0:00:00.960,0:00:04.276 අවුරැදු 10ක් පමණ මගේ වාසය [br]පිටිසර, නැෙගනහිර අප්රිකාෙව්, 0:00:04.276,0:00:07.440 දුගීකම දිහා එහිදී අපි බලන විදිය [br]මම කියන්නම්. 0:00:07.934,0:00:10.508 මිනිසාෙග් ෙලාකුම පරාජය ෙස් මම සලකන්ෙන් 0:00:10.532,0:00:13.938 අපි මිනිසුන් බිලියන 1ට වඩා [br]අතහැර දමා තිබීමයි. 0:00:14.335,0:00:16.697 සාගින්න, අන්ත දුගීකම 0:00:16.701,0:00:20.019 ෙම්වා ෙප්න්ෙන් අතිවිශාල, [br]විසඳන්න බැරි ප්රශ්න වගේ. 0:00:20.019,0:00:21.446 ව්සඳන්න බැරි තරම් බරපතලයි. 0:00:22.006,0:00:23.745 නමුත්,ඒ ක්ෙෂ්ත්රයේ නියැෙලන්ෙනක් ෙලස 0:00:23.745,0:00:26.563 මගේ විශ්වාසය ෙම්වා විසඳිය හැකියි කියා. 0:00:26.567,0:00:29.288 නමුත් ඊට නිවැරදි ක්රියාමාර්ග ගත යුතුයි. 0:00:30.390,0:00:32.525 පැරණි, ග්රීක චින්තකයෙක් වූ අාකිමීඩිස් 0:00:32.529,0:00:35.033 අපිට ඉගැන්නුෙව්, නිවැරදි ලීවර තල්ලු කරොත් 0:00:35.037,0:00:36.957 ෙලා්කය ෙහාලවන්න පුළුවන් කියලයි. 0:00:36.959,0:00:40.705 මගේ විශ්වාසය අනුව අන්ත දුගීකමට එෙරහි[br]සටනේදී ප්රබල ලීවර 3ක් තිෙබනවා[br] 0:00:40.705,0:00:42.072 අපිට තල්ලු කරන්න පුළුවන්. 0:00:42.096,0:00:45.098 ෙම් කථාෙවන් ඒ ලීවර ගැනත් [br]ඉන් ෙකසේද දුගීකම 0:00:45.122,0:00:47.207 අප ජීවිතකාලය තුලම ජයගන්ෙන් [br]කියාත් කියන්නම්. 0:00:47.994,0:00:49.396 අන්ත දුගීකම කියන්ෙන් ෙමාකක්ද? 0:00:49.967,0:00:52.232 මම පිටිසර, නැෙගනහිර අප්රිකාවට [br]මුලින්ම ගිය ගමන් 0:00:52.256,0:00:54.863 රාත්රියක් ගත කළා ෙගාවි පවුලක් එක්ක. 0:00:54.863,0:00:56.983 ඒ අය ෙහාඳ මිනිස්සු. 0:00:56.983,0:00:59.595 ඔවුන්ෙග් නිවසට මට අාරාධනා කළා. [br]අපි එකට සින්දු කියලා 0:00:59.595,0:01:01.010 චාම් රාත්රි ආහාරයක් ගත්තා. 0:01:01.010,0:01:03.149 බිම නිදා ගන්න කියලා [br]ඒ අය මට ෙරද්දක් දුන්නා. 0:01:03.149,0:01:06.497 ඒ වුණත් උෙද් කෑමට[br]මුකුත්ම තිබුෙණ් නැහැ. 0:01:06.497,0:01:09.607 දවල් කෑම ෙවලාෙවදී මම ෙගාඩක් [br]දුෙකන් බලාෙගන හිටියා 0:01:09.627,0:01:14.747 ඒ පවුෙල් ෙලාකු දුව දවල් කෑමට ආෙද්ශයක් [br]විදියට කැඳ උයන ආකාරය. 0:01:14.747,0:01:18.996 ඒ ෙව්ලට හැම ළමයම කැඳ ෙකා්ප්පයක් බිව්වා[br]ජීවිෙත් ගැටගහගන්ට. 0:01:18.996,0:01:21.983 මට කියන්න අමාරැයි මට ලැජ්ජ හිතිච්ච තරම 0:01:23.977,0:01:26.777 ඒ සංග්රහය මට පිළිගන්න ෙවනවායි [br]දැනුණු ෙවලාෙව්. 0:01:21.983,0:01:23.967 ඔවුන් ඉන් එක් ෙකා්ප්පයක් මටත් දීලා 0:01:26.777,0:01:31.488 ළමුන්ට ජීවත් ෙවන්න වගේම කායික හා [br]මානසික වර්ධනයටත් ආහාර අවශ්යයි. 0:01:31.488,0:01:34.990 කන්න ෙනාලැෙබන හැම දවසකම ඔවුන්ෙග්[br]අනාගතයෙන් බිඳක් ඔවුන්ට අහිමි ෙවනවා. 0:01:34.990,0:01:38.017 අන්ත දුගී ළමයින් 3න් 1කගේම කායික වර්ධනය 0:01:38.017,0:01:42.559 මුලු ජීවිතයේම ප්රමාණවත් ආහාර ෙනාලැබීම [br]නිසා ස්ථිරවම ඇනහිටලා තිෙබන්ෙන්. 0:01:42.559,0:01:45.267 ඒ සමගම ෙසෟඛ්ය ෙස්වාවන්ට ළඟා වීමට[br]ෙනාහැකිකමින් 0:01:45.267,0:01:49.575 අන්ත දුගී ළමුන් 10 න් 1 ක්ම වයස 5 ෙවන්න [br]කලින් මරණයට පත් ෙවනවා. 0:01:49.585,0:01:52.137 ද්විතීයික අධ්යාපනය නිමා කරන්ෙන් [br]ළමුන් 4න් 1ක් පමණයි. 0:01:52.137,0:01:54.028 ඒ පාසල් ගාස්තු ෙගවීමට ෙනාහැකිකමින්. 0:01:54.028,0:01:59.968 සාගින්නත් අන්ත දුගීකමත් මිනිසාෙග් හැකියාව[br]හැම අතකින්ම සීමා කරනවා. 0:01:59.968,0:02:04.764 අපි හිතන්ෙන් මනුෂ්යයින් කියන්ෙන් නුවණැති,[br]සංෙව්දී, සදාචාරාත්මක ජාතියක් කියලා. 0:02:04.764,0:02:08.008 ඒ වුණත්, සෑම මනුෂ්යයෙක්ම[br]ෙම් ප්රශ්න වලින් ෙගාඩගන්නකම් 0:02:08.008,0:02:09.978 අපිට එෙහම හිතන්න අයිතියක් නැහැ. 0:02:09.978,0:02:12.740 ෙහ්තුව තමයි ෙම් ෙලා්කයේ සෑම ෙකනෙක්ම[br]සැලකිය යුත්ෙතක් වීම. 0:02:12.740,0:02:14.991 ෙම් ළමයා සැලකිය යුත්ෙතක්. 0:02:14.991,0:02:17.958 ෙම් ළමයි සැලකිය යුතු අය. 0:02:18.008,0:02:20.232 ෙම් ගැහැණු ළමයා සැලකිය යුත්ෙතක්. 0:02:20.232,0:02:22.054 අපි ෙම් ෙද්වල් දකිනවා 0:02:22.054,0:02:23.935 ඊට පස්ෙස් හිතට අමාරු ෙවනවා, 0:02:23.935,0:02:25.840 ඒත් ඒවා ෙප්න්ෙන් විශාල ප්රශ්න විදිහටයි. 0:02:25.840,0:02:28.525 ඒ සම්බන්ධව ඵලදායි ෙලස ක්රියා කරන්න [br]අපි දන්ෙන් නැහැ. 0:02:28.525,0:02:31.661 ඒත් මතකද අෙප් යාළුවා ආකිමීඩිස්. 0:02:31.661,0:02:34.256 ෙලා්කව්යප්ත දුගීකමට ප්රබල ලීවර තිෙබනවා. 0:02:34.256,0:02:35.940 එයත් ෙවන ඕනෑම ප්රශ්නයක් හා සමානයි. 0:02:35.940,0:02:38.049 මගේ ජීවිතයත් වෘත්තියත් ෙම් ක්ෙෂ්ත්රයේමයි.[br]ඉතින් එහි ක්රියාකරන්ෙනක් ෙලස 0:02:38.049,0:02:40.986 මම විශ්වාස කරන්ෙන් [br]ෙම්වා විසඳිය හැකි ප්රශ්න කියා. 0:02:40.986,0:02:42.708 ඉතින් මීළඟ විනාඩි 10 0:02:42.708,0:02:44.983 ෙලා්කයට ෙවලා තිෙයන ෙද්[br]ගැන දුක් ෙනාවී ඉඳිමු. 0:02:44.983,0:02:47.060 ඊට අෙප් ෙමාළය ෙයාදවමු. 0:02:47.060,0:02:49.928 ප්රශ්න විසඳීමට අපිට අැති දැඩි ආශාව ෙයාදවා 0:02:49.928,0:02:52.536 ඒ ලීවර ෙමානවාද කියා ෙසායාගමු. 0:02:52.536,0:02:55.972 ලීවර අංක 1: ෙමලොව දුගීන්ෙගන් වැඩි ෙදනා[br]ෙගාවිෙයා් 0:02:55.972,0:02:58.013 හිතන්න ෙම්ක ෙකතරම් පුදුමද කියලා. 0:02:58.013,0:03:00.254 ෙම් රෑපයෙන් ෙලා්කයේ දුගී අය දක්වයි නම් 0:03:00.254,0:03:03.978 ඉන් අඩකටත් වඩා වැඩි ෙදනෙක්ට[br]ෙගාවිතැන ප්රධාන ආදායම් මාර්ගයක්. 0:03:03.978,0:03:07.078 එය මට උන්නදුවට ෙහ්තුවක්. 0:03:07.078,0:03:09.045 ෙම් සියලු ෙදනාම එකම වෘත්තිෙය්. 0:03:09.045,0:03:11.038 හිතන්න එය ෙකතරම් ප්රබලද කියා. 