nදිය යුතුව තිබෙනවා. Dialogue: 0,0:02:10.32,0:02:12.87,Default,,0000,0000,0000,,ඒ නිසා එහි අවිනිශ්චිතභාවය මම හිතන්ෙන් \Nඅරැම පුදුමයි. Dialogue: 0,0:02:12.89,0:02:14.26,Default,,0000,0000,0000,,තෙවැනි කොටස තමයි Dialogue: 0,0:02:14.28,0:02:16.32,Default,,0000,0000,0000,,අපි ඒ කොහොම වුණත් ඔක්කොම එකඟ වුණා, Dialogue: 0,0:02:16.34,0:02:21.65,Default,,0000,0000,0000,,ළමුන්ට ඇති අරැම පුදුම හැකියාව-- Dialogue: 0,0:02:21.67,0:02:24.01,Default,,0000,0000,0000,,නවෝත්පාදනය සඳහා ඇති හැකියාව. Dialogue: 0,0:02:24.03,0:02:26.54,Default,,0000,0000,0000,,නිදසුනක් ලෙස, ඊයේ රාත්‍රියේ සරීනා\Nඅතිවිශිෂ්ටයි නේද? Dialogue: 0,0:02:26.57,0:02:28.18,Default,,0000,0000,0000,,එයාට කරන්න පුළුවන් දේ බැලුවම. Dialogue: 0,0:02:28.20,0:02:32.98,Default,,0000,0000,0000,,ඈ සුවිශේෂි කෙනෙක්, ඒත් මම හිතන්නේ \Nඇය වන්නේ නැහැ Dialogue: 0,0:02:33.00,0:02:36.96,Default,,0000,0000,0000,,සුවිශේෂි කෙනෙක් සියලුම ළමුන් සලකන විට. Dialogue: 0,0:02:36.98,0:02:39.78,Default,,0000,0000,0000,,අැය අරැම පුදුම කැපකිරීමක් ඇති කෙනෙක් Dialogue: 0,0:02:39.80,0:02:41.07,Default,,0000,0000,0000,,යම් දක්ෂතාවයක් හඳුනා ගත්. Dialogue: 0,0:02:41.09,0:02:43.70,Default,,0000,0000,0000,,මගේ තර්කය ළමයි සියලු දෙනාටම \Nදැවැන්ත දක්ෂතා ඇති බවයි. Dialogue: 0,0:02:43.80,0:02:45.78,Default,,0000,0000,0000,,අපි ඒවා ක්‍රෑර ලෙස අපතේ යවනවා. Dialogue: 0,0:02:45.80,0:02:47.98,Default,,0000,0000,0000,,ඉතින් මට අවශ්‍ය අධ්‍යාපනය ගැන කථා \Nකිරීමටත් Dialogue: 0,0:02:48.00,0:02:49.87,Default,,0000,0000,0000,,නිර්මාණශීලිත්වය ගැන කථා කිරීමටත්. Dialogue: 0,0:02:49.90,0:02:55.92,Default,,0000,0000,0000,,මගේ තර්කය නිර්මාණශීලිත්වය වත්මන් අධ්‍යාපනය\Nතුල ලිවීමේ කියවීමේ හැකියාව මෙන්ම වැදගත්, Dialogue: 0,0:02:55.94,0:02:58.80,Default,,0000,0000,0000,,ඒ නිසා අපි එයට එක සමාන වැදගත් කමක් \Nදිය යුතුයි. Dialogue: 0,0:02:58.83,0:03:00.80,Default,,0000,0000,0000,,(අත්පොළසන්) ස්තූතියි. Dialogue: 0,0:03:00.82,0:03:05.17,Default,,0000,0000,0000,,(අත්පොළසන්) Dialogue: 0,0:03:05.48,0:03:06.74,Default,,0000,0000,0000,,ඉතින් එච්චර තමයි. Dialogue: 0,0:03:06.77,0:03:07.77,Default,,0000,0000,0000,,බොහොම ස්තූතියි. Dialogue: 0,0:03:07.80,0:03:09.91,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:03:09.93,0:03:11.61,Default,,0000,0000,0000,,තව විනාඩි 15 ක් තිබෙනවා. Dialogue: 0,0:03:11.64,0:03:14.57,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:03:14.60,0:03:16.49,Default,,0000,0000,0000,,ඉතින් මම ඉපදුණේ....නැහැ. Dialogue: 0,0:03:16.51,0:03:19.54,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:03:19.57,0:03:22.31,Default,,0000,0000,0000,,මට ළඟදී ලස්සන කථාවක් අහන්න ලැබුණා\N--මම ඒක කියන්න ආසයි-- Dialogue: 0,0:03:22.34,0:03:25.05,Default,,0000,0000,0000,,චිත්‍ර පාඩමක සිටි කුඩා දැරියකගේ\Nකථාවක් ඒක. Dialogue: 0,0:03:25.08,0:03:27.21,Default,,0000,0000,0000,,ඇයට වයස හයයි, පිටිපස්සේ ඉඳගෙන\Nචිත්‍ර අඳිනවා. Dialogue: 0,0:03:27.23,0:03:30.03,Default,,0000,0000,0000,,ගුරැවරිය පැවසුවා මේ දැරිය සාමාන්‍යයෙන් \Nඅවධානය නොදෙන බව, Dialogue: 0,0:03:30.06,0:03:31.84,Default,,0000,0000,0000,,ඒත් මේ පාඩමේදී හිටියේ අවධානයෙන්. Dialogue: 0,0:03:31.87,0:03:33.21,Default,,0000,0000,0000,,ගුරැවරියගේ සිත මීට ඇදී ගියා. Dialogue: 0,0:03:33.23,0:03:35.99,Default,,0000,0000,0000,,ඇය දැරිය ළඟට ගිහින් ඇසුවා, \N"මොකක්ද ඔයා අඳින්නේ? Dialogue: 0,0:03:36.02,0:03:38.51,Default,,0000,0000,0000,,දැරිය කිව්වා, "මම දෙවියන්වහන්ෙස්ව අඳිනවා"\Nකියලා. Dialogue: 0,0:03:39.64,0:03:42.96,Default,,0000,0000,0000,,ගුරැතුමිය කිව්වා, "ඒත් දෙවියන්වහන්සේගේ \Nහැඩරැව කවුරුත් දන්නේ නැහැනේ." Dialogue: 0,0:03:42.98,0:03:45.07,Default,,0000,0000,0000,,දැරිය කිව්වා, \N"තව ටිකකින් හැමෝම දැනගනීවි." Dialogue: 0,0:03:45.10,0:03:51.88,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:03:56.66,0:03:58.93,Default,,0000,0000,0000,,මගේ පුතාට එංගලන්තයේදී වයස හතර වුණාම-- Dialogue: 0,0:03:59.41,0:04:01.60,Default,,0000,0000,0000,,ඇත්තටම, එයාට එතකොට හැමතැනකම\Nවයස හතරයි. Dialogue: 0,0:04:01.63,0:04:03.30,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:04:03.40,0:04:06.79,Default,,0000,0000,0000,,අපි ඒ ගැන හරියට බැලුවොත්, ඒ වසරේ එයා \Nකොහෙ ගියත්, එයාගේ වයස හතරයි. Dialogue: 0,0:04:06.82,0:04:09.45,Default,,0000,0000,0000,,එයා රඟපෑවා ජේසුතුමාගේ උපත් කථා නාට්‍යයක.\Nඒ කථාව මතකද? Dialogue: 0,0:04:09.48,0:04:10.70,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:04:10.72,0:04:12.55,Default,,0000,0000,0000,,නැහැ, ඒක ලොකුයි, ලොකු කථාවක්. Dialogue: 0,0:04:12.57,0:04:14.88,Default,,0000,0000,0000,,මෙල් ගිබ්සන් ඒකට පසු රඟපෑමක් කරා.\Nඒක දකින්න ඇති. Dialogue: 0,0:04:14.90,0:04:16.16,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:04:16.18,0:04:17.50,Default,,0000,0000,0000,,"උත්පත්ති කථා II" Dialogue: 0,0:04:17.52,0:04:21.65,Default,,0000,0000,0000,,ඒත් ජේම්ස්ට ලැබුණේ ජෝසෆ්ගේ චරිතය.