[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.00,0:00:03.39,Default,,0000,0000,0000,,විපස්සනා සමාධිය සහ සමථ සමාධිය; \Nඒ සැම එකක් ද? Dialogue: 0,0:00:03.39,0:00:05.74,Default,,0000,0000,0000,,විමුක්තිය අත්වීමට ධ්‍යාන අවශ්‍යයද? Dialogue: 0,0:00:05.74,0:00:09.54,Default,,0000,0000,0000,,විපස්සනා සමාධිය, සමථ සමාධි \Nකියලා දේවල් නැහැ Dialogue: 0,0:00:09.54,0:00:11.92,Default,,0000,0000,0000,,ඇත්තේ සමාධිය පමණයි Dialogue: 0,0:00:11.92,0:00:16.94,Default,,0000,0000,0000,,සමාධියට ඉංග්‍රීසියෙන් \NConcentration කියන්න බැහැ Dialogue: 0,0:00:16.94,0:00:22.42,Default,,0000,0000,0000,,ඒක හරිම වැරදි පරිවර්තනයක් Dialogue: 0,0:00:22.42,0:00:28.44,Default,,0000,0000,0000,,සමාධිය කියන්නේ නිශ්චලත්වය\NConcentration (කේන්ද්‍ර ගත කිරීම, යොමු කිරීම) නෙමෙයි Dialogue: 0,0:00:28.46,0:00:32.11,Default,,0000,0000,0000,,Concentration ( සිත යමකට යොමු කිරීම ) කියන්නේ පාසලේදී අපිට\Nකරන්න කියලා බලකරපු දෙයක් Dialogue: 0,0:00:32.11,0:00:36.60,Default,,0000,0000,0000,,ගුරුතුමා ලඟින් ඉඳගෙන \N'Concentrate ( අවධානය යොමු කරන්න)' කියලා අණ කරනවා Dialogue: 0,0:00:36.60,0:00:40.68,Default,,0000,0000,0000,,අද වෙන තුරු ඒ වචනය මට දරුණු අර්ථයක් \Nගෙන දෙනවා\N Dialogue: 0,0:00:40.68,0:00:44.67,Default,,0000,0000,0000,,නැත්නම් අපි දෙවන ලෝක යුද්ධ කාලයේදි \Nකල දෙයක් Dialogue: 0,0:00:44.67,0:00:47.83,Default,,0000,0000,0000,,අපිට ගාල් කඳවුරු (Concentration Camps) තිබුනා Dialogue: 0,0:00:47.83,0:00:51.61,Default,,0000,0000,0000,,සමහර අය හිතනවා \N'අයියෝ මම දැන් ඉන්නේ ගාල් කඳවුරකනේ' Dialogue: 0,0:00:51.61,0:00:54.30,Default,,0000,0000,0000,,දැඩි අවධානාත්මක භාවනාවක් \Nකල යුතුයි නේද කියලා Dialogue: 0,0:00:54.30,0:00:58.04,Default,,0000,0000,0000,,මේක කඳවුරක්! \Nමම මොකද්ද මේ කර ගත්තේ (සිනහා) Dialogue: 0,0:00:58.04,0:01:02.84,Default,,0000,0000,0000,,මේක ගාල් කඳවුරක් නොවෙයි, \Nමේක නිශ්චල සතුටු කඳවුරක් Dialogue: 0,0:01:02.84,0:01:07.30,Default,,0000,0000,0000,,මේක බොහෝ සෙයින් Club Med එකක් (Club Méditerranée- විවිධ පහසුකම් සහ ක්‍රියාකාරකම් සහිත නිවාඩු නිකේතන සපයන ආයතනයක්)) මිස ගාල් කදවුරක් නෙමෙයි Dialogue: 0,0:01:07.30,0:01:10.44,Default,,0000,0000,0000,,මේක Club Med එකක් \Nඑයින් මම අදහස් කරන්නේ මොකක්ද? Dialogue: 0,0:01:10.44,0:01:15.68,Default,,0000,0000,0000,,Club Meditation Serpentine \Nස‍ර්පන්ටයින් නගරයේ භාවනා ප්‍රසංගය\N(සිනහ) Dialogue: 0,0:01:15.68,0:01:22.22,Default,,0000,0000,0000,,ඉතින් සමාධිය කියන්නේ කුමක් ද?