0:03:11.052,0:03:14.052 ෙගාවියන් වඩා ඵලදායි වුණාම ෙලාව[br]දුගීන් අඩකටත් වඩා 0:03:14.052,0:03:16.086 මුදල් වැඩිෙයන් උපයා දුගීබවින් මිෙදනවා. 0:03:16.086,0:03:17.997 ෙමය වැඩිදියුණු වන්ෙන් ෙමහෙමයි. 0:03:17.997,0:03:20.080 ෙගාවිතැෙන් නිෂ්පාදිතය වන්ෙන් අාහාරයි. 0:03:20.080,0:03:23.971 ඉතින් ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම[br]ඒ අය වැඩිපුර අාහාර උපයනවා. 0:03:23.979,0:03:25.484 ඒක ඒ අයට උපකාරයක් විතරක් ෙනවෙයි 0:03:25.484,0:03:28.983 ඒක උදව් ෙවනවා ෙසෟඛ්යසම්පන්න සමාජයන් හා [br]දියුණු අාර්ථිකයන් බිහි කරන්නත්. 0:03:28.983,0:03:32.535 ඒ වගේම, ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම ඔවුන්[br]පරිසරයට තිෙබන පීඩනය අඩු කරනවා. 0:03:32.535,0:03:35.035 ෙලා්කයට කන්න ෙදන්න පුළුවන් විදි 2යි [br]අපිට තිෙබන්ෙන්. 0:03:35.035,0:03:38.963 අපිට පුළුවන් දැනට තිෙබන කෘෂි ඉඩම්[br]වඩා සරු කරන්න. 0:03:38.963,0:03:42.059 නැතිනම් පුළුවන් කැලෑ, තණබිම් එළි කරලා[br]අලුත් කෘෂි ඉඩම් හදන්න. 0:03:42.059,0:03:44.979 හැබැයි ඒක පරිසරයට විනාශකාරි ෙදයක්. 0:03:45.497,0:03:48.942 ෙගාවිෙයා් සැබවින්ම ෙම් කරුෙණ්දී [br]වැදගත් සාධකයක්. 0:03:48.942,0:03:51.067 ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම 0:03:51.067,0:03:54.168 ඒ අය වැඩිපුර මුදල් හම්බ කරලා[br]දුගීබවින් මිෙදනවා. 0:03:54.168,0:03:57.934 ඔවුන්ෙග් ප්රජාවට ආහාර ලබා දීලා ඒ වගේම[br]පරිසරයට තිෙබන පීඩාව අඩු කරනවා.[br] 0:03:57.934,0:04:01.017 ෙගාවිෙයා් වැජඹෙන්ෙන්[br]ෙල්ාකයේ කේන්ද්රස්ථානයේ 0:04:02.137,0:04:04.069 ෙම් වගේ ෙගාවියෙක් ෙනවෙයි. 0:04:04.069,0:04:06.002 ෙම් කාන්තාව වගේ ෙකනෙක්. 0:04:06.002,0:04:08.682 මම දන්නා ෙගාවියන් වැඩි ෙදනෙක්[br]ඇත්තටම කාන්තාවන්. 0:04:08.693,0:04:11.503 බලන්න ෙම් කාන්තාවගෙන් විහිෙදන [br]ශක්තිය හා අධිෂ්ඨානය. 0:04:11.503,0:04:13.955 ඇය කායිකව ශක්තිමත්,[br]දැඩි මනසක් තිෙබනවා. 0:04:13.955,0:04:17.288 අැෙග් දරුවන්ට වඩා ෙහාඳ ජීවිතයක් ෙදන්න [br]කළ යුතු සියල්ල අැය ඉෂ්ට කරයි. 0:04:17.298,0:04:20.059 මිනිසාෙග් අනාගතයේ වගකීම එක් අෙයකුට [br]අපි භාර ෙදනවා නම් 0:04:20.059,0:04:22.534 ඒ ෙකනා ඇය වීම මට සතුටක්. 0:04:22.534,0:04:27.979 (අත්ෙපාළසන්) 0:04:27.979,0:04:29.469 ඒත් එක ප්රශ්නයක් තිෙබනවා: 0:04:29.469,0:04:34.519 ෙබාෙහා් කුඩා ෙගාවීන්ට මූලික කෘෂි දැනුම [br]හා උපකරණ ලබාගන්න විදියක් නැහැ. 0:04:34.699,0:04:38.565 දැනට ඔවුන් කරන්ෙන් කලින් අවුරැද්ෙද්[br]ඉතුරැ කරපු ආහාර ඇට ටිකක් අරගෙන 0:04:38.567,0:04:41.549 ඒක පැළ කරන එක. ඊට පස්ෙස් ඔවුන් [br]ඒක අත් උදැල්ලකින් සීසානවා. 0:04:41.549,0:04:44.531 ෙමවැනි උපකරණ හා ක්රමවේදයන්[br]පිත්තල යුගයට අයත් ඒවා. 0:04:44.531,0:04:47.542 ඒ නිසා තමයි ෙගාඩක් ෙගාවිෙයා්[br]තවමත් දුප්පත්. 