\Nඒක අපිට විශාල සතුටක් වුණා. Dialogue: 0,0:04:21.68,0:04:24.22,Default,,0000,0000,0000,,අපි ඒක ප්‍රධාන චරිතයක් ලෙස\Nසැලකුවේ. Dialogue: 0,0:04:24.24,0:04:26.72,Default,,0000,0000,0000,,අපි එතැන පිෙරව්වා කට්ටිය මෙහෙම\Nලියූ ටී-ෂර්ට් අැඳපු: Dialogue: 0,0:04:26.74,0:04:28.98,Default,,0000,0000,0000,,"ජේම්ස් රොබින්සන් තමයි ජෝසෆ්!" (සිනහව) Dialogue: 0,0:04:29.00,0:04:30.61,Default,,0000,0000,0000,,එයාට කථා කරන්න අවශ්‍ය වුණේ නැහැ. Dialogue: 0,0:04:30.63,0:04:33.07,Default,,0000,0000,0000,,ඒත් ඕගොල්ලෝ දන්නවානේ රජවරැ තිදෙනා\Nපැමිෙණන කොටස? Dialogue: 0,0:04:33.09,0:04:35.82,Default,,0000,0000,0000,,ඒ අය තෑගි ගේනවා, රන්, කට්ටකුමංචල් හා\Nකලුවැල් ලෙස. Dialogue: 0,0:04:35.85,0:04:36.96,Default,,0000,0000,0000,,මේක ඇත්තටම සිදුවුණා. Dialogue: 0,0:04:36.99,0:04:40.08,Default,,0000,0000,0000,,අපි බලන් සිටියදී ඒගොල්ලෝ පිළිවෙල වෙනස්\Nකරා, Dialogue: 0,0:04:40.10,0:04:42.88,Default,,0000,0000,0000,,ඒ මොකද, අපි පසුව කුඩා දරැවාගෙන් \Nඇහුවම, Dialogue: 0,0:04:42.90,0:04:45.78,Default,,0000,0000,0000,,"ඒක හරිද?" කියලා, එයා කිව්වා, \N"ඔව්, ඇයි? ඒක වැරදිද?" කියලා. Dialogue: 0,0:04:45.80,0:04:46.88,Default,,0000,0000,0000,,ඒගොල්ලෝ ඒක මාරැකරා. Dialogue: 0,0:04:46.90,0:04:48.08,Default,,0000,0000,0000,,ළමුන් තිදෙනා පැමිණියා, Dialogue: 0,0:04:48.10,0:04:50.29,Default,,0000,0000,0000,,සිවු හැවිරිදි අය, හිසේ අත්පිස්නා \Nගැට ගහගෙන, Dialogue: 0,0:04:50.31,0:04:51.80,Default,,0000,0000,0000,,ඒ අය මේ පෙට්ටි බිමින් තිබ්බා, Dialogue: 0,0:04:51.83,0:04:53.88,Default,,0000,0000,0000,,පළමුවැන්නා කිව්වා,\N"මම ඔබට රත්රන් ගෙනාවා." Dialogue: 0,0:04:53.90,0:04:56.04,Default,,0000,0000,0000,,දෙවැන්නා කිව්වා,\N"මම ඔබට කලුවැල් ගෙනාවා." Dialogue: 0,0:04:56.06,0:04:58.06,Default,,0000,0000,0000,,තෙවැන්නා කිව්වා, "ෆ්රෑන්ක් මේක එව්වා." Dialogue: 0,0:04:58.09,0:05:00.99,Default,,0000,0000,0000,,(සිනහව) (frankincense = කට්ටකුමංචල්) Dialogue: 0,0:05:10.71,0:05:13.80,Default,,0000,0000,0000,,මේ සෑම දේටම පොදු දේ තමයි, ළමුන් \Nඅවදානමක් ගන්නවා කියන එක. Dialogue: 0,0:05:13.82,0:05:16.43,Default,,0000,0000,0000,,දන්නේ නැතිවුණත්, උත්සාහ කරනවා. Dialogue: 0,0:05:16.46,0:05:19.99,Default,,0000,0000,0000,,මම හරි නේද? ඒගොල්ලෝ වරදිනවාට \Nබය නැහැ. Dialogue: 0,0:05:20.89,0:05:24.40,Default,,0000,0000,0000,,මම කියන්නේ නැහැ වරද්දන එක \Nනිර්මාණශීලිත්වයට සමානයි කියා. Dialogue: 0,0:05:24.89,0:05:27.98,Default,,0000,0000,0000,,අපි දන්න දේ තමයි, ඔබ වරද්දන්න \Nලැස්ති නැතිනම්, Dialogue: 0,0:05:28.00,0:05:30.37,Default,,0000,0000,0000,,ඔබ කවදාවත් අලුත් දෙයක් කරන්නේ නැහැ-- Dialogue: 0,0:05:30.39,0:05:32.48,Default,,0000,0000,0000,,ඔබ වරද්දන්න ලෑස්ති නැතිනම්. Dialogue: 0,0:05:32.88,0:05:37.01,Default,,0000,0000,0000,,බොහෝ ළමුන් වැඩිහිටියන් වෙද්දි,\Nඒ හැකියාව නැතිවෙලා. Dialogue: 0,0:05:37.41,0:05:39.93,Default,,0000,0000,0000,,ඒ අය ඉන්නේ වරදිනවාට බය වෙලා. Dialogue: 0,0:05:39.95,0:05:41.64,Default,,0000,0000,0000,,අපි අපේ ආයතන දුවන්නෙත් මේ වගේ. Dialogue: 0,0:05:41.66,0:05:43.32,Default,,0000,0000,0000,,අපි වරදින එක ලැජ්ජාවක් කරනවා. Dialogue: 0,0:05:43.34,0:05:45.64,Default,,0000,0000,0000,,ඒ වගේම අපි දැන් ජාතික අධ්‍යාපන පද්ධති Dialogue: 0,0:05:45.67,0:05:48.01,Default,,0000,0000,0000,,දුවනවා, වරද්දන එක තමයි ඒකේ හැටියට\Nනරකම දේ. Dialogue: 0,0:05:48.70,0:05:51.91,Default,,0000,0000,0000,,එහි ප්‍රතිඵලය තමයි අපි මිනිසුන්ව \Nඅධ්‍යාපනය භාවිතයෙන් Dialogue: 0,0:05:51.93,0:05:54.22,Default,,0000,0000,0000,,ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන් \Nනැති කරනවා. Dialogue: 0,0:05:54.25,0:05:58.72,Default,,0000,0000,0000,,පිකාසෝ වරක් කිව්වා, සියලුම ළමයි උපදින්නේ\Nචිත්‍ර ශිල්පීන් ලෙස කියලා. Dialogue: 0,0:05:58.75,0:06:01.97,Default,,0000,0000,0000,,ප්‍රශ්නය තමයි වයසින් වැඩෙද්දී චිත්‍ර\Nශිල්පියෙක් ලෙස සිටීම අපහසු වීම. Dialogue: 0,0:06:01.100,0:06:05.08,Default,,0000,0000,0000,,මම දැඩිව විශ්වාස කරන්නේ අපි \Nනිර්මාණශීලිත්වයට නැඹුරැ වන්නේ නැහැ, Dialogue: 0,0:06:05.10,0:06:06.96,Default,,0000,0000,0000,,අපි ඉන් ඉවතට නැඹුරැ වෙනවා කියලයි. Dialogue: 0,0:06:06.98,0:06:08.86,Default,,0000,0000,0000,,අධ්‍යාපනය නිසා අපි ඉන් ඉවත් \Nවෙනවා. Dialogue: 0,0:06:09.25,0:06:10.72,Default,,0000,0000,0000,,ඇයි මේක මෙහෙම වෙන්නේ? Dialogue: 0,0:06:10.83,0:06:14.91,Default,,0000,0000,0000,,මම මීට වසර 5 ට එහා වෙන කල් ජීවත් වුණේ\Nස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඒවන්හිදී. Dialogue: 0,0:06:14.93,0:06:17.18,Default,,0000,0000,0000,,අපි එහි සිටයි ලොස් ඇන්ජලීස්\Nපදිංචියට ආවේ. Dialogue: 0,0:06:17.87,0:06:20.54,Default,,0000,0000,0000,,ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක කෙතරම් \Nපහසු වෙනසක්ද කියලා. Dialogue: 0,0:06:20.56,0:06:21.98,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:06:22.00,0:06:24.38,Default,,0000,0000,0000,,අපි ජීවත් වුණේ ස්නිටර්ෆීල්ඩ් කියලා තැනක, Dialogue: 0,0:06:24.40,0:06:25.65,Default,,0000,0000,0000,,ස්ට්‍රැට්ෆර්ඩ්වලට පිටින්. Dialogue: 0,0:06:25.68,0:06:27.84,Default,,0000,0000,0000,,එතැන තමයි ෂේක්ස්පියර්ගේ තාත්තා ඉපදුණේ. Dialogue: 0,0:06:28.08,0:06:30.46,Default,,0000,0000,0000,,ඔබට අදහසක් පහළ වුණාද? මට එහෙම වුණා. Dialogue: 0,0:06:30.48,0:06:33.08,Default,,0000,0000,0000,,ෂේක්ස්පියර්ට පියෙක් හිටියා කියලා\Nහිතෙන්නේ නෑ නේද? Dialogue: 0,0:06:33.10,0:06:36.98,Default,,0000,0000,0000,,ඒ මොකද, ෂේක්ස්පියර්ව ළමයෙක් විදියට \Nඅපි හිතන්නෙන් නැති නිසා, එහෙම නේද? Dialogue: 0,0:06:37.00,0:06:38.57,Default,,0000,0000,0000,,වයස අවුරැදු හතක ෂේක්ස්පියර්? Dialogue: 0,0:06:38.59,0:06:39.84,Default,,0000,0000,0000,,මට ඒක එහෙම හිතුණේ නැහැ. Dialogue: 0,0:06:39.86,0:06:41.55,Default,,0000,0000,0000,,යම් අවධියක එයා වයස හත පහු කළා. Dialogue: 0,0:06:41.57,0:06:43.88,Default,,0000,0000,0000,,එයා කාගේ හරි ඉංග්‍රීසි පංතියක \Nඉන්න ඇති නේද? Dialogue: 0,0:06:43.91,0:06:50.69,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:06:50.72,0:06:52.05,Default,,0000,0000,0000,,ඒක කෙතරම් කරදරයක් වේවිද? Dialogue: 0,0:06:52.07,0:06:55.07,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:06:59.73,0:07:01.12,Default,,0000,0000,0000,,"තව උත්සාහ කරන්න." Dialogue: 0,0:07:01.14,0:07:04.69,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:07:05.23,0:07:08.48,Default,,0000,0000,0000,,ෂේක්ස්පියර්ගේ තාත්තා එයාව නින්දට යවනවා,\N"දැන්මම ඇඳට යන්න! Dialogue: 0,0:07:09.29,0:07:10.63,Default,,0000,0000,0000,,ඔය පැන්සල පැත්තකින් තියන්න." Dialogue: 0,0:07:10.65,0:07:11.73,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:07:11.75,0:07:13.30,Default,,0000,0000,0000,,"නවත්තන්න ඔය කථා කරන විදිය." Dialogue: 0,0:07:13.33,0:07:17.22,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:07:17.24,0:07:19.70,Default,,0000,0000,0000,,"ඒකට අපේ ඔළුව අවුල් වෙනවා." Dialogue: 0,0:07:19.70,0:07:23.72,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:07:23.74,0:07:29.08,Default,,0000,0000,0000,,අපි ස්ට්‍රැට්ෆර්ඩ් සිට ලොස් ඇන්ජලීස් වලට\Nපදිංචිය මාරැ කරා. Dialogue: 0,0:07:29.10,0:07:31.54,Default,,0000,0000,0000,,මම කැමතියි ඒ මාරැව ගැන වචනයක් කියන්න. Dialogue: 0,0:07:31.57,0:07:32.98,Default,,0000,0000,0000,,මගේ පුතා එන්න කැමති වුණේ නෑ. Dialogue: 0,0:07:33.00,0:07:35.98,Default,,0000,0000,0000,,මට දරැවෝ දෙන්නයි;\Nපුතාට දැන් 21 යි, දුවට 16යි. Dialogue: 0,0:07:36.00,0:07:38.04,Default,,0000,0000,0000,,පුතා අකැමැති වුණා ලොස් ඇන්ජලීස් එන්න. Dialogue: 0,0:07:38.07,0:07:41.02,Default,,0000,0000,0000,,එයා එහෙට කැමතියි ඒත් එයාට පෙම්වතියක්\Nහිටියා එංගලන්තයේ. Dialogue: 0,0:07:41.05,0:07:44.65,Default,,0000,0000,0000,,ඒ පරම ආදරිය වූ සේරා. Dialogue: 0,0:07:44.76,0:07:46.14,Default,,0000,0000,0000,,එයා ඇය හඳුනගෙන මාසයයි. Dialogue: 0,0:07:46.16,0:07:47.51,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:07:47.53,0:07:49.79,Default,,0000,0000,0000,,ඒත් දෙන්නා සිවුවැනි සංවත්සරයත් සමරලයි\Nහිටියේ, Dialogue: 0,0:07:49.81,0:07:52.75,Default,,0000,0000,0000,,මොකද වයස 16දී මේක දිගු කාලයක්. Dialogue: 0,0:07:52.78,0:07:54.44,Default,,0000,0000,0000,,එයා ගුවන් යානයේදී හිටියේ දුකෙන්. Dialogue: 0,0:07:54.46,0:07:56.92,Default,,0000,0000,0000,,"මට ඇය වගේ කෙනෙක් ආයෙත් \Nහමු වන්නේ නෑ." ඔහු කිව්වා. Dialogue: 0,0:07:56.95,0:07:59.32,Default,,0000,0000,0000,,ඇත්තටම අපි නම් ඒ ගැන සතුටු වුණා. Dialogue: 0,0:07:59.35,0:08:02.25,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:08:07.40,0:08:10.28,Default,,0000,0000,0000,,මොකද අපි රටින් පිට වෙන්න ප්‍රධානතම හේතුව\Nවුණේ ඇයයි. Dialogue: 0,0:08:10.30,0:08:13.30,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:08:16.06,0:08:18.40,Default,,0000,0000,0000,,ඒත් යමක් හිතට වදිනවා ඇමෙරිකාවේ පදිංචි \Nවුණාමත් Dialogue: 0,0:08:18.42,0:08:19.79,Default,,0000,0000,0000,,ලෝකය වටා සංචාරය කරාමත්. Dialogue: 0,0:08:19.82,0:08:23.19,Default,,0000,0000,0000,,ලෝකයේ සෑම තැනකම විෂයයන්ගේ\Nසාපෙක්ෂ වැදගත්කම එක සමානයි. Dialogue: 0,0:08:23.54,0:08:25.49,Default,,0000,0000,0000,,හැම එකකම. කොහේ ගියත්. Dialogue: 0,0:08:25.52,0:08:27.79,Default,,0000,0000,0000,,ඔබ සිතයි ඒක එහෙම නෙවෙයි කියා, ඒත් ඒක\Nඑහෙම තමයි. Dialogue: 0,0:08:27.81,0:08:29.78,Default,,0000,0000,0000,,ඉහළින්ම තිබෙනවා ගණිතය හා භාෂාවන්, Dialogue: 0,0:08:29.80,0:08:32.23,Default,,0000,0000,0000,,ඊළඟට මානව අංශ විෂයයන්,\Nපහළින්ම කලා විෂයයන්. Dialogue: 0,0:08:32.26,0:08:33.38,Default,,0000,0000,0000,,ලෝකයේ සෑම තැනකම. Dialogue: 0,0:08:33.40,0:08:37.50,Default,,0000,0000,0000,,සෑම පද්ධතියකම කලා විෂයයන් අතරත්\Nසාපේක්ෂ වැදගත්කමක් තිබෙනවා. Dialogue: 0,0:08:37.52,0:08:40.38,Default,,0000,0000,0000,,පාසල්වල චිත්‍ර හා සංගීතයට වැඩි වැදගත්කමක් \Nලැබෙනවා Dialogue: 0,0:08:40.40,0:08:41.57,Default,,0000,0000,0000,,නාට්‍ය