1 00:00:00,000 --> 00:00:03,390 විපස්සනා සමාධිය සහ සමථ සමාධිය; ඒ සැම එකක් ද? 2 00:00:03,390 --> 00:00:05,740 විමුක්තිය අත්වීමට ධ්‍යාන අවශ්‍යයද? 3 00:00:05,740 --> 00:00:09,540 විපස්සනා සමාධිය, සමථ සමාධි කියලා දේවල් නැහැ 4 00:00:09,540 --> 00:00:11,920 ඇත්තේ සමාධිය පමණයි 5 00:00:11,920 --> 00:00:16,940 සමාධියට ඉංග්‍රීසියෙන් Concentration කියන්න බැහැ 6 00:00:16,940 --> 00:00:22,420 ඒක හරිම වැරදි පරිවර්තනයක් 7 00:00:22,420 --> 00:00:28,440 සමාධිය කියන්නේ නිශ්චලත්වය Concentration (කේන්ද්‍ර ගත කිරීම, යොමු කිරීම) නෙමෙයි 8 00:00:28,460 --> 00:00:32,110 Concentration ( සිත යමකට යොමු කිරීම ) කියන්නේ පාසලේදී අපිට කරන්න කියලා බලකරපු දෙයක් 9 00:00:32,110 --> 00:00:36,600 ගුරුතුමා ලඟින් ඉඳගෙන 'Concentrate ( අවධානය යොමු කරන්න)' කියලා අණ කරනවා 10 00:00:36,600 --> 00:00:40,680 අද වෙන තුරු ඒ වචනය මට දරුණු අර්ථයක් ගෙන දෙනවා 11 00:00:40,680 --> 00:00:44,670 නැත්නම් අපි දෙවන ලෝක යුද්ධ කාලයේදි කල දෙයක් 12 00:00:44,670 --> 00:00:47,830 අපිට ගාල් කඳවුරු (Concentration Camps) තිබුනා 13 00:00:47,830 --> 00:00:51,610 සමහර අය හිතනවා 'අයියෝ මම දැන් ඉන්නේ ගාල් කඳවුරකනේ' 14 00:00:51,610 --> 00:00:54,300 දැඩි අවධානාත්මක භාවනාවක් කල යුතුයි නේද කියලා 15 00:00:54,300 --> 00:00:58,040 මේක කඳවුරක්! මම මොකද්ද මේ කර ගත්තේ (සිනහා) 16 00:00:58,040 --> 00:01:02,840 මේක ගාල් කඳවුරක් නොවෙයි, මේක නිශ්චල සතුටු කඳවුරක් 17 00:01:02,840 --> 00:01:07,300 මේක බොහෝ සෙයින් Club Med එකක් (Club Méditerranée- විවිධ පහසුකම් සහ ක්‍රියාකාරකම් සහිත නිවාඩු නිකේතන සපයන ආයතනයක්)) මිස ගාල් කදවුරක් නෙමෙයි 18 00:01:07,300 --> 00:01:10,440 මේක Club Med එකක් එයින් මම අදහස් කරන්නේ මොකක්ද? 19 00:01:10,440 --> 00:01:15,680 Club Meditation Serpentine ස‍ර්පන්ටයින් නගරයේ භාවනා ප්‍රසංගය (සිනහ) 20 00:01:15,680 --> 00:01:22,220 ඉතින් සමාධිය කියන්නේ කුමක් ද? ඒ නිශ්චලත්වයයි 21 00:01:22,220 --> 00:01:25,280 පසුගිය වස් කාලයේ දී 22 00:01:25,280 --> 00:01:32,600 ළඟදී අවසාන වූ තුන් මාස වස් කාලයේ සිටි චීන කාන්තාවක් පැවසුවා 23 00:01:32,600 --> 00:01:38,520 ඇය කීවා 'ඔබවහන්සේ සාමාධියට stillness (නිශ්චලතාවය) කියා හඳුන්වන එක හරි වැදගත්' 24 00:01:38,520 --> 00:01:44,520 ඇය පාලි සූත්‍ර පිටකයේ 