0:04:48.012,0:04:50.086 ඒත් නැවත සුභ ආරංචියක්. 0:04:50.086,0:04:51.019 ලීවර අංක 2: 0:04:51.019,0:04:56.029 මිනිසා කෘෂිකර්මාන්තයේ දිළිඳු බවට විසඳුම[br]ෙසායාගත්ෙත් සියවසකට ඉහතදී. 0:04:56.029,0:04:59.975 මම ෙපන්වන්නම් ෙගාවිතැන් කිරීමට අදාළ[br]මූලික සාධක 3. 0:04:59.975,0:05:03.934 පළමුව, බීජ 2ක් මුහුන් කරාම[br]ෙදමුහුන් බීජ හැෙදනවා. 0:05:03.934,0:05:06.942 වැඩි අස්වැන්නක් ෙදන වර්ගයක්[br]ස්වාභාවිකව පරාගනය කළොත් 0:05:06.942,0:05:09.234 නියඟයට ඔෙරාත්තු වර්ගයක් සමඟ, 0:05:09.234,0:05:12.969 අපිට ලැෙබනවා ෙදමුහුන් වර්ගයක් [br]මුල් වර්ග 2ම ෙහාඳ ගුණාංග සහිතව. 0:05:13.470,0:05:16.941 මීළඟට, සම්ප්රදායික ෙපාෙහාර වගකීමකින්[br]භාවිතා කළොත් 0:05:16.941,0:05:19.324 පරිසරය ආරක්ෂා කරගන්න පූළුවන්. 0:05:19.324,0:05:22.097 ෙපාෙහාර ඉතාමත්ම කුඩා ප්රමාණයක්[br]දැම්ෙමාත් 0:05:22.097,0:05:24.524 මට වඩා උස පැළයකට, 0:05:24.524,0:05:26.968 අතිවිශාල අස්වැන්නක් ලබන්න [br]හැකි ෙවනවා. 0:05:26.968,0:05:28.989 ෙම්වාට කියන්ෙන් කෘෂි ෙයදැවුම් කියලා. 0:05:28.989,0:05:31.357 කෘෂි ෙයදැවුම් නිවැරදි පුරැදු සමඟ[br]භාවිතා කළ යුතුයි. 0:05:31.357,0:05:35.984 ෙකාම්ෙපාස්ට් ඉතා විශාල ප්රමාණයක් දමා[br]බීජ අතර ඉඩ සිටින ෙස් පැළ කරාම, 0:05:35.984,0:05:38.943 ෙගාවිෙයා් තම අස්වැන්න වැඩි කරගන්නවා. 0:05:38.943,0:05:42.517 අත්දුටු ෙම් උපකරණ හා ක්රමවේදයන්,[br]ෙතගුණයකටත් වඩා වැඩි කරලා තිබෙනවා 0:05:42.517,0:05:44.781 ෙලා්කයේ සෑම කලාපයකම [br]කෘෂිකාර්මික ඵලදායිතාව, 0:05:44.781,0:05:47.325 ඒ සමඟම මිනිසුන් විශාල වශයෙන් [br]දුගී බවින් මුදවලා. 0:05:47.997,0:05:51.001 ෙවලා තිෙබන්ෙන් අපි තවම ෙම්වා හැම ෙදනාටම[br]ෙබදලා ඉවර නැති එකයි. 0:05:51.001,0:05:53.011 විෙශ්ෂයෙන්ම උප-සහාරා අප්රිකාවට. 0:05:53.811,0:05:55.785 සමස්තයක් විදියට ෙම්ක හරිම [br]සතුටු ආරංචියක්. 0:05:55.785,0:05:58.988 මිනිසා කෘෂිකාර්මික දුගීබව විසඳුෙව්[br]සියවසකට ඉහත, 0:05:58.988,0:06:00.954 සිද්ධාන්තමය වශයෙන්. 0:06:00.954,0:06:04.002 ඒ ෙද්වල් අපි තවම හැම ෙදනාටම [br]ෙබදා හැරලා නැහැ. 0:06:04.394,0:06:06.767 ෙම් සියවසේදී මිනිසුන් දුප්පත්ව [br]සිටීමට හේතුව 0:06:06.767,0:06:09.326 ඔවුන් සිටින්ෙන් ඉතා දුර [br]පළාත්වල වීම නිසා විය හැකියි. 0:06:09.326,0:06:12.017 ඔවුන්ට ෙම් ෙද්වල් ළඟපාතක අැත්තේ නැහැ. 0:06:12.017,0:06:14.839 ඒ නිසා, දුගීකම නැති කිරීම කියන්නේ [br]ෙකාටින්ම 0:06:14.839,0:06:17.965 අත්දුටු භාණ්ඩ හා ෙස්වා [br]මිනිසුන්ට ෙබදා හැරීමයි. 0:06:17.965,0:06:20.512 අපිට තවත් පඬිවරැ දැනට අවශ්ය නැහැ. 0:06:20.512,0:06:25.066 අපි ගණන් ෙනාගන්න, භාණ්ඩ ෙබදා හරින්නා තමයි[br]අපේ ජීවිතකාලයේම ෙල්ාකය දුගීකමින් මුදන්ෙන්. 