හා නර්ථනයට වඩා. Dialogue: 0,0:08:41.59,0:08:43.85,Default,,0000,0000,0000,,ලෝකයේ කොහෙවත් අධ්‍යාපන පද්ධතියක් නැහැ, Dialogue: 0,0:08:43.87,0:08:45.93,Default,,0000,0000,0000,,හැමදාම ළමුන්ට නර්ථනය උගන්වන Dialogue: 0,0:08:45.95,0:08:48.00,Default,,0000,0000,0000,,අපි ඒගොල්ලන්ට ගණිතය උගන්වනවා වගේ. ඒ අැයි? Dialogue: 0,0:08:48.52,0:08:51.22,Default,,0000,0000,0000,,ඇයි බැරි? මේක වඩා වැදගත් ප්‍රශ්නයක්. Dialogue: 0,0:08:51.25,0:08:53.55,Default,,0000,0000,0000,,මම හිතන්නේ ගණිතය ගොඩක් වැදගත් \Nනර්ථනයත් ඒ වගේමයි. Dialogue: 0,0:08:53.58,0:08:56.48,Default,,0000,0000,0000,,ඔවුන්ට ඉඩ දෙනවා නම් ළමුන් හැම තිස්සේම\Nනටයි. අපි හැමෝම එහෙමයි. Dialogue: 0,0:08:56.50,0:08:58.98,Default,,0000,0000,0000,,අපි හැමෝටම සිරුරක් තිබෙනවා නේද?\Nමට යමක් අමතක වුණාද? Dialogue: 0,0:08:59.00,0:09:02.34,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:09:02.51,0:09:04.84,Default,,0000,0000,0000,,ඇත්තටම, ළමුන් වයසින් වැඩෙද්දි \Nසුදුවන දේ තමයි, Dialogue: 0,0:09:04.87,0:09:07.64,Default,,0000,0000,0000,,අපි ඒ අයට ඉණෙන් ඉහළට ක්‍රමානුකූලව\Nඅධ්‍යාපනය ලබා දෙනවා. Dialogue: 0,0:09:07.66,0:09:09.29,Default,,0000,0000,0000,,ඊළඟට හිසට අවධානය දෙනවා. Dialogue: 0,0:09:09.31,0:09:10.80,Default,,0000,0000,0000,,ඒකෙත් එක පැත්තකට වැඩිපුර. Dialogue: 0,0:09:11.32,0:09:13.98,Default,,0000,0000,0000,,ඔබ පිටසක්වළ ජීවියෙකු හැටියට අධ්‍යාපනය\Nදිහා බලලා, Dialogue: 0,0:09:14.00,0:09:16.98,Default,,0000,0000,0000,,ඇහුවොත්, "පොදු අධ්‍යාපනය කුමක් සඳහාද?"\Nකියා, Dialogue: 0,0:09:17.00,0:09:19.78,Default,,0000,0000,0000,,මෙකේ ප්‍රතිඵලය අනුව ඔබ නිගමනය කරයි Dialogue: 0,0:09:19.80,0:09:21.18,Default,,0000,0000,0000,,මේකෙදි සාර්ථක වන්නේ Dialogue: 0,0:09:21.20,0:09:22.98,Default,,0000,0000,0000,,කරන්න නියම දේ කරන අය, Dialogue: 0,0:09:23.00,0:09:25.73,Default,,0000,0000,0000,,ඒ අයට තමයි ලකුණු ලැබෙන්නේ,\Nඒ අය තමයි ජය ගන්නේ-- Dialogue: 0,0:09:25.76,0:09:29.09,Default,,0000,0000,0000,,ඔබට නිගමනය කරන්න වේවි, පොදු අධ්‍යාපනයේ \Nඅරමුණ තමයි, Dialogue: 0,0:09:29.12,0:09:30.22,Default,,0000,0000,0000,,ලෝකය පුරා, Dialogue: 0,0:09:30.24,0:09:32.19,Default,,0000,0000,0000,,විශ්ව විද්‍යාල මහාචාර්යවරැ බිහි කරන එක.\N Dialogue: 0,0:09:32.22,0:09:33.53,Default,,0000,0000,0000,,එහෙම නේද? Dialogue: 0,0:09:33.55,0:09:35.53,Default,,0000,0000,0000,,ඒ අය තමයි ඉහළටම යන්නේ. Dialogue: 0,0:09:35.56,0:09:37.74,Default,,0000,0000,0000,,ඇත්තටම මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා. Dialogue: 0,0:09:37.76,0:09:40.40,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:09:40.42,0:09:43.52,Default,,0000,0000,0000,,මම සරසවි මහාචාර්යවරැන්ට කැමතියි ඒත් Dialogue: 0,0:09:43.55,0:09:45.02,Default,,0000,0000,0000,,අපි ඒ අයට සැලකිය නොයුතුයි, Dialogue: 0,0:09:45.04,0:09:47.98,Default,,0000,0000,0000,,මනුෂ්‍ය ජයග්‍රහණවල ඉහළම දේ ලෙස. Dialogue: 0,0:09:48.00,0:09:49.98,Default,,0000,0000,0000,,ඒ අය එක්තරා ජීවී කොට්ඨාශයක් පමණයි, Dialogue: 0,0:09:50.00,0:09:51.56,Default,,0000,0000,0000,,වෙනස් ජීවි කොට්ඨාශයක්. Dialogue: 0,0:09:51.58,0:09:54.88,Default,,0000,0000,0000,,ඒත ඒ අයගේ තරමක අමුත්තක් තිබෙනවා, මම \Nමේක කියන්නේ ඒ අයට තිබෙන ආදරයට, Dialogue: 0,0:09:54.91,0:09:57.88,Default,,0000,0000,0000,,මගේ අත්දැකීමේ හැටියට මහාචාර්යවරැ ළඟ \Nයම් අමුත්තක් තිබෙනවා-- Dialogue: 0,0:09:57.90,0:10:00.58,Default,,0000,0000,0000,,හැම කෙෙනක්ම නෙවෙයි ඒත් බොහෝ දෙනා\Nජීවත් වන්නේ තමන්ගේ ඔළුවේ. Dialogue: 0,0:10:00.60,0:10:03.16,Default,,0000,0000,0000,,ඒ අය ඒ කොටසේ ජීවත් වන්නේ ඒකත් \Nපැත්තකට බර වෙලා. Dialogue: 0,0:10:03.50,0:10:06.87,Default,,0000,0000,0000,,එක් පැත්තකින් බැලුවම ඒගොල්ලන්ට \Nසිරැරක් නැහැ වගේ. Dialogue: 0,0:10:06.89,0:10:10.11,Default,,0000,0000,0000,,ඒ අය සිරැර දිහා බලන්නේ හිස එහා \Nමෙහා ගෙනයන්න තිබෙන වාහනයක් වගේ. Dialogue: 0,0:10:10.11,0:10:16.18,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:10:16.20,0:10:17.22,Default,,0000,0000,0000,,එහෙම නෙවෙයිද? Dialogue: 0,0:10:17.24,0:10:19.46,Default,,0000,0000,0000,,ඒක තමන්ගේ හිස රැස්වීම්වලට ගෙනයන්න \Nතිබෙන විදිය. Dialogue: 0,0:10:19.49,0:10:22.02,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:10:25.02,0:10:28.85,Default,,0000,0000,0000,,ඔබට මනෝකාය අත්දැකීම් පිළිබඳ \Nසාක්ෂි අවශ්‍ය නම්, Dialogue: 0,0:10:28.88,0:10:32.36,Default,,0000,0000,0000,,යන්න ජේ‍්‍යෂ්ඨ විද්වතුන්ගේ නේවාසික\Nසමුළුවකට, Dialogue: 0,0:10:32.39,0:10:34.63,Default,,0000,0000,0000,,එහි අවසන් දා රෑ ඩිස්කෝ නැටුමට යන්න. Dialogue: 0,0:10:34.65,0:10:37.45,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:10:37.48,0:10:38.83,Default,,0000,0000,0000,,එතකොට ඔබ එය දකීවි. Dialogue: 0,0:10:38.86,0:10:42.98,Default,,0000,0000,0000,,වැඩිහටි පිරිමි හා ගැහැණු කෙළවරක් නැතිව\Nඇඹරෙනවා, තිත අල්ලගන්න බැරුව. Dialogue: 0,0:10:43.00,0:10:45.87,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:10:45.89,0:10:49.22,Default,,0000,0000,0000,,ඒක