'ආගම' නමින් හැඳින්වෙන චීන අනුවාදය කියවලා තියනවා 25 00:01:44,520 --> 00:01:52,540 සාමාධිය යන අර්ථය චීන භාෂාවෙන් කියවෙන විට '‍concentration( කේන්ද්‍ර ගත කිරීම)' කියන තේරුමට ලඟින් වත් සමාන වන අර්ථයක් නැහැ 26 00:01:52,540 --> 00:01:54,390 සමාධිය පෙන්වන්නේ සංකේත දෙකකිනුයි, 27 00:01:54,390 --> 00:01:59,580 මම ශබ්ද කරනවා වැරදි ඇති නමුත් එය 'ෂූඅ' සහ 'ගුවන්' 28 00:01:59,580 --> 00:02:06,960 'ෂූඅ' කියන්නේ නිහඞ බව; 'ගුවන්' හෝ 'ගුවාන්' කියන්නේ 'ගුවාන් යින්' වල වාගේ 'සාවධාන වීම' 29 00:02:06,960 --> 00:02:10,840 නිශ්චලත්වය සහ සතිය 30 00:02:10,840 --> 00:02:17,440 ඒ පරිවර්තනය තමයි සමාධිය යන වචනයට චීන ග්‍රන්ථ සැමකම ඇත්තේ 31 00:02:17,440 --> 00:02:19,900 Concentration ( කේන්ද්‍රගත කිරීම) යන්නට කිසිම අදාල වීමක් නැහැ 32 00:02:19,900 --> 00:02:23,120 නිශ්චල සාවධානය 33 00:02:23,120 --> 00:02:26,260 එවැනි තහවුරු කිරීමක් හරිම වටිනවා 34 00:02:26,260 --> 00:02:30,780 ඉතින් concentration (කේන්ද්‍රගත කිරීම) කියන වචනය අහක් කලාම 35 00:02:30,780 --> 00:02:35,170 සමාධිය මොකක්ද කියන ගැටළුව විසදෙනවා 36 00:02:35,170 --> 00:02:43,160 තවත් විපස්සනා, සමථ අතර ඇති අනිසි සංවාදය යල් පැනපු දෙයක් වෙනවා 37 00:02:43,160 --> 00:02:46,360 කිසිම ගැටුමක් නැහැ 38 00:02:46,360 --> 00:02:48,120 සමාධිය 39 00:02:48,120 --> 00:02:49,620 නිශ්චලව 40 00:02:49,620 --> 00:02:51,330 සාවධාන වීම 41 00:02:51,330 --> 00:02:58,390 සමථ, විපස්සනා දෙකේම එකතුවකුයි සමාධිය යන වචනයේ ඇත්තේ 42 00:02:58,460 --> 00:03:00,410 ඉතින් ඒකයි අපි කරන්නේ 43 00:03:00,410 --> 00:03:02,290 මොකද අපි නිශ්චල වුනාම අපි සතිමත් වෙනවා, 44 00:03:02,290 --> 00:03:04,960 අපි සතිමත් වුනාම නිශ්චල වෙනවා 45 00:03:04,960 --> 00:03:08,080 මම පළමු රාත්‍රියේ සඳහන් කල උපමාව 46 00:03:08,080 --> 00:03:10,820 කඳු වැටිය දිගේ සක්මන් කිරීම ගැන 47 00:03:10,820 --> 00:03:13,140 අපි වේගයෙන් ගිහාම 48 00:03:13,140 --> 00:03:17,320 අපිට දකින්නට බැහැ, අපි සතිමත් නැහැ අපි දැනුවත් නැහැ 49 00:03:17,320 --> 00:03:20,960 සෑම දේම වේගයෙන් සිදු වෙන නිසා මනසට සම්පූර්ණ සංඥා එන්නේ නැහැ 50 00:03:20,960 --> 00:03:26,320 වේගය අඩු වූ විට, තමන් වඩා සතිමත් වී වැඩියෙන් දකිනවා වාගේම වින්දනය වැඩි වෙනවා 51 00:03:26,320 --> 00:03:31,360 අපි නතර