WEBVTT 00:00:00.000 --> 00:00:03.390 විපස්සනා සමාධිය සහ සමථ සමාධිය; ඒ සැම එකක් ද? 00:00:03.390 --> 00:00:05.740 විමුක්තිය අත්වීමට ධ්‍යාන අවශ්‍යයද? 00:00:05.740 --> 00:00:09.540 විපස්සනා සමාධිය, සමථ සමාධි කියලා දේවල් නැහැ 00:00:09.540 --> 00:00:11.920 ඇත්තේ සමාධිය පමණයි 00:00:11.920 --> 00:00:16.940 සමාධියට ඉංග්‍රීසියෙන් Concentration කියන්න බැහැ 00:00:16.940 --> 00:00:22.420 ඒක හරිම වැරදි පරිවර්තනයක් 00:00:22.420 --> 00:00:28.440 සමාධිය කියන්නේ නිශ්චලත්වය Concentration (කේන්ද්‍ර ගත කිරීම, යොමු කිරීම) නෙමෙයි 00:00:28.460 --> 00:00:32.110 Concentration ( සිත යමකට යොමු කිරීම ) කියන්නේ පාසලේදී අපිට කරන්න කියලා බලකරපු දෙයක් 00:00:32.110 --> 00:00:36.600 ගුරුතුමා ලඟින් ඉඳගෙන 'Concentrate ( අවධානය යොමු කරන්න)' කියලා අණ කරනවා 00:00:36.600 --> 00:00:40.680 අද වෙන තුරු ඒ වචනය මට දරුණු අර්ථයක් ගෙන දෙනවා 00:00:40.680 --> 00:00:44.670 නැත්නම් අපි දෙවන ලෝක යුද්ධ කාලයේදි කල දෙයක් NOTE Paragraph 00:00:44.670 --> 00:00:47.830 අපිට ගාල් කඳවුරු (Concentration Camps) තිබුනා 00:00:47.830 --> 00:00:51.610 සමහර අය හිතනවා 'අයියෝ මම දැන් ඉන්නේ ගාල් කඳවුරකනේ' 00:00:51.610 --> 00:00:54.300 දැඩි අවධානාත්මක භාවනාවක් කල යුතුයි නේද කියලා 00:00:54.300 --> 00:00:58.040 මේක කඳවුරක්! මම මොකද්ද මේ කර ගත්තේ (සිනහා) 00:00:58.040 --> 00:01:02.840 මේක ගාල් කඳවුරක් නොවෙයි, මේක නිශ්චල සතුටු කඳවුරක් 00:01:02.840 --> 00:01:07.300 මේක බොහෝ සෙයින් Club Med එකක් (Club Méditerranée- විවිධ පහසුකම් සහ ක්‍රියාකාරකම් සහිත නිවාඩු නිකේතන සපයන ආයතනයක්)) මිස ගාල් කදවුරක් නෙමෙයි 00:01:07.300 --> 00:01:10.440 මේක Club Med එකක් එයින් මම අදහස් කරන්නේ මොකක්ද? 00:01:10.440 --> 00:01:15.680 Club Meditation Serpentine ස‍ර්පන්ටයින් නගරයේ භාවනා ප්‍රසංගය (සිනහ) 00:01:15.680 --> 00:01:22.220 ඉතින් සමාධිය කියන්නේ කුමක් ද? ඒ නිශ්චලත්වයයි 00:01:22.220 --> 00:01:25.280 පසුගිය වස් කාලයේ දී 00:01:25.280 --> 00:01:32.600 ළඟදී අවසාන වූ තුන් මාස වස් කාලයේ සිටි චීන කාන්තාවක් පැවසුවා 00:01:32.600 --> 00:01:38.520 ඇය කීවා 'ඔබවහන්සේ සාමාධියට stillness (නිශ්චලතාවය) කියා හඳුන්වන එක හරි වැදගත්' 00:01:38.520 --> 00:01:44.520 ඇය පාලි සූත්‍ර