0:06:25.974,0:06:27.921 ඉතින් ෙම්වා තමයි ලීවර 3, 0:06:27.921,0:06:30.271 ඉන් වඩා ප්රබලම ලීවරය තමයි,[br]ෙබදාහැරීම. 0:06:30.971,0:06:34.036 ෙලා්කයේ ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින [br]ආයතන කුමන ෙහ්ා තැනක 0:06:34.036,0:06:37.377 ජීවන මට්ටව උසස් කිරීම පිණිස වූ භාණ්ඩ [br]බෙදා හැරීම සඳහා ජාලා පිහිටුවයිද,[br] 0:06:37.377,0:06:39.949 ඒ තැන්වලින් දුගීකම තුරන් ෙවනවා. 0:06:39.949,0:06:42.047 සිද්ධාන්තයක් හැටියට ඒක හරිම ලස්සනයි. 0:06:42.047,0:06:43.284 ඒත් ප්රායා්ගිකව ෙකාෙහාමද? 0:06:43.284,0:06:46.012 ෙම් ෙබදාහැරැම් ජාලා ෙකායි වගේද? 0:06:46.012,0:06:48.555 මම කැමතියි මා ෙහාඳින්ම දන්නා උදාහරණය[br]ගැන කියන්න, 0:06:48.555,0:06:50.862 ඒ මගේ සංවිධානය "වන් ඒක ෆන්ඩ්". 0:06:51.024,0:06:52.783 අපි ෙස්වා සපයන්නේ ෙගාවියාට, 0:06:52.783,0:06:56.336 අෙප් රස්සාව තමයි අැගේ සාර්ථකත්වයට අවශ්ය[br]උපකරණ අැයට ලබා දීම. 0:06:56.336,0:06:59.096 අපි පටන් ගන්ෙන් ඉතා දුෂ්කර පැතිවලට[br]කෘෂි ෙයදැවුම් ෙබදා දීලා. 0:06:59.096,0:07:01.428 ෙම්ක මුලින් අභියෝගයක් විදියට ෙපනෙයි. 0:07:01.428,0:07:03.913 නමුත් ඒක කරන්න පුළුවන්. මම ෙපන්වන්නම්. 0:07:03.913,0:07:06.964 අපි අෙප් ෙගාවි ජාලයේ උපකාරයෙන්[br]කෘෂි යෙදැවුම් මිලදී ගන්නවා. 0:07:06.964,0:07:09.769 ඒවා ගබඩා කරනවා ෙම් වගේ බඩු ගබඩා 20ක. 0:07:09.769,0:07:13.554 ඉන්පසු, ෙයදැවුම් බෙදා හැරීමේදී අපි[br]ටොන් 10 ට්රක් රථ සිය ගණන් කුලියට අරගෙන 0:07:13.554,0:07:16.738 ඒවා යවනවා ෙගාවිෙයා් ඉන්න තැන්වලට. 0:07:16.976,0:07:20.732 එහිදී ඔවුන් තමන් ඉල්ලූ භාණ්ඩ ලබාෙගන[br]ඒවා ෙගනියනවා තමන්ෙග් ෙගාවිෙපාළවල්වලට. 0:07:20.732,0:07:23.423 ඒක හරියට පිටිසර ෙගාවියන්ට හදපු[br]ඇමසන් ෙවබ් අඩවියක් වගේ. 0:07:23.938,0:07:28.528 වැදගත්ම ෙද්, භාණ්ඩ බෙදා හැරීම තුල [br]මුදල් ෙගවීමද අඩංගු විය යුතුයි. 0:07:28.528,0:07:33.227 ෙගාවිෙයා් කාලයත් එක්ක ටිෙකන් ටික අපිට [br]ෙගවනවා, අෙප් ෙබාෙහා් වියදම් ඉන් පියැෙවනවා. 0:07:33.227,0:07:35.963 ඊට අමතරව අපි පුහුණුවීම් ලබා ෙදනවා. 0:07:35.963,0:07:39.271 පිටිසරව විසින අපේ ක්ෂේත්ර නිලධාරීන්[br]ප්රාෙය්ාගික පුහුණුවීම් ලබා ෙදනවා 0:07:39.271,0:07:41.019 එහි සිටින ෙගාවීන්ට 0:07:41.019,0:07:43.536 සෑම ෙදසතියකටම වරක්. 0:07:43.536,0:07:47.034 අෙප් ෙස්වාවන් බෙදාහරින සෑම තැනකම[br]ෙගාවියෝ ඒවා භාවිතා කරනවා 0:07:47.034,0:07:48.857 දුගීබවින් මිෙදන්නට. 0:07:48.857,0:07:52.024 ෙම් අපි උපකාර කරන ෙගාවිෙයක්,[br]නමින් ෙකාන්ෙසාලාටා. 0:07:52.024,0:07:54.135 බලන්න ඇගේ මුහුෙණ් අභිමානය. 0:07:54.135,0:07:57.877 ඇය ප්රමාණවත් සෞභාග්යයක් ලබාෙගන.