වුනාම, සම්පූර්ණයෙන් නිශ්චල වූ විටයි ප්‍රඥාව වැඩෙන්නේ 52 00:03:31,360 --> 00:03:36,360 එවිටයි අපි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ ප්‍රිතිමත් ද වෙනවා 53 00:03:36,360 --> 00:03:42,460 ඉතින් සමථ, විපස්සනා සහ සතුට මේ සියල්ල ඇති වන්නේ එකටයි 54 00:03:42,460 --> 00:03:46,100 මම දන්නේ නැහැ ඇයි මිනිස්සුන්ට සතුට අත් හැරෙන්නේ කියලා 55 00:03:46,100 --> 00:03:51,020 සතුට අත් හැරෙන නිසා හරිම දුෂ්කර දෙයක් කියලා හිතනවා 56 00:03:51,020 --> 00:03:54,010 මම රහත් වෙන්න නම්, අසීරු වැඩ කොටසක් තියනවා 57 00:03:54,010 --> 00:03:56,710 ප්‍රඥාව අත්කර ගන්නට නම් මම මහන්සි වන්න ඕන: 58 00:03:56,710 --> 00:03:59,940 ධ්‍යාන ලබන්නට නම් ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා 59 00:03:59,940 --> 00:04:03,280 හුඟාක් අය මහන්සි වෙනවා විතරයි ප්‍රඥාවක් නැහැ 60 00:04:03,280 --> 00:04:06,080 මහන්සි වෙනවා නමුත් නිහඞතාවක් සමාධියක් නැහැ 61 00:04:06,080 --> 00:04:09,440 මහන්සි වෙනවා නමුත් සතුටක් නැහැ 62 00:04:09,440 --> 00:04:13,140 යන්නේ වැරදි මාවතක 63 00:04:13,140 --> 00:04:21,800 නිශ්චලත්වය "ෂූඅ" මෙයින් වෙන්න පුළුවන් "ශ්..." කියන ඉංග්‍රීසි වචනය සෑදුනේ 64 00:04:21,800 --> 00:04:27,040 ඒක ඇත්තක්ද? මම දන්නේ නැහැ මෙතෙන භාෂාවේදියෙක් ඉන්නවාද? නැතුව ඇති 65 00:04:27,040 --> 00:04:31,580 "ගුවාන්" කියන්නේ බලා සිටිම ඒක ලස්සන වචනයක් 66 00:04:31,580 --> 00:04:37,760 දැන් ඔබ දන්නවා භාවනාව කියන්නේ මොකක්ද කියලා නිශ්චල සාවධානය; එයයි සමාධිය 67 00:04:37,760 --> 00:04:43,160 ඉතින් විපස්සනා සමාධිය, සමථ සමාධිය සමාධිය කියන්නේ ඒ දෙකටමයි 68 00:04:43,160 --> 00:04:47,320 තවත් සුඛ සමාධිය, සතුටත් ඇතුලත් 69 00:04:47,320 --> 00:04:53,500 ඉතින් ඔබ සිතනවා නම් ඔබ සමාධියක සමවැදී ඉන්නේ නමුත් මුහුණේ සිනහවක්වත් නැතිනම් 70 00:04:53,500 --> 00:04:57,060 කණගාටුයි, ඒ සමාධිය නොවෙයි 71 00:04:57,060 --> 00:04:59,419 ඔබ සිත යොමු කරගෙන ඇති 72 00:04:59,420 --> 00:05:02,190 ඔබ පිටතින් නිසල ඇති 73 00:05:02,190 --> 00:05:06,860 බකින්හැම් මාලිගාවේ සිටින මුරකාරයනුත් හරිම නිශ්චලයි 74 00:05:06,860 --> 00:05:10,060 නමුත් ඔබ සිතනවාද ඹවුන් රහත් වෙලා කියලා ධ්‍යානයත සිටින්නේ කියලා හිතනවාද 75 00:05:10,060 --> 00:05:13,980 කොහෙත්ම නැහැ-එය බල කිරීමක් පමණයි සම්පූර්ණ පාලනයක් පමණයි 