පිටකයේ 'ආගම' නමින් හැඳින්වෙන චීන අනුවාදය කියවලා තියනවා NOTE Paragraph 00:01:44.520 --> 00:01:52.540 සාමාධිය යන අර්ථය චීන භාෂාවෙන් කියවෙන විට '‍concentration( කේන්ද්‍ර ගත කිරීම)' කියන තේරුමට ලඟින් වත් සමාන වන අර්ථයක් නැහැ 00:01:52.540 --> 00:01:54.390 සමාධිය පෙන්වන්නේ සංකේත දෙකකිනුයි, 00:01:54.390 --> 00:01:59.580 මම ශබ්ද කරනවා වැරදි ඇති නමුත් එය 'ෂූඅ' සහ 'ගුවන්' 00:01:59.580 --> 00:02:06.960 'ෂූඅ' කියන්නේ නිහඞ බව; 'ගුවන්' හෝ 'ගුවාන්' කියන්නේ 'ගුවාන් යින්' වල වාගේ 'සාවධාන වීම' 00:02:06.960 --> 00:02:10.840 නිශ්චලත්වය සහ සතිය 00:02:10.840 --> 00:02:17.440 ඒ පරිවර්තනය තමයි සමාධිය යන වචනයට චීන ග්‍රන්ථ සැමකම ඇත්තේ 00:02:17.440 --> 00:02:19.900 Concentration ( කේන්ද්‍රගත කිරීම) යන්නට කිසිම අදාල වීමක් නැහැ 00:02:19.900 --> 00:02:23.120 නිශ්චල සාවධානය 00:02:23.120 --> 00:02:26.260 එවැනි තහවුරු කිරීමක් හරිම වටිනවා 00:02:26.260 --> 00:02:30.780 ඉතින් concentration (කේන්ද්‍රගත කිරීම) කියන වචනය අහක් කලාම 00:02:30.780 --> 00:02:35.170 සමාධිය මොකක්ද කියන ගැටළුව විසදෙනවා 00:02:35.170 --> 00:02:43.160 තවත් විපස්සනා, සමථ අතර ඇති අනිසි සංවාදය යල් පැනපු දෙයක් වෙනවා 00:02:43.160 --> 00:02:46.360 කිසිම ගැටුමක් නැහැ 00:02:46.360 --> 00:02:48.120 සමාධිය 00:02:48.120 --> 00:02:49.620 නිශ්චලව 00:02:49.620 --> 00:02:51.330 සාවධාන වීම 00:02:51.330 --> 00:02:58.390 සමථ, විපස්සනා දෙකේම එකතුවකුයි සමාධිය යන වචනයේ ඇත්තේ 00:02:58.460 --> 00:03:00.410 ඉතින් ඒකයි අපි කරන්නේ 00:03:00.410 --> 00:03:02.290 මොකද අපි නිශ්චල වුනාම අපි සතිමත් වෙනවා, 00:03:02.290 --> 00:03:04.960 අපි සතිමත් වුනාම නිශ්චල වෙනවා 00:03:04.960 --> 00:03:08.080 මම පළමු රාත්‍රියේ සඳහන් කල උපමාව 00:03:08.080 --> 00:03:10.820 කඳු වැටිය දිගේ සක්මන් කිරීම ගැන 00:03:10.820 --> 00:03:13.140 අපි වේගයෙන් ගිහාම 00:03:13.140 --> 00:03:17.320 අපිට දකින්නට බැහැ, අපි සතිමත් නැහැ අපි දැනුවත් නැහැ 00:03:17.320 --> 00:03:20.960 සෑම දේම වේගයෙන් සිදු වෙන නිසා මනසට සම්පූර්ණ සංඥා එන්නේ නැහැ 00:03:20.960 --> 00:03:26.320 වේගය අඩු වූ විට, තමන් වඩා සතිමත් වී වැඩියෙන් දකිනවා වාගේම වින්දනය වැඩි වෙනවා 00:03:26.320 --> 00:03:31.360 අපි නතර