[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.42,0:00:04.91,Default,,0000,0000,0000,,1600දී එක්සත් ජනපද නැගෙනහිර වෙරළට ඔබ්බෙන් Dialogue: 0,0:00:04.91,0:00:06.74,Default,,0000,0000,0000,,බොහෝ රයිට් තල්මසුන් වාසය කළහ. ජනකතා පවසන්නේ Dialogue: 0,0:00:06.74,0:00:10.39,Default,,0000,0000,0000,,කේප් කෝඩ් බොක්කේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට Dialogue: 0,0:00:10.39,0:00:12.48,Default,,0000,0000,0000,,රයිට් තල්මසුන්ගේ පිට මතින් ගමන් කළ හැකි වූ බවයි. Dialogue: 0,0:00:13.23,0:00:16.57,Default,,0000,0000,0000,,නමුත් අද එහි ජීවත් වන්නේ තල්මසුන් සිය ගණනක් පමණක් වන අතර ඔවුන් වඳ වී යන සත්ව විශේෂයකි. Dialogue: 0,0:00:16.57,0:00:21.73,Default,,0000,0000,0000,,වසර 200ක් තරම් කෙටි කාලයක් තුල Dialogue: 0,0:00:21.73,0:00:24.17,Default,,0000,0000,0000,,මෙතරම් සීග්රයෙන් තල්මසුන් වඳ වීමට හේතුව Dialogue: 0,0:00:24.17,0:00:29.89,Default,,0000,0000,0000,,මස්, තෙල් හා අස්ථි සඳහා දඩයම් කිරීමයි. Dialogue: 0,0:00:31.01,0:00:33.41,Default,,0000,0000,0000,,අපේ මුහුදුවල තල්මසුන් තවමත් සිටීමට එකම හේතුව Dialogue: 0,0:00:33.41,0:00:37.06,Default,,0000,0000,0000,,70 දශකයේ ක්රියාත්මකවූ “සුරකින්න තල්මසුන්” ව්යාපාරයයි. Dialogue: 0,0:00:37.06,0:00:40.46,Default,,0000,0000,0000,,“අපට තල්මසුන් බේරා ගන්න බැරි නම් බේරාගන්නට පුළුවන් කුමක්ද?” Dialogue: 0,0:00:40.46,0:00:44.23,Default,,0000,0000,0000,,යන අදහස පදනම් කරගෙන ගොඩනැගුණු මෙම ව්යාපාරය, Dialogue: 0,0:00:44.23,0:00:46.15,Default,,0000,0000,0000,,වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක විය. Dialogue: 0,0:00:46.15,0:00:49.08,Default,,0000,0000,0000,,එය, පාරිසරික විනාශය නතර කිරීමට අප සතු දේශපාලන හැකියාව පිළිබඳ Dialogue: 0,0:00:49.08,0:00:52.68,Default,,0000,0000,0000,,අවසාන පරීක්ෂණය විය. Dialogue: 0,0:00:52.68,0:00:56.24,Default,,0000,0000,0000,,මෙම ව්යාපාරයේ ප්රථිපලයක් ලෙස 80 දශකය මුල් භාගයේදී Dialogue: 0,0:00:56.24,0:00:59.95,Default,,0000,0000,0000,,වාණිජ තල්මස් දඩයම් තහනම ක්රියාත්මක කෙරුණි. Dialogue: 0,0:00:59.95,0:01:02.76,Default,,0000,0000,0000,,එනමුදු වර්තමානයේ වුවද මිනිසුන් ඇතිකරන තර්ජන රැසකට මුහුණ පාන තල්මසුන් Dialogue: 0,0:01:02.76,0:01:07.49,Default,,0000,0000,0000,,තවමත් ප්රමාණයෙන් අතලොස්සකි. Dialogue: 0,0:01:07.49,0:01:15.13,Default,,0000,0000,0000,,අවාසනාවකට බොහෝ දෙනා තවමත් සිතන්නේ මා වැනි තල්මස් සංරක්ෂකයන්ගේ Dialogue: 