\Nඒ නිශ්චලත්වයයි Dialogue: 0,0:01:22.22,0:01:25.28,Default,,0000,0000,0000,,පසුගිය වස් කාලයේ දී Dialogue: 0,0:01:25.28,0:01:32.60,Default,,0000,0000,0000,,ළඟදී අවසාන වූ තුන් මාස වස් කාලයේ සිටි \Nචීන කාන්තාවක් පැවසුවා Dialogue: 0,0:01:32.60,0:01:38.52,Default,,0000,0000,0000,,ඇය කීවා 'ඔබවහන්සේ සාමාධියට\Nstillness (නිශ්චලතාවය) කියා හඳුන්වන එක හරි වැදගත්' Dialogue: 0,0:01:38.52,0:01:44.52,Default,,0000,0000,0000,,ඇය පාලි සූත්‍ර පිටකයේ 'ආගම' නමින් හැඳින්වෙන \Nචීන අනුවාදය කියවලා තියනවා Dialogue: 0,0:01:44.52,0:01:52.54,Default,,0000,0000,0000,,සාමාධිය යන අර්ථය චීන භාෂාවෙන් කියවෙන විට \N'‍concentration( කේන්ද්‍ර ගත කිරීම)'\Nකියන තේරුමට ලඟින් වත් සමාන වන අර්ථයක් නැහැ Dialogue: 0,0:01:52.54,0:01:54.39,Default,,0000,0000,0000,,සමාධිය පෙන්වන්නේ \Nසංකේත දෙකකිනුයි, Dialogue: 0,0:01:54.39,0:01:59.58,Default,,0000,0000,0000,,මම ශබ්ද කරනවා වැරදි ඇති නමුත්\Nඑය 'ෂූඅ' සහ 'ගුවන්' Dialogue: 0,0:01:59.58,0:02:06.96,Default,,0000,0000,0000,,'ෂූඅ' කියන්නේ නිහඞ බව; 'ගුවන්' හෝ 'ගුවාන්' කියන්නේ \N'ගුවාන් යින්' වල වාගේ 'සාවධාන වීම' Dialogue: 0,0:02:06.96,0:02:10.84,Default,,0000,0000,0000,,නිශ්චලත්වය සහ සතිය Dialogue: 0,0:02:10.84,0:02:17.44,Default,,0000,0000,0000,,ඒ පරිවර්තනය තමයි සමාධිය යන වචනයට \Nචීන ග්‍රන්ථ සැමකම ඇත්තේ Dialogue: 0,0:02:17.44,0:02:19.90,Default,,0000,0000,0000,,Concentration ( කේන්ද්‍රගත කිරීම) යන්නට කිසිම අදාල වීමක් නැහැ Dialogue: 0,0:02:19.90,0:02:23.12,Default,,0000,0000,0000,,නිශ්චල සාවධානය Dialogue: 0,0:02:23.12,0:02:26.26,Default,,0000,0000,0000,,එවැනි තහවුරු කිරීමක් හරිම වටිනවා Dialogue: 0,0:02:26.26,0:02:30.78,Default,,0000,0000,0000,,ඉතින් concentration (කේන්ද්‍රගත කිරීම) \Nකියන වචනය අහක් කලාම Dialogue: 0,0:02:30.78,0:02:35.17,Default,,0000,0000,0000,,සමාධිය මොකක්ද කියන ගැටළුව විසදෙනවා Dialogue: 0,0:02:35.17,0:02:43.16,Default,,0000,0000,0000,,තවත් විපස්සනා, සමථ අතර ඇති අනිසි සංවාදය \Nයල් පැනපු දෙයක් වෙනවා Dialogue: 0,0:02:43.16,0:02:46.36,Default,,0000,0000,0000,,කිසිම ගැටුමක් නැහැ Dialogue: 0,0:02:46.36,0:02:48.12,Default,,0000,0000,0000,,සමාධිය Dialogue: 0,0:02:48.12,0:02:49.62,Default,,0000,0000,0000,,නිශ්චලව