[br]මම විශ්වාස කරන්ෙන් ඒක මානුෂීය අයිතියක් 0:07:57.877,0:08:01.122 ෙම් ෙලා්කයේ ෙවහෙසවී වැඩ කරන [br]සෑම ෙකනෙක්ෙගම. 0:08:01.246,0:08:06.400 මට ආඩම්බරයි කියන්න අද අපි ෙකාන්ෙසාලාටා වගේ[br]ෙගාවියන් 400,000 ට ෙස්වය කරනවා කියලා. 0:08:06.400,0:08:11.837 (අත්ෙපාළසන්) 0:08:11.837,0:08:14.921 පහසුෙවන් අඩුවැඩි කළ හැකි ෙබදාහැරීම්[br]ෙස්වාවක් නිසා ෙමය කළ හැකියි. 0:08:14.921,0:08:17.584 ඕනෑම තැනක අපි සේවයට ගන්නවා [br]ගම්බද ක්ෙෂ්ත්ර නිලධාරිෙයක්ව. 0:08:17.594,0:08:19.912 ඔහු අපේ ෙස්වාවන් බෙදා හරිනවා [br]ෙගාවියන් 200 ටවත්. 0:08:19.912,0:08:23.745 ඒ පවුල්වල මුලු ඔක්ෙකාම මිනිසුන්[br]1000 වඩා ජීවත් ෙවනවා. 0:08:23.745,0:08:27.007 අද අපිට ෙමවැනි ගම්බද ක්ෙෂ්ත්ර නිලධාරීන්[br]2000 සිටිනවා, 0:08:27.007,0:08:28.924 ඒ පිරිස ෙව්ගයෙන් වැඩි ෙවනවා. 0:08:28.924,0:08:31.072 ෙම් තමයි අෙප් ෙබදාහැරීෙම් හමුදාව. 0:08:31.072,0:08:32.791 අනික, අපි එක් සංවිධානයක් පමණයි. 0:08:32.791,0:08:35.837 තවත් ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින[br]සංවිධාන වලට 0:08:35.837,0:08:38.038 ෙම් වගේම ෙබදාහැරීෙම් හමුදා තිෙබනවා. 0:08:38.038,0:08:39.919 මම විශ්වාස කරන්ෙන් ෙම් කාල වකවානුව තුල 0:08:39.919,0:08:44.980 සාමූහිකව අපිට පුළුවන් සියළුම ෙගාවීන්ට[br]ෙගාවි ෙස්වා ලබා ෙදන්න. 0:08:45.708,0:08:47.995 මම ෙපන්වන්නම් ඒක පුළුවන් ඇයි කියලා. 0:08:47.995,0:08:49.792 ෙම් උප-සහාරා අප්රිකාෙව් සිතියමක්, 0:08:49.792,0:08:51.976 සැසඳීමට තිෙබනවා ඇෙමරිකාෙව් සිතියමක්. 0:08:51.976,0:08:55.537 මම උප-සහාරා අප්රිකාව ෙතා්රගත්තේ ඒක විශාල [br]ෙබදාහැරීම් ප්රදේශයක් නිසා. 0:08:55.537,0:08:56.973 ඒක ෙලාකු අභිෙයා්ගයක්. 0:08:57.454,0:09:01.137 නමුත් අපි ඒ මහාද්වීපයේ සෑම හතැප්ම 50[br]ෙකාටුවක්ම පරීක්ෂා කළා. 0:09:01.137,0:09:05.994 අපි ෙසායාගත්තා ෙගාවියන් අඩක්ම ජීවත් වන්ෙන්[br]ෙමන්න ෙම් පාට කරපු ෙකාටු වල කියලා. 0:09:07.339,0:09:09.778 ඒක හරිම කුඩා ප්රදේශයක්. 0:09:10.278,0:09:12.103 ඔබ ෙම් ෙකාටු එක ළඟ තැබුෙවාත් 0:09:12.103,0:09:14.201 එක්සත් ජනපදයේ සිතියමක් තුල 0:09:14.201,0:09:17.254 ඉන් වැෙසන්ෙන් නැෙගනහිර එක්සත් ජනපදය පමණයි. 0:09:17.254,0:09:20.677 ඔබට පීට්සා ෙගන්වා ගන්න පුළුවන් [br]ෙම් ප්රදේශය් ඕනෑම තැනකට. 0:09:20.677,0:09:24.212 එය උණුෙවන්, නැවුම්ව හා රසවත්ව [br]ඔෙබ් නිවසටම ලැෙබ්වි. 0:09:24.530,0:09:27.612 ෙම් ප්රමාණයේ කලාපයකට පීට්සා ෙබදන්න[br]ඇෙමරිකාවට පුළුවන් නම් 0:09:27.612,0:09:30.551 අප්රිකාවේ ආයතනවලට, රජයන්ට හා ලාභ සඳහා[br]ෙනාපවතින සංවිධානවලට 0:09:30.551,0:09:33.857 පුළුවන් සියළුම ෙගාවීන්ට ෙගාවිෙස්වා [br]බෙදාහරින්න. 0:09:33.857,0:09:35.872 ඒක පුළුවන්. 0:09:37.000,0:09:40.772 මම අවසන් කරන්නම් ෙපාදු වශයෙන් යමක් කියලා. 