0,0:01:15.14,0:01:20.51,Default,,0000,0000,0000,,මැදිහත්වීම්වලට හේතුව තල්මසුන්ගේ ප්රතාපවත් අලංකාරය කියායි. Dialogue: 0,0:01:21.94,0:01:24.02,Default,,0000,0000,0000,,ඇත්තෙන්ම මෙය දුර්මතයකි. Dialogue: 0,0:01:24.02,0:01:28.50,Default,,0000,0000,0000,,මන්දයත් තල්මසුන් පරිසර පද්ධති ඉංජිනේරුවන් නිසා. Dialogue: 0,0:01:28.50,0:01:32.87,Default,,0000,0000,0000,,ඔව්හු සාගරවල ඇති ස්ථාවරත්වය නඩත්තු කිරීමට උදව් කරමින් Dialogue: 0,0:01:32.87,0:01:37.30,Default,,0000,0000,0000,,මානව සමාජයට සේවය කරති. Dialogue: 0,0:01:37.30,0:01:41.28,Default,,0000,0000,0000,,ඉතින් කතා කරමු තල්මසුන් සංරක්ෂණය Dialogue: 0,0:01:41.28,0:01:44.81,Default,,0000,0000,0000,,සාගර නම්යතාවට තීරණාත්මක වන්නේ ඇයි කියා. Dialogue: 0,0:01:44.81,0:01:49.33,Default,,0000,0000,0000,,හේතු දෙකක් නිසා: තල්මස් මල සහ Dialogue: 0,0:01:49.33,0:01:52.55,Default,,0000,0000,0000,,තල්මස් මළකුණු. Dialogue: 0,0:01:52.55,0:01:58.01,Default,,0000,0000,0000,,ආහාර ගැනීමට ගැඹුරු දියට කිමිදී, හුස්ම ගැනීමට මතුපිටට පැමිණෙනවිට Dialogue: 0,0:01:58.01,0:02:01.92,Default,,0000,0000,0000,,තල්මසුන් දැවැන්ත අශුචි වලාවන් මුදාහරි. Dialogue: 0,0:02:01.92,0:02:03.66,Default,,0000,0000,0000,,මෙම අශුචි වලාවන් අත්යවශ්ය දුර්ලභ පෝෂ්ය පදාර්ථ Dialogue: 0,0:02:03.66,0:02:06.96,Default,,0000,0000,0000,,ගැඹුරු මුහුදේ සිට මතුපිටට ගෙන ඒමට උපකාරවේ. Dialogue: 0,0:02:06.96,0:02:10.98,Default,,0000,0000,0000,,මෙම පෝෂ්ය පදාර්ථ සියලු සාගර ආහාර දාමවල මූලය වන Dialogue: 0,0:02:10.98,0:02:14.42,Default,,0000,0000,0000,,ප්ලවාංග වර්ධනය උත්තේජනය කරයි. Dialogue: 0,0:02:14.42,0:02:17.13,Default,,0000,0000,0000,,මේ නිසා, සාගර වල වැඩි තල්මසුන් සංඛ්යාවක් ජීවත්වීම සහ මල පහකිරීම Dialogue: 0,0:02:17.13,0:02:21.21,Default,,0000,0000,0000,,සමස්ත පරිසර පද්ධතියටම අතිශයින් ප්රයෝජනවත්වේ. Dialogue: 0,0:02:21.21,0:02:26.76,Default,,0000,0000,0000,,තල්මසුන් දිගු සංක්රමණ සිදුකරන ක්ෂිරපායි සත්වයෙක් ලෙස සැලකේ. Dialogue: 0,0:02:26.76,0:02:32.70,Default,,0000,0000,0000,,අළු තල්මසුන් සෑම වසරකම ඇමෙරිකානු වෙරළෙන් ඔබ්බෙහි පිහිටි Dialogue: 0,0:02:32.71,0:02:38.81,Default,,0000,0000,0000,,ඵලදායී පෝෂක ප්රදේශ හා අඩු ඵලදායී පැටවුන් බිහි කරන ප්රදේශ අතර Dialogue: 0,0:02:38.81,0:02:41.90,Default,,0000,0000,0000,,කිලෝමීටර 16,000ක් පමණ සංක්රමණය වේ. Dialogue: 0,0:02:41.90,0:02:46.89,Default,,0000,0000,0000,,ඔව්හු එසේ සංක්රමණය වන විට