වුනාම, සම්පූර්ණයෙන් නිශ්චල වූ විටයි ප්‍රඥාව වැඩෙන්නේ 00:03:31.360 --> 00:03:36.360 එවිටයි අපි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ ප්‍රිතිමත් ද වෙනවා 00:03:36.360 --> 00:03:42.460 ඉතින් සමථ, විපස්සනා සහ සතුට මේ සියල්ල ඇති වන්නේ එකටයි 00:03:42.460 --> 00:03:46.100 මම දන්නේ නැහැ ඇයි මිනිස්සුන්ට සතුට අත් හැරෙන්නේ කියලා 00:03:46.100 --> 00:03:51.020 සතුට අත් හැරෙන නිසා හරිම දුෂ්කර දෙයක් කියලා හිතනවා 00:03:51.020 --> 00:03:54.010 මම රහත් වෙන්න නම්, අසීරු වැඩ කොටසක් තියනවා 00:03:54.010 --> 00:03:56.710 ප්‍රඥාව අත්කර ගන්නට නම් මම මහන්සි වන්න ඕන: 00:03:56.710 --> 00:03:59.940 ධ්‍යාන ලබන්නට නම් ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා 00:03:59.940 --> 00:04:03.280 හුඟාක් අය මහන්සි වෙනවා විතරයි ප්‍රඥාවක් නැහැ 00:04:03.280 --> 00:04:06.080 මහන්සි වෙනවා නමුත් නිහඞතාවක් සමාධියක් නැහැ 00:04:06.080 --> 00:04:09.440 මහන්සි වෙනවා නමුත් සතුටක් නැහැ 00:04:09.440 --> 00:04:13.140 යන්නේ වැරදි මාවතක 00:04:13.140 --> 00:04:21.800 නිශ්චලත්වය "ෂූඅ" මෙයින් වෙන්න පුළුවන් "ශ්..." කියන ඉංග්‍රීසි වචනය සෑදුනේ 00:04:21.800 --> 00:04:27.040 ඒක ඇත්තක්ද? මම දන්නේ නැහැ මෙතෙන භාෂාවේදියෙක් ඉන්නවාද? නැතුව ඇති 00:04:27.040 --> 00:04:31.580 "ගුවාන්" කියන්නේ බලා සිටිම ඒක ලස්සන වචනයක් 00:04:31.580 --> 00:04:37.760 දැන් ඔබ දන්නවා භාවනාව කියන්නේ මොකක්ද කියලා නිශ්චල සාවධානය; එයයි සමාධිය 00:04:37.760 --> 00:04:43.160 ඉතින් විපස්සනා සමාධිය, සමථ සමාධිය සමාධිය කියන්නේ ඒ දෙකටමයි 00:04:43.160 --> 00:04:47.320 තවත් සුඛ සමාධිය, සතුටත් ඇතුලත් 00:04:47.320 --> 00:04:53.500 ඉතින් ඔබ සිතනවා නම් ඔබ සමාධියක සමවැදී ඉන්නේ නමුත් මුහුණේ සිනහවක්වත් නැතිනම් 00:04:53.500 --> 00:04:57.060 කණගාටුයි, ඒ සමාධිය නොවෙයි 00:04:57.060 --> 00:04:59.419 ඔබ සිත යොමු කරගෙන ඇති 00:04:59.420 --> 00:05:02.190 ඔබ පිටතින් නිසල ඇති 00:05:02.190 --> 00:05:06.860 බකින්හැම් මාලිගාවේ සිටින මුරකාරයනුත් හරිම නිශ්චලයි 00:05:06.860 --> 00:05:10.060 නමුත් ඔබ සිතනවාද ඹවුන් රහත් වෙලා කියලා ධ්‍යානයත සිටින්නේ කියලා හිතනවාද 00:05:10.060 --> 00:05:13.980 කොහෙත්ම නැහැ-එය බල කිරීමක් පමණයි සම්පූර්ණ පාලනයක් පමණයි NOTE Paragraph 