ඔබව සාදරයෙන් Hour of Coding වලට පිලිගන්නවා හායි මම කැතලින් කනෙඩි සහ මම තමයි Star Wars වල නිශ්පාදකයා .අද ඔයා අපේ තරුවක් එක්ක වැඩ කරන්න යාන්නෙ .BB-8, BB-8 කියන්නෙ ගොලාකාර රොබොවෙක්.මොහු කරන හැම දේම සහ ඔහු යන හැම තැනක්ම පරිගනක මෘදුකාංගයකින් පාලනය කරනවා.පරිගනක විද්යාව සැම කර්මාන්තයකටම බලපෑම් කරනවා.අලවියේ සිට සෞක්ය සේවා දක්වාත් චිත්රපටි දක්වාත්. ඇත්තෙන්ම ,පරිගනක ඉංජිනේරුවෝ සීයක් විතර එකට වැඩ කරනවා The force awakens එක ෆිල්ම් එකක් හදන්න. හායි මම රැචල් රොස්.මම ILM හී ජේශ්ට R&D ඉන්ගිනෙරුවෙක් සහ මම animation සහ නිර්මාණ සංවර්ධන කන්ඩාමයට නායකත්වය සපයනවා . The force awakens එකේදි, මට කලාකරුවන්ට rigs සංවර්ධනය කරන්න උදව් කරන වගකීම පැවරුනා , එම rigs චරිතයේ හෙලවෙන කොටසක් වන අතර එය චරිතයට ඉඩ දෙනවා විශ්වාස කල හැකි ලෙස විශ්වයේ ඇත දකින්න.ඊලග පැයෙදි අපි හදන්න යනවා අපේම Star Wars ගේම් එකක් ඔයාට මූලික programming concept ඉගෙන ගන්න පුලුවන්.බොහෝවිට programming කියන්නෙ අකුරු විතරයි,හැබැයි අපි මෙතනදි blocks පාවිච්චි කරන්න යන්නෙ.ඉතින් අපිට drag and drop කරලා programmes ලියන්න පුලුවන්. පටගැනිම සදහා,අපි යන්නෙ රේයි ත් එක වැඩ කරන්න , BB-8 ව ඇවිද්දවලා හැම බඩුවක්ම එකතු කරන්න. ඔබේ screen එක කොටස් කට කැඩෙවී. වම් පත්තෙ තියෙන කොටසෙ Star Wars ගේම් එකේ කේත වැඩ කරනවා.සැම මට්ටsමක් අදහාම උපදෙස් ගේම් එක වැඩ කරන පත්තෙ තියෙනවා.(game space)මේ මැද කොටස තමයි Tool Box සහ ැම block එකක්. යම් දෙයක් කරන්න කියලා කොමාන්ඩ් එකක් දෙනවා BB-8 තේරුන් ගන්න පුලුවන් .මේ දකුනු පැත්තෙන් සුදු පාට පෙදෙස Work Space කියලා හදුන්වනවා සහ මෙතන තමයි අපි අපේ programm එක හදන්න යන්නෙ.. මම වමට යන්න කියන block ඇදලා අපේ work space දම්මොත් මොකද වෙන්නේ?එතකොට BB-8 වගුව තුල එක කොටුවක් වමට යනවා.ඉතින් මට ඔනනම් BB-8 මොනව හරි කරන්න වමට ගියාට පස්සේ?එතකට මට පුලුවන් අපෙ programm එකට තව block එකක් එකතු කරන්න .මම උඩට යන්න block එක තොරගෙන ඒක ඇදගෙන ගිහිල්ලා මගේ වමට යන්න block එක යට highlight එක ඇති වෙනකම් තියාගෙන ඉන්නවා .ඉටපස්සෙ ඒක අවම මම මේ block එක අතරිනවා. එතකොට මේ block දෙක එකට එකතු වෙනවා.මම run බොස්තම අපහු එබුවාම