පොහොර සුලභ තැන්වල සිට දුලබ තැන් දක්වා Dialogue: 0,0:02:46.89,0:02:50.68,Default,,0000,0000,0000,,තම මල ස්වරූපයෙන් පොහොර ප්රවාහනය කරති. Dialogue: 0,0:02:50.68,0:02:54.12,Default,,0000,0000,0000,,ඒ නිසා පැහැදිලිවම, සාගර හරහා තිරස්, සිරස් දෙදිශාවටම Dialogue: 0,0:02:54.12,0:02:57.81,Default,,0000,0000,0000,,පෝෂක චක්රියකරණයට තල්මසුන් වැදගත් වේ. Dialogue: 0,0:02:57.81,0:03:04.47,Default,,0000,0000,0000,,එහෙත් ඇත්තම විස්මය නම් ඔවුන් මියගිය පසුවද තල්මසුන් වැදගත් වන ආකාරයයි. Dialogue: 0,0:03:04.47,0:03:08.56,Default,,0000,0000,0000,,තල්මස් මළකුණු සාගර මතුපිට සිට කිඳා බසින විශාලතම සුන්බුන් වර්ගයකි. Dialogue: 0,0:03:08.56,0:03:12.77,Default,,0000,0000,0000,,මේ නිසා තල්මස් මළකුණු කිඳා බැසීම "තල්මස් වැටීම" නමින් හඳුන්වයි. Dialogue: 0,0:03:13.41,0:03:15.47,Default,,0000,0000,0000,,තල්මස් මළකුණු කිඳා බසින අතරතුර, Dialogue: 0,0:03:15.47,0:03:18.50,Default,,0000,0000,0000,,ආඳකුගේ හැඩය ගන්නා හැග්ෆිෂ් මසුන් ඇතුළු Dialogue: 0,0:03:18.50,0:03:22.33,Default,,0000,0000,0000,,සාගරයේ වසන 400කට වැඩි සත්ව විශේෂ ගණනාවකට භෝජන සංග්රහයක් සපයයි. Dialogue: 0,0:03:23.02,0:03:25.15,Default,,0000,0000,0000,,ඉතින් වසර 200කට අධික තල්මස් දඩයමේදී Dialogue: 0,0:03:25.15,0:03:29.52,Default,,0000,0000,0000,,අප තල්මසුන් ඝාතනය කරමින් සහ Dialogue: 0,0:03:29.52,0:03:35.25,Default,,0000,0000,0000,,එම මළකුණු සාගරයෙන් ඉවත් කරමින්, Dialogue: 0,0:03:35.25,0:03:37.56,Default,,0000,0000,0000,,ගැඹුරු මුහුදට තල්මස් වැටීමේ වේගය සහ ව්යාප්තිය වෙනස් කර, Dialogue: 0,0:03:37.56,0:03:41.25,Default,,0000,0000,0000,,තම පැවැත්ම සඳහා තල්මස් මළකුණු මත යැපෙන Dialogue: 0,0:03:41.25,0:03:43.39,Default,,0000,0000,0000,,තවත් සත්ව විශේෂ ගණනාවක Dialogue: 0,0:03:43.39,0:03:47.88,Default,,0000,0000,0000,,වඳ වීමට හේතුකාරක වී ඇත. Dialogue: 0,0:03:47.88,0:03:55.81,Default,,0000,0000,0000,,තල්මස් මළකුණු කාබන් ටොන් 190,000 පමණ Dialogue: 0,0:03:55.81,0:03:58.11,Default,,0000,0000,0000,,වායුගෝලයෙන් අවශෝෂණය කර ගැඹුරු මුහුදට ප්රවාහනය කරයි. Dialogue: 0,0:03:58.11,0:04:01.17,Default,,0000,0000,0000,,මෙය වසරකට මෝටර් රථ 80,000 විසින් වායුගෝලයට මුදා හරින කාබන් ප්රමාණයට සමානය. Dialogue: 0,0:04:01.17,0:04:04.00,Default,,0000,0000,0000,,මෙසේ අතිරික්ත කාබන් වායුගෝලයෙන් ඉවත්කර, Dialogue: 0,0:04:04.00,0:04:07.51,Default,,0000,0000,0000,,ගැඹුරු මුහුදේ සිරකර තබමින් Dialogue: 0,0:04:07.51,0:04:11.57,Default,,0000,0000,0000,,ගෝලීය උණුසුම ඉහළ යාම ප්රමාද කිරීමට උපකාර වන නිසා Dialogue: 0,0:04:11.57,0:04:15.79,Default,,0000,0000,0000,,ගැඹුරු මුහුදු “කාබන් නිවාරක” ලෙස සැලකේ. Dialogue: 0,0:04:15.79,0:04:19.47,Default,,0000,0000,0000,,සමහර විට මෙම තල්මස් මළ සිරුරු වෙරළට ගසාගෙන එන අතර Dialogue: 0,0:04:19.47,0:04:24.54,Default,,0000,0000,0000,,ගොඩබිම වසන මාංශ භක්ෂක සත්ව විශේෂ වලට ආහාරයක් වෙයි. Dialogue: 0,0:04:24.54,0:04:28.46,Default,,0000,0000,0000,,වසර 200 ක තල්මස් දඩයම පැහැදිලිවම අහිතකර වූ අතර Dialogue: 0,0:04:28.46,0:04:31.36,Default,,0000,0000,0000,,සියයට 60ත් 90ත් අතර ප්රතිශතයකින් Dialogue: 0,0:04:31.36,0:04:34.48,Default,,0000,0000,0000,,තල්මස් ගහනය අඩු කිරීමට හේතුවිය. Dialogue: 0,0:04:34.48,0:04:36.30,Default,,0000,0000,0000,,පැහැදිලිවම, “සුරකින්න තල්මසුන්” ව්යාපාරය Dialogue: 0,0:04:36.30,0:04:40.71,Default,,0000,0000,0000,,වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක වූ අතර Dialogue: 0,0:04:40.71,0:04:43.85,Default,,0000,0000,0000,,අප නැවත මෙය සංශෝධනය කල යුතුයි. Dialogue: 0,0:04:43.85,0:04:48.61,Default,,0000,0000,0000,,තල්මසුන් මුහුණ පාන වඩාත් අලුත්, Dialogue: 0,0:04:48.61,0:04:50.35,Default,,0000,0000,0000,,දැවෙන ප්රශ්න විසදීමට සලකා බැලිය යුතුයි. Dialogue: 0,0:04:50.35,0:04:52.48,Default,,0000,0000,0000,,අනිකුත් කරුණු අතර, Dialogue: 0,0:04:52.48,0:04:57.19,Default,,0000,0000,0000,,ඔවුන් තම පෝෂක ප්රදේශවල සිටින විට කන්ටේනර් නැව් වල හැපීම, Dialogue: 0,0:04:57.19,0:04:59.98,Default,,0000,0000,0000,,මුහුදේ පා වෙමින් සිටින අතරතුර ධීවර දැල් වල පැටලීම Dialogue: 0,0:04:59.98,0:05:02.47,Default,,0000,0000,0000,,නැවැත්විය යුතුයි. Dialogue: 0,0:05:02.47,0:05:06.84,Default,,0000,0000,0000,,ඒ වගේම අපි ජනතාවට මේ සත්වයන්ගෙන් සැබෑ පරිසර පද්ධතියට ඇති අගය අවබෝධවන පරිදි, Dialogue: 0,0:05:06.84,0:05:13.22,Default,,0000,0000,0000,,අපගේ සංරක්ෂණ පණිවුඩ නිර්වචනය කල යුතුයි. Dialogue: 0,0:05:13.98,0:05:18.14,Default,,0000,0000,0000,,ඉතින් අපි නැවත තල්මසුන් බේරා ගනිමු, Dialogue: 0,0:05:18.14,0:05:22.28,Default,,0000,0000,0000,,නමුත් මෙවර, හුදෙක් ඔවුන් වෙනුවෙන් එය නොකර Dialogue: 0,0:05:22.28,0:05:24.81,Default,,0000,0000,0000,,අප වෙනුවෙන් එය කරමු. Dialogue: 0,0:05:24.81,0:05:27.15,Default,,0000,0000,0000,,ඔබට ස්තුතියි. Dialogue: 0,0:05:27.15,0:05:31.98,Default,,0000,0000,0000,,(අත්පොලසන්)