0:09:40.772,0:09:42.523 මනුෂ්ය සංවර්ධනයේ සෑම ක්ෙෂ්ත්රයකම 0:09:42.523,0:09:46.120 දුගීබව පිටුදකින්න අවශ්ය ෙමවලම් මිනිසා[br]ෙසායා ෙගන අවසන්. 0:09:46.120,0:09:47.693 අපිට තිෙබන්නේ ඒවා ෙබදා හරින්න. 0:09:48.024,0:09:50.317 මනුෂ්ය සංවර්ධනයේ සෑම ක්ෂේත්රයකම, 0:09:50.317,0:09:54.080 අතිදක්ෂ මිනිසුන් ෙබාහෝ කාලයකට පෙර [br]නිපැයුවා ලාභ 0:09:54.080,0:09:55.993 ඉතා ඵලදායි ෙමවලම්. 0:09:55.993,0:09:57.750 මිනිසා සන්නද්ධ ෙවලා තිෙබන්ෙන් 0:09:57.750,0:10:01.249 දුගීකම පිටුදැකිය හැකි සරල, ඵලදායි [br]විසඳුම් වලින්. 0:10:01.589,0:10:04.729 අපිට තිෙබන්ෙන් ඒවා කුඩා ප්රදේශයකට [br]බෙදා හරින්න පමණයි. 0:10:05.327,0:10:08.168 නැවත උප-සහාරා අප්රිකාවේ සිතියම [br]උදාහරණයක් ෙලස ගත්ෙතාත් 0:10:08.168,0:10:11.860 මතකද, ගම්බද දිළිඳුබව එක්තැන් ෙවලා [br]තිෙබන්නේ ෙම් නිල්පාට කලාප වල. 0:10:11.860,0:10:17.292 නගරබද දිළිඳුබව ඊටත් වඩා එක්තැන් ෙවලා [br]තිෙබන්ෙන් ෙම් ෙකාළ පාට තිත් අශ්රිතව 0:10:17.292,0:10:19.954 නැවත එක්සත් ජනපදයේ සිතියමක් [br]හා සැසඳුෙවාත් 0:10:20.204,0:10:24.310 මම ෙම්කට කියන්නේ ඉතා පහසුෙවන් ෙබදා හැරීම[br]කරන්න පුළුවන් කලාපයක් කියලා. 0:10:24.310,0:10:26.482 ඇත්තටම, මිනිස් ඉතිහාසයේ පළමු වතාවට[br] 0:10:26.482,0:10:29.754 ෙබදාහැරීෙම්දී අවශ්ය යටිතල පහසුකම් [br]විශාල ප්රමාණයක් අපිට තිෙබනවා. 0:10:29.754,0:10:32.718 ෙලා්කයේ ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින[br]සමාගම් වලට 0:10:32.718,0:10:35.382 බෙදාහැරීෙම් හමුදා තිෙබනවා හැකියාවක් සහිත 0:10:35.382,0:10:37.247 ෙම් කුඩා ප්රදේශයට ෙස්වාවන් සපයන්න. 0:10:37.962,0:10:40.451 අපිට නැත්තේ වුවමනාව පමණයි. 0:10:40.875,0:10:42.437 අපිට වුවමනාවක් තිබේ නම් 0:10:42.437,0:10:44.856 සෑම ෙකනාටම කරන්න කාර්යයක් තිෙබනවා. 0:10:45.794,0:10:49.338 වැඩි ෙදනෙක් මනුෂ්ය සංවර්ධනයට අදාළ [br]වෘත්තීන් ෙත්ාරා ගැනීම පළමුව අවශ්ය වේ. 0:10:49.338,0:10:51.481 විෙශ්ෂෙයෙන්ම ඔබ ඉන්නේ තවම[br]සංවර්ධනය වන රටක නම්. 0:10:51.481,0:10:55.154 අපිට තව අවශ්යයි ෙසෟඛ්යෙ ෙස්වකයින්, [br]ගුරැවරැන්, ෙගාවි පුහුණුකරැවන්, 0:10:55.154,0:10:57.479 ජීවන මට්ටම ඉහළ නංවන භාණ්ඩ සඳහා[br]ෙවළඳ ඒජන්තවරැ. 0:10:57.479,0:11:00.130 ෙම් අය තමයි ෙබදාහැරීමේදී තමන්ගේ[br]වෘත්තිය කැප කරන්ෙන් 0:11:00.130,0:11:02.678 අන් අයගේ ජීවිත වඩා යහපත් කරන්න. 0:11:02.678,0:11:05.789 අපිට තව හුඟක් උපකාරක [br]භූමිකාවන්ද අවශ්යයි. 0:11:05.789,0:11:08.797 ෙම් ෙපන්වන්ෙන් මගේ සංවිධානයේ පමණක්[br]තිෙබන භූමිකාවන්, 0:11:08.797,0:11:10.543 අපි සංවිධාන ගණනකින් 1ක් විතරයි. 0:11:10.543,0:11:14.155 ඔබට පුදුම හිෙතයි ඒත් ඔබේ තාක්ෂණික[br]විශේෂත්වය කුමක් වුවත් 0:11:14.155,0:11:16.655 ෙම් සටනේදී ඔබට භූමිකාවක් තිෙබනවා. 