Dialogue: 0,0:02:49.62,0:02:51.33,Default,,0000,0000,0000,,සාවධාන වීම Dialogue: 0,0:02:51.33,0:02:58.39,Default,,0000,0000,0000,,සමථ, විපස්සනා දෙකේම එකතුවකුයි \Nසමාධිය යන වචනයේ ඇත්තේ Dialogue: 0,0:02:58.46,0:03:00.41,Default,,0000,0000,0000,,ඉතින් ඒකයි අපි කරන්නේ Dialogue: 0,0:03:00.41,0:03:02.29,Default,,0000,0000,0000,,මොකද අපි නිශ්චල වුනාම අපි සතිමත් වෙනවා, Dialogue: 0,0:03:02.29,0:03:04.96,Default,,0000,0000,0000,,අපි සතිමත් වුනාම \Nනිශ්චල වෙනවා Dialogue: 0,0:03:04.96,0:03:08.08,Default,,0000,0000,0000,,මම පළමු රාත්‍රියේ සඳහන් කල උපමාව Dialogue: 0,0:03:08.08,0:03:10.82,Default,,0000,0000,0000,,කඳු වැටිය දිගේ සක්මන් කිරීම ගැන Dialogue: 0,0:03:10.82,0:03:13.14,Default,,0000,0000,0000,,අපි වේගයෙන් ගිහාම Dialogue: 0,0:03:13.14,0:03:17.32,Default,,0000,0000,0000,,අපිට දකින්නට බැහැ, අපි සතිමත් නැහැ \Nඅපි දැනුවත් නැහැ Dialogue: 0,0:03:17.32,0:03:20.96,Default,,0000,0000,0000,,සෑම දේම වේගයෙන් සිදු වෙන නිසා\Nමනසට සම්පූර්ණ සංඥා එන්නේ නැහැ Dialogue: 0,0:03:20.96,0:03:26.32,Default,,0000,0000,0000,,වේගය අඩු වූ විට, තමන් වඩා සතිමත් වී \Nවැඩියෙන් දකිනවා වාගේම වින්දනය වැඩි වෙනවා Dialogue: 0,0:03:26.32,0:03:31.36,Default,,0000,0000,0000,,අපි නතර වුනාම, සම්පූර්ණයෙන් නිශ්චල වූ විටයි\Nප්‍රඥාව වැඩෙන්නේ Dialogue: 0,0:03:31.36,0:03:36.36,Default,,0000,0000,0000,,එවිටයි අපි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ \Nප්‍රිතිමත් ද වෙනවා Dialogue: 0,0:03:36.36,0:03:42.46,Default,,0000,0000,0000,,ඉතින් සමථ, විපස්සනා සහ සතුට\Nමේ සියල්ල ඇති වන්නේ එකටයි Dialogue: 0,0:03:42.46,0:03:46.10,Default,,0000,0000,0000,,මම දන්නේ නැහැ ඇයි මිනිස්සුන්ට\Nසතුට අත් හැරෙන්නේ කියලා Dialogue: 0,0:03:46.10,0:03:51.02,Default,,0000,0000,0000,,සතුට අත් හැරෙන නිසා හරිම\Nදුෂ්කර දෙයක් කියලා හිතනවා Dialogue: 0,0:03:51.02,0:03:54.01,Default,,0000,0000,0000,,මම රහත් වෙන්න නම්, අසීරු \Nවැඩ කොටසක් තියනවා Dialogue: 0,0:03:54.01,0:03:56.71,Default,,0000,0000,0000,,ප්‍රඥාව අත්කර ගන්නට නම් මම මහන්සි වන්න ඕන: Dialogue: 0,0:03:56.71,0:03:59.94,Default,,0000,0000,0000,,ධ්‍යාන ලබන්නට නම්\Nලොකු වැඩ කොටසක් කරන්න වෙනවා Dialogue: 0,0:03:59.94,0:04:03.28,Default,,0000,0000,0000,,හුඟාක් අය මහන්සි වෙනවා විතරයි\Nප්‍රඥාවක් නැහැ Dialogue: 0,0:04:03.28,0:04:06.08,Default,,0000,0000,0000,,මහන්සි