76 00:05:13,980 --> 00:05:18,460 භාවනා කරන්නේ එහෙම නෙමෙයි බකින්හැම් මාළිගාවේ මුර කරුවෙකු වාගේ නොවේ 77 00:05:18,460 --> 00:05:23,080 නිශ්චල බව අත් වන්නේ බොහෝම විවේකීව ලිහිල්ව සිටින විටයි 78 00:05:23,080 --> 00:05:28,560 මම නිශ්චලයි, සතිමත්, ඒ වාගේම සතුටුයි මාර්ගය එයයි 79 00:05:28,560 --> 00:05:35,640 ධ්‍යාන නිවන් අවබෝධයට අවශ්‍යද? අනිවාර්යයෙන්ම; එය ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ පුරුකක් 80 00:05:35,640 --> 00:05:43,500 ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන පුරුක සම්මා සමාධිය, සම්මා නිශ්චලත්වය 81 00:05:43,500 --> 00:05:50,300 සමාධිය අවිවාදයෙන් සුත්‍ර පිටකයේ සිය ගණන් වාරයක් විස්තර වෙන්නේ 82 00:05:50,300 --> 00:05:55,330 බුද්ධ වචනයෙන් විස්තර කෙරෙන්නේ පළමු, දෙවැනි, තුන්වැනි, සතරවැනි ධ්‍යාන වශයෙන්මයි 83 00:05:55,330 --> 00:05:58,240 ධ්‍යාන මිස වෙන කිසිවක් නොවේ 84 00:05:58,240 --> 00:06:04,130 ධ්‍යාන අවශ්‍ය වන්නේ නැතිනම් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව සහ දයාව තුලින් 85 00:06:04,130 --> 00:06:07,560 අපට සත්වැදෑරුම් මාර්ගයක් පෙන්වා දෙනවා 86 00:06:07,560 --> 00:06:10,290 නමුත් උන්වහන්සේ අෂ්ටාංගික මාර්ගකුයි පෙන්වා දුන්නේ 87 00:06:10,290 --> 00:06:13,080 එහි සෑම පියවරක්ම අනිවාර්යයෙන් අවශ්‍යයි නිවන් අවබෝධයට 88 00:06:13,080 --> 00:06:19,000 ධ්‍යාන ශික්ෂාපද රැකීම වාගේම වැදගත් 89 00:06:19,000 --> 00:06:25,840 සමහර අය කෙටි මාර්ග හොයනවා; භාාවනා කලාම ඇති සිලය ආරක්ෂා කරන්න ඕන නැහැ කියලා 90 00:06:25,840 --> 00:06:34,640 ඉතින් ඒ අය පස්වැදෑරුම් මාර්ගයක් අනුගමනය කරනවා මොකද පියවර තුනක්ම ශීලය ගැනනේ 91 00:06:34,640 --> 00:06:40,120 නැහැ! අශ්ඨාංගික මාර්ගයේ පියවර අටම අනුගමනය කල යුතුයි නිවන් සාක්ෂාත් කර ගන්නට 92 00:06:40,120 --> 00:06:46,020 ඔවු විමුක්තිය සදහා ධ්‍යාන අවශ්‍යයි ඒ ගැන සැකයක් නැහැ 93 00:06:46,020 --> 00:06:53,480 වාදයට එනවද? හවස් වරුව වාද කරන්න හොඳයි කට්ටියගේ නිදිබර ගතිය යන්න 94 00:06:53,480 --> 00:06:55,780 එහෙනම් හරි 95 00:06:55,780 --> 00:07:01,700 සැකයක් තියේනම් මම බුද්ධ වචනය ගෙන හැර පෙන්වන්නම් 96 00:07:01,700 --> 00:07:05,960 කිසිදු සැකයක් නැතිව මේ බව සනාථ කරන්න 97 00:07:05,960 --> 00:07:10,740 ඊළඟ ප්‍රශ්නය මම විඩාපත් නම් භාවනාවේදී අනිසි සිතිවිලි හට ගන්නවා