0:11:17.001,0:11:20.547 පහසුකම් අතින් දිළිඳුබව නැති කිරීම[br]කෙතරම් පහසු වුවත් 0:11:20.547,0:11:22.430 අපිට තව සම්පත් අවශ්යයි. 0:11:22.430,0:11:24.311 ෙම්ක තමයි අපේ අංක 1 බාධකය. 0:11:24.767,0:11:28.207 පුද්ගලික ආයේාජකයින්ෙගන් අපිට අවශ්යයි[br]වැඩිපුර ව්යාපාර ප්රාග්ධනය, 0:11:28.207,0:11:32.491 පුද්ගලික ෙකාටස් හා කාරක ප්රාග්ධනය ලබාගන්න[br]නැඟී එන ෙවළඳපොළවල් සඳහා. 0:11:32.491,0:11:35.611 ඒත් පුද්ගලික ව්යාපාරවලට කරන්න [br]පුළුවන් ෙද්ටත් සීමාවල් තිෙබනවා. 0:11:35.611,0:11:39.788 ලාභදායි ෙලස අන්ත දුගීන්ට ෙස්වා සැපයීම[br]බොෙහ්ා විට පුද්ගලික ව්යාපාරවලට දුෂ්කරයි. 0:11:39.788,0:11:42.183 ඒ නිසා දානමය කටයුතු වලට තවම [br]වැදගත් තැනක් තිබෙනවා. 0:11:42.622,0:11:46.076 ඕනෑම ෙකනෙක්ට පරිත්යාග කරන්න පුළුවන්[br]ඒත් අපට වැඩිපුර නායකත්වයක් අවශ්යයි. 0:11:46.076,0:11:48.322 අපිට තව අවශ්යයි දර්ශනයක් සහිත[br]දානපතියන් 0:11:48.322,0:11:51.836 එෙස්ම අවශ්යයි මිනිස් සංවර්ධනය ආශ්රිත [br]ප්රශ්න භාරගෙන 0:11:51.836,0:11:56.025 ඒවා ෙලා්කයෙන් තුරන් කරන්න මිනිසාට නායකත්වය[br]දිය හැකි ෙලා්ක නායකයින්. 0:11:56.025,0:11:58.746 ෙම් අදහස් ගැන උනන්දුවක් තිෙබ් නම්[br]ෙම් ෙවබ් අඩවිය බලන්න. 0:11:58.748,0:12:01.450 අපිට තව නායකයින් අවශ්යයි. 0:12:02.290,0:12:03.983 අපි මිනිසුන් හඳට යැව්වා. 0:12:03.983,0:12:06.760 අපි සුපිරි පරිගණක නිපැයුවා [br]සාක්කුෙව් තිබියදීම 0:12:06.760,0:12:08.792 ෙලාව ඕනෑම ෙකනෙක් සමඟ අපිව [br]සම්බන්ධ කරන. 0:12:08.792,0:12:12.192 විනාඩි 5 න් හැතැප්මයක් දුවන ෙව්ගයෙන් [br]අපි මැරතන් දිව්වා. 0:12:12.192,0:12:14.604 අපි සුවිෙශ්ෂී අය. 0:12:15.741,0:12:19.099 ඒත් අපි අෙප් ජාතිෙය් බිලියන 1ට වඩා [br]ෙනාසලකා හැරලා තිෙබන්ෙන්. 0:12:19.473,0:12:21.975 ෙම් ගැහැණු ළමයා වගේ සෑම ෙකනෙක්ටම[br]අවස්ථාවක් ලැෙබන තුරැ 0:12:21.975,0:12:23.822 ඇෙග් පූර්ණ මනුෂ්ය දක්ෂතාවය[br]මතු කරගන්නට 0:12:23.822,0:12:27.868 අපිට සදාචාරාත්මක, සාධාරණ මිනිස් ජාතියක්[br]ෙවන්න බැහැ. 0:12:28.518,0:12:31.270 භාණ්ඩ ප්රවාහනය අතින් බැලුවම[br]පහසුෙවන්ම පුළුවන් 0:12:31.270,0:12:33.003 අන්ත දුගීබව නැති කරන්න. 0:12:33.257,0:12:36.353 අපිට තිෙබන්ෙන් අත්දුටු භාණ්ඩ හා ෙස්වා [br]බෙදාහරින්න 0:12:36.353,0:12:37.711 හැම ෙකනෙක්ටම. 0:12:37.711,0:12:41.949 වුවමනාව තිබේ නම් අපි කාටත් කරන්න[br]භූමිකාවක් තිෙබනවා. 0:12:41.949,0:12:44.600 අපි ෙයාදවමු අපේ කාලය, අෙප් වෘත්තීන්, 0:12:44.600,0:12:46.236 අපේ සාමුහික ධනය. 0:12:46.546,0:12:49.056 අන්ත දුගීබවට අවසානයක් බෙදාෙදමු 0:12:49.056,0:12:51.818 ෙම් ජීවිතකාලයේදීම. 0:12:51.818,0:12:52.675 ස්තූතියි. 0:12:52.675,0:12:58.799 (අත්ෙපාළසන්)