වෙනවා නමුත් නිහඞතාවක් සමාධියක් නැහැ Dialogue: 0,0:04:06.08,0:04:09.44,Default,,0000,0000,0000,,මහන්සි වෙනවා නමුත් සතුටක් නැහැ Dialogue: 0,0:04:09.44,0:04:13.14,Default,,0000,0000,0000,,යන්නේ වැරදි මාවතක Dialogue: 0,0:04:13.14,0:04:21.80,Default,,0000,0000,0000,,නිශ්චලත්වය "ෂූඅ" මෙයින් වෙන්න පුළුවන්\N"ශ්..." කියන ඉංග්‍රීසි වචනය සෑදුනේ Dialogue: 0,0:04:21.80,0:04:27.04,Default,,0000,0000,0000,,ඒක ඇත්තක්ද? මම දන්නේ නැහැ මෙතෙන \Nභාෂාවේදියෙක් ඉන්නවාද? නැතුව ඇති Dialogue: 0,0:04:27.04,0:04:31.58,Default,,0000,0000,0000,,"ගුවාන්" කියන්නේ බලා සිටිම \Nඒක ලස්සන වචනයක් Dialogue: 0,0:04:31.58,0:04:37.76,Default,,0000,0000,0000,,දැන් ඔබ දන්නවා භාවනාව කියන්නේ මොකක්ද කියලා \Nනිශ්චල සාවධානය; එයයි සමාධිය Dialogue: 0,0:04:37.76,0:04:43.16,Default,,0000,0000,0000,,ඉතින් විපස්සනා සමාධිය, සමථ සමාධිය \Nසමාධිය කියන්නේ ඒ දෙකටමයි Dialogue: 0,0:04:43.16,0:04:47.32,Default,,0000,0000,0000,,තවත් සුඛ සමාධිය, සතුටත් ඇතුලත් Dialogue: 0,0:04:47.32,0:04:53.50,Default,,0000,0000,0000,,ඉතින් ඔබ සිතනවා නම් ඔබ සමාධියක සමවැදී ඉන්නේ \Nනමුත් මුහුණේ සිනහවක්වත් නැතිනම් Dialogue: 0,0:04:53.50,0:04:57.06,Default,,0000,0000,0000,,කණගාටුයි, ඒ සමාධිය නොවෙයි Dialogue: 0,0:04:57.06,0:04:59.42,Default,,0000,0000,0000,,ඔබ සිත යොමු කරගෙන ඇති Dialogue: 0,0:04:59.42,0:05:02.19,Default,,0000,0000,0000,,ඔබ පිටතින් නිසල ඇති Dialogue: 0,0:05:02.19,0:05:06.86,Default,,0000,0000,0000,,බකින්හැම් මාලිගාවේ සිටින \Nමුරකාරයනුත් හරිම නිශ්චලයි Dialogue: 0,0:05:06.86,0:05:10.06,Default,,0000,0000,0000,,නමුත් ඔබ සිතනවාද ඹවුන් රහත් වෙලා කියලා\Nධ්‍යානයත සිටින්නේ කියලා හිතනවාද Dialogue: 0,0:05:10.06,0:05:13.98,Default,,0000,0000,0000,,කොහෙත්ම නැහැ-එය බල කිරීමක් පමණයි \Nසම්පූර්ණ පාලනයක් පමණයි\N Dialogue: 0,0:05:13.98,0:05:18.46,Default,,0000,0000,0000,,භාවනා කරන්නේ එහෙම නෙමෙයි \Nබකින්හැම් මාළිගාවේ මුර කරුවෙකු වාගේ නොවේ Dialogue: 0,0:05:18.46,0:05:23.08,Default,,0000,0000,0000,,නිශ්චල බව අත් වන්නේ \Nබොහෝම විවේකීව ලිහිල්ව සිටින විටයි Dialogue: 0,0:05:23.08,0:05:28.56,Default,,0000,0000,0000,,මම නිශ්චලයි, සතිමත්, ඒ වාගේම සතුටුයි \Nමාර්ගය එයයි Dialogue: 0,0:05:28.56,0:05:35.64,Default,,0000,0000,0000,,ධ්‍යාන නිවන් අවබෝධයට අවශ්‍යද? \Nඅනිවාර්යයෙන්ම; එය ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ පුරුකක් Dialogue: 0,0:05:35.64,0:05:43.50,Default,,0000,0000,0000,,ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන පුරුක\Nසම්මා සමාධිය, සම්මා නිශ්චලත්වය Dialogue: 0,0:05:43.50,0:05:50.30,Default,,0000,0000,0000,,සමාධිය අවිවාදයෙන් සුත්‍ර පිටකයේ \Nසිය ගණන් වාරයක් විස්තර වෙන්නේ Dialogue: 0,0:05:50.30,0:05:55.33,Default,,0000,0000,0000,,බුද්ධ වචනයෙන් විස්තර කෙරෙන්නේ පළමු, දෙවැනි,\Nතුන්වැනි, සතරවැනි ධ්‍යාන වශයෙන්මයි Dialogue: 0,0:05:55.33,0:05:58.24,Default,,0000,0000,0000,,ධ්‍යාන මිස වෙන කිසිවක් නොවේ Dialogue: 0,0:05:58.24,0:06:04.13,Default,,0000,0000,0000,,ධ්‍යාන අවශ්‍ය වන්නේ නැතිනම් බුදුරජාණන්වහන්සේ \Nඋන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව සහ දයාව තුලින් Dialogue: 0,0:06:04.13,0:06:07.56,Default,,0000,0000,0000,,අපට සත්වැදෑරුම් මාර්ගයක් පෙන්වා දෙනවා Dialogue: 0,0:06:07.56,0:06:10.29,Default,,0000,0000,0000,,නමුත් උන්වහන්සේ අෂ්ටාංගික මාර්ගකුයි පෙන්වා දුන්නේ Dialogue: 0,0:06:10.29,0:06:13.08,Default,,0000,0000,0000,,එහි සෑම පියවරක්ම අනිවාර්යයෙන් අවශ්‍යයි \Nනිවන් අවබෝධයට Dialogue: 0,0:06:13.08,0:06:19.00,Default,,0000,0000,0000,,ධ්‍යාන ශික්ෂාපද රැකීම වාගේම වැදගත් Dialogue: 0,0:06:19.00,0:06:25.84,Default,,0000,0000,0000,,සමහර අය කෙටි මාර්ග හොයනවා; භාාවනා කලාම ඇති \Nසිලය ආරක්ෂා කරන්න ඕන නැහැ කියලා Dialogue: 0,0:06:25.84,0:06:34.64,Default,,0000,0000,0000,,ඉතින් ඒ අය පස්වැදෑරුම් මාර්ගයක් අනුගමනය කරනවා \Nමොකද පියවර තුනක්ම ශීලය ගැනනේ Dialogue: 0,0:06:34.64,0:06:40.12,Default,,0000,0000,0000,,නැහැ! අශ්ඨාංගික මාර්ගයේ පියවර අටම \Nඅනුගමනය කල යුතුයි නිවන් සාක්ෂාත් කර ගන්නට Dialogue: 0,0:06:40.12,0:06:46.02,Default,,0000,0000,0000,,ඔවු විමුක්තිය සදහා ධ්‍යාන අවශ්‍යයි\Nඒ ගැන සැකයක් නැහැ Dialogue: 0,0:06:46.02,0:06:53.48,Default,,0000,0000,0000,,වාදයට එනවද? හවස් වරුව වාද කරන්න හොඳයි\Nකට්ටියගේ නිදිබර ගතිය යන්න Dialogue: 0,0:06:53.48,0:06:55.78,Default,,0000,0000,0000,,එහෙනම් හරි Dialogue: 0,0:06:55.78,0:07:01.70,Default,,0000,0000,0000,,සැකයක් තියේනම් මම \Nබුද්ධ වචනය ගෙන හැර පෙන්වන්නම් Dialogue: 0,0:07:01.70,0:07:05.96,Default,,0000,0000,0000,,කිසිදු සැකයක් නැතිව මේ බව සනාථ කරන්න Dialogue: 0,0:07:05.96,0:07:10.74,Default,,0000,0000,0000,,ඊළඟ ප්‍රශ්නය\Nමම විඩාපත් නම් භාවනාවේදී අනිසි සිතිවිලි හට ගන්නවා