00:05:13.980 --> 00:05:18.460 භාවනා කරන්නේ එහෙම නෙමෙයි බකින්හැම් මාළිගාවේ මුර කරුවෙකු වාගේ නොවේ 00:05:18.460 --> 00:05:23.080 නිශ්චල බව අත් වන්නේ බොහෝම විවේකීව ලිහිල්ව සිටින විටයි 00:05:23.080 --> 00:05:28.560 මම නිශ්චලයි, සතිමත්, ඒ වාගේම සතුටුයි මාර්ගය එයයි 00:05:28.560 --> 00:05:35.640 ධ්‍යාන නිවන් අවබෝධයට අවශ්‍යද? අනිවාර්යයෙන්ම; එය ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ පුරුකක් 00:05:35.640 --> 00:05:43.500 ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන පුරුක සම්මා සමාධිය, සම්මා නිශ්චලත්වය NOTE Paragraph 00:05:43.500 --> 00:05:50.300 සමාධිය අවිවාදයෙන් සුත්‍ර පිටකයේ සිය ගණන් වාරයක් විස්තර වෙන්නේ 00:05:50.300 --> 00:05:55.330 බුද්ධ වචනයෙන් විස්තර කෙරෙන්නේ පළමු, දෙවැනි, තුන්වැනි, සතරවැනි ධ්‍යාන වශයෙන්මයි 00:05:55.330 --> 00:05:58.240 ධ්‍යාන මිස වෙන කිසිවක් නොවේ 00:05:58.240 --> 00:06:04.130 ධ්‍යාන අවශ්‍ය වන්නේ නැතිනම් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව සහ දයාව තුලින් 00:06:04.130 --> 00:06:07.560 අපට සත්වැදෑරුම් මාර්ගයක් පෙන්වා දෙනවා 00:06:07.560 --> 00:06:10.290 නමුත් උන්වහන්සේ අෂ්ටාංගික මාර්ගකුයි පෙන්වා දුන්නේ 00:06:10.290 --> 00:06:13.080 එහි සෑම පියවරක්ම අනිවාර්යයෙන් අවශ්‍යයි නිවන් අවබෝධයට 00:06:13.080 --> 00:06:19.000 ධ්‍යාන ශික්ෂාපද රැකීම වාගේම වැදගත් 00:06:19.000 --> 00:06:25.840 සමහර අය කෙටි මාර්ග හොයනවා; භාාවනා කලාම ඇති සිලය ආරක්ෂා කරන්න ඕන නැහැ කියලා 00:06:25.840 --> 00:06:34.640 ඉතින් ඒ අය පස්වැදෑරුම් මාර්ගයක් අනුගමනය කරනවා මොකද පියවර තුනක්ම ශීලය ගැනනේ 00:06:34.640 --> 00:06:40.120 නැහැ! අශ්ඨාංගික මාර්ගයේ පියවර අටම අනුගමනය කල යුතුයි නිවන් සාක්ෂාත් කර ගන්නට 00:06:40.120 --> 00:06:46.020 ඔවු විමුක්තිය සදහා ධ්‍යාන අවශ්‍යයි ඒ ගැන සැකයක් නැහැ 00:06:46.020 --> 00:06:53.480 වාදයට එනවද? හවස් වරුව වාද කරන්න හොඳයි කට්ටියගේ නිදිබර ගතිය යන්න 00:06:53.480 --> 00:06:55.780 එහෙනම් හරි 00:06:55.780 --> 00:07:01.700 සැකයක් තියේනම් මම බුද්ධ වචනය ගෙන හැර පෙන්වන්නම් 00:07:01.700 --> 00:07:05.960 කිසිදු සැකයක් නැතිව මේ බව සනාථ කරන්න 00:07:05.960 --> 00:07:10.740 ඊළඟ ප්‍රශ්නය මම විඩාපත් නම් භාවනාවේදී අනිසි සිතිවිලි හට ගන්නවා