ඉවරයක් වෙනකල් බලා ඉන්නවා ගෙදර ගිහින්\Nඒ ගැන ලිපියක් ලියන්න. Dialogue: 0,0:10:49.24,0:10:51.14,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:10:51.17,0:10:55.01,Default,,0000,0000,0000,,අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැඟිලා තිබෙන්නේ \Nශාස්ත්‍රීය හැකියාව යන අදහස මතයි. Dialogue: 0,0:10:55.04,0:10:56.28,Default,,0000,0000,0000,,ඒකට හේතුවක් තිබෙනවා. Dialogue: 0,0:10:56.30,0:10:59.86,Default,,0000,0000,0000,,ලෝකය වටා පොදු අධ්‍යාපන පද්ධතියක්\Nතිබුණේ නැහැ, Dialogue: 0,0:10:59.88,0:11:01.99,Default,,0000,0000,0000,,19 වැනි ශතවර්ෂයට පෙර. Dialogue: 0,0:11:02.01,0:11:04.97,Default,,0000,0000,0000,,ඒසියල්ල බිහි වුණේ කාර්මිකකරණයේ\Nඅවශ්‍යතාවය පිරිමැසීමටයි. Dialogue: 0,0:11:05.27,0:11:07.43,Default,,0000,0000,0000,,ඒ නිසා මේ උස් පහත් භේදයට අදහස් දෙකක්\Nමූලිකයි. Dialogue: 0,0:11:07.46,0:11:12.05,Default,,0000,0000,0000,,පළමුව, රැකියාවට ප්‍රයෝජන විෂයයන් තිබුණේ\Nඉහළින්. Dialogue: 0,0:11:12.08,0:11:14.11,Default,,0000,0000,0000,,බොහෝවිට ඔබව කරුණාවෙන් \Nඉවත් කරන්න ඇති, Dialogue: 0,0:11:14.13,0:11:17.07,Default,,0000,0000,0000,,කුඩා කල පාසලේදී, ඔබ කැමති දේවල්වලින්, Dialogue: 0,0:11:17.09,0:11:20.48,Default,,0000,0000,0000,,හේතු වශයෙන් කියලා එයින් රැකියාවක් \Nනොලැබන බව. ඒක නිවැරදියිද? Dialogue: 0,0:11:20.50,0:11:22.88,Default,,0000,0000,0000,,සංගීතය ඉගෙන ගන්න එපා, ඔබ සංගීතඥයෙක් \Nවෙන්නේ නැහැ; Dialogue: 0,0:11:22.90,0:11:24.71,Default,,0000,0000,0000,,චිත්‍ර එපා, ඔබ ශිල්පියෙක් වන්නේ නෑ. Dialogue: 0,0:11:24.73,0:11:28.15,Default,,0000,0000,0000,,කාරුණික අවවාද--ඒත් දැන්, ගැඹුරැ \Nවැරැද්දක්. Dialogue: 0,0:11:28.17,0:11:30.32,Default,,0000,0000,0000,,මුලු ලොවම විප්ලවයක ගිලිලා. Dialogue: 0,0:11:30.34,0:11:32.44,Default,,0000,0000,0000,,දෙවැන්න තමයි ශාස්ත්‍රීය හැකියාව, Dialogue: 0,0:11:32.46,0:11:35.35,Default,,0000,0000,0000,,එය අපි බුද්ධිමත්බව ගැන සිතන ආකාරයට\Nබලපෑම් කරනවා, Dialogue: 0,0:11:35.37,0:11:38.28,Default,,0000,0000,0000,,හේතුව, සරසවි මඟින් පද්ධතිය සැකසුණේ\Nඒ ප්‍රතිරූපයට අදාළවයි. Dialogue: 0,0:11:38.30,0:11:41.79,Default,,0000,0000,0000,,අපි හිතලා බැලුවොත්, ලෝ වටාම පොදු \Nඅධ්‍යාපනය Dialogue: 0,0:11:41.82,0:11:44.04,Default,,0000,0000,0000,,විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සැකසුණු \Nඑකක්. Dialogue: 0,0:11:44.07,0:11:46.40,Default,,0000,0000,0000,,ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ හැකියාවන් වැඩි, Dialogue: 0,0:11:46.42,0:11:48.86,Default,,0000,0000,0000,,ඉතා දක්ෂ, නිර්මාණශීලී අය \Nහිතන්නේ එහෙම නෑ කියලා, Dialogue: 0,0:11:48.88,0:11:51.02,Default,,0000,0000,0000,,ඒ මොකද ඒ අය පාසලේදී දක්ෂතාවය\Nපෙන්වූ දෙය Dialogue: 0,0:11:51.05,0:11:53.15,Default,,0000,0000,0000,,එක්කෝ අගය කළේ නැහැ, නැතිනම්\Nලැජ්ජාවට පත් කරා. Dialogue: 0,0:11:53.38,0:11:55.68,Default,,0000,0000,0000,,අපි මේක තව දුරටත් කරගෙන යන එක\Nහොඳ දෙයක් නෙවෙයි. Dialogue: 0,0:11:55.70,0:11:58.17,Default,,0000,0000,0000,,UNESCO සංවිධානය කියන ආකාරයට,\Nමීළඟ වසර 30 තුළ, Dialogue: 0,0:11:58.19,0:12:01.00,Default,,0000,0000,0000,,ලෝ වටා බොහෝ දෙනෙක් උපාධි ලබනවා Dialogue: 0,0:12:01.02,0:12:03.57,Default,,0000,0000,0000,,අධ්‍යාපනය තුළින් මෙතෙක් ඉතිහාසයේ\Nලැබුවාට වඩා වැඩියෙන්. Dialogue: 0,0:12:03.60,0:12:07.28,Default,,0000,0000,0000,,ඒකට හේතුව අපි කථා කරපු සියලු දේවල්වල\Nඑකතුව-- Dialogue: 0,0:12:07.30,0:12:10.35,Default,,0000,0000,0000,,තාක්ෂණය හා එමඟින් කාර්යයන්හි සිදු කරන\Nවෙනස, ජනවිකාශනය Dialogue: 0,0:12:10.37,0:12:12.18,Default,,0000,0000,0000,,හා ජනගහනයේ විශාල වැඩිවීම. Dialogue: 0,0:12:12.20,0:12:15.06,Default,,0000,0000,0000,,එකවරම උපාධිවලට තිබෙන වටිනාකම \Nනැති වෙනවා. Dialogue: 0,0:12:15.09,0:12:16.47,Default,,0000,0000,0000,,ඒක අැත්ත නෙවෙයිද? Dialogue: 0,0:12:16.72,0:12:19.48,Default,,0000,0000,0000,,මම ඉගෙන ගන්න කාලේ, උපාධියක් තිබුණා\Nනම්, රැකියාවක් ලැබෙනවා. Dialogue: 0,0:12:19.50,0:12:22.28,Default,,0000,0000,0000,,ඔබට රැකියාවක් තිබුණේ නැතිනම් ඒ කියන්නේ\Nඔබට ඒක අනවශ්‍ය වුණා. Dialogue: 0,0:12:22.30,0:12:24.98,Default,,0000,0000,0000,,මට නම් ඇත්තටම ඕනෑ වුණේ නැහැ. (සිනහව) Dialogue: 0,0:12:25.00,0:12:29.07,Default,,0000,0000,0000,,ඒත් දැන් උපාධි තිබෙන ළමුන් Dialogue: 0,0:12:29.10,0:12:32.14,Default,,0000,0000,0000,,බොහෝ වෙලාවට ගෙදර යනවා වීඩියෝ ගේම්\Nගහන්න, Dialogue: 0,0:12:32.17,0:12:35.36,Default,,0000,0000,0000,,හේතුව කලින් උපාධියක් ඉල්ලූ රැකියාවල දැන්\Nඉල්ලන්නේ පශ්චාත් උපාධි, Dialogue: 0,0:12:35.39,0:12:37.18,Default,,0000,0000,0000,,ඒ තැන්වල දැන් ඉල්ලන්නේ ආචාර්ය උපාධි. Dialogue: 0,0:12:37.20,0:12:38.40,Default,,0000,0000,0000,,එය ශාස්ත්‍රීය උද්ධමනයේ ක්‍රියාවලියක්. Dialogue: 0,0:12:38.40,0:12:41.40,Default,,0000,0000,0000,,එයින් හැඟෙන්නේ මුළු අධ්‍යපන සැලැස්මම Dialogue: 0,0:12:41.40,0:12:42.83,Default,,0000,0000,0000,,අපේ කකුල් යට දෙදරනවා කියන එක. Dialogue: 0,0:12:42.86,0:12:45.48,Default,,0000,0000,0000,,අපි බුද්ධිමත්බව ගැන බලන විදියට විප්ලවීය\Nවෙනසක් අවශ්‍යයි. Dialogue: 0,0:12:45.50,0:12:47.50,Default,,0000,0000,0000,,අපි බුද්ධිමත්භාවය ගැන දේවල් තුනක් දන්නවා. Dialogue: 0,0:12:47.52,0:12:48.75,Default,,0000,0000,0000,,එක, ඊට විවිධත්වයක් තිබීම. Dialogue: 0,0:12:48.77,0:12:51.78,Default,,0000,0000,0000,,අපි ලෝකය අත්විඳින සෑම ආකාරයකටම අපි \Nලෝකය ගැන හිතනවා. Dialogue: 0,0:12:51.80,0:12:54.78,Default,,0000,0000,0000,,දෘෂ්ටිය මුල්කර හිතනවා, ඇසීම මුල්කර\Nහිතනවා, දැනීම මුල්කර හිතනවා. Dialogue: 0,0:12:54.80,0:12:57.10,Default,,0000,0000,0000,,අමූර්ත දේ මුල් කර හිතනවා, චලනය\Nමුල් කර හිතනවා. Dialogue: 0,0:12:57.25,0:12:59.00,Default,,0000,0000,0000,,දෙවනුව, බුද්ධිමත්බව වෙනස් වන දෙයක්. Dialogue: 0,0:12:59.59,0:13:01.98,Default,,0000,0000,0000,,අපි මිනිස් මොළයේ අන්තර්ක්‍රියා බැලූ විට, Dialogue: 0,0:13:02.00,0:13:04.98,Default,,0000,0000,0000,,ඊෙය් දවසේ ඉදිරිපත් කිරීම් කිහිපයකින් \Nඅහන්න ලැබුණා වගේ, Dialogue: 0,0:13:05.00,0:13:06.98,Default,,0000,0000,0000,,බුද්ධිමත්බව අපූරැ අන්තර්ක්‍රියා සහිතයි. Dialogue: 0,0:13:07.00,0:13:09.24,Default,,0000,0000,0000,,මොළය පෙට්ටි වලට බෙදිලා නැහැ. Dialogue: 0,0:13:09.87,0:13:12.98,Default,,0000,0000,0000,,ඇත්තටම නිර්මාණශීලිත්වය--\Nමම අර්ථ දක්වන්නේ ඒක ක්‍රියාවලියක් Dialogue: 0,0:13:13.00,0:13:15.32,Default,,0000,0000,0000,,වටිනාකමක් තිබෙන නැවුම් අදහස්\Nඇති කරගන්නා-- Dialogue: 0,0:13:15.35,0:13:18.00,Default,,0000,0000,0000,,එය බොහෝ විට සිදු වන්නේ අන්තර්ක්‍රියා නිසා Dialogue: 0,0:13:18.02,0:13:21.02,Default,,0000,0000,0000,,දේවල් දිහා විවිධාකාර ලෙස බැලීමෙන්\Nඇතිවන. Dialogue: 0,0:13:22.31,0:13:25.98,Default,,0000,0000,0000,,දන්නවාද, මොළයේ කොටස් දෙක යා කරන \Nස්නායු කඳක් තිබෙනවා Dialogue: 0,0:13:26.00,0:13:27.49,Default,,0000,0000,0000,,ඒකට කියන්නේ කෝපස් කැලෝසම්. Dialogue: 0,0:13:27.52,0:13:28.78,Default,,0000,0000,0000,,ඒක ස්ත්‍රීන්ගේ වඩා ඝනයි. Dialogue: 0,0:13:29.09,0:13:30.83,Default,,0000,0000,0000,,ඊයේ හෙලන්ගේ කථාව මතක් කළොත්, Dialogue: 0,0:13:30.85,0:13:33.98,Default,,0000,0000,0000,,ඒක වෙන්න ඇති ස්ත්‍රීන්ට වඩා හොඳින් \Nඑක වර බොහෝ දේ කළ හැක්කේ. Dialogue: 0,0:13:34.00,0:13:35.82,Default,,0000,0000,0000,,ඕගොල්ලෝ එහෙම කරනවා, නැද්ද? Dialogue: 0,0:13:35.84,0:13:39.05,Default,,0000,0000,0000,,මේ ගැන ගොඩක් පර්යේෂණ තිබුණත්\Nමම ඒක දන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙන්. Dialogue: 0,0:13:39.74,0:13:44.98,Default,,0000,0000,0000,,මගේ බිරිඳ ගෙදර උයනවා නම්--\Nවාසනාවකට නිතර එහෙම කරන්නේ නැහැ. Dialogue: 0,0:13:45.00,0:13:47.85,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:13:47.88,0:13:50.38,Default,,0000,0000,0000,,එයා ඇතැම් දේවල් වලට දක්ෂයි,\Nඒත් එයා උයනවා නම්, Dialogue: 0,0:13:50.40,0:13:52.28,Default,,0000,0000,0000,,ඒ අතරම දුරකථනයෙන් කථා කරනවා, Dialogue: 0,0:13:52.30,0:13:54.86,Default,,0000,0000,0000,,දරැවන්ට කථා කරනවා, සිවිලිමේ තීන්ත ගානවා, Dialogue: 0,0:13:54.88,0:13:57.98,Default,,0000,0000,0000,,විවෘත හෘද සැත්කමක් කරනවා. Dialogue: 0,0:13:58.00,0:14:00.98,Default,,0000,0000,0000,,මම උයනවා නම්, දොර වහලා; දරුවෝ එළියට \Nදමලා, Dialogue: 0,0:14:01.00,0:14:03.98,Default,,0000,0000,0000,,දුරකථනය පැත්තකින් තියලා, බිරිඳ ආවොත් මට \Nතරහා යනවා. Dialogue: 0,0:14:04.00,0:14:07.07,Default,,0000,0000,0000,,මම කියනවා, "ෙටරි, කරුණාකරලා අහන්න, මම \Nමෙතන බිත්තරයක් බදිනවා." Dialogue: 0,0:14:07.10,0:14:13.82,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:14:14.25,0:14:15.45,Default,,0000,0000,0000,,"මට ඉන්න දෙන්න." Dialogue: 0,0:14:15.48,0:14:17.20,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:14:17.22,0:14:19.72,Default,,0000,0000,0000,,ඔබ අර පරණ දාර්ශනික කථාව දන්නවාද, Dialogue: 0,0:14:19.74,0:14:22.100,Default,,0000,0000,0000,,ඒ කිව්වේ, කැළයක ගසක් වැටිලා ඒක කාටත්\Nඇසුණේ නැතිනම්, ඒක වුණාද කියන එක? Dialogue: 0,0:14:23.25,0:14:24.58,Default,,0000,0000,0000,,ඒක මතකද? Dialogue: 0,0:14:24.60,0:14:27.01,Default,,0000,0000,0000,,මම අපූරැ ටී-ෂර්ට් එකක් ළඟදී දැක්කා\Nමෙෙහම ගහපු, Dialogue: 0,0:14:27.04,0:14:30.98,Default,,0000,0000,0000,,"මිනිසෙක් කැළයකදී තමන්ෙග් හිතේ තිබෙන දේ\Nකියද්දි කිසිම කාන්තාවකට එය නොඇසුණි නම්, Dialogue: 0,0:14:31.00,0:14:32.40,Default,,0000,0000,0000,,ඔහු කියපු දේ ඒත් වැරදියිද?" Dialogue: 0,0:14:32.42,0:14:38.03,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:14:39.98,0:14:41.98,Default,,0000,0000,0000,,බුද්ධිමත්බව ගැන තෙවැන්න තමයි, Dialogue: 0,0:14:42.00,0:14:43.37,Default,,0000,0000,0000,,එය වෙන් ව හඳුනා ගත හැකියි. Dialogue: 0,0:14:43.75,0:14:46.33,Default,,0000,0000,0000,,මම අලුත් පොතක් ලියනවා මේ දවස්වල, \Nනමින් "එපිෆනි", Dialogue: 0,0:14:46.35,0:14:48.82,Default,,0000,0000,0000,,ඒකට පදනම කිහප දෙනෙකු සමඟ කළ \Nසම්මුඛ සාකච්ඡා Dialogue: 0,0:14:48.85,0:14:50.77,Default,,0000,0000,0000,,ඔවුන් තමන්ගේ දක්ෂතා හඳුතා ගත් ආකාරය. Dialogue: 0,0:14:50.79,0:14:52.96,Default,,0000,0000,0000,,ඒ අය එතැනට පැමිණි ආකාරය මට \Nසිත්ගන්නාසුලුයි. Dialogue: 0,0:14:52.99,0:14:56.18,Default,,0000,0000,0000,,ඒක පටන් ගත්තේ අපූරැ කාන්තාවක් සමඟ ඇතිවූ\Nකථා බහකින් Dialogue: 0,0:14:56.20,0:14:58.88,Default,,0000,0000,0000,,බොහෝ දෙනා අහලා නැති කෙනෙක්, \Nජිලියන් ලින්. Dialogue: 0,0:14:58.90,0:15:00.53,Default,,0000,0000,0000,,අහලා තිබෙනවාද ඇය ගැන? සමහර අය. Dialogue: 0,0:15:00.55,0:15:03.08,Default,,0000,0000,0000,,ඈ නැටුම් රචනා කරන්නියක්,\Nහැමෝම ඒ නිර්මාණ හඳුනනවා. Dialogue: 0,0:15:03.10,0:15:05.10,Default,,0000,0000,0000,,ඒ "කැට්ස්" හා "ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා." Dialogue: 0,0:15:05.12,0:15:06.10,Default,,0000,0000,0000,,ඈ අපූරැයි. Dialogue: 0,0:15:06.13,0:15:08.27,Default,,0000,0000,0000,,මම "ද රෝයල් බැලේ" හි මණ්ඩලයේ සිටි\Nබව Dialogue: 0,0:15:08.30,0:15:09.50,Default,,0000,0000,0000,,ඕගොල්ලන්ට පේනවා ඇති. Dialogue: 0,0:15:09.52,0:15:11.92,Default,,0000,0000,0000,,ජිලියන් සහ මම දිනක් දවල් කෑමට ගියා.\Nමම කිව්වා, Dialogue: 0,0:15:12.05,0:15:13.85,Default,,0000,0000,0000,,"ඔයා කොහොමද නැටුමට යොමු වුණේ?" Dialogue: 0,0:15:13.98,0:15:14.98,Default,,0000,0000,0000,,ඒක සිත්ගන්නාසුලුයි. Dialogue: 0,0:15:15.00,0:15:17.35,Default,,0000,0000,0000,,ඇය පාසලේදී ගොඩක් අසාර්ථක වෙලා. Dialogue: 0,0:15:17.37,0:15:20.98,Default,,0000,0000,0000,,1930 ගණන් වලදී මේ පාසල ඇගේ දෙමව්පියන්ට \Nලියලා තිබෙනවා, Dialogue: 0,0:15:21.00,0:15:23.00,Default,,0000,0000,0000,,"අපි හිතන්නේ ජිලියන්ට ඉගෙනීමේ ආබාධයක්." Dialogue: 0,0:15:23.02,0:15:25.17,Default,,0000,0000,0000,,ඇයට අවධානයෙන් සිටීමට නොහැකි වුණා,\Nදඟලනවා. Dialogue: 0,0:15:25.19,0:15:28.48,Default,,0000,0000,0000,,දැන් නම් කියයි ඇයට ADHD තිබෙනවා කියලා. \Nඑහෙම නේද? Dialogue: 0,0:15:28.50,0:15:32.56,Default,,0000,0000,0000,,ඒත මේ 1930 ගණන්, එතකොට ADHD \Nනිපදවලා තිබුණේ නැහැ. Dialogue: 0,0:15:32.59,0:15:34.98,Default,,0000,0000,0000,,ඒක යොදා ගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි\Nඑතකොට. Dialogue: 0,0:15:35.00,0:15:37.74,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:15:37.76,0:15:39.82,Default,,0000,0000,0000,,ඒ අය දන්නේ නෑ ඒ ලෙඩේ හැදෙන්න\Nපුළුවන් කියා. Dialogue: 0,0:15:39.84,0:15:41.98,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:15:43.30,0:15:46.30,Default,,0000,0000,0000,,ඈ ගියා විශේෂඥයෙක් හමුවන්න. Dialogue: 0,0:15:46.30,0:15:50.03,Default,,0000,0000,0000,,ඔක් ලී පනෙල සහිත කාමරයක ඈ සිටියා \Nඇගේ මව සමඟ, Dialogue: 0,0:15:50.05,0:15:52.53,Default,,0000,0000,0000,,කෙළවරේ පුටුවක ඇයව වාඩි කරා, Dialogue: 0,0:15:52.55,0:15:56.19,Default,,0000,0000,0000,,විනාඩි 20 ක් ඈ ඇගේ අත්ල උඩ වාඩිවී සිටියා, \Nඇගේ මව මේ කෙනා සමඟ කථා කරන තෙක්, Dialogue: 0,0:15:56.22,0:15:58.54,Default,,0000,0000,0000,,ජිලියන්ට පාසලේ තිබෙන ප්‍රශ්න ගැන. Dialogue: 0,0:15:58.57,0:16:02.24,Default,,0000,0000,0000,,ඇය අනිත් අයට බාධා කරනවා; ගෙදර වැඩ \Nහැම තිස්සෙම පරක්කුයි වගේ දේවල්, Dialogue: 0,0:16:02.27,0:16:03.36,Default,,0000,0000,0000,,වයස අටක දැරියක්. Dialogue: 0,0:16:03.39,0:16:06.44,Default,,0000,0000,0000,,ඊට පස්සේ දොස්තර ජිලියන් ළඟ වාඩි \Nවෙලා කිව්වා, Dialogue: 0,0:16:06.47,0:16:09.17,Default,,0000,0000,0000,,"මම අහගෙන හිටියා ඔයාගේ අම්මා මට\Nකියපු දේවල්, Dialogue: 0,0:16:09.20,0:16:10.82,Default,,0000,0000,0000,,මට දැන් තනිවම ඇයට කථා කරන්න ඕනෑ. Dialogue: 0,0:16:10.84,0:16:13.22,Default,,0000,0000,0000,,මෙතන ඉන්න. අපි අාපසු එනවා; වැඩි වෙලා \Nයන්නේ නැහැ." Dialogue: 0,0:16:13.24,0:16:15.56,Default,,0000,0000,0000,,එයාව ඉන්දලා ඒ දෙන්නා පිට වුණා. Dialogue: 0,0:16:15.59,0:16:17.22,Default,,0000,0000,0000,,ඒත් කාමරයෙන් පිටවෙද්දි, Dialogue: 0,0:16:17.25,0:16:19.75,Default,,0000,0000,0000,,ඔහු ඔහුගේ මේසය මත තිබූ ගුවන් විදුලිය\Nක්‍රියාත්මක කරා. Dialogue: 0,0:16:20.34,0:16:23.77,Default,,0000,0000,0000,,එළියට ගියාම ඔහු ඇගේ අම්මාට කිව්වා, \N"ඔහොම හිටගෙන ඇය දිහා බලන්න." කියලා. Dialogue: 0,0:16:24.00,0:16:26.99,Default,,0000,0000,0000,,ඒ දෙන්නා කාමරයෙන් පිට වුණු විගසම, Dialogue: 0,0:16:27.02,0:16:29.50,Default,,0000,0000,0000,,ඇය නැඟිටලා සංගීතයට නටන්න ගත්තා. Dialogue: 0,0:16:29.52,0:16:32.98,Default,,0000,0000,0000,,දෙන්නා විනාඩි කිහිපයක් ඈ දිහා බලාගෙන\Nසිටියා. ඔහු ඇගේ මවට කිව්වා, Dialogue: 0,0:16:33.00,0:16:36.98,Default,,0000,0000,0000,,"ලින් මහත්මිය, ජිලියන්ට අසනීපයක් නැහැ.\Nඇය නැටුම් ශිල්පිනියක්. Dialogue: 0,0:16:37.00,0:16:38.98,Default,,0000,0000,0000,,ඇයව නැටුම් පාසලකට යවන්න." Dialogue: 0,0:16:39.00,0:16:40.98,Default,,0000,0000,0000,,මම ඇහුවා, "ඉතින් මොකද වුණේ?" Dialogue: 0,0:16:41.00,0:16:43.98,Default,,0000,0000,0000,,ඇය කිව්වා, "ඈ ඒක කරා. ඒක කෙතරම් අපූරැ \Nදෙයක් වුණාද. Dialogue: 0,0:16:44.00,0:16:46.75,Default,,0000,0000,0000,,අපි එහි කාමරයක් ඇතුළට ගියා, එතැන \Nඔක්කොම හිටියේ මම වගේ අය. Dialogue: 0,0:16:46.78,0:16:48.98,Default,,0000,0000,0000,,එක තැනක ඉන්න බැරි අය. Dialogue: 0,0:16:49.00,0:16:53.59,Default,,0000,0000,0000,,හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය."\Nහිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය Dialogue: 0,0:16:53.75,0:16:57.38,Default,,0000,0000,0000,,ඒ අය බැලේ ඉගෙන ගත්තා, ටැප්, ජෑස් ඉගෙන\Nගත්තා, නූතන හා සමකාලීන නැටුම් කරා. Dialogue: 0,0:16:57.40,0:17:00.22,Default,,0000,0000,0000,,පසුව ඇය "රෝයල් බැලේ ස්කූල්" එකට \Nඉදිරිපත් වුණා; Dialogue: 0,0:17:00.24,0:17:03.54,Default,,0000,0000,0000,,ඇය හුදකලා ශිල්පිනියක් වුණා; Royal Ballet\NSchool හි විශිෂ්ටව වැඩ කරා. Dialogue: 0,0:17:03.57,0:17:06.18,Default,,0000,0000,0000,,පසුව එයින් උපාධිය ලැබූ පසු Dialogue: 0,0:17:06.20,0:17:08.18,Default,,0000,0000,0000,,"ජිලියන් ලින් නර්ථන සමාගම" ඇරඹුවා, Dialogue: 0,0:17:08.18,0:17:09.58,Default,,0000,0000,0000,,අැන්ඩෘ ලොයිඩ් වෙබර් හමු වුණා. Dialogue: 0,0:17:09.58,0:17:10.98,Default,,0000,0000,0000,,අැය වගකීම දැරුවා Dialogue: 0,0:17:11.00,0:17:14.15,Default,,0000,0000,0000,,ඉතිහාසයේ තිබූ සාර්ථකම සංගීතමය නාට්‍ය\Nසමහරකට, Dialogue: 0,0:17:14.17,0:17:17.24,Default,,0000,0000,0000,,ඇය මිලියන සංඛ්‍යාවකට සතුට බෙදලා තිබෙනවා,\Nඒ වගේම ඇය කෝටිපතයෙක්. Dialogue: 0,0:17:17.27,0:17:21.34,Default,,0000,0000,0000,,වෙන කෙනෙක් වුණා නම් ඇයට බෙහෙත් දීලා කියනවා\Nසංසුන් වන්න කියලා. Dialogue: 0,0:17:21.36,0:17:28.15,Default,,0000,0000,0000,,(අත්පොළසන්) Dialogue: 0,0:17:28.58,0:17:30.18,Default,,0000,0000,0000,,ඒ සිද්ධියෙන් තෙරුම් යන දේ තමයි: Dialogue: 0,0:17:30.20,0:17:31.98,Default,,0000,0000,0000,,ඇල් ගෝර් කථා කරා කලින් දා රෑ Dialogue: 0,0:17:32.00,0:17:36.27,Default,,0000,0000,0000,,පරිසර විද්‍යාව හා රේෂල් කාසන් විසින් ඇති\Nකරපු විප්ලවය ගැන. Dialogue: 0,0:17:37.11,0:17:39.28,Default,,0000,0000,0000,,මම හිතන්නේ අපේ අනාගතයට තිබෙන එකම\Nබලාපොරොත්තුව Dialogue: 0,0:17:39.30,0:17:43.13,Default,,0000,0000,0000,,මිනිස් පරිසරය ගැන අලුත් සංකල්පයක් \Nභාවිතයට ගැනීම, Dialogue: 0,0:17:43.16,0:17:45.98,Default,,0000,0000,0000,,එහි අරඹා ප්‍රතිනිර්මාණය කිරීම Dialogue: 0,0:17:46.00,0:17:47.98,Default,,0000,0000,0000,,මිනිස් හැකියාවේ සරැබව. Dialogue: 0,0:17:48.00,0:17:51.50,Default,,0000,0000,0000,,අපේ අධ්‍යාපන පද්ධතිය අපේ සිත් සූරා කා\Nතිබෙනවා, Dialogue: 0,0:17:51.52,0:17:54.80,Default,,0000,0000,0000,,අපි සම්පත් සඳහා පොළොව සූරා කන\Nආකාරයටම. Dialogue: 0,0:17:55.19,0:17:57.67,Default,,0000,0000,0000,,අනාගතයේදී ඒක හරි යන්නේ නැහැ. Dialogue: 0,0:17:57.70,0:17:59.98,Default,,0000,0000,0000,,අපි නැවත සකස් කළ යුතුයි මූලධර්ම Dialogue: 0,0:18:00.00,0:18:01.97,Default,,0000,0000,0000,,අපේ ළමුන්ගේ ඉගෙනීමට පදනම් වන. Dialogue: 0,0:18:02.09,0:18:04.76,Default,,0000,0000,0000,,ජෝනස් සෝල්ක් වරක් කියූ වටිනා කියමනක්\Nතිබෙනවා, Dialogue: 0,0:18:04.78,0:18:09.82,Default,,0000,0000,0000,,"පෘථිවියෙන් සියලුම කෘමීන් අතුරැදහන්\Nවුවොත්, Dialogue: 0,0:18:09.85,0:18:12.69,Default,,0000,0000,0000,,තව අවුරැදු 50 දී පෘථිවිය ජීවීන්ගෙන් තොර\Nවේවි. Dialogue: 0,0:18:13.69,0:18:16.76,Default,,0000,0000,0000,,මනුෂ්‍යයින් පෘථිවියෙන් අතුරැදහන් වූවොත්, Dialogue: 0,0:18:16.78,0:18:19.42,Default,,0000,0000,0000,,අවුරැදු 50 දී සියලුම ජීවීන් වැජඹේවි." Dialogue: 0,0:18:20.24,0:18:21.53,Default,,0000,0000,0000,,ඔහු නිවැරදියි. Dialogue: 0,0:18:22.29,0:18:25.92,Default,,0000,0000,0000,,TED සමරන්නේ මිනිස් පරිකල්පනය නම් තිළිණයයි. Dialogue: 0,0:18:26.42,0:18:28.49,Default,,0000,0000,0000,,අපි ප්‍රවේශම් විය යුතුයි, Dialogue: 0,0:18:28.51,0:18:30.77,Default,,0000,0000,0000,,මේ තිළිණය බුද්ධිමත්ව භාවිතා කිරීමට Dialogue: 0,0:18:30.79,0:18:34.02,Default,,0000,0000,0000,,එමඟින් අපි කථා කළ ඇතැම් සිද්ධි \Nමග හරවා ගැනීමට. Dialogue: 0,0:18:34.04,0:18:37.98,Default,,0000,0000,0000,,ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි අපේ \Nනිර්මාණශීලී හැකියාවක් දකින එක Dialogue: 0,0:18:38.00,0:18:39.61,Default,,0000,0000,0000,,ඒවායේ නියම වටිනාකමින් Dialogue: 0,0:18:39.63,0:18:42.82,Default,,0000,0000,0000,,ඒ වගේම අපේ ළමුන් අපේ බලාපොරොත්තුව\Nලෙස දකින එක. Dialogue: 0,0:18:42.84,0:18:45.24,Default,,0000,0000,0000,,අපේ කාර්යය ඔවුුන්ගේ සෑම අංශයකටම\Nඅධ්‍යාපනය දීමයි, Dialogue: 0,0:18:45.26,0:18:46.75,Default,,0000,0000,0000,,ඒ අයට මේ අනාගතයට මුහුණ දීමට. Dialogue: 0,0:18:46.77,0:18:48.98,Default,,0000,0000,0000,,අපි මේ අනාගතය දකින්න නොසිටින්න\Nපුළුවන්, Dialogue: 0,0:18:49.00,0:18:50.43,Default,,0000,0000,0000,,ඒත් ඒ අය එය දකීවි. Dialogue: 0,0:18:50.45,0:18:53.53,Default,,0000,0000,0000,,අපේ කාර්යය තමයි ඉන් යමක් කිරීමට ඔවුන්ට\Nඋපකාරී වීම. Dialogue: 0,0:18:53.56,0:18:54.56,Default,,0000,0000,0000,,(බොහොම ස්තූතියි) Dialogue: 0,0:18:54.58,0:18:57.58,Default,,0000,0000,0000,,(අත්පොළසන්)